SPD/ Surge Protective Device ගැන සියල්ලම ඉගෙනගන්න. නිවසට කර්මාන්තශාලාවට යොදාගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2021
  • Spd එකක් භාවිතය, වයරින් ඩයග්‍රම් හා නිවැරදි සවිකරන පිළිවෙත් අනුව හරිමවිදිහට කියලදෙන එකම පංතිය...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 220

  • @harshaudayanga7700
    @harshaudayanga7700 3 หลายเดือนก่อน +2

    පැහැදිලි කීරීම ඉතා හොඳින් කරනවා...
    ස්තුති ඔබ තුමාට...

  • @jihansachintha1206
    @jihansachintha1206 2 ปีที่แล้ว +6

    මම මෙකාට්‍රොනික් ඩිප්ලෝමාවක් හදාරන ශිෂ්‍යයෙක් අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ..ඔබ ඉතාමත් සරලව පැහැදිලි කර දෙනවා වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ.. අපිට ගොඩක් වටිනවා මේ වීඩියෝ මාලාව.දිගටම චැනල් එක කරගෙන යන්න 💪👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @gayansaranga8689
    @gayansaranga8689 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ විඩියෝ එකක්. බොහොම ස්තුතියි ලබාදෙන දැනුමට..

  • @kasunrukshan2207
    @kasunrukshan2207 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හොදට පැහැදිලි කරා.ස්තූතියි....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 หลายเดือนก่อน

      ස්තූතියි මහත්මයා

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලිවම ඉදිරිපත් කලා.ස්තූතීයි ඔබට🙏❤️

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว +2

    ලබා දෙන දැනුම සහ උපදෙස් වලට බොහොම ස්තුතියි 🙏

  • @shanakaanjana5224
    @shanakaanjana5224 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තුතියි මහත්මයා 🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sriraja3038
    @sriraja3038 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහත්මයා දිගටම කරන් යන්න පින් සිද්ද වෙිවා😍

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว +1

    Godak dewal igena gaththaa thanku u mahathmaya

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 6 หลายเดือนก่อน

    Job done well..dear.. thanks and got a lot from you

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว

    Very valuable post, thanks a lot

  • @user-dd8jq3hb7s
    @user-dd8jq3hb7s 2 หลายเดือนก่อน

    බොහොම වටින විඩියෝ
    එකක්

  • @user-vf9vv4zu1d
    @user-vf9vv4zu1d ปีที่แล้ว

    ,, ඇත්තටම ඔබට බොහොම ස්තූතියි ඔබ විසින් හොදින් කියා දෙනවා

  • @lalithsilva3053
    @lalithsilva3053 2 ปีที่แล้ว

    harima pahadili godak watinawa. thank you so much

  • @jayanthaub3345
    @jayanthaub3345 10 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලියි ස්තුතියි

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว

    lotof thank's u.jaya weewa.

  • @ajithliyanage7526
    @ajithliyanage7526 8 หลายเดือนก่อน

    Thank you සර් පැහැදිලිව කියලා දුන්නට

  • @user-hs8jj4bv7x
    @user-hs8jj4bv7x 3 หลายเดือนก่อน

    Niyamai

  • @kamaldesilva2259
    @kamaldesilva2259 ปีที่แล้ว

    Very good explanation

  • @prasadjayasekara3504
    @prasadjayasekara3504 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ඔබට තෙරුවන් සරණයි !

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @hashansameera2763
    @hashansameera2763 3 ปีที่แล้ว +1

    mata hambuna watinama channel eka,,,
    issarahatath ikmanata video genna
    apiwage adunika ayata godaak watinawa

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 ปีที่แล้ว

    Superb . thanks

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +3

    අපිටනම් ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏❤️❤️❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dilshanmenuka8970
    @dilshanmenuka8970 2 ปีที่แล้ว +1

    Hugaakma watina vedio ekak wagema chanel ekath. Kiwwa wage godak aya waradi tamai kiyala tiyenne, digatama may chanel ekath ekkaa innawa, bohoma sthuthiy sir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න....කවෘරු මොනා කිව්වත් අපේ කොල්ලෝ මම ගොඩදානවා මහත්මයා❤️❤️❤️🙏

  • @surangasampath7406
    @surangasampath7406 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ගොඩාක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 ปีที่แล้ว +2

