විශ්වයෙන් ඉල්ලන හැම දෙයක්ම දස දහස් ගුණයකින් ලැබේවි. විශ්ව මාතාවට ස්තුති කියලා විතරක් කියන්න එපා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • law of attraction sinhala, E money, Money & Abundance, How to earn money, law of Attraction Let go, wishwa akarshana neethiya, water manifestation, Pirith, Buddha mantra, Bana sinhala, Meditataion Sinhala, Bawana law of Attraction, Bawana krama Tarot reading sinhala, Tarot sinhala, lagna palapala, wishwa akarshana nitiya, akarshana nitiya, wishwa shakthiya, Job manifestation sinhala, mudal akarshanaya krama, salli hoyana krama, mudal labena kem krama, Earn money sinhala, ikmanin salli hoyana krama, law of attraction sinhala, how to earn money sinhala, Grabovoi codes, Job manifestation sinhala, money attraction, how to make money, diyunuwenne kohomada, business ideas sinhala, jobs in sri lanka 2024, salli hoyana krama 2024, mudal hoyana krama, diyunuwenne kohomada money affirmations sinhala, how to be success, law of attraction, wishwa akarshana neethiya, subliminal messages sinhala, mudal akarshanaya, danawath wena rahas, How to manifest money, Manifest money and abundance.

ความคิดเห็น • 471

  • @salinduminoth9599
    @salinduminoth9599 2 หลายเดือนก่อน +88

    A/l විභාගයෙන් A 3 ලබා දුන් විශ්ව මාතාවට ස්තුතිය ❤❤

  • @madushanilakshika
    @madushanilakshika 2 หลายเดือนก่อน +104

    මා හට ලස්සන රූපයක් ලබා දීම පිළිබඳ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...!🧘♥️🙏🌍🍀

    • @kanishkamadushan9149
      @kanishkamadushan9149 2 หลายเดือนก่อน

    • @yvonneperera9091
      @yvonneperera9091 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @athulaathula7093
      @athulaathula7093 หลายเดือนก่อน

      sSssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😢😮😢😮😮🤓😮😮😢😮😢😢😢😮😮😢😮😮😢😢😢😢😢🎉😮😮😮😢😢😮😢😢😢😢😢

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 หลายเดือนก่อน +2

    ඔබව මට මුනගැස්සු ආදරනීය විශ්වය ට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤❤ තවත් මේ වගේ වීඩියෝ අප හට ලබා දෙමින් මේ කරනා කාර්ය හට අක්කිට ගොඩාක් ස්තුතී ❤

  • @SansalaParami
    @SansalaParami 2 หลายเดือนก่อน +37

    මා හට ලස්සන රූපයක් ආකර්ෂණීය පෙනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති

  • @ChandrikaSerasinghe-v2t
    @ChandrikaSerasinghe-v2t หลายเดือนก่อน +2

    ස්තුතී විශ්ව මෑණියනි ස්තුතී!!! මගෙ දියනියට උසස් පෙල විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදුන් ඔබට අනේක වාරයක් ස්තුතී❤❤❤❤❤

  • @melanihasanga2013
    @melanihasanga2013 2 หลายเดือนก่อน +25

    මට ආදණීයන් සමග ඉක්මනින් මුහුදු වෙරළට යාමට හැකීවීම ගැන විශ්වයට අනේකවාරයක් ස්ස්තූතුයි ❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +18

    මාගේ සියලූ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 หลายเดือนก่อน +9

    පසුගිය කාල සිමාව තුල මාහට මානසිකව කායීකව පීඩාදුන් සියළුම ප්‍රශ්න වලින් මා නිදහස් කල විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️ස්තුතියි ❤️ස්තුතියි ❤️

  • @hearts41
    @hearts41 2 หลายเดือนก่อน +4

    මා හට ලස්සන රූපයක් හා අවන්ක ආදරයක් ලැබීම ගැන විශ්වයට ස්තූතී❤

  • @chanikakalani9371
    @chanikakalani9371 2 หลายเดือนก่อน +12

    නමෝ බුද්ධාය මට මෙන්ම විශ්වයෙ සිටින සියලු දෙනාටත් අවංක සහකරුවෙක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @dameeandAvee
    @dameeandAvee 2 หลายเดือนก่อน +21

