නිවාසවල විදුලි පහන් සඳහා අතිරේක විදුලි බල පද්ධතිය - පැහැදිලි කිරීම හිමාල් විජේවර්ධන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • උපදේශක හිමාල් විජේවර්ධන - ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
    lavtc.lk/cours...

ความคิดเห็น • 7

  • @asoka1516
    @asoka1516 3 หลายเดือนก่อน

    කැමරාව පුද්ගලයාට/ වටපිටාවට focus කරනව අදාල පරිපථය නොපෙන්වා..??? ඒක නිසා තේරුම් ගැනීම අපහසුබව නොතේරීම අවුලක්…!😮

  • @LakshmanKumara-k7d
    @LakshmanKumara-k7d ปีที่แล้ว +2

    How to joint your. Colas please

    • @Sanjayadon
      @Sanjayadon  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100009241787964

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว +1

    sir leaf module walata bms ekak ona neda.24v 2kw system ekakata me battery kiyak wage onada?sambanda karana akarayath kiyadenna.sthuthi

    • @Sanjayadon
      @Sanjayadon  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් LEAF මොඩියුල් 1ක් 7.6v වන අතර 64Ah අගයක් ගනී. මෙම අගයන් හොඳ තත්වයේ මොඩියුල්වල වන අතර බොහෝ විට මීට වඩා අඩු අගයක් ධාවනයෙන් ඉවත් කල මොඩියුල්වල තිබේ.
      ඔබට 24V 2Kw පද්ධතියක් සඳහා මොඩියුල් 4ක් වත් උවමනා වන අතර ඊට වඩා වැඩි මොඩියුල් සංඛ්‍යාවක් භාවිතා කර වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් යුත් පද්ධතියක් සාදාගත හැක.
      facebook.com/groups/405691366673574

  • @kasunchamara5817
    @kasunchamara5817 7 หลายเดือนก่อน

    මේහෙ සර් ඉන්නේ මොන ටෙක් එකේද?

    • @Sanjayadon
      @Sanjayadon  7 หลายเดือนก่อน

      Lalith Athulathmudali Vocational Training center(LAVTC), Rathmalana