මනසේ මායාව |ශ්‍රවණය කල යුතුම දේශනය | The illusion of MIND| අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • ලෝකය යනු සිතිවිලි මාත්‍රයක් තුල ඇති මිරිගුවක් බව අවබෝධ වේවා !!!!! ලෝකය කියන්නේ මේ සිතම බව අවබෝධයට පත් වේවා !!!!!!
    මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.
    අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ සියළු ධර්ම දේශනා සදහා
    / arahanthadhamma
    ඕඝ තරණය දේශන මාලාව
    • Video
    #Pragna
    #Oga tharana
    #arahanthadamma
    #ven bandarawela wangeesa thero
    #bandarawelawangeesahimi
    #wangeesahimi
    #වංගීසහිමි

ความคิดเห็น • 136

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-es4wf4gq5w
    @user-es4wf4gq5w 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාර වේවා

  • @nilanthimala6867
    @nilanthimala6867 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว +7

    මේ ශනයෙ බුදුන් daka ගත්තෙමි 🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා සම්දුට

  • @samithsamith8661
    @samithsamith8661 11 หลายเดือนก่อน +1

    mage uththarithara namaskaraya wewa uthum niwanin niwi sanasethwa sadu sadu sadu

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළි ධර්ම දේශනාවක්.......තෙරැවන් සරණයි🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට ......

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් ශිු සද්ධර්මය මට අප සැමට උතුම් ධර්මාවබෝධය වෙිවා

  • @roenysaid1713
    @roenysaid1713 11 หลายเดือนก่อน +2

    Sthuthei swamin wahanseta namaskara wewa 🙏🙏🙏🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +7

    යටිකුරු භාජනයක් උඩුකුරු කළාසේ බොහොමයක් ගැටලු නිරවුල් කරගන්න මාර්ගයක් ලැබුණා. මාගේ මුළු හදවතින්ම ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා! යි පතමි.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි ....! 🌼🌺💮🌸🌻🌹🌼🌺💮🌸🌻🌹🌼🌺💮🌸🌻🌹🌼🌺💮🌸🌻🌹

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +13

    අතිශය ගැඹුරු දහමක් මේ තරම් සරලව සහ පැහැදිලිව ඇසුන එකම අවස්ථාවයි.ඒ දහම් ඇසුනා නොවෙයි දැනුනා.ඔබවහන්සේ ට නමස්කාර වේවා

    • @soulanthrax
      @soulanthrax ปีที่แล้ว

      🙏🙏🙏 තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවයෙන් දීර්ගායු වේවා පින්වත් ස්වමින් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්ම දේශනා ව ඉතා පැහැදි ලියි.හොදින් තේරුම් යන විදිහට ඔබ වහන්සේ තෝරා දෙනවා .පින්වත් ස්වමින් වහන්සේ ට මේ සියලු පින් අනුමෝදන් කර මි .අනුමෝදන් වේවා .🙏🙏🙏මේ බවයේම උතුම් දර්ම ය අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏

  • @nandajayasoma7080
    @nandajayasoma7080 ปีที่แล้ว +10

    හරිම සතුටුයි. ඔබවහන්සේ සරලව උපමා සහිතව කරන දෙශනා අගයනව. ඔබවහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 ปีที่แล้ว +14

    හරිම පැහැදිලියි ආර්යන් වහන්ස. මම නැවත නැවත අහනවා. ඵතන ඵතනම නිවෙනව. තෙරුවන් සරණයි ඔබ වහන්සේට! ! 🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +3

    සුවපත් වේවා !🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +5

    ගැඹුරු දහම් කරුණු සරලව අවබෝධ කර ගැනීමට කල ධර්ම දේශනාට ඔබවහන්සේ ට බොහොම පිං තෙරුවන් සරණයි

  • @msngalikawickramasinghe1176
    @msngalikawickramasinghe1176 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ස්වාමින් වහන්ස ගොඩාක් හොදට තේරැනා. ඔබ වහන්සේට උතුම වූ ධර්මාවබෝධය ලැබෙිවා.

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 ปีที่แล้ว +2

    අශ්චර්‍යමත් ස්වමින්වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว +9

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ්චර්‍යකි. ඔබවහන්සේට ධර්මාවබෝධය ලැබේවා.