    මටයි දරුවටයි මගේ මහත්තයටයි එකම තැනක සතුටින් සැනසීමෙන් ජීවිත් වෙන්න ලබා දුන්නාට විශ්වයට ස්තුතියි🙏🙏🙏

  • @pushpakumari7985
    @pushpakumari7985 2 หลายเดือนก่อน +28

    මගෙ රත්තරන් බඩු ටික හරවාගන්න ලක්ෂ 15ක් ලබාදුන් විශ්ව මෑණියන්ට ආදරනීය ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා 🎉🎉🎉🎉🎉

  • @sK2406-3G
    @sK2406-3G 22 วันที่ผ่านมา +1

    මගේ සියලු සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටු කරදුන් ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 2 หลายเดือนก่อน +7

    උසස් පෙළ විභාගයට A සාමාර්ථ 3 ක් ලබාදුන් විශ්වයට ස්තූතිවන්ත වේවා....
    ටාශීයාටත් ගොඩක් ස්තූති බලන්න පහසු විදියට අපි වෙනුවෙන් වීඩියෝ හදල අප්ලෝඩ් කරන ඔයාට ගොඩාක් ස්තූති

  • @upuldevagiri538
    @upuldevagiri538 2 หลายเดือนก่อน +7

    මේ උපදෙස් ලබා දුන් ඔබතුමියට බොහොම ස්තූතියි.❤️🙏❤️ ඔබතුමියව මට මුණගැසුවට ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි.🙏❤️🙏

  • @Ur111__
    @Ur111__ 2 หลายเดือนก่อน +14

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️ ❤❤❤❤
    මේ මග පෙන්වීමට ආදරණීය ඔයාටත් අනේක වාරයක් ස්තූතියි 🙏❤️🥰🥰

  • @ashi_dissanayaka
    @ashi_dissanayaka 2 หลายเดือนก่อน +10

    මාගෙ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මෑණියනි.... උපන්දා සිට මට ලබා දී ඇති සහ දැනටමත් ලබා දෙන සියලු දෙයට මම බෙහෙවන්ම ස්තූතිවන්ත වෙමි.මෙගැන දැනුවත් කල ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූතියි.බුදු සරණයි

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 2 หลายเดือนก่อน +1

    ආදරණීය මිනිසුන් ජීවිත ට එකතු කල vishwayata vishwa මාතාවට ස්තූතියි.....❤❤

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 2 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා අපිටත් මේ දේවල් කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තූති 🙏🙏🙏❤️❤️❤ මේ වගේ කරුනාවන්ත හිතක් ඇති නිහතමානී කෙනෙක් මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏🙏❤❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  2 หลายเดือนก่อน +1

      Adaray dear.....

  • @NelinmaMinduni
    @NelinmaMinduni 2 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක දීම ගැන ඔබ තුමියට ස්තුති වේවා 🙏ස්තුති වේවා 🙏ස්තුති වේවා 🙏
    මාහට ලොතරැයි ජයග්‍රහණය ක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏ස්තුති වේවා 🙏ස්තුති වේවා 🙏

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 2 หลายเดือนก่อน +13

    නය වලින්.මාව නිදහසකර.දුන්...සියලු කරද.බාදක දුරු කර .මගෙ ජිවිතේට සතුට සැනසුම ලබාදුන් විස්ව මාතාවට 💘💘ඉස්තුති 🙏🙏🙏🙏💕💕💕 ඉස්තුති ඉස්තුති ඉස්තුති නමස්කාර වේවා

    • @hypnoticrahas
      @hypnoticrahas  2 หลายเดือนก่อน

      Dear නය වලින්..... mehema kiyanna epa kiyana widiha me video eken balnna

  • @RenukaKumaranayaka
    @RenukaKumaranayaka 2 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි මට මෙ ලස්සන විඩියොව බලන්න පුලුවන් වීම පිලිබදව ...✨

  • @charunikavindya4892
    @charunikavindya4892 2 หลายเดือนก่อน +4

    මට විශ්ව විද්‍යාල වරම් ලබාදුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤❤

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතිය ඔබ තුමියට බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි ඔබ මා හට ලබා දුන් සෑම අවස්ථා වලටම ❤

