අනුත්තර tv
අනුත්තර tv
  • 445
  • 1 459 374

วีดีโอ

වංගීස ස්වාමීන්වහන්සේගේ ඒ සරල දහම් විග්‍රහය.
มุมมอง 2.2K2 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි යහපත්ම වෙත්වා #bana #darmadeshana #sinhalabana #deshana #darmadesana_sinhala #sinhalabana #deshanasinhala #sinhaladeshana #darmadeshana #darmadesana_sinhala #darmadesana #budubanasinhala #bududahama #budu...
අපි වෙසක් පෝය සැමරුවාට ඒකේ ඇත්තටම කරන්න ඕන මොනාද ..?? // ඔබ ඇසිය යුතුම දේශණාවක්.
มุมมอง 1.3K2 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...!!!!!!! යහපත්ම වෙත්වා ...!!!!!!! #bana #darmadeshana #deshana #sinhalabana #sinhala #sinhaladeshana #budubanasinhala #bududahama #budugunadeshana #budugunaananthai #sinhalabuddhist #darmadesana #darmade...
තවත් එක් ගැඹුරු දහම් සාකච්ඡාවක්
มุมมอง 6982 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි යහපත්ම වෙත්වා #bana #darmadeshana #deshana #darmadeshana #darmadesana #budubanasinhala #bududahama #budugunadeshana #budugunadeshana #deshana #deshanasinhala #sinhaladeshana#sinhalabana
වංගීස හිමියන්ගේ තවත් එක් වටිනා ධර්ම සාකච්ඡාවක් .// පිං ඇති ඔබ ඇසිය යුතුම දේශණාවක්.
มุมมอง 9382 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...!!!!!! යහපත්ම වෙත්වා ...!!!!!!!!! #darmadeshana #bana #deshana #darmadesana_sinhala #sinhala #sinhalabana #sinhaladeshana #deshanasinhala #deshana #budubanasinhala #bududahama #budugunadeshana #buduguna...
වංගීස හිමියන් ගේ ඒ ධර්ම සාකච්ඡාවෙන් ජීවිතේ හදාගන්න දෙන වටිනා ඔවදන්
มุมมอง 1.6K2 หลายเดือนก่อน
#bana #deshana #deshanasinhala #sinhala #sinhalabana #sinhaladeshana #darmadeshana #darmadesana_sinhala #darmadesana #dahamalokaya #bududahama #budubanasinhala #budugunadeshana #budugunapiritha #budugunaananthai #deshana #bana
සතුටින් නිදහසේ ජීවත් වෙන්නේ මෙන්න මෙහෙමයි
มุมมอง 1.8K2 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...... යහපත්ම වෙත්වා ... #bana #darmadesana_sinhala #bududahama #budugunadeshana #budubanasinhala #budugunapiritha #budugunaananthai #deshana #deshanasinhala #sinhala #sinhaladeshana #sinhalabana #darmades...
මේ දේ බොහොම සරලව තේරුම් ගන්න.
มุมมอง 1.4K2 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි..!!!! යහපත්ම වෙත්වා ...!!!!!!! #bana #darmadeshana #darmadesana_sinhala #sinhalabana #deshana #deshanasinhala #sinhaladeshana #sinhala #sinhalabana#budugunaananthai #bududahama #budubanasinhala #budugunad...
ධර්ම සාකච්ඡාව තුලින් ඒ නිවන් මාර්ගය විවර කරගන්න. . // හොදින් මනාව ශ්‍රවණය කරන්න.
