" අනතුරෙන් පස්සේ ගොඩක් දේවල් තේරුම් ගත්තා, මගේ දුව ළඟ හිටියා.. " | ශිරෝෂි අනතුර ගැන කියූ දේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • " අනතුරෙන් පස්සේ ගොඩක් දේවල් තේරුම් ගත්තා, මගේ දුව ළඟ හිටියා.. " | ශිරෝෂි අනතුර ගැන කියූ දේ.. #Hirugossip #shiroshi #amalperera #happyhour #yureninoshika #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #trending #viralvideo #tharuka
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 214

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +36

    Doctors ලාට පිංසිද්ද වෙන්න තමා ඔයා ඔහොම ඉන්නේ. නැතුව වෙන එකක් හින්දා නෙමේ. ඒ ඇත්ත තේරුම් ගන්න.ඉස්සල්ලාම.

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +149

    දෙවියන් වහන්සේට මුකුත් කියන්න ඒපා ඒක ඒයාගේ විශ්වාසය, දෙවියන් වහන්සේ ජිවමානයි, මොකද ඇක්සිඩන්ට් වේලා මැරෙන අයත් , අවුරැදු ගානක් ඒක තැන් වෙන අතරේ ඕහෝම ඉන්න ඒක දෙවියන් වහන්සේගේ ප්රාතිහාර්යක්, මොකද දොස්තරලා හැමෝටම බෙහෙත් කරනවා නේ සුව වෙන සුව නොවන අය ඉන්නවා ඒයා කියන් නේ ඒක. දෙවියන් වහන්සේට ස්තුතියි වේවා

  • @maleegamage7282
    @maleegamage7282 ปีที่แล้ว +164

    ෂිරෝෂි මෙහෙම ලියන්නේ ඔයා තරම් කෙලෙහි ගුණ නොදන්නා කෙනෙකු ජිව්තේ හමුවෙලා නැහැ
    හමුවෙන්න ත් එපා 1999 ඔයාගේ මුලින්ම කවර් පේජ් එක කලේ කවුද
    ඔයාට මුලින්ම රගපාන්න යන්න පාර පෙන්නුවේ කවුද ඒ කවර් පේජ් එකට ඇදුම් දුන්නේ කවුද රංපොකුනේ සියලුම ම්නිස්සු දන්නවා අඩු තරම්න් තමුන්ගේ සහෝදරය එක්කවත් සමගි නැති ඔයාට සත්තකින්ම ඔයා කියන ව්දියට දෙව් යන් වහන්සේ වෙන්න ඇති ටර්නින් ෆොයින්ට් එකක් දුන්නේ ට්කක් ජිව්තේ අනිත්‍ය බව මගේ බුදුන් වහන්සේ දේශනා කල පරදි ඔයාට දැන් වැටහිලා පණ වගේ හිටපු කොල්ලටත් කොකා පෙන්නුවේ කවුද මේ ක්මන්ට් එක ලියන්න හිට් යේ මීට හුඟාක් කල් රන්පොකුනේ ස්කෝලේ හිටපු 84 රේ 85 හේ 86 උන් දන්නවා ඔයා ගේ බොරු ෂෝ ම්නිස්සු දැක්කාම හිනා නොව් උඩගු වෙලා ඔලුවෙන් ගිය ඔයාට අනතුරෙන් පස්සෙ හරි ජිව්තේ අනිත්‍ය බව දැනුවත් උනා නම් ලොකු දෙයක් මේ කුහක කමට හෝ ඊර්ෂ්‍යාවට ලියපු දෙයක් නෙමෙයි මොකද තවම කුළියට ඉන්න ඔයා එක්ක ඔයාට වඩා හුඟාක් ඉදිරියේ ඉන්න මට ඊර්ෂ්‍යා කරලා මොනවා ගන්නද බර්ට්‍ර්ම් ඒ කියන්නේ ඔයාගේ තාත්තා නිනිහතමානීව දෑතේ කර්මාන්තය කරගෙන අසරණ ව ජීවත් වෙන කෙනෙක් අන්න ඒ මනුෂ්‍ය යා ඔයාට වඩා කලගුණ දන්නවා මීට පස්සෙ හරි ගමේ එකට කාපු අත දිපු උන් දැක්කාම හිනාවෙන්න බැරි නම් ෂෝ නොදා හිට්යොත් ඇති 😅

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +13

      කෝමත් යාලු මෙයාලට මුල අමතකයි හිතන්න එපා..