  • @sadeeshafernando9380
    @sadeeshafernando9380 2 หลายเดือนก่อน +2

    මා හට මෙම video එක මඟින් අනන්ත වූ විශ්වයට ස්තූති වන ආකාරය ගැන නිවැරැදි ව කියා දුන් ඔබට ත් අනන්ත වූ විශ්වයට ත් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි❤😊

  • @Nishu-NM
    @Nishu-NM 2 หลายเดือนก่อน +2

    මට ලස්සන ජර්මනිය දැකබලා ගැනීමට අවස්ථාව ලබ දුන්නට විශ්වමාතාවට අනෙක වාරයක් ස්තූතියි ❤️🙏

  • @WasanthiMillagala
    @WasanthiMillagala 2 หลายเดือนก่อน +3

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුකර දුන් මාගේ ආදරනීය ව්ස්වයට ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @shalithajanithbandaraarago7556
    @shalithajanithbandaraarago7556 หลายเดือนก่อน +2

    මාගේ මග බලා සිට මාගේ ලොකුම බලාපොරොත්තුව මට ඉටු උනා ඒ තමයි මගේ වීසා එක හා ගුවන් ටිකට් පත එය ලාබා දි මාගේ ගුවන් ගමන ආරම්බ කරා වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් හදවතින්ම ස්තූති වන්ත වෙමි🙏🙏🙏✈️✈️✈️🇦🇪🇦🇪🇦🇪🇬🇧🇬🇧🇬🇧💸💸💸🌍🌍🌍💖💖💖

  • @sandali_uma
    @sandali_uma 2 หลายเดือนก่อน +6

    ආදරයෙන් අප දෙදෙනා ළං කළ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි...........❤😊

  • @maleesha778
    @maleesha778 2 หลายเดือนก่อน +2

    මට මේ video එක බලන්න සැලැස්වීම ගැන මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතීවන්ත වෙමි...
    මේ වගේ වටිනා දේවල් අපිට කියා දුන්නට ආදරණීය Tashya ma,am ට ස්තූතීයි...🙏🙏🙏✨️✨️✨️

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน +16

    මාහට ලොතරැයි ජයගහනයක් ලබාදුන් විශ්ව මාතාට අනේකවාරයක් ස්තුතියි

  • @The_Mind_Journey
    @The_Mind_Journey 2 หลายเดือนก่อน +7

    Be Thankful with a reason.
    ❤❤🎉🎉මගේ ටශීය අක්කා ව මුණගස්සපු විශ්වයට ස්තුතියි.
    ❤️❤️🎉🎉🎉🎉

  • @PriyaniHettiarachchi-uf7gm
    @PriyaniHettiarachchi-uf7gm หลายเดือนก่อน +1

    මගෙ ණය බරින් මිදෙන්න උපාලිට ලොතරුයි ජයක් ලබා ගැනීමට පිහිට වෙන්න විශ්ව මාතාවනි.විෂ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @maurusilwa9229
    @maurusilwa9229 2 หลายเดือนก่อน +4

    මා හට නීරෝගි පැහැපත් පින්වන්ත සුවබර දරු උපතක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @mellonin446
    @mellonin446 27 วันที่ผ่านมา +2

    2024 වර්ශයේ පැවැත්වූ අපොස උසස් පෙල විභාගයේ දිස්ත්‍රික්කයේ ඉහලම ප්‍රතිඵල ලබාගෙන වෛද්‍ය විද්‍යාල වරම් ලබා දුන් මගේ විශ්ව මාතාවට මා ස්තූතිවන්ත වෙමි 🙏❤️

  • @RaasikaNilmini
    @RaasikaNilmini 2 หลายเดือนก่อน +1

    මාගේ සියලු බලාපොරොත්තු ඉටු කරීම පිළිබඳව මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @shashinithathsarani
    @shashinithathsarani 2 หลายเดือนก่อน +4

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏 ❤මම ඔයාගෙ video එකක් එනකම් ඉන්නෙ අක්කෙ❤

  • @charithmadusanka1281
    @charithmadusanka1281 2 หลายเดือนก่อน +4

    මා අපේක්ෂා කල රැකියාව අපේක්ෂා කල වැටුපට වඩා වැඩි වැටුපක් සමග ලබාදීම පිලිබඳව මාගේ ආදරණීය විශ්වමාතාවට ස්තූතියි..🙏🙏🙏🙏

