නිලියකට මෙහෙම හැකියාවක් පුදුමයි | අතැගිලි බැදුනේ ඇයි මේ | ශිරෝෂි රොමෙශිකා | Shiroshi Romeshika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • නිලියකට මෙහෙම හැකියාවක් පුදුමයි | අතැගිලි බැදුනේ ඇයි මේ විලසින් | ශිරෝෂි රොමෙශිකා | Athagili bedune ai | Shiroshi Romeshika
    #shiroshiromeshika
    #oldsinhalasongs
    #oldhits
  • บันเทิง

ความคิดเห็น • 202

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +140

    ශිරෝශි හරි වෙනස් පෙනුමක් හැසිරීමක් දක්ශතා තියෙන කෙනෙක් මට නම් ශිරෝශි best.

  • @krishchamara4190
    @krishchamara4190 ปีที่แล้ว +17

    එයා multitalented කෙනෙක්.❤..ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් ගන්නේ නැති එකනම් අපරාදයක්....

  • @nilminiernest6862
    @nilminiernest6862 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි ,ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හඩට සමානව ඇය ගායනා කරනවා.සුබපැතුම් හදවතින්ම ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +49

    හරි දුකක් දැනෙනවා ඒත් දීප්තිමත් අනාගතයක් හිමියි ඔයාට දිරියෙන් ඉදිරියට යන්න ..... හරි ලස්සන යි ගායනය ❤

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 ปีที่แล้ว +7

    සුපිරි ගායනය ඉදිරි අනාගතයට සුභ පැතුම්

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 ปีที่แล้ว +14

    රූපයෙන් අගතැන්පත් ,කටහඩ සුපර්.මම හරිම කැමති චරිතයක්.

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 ปีที่แล้ว +15

    අනේ එයා ලස්සනයි voice එක Absolutely So Nice ❤

  • @pumking2539
    @pumking2539 ปีที่แล้ว +4

    ශිරෝෂි ඔයා ලස්සනයි හිතට අරං කියපු ගීතයක්...

  • @kusumfernando7513
    @kusumfernando7513 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +16

    හොඳයි ,
    very good,
    සුභ අනාගතයක්!
    තෙරුවන් සරණයි දියණිය!

  • @sandyanilmini2592
    @sandyanilmini2592 ปีที่แล้ว +6

    මන් ආසම කෙනෙක් ශිරෝසි...ආදරෙයි හැමදාම

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +27

    ඇත්තෙන්ම ලස්සනයි නංගී ❤️😘 ටිකක් අමාරුවෙන් වගේ ගීතය ගායනා කලේ නැගිටලා වගේ ගායනා කලානම් ඔයාට පහසුවෙන් ම ගායනා කරන්න තිබුනා ( වරදක් නෙවෙයි කිව්වේ )

  • @sunilpremalal6890
    @sunilpremalal6890 ปีที่แล้ว +19

    She is a extremely talented Artist and her dancing is the most beautiful talent she has and when she start dancing she😅 can mesmerise the complete audience. A movie or a teledrama with her beautiful dancing scence will be a super hit.

  • @mohomadakil4292
    @mohomadakil4292 ปีที่แล้ว +4

    සිංදුවෙන් හරි ඇත්තම කියනවා

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි 👍👍 .

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි ගායනා කරනව අහන් ඉන්න ආසයි ❤❤❤

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව් හරිම ලස්සනයි ❤️

  • @iranganisilva9009
    @iranganisilva9009 29 วันที่ผ่านมา +1

    Shiroshi is best

  • @rumini7410
    @rumini7410 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගායනයක් suparb suparb suparb singing ,,අපූරු හඩක්,,,🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩාාාක්

  • @wasanthahettiarachchi600
    @wasanthahettiarachchi600 ปีที่แล้ว +2

    සුපිරිනෙ හොඳින් ගායනය කලා

  • @vithangesumali6849
    @vithangesumali6849 ปีที่แล้ว +6

    ලස්සනයි 👏👍

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    සිරොසි උදයන්ති මම ආසම දක්ෂ නිලියො 2 😍😘😘😍❤️❤️🙏💐

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +4

    හරිම දක්ශයි

  • @imaperera2396
    @imaperera2396 ปีที่แล้ว +5

    Very nice keep it up god bless ❤❤

  • @victoriasmedia2558
    @victoriasmedia2558 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @ishaniupendra3242
    @ishaniupendra3242 ปีที่แล้ว +1

    Sha patta budusaranay

  • @amayanugawela8151
    @amayanugawela8151 ปีที่แล้ว +20

    ලස්සනම නිළියන් , ගායනයත් සුපර්, ඒත් අපරාදෙ අමල්ව බැන්දේ..අද පසුතැවෙනවා ඇති ..සතුටින් ඉන්න ඩාලිං

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +1

      එයාට හොද නම් ඇයි ඔයා පසු තැවෙන්නෙ.

