අපේම අයට ඇයි මෙහෙම කරන්නේ 😱 | මේවා මේවා කැත වැඩ | sri lankan actress jealous moments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #slactress #dinakshi #poojaumashankar #shanudriepriyasad #thorathuruviraj
    ⚠️️ JUST FOR ENTERTAINMENT PURPOSE ONLY. NO INTENTIONS TO HARM ANY CHARACTERS ⚠️️

ความคิดเห็น • 255

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 9 หลายเดือนก่อน +267

    කවුද මේ අනුන්ගේ ඒවා හොයන එකා මූට පිස්සු කියන අය කෝ...😅

  • @geethakumari1782
    @geethakumari1782 8 หลายเดือนก่อน +46

    පිස්සු මේකෙ නම් මට වෙනසක් නෑ.හැමෝම සාමාන්‍ය විදියට ඉන්නවා.

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +384

    විකාරද අයිසෙ. මේව සාමාන්‍ය දේවල්. හිතේ කුණු තියෙන්නෙ තමුන්ගෙ 😂😂😂

  • @sadunianupama7206
    @sadunianupama7206 10 หลายเดือนก่อน +61

    අනේ බන් මේවගෙ මිනිස්සුන්ට මඩගහන්ට එපා😂 අපිටනම් එකකවත් එහෙම කාටවත් ඉරිසියා කර්නවා පෙන්නෑ.

    • @dahalexander
      @dahalexander 10 หลายเดือนก่อน +2

      👍💯

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 9 หลายเดือนก่อน

      බඩු form කරන එකත් හොඳා,,,,

  • @philipheenatigala-qe4ve
    @philipheenatigala-qe4ve ปีที่แล้ว +94

    අයියෝ මේවා හිතේ තරහට කියපුවා නෙමෙනෙ.ඔයාගෙ.views ගාන වැඩි කර ගන්න කරන ගුන්ඩු,හරියට චන්ද ගුන්ඩු වගේ.😃😃😃

  • @අනු-ද7ළ
    @අනු-ද7ළ 10 หลายเดือนก่อน +87

    දිනක්ශිගෙ කොටස මරු😂

  • @theuniversaleye9780
    @theuniversaleye9780 9 หลายเดือนก่อน +30

    තොරතුරු විරාජ් නෙවෙයි චිත්ත විරාජ් කියල දාගනිං...

  • @IshaniRanaweera-b4y
    @IshaniRanaweera-b4y ปีที่แล้ว +100

    අපිට ගහන්න ඕනි බං මේ මල කෝලං බලනවට

    • @KalhariChethana-gm6jt
      @KalhariChethana-gm6jt 11 หลายเดือนก่อน

      Aned kiynne

    • @SurprisedBonsaiTree-pf2kz
      @SurprisedBonsaiTree-pf2kz 5 หลายเดือนก่อน

      ඒකනම් aththa

    • @rashmi220
      @rashmi220 หลายเดือนก่อน

      ඇත්ත අනේ😮

    • @DI-cj2dp
      @DI-cj2dp 25 วันที่ผ่านมา

      ඇයි unlike දාන්නේ නැත්තේ?