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน +1

    මෙම.විශ්ව .යේ.වාසනාවන්ත .වැඩ .සටහන් .මුන.ගස්වන.මගේ.ආදරණිිය .බලවත් .විශ්ව .මැැණියන්ට .ස්තුතියි .ස්
    ස්තුතියි .ඉදිරිපත් .කරන.සියලුම .දෙනාටත් විශ්වයේ.ආශිර්වාද .බලවත් වේවා .විශ්වාකර්ෂණය .තව.තවත්.වඩා.වර්ධනය .වේවා .....🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට නිවැරැදිව විශ්වමාතාවට ස්තුතිය ප්‍රකාශකරන්න කියල දුන්නට.ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @TiliniTilini-nr5ed
    @TiliniTilini-nr5ed 2 หลายเดือนก่อน +6

    මට මේ විඩියෝ එක නරඹන්න සැලැස්සුවාට විශ්ව යට ස්තූතියි

  • @sewwandijayakody6919
    @sewwandijayakody6919 2 หลายเดือนก่อน +6

    මට ලොතරැයි ජයග්‍රහණයක් ලබා දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @sandyakumari5666
    @sandyakumari5666 2 หลายเดือนก่อน +12

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dihandhanushka5748
    @dihandhanushka5748 2 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ සියලු බලාපොරොත්තු ඉටු කල විශ්ව මාතාවට ස්තූතියි..❤

  • @DuI41093
    @DuI41093 2 หลายเดือนก่อน +1

    ආදරයෙන් අප දෙදෙනා ළං කරාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූති ❤

  • @HashiniEmalka
    @HashiniEmalka 2 หลายเดือนก่อน +4

    මගේ සියලු ප්‍රර්තනා ඉටු කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤

  • @manikedassanayake4514
    @manikedassanayake4514 2 หลายเดือนก่อน +2

    මට කෝට් 5ක් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @sanduniherath7718
    @sanduniherath7718 2 หลายเดือนก่อน +41

    මාගෙ අම්ම ට නිරෝගි භාවය ලබා දුන් විශ්ව මාතාවට ස්තුති යි ❤

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 2 หลายเดือนก่อน +4

      අසනීපයි කියන වචනය අයින් කරන්න dear...මගේ අම්මා ගේ නිරෝගී භාවය පිලිබද ව විශ්වයට ස්තූතියි ...එහෙම හිතන්න

    • @sanduniherath7718
      @sanduniherath7718 2 หลายเดือนก่อน +1

      @@inokasanjeewani9467 හරි 🙂 thank you 😇
      තෙරුවන් සරණයි ❤

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 2 หลายเดือนก่อน

      @@sanduniherath7718 ♥️

  • @AshenPinidu-il8uz
    @AshenPinidu-il8uz 2 หลายเดือนก่อน +4

    මා හට ලස්සන රූපයක් ලබා දුන් විසින් මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️🦋🏵️

  • @DarshikaLiyanage-b4n
    @DarshikaLiyanage-b4n 2 หลายเดือนก่อน +4

    මම ප්‍රාර්ථනා කරන
    හැම දෙයක්ම මට ලබා දුන් විශ්ව මාතාවට අනේක
    වාරයක්
    ස්තූතියි

  • @PriyanthiPriya-i1w
    @PriyanthiPriya-i1w 2 หลายเดือนก่อน +2

    මට ලොතරැයි ජයග්‍රහණයක් ලබාදීමට මගේ ආදරණීය විස්ව මථාවට ස්තුතියි

  • @spwithmusic3771
    @spwithmusic3771 2 หลายเดือนก่อน +1

    මාව කෝටිපතියෙක් කරදීම ගැන මා ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 2 หลายเดือนก่อน +3

    මගේ නිදහස තව කාලයකට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි

  • @MeeraSrl-qt5pb
    @MeeraSrl-qt5pb 2 หลายเดือนก่อน +1

    Yes.mage ආදරණීය viswa matawata aneeka warayak hadawatinma නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමෝ නමස්කාර වේවා ❤❤❤❤