    • @hasaniuthpala7505
      @hasaniuthpala7505 ปีที่แล้ว +10

      Oyanam aththa kiyala

    • @ItsMayghaM
      @ItsMayghaM ปีที่แล้ว +1

      හැදුන පරිසරය ඕනම මනුස්සයකූගෙ ගතිගුණ වලට ලොකු බලපෑමක් කරනවා .හොද හෝ නරක වන්න.යමක් කමක් ඇති පවුලක උනානම් කිසිදාක කිසිවෙකුට ලොකුකම් පෙන්වන්නැහැ.මොකද එක හිස් දෙයක් බව ඔහු හෝ ඇය තේරුම් ගන්නවා. අපේ රටේ සමහරක් ප්‍රසිද්ධ චරිතවල සැබෑ තත්වය ඕක. නැති දෙයක් පෙන්නුවානම් උඩගුකම අහංකාරකම පෙන්නුවානම් පෙන්නුවේ මුකුත්ම නැති කෙනෙක් මිස තියන කෙනෙක් නෙමෙයි.

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 ปีที่แล้ว +2

      😅☝👍☑💯

    • @oshiraherath6789
      @oshiraherath6789 ปีที่แล้ว +3

      Makiga kolla kawda sirasa kanak tha

  • @roydilahan4055
    @roydilahan4055 ปีที่แล้ว +26

    එතකොට නංගී Doctors ලා මොනවත් කෙරුවෙම නැද්ද .දෙවියන්ගේ ආශිර්වාදය ඕන ඒක ඇත්ත .මිහිපිට දෙවියන් Doctors ලා නේද ?

  • @witharananilushika9198
    @witharananilushika9198 ปีที่แล้ว +162

    මම බෞද්ධ..ඒත් ඇයි මේ දෙවියන්වහන්සේ කිව්වම දගලන්නෙ...ඒ මනුස්සයට එයාගෙ ආගම ... හැගෙන දේ ඕන විදියට ප්‍රකාශ කරන්න පුලුවන්නෙ..අපිත් කට පුරා බුදුසරණ යි කියනවා වගේ.....

    • @milroyanthony63
      @milroyanthony63 ปีที่แล้ว +10

      ඔබ ඇත්තටම බොදු බැතිමතෙක්...

    • @thililakshi85
      @thililakshi85 ปีที่แล้ว +2

      🙏🏻❤

    • @esh9330
      @esh9330 ปีที่แล้ว +1

    • @sanjeewafdo6403
      @sanjeewafdo6403 ปีที่แล้ว

      බෞද්ධ දර්ශනයෙ නැ බුදු හාමුදුරුවෝ ඔපරෙශන් කරන්න ,ලෙඩ සුව කරන ම්ත්‍ය වල්.මෙතන වැරද්ද තියෙන්නේ doctor ස් ලා ගෙ හැකියාවෙන් සුව වුනා ම කොහෙවත් ඉන්න දෙව් යන් වහන්සේ කෙනෙක් අල්ල ගන්න එක .එක අර doctor ල ටත් කරන අපහසයක්.දෙව්‍ යන් වහන්සේ ව යාක්‍ය කර කර හිටපු පල්ලි 4 ම්නිස්සු න් ව ඉස්පිරිතාලවල් වල දාලා තමයි සමහරුන් සුව වුනෙ doctor ලා නිසා. අදටත් සමහරු ඇදන් වල.