    • @amayanugawela8151
      @amayanugawela8151 ปีที่แล้ว +3

      @@sumedasamankumari7107 ඔයාට කව්ද බුලත් දුන්නේ..ඔයා ගැන මම කතා කලේ නෑනේ..Comment එකක් කියන්නේ මොකක්ද කියලා වත් තේරුමක් නෑ වගේ..පව් ඉතින්

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +1

    හර්ම ලස්සනයි ❤❤❤❤❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ❤❤❤

  • @rohanagamage2767
    @rohanagamage2767 5 หลายเดือนก่อน +1

    හැකියාවන් සංකලනය වු අපුරු චරිතයක් ඔබ ශිරෝෂි....!

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @djeewamalidjeewamali4814
    @djeewamalidjeewamali4814 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤

  • @vinithadesilva6453
    @vinithadesilva6453 ปีที่แล้ว +2

    Oya wagema Lassani. ♥

  • @amaliperera6045
    @amaliperera6045 ปีที่แล้ว +6

    අමල් අයියා එක්ක song එකක් කරන්න ...❤❤❤❤ හරිම ලස්සනයි ❤

  • @indraniindra6684
    @indraniindra6684 ปีที่แล้ว +6

    ලස්සනයි ගායනය shiroshi ඔබට ජය

  • @shasuraj1667
    @shasuraj1667 ปีที่แล้ว +2

    Lassanay sister,,,, suba anagathayak weva,,,,, teruwan saranay

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @kamilasanga1574
    @kamilasanga1574 ปีที่แล้ว +2

    පුදුමනෑ ලස්සනයි සින්දුව

  • @bobpascoe6641
    @bobpascoe6641 ปีที่แล้ว +1

    Lassana gayanayak

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +1

    Lovely. ..God's Blessings

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +7

    මන් ආසම කෙනෙක් තමා.සිරස ඩාන්සින් ස්ටාර් කාලෙ ඉදන්ම❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m ปีที่แล้ว +33

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හඬේත් ශිරෝශිගේ හඬේ කිසිම වෙනසක් නෑ මට. හරිම ලස්සනයි. ජයවේවා 🙏🙏👍🏻👍🏻

    • @LakmalPerera-me7ln
      @LakmalPerera-me7ln ปีที่แล้ว +3

      සම්පූර්ණ වෙනස් කට හඩවල් දෙකක්...චන්ද්‍රලෙකා ලගින්වත් තියන්න බෑ... ඔය comment එක රූකන්ත කියෙව්ව නම්.. අර අහිංසක චන්ද්‍රලේකාට සිංදු කියන එක නවත්වනවා නවත්වනවාමයි. සත්තයි

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      ශිරෝෂිට තියෙන්නෙ එයාටම ආවේනික ලස්සනම ලස්සන කට හඩක්. හරියට එයා වගේම ලස්සනයි.

    • @chameladilu780
      @chameladilu780 ปีที่แล้ว +3

      මේ ගීතය ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය කියන්නෙ .

    • @commerce171
      @commerce171 ปีที่แล้ว

      සම්පුර්‍රන වෙනස්

    • @knpereraperera501
      @knpereraperera501 ปีที่แล้ว

      Paka tamai😂

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 ปีที่แล้ว +2

    නියමයි ශිරෝශි .ආදරේයි .

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +13

    හොද ගායනයක් .

  • @_n.d.v_4669
    @_n.d.v_4669 ปีที่แล้ว +1

    Harima lassani goodluck

  • @nazeernazeer8869
    @nazeernazeer8869 ปีที่แล้ว +5

    Super ❤️ ❤️❤️

  • @ayeshairomala3321
    @ayeshairomala3321 ปีที่แล้ว

    Godak lassanai. Good luck

  • @samanthifernando7795
    @samanthifernando7795 ปีที่แล้ว +3

    Lassanai

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි හරිම කැමැත්තෙන් ගොඩක් වාරයක් ඇහුවා .❤❤❤❤

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @nadikaniroshani7439
    @nadikaniroshani7439 ปีที่แล้ว +1

    Woow..💛💛💛🎶🎶

  • @sunethrawan6764
    @sunethrawan6764 ปีที่แล้ว +1

    ❤lassanai

  • @ereshaalochani
    @ereshaalochani ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @annfr307
    @annfr307 ปีที่แล้ว +1

    ලස්සනයි 👌

  • @dineshasenevirathne5247
    @dineshasenevirathne5247 ปีที่แล้ว +26

    Shiroshi was super talented artist, I believe still no proper director would have identified her maximum talent and taken out of her.. She is versatile actress...

