සිත නිවන මෙහෙනි අරම දිවියට අරුත් දෙන ඔබ යා යුතු හොඳම තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #srilanka #temple #monk #monks #dekanduwalabikkhunitrainingcenter
    මේ ඔබ දකින්නේ ජීවිතේ ඔබ සොයන සතුට සැනසුම පිරුණු පිරුණු සුන්දර පින්බිම විය හැකියි.දසතින් සුවඳ හමන චමත්කාරජනක කුසුමින්ද දෙසවන් පිනවන විහඟ ගී නදින් ද අලංකාර වන රොදකින් ද පිරුණු කළුගල් මස්තක් මත පිහිටි මේ පින් බිම තුල නෙත ගැටෙන කසාවතින් බබලන පිංබර දසුන් මනස සුවපත් කරවයි.
    නමින් ශ්‍රී සංඝමිත්තා මෙහෙණි පිරිවෙන් ආරණ්‍ය ලෙස මෙය කා අතරත් ගෞරවාදරයට පත්වී පත් ඇති අතර
    ජීවිතේ යථාර්ථය සොයා යන කුල කාන්තාවන්ට මේ සසරෙන් එතෙර වන්නට මඟ කියන
    මේ බිම වර්තමානයේ භික්ෂුණී පැවිද්ද පටන් භික්ෂුණි ජීවිතය නිසි අධ්‍යාපනය තුළින් පුහුණු කරන හා ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට සහය වන පුණ්‍ය භූමියකි .
    කාන්තා ඔබත් ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් සතුට සැනසුම සැහැල්ලුව ලඟාකර ගැනීම සඳහා ජීවිතේ එක් දිනකට හෝ යා යුතු ස්ථානයක් හැටියට මේ මෙහෙණි අරණ පෙන්වාදිය හැකියි.
    සිත නිවන මෙහෙනි අරම දිවියට අරුත් දෙන ඔබ යා යුතු හොඳම තැන
    dekanduwala bikkhuni training center| meditation center|horana|dekanduwala| sri lanka
    dekanduwala
    bikkhuni
    buddhist
    buddhism
    meditation
    meditation center
    horana
    temple
    sri lanka
    dhamma training
    bhikkhuni center
    bhikkhuni centre
    bhikkhuni
    theravada
    dekanduwala bhikkhuni training center
    sri lanka news
    dhamma training centre
    srilankan temple
    dekanduwala bikkhuni training center
    bikkhuni meditation center
    aramaya
    meheni arama in sri lanka
    meheni arama
    meheni aramaya

ความคิดเห็น • 898

  • @Siyon-rl6sm
    @Siyon-rl6sm 4 หลายเดือนก่อน +33

    අනේ මමත් ආසයි කසාවතක් දරන්න 🙏මා කර ඇති යම් පිනක් වේද තෙරුවන් සරනින් මටත් ඒ අවස්තාව උදා වේවා ❤

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 20 วันที่ผ่านมา +4

    අද මෙි උතුම් පෝය දවසේ ඉදලා මටත් ඒ වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා දැන් ජිවිතය හරිම විඩාවයා දුකයි මට මගේ ජිවිතේ ඉතිරි කාලය නිවන් මඟට යන්න

  • @randikavindya3178
    @randikavindya3178 8 หลายเดือนก่อน +11

    මටත් මේ පින කරගන්න ඉඩ ලැබේවා..... මාගේ ජීවිතයත් බුදු රජාණන්වහන්සේට පූජා වේවා........❤️❤️❤️❤️

  • @ireshajayasundara323
    @ireshajayasundara323 ปีที่แล้ว +54

    🙏🙏🙏
    මටත් මේ සසරේ මේ උතුම් අවස්ථාව උදාවේවා

    • @kawindyadeshwari5075
      @kawindyadeshwari5075 4 หลายเดือนก่อน +2

      පතන්නේ කෙසේද එසේම ඉටු වේවා 🌼🌼🌼🌼
      තුනුරුවන් සරණයි 🙏

  • @NadeekaPriyadarshani-ob4fe
    @NadeekaPriyadarshani-ob4fe 4 หลายเดือนก่อน +16

    කලකිරිචිච ජිව්තේ මැරෙන්න හිතෙන වාර අනන්තයි මටත් මෙ ජිවිතේන් මිදිලා මැණියන්ට සේවය කරල හරි මගෙ හිත හදන් ජිවත් වෙන්න තිබුනානම්..........