    • @priyanfernando8246
      @priyanfernando8246 ปีที่แล้ว +4

      මෙන්න රියල් බෞද්ධයෙක් ❤

  • @akilamadumathi
    @akilamadumathi ปีที่แล้ว +41

    අමතක කරන්න එපා දෙවියන් වහන්සෙ වාහේම දෙවිවරැ වන් දොස්තරලා ත් අමතක කරන්න එපා...ඒ තමා මිහිපිට දෙවියන් ....

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේ අනුන්ගේ paul කඩනවට kemati නෑ කියලා දන්නවා නේද ඔයා??

  • @godfreymartis1235
    @godfreymartis1235 ปีที่แล้ว +36

    අනතුරෙන් පස්සෙ යම් වෙනස්ක් උනාලු මොළේ හෙල්ලිලා වත්ද,පිස්සු කෙලීයිද දන්නෑ

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +28

    දක්ෂ දෙවිවරු වගේ කරුණාවන්ත දොස්තරවරු නිසා තමයි අද ඔබ ජීවත්වෙන්නේ. මොනවා උනත් අද ඔබ ඔහොම ඉන්න එක ගැන සතුටුයි

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 ปีที่แล้ว +13

    හොද කලේ දෙවියන් වහන්සේ කියල දෙවයන් වහන්සේට ස්තුති කරනවනේ.ඉතිං අනතුර කෙරෙව්වෙත් දෙවියන් වහන්සේ වෙන්න ඇති.අනේ මේ වගේ මෝඩයො නිසා තමයි ආගමත් හෑල්ලු වෙන්නෙ.

  • @eromamendis6370
    @eromamendis6370 ปีที่แล้ว +6

    ගොඩක් අයට මුල අමතක විම එයාලගෙ විනාශයට මුල

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +40

    දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා 🙏ශුද්ධ ත්‍රිත්ව ඒකකයට ඔබගේ පව්ලේ සැමට ආශිර්වාද ලැබේවා

  • @ChathuRanwaka
    @ChathuRanwaka ปีที่แล้ว +21

    මහත්තයා කොටි ගානක් ගෙවා ඉස්පිරිතාලේ තියා වියදම් කලේ.
    පල්ලියේ ලෙඩ ව් අසාද්‍ය වුණා sisters පවා doctors ලා ගැන කියද්දී, මෙයා නම් ආගම ත් හැල්ලූ කරන්නේ.

  • @manuraniyomal
    @manuraniyomal ปีที่แล้ว +77

    දොස්තරලා මොකුත් කරලම නැහැ. හරි දෙවියන් වහන්සේ සුව කලා කරමුකෝ. ඉතිං දෙවියන්ට සුව කරන්න මහන්සි නොවී අනතුර නවත්තන්න තිබ්බනේ

  • @nayomisenarath6192
    @nayomisenarath6192 ปีที่แล้ว +39

    Ai අමල් ළග හිටියේ නෑ නේද ඒ මිනිහා එදා බිල පාටි දාල 😄😄😄😄

  • @yudharichamika
    @yudharichamika ปีที่แล้ว +60

    ඩොක්ටර්ලා මොකුත් කරලම නෑ එතකොට 😑😑

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 ปีที่แล้ว +62

    වෛද්‍යවරු.තමයි.දෙවිවරු

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +6

    කෝ මෙයාගේ මේ අමනයා ....... අහ් නෑ නෑ වැරදුනා ! කෝ මේ අමලයා 😂😂😂😂

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +15

    කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.කටේ ගද එනව ඔයාගේ අම්බානෙක

  • @swordrun2670
    @swordrun2670 ปีที่แล้ว +47

    අමල්ගෙ පව්ල කැඩුව. පව් ඒ නෝනා

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +2

      Eka ithin amalne danne. Kenekge paul jivithe aduwak thiyanakota e hidasa purawana kenek labunama ohu ho aya ethanata adenawa ekai subawe.

    • @ShashikalaHansani-sc3cx
      @ShashikalaHansani-sc3cx 3 หลายเดือนก่อน +1

      Gedara paththini amma hitiyath wate yana eka yanawamai. E ganita aphasa karanna epa. Mun wate gihin lamai hadala anthimata e lamai balaganneth kasada gani.