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 9 หลายเดือนก่อน +72

    පිස්සු යුටියුබ්කාරයෙක්😂😂 බෙහෙත් අවශ්‍යයි සත්‍යවශයෙන් 😂😂

    • @nethufernando4409
      @nethufernando4409 3 หลายเดือนก่อน

      ඔව් ඔව්😂😂😅😅

  • @chamikapriyadarshane3661
    @chamikapriyadarshane3661 11 หลายเดือนก่อน +76

    අයියෝ මෙතන අවුල ඔයාගෙ කැත හිත

  • @oshanikaushalya1963
    @oshanikaushalya1963 11 หลายเดือนก่อน +30

    අනුන්ගෙ ඒව හොයන්න එපා නෙහ්....🤐

  • @AsankiPremila
    @AsankiPremila 9 หลายเดือนก่อน +93

    දිනක්ශිගෙ එහෙම එකක් පෙන්නේ නෑ

  • @amadiomanthi307
    @amadiomanthi307 4 หลายเดือนก่อน +4

    ඩිනක්ශිගෙ එහෙම හැසිරීමක් නැහැනේ..ඇයි බොරු කියන්නේ😢

  • @ශශිනි
    @ශශිනි 5 หลายเดือนก่อน +4

    ගමේ චීත්තේ youtube chnnle එකක් පටන් ගත්තම😂

  • @Itz.__Isheyyy
    @Itz.__Isheyyy 9 หลายเดือนก่อน +11

    චීත්තයක් ඇදගනිම් 😂...ඊටවඩා හොදයි 😅

  • @TharuKawushalya
    @TharuKawushalya 9 หลายเดือนก่อน +7

    මට මේ කියන විදිහේ මොකුත් පෙනුනේ නෑනේ😂 මුට පිස්සු වීඩීයෝ හදනවනම් ගැලපෙන ඒවා දාපන් යකෝ😅

  • @nimesht1200
    @nimesht1200 10 หลายเดือนก่อน +6

    යුරේනි ආක්ශාට කියපු එකනම් ඇත්ත Dubai Sheikh එක්ක බුදියන්නෙ

  • @11BelieveYou11
    @11BelieveYou11 11 หลายเดือนก่อน +80

    මෙතන කාගෙවත් ඉරිසියාවක් නෑ මෙයා. 🤣

  • @TelmaDamayanthi-th9eo
    @TelmaDamayanthi-th9eo 10 หลายเดือนก่อน +20

    පිස්සු මේ චැනල්කාරයට.එයාගෙ ඇස් දෙකේ නැත්නම් මොලේ මොකක් හරි අවුලක්.එහෙම කිසිම වෙනසක් නෑ කාගෙවත්

  • @NaveenaVidassaniDangahadeniya
    @NaveenaVidassaniDangahadeniya 11 หลายเดือนก่อน +16

    මොන ඉරිසියාවක්ද ...ඒ එක එක අය ඉන්න හැටි

  • @GraphicDesigner08
    @GraphicDesigner08 11 หลายเดือนก่อน +22

    හිතන්න එපා පෙන්ස් කොපිරයිට් රිපෝර්ට් එකක් ගහන්න🎉😂

  • @MenakaPerera-c4z
    @MenakaPerera-c4z 9 หลายเดือนก่อน +6

    එහෙම දෙයක් පේන්න නෑ නේ.. මේ video දාන කෙනාට මොකක් හරි අවුලක් තියෙන්නෙ මේ නිළියෝ එක්ක 😂මිනිස්සුන්ට නිකන් කතා හදන්න එපා විකාර ද 😂😂😂

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 9 หลายเดือนก่อน +4

    අනුන්ගේ ඕපදූප හොයන්නෙ නැතිව තමන්ගේ වැඩක් බලාගන්නවකෝ 😏 ඒත් මේකේ 2 කොටසත් ඕන 😊

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +23

    දිනක්ෂි කොහොමත් පිරිහුණු ඊර්ෂ්‍යාවෙන් කුණුවෙච්ච චරිතයක්. තමන්ට අගයක් නැති නිසා අනිත් අයට ඊර්ෂ්‍යා කරන කාන්තාවක්. ඇගේ මුහුණේ ඉරියව් වලින් හැමතැනකදිම ඒක ඉතාමත් අප්‍රසන්න ලෙස පේනවා. යුරේනි වයස හතලිස් ගානක් වෙලත් තාමත් විවාහ වෙලා නෑ, ඇයට අගයක් ලබා දෙන කෙනෙක් ඇගේ ජීවිතයේ නෑ, ඇයම කියන විදිහට ඇගේ ජීවිතය හිස් ඉතිං අනුන්ට ඊර්ෂ්‍යා කරනවා ඒක දරුණු හා අපහාසාත්මක වචන වලට පෙරලන කාන්තාවක් ඇය. දුලීකා, සචිනි නං ඒ මට්ටමේ නෑ, ඔවුන් ජීවිතය විඳින, ගෞරවනීය කාන්තාවන්. දැන් ඉතින් දිනක්ෂි, යුරේනි බැතිමතුන් මාව කන්න හදයි😂😂😂😂😂