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 2 หลายเดือนก่อน

      මමත් කැමති සිල්මෑණිවරුන්ට උපස්ථාන කරන්න .

    • @user-xl9tl1ce5j
      @user-xl9tl1ce5j หลายเดือนก่อน

      මමත් කමතී 🥺🙏🙏🙏

    • @dineshamalshani6866
      @dineshamalshani6866 หลายเดือนก่อน

      @@user-xl9tl1ce5jane mtat ynna one🥺

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 หลายเดือนก่อน

      Yanna anuradapura karukkan suwamadura appachi lagata. Siyalu prashna iwarai

  • @user-ko9uz8sr3j
    @user-ko9uz8sr3j 9 หลายเดือนก่อน +7

    මටත් මේ හැමදෙයක් ගැනම කලකිරිල තියෙන්නෙ.මටත් සසර ගමන් කෙටි කරගන්න මේ ගමන යන්න අවස්තාව හිමි වේවා......🙏🙏🙏

  • @user-rq5xm2wj1y
    @user-rq5xm2wj1y 5 หลายเดือนก่อน +9

    අනේ මටත් මේ සසර ගමන කෙළවර කර ගැනීමට ඉක්මනින්ම මෙවැනි තැනකට එන්න ලැබේවා! සාදු ! සාදු! සාදු! ....

  • @HhCc-ru8yg
    @HhCc-ru8yg 4 หลายเดือนก่อน +7

    මමත් ලගදීම එම මාර්ගය කරා එනු ඇත සාදු සාදූ සාදු නමෝ බුද්ධාය

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +16

    මේ වීඩියෝ එක කරපු ඔබට බොහොම පින් 🙏 අපේ උතුම් මෙහෙනි සසුන රැකදේවා.සියලුම ශ්‍රී ලාංකික හා ලෝක වාසී ජනතාව නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz ปีที่แล้ว +13

    මට ත් මෙ සසර ගමන නිම කර ගන්න මෙ අවස්ථාව ලබෙවා 🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ..මම ත් පැවිදි වීමට කැමැත්තෙන් සිටිමි දරුවන් අකමැති නිසා පැවිදි වෙන්න බැරිවෙයි ද....සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා....

    • @boxerforlife6470
      @boxerforlife6470 11 หลายเดือนก่อน +1

      අනේ ඔබ තුමිය කැමතිනම් යන්න..දරුවනේ එතුමියට යන්න දෙන්න..

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 5 หลายเดือนก่อน +5

    අනේ මටත් යම් දිනෙක මේ උතුම් දුර්ලබ වාසනාව උදාවේවා 🙏🌼🙏

  • @kasunisithara5127
    @kasunisithara5127 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මෙම මෙහෙනින් වහන්සේලාට දීර්‍යුශ ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුවයම ලබා ගැනීමට හැකි වේවා

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky ปีที่แล้ว +30

    ප්‍රාර්ථනා බෝධිය මුදුන් පත් වේවා
    සියලුම තෙරණින් වහන්සේලා උතුම් ධර්මාවබෝධය ලබා නිවන් දකිත්වා

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු උතුම් සද්දර්මයම අවබෝධ වේවා හැමෝටම

  • @PriyanganiRanasingha
    @PriyanganiRanasingha 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය දිර්ඝායුෂ ලැබේවා .!!!.මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .මේ කරගෙන යන සත්කාරය තව දුරටත් කරගෙන යාමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා .

  • @user-qq9mu8rc7h
    @user-qq9mu8rc7h 9 หลายเดือนก่อน +3

    මගේ ජිවිතේ මාගේ පවුල තුල ගොඩාක් ප්‍රශ්න ගැටලූ තියෙනවා ..අනේ මටත් ඒ සියලු ප්‍රශ්න වලට විසඳුමක් ලැබී ඉක්මනින් .මහාණ ධම් පුරන්නට ඉක්මනින් වාසනාව ලැබේ වා

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm ปีที่แล้ว +6

    බුදුන්ගෙ සාරනයි 🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 ปีที่แล้ว +4

    ඉස්තුතියි ඔබට මෙය වීඩියෝව කරාට මෙකෙන් ගොඩක් අය ප්‍රයෝජන ගනියි කියලා හිතේනවා මට

  • @Kumari-jt8km
    @Kumari-jt8km ปีที่แล้ว +13

    මේ දුක්ඛිත සසර මේ උතුම් අවස්ථාව උදාකරග න
    ලැබේවා මටත්

    • @user-ww1bm9co8f
      @user-ww1bm9co8f 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @nishanthi810
    @nishanthi810 3 วันที่ผ่านมา

