NIHADA ARANA MEDITATION CENTER KANDY | නිහඬ අරණ - නිල්ලභ | එන්න නිවෙන්න ❤️‍🩹🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @sumudusaliya6004
    @sumudusaliya6004 22 วันที่ผ่านมา +55

    මමත් කවදා හෝ දවසක මේ වගේම ආරනෛයක් අපගේ බුද්ද සාශනය වෙනුවෙන්, පූජා කරනවාමයි, ........❤❤❤❤❤❤

  • @නදිනි
    @නදිනි 19 วันที่ผ่านมา +23

    ජිවිතේ එක දවසක් හෝ මේ අරාමයට යාමට හැකිවේවා🙏❤🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  19 วันที่ผ่านมา

      අනිවාරෙන් ❤️🙏

  • @SankaniSenethma
    @SankaniSenethma 11 วันที่ผ่านมา +11

    ඔයාට ගොඩක්ම පිං මේ වගේ පිං බිමක් ගැන හදුන්වා දුන් එකට🙏🙏🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  11 วันที่ผ่านมา

      ස්තුතියි ❤️🙏

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 2 วันที่ผ่านมา +4

    නිහඬ අරණ ගැන සියලු දේ පැහැදිලි කරදුන් ඔබට.නිදුක් නීරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි...

  • @NilathiNilanthi
    @NilathiNilanthi 5 วันที่ผ่านมา +2

    දැක්කමත් හිතට සැනසීමක් ලැබේනවා සාදු සාදු සාදු

    • @DilshanVlog1
      @DilshanVlog1  5 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏❤️

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 วันที่ผ่านมา +1

    නුදුරේදීම මේ ආරන්යට යාමට මාහට හැකි වේවා !🙏🙏🙏

  • @dayanimalkanthi4652
    @dayanimalkanthi4652 12 วันที่ผ่านมา +6

    මෙහෙ.නතර වෙලා .භවනා.වැඩසටහන් වලට.සහභාගි .වෙන්න.පුළුවන්ද.විස්තර .දාන්න.මෙහෙම.තැනක් තියෙන බව.දැනුවත් කල.ඔබට.⁣අනේකවාරක්.ස්තුතියි .බුදු සරනයි 🙏🙏🌹🌹🙏🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  12 วันที่ผ่านมา +1

      ඔව් පුලුවන් 🙏❤️

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s หลายเดือนก่อน +8

    Anagathe dawasaka magee nawathumpala weewa!!!!🙏🙏🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน +2

      ගොඩක් අයගේ අන්තිම නැවැතුම මෙතන තමා ❤️🙏

    • @s.b.asokadissanayake4276
      @s.b.asokadissanayake4276 หลายเดือนก่อน +1

      Please read the above note.

  • @DineshLakmal-fz7kd
    @DineshLakmal-fz7kd 15 วันที่ผ่านมา +2

    Budusaranai 🎉

  • @ShrimalSandeepa
    @ShrimalSandeepa 2 หลายเดือนก่อน +2

    Perfect👍

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน

      😍❤️‍🩹🍃

  • @MaleeshaDewmini-g3v
    @MaleeshaDewmini-g3v 11 วันที่ผ่านมา +2

    monwd krnna tyenne arame?

  • @ns6705
    @ns6705 5 วันที่ผ่านมา +1

    Oya hemogema comment walata rpy karala tiyanawa.godak pin.apit th eanawa dawasaka

    • @DilshanVlog1
      @DilshanVlog1  4 วันที่ผ่านมา

      අනිවාරෙන් එන්න ❤️🙏

  • @Silin-m4z
    @Silin-m4z หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤
    THANKS 🌼🌻🌼🌻

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      🙏❤️😍

  • @thilinirathnayaka1232
    @thilinirathnayaka1232 17 ชั่วโมงที่ผ่านมา +1

    මම රජයේ රොහල් සේවයේ වසර 27 ක් සේවය කර විශ්‍රාමව බාහිර කරදර වලින් තොරව ජිවත්වෙමී මම අාසයි මෙහෙණි අාරාමයක හෝඅාරන්ණයක ගිලන් භික්ෂුණීන් වහන්සේලාට උපසථාන කරමින් ජිවත්වන්න.මට දැනට අවු:64 වයස වෙනවා කිසිම අසනීප තත්වයක් නැතිව ජිවත්වෙනවා අවස්ථාවක් තිබේනම් දන්වන්න.තෙරැවන් සරණයි.