    ELA ELA niyami supiri

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @indragupthaekanayaka5444
    @indragupthaekanayaka5444 2 ปีที่แล้ว +1

    Great work !!! 👌

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kasunpradeepana9261
    @kasunpradeepana9261 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @sameeraperera3659
    @sameeraperera3659 8 หลายเดือนก่อน

    ස්තූතී ඔබට

  • @roshandananjana2345
    @roshandananjana2345 3 ปีที่แล้ว +1

    Thank you sir බුදුසරණයි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      දිගටම රැදීසිටින්න මහත්මයා

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 ปีที่แล้ว +1

    Great........

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    SPD gana kiyala dunnata godak isthuthi oba. thumata video kochchra diga unath api ahanna kamathii mokada me wisaya bawanawak ha samanai kochchara igenagaththath madi matanam budusaranai oba thumata

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මහත්මයා දෙයක් ඉගෙනගත්තානම් ඒතරම් සතුටක් මට නෑ.......ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @namalkumara1410
    @namalkumara1410 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ranganadulip5685
    @ranganadulip5685 2 ปีที่แล้ว +1

    niyamai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @asankapriyadarshana5142
    @asankapriyadarshana5142 2 ปีที่แล้ว +1

    Thanks sir.spd ekata GI earth ekak separate hadala db box eke earth bar wire ekata wenama earth ekak onada?spd earth ekatama wire eka wenama aran gihin set karanna puluvanda .?

  • @sameeranavod6058
    @sameeranavod6058 ปีที่แล้ว

    Thank you sir!

  • @sumith9446
    @sumith9446 2 ปีที่แล้ว +1

    Godak watinawa istutiyi bs

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිය

  • @user-ri8hj7fk9r
    @user-ri8hj7fk9r 7 หลายเดือนก่อน

    Ada baluwe thanks

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 2 ปีที่แล้ว +1

    හොද වැඩක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @malanamarathunga8116
    @malanamarathunga8116 2 ปีที่แล้ว +1

    Excellent

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @janithprabhanuka
    @janithprabhanuka 2 ปีที่แล้ว +1

    👍 නියමයි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 ปีที่แล้ว

    Mama spd ekak sawikala. Min wire eka spd eka lagata ganna ba wire eka digamadi. Main wire eka paludu karala 10mm single wire keli dekak bandal wire ekata gahana lain tab dekak haraha spd ekata adiyak withara dik karala gathe eka awulak nedda?

  • @dinushadehigama1442
    @dinushadehigama1442 ปีที่แล้ว

    SPD eka earth ekath ekka short welama thiyenne puluwanda suarg ekakadi

  • @terantharinda6539
    @terantharinda6539 2 ปีที่แล้ว +1

    Thank you....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e 10 หลายเดือนก่อน

    Gedara thiyena earth bateta danna baada spd eke earth ground karana eka nathnm wenama batayak danna oneda

  • @chamindasoyza3380
    @chamindasoyza3380 2 ปีที่แล้ว +1

    සර් මම ඔයා ෙග් ෙගාඩක් විඩිෙයා් බැලුවා ඉගනගත්තා ඔබට පින්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️🙏

  • @sanjeewaprasad9096
    @sanjeewaprasad9096 ปีที่แล้ว

    Super

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว

    Over voltage controller thiyenwa neda ewagen wenneth okada.eke AC voltage eka apita cutoff wenna ona gana dila ita wadiyen awoth auto off wenne 🤔

  • @chamarapathirana9617
    @chamarapathirana9617 2 ปีที่แล้ว +1

    Good video

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @vasanthajayathunga4459
    @vasanthajayathunga4459 ปีที่แล้ว

    Tank you sir

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว

    thanks 🙏🙏

  • @VirangaPramuditha
    @VirangaPramuditha ปีที่แล้ว +1

    හොද brand එක මොකක්ද?

  • @wllakmal82
    @wllakmal82 5 หลายเดือนก่อน

    Bawitha karana spd eke Uc agaya kopamana voltage ekak thibiya uthuda

  • @sirilkumara8746
    @sirilkumara8746 2 ปีที่แล้ว +1

    Thank you sir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @dilanvimukthi6361
    @dilanvimukthi6361 6 หลายเดือนก่อน

    Gedara earth akai spd ake earth akai athara hari durak thiyenne one neda?