    අනේ මටත් මෙ සසර ගමන ඉක්මනින් ගෙවා දමන්න ඉක්මනින් මෙම තැනකට එන්න ලැබේවා 🙏🙏🙏

  • @sriyaniwijewardana99
    @sriyaniwijewardana99 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය ....මමත් මේ ආත්මයේ උතුම් පැවිදි දිවිය අපේක්ෂා වෙන් වැඩි වැඩි යෙන් පිං කර අකුසල් යටපත් වී කුසල් ඉස්මතු කරගන්න උත්සාහය දරන කෙනෙක්මි....මගේ ඒ බලාපොරොත්තුව හැකි ඉක්මනින් ඉෂ්ට කර ගන්න ..ලැබේවා...නමෝ බුද්දාය ..තෙරුවන් සරනයි !!!!!!!

  • @user-js5nu6jn2h
    @user-js5nu6jn2h 4 หลายเดือนก่อน +2

    අද සටුටින් හිටියොත් අයෙ දවස් ගනක් අඩන්වා....මෙහෙම ජීවිතේ විදවනවට වඩා මේ වගේ දෙයකින් සනසෙන එක හොඳයි

  • @SubaDilini
    @SubaDilini หลายเดือนก่อน +1

    අනේ මමත් කැමතියි ඔබ තුමියලට ඇප උපස්ථාන කරමින් මේ ඉදිරි කාලය ජීවත් වීමට

  • @renukamallawaarachchi254
    @renukamallawaarachchi254 7 หลายเดือนก่อน +1

    අනේ මෑණියනි
    අපි ගෙවන මේ ජීවිතය
    ඉතාම අල්පයි.ජීවිතයේ
    ඉතුරු ටික කාලයෙන් දහම් සුවය
    ජීවිතයට එක් කරමින් පැවිදි ජීවිතයක් ගත කිරීමට මට
    උතුම් වු තුනු රුවනේ ආශිර්වාදය ලැබේවා.

    • @pushpamangala644
      @pushpamangala644 7 หลายเดือนก่อน

      Theruwan saranai ane n eka daanna

  • @user-pz5ts8ze1m
    @user-pz5ts8ze1m ปีที่แล้ว +6

    මේ සසර දුකින් මිදීමට මටත් අවස්ථාව උදා වේවා 🙏🙏🙏

    • @user-zg3wc3fy3b
      @user-zg3wc3fy3b 3 หลายเดือนก่อน

      Mage jivi the kemathima pevidi venna

  • @user-rk6tn9cc2k
    @user-rk6tn9cc2k 3 หลายเดือนก่อน +2

    ඉපදෙමින් මැරෙමින් යන මේ ගෝස සසරෙන් මිදී මමත් කැමතියි පැවිදි දිවියට එලබෙන්න..🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +4

    Sadu sadu sadu බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි උතුම් උ චතුරාර්ය සත්තිය අවබෝද වේවා

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @slwccgame6273
    @slwccgame6273 5 หลายเดือนก่อน +2

    මමත් පැවදි වන්න කැමතියි.ලගදීම සසුන් ගතවනවා මාව බාරගන්න තෙරැවන් සරණයි.

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +5

    මමත් කැමැත්තක් දක්වනවා පැවිදි වෙන්න . Ema සදහා අවස්ථාව උදා වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KvSusantha-p8y
      @KvSusantha-p8y 12 วันที่ผ่านมา

      Manin wahansegi no denawada

  • @sharukawishwantha7738
    @sharukawishwantha7738 6 หลายเดือนก่อน +8

    මටත් මහන වෙන්න ඕනි.ඒ අරමුණට යන්නේ කොහොමද,මට බාධාවන් මොකුත් නෑ,එකම එක බැදීමයි,ඒ බැදීමෙන් මිදිලා මට මහන වෙන්න ලැබේවා.

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 10 วันที่ผ่านมา

    Matach me sasara gamana nimakara gann me aewasthawak wewa

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 4 หลายเดือนก่อน

    මා හට , ලොව ඇති උත්තරීතරම සැපත වූ නිවත් මගට පිවිසීමට හේතු වේවා... වාසනා වේවා...🙏🙏🌼🌼

  • @anu-yl2gn
    @anu-yl2gn 7 หลายเดือนก่อน +1

    අනේ මටත් ඕනි මහන වෙන්න 🥺🙏🙏🙏 ආසයි අනේ ඒ අරමුන කිසිදු බාධාවකින් තොරව ඉටු වේවා 🙏🙏🙏

  • @rohinimorathota
    @rohinimorathota 4 หลายเดือนก่อน

    මටත් සසර ගමන කෙලවර කරගැනීමට හැකි ඉක්මනින් මෙතනට පැමිණීමට අවස්ථාව උදාවේවා! සාදු සාදු සාදු!