    • @HeshaniGunarathna-pd5ml
      @HeshaniGunarathna-pd5ml 9 หลายเดือนก่อน +9

      ඔයාගේ ඉරිසියාව පේනවා කමෙන්ට් එකෙනම හොදට😂😂 ගෑනු ඉරිසියා තවත් ගෑනියෙක්ටනේ කොහොමත් 😂😂 යකො දිනක්ෂි ලා කොච්චර ලස්සනට ජීවත් වෙනවද උබලට එ අය එක්ක හැරෙන්න්වත් පුලුවන් ද.
      .උබලා ඔහොම ඉදලා ඉදලා පණුවෝ ගහලා මැරෙන්නේ😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน

      @@HeshaniGunarathna-pd5ml ඔබ ඔබේ පහත්කම සහ දිනක්ෂිගේ පහත් fපෑන් බේස් එකේ තරම පෙන්වලා තියෙනවා. ඔබ දන්නේ නෑනෙ මම කවුද කියලා. අනිත් එක මම මගේ අදහස ප්‍රකාශ කළා ඔබට මොකක්ද තියෙන ප්‍රශ්ණය? ෂික් හරිම අප්පිරියයි. ඔබේ දිනක්ෂි කවදහරි PHD එකක් අරගෙන නිව්සීලන්ඩ් වල ලෙක්චරර් පෝස්ට් එකකට පර්මනන්ට් සිටිසන්ෂිප් එකක් ගත්තොත් මමත් එක්ක හැරෙන්න පුළුවන්. නැත්නම් කවදාවත් බෑ. පණු කතාව ඔබටම සිදුවෙයි කවදහරි. ඔබ ඉතාමත් පහත් මුඩුක්කු වාසියෙක් බව පේනවා. ඒ නිසා ඔබත් සමග කතා කිරීම මට ගැලපෙන්නේ නෑ.

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 9 หลายเดือนก่อน +3

      පල ඊරිසියාකාරි කියවන්නැතුව 😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน +1

      @@Sruthi-Sheik-Darfali ඒ වගේ third class කාන්තාවකට කවුද ඊර්ෂ්‍යා කරන්නේ. තමන්ගේ පහත් මුඩුක්කු ගතිය පෙන්වන්න එපා. අප්පිරියයි

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 9 หลายเดือนก่อน

      @@ruvipriyangika2131 මුඩුක්කු ගෑනුන්ට තේරෙන්නේ ඉතිං ඔය භාෂාවෙන් කිව්වොත්නෙ. ඔහේගෙ කමෙන්ට් එකෙන් ඒක පේනව

  • @madushaniherath5122
    @madushaniherath5122 ปีที่แล้ว +194

    දිනක්ෂි නම් කොහොමත් එකට ඉදල ඔහොම කරනව

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx ปีที่แล้ว +17

      අපෝ අැත්ත 😁

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 ปีที่แล้ว +10

      Aththa

    • @ChalaSena
      @ChalaSena 10 หลายเดือนก่อน +12

      මේක දාපු එකාට පිස්සු

    • @sasikasadamali1233
      @sasikasadamali1233 8 หลายเดือนก่อน +6

      ඔවු මටනම් පේන්න බැරි නිළියක්

    • @ShalenJames
      @ShalenJames 8 หลายเดือนก่อน +4

      Hodama comment eka😂😅😅😅

  • @Nishuashinsa
    @Nishuashinsa 11 หลายเดือนก่อน +15

    අනෙ මංදා බම් මේ ලංකාවෙ උන්නම් අනුන්ගෙ කුණු හොයන එකමනි වැඩේ අනිත් එක මේකෙ සමහර කමෙන්ට් දාලා තියෙන එව්වො දිනක්ශිට බනින්නෙ ඒකිව ආශ්‍රය කරලා වගෙ පිට පොත්තෙන් මිනිස්සු මනින්න එපා බම් 🙄🙄

    • @Everything-464
      @Everything-464 11 หลายเดือนก่อน +1

      ඉතින් නොබලා ඉන්න තිබ්බනෙ. අනුන්ගෙ කුනු හොයන්නැතුව. 😏

    • @Nishuu16-w5w
      @Nishuu16-w5w 9 หลายเดือนก่อน +1

      සිරා කතා ව අක්කියො පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ සමහරැන්ට නම් දිරවන්නෑ වගේ