  • @NadeekaHerath-j3f
    @NadeekaHerath-j3f 2 หลายเดือนก่อน +7

    🙏🙏 මට ලක්ෂ 10 මුදලක් ලබාදී, මගේ මුදල් ලබාදීමට මාහට මුදල් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @100dineshyou
    @100dineshyou 2 หลายเดือนก่อน +1

    Miss. Tashiya.. ඔබ කරනා මේ ආලෝකමත් මෙහෙවරට මම, අපි සියළුම දෙනාම ඔබට ඉතාමත්ම, භක්තිමත්ව, ස්තූති වන්ත වෙනවා.. 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐
    මා හට ඉතාමත්ම අංග සම්පූර්ණ ජීවිතයක් ලබා දුන්, මාගෙ ආදරණීය බලවත් විශ්වයට, මම ඉතාමත්ම, භක්තිමත්ව ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, 🏆🏆🏆🏆🏆🏆🌌🌌🌌🌌🌌🌌

  • @Gayanjeewanthajeewantha
    @Gayanjeewanthajeewantha 2 หลายเดือนก่อน +1

    මට ඉහළ ආදායමක් ලබා ගැනිිමට රැකියාවක් ලබා දුන් ආදරණිිය විශ්වයට අනේක වාරයක් ස්තුති! ස්තුති ! ස්තුති!

  • @KusumaSoma
    @KusumaSoma 2 หลายเดือนก่อน +6

    අද මාගේ ගෙදර මාගේ අදරනීයන්ට රුපියල් ලක්සයක ඉහල මුදලක් යෙවීමට මට වාසනව ලබා දුන් මාගේ අදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුති.මගේ මන්ජු පුතාට ඉතා හොද පඩියක් ලබා දුන් උතුම් විස්ව මතාවටගොඩාක් ස්තුති.ස්තුති.ස්තුති..

  • @WishYasho
    @WishYasho 2 หลายเดือนก่อน +6

    Thank you me vedio ekata godak watina deyak kiyala dunne 🙏🌍💖

  • @DehemiKaushika
    @DehemiKaushika 2 หลายเดือนก่อน +15

    මට මගේ ටීචර් අම්මාව මුණගැස්වීම වෙනුවෙන් මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි...ඒ ගුරුතුමිය නිසා බොහෝ වෙලාවට මාගෙ මානසික පීඩනය දුරු වෙනවා...දැන් ඇය මගේ අම්මා තරමට මට ලං කර දුන් නිසා තව තවත් මගේ විශ්ව මාතාවට බොහෝම ස්තූති 🙏❤️🙏❤️🙏❤️🌏🌏🌏🌏🌏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 2 หลายเดือนก่อน +2

    ස්තුති 🙏🦋🤲 යමක් දැනගැනිම ගැන මෙම video එකෙන් 🙏🦋🤲

  • @AnuththaraRanawaka-i7s
    @AnuththaraRanawaka-i7s 2 หลายเดือนก่อน +4

    Me vedio eka blnna labadunnata isthuthi wishwaya. ❤️😍

  • @sadarekadissanayaka2585
    @sadarekadissanayaka2585 2 หลายเดือนก่อน +6

    මට මගේ ආදරේ ලබා දුන් ව්ශ්ව මාතාවට බොහෝම ස්තූතියි.

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 หลายเดือนก่อน +2

    ආදරෙයි පුංච් සුරංගනාවී යේ..❤..ආදරෙයි විශ්ව අම්මේ ❤❤❤

  • @chamarikanchana2662
    @chamarikanchana2662 2 หลายเดือนก่อน +5

    Mage සියලු පැතුම් ඉටු kara dun ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති .🙏🌹❤️🙏🌹❤️

  • @dilekapubudu8829
    @dilekapubudu8829 2 หลายเดือนก่อน +16

    මා හට ලක්ෂ පනහක මුදලක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය

  • @sandamaliaththanayaka5930
    @sandamaliaththanayaka5930 4 วันที่ผ่านมา

    මගෙ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය ව්සදූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 2 หลายเดือนก่อน +1

    මා හට නිවරදිව ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වීම ගැන පෑහැදිළිව තෙරුම් කර දුන්නාට ඔබටත්
    ආදරණීයවිශ්වයටය් ස්තුති වේවා !

