දහම් අස්වැසිල්ලක් පිණිස. || නිදහසේ අහන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 37

  • @senarathbandara2007
    @senarathbandara2007 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz ปีที่แล้ว +1

    අත්විදින සැහැල්ලු ව
    🙏🙏🙏

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Obawahanseta Namaskara karami Namaskara wewa

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n หลายเดือนก่อน +1

    සැහෙන.අවබෝදයක්ලැබුනා.ස්වාවින්වහන්ස.සමිබුදුබවලැබෙිවා 39:40

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @rampekarapincha47
    @rampekarapincha47 ปีที่แล้ว +1

    සාදූ සාදූ සුවපත් වේවා

  • @hemamalifonseka390
    @hemamalifonseka390 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏

  • @zigmaeducation1143
    @zigmaeducation1143 ปีที่แล้ว +4

    මේ සියළුම දුක්වලට හේතුව ඉපදීමයි. ඉපදීමට හේතුව විරුද්ධ ලිංගිකයන් දෙදෙනකුගේ එක්වීමයි. දෙදෙනකුගේ ආශාව නිසා තුන්වැන්නෙකු දුක් විඳියි. මරණයෙන් මේ සියළු දුක් නිමවනු ඇත. මේ ගොරෝසු ලෝකයට අළුත් ජීවියෙකු බිහි නොකර සිටීම අපට කළහැකි උතුම්ම කුසලයයි. 🙏🙏🙏

    • @dsper1
      @dsper1 ปีที่แล้ว

      දුකට හෙතුව අව්ද්‍යාව නැතුව ඉපදීම නෙමෙයි ! ගොන් කතා කියන්න එපා

  • @sunethravithana4771
    @sunethravithana4771 ปีที่แล้ว +1

    කවුරුවත් කියන නිසා නෙමෙයි තමන්ට ප්‍රත්‍යක්ෂ නම් විතරක් සෑම දෙයක්ම කරන්න කියන බුදු පියාණන් වහන්සේ දේශනා කල කාලාම සූත්‍රය කෙටියෙන් අවබෝධයට පත්වෙන අයුරින් ඔබ වහන්සේගේ දේශනාව කිරීම ගැන ඔබ වහන්සේට ස්තූතියි . තෙරුවන් සරණයි, සාදූ!!!

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +8

    නිමිති අරං සිත අවකාශේ
    රූප මවයි නාම මවයි🌸🌺
    පුන පුනා එකම දෙයක් දැන​
    නොදැනිම ආයි කරයි🌼🌸
    බුදු ඇසකින් දකින තුරා නිර​
    තුරු මේ ගමනෙම යයි🌸🙏
    සඝ සරණින් බුදු ඇස පෑදෙන
    මේ අරණේ විදු ඇස පෑදෙයි💜🌷💛

  • @sunethrarupage8559
    @sunethrarupage8559 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐🌼

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +4

    අපේ අනවබෝධය පෙන්වා දෙන ඔබවහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. නිදුක් වේවා! නිරෝගී වේවා!! සුවපත් වේවා !!!

  • @yasisameer4441
    @yasisameer4441 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +4

    ඣානයෙන් අවදියට ඒම
    නම් ඒ තමාට දැනෙන
    දේ නම් මෙතෙක් නොසිතූ ආකාරයට සිතන්නට හැකිවූවොත් ,තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු නුවනින්ම වටහාගන්නට හැකි වූවොත් ඒ වෙනුවෙන්
    මෙතෙක් නොකල ආකාරයට අලුත් වෙන්නට අවැසි බව
    වටහාගන්නට ,යුතු බවක්
    දැනෙන්නට වේද එය ආශිර්වාදයක් මය 🔑 .
    නුමුත් භෞතික ලෝකය
    අල්ලා ගෙන ටිකක් විතර,
    අධ්‍යාත්මික අවදියට ද
    ඒම සහ,දෙපැත්ත සමබර කිරීම්වලට රැකුල් දීම
    කරන්නට උත්සහයක් ගන්නට ද යෙදීම ද මෝහයක්මය 🔑
    කිසිම ලෙසකින් ද්විස්වබාවයන් හරහා ,
    හෝ වීමද ,මුලාවක්මය.
    සිත තමාට අවංකව ගෞරවනීය ලෙසින්ම ,
    තමාම දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ඉක්මවා ඒ ඒ කරනාවලට
    තමා දුන් රැකුල් නොදෙන්නට
    සහ මෙතෙක් නොසිතූ ආකාරයට අලුතින් සිතනක්‍රමය නුවනින්ම සිතන්නට හැකිවූවොත් එයමයි යතාර්තය .
    ඔබගේ වචනයෙන් වන
    සියලු රිදවීම් ලෙහෙන්නටම හේතු දියවෙන්නටම තමා දෙසටම හැරි කලයුත්ත කරන්නට යෙදීම වූවොත් එයමයි උත්තම .
    එහෙමයි ,මේ යතාර්තය සඟවන්නට නොවේමය .
    තමා විසින් හැඩ දමා
    ගත් මෝහය සිඳින්නටම
    අලුත් වෙන්න .
    සියලු විචිකිච්චාවෙන් තොරව ඇතිසැටිය⁣ට එන්නට හැකි වෙත්වා
    මෙපමනකට සරල සාමාන්‍යයය යතාර්තය
    ඇයි නොතේරනුයේ .
    බුදු ගේ හඬ තමා තුළින් මතුකරගන්නට තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම අවදි වෙත්වා .🔑
    අමාශාන්ති 🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 27 วันที่ผ่านมา