  • @chamindagamage915
    @chamindagamage915 ปีที่แล้ว +114

    එතකොට වෙද්‍යයවරැ ⁣ඔබගේ සුවවිමට මොකුත්ම කලේ නැද්ද

    • @natureloversiw
      @natureloversiw ปีที่แล้ว +25

      මේ රටට ඇත්තටම දොස්තරලාගෙන් වැඩක් නෑ මෙහෙම වෙනවා නම්..😂😂

    • @maduriprasadini4486
      @maduriprasadini4486 ปีที่แล้ว +19

      Eladenak kiyala teren nedda kathawen

    • @shamilakomari4542
      @shamilakomari4542 ปีที่แล้ว +5

      Me msj dala thiyana ayatanam mongal wage danenawa

    • @nilwalamadushani7755
      @nilwalamadushani7755 ปีที่แล้ว +1

    • @surangikanilmini9908
      @surangikanilmini9908 ปีที่แล้ว +6

      දෙවියන් වහන්සේ විසින් තමයි
      දොස්තලට දැනුම ලබාදෙන්නෙ.ඒක අපේ විශ්වාසයයි❤

  • @milroyanthony63
    @milroyanthony63 ปีที่แล้ว +8

    ලංකාව මෙහෙම තියෙනවා ඇති ....මේ comments වල හැටියට ...🤔🤔🤔

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 ปีที่แล้ว +48

    එතකොට ඩොක්ටර්ලා මුකුත්ම කරේ නැද්ද ඔයාට....අපරාදෙ ලංකාවේ ඩොක්ටර්ලා ඉන්නෙ 😂😂😂

    • @rashikachandima7840
      @rashikachandima7840 ปีที่แล้ว

      එහෙම කියන්න එපා..මොන ආගමක උනත් එහෙම කියනව අල්ලා දෙවියන් ගෙ පිහිටෙන් බුදුසරනින්.බේරුනා කියලත් අපි කියන්නෙ

  • @bandarathilakasiri1247
    @bandarathilakasiri1247 ปีที่แล้ว +21

    ඇයි නෝනා දෙවියෝ ඔය කියන අනතුරක් වලක්කුවේ නැත්තේ පව් අප්පා

    • @sriyanichandrika305
      @sriyanichandrika305 ปีที่แล้ว +2

      ඇත්තටම ඔබ හරි

    • @annfr307
      @annfr307 3 หลายเดือนก่อน +1

      ​@@sriyanichandrika305තාමා අදහන ආගම තාමාගේ විස්වාස ,අපි කවුරුත් මැරෙන අය ,අනතුරු ලෙඩ මේ හැම දේම කාටත් වෙන්න පුළුවන් ,එයා දේව්වින්ට ඉස්තුති කරනවා,එයා බේරුනු එකට ඉතින් ඔයාලා ඇයි මේහෙම ????මොනවාද එකේ වරද්????

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +27

    සේයා සංකපාල පොටො කාරයා එක්ක...උත් කසාදෙ කඩලා...ගෑණු පාරේ යන එකෙක්නේ....චන්දිමාල් එක්ක පාටි ගිහින් අල්ල ගත්ත එකා 🤣නටලා අමල් ට මාට්ටු වේලා ගහ ගත්තා කියලා අලුත්ගම අරංචි.🤣🤣🤣දැන් අමල් කො 🤣

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 ปีที่แล้ว +17

    Praise the Lord ❤🙏Don't care about others useless comments.develop ur trust in God.🙏

  • @mohomadakil4292
    @mohomadakil4292 ปีที่แล้ว +5

    උබට ඔහොම වෙලා මදි අනුගෙ පවුල් නැති කරන ගැනි අර ගැනු කෙනාට දුකක් දිල කරගන්න පව් තමා ඔය

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +7

    Doctors la කොච්චර හිටියත් මෙයාගෙ තනි විශ්වාසය නිසයි සුව වුණේ. මොනව උනත් දරුවෙක් ඉන්න බව අමතක නිසයි මෝඩ ක්‍රීඩා කරන්නෙ. හොඳින් ඉන්න. God bless you ❤