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ShiwanthiChathurangani
    @ShiwanthiChathurangani 7 วันที่ผ่านมา

    මා ගේත් ජීවිතය බුදු සසුනට පූජා වේවා🙏🙏🙏

  • @yamonaalyamona
    @yamonaalyamona ปีที่แล้ว +3

    පිංවත් මෑනියනි මම විදේශ ගත වෙලා ඉන්නෙ ජීවිතේ ගොඩක් කලකිරිලා ඉන්නෙ තාම ඇවිත් ටික කාලයයි බලාපොරොත්තුව ලංකාවට ඇවිත් බුදු සසුනේ පැවිදි වෙන්නයි මෑණියන් වහන්සේ ගේ පිහිට බලාපොරොත්තු වෙමි

    • @madumali57
      @madumali57 ปีที่แล้ว

      Reply

    • @user-ep9rc2kf8q
      @user-ep9rc2kf8q 8 หลายเดือนก่อน

      පින්වත් මෙනියනි අවසර .මට මෙ අරාමයෙ දුරකථන අංකය ලබා ගත හැකි ද.

  • @shashinijayasinghe5822
    @shashinijayasinghe5822 10 หลายเดือนก่อน +14

    අනේ මගේ වයසට මගේ ජීවිතේ කලකිරීමයි දුකයි විතරක් උරුම වෙලා තියෙද්දි මටත් මෙම අවස්තාව උදාවේවා 🥺🙏

  • @user-de7rj4eq3r
    @user-de7rj4eq3r 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏මා.පතනා ඒ.සුන්දර .ගමන.තව බොහෝ දුර නොවෙවා🙏🙏🙏

  • @hansikamadumali7632
    @hansikamadumali7632 7 หลายเดือนก่อน

    sadu sadu sadu matath me pina kara ganeemata wasanawa labewa mage jeevithayada budu rajanan wahanseta puja wewa puja wewa pujama wewa!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +5

    බුද්ධ ශාසන ය තුල මෙහෙණි සසුන බැබලෙන්න ඕනි කාලයක් මේ. නමුත් අද රටෙ පවතින අවාසනාවන්ත තත්ත්වය මත මේ සෑම මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ ම ,ආරක්ෂාව ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුමයි. මේ මෙහෙණි ආරාමයට බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමෙ , මහගු කාර්යභාරය කිරීම ට සියලු දෙනාගේ ම ආශිර්වාදය ලැබේවා!

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว +1

    Ane godak hita nivenva meya dekimata katayutu kara oba semata godak pin budu saranai 🙏🏻

  • @geethajayasuriya9051
    @geethajayasuriya9051 ปีที่แล้ว +2

    සාදු සාදු ටෙලි පෝන් නමින් එක දන්න තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

    • @Kuwait-mr2gs
      @Kuwait-mr2gs ปีที่แล้ว

      මේ ආරමේ නම්බර් එකක් දෙන්න.🙏🙏🙏🙏

    • @user-fc6lk5kf4e
      @user-fc6lk5kf4e  ปีที่แล้ว +3

      0342257414

  • @dilaniweerasooriya6255
    @dilaniweerasooriya6255 4 หลายเดือนก่อน

    මගේ හිතෙත් ඒ අරමුණ තියෙනවා. මටත් ඉක්මනටම මහන වෙන්න ලැබේවා.

  • @prithikakoralagmage8838
    @prithikakoralagmage8838 ปีที่แล้ว +2

    Oba wahansela dakinakotath hitata sanasimai mamath godak hite pidanen enne budu aranai

  • @hashinikoshala2510
    @hashinikoshala2510 หลายเดือนก่อน +1

    මේ සසර ගමන නිමා කර ගන්නට මටත් හැකියාව ලැබේවා

  • @nilushikakrishanthi7400
    @nilushikakrishanthi7400 3 หลายเดือนก่อน

    Mamath mage duwath pavidi bimata🙏enna kamathie. Apitath sasun gatha weemata oba wahansege ashirwadaya labewa🙏🙏

  • @wasanawasana276
    @wasanawasana276 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 thiruwan sarani pinwath mihenin wahansita niduk nirogi wewa dirgausa labewa 🙏🙏🙏