    • @DilshanVlog1
      @DilshanVlog1  13 ชั่วโมงที่ผ่านมา

      🙏❤️

  • @Anosamalkanthi
    @Anosamalkanthi 3 วันที่ผ่านมา +1

    Ane maniyani matath me sasara gamana nima karanna udukaranna dan hari mahansi kisima therumak nathi gamanak yana mama dan nawathinna ona maniyane mata hitha nivimai ona mechchara sansare awagamana niwanna mata udukaranna maniyane

    • @DilshanVlog1
      @DilshanVlog1  3 วันที่ผ่านมา

      🥺🙏❤️‍🩹

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 2 หลายเดือนก่อน +1

    Harima lssanaii❤❤

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน

      🥰😍🍃

  • @jeewanishiromala603
    @jeewanishiromala603 9 วันที่ผ่านมา +2

    මම කැමතියි දැනගන්න මෙම ස්ථානය ගැන කිසිම අහිතක් හිතන්න එපා නිර්මල ථෙරවාදී බුදුදහම අනුව පවත්වාගෙන යනු ලබන ස්ථානයක් ද කියලා මොකද ධර්මය විකෘති කරන තැන් තියනවා දැනගන්න උවමනාව අවංකවම යි තෙරුවන් සරණයි 🙏💐🙏💐🙏💐💐🙏🙏🙏🙏🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  8 วันที่ผ่านมา

      කිසිම විකුර්තියක් නෑ. හරි ලස්සනට ලෝකයාගෙ හිත් සුවපත් කරනවා මෙතන. 🙏❤️

  • @MaleeshaDewmini-g3v
    @MaleeshaDewmini-g3v 11 วันที่ผ่านมา +2

    ehe inna puluwn nam api kohomd inne? inna tanak denwd apita? uparima dws kiyak inna puluwnda?

    • @DilshanVlog1
      @DilshanVlog1  11 วันที่ผ่านมา +1

      එතෙන්න ගිහිං ස්වාමින් වහන්සේලා එක්ක කතාකරන්න ඔන. එතකොට ඔයාටම කුටියක් දෙනවා. ❤️🙏

    • @wasanthakumara9254
      @wasanthakumara9254 9 วันที่ผ่านมา +1

      Me kuru walata.mudal ganwada

    • @DilshanVlog1
      @DilshanVlog1  8 วันที่ผ่านมา

      @ නැත 🍃

  • @nadeeshanisubasinghe7693
    @nadeeshanisubasinghe7693 5 วันที่ผ่านมา +2

    කවදා හෝ දවසක නතර වෙන්නම යන්න ආසාවෙන් ඉන්නවා 🙏❤

  • @SanjanaHithaisi-jp1sy
    @SanjanaHithaisi-jp1sy 14 วันที่ผ่านมา +1

    🙏🌸✨

    • @DilshanVlog1
      @DilshanVlog1  14 วันที่ผ่านมา

      ❤️🔆🙏

  • @nihaldayananda8161
    @nihaldayananda8161 วันที่ผ่านมา +1

    පන්සලේ number එක දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි පුතේ.ගොඩක් දුර ඉන්න කෙනෙක්ට නවතින්න සූදානම් වෙලා එන්නට පුලුවන්නෙ

    • @DilshanVlog1
      @DilshanVlog1  วันที่ผ่านมา

      077 3343914
      071 8968484
      076 4433489

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 10 วันที่ผ่านมา +1

    යන්න Asa than ගොඩක් තිබේ mage ratte.duru රට ඉන්න mata?? බුදු Sasuna 🙏🌷 babalewa .

  • @oshanmadushanka8122
    @oshanmadushanka8122 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️😍

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน

      😍🥰🍃

  • @udenisirimanne714
    @udenisirimanne714 20 ชั่วโมงที่ผ่านมา +1

    නිල්ලඹ

    • @DilshanVlog1
      @DilshanVlog1  17 ชั่วโมงที่ผ่านมา

      🙏❤️

  • @sudarshanim4143
    @sudarshanim4143 วันที่ผ่านมา +1

    Mehe mahana wenna puluwanda

    • @DilshanVlog1
      @DilshanVlog1  วันที่ผ่านมา +1

      Ow pluwan ❤️🙏

    • @sudarshanim4143
      @sudarshanim4143 วันที่ผ่านมา

      @@DilshanVlog1 thank you 🙏

  • @KaviduWeerasekara
    @KaviduWeerasekara 2 หลายเดือนก่อน +1

    💗💫

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน

      😍🥰🍃

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y หลายเดือนก่อน +1

    🙏❤️👍

  • @Ak19918
    @Ak19918 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @koralatv
    @koralatv 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

    • @DilshanVlog1
      @DilshanVlog1  25 วันที่ผ่านมา

      🙏❤️☸️

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 16 วันที่ผ่านมา +9

    මෙතනට කොලබ ඉදන් එන්න ඔනි විදිය කියන්න කො මං කෙල්ලෙක් තනියම එන්න ඔනි එකයි

    • @DilshanVlog1
      @DilshanVlog1  16 วันที่ผ่านมา +2

      නුවරට ඇවිත් නුවරින් දොලුව බස් එකක නැගලා ඇවිත් නිල්ලභ බුදුපිළිමේ ලගින් බහින්න. කොන්දොස්තරට මෙතන නම කීවොත් අනිවාරෙන් බස් එකෙන් එතනදි බස්සාවි. එතනින් වීල් එකක් අරන් පොඩි දුරක් යන්න කන්ද උඩට. 🙏❤️