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +25

    එතකොට එක්ෂිඩන්ට් වෙලා අරන් ගියෙ දේවාලයටද.? මං හිතන්නේ හොඳටම අවුල් ගිහින් එක්ෂිඩන්ට් එකෙන් පස්සෙ ... ඒක නිසා තමයි ඒ වෙලාවෙ ප්‍රතිකාර කරපු වෛද්‍යවරු අමතක වෙලා
    තියෙන්නෙ 🙂🙂

    • @darshikahemapala4903
      @darshikahemapala4903 ปีที่แล้ว

      Dewalayak?

    • @vithanagegeethani9536
      @vithanagegeethani9536 2 หลายเดือนก่อน +1

      දේවාලයට නෙමෙයි , පල්ලියට .

    • @vithanagegeethani9536
      @vithanagegeethani9536 2 หลายเดือนก่อน

      දේවාලයට නෙමෙයි , පල්ලිය ට .

  • @dilinidefonseka7563
    @dilinidefonseka7563 ปีที่แล้ว +15

    Appreciate the doctors.. If not for them you will not be talking like this!

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +68

    දොස්තරලා ඕනේ නෑ බලද්දි ලංකාවට😂

    • @mithilasenevirathne2480
      @mithilasenevirathne2480 ปีที่แล้ว +1

      😂

    • @tamasha3332
      @tamasha3332 ปีที่แล้ว +2

      Dostharala innadith dahas ganan minissu oya marila yanne.Thama thange agamata anuwa jiwath wenawanam katath prashnayak na

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 ปีที่แล้ว +3

    මිහිපිට දෙවිවරුන් වන Doctor ලා නිසා ඔයා ඔහොම ඉන්නෙ

  • @manhinda
    @manhinda ปีที่แล้ว +17

    මේ ගෑනි දොස්තර ලා නැද්ද බං....පවුල් කඩන්න එපාබං

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว +24

    Paul kaduwama ohoma wenawa ban.wena daruwonta thatthala nathi karama ohoma wenawa

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 ปีที่แล้ว +62

    වෛද්‍යවරුන් මුකුත් ම කරලා නෑ.... අපරාදේ hospital ගියේ......

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      aththa😂😂

    • @cafi_wlkz
      @cafi_wlkz ปีที่แล้ว +3

      Marenna yanakota ogollo dewala gane yannadda,

  • @tharangavlog7016
    @tharangavlog7016 ปีที่แล้ว +16

    කවුරු මොනවා කිව්වත් වෛද්‍යවරු තරම් මේ ලෝකයේ දෙවිවරු නැත අපි අදහන ආගම අනුව කතා කරාට කම් නැත නමුත් ඔබ සුවපත් කෙළේ දෙවියන් වහන්සේ නොව වෛද්‍යවරු අප රටේ උගත් බුද්ධිමත් වෛද්‍යවරු නිසා කොපමණ ජීවිත ප්‍රමාණයක් අද වෙනතුරු ජීවිත ආරක්ෂා කරනවද

    • @maleegamage6631
      @maleegamage6631 ปีที่แล้ว +2

      මිහිපිට දෙවියන් වෛද්‍යවරුන් පමනයි .🙏

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว +1

      දැසින් දකිනදෙවිවරැ තමයි ඩොක්ටර්ලා🙏

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 ปีที่แล้ว +21

    Thanks and praise the Lord 🙏 Amen 🙏🙏

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +4

    Ow eka waradi katawak I agree 👍 😷 dogtoersla godak try and try kara godak mahansiuna oya Amal ge second waife wenuwen oya harinam mulinm thanks karanna one 😊 dogtoers Lata

  • @rosiranasinghe504
    @rosiranasinghe504 7 หลายเดือนก่อน +1

    සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා හිතලා සතුටුවන්න දුව ළඟ ඉන්නවානේ