  • @hemamalipriyanthika2525
    @hemamalipriyanthika2525 5 หลายเดือนก่อน +1

    මම ගොඩාක් කැමති මේ සසරින් එතර වන්නට

    • @user-qf6mf1pl7g
      @user-qf6mf1pl7g 22 วันที่ผ่านมา

      Buddi math svar deena vinis chayakin thorav sasara yanu kumak da yanna kisivek anavara naya kara nomethi seka

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @user-lr5vv6ty4t
    @user-lr5vv6ty4t 10 หลายเดือนก่อน

    Mata th me දුක්ඛිත ජීවිතේ n මිදිලා oya wge thankata enna ලැබේවා ඉක්මනට ma තෙරුවන් සරණයි

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l ปีที่แล้ว +2

    Jivite duka dakala nemei.. Jivithe sathutinma iddi yanna ona gamanak.. Sasara gamana ath harina thana.
    Oba wahanse siyaluma denata Wuthum Darmaya Awabodayama වේවා. 🙏🌸🙏

  • @SriLanka-lw4gn
    @SriLanka-lw4gn 3 หลายเดือนก่อน

    අනේ.මමත්.අසයි..සාදු.සාදු.සාදුමටත්.මෙි.උතුමිචතුරාථසත්‍ය.අවබෝදවෙිවා

  • @user-nk6pg5zf1m
    @user-nk6pg5zf1m 10 วันที่ผ่านมา

    ජිවිතේ කලකිරිලා ඉන්නේ .මැරෙන්න හිතෙන වාර අනන්තයි.මගේ හිත හදගන්න ඕනි

  • @AnomaDamayanthe
    @AnomaDamayanthe ปีที่แล้ว +7

    මෙහෙණි ආරණය තියෙන ස්ථානය පැමිණෙන ආකාරය පිළිබඳ පැහැදිලිව සඳහන් කරන්න ගොඩක් ගොඩාක් පින්

  • @KalyaniKalyani-dn8ud
    @KalyaniKalyani-dn8ud ปีที่แล้ว +3

    Matat me sasarin midenna hetiu wasana wewa❤❤❤

  • @nironiro6950
    @nironiro6950 หลายเดือนก่อน

    sadu. sadu 🙏 🙏 🙏 sadu...sadu. sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @GeeDehena.234
    @GeeDehena.234 13 วันที่ผ่านมา

    මමත් හරිම ආසයි පැවිදි දිවියට පිවිසෙන්න මම ජීවිතේ විදවන කෙනෙක් කවදාවත් මම විවාහා ජීවිතේ විදලා නෑ මම අඩලා තමා සිතට සැනසීම ලගා කරගන්නේ අනේ මෑනියනේ මගේ සිතට සැනසීම ලගා කර දෙන්න

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @vishakapriyani
    @vishakapriyani 3 หลายเดือนก่อน

    Theruwan saranai. Meheninwansa nathiweema gena mn godaak kalakirila inna kanthawak minisun ipida vidina duk wedana gena kalakirenawa ipadima nathi wannata asawal nathi viya yuthui. Mn viwahaka kanthawak wayasa 32i. Aurudu 6. 10 putthu dennek innawa. Samiyage awasaraya kemattha labanna mn wasanaanthai. Mata asai meheninwahanse muna gesy katha karanna. Namuth thaniyama enna para danne naha mata udau karanna puluwannam... Theruwansaranai!

  • @user-cu7if3oc6o
    @user-cu7if3oc6o 7 หลายเดือนก่อน +1

    ane math me pina karaganna lebewa sadu sadu

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8y 3 หลายเดือนก่อน

    අනෙ මටත් මෙ සසර ගමන කෙළවර කර ගැනීමට ඉක්මනින්ම මෙවැනි තැනකට එන්න ලැබේ වා සාදු සාදු සාදු..

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SujeewaMapitigamage
    @SujeewaMapitigamage 19 วันที่ผ่านมา

    🙏🌹❤️ පින්සිද්ද වේවා! අවබෝදය ශාන්තිය සැහැලයුව නිවන මෝක්ෂය උතුම් යථාර්තය නැමැති බුදු ගුණ ඇසීමට සැලසු ශ්‍රවක සැමට ස්තුතියි ලිපිනය සහT/p එවන්න 😊❤🙏

  • @sapumalkumara1069
    @sapumalkumara1069 11 หลายเดือนก่อน

    මටත් ගොඩක් ප්‍රශ්න.ගොඩක් තියනවා මටත් මහණ.වේන්න.ආශාවක්.තියනවා.දවසක.මම.පැම්නේනවා

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 5 หลายเดือนก่อน

    Me sasara dukin midila ikmaninma me budu sasune pewidi uththamawiyak weemata matada waram lebewa.