    ඔබ වහනිසේගේ ජීවිතය නම් කලක සිටම පවතින්නේ නිවී සැනසීමෙන් . ඒ අධික බුද්ධිමත් බවක් සමග ඉපදීමේ භාග්‍යයයි.
    මිනිසුන් හැමෝම ඇසිය යුතු සහ අවබෝධ කරගත යුතු එකම ධර්මය මෙයයි. සියලු සවාමින් වහනිසේලා කියා දියයුතු එකම දහමද මෙයයි. ඇයි එසේ නොකරන්නේ. වෙන වෙන ගැඹුරු දේ කියමින් මිනිස්සු පටලවන්නේ. ඔබ වහන්සේ පමණක් මේ මිනිස් බව ලැබීමෙන් ඔබ වහනිසේට පවරා ඇති යුතුකම නියමාකාරයෙන් ඉටුකර ඇත.
    ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගතිමියි සිතමි . ඔබ වහන්සේගේ ඒ කුසලයට හිමි දායාදය සැමදා සැමවිට ්‍රඔබ සමග වේවා!!!🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +4

    යතාර්තයක්මය .
    ආශිර්වාදයක් ලෙසම මේ
    වැයකිරීම ආශිර්වාදයක්ම
    වෙත්වා 🔑🙏 අමාශාන්ති 🙏
    මෙතෙක් දැනෙන්නටවු
    ප්‍රත්‍යක්ෂයක යතාර්තය සඟවන්නට නොවේමය .
    මුනිවරයකු හදුනාගන්නට
    මනුසත් බවින්ම යුතු ඇත්තන්ට වන සාදාරනය ක්මය .🔑 ගැඹුරින් ගැඹුරට යෑම මතුකරගන්නට දෙන
    උත්තම යතාර්තය පූජාවක්මය .
    අමාශාන්ති 🙏

  • @monikagunawardane980
    @monikagunawardane980 ปีที่แล้ว +2

    හරි වටිනා පැහැදිලි කිරීමක් නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +1

    වෙනස්ම මානයක්, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට, නමෝ බුද්ධාය 💐💐

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    👍

  • @artisticnuwan
    @artisticnuwan ปีที่แล้ว +1

    සියලු සත්වයෝ මේ සත්‍ය අවබෝධ කරගනිත්වා...

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishan2474
    @nishan2474 ปีที่แล้ว +3

    රැල්ලට දුවන එක නෙවෙයි, මුල් ස්වභාවය තේරුම් ගන්නයි ඕනී,
    තෙරුවන් සරණයි
    යහපතක්ම වේවා

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      මුල් ස්වභාවය කියන එකත් ලුනු රස වගේ තමයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +1

    හරියට හරි 👍

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว

    ඇත්තමයි ස්වාමීන් වහන්ස.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

    🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว +2

    🪔🌷🙏🏼⛵️

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +1

    kumana gaburakdha?kumana yamakdha?asanno bihiriwe.balanno andhawe.mee ape dhAnumai sithe..

  • @dhanushkaliyanagunawardana1349
    @dhanushkaliyanagunawardana1349 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +1

    🪔🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