  • @nethufernando4409
    @nethufernando4409 3 หลายเดือนก่อน +2

    අපිට නම් එහෙම එකක් පේන්නෙ නෑ මුට පිස්සු අනුන්ගෙ ඒවා හොයන්නෙ නැතිව ඉන්නකො😑

  • @Black_manika926
    @Black_manika926 9 หลายเดือนก่อน +10

    මේ වීඩියෝ දාන එකාට පිස්සු 😂😂😂😂

  • @nethmininavodya8740
    @nethmininavodya8740 ปีที่แล้ว +45

    පිස්සුද බන් 🤣 මොන මගුලක්ද මේ...🤣🤣🤣

    • @sdnsilwa1788
      @sdnsilwa1788 11 หลายเดือนก่อน

      Munt trak😅

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +89

    දිනක්ශි කියන්නෙ ඉතින් එකට කාලා බීලා ඉදලා ඇරලා යන එකියක්නේ😂😂😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 9 หลายเดือนก่อน +4

      Hemantha_ thamusela ganu kunu ganu .....a kella pw

    • @Nishuu16-w5w
      @Nishuu16-w5w 9 หลายเดือนก่อน +9

      අනුගේ චරිතේ ගැන කියන්න කලින් තමන් ගැන බලා ගන්න

    • @hemanthalakmal2261
      @hemanthalakmal2261 9 หลายเดือนก่อน +2

      @@Nishuu16-w5w ඇයි ඔයත් එහෙම කෙනෙක්ද.දිනක්ශි වගේ එකට කාලා බීලා ඉදලා ඇරලා ශේප් එකේ මාරු වෙන චරිතයක් වෙන්න ඇති .නැත්තං ඉතින් මේකිගේ අධෝමුකේට හොම්බ හයි කරගෙන ඉන්නේ නෑනේ 😄

    • @sheronisubasinghe6347
      @sheronisubasinghe6347 6 หลายเดือนก่อน

      තොටත් ඇරියද

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 21 วันที่ผ่านมา

      ​@@hemanthalakmal2261ඇයි දිනක්ශි ඔයාටත් එකට ඉදලා ඇරියද 😂

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe 10 หลายเดือนก่อน +7

    ගොන් කතා ඕයි..එක තැනකවත් එහෙම ඉරිසියාවක් පෙනුනෙ නෑ.ඉදකිං බූරුවා

  • @darkqueen9435
    @darkqueen9435 9 หลายเดือนก่อน +18

    ධනංජි මිනිහෙක් වගේ මට පෙන්නන්න බෑ 😂

  • @WathsukiRupasingha
    @WathsukiRupasingha หลายเดือนก่อน

    දිනක්ශි ගෙ හිනාව තමයි මරු හැබැයි ..ඒක දෙපාරක් තුන් පාරක් නම් බැලුවා

  • @nalikasampath2462
    @nalikasampath2462 9 หลายเดือนก่อน +6

    අපිටනම් මේ වීඩියෝ එකේ කිසිම අව්ලක් නැ

  • @NimanthaImash-mu4ql
    @NimanthaImash-mu4ql 5 หลายเดือนก่อน

    අනේ මන්ද් බන් මේ චැනල් එකේ අයිති කාරය කුනු ගොඩක් සම්පූර්නම😂😂

  • @cjfernando82
    @cjfernando82 11 หลายเดือนก่อน +7

    ගෑණු කොහොමත් ඉරිසියාවෙන් ඉන්නේ

  • @saadhnazar3214
    @saadhnazar3214 8 หลายเดือนก่อน +1

    She is nothng front of pooja...pooja the bestest

  • @Mihin.-ww1wh
    @Mihin.-ww1wh หลายเดือนก่อน +1

    Dinakshi hodaii yako❤❤❤😢😢😢🎉🎉🎉

  • @Nirosha-b3e
    @Nirosha-b3e 5 หลายเดือนก่อน +1

    😂😂😂Mekata පිස්සු ..බලන අපිටත් පිස්සු 😂😂

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. 11 หลายเดือนก่อน +31

    මේවා සාමාන්‍ය දේවල් නේ..