มุมมอง 8233 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි..!!!!!! යහපත්ම වෙත්වා ...!!!!!!!!!! #bana #darmadesana_sinhala #darmadeshana #deshana #deshanasinhala #sinhala #sinhalabana #sinhaladeshana #bana #sinhalabuddhist #deshanasinhala #bududahama #budubanasinh...
වංගීස ස්වාමීන්වහන්සේගේ තවත් එක් අපූරු ධර්ම සාකච්ඡාවක් .// හොදින් ශ්‍රවණය කරන්න.
มุมมอง 1.3K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි යහපත්ම වෙත්වා #bana #darmadeshana #darmadesana_sinhala #sinhalabana #sinhala #sinhaladeshana #deshanasinhala #deshana #darmadeshana #darmadesana_sinhala #darmadesana #darma #budugunapiritha #budubanasinha...
හොදින් මේ සාකච්ඡාව අහන්න. // පිං ඇත්තෝ ශ්‍රවණය කරත්වා..🙏🙏🙏
มุมมอง 2.3K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි....!!!!!! යහපත්ම වෙත්වා ...!!!!! #darmadeshana #bana #darmadesana_sinhala #sinhalabana #deshana #deshanasinhala #sinhalabana #sinhala #sinhaladeshana #darmadeshana #darmadesana_sinhala #darmadesana #darma...
මේ සමස්ත ලෝකයම ඔබට ගොඩ නගල දෙන ආකාරය , කොච්චර මුලාවකද අපි ඉන්නේ. // අහලම බලන්න.
มุมมอง 1.7K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...!!!!! යහපත්ම වෙත්වා ...!!!!!!!! #bana #darmadesana_sinhala #ධර්ම දේශණා #darmadeshana #sinhalabana #දේශනා
දුක සහ සතුට ගොඩනැගෙන ආකාරය // අපි මේ ගෙවන ජිවීතේ සැබෑ අරුත කුමක්ද.?
มุมมอง 1.3K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...!!!!! යහපත්ම වෙත්වා ....!!!!!! #bana #darmadeshana #darmadesana_sinhala #දේශනා #ධර්ම දේශණා #බුදුදහම #බන #බුදුන්වදාලධර්මය
හේතු ඵල දහම සරලව විග්‍රහ කරන වංගීස හාමුදුරුවෝ // ඔබ අහන්නම ඕන සාකච්ඡාවක්
มุมมอง 2.3K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි යහපත්ම වෙත්වා #දේශනා #බුදුදහම #බන්ඩාරවෙල-වංගීස #bana #darmadesana_sinhala
ඉස්සෙල්ල ඔබ ඔබේ ජීවිතේ දිහා බලන්න.// ඔබ ජිවත් වෙනව කියල කරන්නේ මොන පිස්සු වැඩද.
มุมมอง 1.3K3 หลายเดือนก่อน
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති ව වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න සැමට තෙරුවන්සරණයි...!!!!! යහපත්ම වෙත්වා ...!!!!! #darmadeshana #bana #sinhalabana #deshana #දේශනා #ධර්ම දේශණා #බන
ඔබ නිරන්තරයෙන් කුමක් හෝ ප්‍රශ්ණයක සිටින්න හේතුව මෙන්න.. // මෙන්න ඇත්තම කතාව....
มุมมอง 1.7K3 หลายเดือนก่อน
ඔබ නිරන්තරයෙන් කුමක් හෝ ප්‍රශ්ණයක සිටින්න හේතුව මෙන්න.. // මෙන්න ඇත්තම කතාව....
ප්‍රශ්ණේ තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි අපි හිතන විදිහේ..// මේ සාකච්ඡාව හොදින් අහන්න.
มุมมอง 1.1K3 หลายเดือนก่อน
ප්‍රශ්ණේ තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි අපි හිතන විදිහේ..// මේ සාකච්ඡාව හොදින් අහන්න.