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගේ දේශනාව අති විශිෂ්ටයි ස්වාමීන් වහන්ස

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @samanthagunasekara2380
    @samanthagunasekara2380 ปีที่แล้ว +6

    හිත ගැන හොයාගන්න බැරුව හිටිය මට මේ හොදම පැහැදිලි කිරීමයි.... තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏 🙏🙏🙏🙏

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @__dewu__
    @__dewu__ ปีที่แล้ว +7

    ධර්මය ඇසීමෙන් සිත් .සුවපත් වේවා ,, ,,,🙏🙏🙏

  • @user-dq7mk8ol8o
    @user-dq7mk8ol8o ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අවබෝධ කරගත් දර්මය වැටහුන නැති දර්ම කාරනාවක් අවබෝධ කර ගන්න ලැබුනා .තෙරුවන් සරනයි සියලු ලෝවැසියෝම සසර දුකින් අත්මිදේවා.

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว +3

    සාදු !!සාදු !!!සාදු !!!!

  • @pushpasenarathna766
    @pushpasenarathna766 ปีที่แล้ว +3

    Sadu sadu sadu namaskara veva!🙏🏻🙏🏻🙏🏻

  • @nagahawaththeralalagerohan4146
    @nagahawaththeralalagerohan4146 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ranjikasiriwardena7282
    @ranjikasiriwardena7282 2 ปีที่แล้ว +12

    වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කුසලයක්...අත්වේවා!! ගරු ස්වාමීන් වහන්ස ..නිවන් පූරණය ම අත්වේවා!!!!

  • @harindradesoysa8816
    @harindradesoysa8816 8 หลายเดือนก่อน

    Sadhu....Sadhu....Sadhu. Great prrching.

  • @manojpemarathna2028
    @manojpemarathna2028 ปีที่แล้ว +3

    අගයකල නොහැකි පැහැදිලි කිරීමක්...බොහොමත්ම ස්තුතියි ඔබ වහන්සේට...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +5

    Very rare occasion. Somehow we are blessed to be part of an enlightening conversation. Bless to our Thero!

  • @sadeepasvishmitha3308
    @sadeepasvishmitha3308 2 ปีที่แล้ว +5

    මේ පින ඔබ වහන්සේට නිවන් දොරටුවක්ම වේවා....

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      උන් වහන්සේට නෙවේ අපිට නිවන් දොරටුව විවුර්තවේවා කියල හිතන්න.

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 ปีที่แล้ว

      හරියට ශ්‍රවණය කරන්න

  • @babarathomas9407
    @babarathomas9407 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 ปีที่แล้ว +1

    Oba wahanse thamai , ithaama nirawulwa me kaaranawa kiyaa dunne. Siyalu sathwayanta manse mayawa awaboda wewaa.avidyawa duruweewaa.

  • @ranweeraw.g5693
    @ranweeraw.g5693 ปีที่แล้ว +2

    මනසේ මායාව ගැන අවබෝධයක් ලදිමි ස්වාමීන් වහන්ස.

  • @vijitharathnaseeli5502
    @vijitharathnaseeli5502 2 ปีที่แล้ว +8

    වචන අමතක වේවා. අදහස වැටහේවා ඉතාම පැහැදිලි යි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ් ලැබේවා

  • @sadeepasvishmitha3308
    @sadeepasvishmitha3308 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු සා.... 🙏🙏🙏🙏

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sandayanialwis6615
    @sandayanialwis6615 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithbandara3960
    @sumithbandara3960 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @nipunidesilva1477
    @nipunidesilva1477 ปีที่แล้ว +1

    බොහෝ දෙනාට අසන්න ලැබේවා. තෙරුවන් සරණයි.

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 ปีที่แล้ว +1

    Namaskara weva deergausha weva muniduni 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +4

    It's clear. Avidya seems to be a miracle.It cant be caught,touched.But everything reflects just like a film. So we can enjoy the new sight again and again. Finally we have been lived in a jungle of NAMA_RUPA.

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි .....! 💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷💐🌼🌻🌷

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 ปีที่แล้ว +3

    වංගීස හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @weerasinghe5621
    @weerasinghe5621 2 ปีที่แล้ว +7

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස.. ඔබ වහන්සේ මීට ටික කලකට පෙර හමු වූවා නම් අපට මහාත්ම සහනයක්, සවියක්, මාර්ගෝපදේශයක් වෙන්න තිබුනා. දැනටමත් ප්‍රමාද වැඩි නැහැ. ලද අයුරින් දහම් රසාස්වාදනය ලබනවා.