  • @dinaliwelagedara3637
    @dinaliwelagedara3637 9 หลายเดือนก่อน +1

    Honestly Dinakshi just looks intimidated in front of Pooja. I don’t think she is jealous

  • @YummyFoodMadeByChiChiChiranthi
    @YummyFoodMadeByChiChiChiranthi 11 หลายเดือนก่อน +8

    Apo dinakshi patta erisiyai

  • @nishisgarden3801
    @nishisgarden3801 3 หลายเดือนก่อน

    මේ කියන කිසිම දෙයක් මේවාගෙන් පේන්නේ නැහැනේ 😂😂😂😂😂

  • @gsksgwmaowkxln
    @gsksgwmaowkxln 9 หลายเดือนก่อน +2

    @dinakshie priyasad oyata poojage lagin yannawath be😅

  • @Ushan_S
    @Ushan_S 7 หลายเดือนก่อน

    අනේ මේ dear,ඔයා නිකන් මේ දාන්න දෙයක් නැතුව දානවා වගේ මට නම් පේන්නේ...එයාලාගේ කිසිම නරක ගතියක් නම් පේන්නේ නෑ හරිම සාමාන්‍ය විදියට ඉන්නේ...ඔයා නිකන් ඔය විදියට කාටවත් මඩ ගහන්න,අපහසුතාවයට පත් කරන්න,මිනිස්සුන්ගේ හිතේ එයාලා ගැන තරහක් ඇති කරන්න මේක කරනවා කියලා මට නම් හිතෙන්නේ.....😏අනික අර දිනක්ෂියි ශේෂාද්‍රි දෙන්නගේ සිදුවීම ගැන කිව්වොත් එයාලා සහෝදරියෝ...එහෙම තට්ටු කරගන්න එක සාමාන්‍ය දෙයක් සහෝදරියෝ අතර😊ඔය විදියට බොරු දේවල් ආයෙමත් දාන්න එපා ප්ලීස්...😊❤

  • @imaanju9963
    @imaanju9963 11 หลายเดือนก่อน +6

    Dinakshi kohomath napuruyi godak programmes Wala math dekala tyanawa napurukama

  • @Artsofficial961
    @Artsofficial961 10 หลายเดือนก่อน +3

    මේ මනුස්සයා කැත හිතක් තියෙන එකෙක්

  • @WathsukiRupasingha
    @WathsukiRupasingha หลายเดือนก่อน

    එහෙම එකක් එකෙක්ගෙන්වත් පෙනුනෙ නෑනෙ යකූ 😕

  • @nipuniweerasinghe2311
    @nipuniweerasinghe2311 4 หลายเดือนก่อน

    ඇයි මෙහෙම බොරු දාන්නේ...මෝඩ මනුස්සයෝ නම් මේවා පිළිගනී...මේ දාන ඒවගෙන් ඊරිසියාවක් හිතෙන කිසිම දෙයක් පේන්නේ නෑ....😂

  • @thanujakumarai7658
    @thanujakumarai7658 4 หลายเดือนก่อน

    ඇත්තටම මේක කරන උබට ඊර්ෂ්‍යාව වගේ subscribe ලා වැඩී කර ගන්න විකාර දාන්න එපා

  • @mohamednaflan7222
    @mohamednaflan7222 หลายเดือนก่อน

    Anith ewa kohoma unath Dinaskhie, sheshadrie,shanudrie kiyanne puduma eka muthuwak thiyenne,...anika eke hodatama penawa nikan thattuwk dunne