ඇත නැත අන්ත දෙක පිලිබද පුලුල් විග්‍රහයක් // තේරුම් ගන්න බලන්න ඉසේල්ලා.
มุมมอง 1.7K3 หลายเดือนก่อน
ඇත නැත අන්ත දෙක පිලිබද පුලුල් විග්‍රහයක් // තේරුම් ගන්න බලන්න ඉසේල්ලා.
මම සහ ලෝකය ගොඩනැගෙන ආකාරය ඉතා සරලව පැහැදිලි කිරීම
มุมมอง 2.2K3 หลายเดือนก่อน
මම සහ ලෝකය ගොඩනැගෙන ආකාරය ඉතා සරලව පැහැදිලි කිරීම
වංගීස හිමියන්ගේ තවත් එක් අපූරු ධර්ම සාකච්ඡාවක් .// පිං ඇත්තෝ අසත්වා.....
มุมมอง 1.4K3 หลายเดือนก่อน
වංගීස හිමියන්ගේ තවත් එක් අපූරු ධර්ම සාකච්ඡාවක් .// පිං ඇත්තෝ අසත්වා.....
මං ඔබට කියන්නේ අතහරින්න නෙවෙයි පුළුවන් තරම් අල්ලගන්න.. // වංගීස හිමියන්ගේ අමුතුම ධර්ම සාකච්ඡාවක්
มุมมอง 2.5K3 หลายเดือนก่อน
මං ඔබට කියන්නේ අතහරින්න නෙවෙයි පුළුවන් තරම් අල්ලගන්න.. // වංගීස හිමියන්ගේ අමුතුම ධර්ම සාකච්ඡාවක්
ඔබට නිවන් දකින්න බැරි කම හාමුදුරුවොන්ගේ පිට දාලා බේරෙන්න හදන්න එපා. // මේක නම් අහන්නම ඕන කතාවක්.
มุมมอง 1.3K3 หลายเดือนก่อน
ඔබට නිවන් දකින්න බැරි කම හාමුදුරුවොන්ගේ පිට දාලා බේරෙන්න හදන්න එපා. // මේක නම් අහන්නම ඕන කතාවක්.
ඔබත් ජීවිතේ තීරන ගන්නේ මෙහෙමද.? // ශ්‍රද්ධාව කියන්නේ ඇත්තටම අපි කරන දේවල්මද.?
มุมมอง 1.1K3 หลายเดือนก่อน
ඔබත් ජීවිතේ තීරන ගන්නේ මෙහෙමද.? // ශ්‍රද්ධාව කියන්නේ ඇත්තටම අපි කරන දේවල්මද.?
ප්‍රශ්ණයක් ගැටලුවක් ආවම ඔබ හැසිරෙන්නෙත් මේ විදිහටද.? // උත්තර හොයන්න කලින් අහන්න.
มุมมอง 1.9K3 หลายเดือนก่อน
ප්‍රශ්ණයක් ගැටලුවක් ආවම ඔබ හැසිරෙන්නෙත් මේ විදිහටද.? // උත්තර හොයන්න කලින් අහන්න.
අපිම හදාගත්තු සංකල්ප වලටම අපි රැවටිලා මේ සංසාරෙ ඇවිදින්නේ. // පූජනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ.
มุมมอง 2.3K3 หลายเดือนก่อน
අපිම හදාගත්තු සංකල්ප වලටම අපි රැවටිලා මේ සංසාරෙ ඇවිදින්නේ. // පූජනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ.
ඔබ තුල තිබෙන අවිද්‍යාව මේ විදිහට තෝරගන්න.
มุมมอง 2.1K3 หลายเดือนก่อน
ඔබ තුල තිබෙන අවිද්‍යාව මේ විදිහට තෝරගන්න.
දැනුම සහ අවබෝධය අතර වෙනස.// නිර්වාණය අපි හිතන තරම් අමාරුද.??
มุมมอง 1.2K3 หลายเดือนก่อน
දැනුම සහ අවබෝධය අතර වෙනස.// නිර්වාණය අපි හිතන තරම් අමාරුද.??
අභිධර්මය ඇසුරෙන් අපූරු ලෙස ධර්මය විග්‍රහ කරන වංගීස හිමියන් .// ඔබ ශ්‍රවණය කල යුතුම දේශණාවක්
มุมมอง 2.2K3 หลายเดือนก่อน
අභිධර්මය ඇසුරෙන් අපූරු ලෙස ධර්මය විග්‍රහ කරන වංගීස හිමියන් .// ඔබ ශ්‍රවණය කල යුතුම දේශණාවක්
කාලය, ලෝකය , මම, කියන්නේ පට්ටපල් බොරුවක් මායාවක්. // පිං ඇත්තෝ අසත්වා..
มุมมอง 1.4K3 หลายเดือนก่อน
කාලය, ලෝකය , මම, කියන්නේ පට්ටපල් බොරුවක් මායාවක්. // පිං ඇත්තෝ අසත්වා..
මොනාද අපි මේ ජීවිතකාලේ පුරාවටම හොයන්නේ. // සැප සම්පත් තිබ්බම ජීවිතේ සාර්ථක වෙනවද.??
มุมมอง 2.1K3 หลายเดือนก่อน
මොනාද අපි මේ ජීවිතකාලේ පුරාවටම හොයන්නේ. // සැප සම්පත් තිබ්බම ජීවිතේ සාර්ථක වෙනවද.??