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +8

    එහෙනම් වයිද්‍යවරු වැඩිය මහන්සි වෙන්න අවශ්‍ය නෑ මේ වගේ දෙවියන් වහන්සේගෙ බලයෙන් සුවපත් වන ලෙඩ්ඩු රෝහල්ගත වුනාම😀😀😀

  • @haZhPlay
    @haZhPlay ปีที่แล้ว +17

    කෝ මේ අමලා, එක්කං එන්න එපැයි. ශික්... 😮‍💨

  • @deepthishanthimala4519
    @deepthishanthimala4519 หลายเดือนก่อน

    දෙවියෝ නෙවෙයි ඩොක්ටස්ලා නැත්නම් අද ඔහොම කතා කරන්න නෑ

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +6

    දෙවියො නෙමෙ අපි එනකොටයි අපි යන්නෙ කොහොමද අපෙ අැගෙ කොටලා එවන්නෙ කරපු දේවල් තව විදවන්න මෝඩ ගෑණු

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 3 หลายเดือนก่อน

    වචනයක් ..එහෙ..මෙහේ..වෙන්න පුලුවන් නේද ...අසරණ වෙනකොට ඉක්මනින්ම මතක් වෙන්නේ ...අම්මා යන වචනය ...තමන්ගේ ආගම..තාත්තා කියන වචනය එන්නේ පසුව ....

  • @ShenalNadeera-cn1bh
    @ShenalNadeera-cn1bh ปีที่แล้ว +9

    Sira bn නොපෙනෙන බලවේග 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 2 หลายเดือนก่อน +1

    සුව කරපු දොස්තරල මොකුත් කරල නෑ 😂😂

  • @sadalisadali698
    @sadalisadali698 ปีที่แล้ว +9

    දෙවියන් වහන්සේට පාස්කු ප්‍රහරය පෙනිලා නැතිද??

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +9

    දෙවියන් වහන්සේට අපහාස කරන්න එපා අමල්ගෙ දෙවනි

  • @englishpanadura3338
    @englishpanadura3338 11 หลายเดือนก่อน

    I am a Buddhist that's het believe
    Respect beautiful girl
    Take care lovely mummy

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +20

    දෙවියන් වහන්සේ ද එතකොට ඉස්පිරිතාලෙට ඇවිත් බෙහෙත් කලේ🙄

    • @padminidissanayake
      @padminidissanayake ปีที่แล้ว +3

      Paul kaduwama ohoma thamai

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 ปีที่แล้ว +2

      Doctors la👌බෙහෙත් කරන ලෙඩ්ඩු ඔක්කොම හොද වෙනවද. ජිවත් වෙන්න තවත් ගොඩක් දේවල් ඕන වෙනව. ඔයා හරි ඔයාගේ කවුරු හරි ලෙඩ උනොත් ඔයාලා බෝධි පූජා තියන්නේ නැද්ද. කෙනෙක්ගේ විශ්වාසය ට අගෞරව කරන්න එපා. මම බෞද්ධ. ඒ ත් මට කරදරයක් උනාම මම මේ ලෝකේ නොපෙනෙන බලවේග සියල්ලගේම පිහිට පතනවා. ඒකට කාටවත් මොකුත් කියන්න බැ.
      ඒ නිසා කෙනෙක් ගේ ජිවිතේ බේරෙන්න තමුනුත් ආශීර්වාද කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාටත් අවශ්‍ය වෙලාවට පිහිටක් ලැබෙයි.

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +24

    බොරැ ශෝ එකවිතරයි

  • @KumariKumari-tx6je
    @KumariKumari-tx6je ปีที่แล้ว +2

    Wasawyak. මැකී යන එක තමයි මේ වන විට තත්ත්වය නගා සිටුවීමට උත්සාහ කරන්නේ

  • @dreamiknow8534
    @dreamiknow8534 ปีที่แล้ว +6

    මේ කවුද?

  • @priyanthifrangus3226
    @priyanthifrangus3226 ปีที่แล้ว +1

    Uran ediriye muthu nodamanna. Un ewa pain paga damanawa atha. God bless you.