    • @IndikaPriyadarshani-rl6wy
      @IndikaPriyadarshani-rl6wy 13 วันที่ผ่านมา +2

      ඔයා මහණ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ද

    • @chinthakayasas9667
      @chinthakayasas9667 2 วันที่ผ่านมา

      අලුත්ගම්ගොඩ ස්වාමීන්වහන්සේගේ දේශනා මගින් මා ඉතා සැනසුමක් ලැබුවා..අද මා මෙතරම් සැහැල්ලුව්ව්න් ඉන්නට නිහඬඅරණ හි අලුත්ගම්ගොඩ හිමිගේ දේශනා බොහෝ ඉවහල් වුණා..ජීවතය මෙච්චර ලස්සනයි සැහැල්ලුයි කියලා දැනගත්තාට පසු....සතුට...🙏🙏🙏♥️

    • @rajakaruna4825
      @rajakaruna4825 วันที่ผ่านมา +1

      පන්සලේ නමිබර් එක එවන්න බුදුසරණයි

  • @Pathima-t2u
    @Pathima-t2u 29 วันที่ผ่านมา +1

    ❤😮😮😮

  • @DilaniPriyangika-f9i
    @DilaniPriyangika-f9i 2 หลายเดือนก่อน +4

    Me pansale mahana wenna puluwanda

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් හැම අවුරැද්දකම ඒ පින්කමේදි ගොඩක් අය මහන වෙනවා. ❤️‍🩹

  • @PradeepKothalawala-cn6oz
    @PradeepKothalawala-cn6oz 2 หลายเดือนก่อน +1

    🖤

    • @DilshanVlog1
      @DilshanVlog1  2 หลายเดือนก่อน

      😍❤️‍🩹

  • @RushaniHweage
    @RushaniHweage หลายเดือนก่อน +3

    Mata me Meheniya ekka katha karanna oni mata Number ekak ganna puluwan da

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน +1

      Nihada Arana කියලා fb එකේ හරි Internet එකේ හරි search කරානම් contact no එක ගන්න පුලුවන්. !

  • @slgoodyt1101
    @slgoodyt1101 6 วันที่ผ่านมา +1

    මටත් සම්බන්ද වෙන්න ඕන අනේ මෑනියනි මට පිහිට වෙන්න මට කතා කරන්න ඕන් දැන්ම

    • @DilshanVlog1
      @DilshanVlog1  6 วันที่ผ่านมา

      ඔව් පුලුවන් ❤️🙏

  • @nelkapriyangani8736
    @nelkapriyangani8736 16 วันที่ผ่านมา +4

    බාවනා වැඩසටහන් කොහොමද තියෙන්නෙ

    • @DilshanVlog1
      @DilshanVlog1  15 วันที่ผ่านมา +1

      පෝය දවස් වලට තියෙනවා 🙏😌

  • @kanchanasanjeewa2117
    @kanchanasanjeewa2117 หลายเดือนก่อน +3

    Kohomada merhanda yanne

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน

      මහනුවර හරහා එනවානම් දොලුව පාරේ නිල්ලභට යන්න ඔන. නාලපිටිය ගම්පල හරහා එනවනම් ඒත් දොලුව පාරේ නිල්ලභට යන්න ඔන. Google map location මම discription එකේ දාලා තියෙන්නේ 😍❤️

    • @tharumadubashini8786
      @tharumadubashini8786 หลายเดือนก่อน +1

      Bus eke enawa nam mona bus ekeda naginna oni. Danna kenek hariyata kiyannako

    • @DilshanVlog1
      @DilshanVlog1  หลายเดือนก่อน +1

      දොලුව බස් එකේ එන්න. නිල්ලභ ආරාමයට යන තැනින් කියන්න කියන්න. 🙏

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 4 วันที่ผ่านมา +1

    යන්න කලින් call කරන්න ඕනි ද??

    • @DilshanVlog1
      @DilshanVlog1  3 วันที่ผ่านมา

      නැ එහෙම ඔන නැ . ❤️

  • @HasharaRandeepa
    @HasharaRandeepa 15 วันที่ผ่านมา +3

    ගිහින් නැවතිලා ඉන්න පුලුවන් ද

    • @DilshanVlog1
      @DilshanVlog1  15 วันที่ผ่านมา

      ඔව් පුලුවන් ❤️🔆

    • @shashilashiwanthi8846
      @shashilashiwanthi8846 3 วันที่ผ่านมา

      Math enwa mata enna pin.labawaa 🙏🙏🙏

  • @Sriytb
    @Sriytb 19 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ThushaniImara
    @ThushaniImara 7 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @DilshanVlog1
      @DilshanVlog1  7 วันที่ผ่านมา

      Thank you ❤️🍃