  • @girlyranasinghe345
    @girlyranasinghe345 2 ปีที่แล้ว

    Saadhu saadhu uthum samiduni deerghau wewa,

  • @samithajayasinghe31
    @samithajayasinghe31 2 ปีที่แล้ว +1

    🙏😊 බොහොම පින්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +4

    මේ මොහොතේ ඉන්න කියලා හැමෝම කිව්වට, ඔබ වහන්සේ තමා , ඒක හරියට ම පැහැදිලි කරන්නේ , ස්පර්ශ ආයතන ක්‍රියාවලිය හා මනසින් හදාගත් ලෝකය ඇසුරු කරන පුද්ගලභාවය .දකින්න තියෙන්නේ , ඒතුල රැවටීම ට අසු නොවීමයි නිවන

  • @rajeewdissanayake9465
    @rajeewdissanayake9465 2 ปีที่แล้ว

    Budusaranai!

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 ปีที่แล้ว

    Uthum darmadesakayananwahanseta nirvana awaboodaya pinisama hethuwewa

  • @maneldinenson4599
    @maneldinenson4599 2 ปีที่แล้ว

    Sadu sadu sadu
    Bohome hodete site gane pahadili klate bohome pin obe wahansete

  • @rsjmadushan6108
    @rsjmadushan6108 2 ปีที่แล้ว +28

    මා මේ ඇසූ ධර්මය හරීම ආශ්චර්‍යමත් ජනකය. ඒ ආනුභාවයෙන් මේ සද්ධර්මය සියලු දෙනාටම අසන්නට ලැබෙත්වා!!

  • @AnandaWitharana-bu9zc
    @AnandaWitharana-bu9zc ปีที่แล้ว

    Niwan suwa danenawa saaduuuuuiui

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว

    Sadu sadu obawahanset namaskarawewa

  • @ajethvithanage450
    @ajethvithanage450 2 ปีที่แล้ว

    Oba wahanseta namaskara wewa.

  • @nilanthiarch578
    @nilanthiarch578 2 ปีที่แล้ว

    Theruwansaranai swaminwahansa good explanation

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 ปีที่แล้ว

    sadu..sadu 🙏🙏🙏

  • @malinesharayalatha6046
    @malinesharayalatha6046 ปีที่แล้ว

    Theruwan saranai 🙏

  • @LORD_REX123_
    @LORD_REX123_ 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @inokatharanga8757
    @inokatharanga8757 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌸🌺🌸🌺🌸🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Saadu saadu.

  • @padmajayalath8182
    @padmajayalath8182 ปีที่แล้ว

    Superbexplanation

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    🙏🙏❤️

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @laxmanlive2885
    @laxmanlive2885 2 ปีที่แล้ว

    🌺🌹🌷💐🙏

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว

    🌺🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸🌺

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 2 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo 2 ปีที่แล้ว +2

    මුල මැද අග ගලපා ලස්සනට දේශනා වූ විග්‍රහයක් , ආසාවෙන් ඇසුවා. 🙏,
    ඒත් බන අහන බහුතර පෘථජ්ජන අයට කෝ ප්‍රායෝගිකව දහම. අත් හරින්න මුකුත් නෑ කිව්වම ඒ අය මුලාවේ වැටෙන්න පුලුවන් . මනස මුලුමනින්ම අත් හැරෙන අරහත් ඵලය තෙක්, පෘථජ්ජන සිතින් අල්ලා ගත් දේ, අත් හැරෙන විදර්ශනා වැඩ පිලිවෙල කරන හැටි කියා දීම කොතරම් වටීද. අරි අටග මග දිගේ වූ, " නච කිංචි ලෝකේ උපාදියති" කියන තැනට සිත පත්වෙන සතර සතිපට්ඨානායම වැඩෙන ප්‍රායෝගික ක්‍රියා පිලිවෙල යම් කෙනෙක් කියාදේද එය වඩාත් උත්තමයි.

  • @HasanVancouver
    @HasanVancouver 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @dioziemblowsky2689
    @dioziemblowsky2689 2 ปีที่แล้ว

    Feel absolutely lonely after hearing the truth, but who felt lonely, because "I am" also arises only this moment, I am only a deeper knowing

    • @tmlbattanagoda1585
      @tmlbattanagoda1585 ปีที่แล้ว

      Vidarsanawa thawada pahada denna ape sawaminwahansa niwan suwa ath වේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2021 10 25 🙏🏼🙏🏼🙏🏼

  • @susanthahewage7860
    @susanthahewage7860 ปีที่แล้ว

    ❤🇦🇺👏👍

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 ปีที่แล้ว +3

    මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න... උන්වහන්සේගේ ඉදිරියට යන්න පුලුවන්ද... එහෙම දේසනා අහන්න පුලුවන් කොහේදීද..... කව්රු හරි දන්න කෙනෙක් මට විස්තර දෙනවද ... ප්ලීස්....

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  ปีที่แล้ว +1

      උන්වහන්සේගේ නිල youtube නාලිකාව වන "arahantha dhamma" නාලිකාවේ දුරකතන අන්කය සදහන් කර ඇත.