  • @kavindumadushan1497
    @kavindumadushan1497 3 ปีที่แล้ว

    වයර් සයිස් ගැන video එකක් දාන්නකො

  • @kandyangreen3661
    @kandyangreen3661 10 หลายเดือนก่อน

    නිවසක එක ළඟ ඇති SPD එකේ සිට පොළොවට සම්බන්ධ කරන බටය සහ DB box එකේ සිට පොළොවට සම්බන්ධ කරන බටය අතර පරතරය කොපමණද. නැතිව එකම බටයකට සම්බන්ද කල හැකි ද

  • @kavindumadushan1497
    @kavindumadushan1497 3 ปีที่แล้ว +1

    👍

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 2 หลายเดือนก่อน

    Godaak isthuthii

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว +1

    ACB pneatmatic plc gena karanna

  • @bakmaharangana
    @bakmaharangana 7 หลายเดือนก่อน

    අපේ ගෙදර පවර් එක , වෝල්ටේජ් අඩු වැඩි වේවි එන්නේ, බඩු පිච්චෙනවා , මෙන් යුනිට් එකට මොකක් හරි දාන්න යුනිට් එකක් තියෙනවද හයි ,ලෝ වොල්ටජ් වල ඔෆ්ෆ් වෙන ?

  • @senarathupananda2215
    @senarathupananda2215 2 ปีที่แล้ว +1

    වටිනා ලිපියක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @jayasinghejayasinghe5888
    @jayasinghejayasinghe5888 2 ปีที่แล้ว +1

    nodanna karunu godak dena gaththa...spd wala capaciti eka anuwa yodanna thoraganne kohomada....?mewaye circuit eka gena pehedili karala vedio ekak karanna bohoma sthuthie...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 ปีที่แล้ว +1

    Godak watinawa.. sir mehema prashnayak tiyenawa. Samanya gewal wala idame ida nane.. ithin spd earth ekay panal earth ekay atara dura tiyanne kohomada...? Samanya dura 5m wath tiyenna ona neda....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      5M ට වඩා තියෙන්නේ ඕනේ මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    ❤ ❤ ❤

  • @ruwanss2007
    @ruwanss2007 3 ปีที่แล้ว +6

    Video එකේ මුල් හරියේ දැක්ක SPD එකට කලින් fuse වගයක් දාල තියනවා. ඒගැන අදහසක් දැනගන්න කැමතියි.. එකට මොන වගේ fuse ද භාවිතා කරන්නේ.

    • @ruwanss2007
      @ruwanss2007 3 ปีที่แล้ว

      @@powersrilanka3390 බොහොම ස්තුතියි.. Meka මට ලොකු උදව්වක් උනා හදන් යන මගේ ගෙදරට අලුතින් දෙයක් හිතන්න. ඔබේ දැනුම අපට දුන්නට ගොඩක් පිං. ඔබට ජය.

    • @Smediaproductions
      @Smediaproductions 2 ปีที่แล้ว

      Mamath dakka. Eka gana ahannamai hitiye. Anith eka type 1 and 2 wala wenasa kiwwata eka e deka use karanne mona awastha walatada mona than walatada kiyala kiwwe nane

    • @randithasihara6123
      @randithasihara6123 2 ปีที่แล้ว

      Hrc

  • @kasunnanayakkara2325
    @kasunnanayakkara2325 2 ปีที่แล้ว +1

    Gedraka wiring eke eth eka dala thiyenne palg ekakin aragena, ethakota SPD eka DB bod eke eth bar ekata sawi karoth sarthaka nadda , mokada me niwasa wada iwara karapu ekak nisa, mehe godak upakarana pichchenawa. Adahasak denna plz

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ගෙදර එර්ත් එකට spd දාන්නේ නෑ මහත්මයා..... db එකට සවිකරන්න හොදත් නෑ spd දාන්නේ පිටතින්....hrc ෆියුස් දාල ඒකට වෙනමම බටයක් දාල බූගත කරන්නේ.... එහෙම නැතුව කරන්න එපා...