ความคิดเห็น

  • @seelamunasinha9339
    @seelamunasinha9339 5 วันที่ผ่านมา

    🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @sunethrarathnamali7926
    @sunethrarathnamali7926 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Ekathwaya
    @Ekathwaya 9 วันที่ผ่านมา

    ඔබ කිසිවක් දන්නෙ නෑ සියල්ල ඔබ නම් කරගෙන ජීවත් වෙයි එය ඇත්ත කර ගැනීමයි ඔබේ මිත්‍යාදෘශ්ටිය

  • @chandranis2228
    @chandranis2228 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SumedaSampath-cp8yt
    @SumedaSampath-cp8yt 15 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .. නිදුක් නීරෝගී සුවය. ආද්‍යාත්මික සුවය ලැබේවා

  • @ChandaniDodampahala
    @ChandaniDodampahala 16 วันที่ผ่านมา

    සම්මතය තුල පැවැම සදහා සකස්කර ගත් දේවල් විදසුන් නුවනින් බලන්විට ඒ මොහොතේ මැවෙන හිත නේද .හිතත් පනව ගත්ත එකක් මිස තියෙන එකක් නෙවෙයි නේද ........ ගරැ ස්වාම්ණ්වහන්ස.. තෙරුවණ් සරණයි !!!!!

  • @HiranGayantha-o1i
    @HiranGayantha-o1i 17 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේ සම්බන්ධ ව පවත්වන භාවනා වැඩසටහන් තිබෙනවාද? කොළඹට ආසන්නව ධම් දේශනා පැවැත්වෙන සථානයක් කියන්න පුළුවන්ද? බොහෝ පිං 🙏

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 18 วันที่ผ่านมา

    Me saduge NUM ekak denna puluwanda

  • @KollaKalana
    @KollaKalana 20 วันที่ผ่านมา

    Completely wrong description

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 20 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි මෙම ලියන දේ ඔබවහන්සේට පෙනෙන්නට අවස්ථාවක් තියෙනවා නම් කොච්චර අගේද.. මීට වඩා සරලව කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ප්‍රකාශ කරන්න බෑ මේ ධර්ම දේශනාව ඇත්ත වශයෙන්ම අතිශයින්ම වැදගත්.අනෙක් ධර්ම දේශනාවල ඔබ වහන්සේගේ කියල තියෙන හැම දේකම සාරාංශය වගේ කියලා මට හිතෙනවා.ඔබ වහන්සේ ඒකට ගන්නා උදාහරණ එහෙමත් නැත්නම් ඒවා තේරුම් කරන්න ගන්න උපමා සියල්ල ඉතාමත්ම ගැලපෙන දේවල්. පෘථග්ජන ස්වභාවය අපි සමාන කරොත් වෙරළක අතරමං වෙලා ඉන්න කොටසක් විදිහට... ක්ෂේම භූමි තත්ත්වයක් ඇති දූපතකට හෝ වෙනත් තැනකට නම් එගොඩ වෙන්න එගොඩ වෙන්න ඕනෑ වෙන්නෙ..පෘථග්ජන ස්වභාවයට අනුව මෙගොඩකුයි එගොඩකුයි කියල දෙකක් තියෙන්නෙත්..සාපේක්ෂව පමණයි...එහෙත් ගොඩ වෙන්නට වෑයම් කරනකොට..ඔබවහන්සේ කිව්වා වගේ පහුරු අවශ්‍ය වෙනවාමයි...අන්තිමේදී විඤ්ඤාණය කියල එකක් තියෙනවායි කියලා හිතන එකත් පහුරකට කොටුවෙන එක ගැන තේරුම් කරවීම ඉතාමත්ම ප්‍රශංසනීයයි.. මෙගොඩක් සහ එගොඩකුත් නැත පහුරුත් නැත.. එසේ නැතහොත් Duality හෙවත් ද්වීතාවය සහ oneness හෙවත් ඒකීයභාවය..නැවත වතාවක් සාපේක්ෂයි... එහෙනම් බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයන්ට නිවන් අවබෝධ කරගන්න කියලා හෝ සසර දුකින් මිදෙන්න කියලා කිව්වේ..oneness කියන එකෙනුයි..duality කියන එකෙනුයි මිදෙන්න කියලා තමයි. Senerath Dissanayake

  • @saccagavesi512
    @saccagavesi512 22 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 23 วันที่ผ่านมา

    ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepkumara9543
    @pradeepkumara9543 23 วันที่ผ่านมา

    👍👍👍

  • @niluka1974
    @niluka1974 24 วันที่ผ่านมา

    Awesome 👍

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 25 วันที่ผ่านมา

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 25 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🌼

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 26 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @LakmalChaturanga
    @LakmalChaturanga 29 วันที่ผ่านมา

    NIYAMAI

  • @SunsthraSunethra
    @SunsthraSunethra หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඇත්තටම අවබෝධ වුන කෙනෙකුත් නෑ,අවබෝධ වුන දෙයකුත් නෑ සියල්ලම නොහට ගැනීමක්මයි, එහෙනම් නිරෝධයමයි . මේ වචන වලින් කිසිසේත්ම කියන්න නොහැකියි, ඔබ වහන්සේ ගේ මේ පැහැදිලි කිරීම සියල්ලන්ටම වැටහේවා! ස්තූතියි පැහැදිලි කිරීමට.