  • @m.n.k2276
    @m.n.k2276 2 หลายเดือนก่อน +1

    මගේ මුලු ජීවිතයම දැන් ධනාත්මක වෙලා..ඒ හැමදේම මට සිදුවීමට සැලැස්වීම ගැන මගේ ආදරණීය විශ්වමෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @MalekaChathu
    @MalekaChathu 2 หลายเดือนก่อน +5

    Nodanna boho de obathumiya visin harima watina vidihata පැහැදිලි kara dunna .obatath mage adaraniya vishwa mathawatath aneka warayak esthuthi niweradiwa hemadema kiyala dunnata 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ThissaDisanayaka-us9lw
    @ThissaDisanayaka-us9lw 2 หลายเดือนก่อน +1

    මම දැන් දනිමි....මම කවුද කියලා ❤❤..ඒත් කිසිවකු නෑ මගේ ඉදිරියට ඇවිත් ඒක අහන්න.... ඔබට පුළුවන් ද? ඔබ එනවාද? මගේ 🌹🌹🌹

  • @damayanthigamage3978
    @damayanthigamage3978 2 หลายเดือนก่อน

    මගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 2 หลายเดือนก่อน

    දැනුවත් කිරීම වෙනුවෙන් ඔබටත් මෙම වීඩියෝ එක දකින්න සැලැස් වු ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyankaperera770
    @priyankaperera770 2 หลายเดือนก่อน +2

    5000. කොල. විස්සක්. 100000❤ ලක්ෂයත් මම ලෑඛුන නිසා විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiRanasigha
    @NethmiRanasigha 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මං මෙච්චර දවසක් විශ්වයට ස්තූති කරලා තියෙන විදිය වැරදි 🥺 දැන් මට අවබෝධයක් ලැබුනා 😊
    මේ වීඩියෝ එක මට ලබා දුන් විශ්වයට ස්තූතියි❤❤

  • @KusumaSoma
    @KusumaSoma 2 หลายเดือนก่อน +1

    මේ ගෙදර බාබා පෙරසේම ඉතාම හොද කෙනෙක් කරදුන් මාගේ උතුම් විස්ව මතාවට හදවතින්න්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @devpurapushparanie193
    @devpurapushparanie193 2 หลายเดือนก่อน +2

    හරි දේ කියලා දුන්න ඔබ තුමියට ස්තූතියි !

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 หลายเดือนก่อน +32

    මා හට ඉල්ලන සියල්ලම ලබා දෙන විශ්ව මාතාවට ස්තුති වගෙම මාහට නිවස සාදා ගැනීමට මුදල් මාහට ලබාදුන්න විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති

    • @nalikagunawardhana.9483
      @nalikagunawardhana.9483 2 หลายเดือนก่อน +1

      ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @ThanujaDulmali
    @ThanujaDulmali 2 หลายเดือนก่อน +14

    මා හට ලබා දුන් ලස්සන ජීවිතය ආලෝකමත් කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤❤

  • @madushabandara6360
    @madushabandara6360 2 หลายเดือนก่อน +1

    මා සිතන පතන සියළු දේ මට දෙන විශ්වයේ මැවුම් කරුවණනි ස්තුති වේවා ප්‍රසංසා වේවා ❤️🌹❤️🌹අනන්ත වූ විශ්වයේ රහස් අපවෙත දැනුම් දෙන ඔබතුමියටත් විශ්වයේ අසිර්වාදය අසිර්වාදය නිරන්තරයෙන් වැඩිවෙවා 🌹

  • @shanthapriya4780
    @shanthapriya4780 2 หลายเดือนก่อน

    ඔයාගෙ පැහැදිලි කිරීම පිලිබඳව ගොඩාක් ස්තූතියි ❤ මට රැකියාව ලබාදුන්න විශ්ව මාතාවට මෙන්ම ආදරනීය විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🍀☘️🦋🌠🌟⭐❤️💜️💯🌼🙏

  • @RIKA_sc
    @RIKA_sc 2 หลายเดือนก่อน +3

    O/L exam එකට 9 ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 💛✨

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 2 หลายเดือนก่อน +2

    මට මගේ සිහින ව්‍යාපාරය සැබෑවක් කර දුන් මගේ ආදරනීය විශ්ව මෑණියන්ට අනේකවරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️