  • @kumariKumari-ex7rv
    @kumariKumari-ex7rv ปีที่แล้ว +12

    බොරු පානියනේ ඉතින් ඔය

  • @lasithamadusanka6672
    @lasithamadusanka6672 10 หลายเดือนก่อน +1

    Praise the Lord....

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +2

    Atharei srozi nirogi suvwa mama asama rangana silpiniyak 🥰

  • @sujanichampika4202
    @sujanichampika4202 ปีที่แล้ว +11

    අපරාදේ හොස්පිටල් ගියේ පේ කරකර ගෙදරටවෙලා හිටියනම් හරි අනුගේ paulkadapu sapetamai පදිසන්දුන්නේ මෝගල් ganu

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v หลายเดือนก่อน

    බුදු අම්මෝ අර අමල්ගේ බිරිඳට දීපු 🔥 🔥 🔥 ගිනි ජාලාවක්ම වුනා නේද දැන් නම් උඩින්ද වැටුණේ

  • @sujanipriyadarshani1128
    @sujanipriyadarshani1128 ปีที่แล้ว +6

    Aparade hospital giye yanna tribune palliyata

  • @kusumnalani-vq4mx
    @kusumnalani-vq4mx ปีที่แล้ว

    Ove aththata mama hariyata dukvuna shiroshi

  • @ChamikaThushari-gk4jz
    @ChamikaThushari-gk4jz ปีที่แล้ว +3

    Doctorsla nemeda meyata beheth kare🤔🤔🤔🤔

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 หลายเดือนก่อน

    අමල් දෙයියා ආවේ නෑ බලන්න😂😂😂

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 ปีที่แล้ว +2

    All Glory to Jesus 🙏

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +1

    සුපිරි කද ❤

  • @PetsLife1984
    @PetsLife1984 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ 🤔🤔🤔🤔

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ද අමල්ගේ කැඩෙවුවේ

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 ปีที่แล้ว +1

    Eka eyaage wiswasaya thamai. Every action has a reaction. Eka hoda ho naraka. Ape wiswasaya karmaya karmapala dekatama podui.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว +1

    ඩොක්ටස්ලා නෙමෙිද හොද කලේ තමන්නේ පිනක් තියලා බෙිරැනේ

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 3 หลายเดือนก่อน

    Hospital ganiyanne nathuwa palliyakata aran gihin dala awa nam balanna thibba dawiyan wahanse suwa karana hati. Ahenam ada adi 5k 6k yata thamai inna wenne. Doctor lata pin denna bera gaththata

  • @sunethrakusum8189
    @sunethrakusum8189 หลายเดือนก่อน

    Amal ta pala dunne wife දාලා meeki එක්ක ආව nisa, හරියට අජිත් muthukumarata වුණා wage , aai යන්න Amal පරණ wife ළඟට 😅

  • @srilankacyprus520
    @srilankacyprus520 ปีที่แล้ว +2

    ඔයා තේරුම් ගනිත්දී ප්‍රමාද වැඩි ...අමල් කියන්නේ තමාන් කවුද කියා තමාවත් නොදන්න පුද්ගලයෙක් එසේ නැත්නම් තමාගේ දරුවාගේ අම්මා මරනාසන්නව දැඩිසත්කාර ඒකකයේ ඉන්නදැද්දී උපන්දිනේ සමරයිද තියන නූගත් තිරිසන් කම😢

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว +13

    Deviyoio newwi ykoo docteer warunta pin dipan .

  • @deepanideepani9691
    @deepanideepani9691 ปีที่แล้ว +2

    Munwa monawa Hari wela hospital giyama marenna beheth denna one. Padasow

  • @damai4603
    @damai4603 3 หลายเดือนก่อน

    ෂිරොසි මගෙ ලස්සන ම රන්ගනසිල්පිනිය න් ගෙන් කෙනෙක් ආදරෙයි තෙරැවන් සරනයි 🌹😍❤️❤️❤️❤️❤️❤️😍❤️😍❤️❤️

  • @sammanifernando669
    @sammanifernando669 ปีที่แล้ว +5

    සදාතනික දෙවියන්වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KotuGoda
    @KotuGoda ปีที่แล้ว

    Beret doctor Nate nm oyata okoma enna be...daiwiyo kawdwat leda hoda karanne ne...api hithin hitanawa witarae...dawiwaru tama doctarslae oyata udaw karapu ayae❤❤❤amataka karannepa e manussakm...