  • @Gigow234
    @Gigow234 10 หลายเดือนก่อน +4

    මොනාද බන් මේ 😒😂මේකේ ඉන්න උන් දැන් උබට ඉරිසියා කරනවා ඇති අම්බානෙට 😼

  • @thevinuransadu7983
    @thevinuransadu7983 11 หลายเดือนก่อน +14

    එක්කෝ චැනල් කරන එක නවත්තලා පාරෙ හිගාකන්න යන්න... 😴😑

  • @DilithiDilithi-h5l
    @DilithiDilithi-h5l 9 หลายเดือนก่อน +1

    dinakshilage Mewa samanya dewal media aya mewa loku karala danne

  • @UnikMiddeniya
    @UnikMiddeniya ปีที่แล้ว +8

    Anunge redi hodana pirimith innwane dan😅😅😅

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +31

    දිනක්ශිගෙ කෝමත් ඒක තීනවා

    • @mohamedshameer9987
      @mohamedshameer9987 10 หลายเดือนก่อน

      Hi

    • @Nishuu16-w5w
      @Nishuu16-w5w 9 หลายเดือนก่อน +1

      ඔයා දිනක්ෂිව ආශ්‍රය කරල තියෙනවා වගේ නේ කියන්නේ

  • @priyankaherath4624
    @priyankaherath4624 หลายเดือนก่อน

    ඹොරුවට ගිනි තියෙනවා මුන් පට්ට ආතල් එකේ ඉන්න අයට මූට පිස්සු 😂😂😂😂

  • @gabriellaferguson2812
    @gabriellaferguson2812 27 วันที่ผ่านมา

    Miller Shirley Hernandez Paul Williams Larry

  • @priyandanirajanayake
    @priyandanirajanayake 5 หลายเดือนก่อน

    මෙතන විශේෂ දෙයක් නෑ කියන්න තරම් 😢😢😢

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 21 วันที่ผ่านมา

    දිනක්ශිගෙනම් එහෙම එකක් නෑ නිකන් බොරු දාන්නෙපා බන් 😂

  • @UdeyakanthiUdayakanthi
    @UdeyakanthiUdayakanthi 10 หลายเดือนก่อน +2

    අය්යෝ මේවා හිතේ තරහට කියපු ඒවා නෙවෙයි මේ හුත්තෝ බොරු වට හදපු වා

  • @darmadasa2662
    @darmadasa2662 9 หลายเดือนก่อน +3

    මෙතන එහෙම එකක් පෙන්නෙ නැනෙ 🥲

  • @Donald-e6b
    @Donald-e6b 9 หลายเดือนก่อน

    උබ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව ඉදපන් දිනක්ශිටත් මොකක්ම හරි කියන්න ඕනනේ ඒක නිසා එක එක කෑලිදාලා

  • @shaniperera1877
    @shaniperera1877 11 หลายเดือนก่อน +16

    හාපෝ දිනක්ෂි,, මාර ජෙලස්

  • @Dewshan2006
    @Dewshan2006 11 หลายเดือนก่อน +6

    දිනක්ශි කියන්නෙ ගොන් බඩ්ඩක් නෙ තනිකම

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 8 หลายเดือนก่อน

    මහා විකාර දේවල් හිනා යනවා මේවට 😂🤣

  • @nisharuwanthikamunasinghe7313
    @nisharuwanthikamunasinghe7313 9 หลายเดือนก่อน

    දාන්න දෙයක් නැත්නම් පාඩුවේ හිටපං බං

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 9 หลายเดือนก่อน

    අපරාදේ බැලුවේ මළවිකාර

  • @slranu463
    @slranu463 9 หลายเดือนก่อน

    ඉර්ශියාවක් පේනවද ඉතිම් 😮 ඕඕහ් නෝ

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน

    Sheshdrige hinawa kukulek hadalanawa wage😂😅😂 eyata eka hari joly kiyala e hinawenma penawa😂😅😂

  • @DeshanKavee
    @DeshanKavee 3 หลายเดือนก่อน

    මේ ගොබ්බයට පිස්සු යකෝ ඵ්හෙම දෙයක් නෑ ඔය කාගෙවත් ඵ් ඵ් අයගේ හැටි 😅

  • @Gaganayaka
    @Gaganayaka 25 วันที่ผ่านมา

    පූජ හම්පඩගැනිට මොකට ඉරිසියා කරන්ඩද බන් 😂

  • @shanu2116
    @shanu2116 5 หลายเดือนก่อน

    කවුද මේ පිරිමි භාගෙ 😂😂😂

  • @shayanianuththara6410
    @shayanianuththara6410 8 หลายเดือนก่อน

    Dinakshi kohomat umali ekka ekataidala miniha gaththa

  • @dishandanusha9350
    @dishandanusha9350 11 หลายเดือนก่อน +4

    සචිනි නාන්න යන ගමන් ඇවිල්ල 😊

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 4 หลายเดือนก่อน

    මොකාද මේ පිස්සා වැඩ නැද්ද තමුන්ට මහත්මයෙක් විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න .