  • @pradeepdesilva701
    @pradeepdesilva701 2 ปีที่แล้ว +1

    Thawa denaganna kisideyak ne.

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 ปีที่แล้ว +2

    හරීම සතුටක් දැනුනා, කියන්න වචන නෑ. ඒකත් මගේ කියල නැති නිසා

  • @miracle8388
    @miracle8388 ปีที่แล้ว

    🙏🙏

  • @anjulamax
    @anjulamax ปีที่แล้ว

    දහම් කරුණක් අහගන්න දුරකථන අංකය දෙන්න පුළුවන් ද ඔබ වහන්සේට පිං 🙏

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  ปีที่แล้ว

      දුරකතන අන්කය "අරහන්ත ධම්ම" (arahantha dhamma) නාලිකාවේ සදහන් කර ඇත.

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 ปีที่แล้ว

      @@okaalenadhammasawanan1126 එය වැඩ කරන්නේ නෑ

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    ඔබවහන්සෙ සක්‍රදාගාමිද.

  • @jaym2499
    @jaym2499 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස,
    ඔබ කතා කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මයට පටහැනිවය.
    මනස (සිත) සහ විඤ්ඤාණ යනු වෙනස් කරුණු දෙකක් බව ඔබ වහන්සේ දන්නවාද?
    මනස දේවල් අරගෙන සකස් කරනවා. සැකසූ පසු (සංකාරයෙන් පසු) අපි විඤ්ඤාණයේ ගබඩා කරමු.
    රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ.
    සංඛාර දක්වා එය සිතින් සිදු කරයි. ඊට පස්සේ විඤ්ඤාණ කියන්නේ අපි ගබඩා කරන්නේ විඤ්ඤාණයේ.
    විඤ්ඤාණය යනු මොළයේ ඇති අපගේ මතකයයි. මනස එය සකස් කර සන්නිවේදනය කරයි.
    අපි මැරෙනකොට අපේ විඤ්ඤාණයත් මැරෙනවා, නමුත් අපේ කර්ම විපාකයට අනුව කර්ම විපාක සහිත සිත තවත් තැනක පටන් ගන්නවා.
    අපි යමක් දකින විට, වස්තුවේ ආලෝක කිරණ අපගේ ඇසට පැමිණ, ඇසට පැමිණි පසු, මනස එය ගෙන විඤ්ඤාණයට යවයි,
    අපි එම වස්තුව කලින් ගබඩා කර ඇත්නම්, අපි හඳුනා ගනිමු, එසේ නොමැති නම්, යමක් ඇති බව අපට පෙනේ, නමුත් හඳුනා නොගනී.
    ඔබේ තර්කය වැරදියි.
    ඇත්ත වශයෙන්ම, වස්තුවක් නොමැති නම්, අපට නොපෙනේ. අපට පෙනෙන්නේ වස්තුවක් තිබේ නම් පමණි.
    එය ඇසෙන් ගෙන ක්‍රියාකරවන අතර එය කලින් අපගේ මොළයේ ගබඩා වී ඇත්නම් අපි හඳුනා ගනිමු.
    එදිනෙදා කටයුතු සඳහා අපට විඤ්ඤාණය අවශ්‍ය වන අතර අපට විඤ්ඤාණය මකා දැමිය නොහැක.
    නමුත් අපි විඤ්ඤාණයට ඇලිම සහ ගැටීම ඉවත් කළ යුතුයි. එනම් උපාදානය ඉවත් කිරීමයි
    කරුණාකර ඔබ මුලින්ම බුද්ධ ධර්මය අවබෝධ කර ගන්න. ඒ වගේම අනුන් නොමග යවන්නේ නැතිව නිවැරදි ධර්මය දේශනා කරන්න.
    තථාගත ධර්මය විනාශ නොකරන්න.
    පෙර භික්ෂූන් වහන්සේලා ජාතක කතා, වන්දනා, බෝධි පූජා කියමින් බුදුන් වහන්සේගේ ධර්මය විනාශ කළහ.
    දැන් නූතන භික්ෂූන් වහන්සේලා සංකීර්ණ කරලා, තර්ක කරලා, අනවශ්‍ය තර්ක කරලා, මිනිස්සුන්ව නොමග යවලා විනාශ කරනවා.
    “චතුරාරිය සත්‍යය” සහ අරිය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන භාවනා කරන්න ඕන. වෙන කිසිවක් නැත.
    පොත්පත්වලින් හෝ සිතීමෙන් ධර්මය නොකියන්න. දේශනා කරන්න කලින් ඒක තේරුම් ගන්න ඕන
    තේරුම් ගැනීමට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් යැයි සිතමි