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว

    Insulation resistance tester ගැන video එකක් කරන්න පුළුවන්ද මහත්මයා ස්තුතියි 🙏

    • @sisirakumara8360
      @sisirakumara8360 3 ปีที่แล้ว

      @@powersrilanka3390 ස්තුතියි 🙏

  • @sankad5742
    @sankad5742 2 ปีที่แล้ว +1

    Godak hodai Sri,puluwan am ATS ekak komada karanne kiyala kiyala denna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කියලදෙන්නම් මහත්මයා ඉදිරියේදී
      .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @user-mb7ok7mi9o
    @user-mb7ok7mi9o 2 ปีที่แล้ว +2

    ❤️👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @dimuthueranga7903
    @dimuthueranga7903 2 ปีที่แล้ว +1

    Godak vatinava sir...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nalindaherath9223
    @nalindaherath9223 ปีที่แล้ว

    3 පේස් spd sambanda karanna hati kiyala denna puluwanda

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq 7 หลายเดือนก่อน

    ඉහලට ගිය ඉනිමගට පයින් ගසන මිනිසුන් අතර තමන් උගත්දේ පොදුජන යහපත උදෙසා බෙදාගැනීම ව්ශාල පරාර්ත කාමී ක්‍රියාවකි....!! ජයවේවා ...!!!
    *****තමන් ලැබු දිවිපෙවතේ කොටසක් රට සමය වෙතේ**** පුද නොකොලොත් නුබෙන් පුතෙ මෙලොවට කිසි පලක් නැතෙ

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 3 ปีที่แล้ว +1

    Singal pas chngawr akk wirin krana vidhiya vidio akk danna

  • @kalumprasannaHW
    @kalumprasannaHW 2 ปีที่แล้ว +1

    2019 ජනවාරි ඉඳලා SPD අනිවාර්යයි. BS 7671 , 18th edition තමා බල පැවැත්වෙන නීතිය.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් මහත්මයා කර්මාශාලාවලදී අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @maliththisaramadawa4285
    @maliththisaramadawa4285 2 ปีที่แล้ว +1

    Thq

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @wijayakumara9927
    @wijayakumara9927 2 ปีที่แล้ว +1

    Hodai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว +1

    earth eletrod 2k (Step potential ) danna hodane neda,spd eke earth ekaya niwase earth wire ekayi ekama electrode ekata sawi wenna one, (Earth Bonding),SPD LIVE MCB(eg63A) or HRC(63A gL) Fuse haraha dunnanam a hondayi neda.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් ඔබතුමා කියන ආකාරයට අපි කර්මාන්තශාලාවක කරන්නේ... අපි රෙගුලාසි දන්නවානේ ඒත් නිවෙස් වල කරන්නේ ඔය දේවල් ගොඩාක් නොදන්න පිරිසක්.අපිට එකකින් පුලුවන් කිව්වහම සමහරක් අය මීටර් 30-40 විතර දුර ඉදන් එර්ත් ගේනවා එකකට ඒදේ තේරුමක් නෑ.. ඒකයි මහත්මයා මම කිව්වේ උපරිම ලගින් දෙකම පාවිච්චි කරන්න කියල..පැනල් වල එර්ත් ඒකටම භාවිතා කලාට ගෙවල් වල ඩීබී එක දිහාක spd තව දිහාක.. කර්මාන්තශාලාවකනම් hrc hbc ඔය දෙකම දාල පාවිච්චි කරන්න පුලුවන්

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 tharakin nemeyi man comment kale!

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ නෑ මහත්මයා කියනදේ හරි.. අපි එකම ෆීල්ඩ් එකේ අපි අතර තරහක් නෑ මහත්මය❤️❤️❤️❤️🙏🙏

  • @electrocomtechnologies5676
    @electrocomtechnologies5676 3 ปีที่แล้ว +2

    වෙළඳපොලේ මිලදීගැනීමට ඇති SPD වල Uc = 320V ලෙසයි සඳහන්වෙලා තියෙන්නේ. 230V උපකරණ සඳහා මේවායින් ආරක්ෂාව ලබාගත හැකිද?