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 ปีที่แล้ว +1

    Namaskara wewa oba seyalu denata🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindiya545
    @kavindiya545 7 วันที่ผ่านมา

    ඇත්තටම මම තවත් ආසයි තැන හරි යට කියන්න

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 6 หลายเดือนก่อน

    Sadu, sadu, sadu lasana thank , Budusaranai

  • @HashiniAberathna-ju5ed
    @HashiniAberathna-ju5ed 5 หลายเดือนก่อน

    Mtath mahana wenna gdak asai meniyani... Mta e pina lebewa.. 🙏

  • @kmarim5737
    @kmarim5737 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @SarathSarath-bc8qk
    @SarathSarath-bc8qk 5 หลายเดือนก่อน +6

    අනේ මටත් මෙ දුක් කිත සසරෙන් මිදෙන්න ඕනා. එ සඳහා අවස්ථාව උදා වේවා. බුදු සරණයි!

    • @user-fc6lk5kf4e
      @user-fc6lk5kf4e  5 หลายเดือนก่อน +1

      0342257414

    • @gamingpanchi2510
      @gamingpanchi2510 3 หลายเดือนก่อน

      අනේ නම්බරයක් දෙන්න කෝ

  • @Damayanti-zq1wx
    @Damayanti-zq1wx หลายเดือนก่อน

    සාදු සාදු.සාදු

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 หลายเดือนก่อน

    Sadu sadu sadu budusarana meniyane🙏🙏🙏🙏🙏🌹💐💐🌹

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🌹🌹🌹💐💐💐🙏🙏🙏

  • @deepthianoja474
    @deepthianoja474 11 หลายเดือนก่อน

    meweni Aramayak dekimath loku sathutak meniyani..durakathana Ankaya thibenam denna meniyani..budu saranai.

  • @sumedhadilhani9753
    @sumedhadilhani9753 ปีที่แล้ว

    Me dukkitha sansara gamanin ethara wimata ma hatada wasanawa uda wewa 🙏🙏🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. Budusaranai

  • @noone-ge7hx
    @noone-ge7hx 11 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu

  • @padmaratnayaka652
    @padmaratnayaka652 11 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wewa 🙏 🙏 🙏 🙏

  • @Suriyarachchi
    @Suriyarachchi หลายเดือนก่อน

    තෙරුවන් සරනයි🙏

  • @chathudesusanjichathudesus1194
    @chathudesusanjichathudesus1194 6 หลายเดือนก่อน +1

    කලකිරිච්ච ජීවිතේ මැරෙන්න හිතෙන වාර අනන්තයි මෑණීයන්ට සේවය කරල හරි හිත හදන් ජීවත් වෙන්න තැනක් තියෙනවනම් මටත් කියන්න🙏🙏🙏🙏🙏

  • @subashinidissanayaka5015
    @subashinidissanayaka5015 24 วันที่ผ่านมา

    කලකිරුනු මටත් මහනවෙන්න ආසයි

  • @erandisadamali
    @erandisadamali 8 หลายเดือนก่อน

    Matath kalakirila inne budu hamuduruwane

  • @lakeeshaprasadini6481
    @lakeeshaprasadini6481 ปีที่แล้ว +1

    Matath me uthum awasthawa udawewa 🙏🙏🙏🙏

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 ปีที่แล้ว +1

    Budu saranai dalada samedu pehetai

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mt2xu4wm5t
    @user-mt2xu4wm5t 4 หลายเดือนก่อน

    Matath me gamana ikman wewa

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay 🙏 🙏 🙏

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 5 หลายเดือนก่อน

    Sasara දුකින් මිදීමට mata phita ලැබේවා

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Sadu sadu sadu.utjum u darmaya aweboda wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @WajiraKumara-pe1ih
    @WajiraKumara-pe1ih 6 หลายเดือนก่อน

    Ane mage jivithe dukak Mata
    .me sasarama maha duk godak.me pinwath jivithaya labannath pata pin mahimaya one

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 3 หลายเดือนก่อน

    අවබෝධයෙන් මිසක් ගෙවල්වල ප්‍රශ්න නිසා mahanawenna එපා. හරිම අසාර්ථකයි.