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Hari ma lassanai sinduwa

  • @limashasewwandi3840
    @limashasewwandi3840 ปีที่แล้ว +2

    lassanai akki ❤

  • @wasanthajayasinha9707
    @wasanthajayasinha9707 ปีที่แล้ว +1

    Harima lassanai

  • @lushyummy8770
    @lushyummy8770 ปีที่แล้ว

    Wooooow superb ❤

  • @vikumfernando7953
    @vikumfernando7953 ปีที่แล้ว +8

    අපරාදෙ කුඩ්ඩෙක් කරගහ ගත්තේ ජිව්තේම අපායක්

  • @ireshasewireshasew8212
    @ireshasewireshasew8212 ปีที่แล้ว

    Super..❤❤❤❤❤

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +2

    Multi talented❤🔥👌

  • @priyangakumari6507
    @priyangakumari6507 ปีที่แล้ว +2

    Adu padu athi shiroshi gayikawak newene eth lassanai katahada..bs

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 ปีที่แล้ว +1

    ලස්සනයි ane

  • @kumariwellawaththa5251
    @kumariwellawaththa5251 11 หลายเดือนก่อน +1

    ෆට්ට ලස්සනයි ❤❤❤❤❤

  • @ChamodSanjeewa
    @ChamodSanjeewa ปีที่แล้ว

    Niyamai 😮😮❤❤

  • @dushanherath2368
    @dushanherath2368 ปีที่แล้ว

    A super performance 👌👌

  • @khanthikw8523
    @khanthikw8523 ปีที่แล้ว

    Harima lassanaiii

  • @malkanthidesilva4737
    @malkanthidesilva4737 ปีที่แล้ว +6

    Hoda gayanayak.❤❤

  • @gunawardana7558
    @gunawardana7558 ปีที่แล้ว +1

    sirasa tharu mansalen awe

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว

    Very nice 👍👍👍

  • @sudarmaherath8037
    @sudarmaherath8037 ปีที่แล้ว

    Lassanai.Godak ❤

  • @bandararenunil4672
    @bandararenunil4672 ปีที่แล้ว +1

    ලස්සනයා

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +1

    ❤❤wandarful

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 ปีที่แล้ว

    Hoda gayana hakiyawak tiyenawa harima lassanai

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 3 หลายเดือนก่อน +2

    Very nice song lovely ❤

    • @polkichcha
      @polkichcha  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sudarmakumari7914
    @sudarmakumari7914 ปีที่แล้ว

    ලස්සනයි .

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว

    Wow 👌 👏 😍

  • @dhammikaherath8296
    @dhammikaherath8296 ปีที่แล้ว +1

    Amal ekka sinduwak karanna. Puduma hekiyawak. God bless you

  • @anuradhabulathsinghala8794
    @anuradhabulathsinghala8794 ปีที่แล้ว

    Amazing voice

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 ปีที่แล้ว +1

    මගේ f ආසම ැාස ශිරෝෂි ආදරෙයි ගොඩාාාාාාක්

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว

    ශිරෝශි best song

  • @kuruppusugath7957
    @kuruppusugath7957 ปีที่แล้ว

    Great ❤

  • @ja-hv1cq
    @ja-hv1cq ปีที่แล้ว +1

    Nice voice

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c ปีที่แล้ว

    Lassani 🌹🌹🌹

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +2

    ෂා .... පට්ට

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว

    harima lassanay budhu saranay

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 24 วันที่ผ่านมา

    දක්ශතා ගොඩාක් ඇති කෙනෙක් ...රූපය පවා සිත් ගන්නා සුලුයි ❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Lassanai ❤

  • @shantharohana459
    @shantharohana459 ปีที่แล้ว

    Niyamai 👍

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 ปีที่แล้ว

    නියමයි

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว

    Niyamai ❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumara6698
    @pushpakumara6698 ปีที่แล้ว

    lassanai sindu ahla nathi unta

  • @susanthasandamali3563
    @susanthasandamali3563 ปีที่แล้ว +2

    Lassnai

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 5 หลายเดือนก่อน +1

    Lovely ❤

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 5 หลายเดือนก่อน +1

    Lovely song lovely lady ❤

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @rangasenaratne5817
    @rangasenaratne5817 ปีที่แล้ว +2

    Rare beauty

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว

    🎉best

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +1

    ❤💐

  • @nilukawasanthi85
    @nilukawasanthi85 ปีที่แล้ว

    Supiri

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 ปีที่แล้ว +5

    Super👍♥️

  • @s.kmihidukulasuriya7734
    @s.kmihidukulasuriya7734 11 หลายเดือนก่อน

    Godak Lassanai