  • @ajithasas
    @ajithasas 2 ปีที่แล้ว +1

    pure sine wave inverter නොවන ඉන්වෙර්ටෙර් එකක output එකට සම්බන්ද කල හැකිද

  • @udenikarunarathne9637
    @udenikarunarathne9637 2 ปีที่แล้ว

    Rip eki mane එකයි මැදට spd eka dammoth වැරදිda

  • @chathurangachanaka1871
    @chathurangachanaka1871 2 ปีที่แล้ว +1

    SPD aka A/C. Da D/C da kiyala danaganne kohomada ake gahala tinawada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ඔව් මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ireshanawarathna3057
    @ireshanawarathna3057 2 ปีที่แล้ว +1

    Led Panal light walata ආරක්ෂාවක් lebeida spd akak savikirimen

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lalithsilva3053
    @lalithsilva3053 2 ปีที่แล้ว

    Sir, building එකකට lightning arrester එකක් තොරගෙන සවිකරන විදිහ සම්පූර්ණ video එකක් කරන්න පුලුවන්ද 🙏🙏🙏

    • @laksithsirisena7382
      @laksithsirisena7382 ปีที่แล้ว

      ඒකට IEC 62305 Standard එක අනුව Lightning Protection System එක design කරන්න ඕනා. ESE market කරන අයට අහු වෙන්න එපා. අපරාදේ සල්ලි සහ දේපළ.
      මගේ lecture එකක් තියෙනවා Moratuwa University එකේ කරපු : th-cam.com/video/k0BmZII802c/w-d-xo.html
      Chartered Electrical Engineer (Consultant)

  • @user-hs8jj4bv7x
    @user-hs8jj4bv7x 3 หลายเดือนก่อน +1

    Schneider SPD quality ewa ganna thenak kiyannako puluwan nam

    • @user-hs8jj4bv7x
      @user-hs8jj4bv7x 2 หลายเดือนก่อน

      Matath denaganna one

  • @jayasinghejayasinghe5888
    @jayasinghejayasinghe5888 2 ปีที่แล้ว +1

    denuma nirlobeewa labadunnata bohoma pin

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 2 ปีที่แล้ว +2

    Cctv සිස්ටම් එහෙකට spd එකක් සම්බන්ධ කරන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඉක්මනට අරන් එන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @isurujayaweera5848
    @isurujayaweera5848 3 ปีที่แล้ว +1

    tnx aaaa

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว +1

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️

    • @isurujayaweera5848
      @isurujayaweera5848 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 vidyo එක දිග උනාට කමක් නෑ ඔබතුමාගෙ පාඩම් හොදින් තෙරුම් ගන්න පුලුවන් .ඉගන ගන්න ඕන කෙනා vidiyo එක බලලා ඉගෙන ගන්නව සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මහත්මයා අවශය කෙනා දෙයක් ගනී....අපේ හිත්වල කුහකකම ඉරිසියාව නෑ මට ඕනේ ලංකාවට හොද මොලටිකක් හදල ලංකාවේ ඉන්නේ නියම වැඩකාරයෝ ටිකක් කියල පෙන්වන්න...දක්ශතාවය තියෙන කොච්චර මිනිස්සු ගෙදර ඉන්නවාද..... අපි ඉගෙන ගත්ත දේ හොදට ඉගෙනගත්තා දුක් වින්ද හැබැයි අපේ මිනිස්සු බලන්නේ ශෝර්ට් ඇන්ඩ් ස්වීට් වැඩ... එහෙම මනුස්සයෙක්ට දෙයක් විනාඩි 5 තේරුම් කරන්න මම දෙවියෝ නෙමේ.. ටෙක්නිකල් කොලේජ් වල අවුරුදු 4 හෝ 2 තියාගෙන උගන්වන්නේ කහනවාට නෙමෙයිනේ... විනාඩි 5 උගන්වන යූටියුබ් කාරයන් ටෙක්වල ඉදියනම් ලංකාවට දෙයියංගේම පිහිටයි 😂😂 අපේ මිනිස්සුන්ට නොතේරෙන ඔය ටික...රැල්ලට යූටියුබ් කාරයෝ ඔලුටික කාල.... ඔබතුමාට බොහොම ස්තූතියි මාව තවතවත් දිරිමත් කරනවාට....ඔබවගේ නිහතමානී මිනිස්සු අඩුයි මේ ලංකාවේ❤️❤️❤️🙏