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  11 หลายเดือนก่อน

      ඉහත ඔබ කී "චතුරාරිය සත්‍යය” සහ අරිය අෂ්ටාංගික මාර්ගය" ද ඇත්තේ පොත් පත් වලම බව ඔබටත් අමතක වී ඇති බව පෙනේ. ඔබතුමා කියනා කතාවත්, සිතීමෙන් කියන එකක්ද පොත පතින් කියන එකක්ද යන්න අපටත් ගැටලුවකි. ඔබේ ඔය කොටු වූ චින්තනයෙන් මිදී විවුර්ත මනසින් යුතුව, පලමුව තමා දෙසට හැරී තමා තුලින් දර්මය සෙවීම අරඹන්න. අවශ්‍ය නම් ස්වාමින් වන්සේගේ අනෙකුත් දේශනාත් අසා බලන්න.

  • @ThusithaMalli-dg1dv
    @ThusithaMalli-dg1dv หลายเดือนก่อน

    මම කියල දෙයක් නැත්තම්,ඔබ කියල කෙනෙකුත් නැත්තම්,ස්වාමින්වහන්ස කාටද ඔබ වහන්සේ බණ කියන්නෙ.හාස්‍යයට නෙවෙයි ඇත්තටම දැනගන්න ඇහැවෙ

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 2 ปีที่แล้ว

    ඔය ව්දියට බැලුවම නිවන් දකිනවාද ?වෙන මාර්ග යක් නැද්ද ?

  • @kkpremathilaka9391
    @kkpremathilaka9391 2 ปีที่แล้ว

    L

  • @LearningLK
    @LearningLK ปีที่แล้ว

    තර්කයෙන් ගොඩ නගන්න හදන ධර්මයක් විතරයි. ඔය දේශනා කරන ටික, විනාඩි 10 කින් කියල දෙන්න පුළුවන්. Eth ධර්මතාවන්, සහ බුද්ධ දේශනා සත්‍යය කියල ගත්තොත්, මුලු දේශණාවෙහි ම ගැටලු ගොඩයි.

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  ปีที่แล้ว

      ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. "ධර්මතාවන්, සහ බුද්ධ දේශනා'" යනුවෙන් ඔබ අදහස් කල දේ සැබවින්ම සොයාබැලීම ඉතා වටිනා කාරණයක්. නමුත් ඒ සියල්ල මදක් පසකට කල් තබන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටීමට කැමැත්තෙමු. "ධර්මතාවන්, සහ බුද්ධ දේශනා" ඔබට දැනට සොයාගත හැකි වන්නේ පොතපතින් පමණි. බුද්ධ නම් වූ චරිතයද ඔබට සොයා ගත හැකි වන්නේ පොතපතිනි. "ධර්මතාවන්, සහ බුද්ධ දේශනා" නියමාකාරයෙන් දැනගැනීමට අද බුදුන් වහන්සේ අප අතර නොමැත. නමුත් දැනට ඔබ සතුව, ඔබට ගෝචර වන දෙයක් ඔබ සතුව ඇත. එනම් ඔබේ මනස/සිත නම් ස්වභාවයයි. ඔබ කියන "ධර්මතාවන්, සහ බුද්ධ දේශනා" ද ඇත්තේ එම මනස තුලමය. පළමුව මනස/සිත තේරුම් ගනිමු. ඉන්පසු "ධර්මතාවන්, සහ බුද්ධ දේශනා" පිළිබද සොයා බලමු.
      පහත දේශනාවද ශ්‍රවනය කර බලන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටින්නෙමු.
      th-cam.com/video/-KXtemd1qsY/w-d-xo.html
      (මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 ปีที่แล้ว

      @@okaalenadhammasawanan1126 ඒ නම්බර් එක වැඩ නැත

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 ปีที่แล้ว

      Thaththa thahtha vipassathi. Herbal dharmaya therumgaththata pasuwa. Lehesi karanawa nowai.

  • @jeanandrew8033
    @jeanandrew8033 ปีที่แล้ว

    පොඩි...මර්සියකුත්...තියෙනවා..නේද....ඕනෙවට වඩා..සාපේක්ශ..කරන්න..ගිහිං..❤🙏🥲🤐😚🔨🔨🔨🧢

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස. මෙවැනි දේශනා
    ඇසීම ට ලැබීම ඉතා දුර්ලභ භාගයක් කොට සලකමි. 🙏

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sandagee
    @sandagee ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmtharu158
    @rmtharu158 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා....

  • @sandupamafernando671
    @sandupamafernando671 7 หลายเดือนก่อน

    🙏🙏🙏