  • @upalijayalath9895
    @upalijayalath9895 2 หลายเดือนก่อน

    මට අසිරැම අවස්ථාව න් වලදි මුදල් ලබාදිම පිලිබදව විශ්ව පියාණනි ඔබ වහන්සේ ට ස්තුති යි

  • @sdwk27
    @sdwk27 2 หลายเดือนก่อน

    මට මේ,මොහොත වෙනකම් ලැබුණ්‍ය් සියලු දේට ආදරණීය විශ්වයට අනේකවාර්‍යක් ස්තූතියි !!!❤️✨️🌷

  • @weerakoondona5317
    @weerakoondona5317 2 หลายเดือนก่อน +1

    මට මුදලින් උදව් උපකාර කල සියලුම දෙනාට එම මුදල් ලබාදීමට මාහට මුදල් ලබාදීම ගැන මම මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූති වන්තවෙමී.🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @SathyaChamodhi
    @SathyaChamodhi 2 หลายเดือนก่อน

    ඔබ වගෙ කෙනෙක් මා හට විශ්ව මාතාව ගැන විශ්වාසය ඇති කිරිට මුන ගැසීමට ලැබූවාට විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය..🙏

  • @dikshani796
    @dikshani796 2 หลายเดือนก่อน

    මගේ බලපොරොත්තු ඉටු කර දෙන ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ ස්තූතියි ස්තූතියි ❤ ස්තූතියි ❤ 🙏

  • @nethminirandika1898
    @nethminirandika1898 2 หลายเดือนก่อน +1

    මට A/l විභාගයට AAA laba ehala rank ekak ganna හැකිවුණා ...e පිළිබඳ vishwayat godak ස්තුතියි 💆‍♂️🌏

  • @ChamodikaRathnayake
    @ChamodikaRathnayake 2 หลายเดือนก่อน

    මා හට විභාගයට හොදින් මූන දීමට හැකි වීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💓

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage4328 2 หลายเดือนก่อน +3

    මාගේ අරමුණ 🌻🌻🌻 මම විදේශ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සකස්කර එම රටට ලබාදීමට කටයුතු කර තිබෙනව.විශ්ව මාතාවණී. මෙය මට සාර්ථක කර ගැනීමට විශ්ව මාතාවගේ පිහිටලබා දෙනමෙන් කාරැණිකව ඉල්ලා සිටිමි ..🌻🌻🌻🌻🌻🌻🌻......

  • @kavijbj7350
    @kavijbj7350 2 หลายเดือนก่อน +3

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ මගේ A/l විභාගයට A 3ක් ලබා දි campus යන්න සලසලා දුන් විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤. නාලිකාවේ අක්කිටද ස්තුතියි ❤❤❤

  • @janaki5666
    @janaki5666 2 หลายเดือนก่อน +1

    මට නිවසක් ලබා දිම ගැන විශ්ව මාතාවට ස්තුතියි.මෙය ඉදරිපත් කරන ඔබටද ස්තුතියි🙏

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 2 หลายเดือนก่อน +1

    මට ලොතරැයි ජයග්‍රහණය දිම ගැන ආදරනිය විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏🙏🙏❤❤❤

  • @neth8161
    @neth8161 2 หลายเดือนก่อน +2

    මා හට 2024 A/L විභාගයෙන් A3 ලබා දුන්නාට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති ❤🙏💗

  • @coolbrain2013
    @coolbrain2013 2 หลายเดือนก่อน +4

    Bio ,chemistry,physics hama test ekakama 1st venn puluvn vima gana vishva mathavata sthuthiyyy❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 หลายเดือนก่อน

    ඉතා මත් පැහැදිලියි . ඔබතුම්‍ට බෙහෙවින්ම ස්තුතියි.

  • @kamaniweerasekara6663
    @kamaniweerasekara6663 2 หลายเดือนก่อน

    මගෙ නිවස ව්කුනා කොලඹ කඩුවෙල ප්‍රදෙශයෙන් නිවස ක් ම්ලදි ගෙන පින් අතේකටයුත්තක් කරගෙන පින් දහම් කර්ගෙන ජිවත් ව්මට කටයුතු සලසාදුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @ShanuRansara
    @ShanuRansara 2 หลายเดือนก่อน

    මගේ ආදරය මට අවංකව, අසීමිතව ආදරය කරනවට හොයලා බලනවට කතා කරනවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️