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว

    සමහර අය SPD එකෙන් out වෙන Earth එක අනිත් Earth bar එකටම set කරනවා එක සාර්තක ද

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e 10 หลายเดือนก่อน

      Ne wenama danna one

  • @hithanawathunathana6938
    @hithanawathunathana6938 2 ปีที่แล้ว +1

    aiye panl board ekk revive ekk aragana enako

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      අරගෙන එන්න කැමතී පුළුවන් ඉක්මනට වීඩියෝවක් දෙන්නම් මහත්මයා දිගටම රැදීසිටින්න ස්තූතියි මහත්මයා

  • @kasunwimarshana4037
    @kasunwimarshana4037 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Danuwth kalata sthuthi devipihitai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hasithasandaruwan9557
    @hasithasandaruwan9557 2 ปีที่แล้ว +1

    Wenams sawi karata kamak nedda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      වෙනමම සවිකරන්න මහත්මයා ඕකට 2පෝල් db බොක්ස් ගන්න පුලුවන් කඩේ

  • @eshansammika5791
    @eshansammika5791 2 ปีที่แล้ว +1

    Sir api gedarata spd eka denmata passe aye gedarata wenama earth ekak gahanna onada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Ow මහත්මයා වෙනමම එකක් ගහන්න...ඒකට 6mm එර්ත් වයර් එකක් දමන්න

    • @eshansammika5791
      @eshansammika5791 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      දිගටම රැදීසිටින්න මහත්මයා

    • @eshansammika5791
      @eshansammika5791 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සර්

  • @malithadulshan6877
    @malithadulshan6877 ปีที่แล้ว +2

    ගේට්ටුව ගාව මීටරේ තියන ගෙදරක නම් spd එක ඒ හරියෙන්ම දැම්මොත් හොදද. එතනින්ම භුගත බටෙත් ගහල. මේ ගැන පොඩි දෙයක් කියල දෙන්න. 👍❤️😊

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ගැටලුවක් නෑ මහත්මයා එහෙම හොදයි පහසුයි

  • @chathurangamax9786
    @chathurangamax9786 2 ปีที่แล้ว +1

    Carat eka adu ho wadi wunama off wena gajat ekk ona

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      Pfr වීඩියෝව බලන්න මහත්මයා දිගටම රැදීසිටින්න ස්තූතියි මහත්මයා 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @chathurangamax9786
      @chathurangamax9786 2 ปีที่แล้ว

      @@powersrilanka3390 singal phase walata hariyanawada

  • @kapilabandara5658
    @kapilabandara5658 2 ปีที่แล้ว +1

    මහත්මයා මාගේ නව නිවසෙ දැනට පදිංචි වී නැති නිසා main switch off කර ඇත.spd සහ අර්ත් කිරීම ද සිදු කර ඇත.නමූත් main switch off කර තිබූණ ද Led panel light සියල්ලම වාගේ කිහිප වතාවක් පිලිස්සීම ට පත් විය...පහදා දෙන්න... ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මේන් ස්විචයන්ට කලියෙන් ඉන්ඩිකේටර් දමා ඇත්තේ ඩිරෙක්ට්...හැකිනම් 2A mcb එකක් හරහා ලබාදෙන්න...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @indunilpriyankara2751
    @indunilpriyankara2751 ปีที่แล้ว +1

    ගොඩක් ගෙවල්වල අකුණු ගහනකොට trip switch 1 off වෙනවා. අපේ එහෙම වෙන් නෑ. SPD එකක් දැම්මම එහෙම වෙනවද?

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ඒක බොරු මතයක් මහත්මයා ...අකුණු වලට ක්‍රියාකරන්න ට්‍රිප් ස්විච හදන්නෑ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @indunilpriyankara2751
      @indunilpriyankara2751 ปีที่แล้ว

      @@powersrilanka3390 thanks...

    • @voiceoflakmal8188
      @voiceoflakmal8188 ปีที่แล้ว

      ඔව් සමහර ගෙවල් වල tip එක off වෙන්නත් සමහර. ගෙවල් වල off නොවෙන්නත් හේතුව මොකක්ද..tip switch එකේ අවුලක් නැත්තම්.

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Surge වලට මහත්මයා වැඩ කරන්නේ.... trip එක..ඒ මොහොතේ ලැබෙන ධාරාව හා පිටකරනා ධාරාව වෙනස් වීම නිසා..