  • @dinusharoshini6085
    @dinusharoshini6085 หลายเดือนก่อน

    Pooja hoda sinhalen katha karanakota dinakshi english keli danava. Mala vikara

  • @AnushkaKottawaththa
    @AnushkaKottawaththa ปีที่แล้ว +10

    Dananji nam appiriyai

  • @sewwandibagya7656
    @sewwandibagya7656 2 หลายเดือนก่อน

    පිස්සුද ඔය එක තැනකවත් කියලා තියන වගෙ ඉරිසියා කන් දැක්කෙ නැ මෙක දාපු එකාට ප්ස්සු

  • @shehanidevindi
    @shehanidevindi 9 หลายเดือนก่อน

    අපෝ බොරු දාන්න එපා ඒ මිනිස්සුන්ගෙ ඉරියව් සාමාන්‍යයිනේ ඒවගෙ එහෙම ඔයා කියනව වගෙ ඉරිසියාවක් පේන් නෑ ඔයාගෙ හිත තමයි කැත

  • @sriyanthagunaratne4419
    @sriyanthagunaratne4419 4 หลายเดือนก่อน

    සිරාවට අසාර්ථකයි 😮😮😮

  • @AkinsaChithramali
    @AkinsaChithramali 5 หลายเดือนก่อน

    දාන්න ඒවා නැතුවට දාන මගුල්..😅😒

  • @yalaninishika9201
    @yalaninishika9201 4 วันที่ผ่านมา

    Dinakshita.epa wenna athi pujge boru show walta

  • @charithapriyadarshana8929
    @charithapriyadarshana8929 4 หลายเดือนก่อน

    Samaja madyaata deyak release samajayata wadagath deyak denna

  • @wasanalakshani3420
    @wasanalakshani3420 ปีที่แล้ว +13

    Dinkshi komath dushtai

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 9 หลายเดือนก่อน +3

    ගොන් ආතල් දෙන්නෙපා යකෝ😂

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

    Ha නංගී dannyyy aiyage place eka aran denna hode cricket teem eka 😂😂😂😂

  • @ABHITV00
    @ABHITV00 9 หลายเดือนก่อน +2

    අඩෝ චීත්තයක් ඇදපන් 🤮

  • @chathuwa6096
    @chathuwa6096 9 หลายเดือนก่อน

    පලවෙනිම එකනම් බොරුවක්..😅

  • @RangaPerera-k3p
    @RangaPerera-k3p 8 หลายเดือนก่อน

    මොන මගුලක්ද යකෝ මුන්ට කැමරාවක් ඉස්සරහ වචනයක් කියන්න බෑ මූනෙ ඉරියව්වක් පෙන්නන්න බෑ මොකක් හරි අල්ලගෙන ඇදයක් කියන්නමයි ඉන්නෙ.කෙන්ද කන්ද කරන්න එපා ඕයි

  • @සකැරියා
    @සකැරියා 4 หลายเดือนก่อน

    මට........අපිට......පුකද?😅 දැන් .......තොට වෙන වැඩ නැද්ද යකෝ😅😂😂😂😂😂

  • @udariroshani7813
    @udariroshani7813 10 หลายเดือนก่อน +2

    අනේ ඔයාගෙ views වැඩි කරගන්නේ අනිත් අයට මඩ ගහන්නේ

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 8 หลายเดือนก่อน

    අනේ බං මේ විහිළු කරන ඒවටත් පද හදන්නෙ වැදගත් දෙයක් කරන්න බැරිද ෂික්

  • @ranasingheshanika1318
    @ranasingheshanika1318 หลายเดือนก่อน

    අනේ මන්දා මේ බොරු දාන්නේ කාටද මේවා පිටපතකට කරපු දේවල් නේද

  • @mahindaaberathne3538
    @mahindaaberathne3538 ปีที่แล้ว +17

    මේ මොන කෝලමද 😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

      Poddak දන්නැද්ද ගැනුණේ 😄😄😄😄😄😄😄😄

  • @nuwangunasekara2595
    @nuwangunasekara2595 11 หลายเดือนก่อน +1

    Anthima seen eke mihige voice eka ahune katada

  • @radeeraharshani4025
    @radeeraharshani4025 9 หลายเดือนก่อน +2

    මේව දාන එවුන්ට පිස්සු

  • @malikhassan8865
    @malikhassan8865 23 วันที่ผ่านมา

    Ape niliyo godak inne badu thamai

  • @nilekalakshani2562
    @nilekalakshani2562 9 หลายเดือนก่อน +1

    Dinakshi nm kohomath kuhaka ganiyek

  • @himaliwasundara9098
    @himaliwasundara9098 10 หลายเดือนก่อน +2

    Ou yureni ethana garadiyek wage thamai