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Danwath oya Tika terum ganna Amal serious honest minihek nam tamange wife hospital eke Inna Kota lokuwata upanfina party ganna taram. Hadawathta seriously ekata kisima dukai feeling nh okagen wen wenna geart

  • @shashiro701
    @shashiro701 ปีที่แล้ว +7

    Praise the Lord!!

  • @HarshaniDeepika-dc8qg
    @HarshaniDeepika-dc8qg 3 หลายเดือนก่อน

    Ubata kawada Wath hari yanna ara ahinsaka ganu kenage Paula kadala😊

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 หลายเดือนก่อน

    Doctors lata pin sidda wenna oya ada jiwath wela inne gihin eyalata pin denna

  • @ThushariFernando-w6h
    @ThushariFernando-w6h ปีที่แล้ว +6

    Thank you jesus

  • @Waji79
    @Waji79 3 หลายเดือนก่อน

    Hmmmm...
    If really a wake up call !!!
    Or if .....
    Till death no one will regret on there deads.... accept TRUE believers on All mighty!!

  • @TharinduPathirage
    @TharinduPathirage ปีที่แล้ว +1

    Mata hitha ganna bari ai me minissu kohevath inna dakala vath nathi deiyekta stuti karanne kiyala mata nam kenek mama wenuwen deyak kala nam a manussaya thamai deiyo

  • @hansidias7822
    @hansidias7822 2 หลายเดือนก่อน

    Thanhava ,ragapanna,natanna,nethi veida kiyana ekai mathak vela tiyenne😂😂😂 siyalla anittayai bn

  • @madushamethashara1950
    @madushamethashara1950 ปีที่แล้ว +1

    Reddawal kiyawanawa anuge minissu uduragena terunam loku deyak

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 3 หลายเดือนก่อน

    Jasu.pehtai 🎉🎉🎉jasu. Jevamanae

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 หลายเดือนก่อน

    You are such a wonderful, beautiful lady. I wonder why you married that old man?

  • @sonalipinto8843
    @sonalipinto8843 ปีที่แล้ว +1

    Me wage aya gana Deviyoth balavida......

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 ปีที่แล้ว +1

    Deviyan wahanse kiyanne eyage wishwasaya. Mokak hari deyak gana wishwasayak oni. Ikmanata suwa wenna.

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 3 หลายเดือนก่อน +2

    අනුන්ගෙ පවුල් කඩා ඉහිරපු ගෑනු.

  • @hasaniuthpala7505
    @hasaniuthpala7505 ปีที่แล้ว +1

    Paw doctor s la....hospital eke yawanne natuwa palliye thibba nam athi....aney mehema wassiyo

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 ปีที่แล้ว

    ❤❤❤

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว +6

    Thawath paul kadanna awsathawak dila ekai

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 ปีที่แล้ว +2

    Aman

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +4

    මමත් ප්‍රේ කලා,😢😢

  • @Estherofficia
    @Estherofficia ปีที่แล้ว +1

    ආමෙන් Thank you God

  • @chandrikajayawardana7621
    @chandrikajayawardana7621 ปีที่แล้ว +1

    balanna ko keyana day doctor la daviwaru

  • @SadamaliSadamali-u2g
    @SadamaliSadamali-u2g 3 หลายเดือนก่อน

    සත්තු wage.අනුන්ගේ pihitn පොඩ්ඩක් ඔළුව ussala ඔක්කොම dan අමතක කරලා .ekne හරියට miniyek wath නැත්තේ naki mgulak කසාද බැඳගෙන .

  • @ChandaniMadawala
    @ChandaniMadawala 2 หลายเดือนก่อน

    Dewiyan wahanseta seyalla kalahekiya amen