  • @පේදුරුහේවාචමින්ද
    @පේදුරුහේවාචමින්ද หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Pinkpage-dm4su
    @Pinkpage-dm4su หลายเดือนก่อน

    Harima pahadiliva kiyadunnaa

  • @susanthapriyadarshana2041
    @susanthapriyadarshana2041 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nisalashyaminda7791
    @nisalashyaminda7791 หลายเดือนก่อน

    💜️

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nisalashyaminda7791
    @nisalashyaminda7791 หลายเดือนก่อน

    💜️

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Akashaya kiyanne nirmanayakin mata purawanna ona pradeshaya.

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Akashaya kiyanne aramunuwala build up area eka .

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Akasayakiyanne mulika thrushnawa ..

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 หลายเดือนก่อน

    Mayma Deshnaw Awbodya Pinsami! 🌼🙏🙏🙏🙏🌼

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Awakashaya kiyanne apekshawak wage ..

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🙏🌼

  • @seelamunasinha9339
    @seelamunasinha9339 หลายเดือนก่อน

    වටිනා ධර්ම දේශනාවක්.🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 😮

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 2 หลายเดือนก่อน

    🌷🪔🙏🏼

  • @lalithakanthi261
    @lalithakanthi261 2 หลายเดือนก่อน

    වන්ගීෂ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Sawaminwahansa karuna kara me porondu paha (/ haya) paliyata harawa parwarthanaya kara denna . 1. Mama diwihimiyen anikuth jeewinge ,wishesayen minisunge jeewitha pawathma ta gawurawa karmi owun surakimi . 2.Mama anunge wasthu ayithiyata gawurawa karmi .ewa suraka demi 3. Mama nithyanu kulawa shishta sampannawa pamanak lingika sathuta labaganimi . 4. Mama sathya wachana pamanak prakasha karami . 5. Mama mage kayika manasika samajayiiya adyathmika saukya wardhanayata hethu wena , math karaka nowana panayan pamanak panaya karami . 6. Me sathya hethuwen mage kayika manasika adyathmika samajayiya saukya wardhanaya wenawa .ese wena bawa mama danimi .

  • @shyamindinigurusinghe2920
    @shyamindinigurusinghe2920 2 หลายเดือนก่อน

    Board eka pahadili naha utub eke balanakota

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 2 หลายเดือนก่อน

    මෙම දේශනාව ශ්‍රවණය කරලත් යථාර්ථය නොතේරෙනවා නම් ඒක තමයි කරුමෙ,😮

  • @tvdhamrastv6769
    @tvdhamrastv6769 2 หลายเดือนก่อน

    අතහැරීම ගතියක් වෙලා බෑනේ. ගති නගති වෙන්න ඕන.

  • @RathnapalaSenawirathna
    @RathnapalaSenawirathna 2 หลายเดือนก่อน

    කාලය තමයි ❤

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 หลายเดือนก่อน

    යහපතක් වෙවා ඔබ වහන්සේට

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.ගෝත්‍රික ගතියෙන් මිදෙන්න නම් ජීවත් වෙන ක්‍රමයෙන් මිදෙන්න ඕනෑ,

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 2 หลายเดือนก่อน

    කුමන අයුරින් කියා දුන්නද හෙතුපල දහම වන බුදු දහමේ සත්‍යාවබෝධය සදහා බුදුන් වහන්සේ වසර 72දී සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය මෙම කල්පය සදහා දෙන්නා කර ඇත.එහි සාරය වන නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය හැකිතාක් උදේ සවස සජ්ඣායනය තුලින් ශීල සමාධි ප්‍රඥා වඩමින් සත්‍යාවබෝධය ලබනු ඇත.මෙය බුදුන් වහන්සේගේ ප්‍රඤාව ඇතුලත් සූත්‍රය වෙයි.

  • @AnomaKumari-o9v
    @AnomaKumari-o9v 2 หลายเดือนก่อน

    අව්ද්‍යාව දුරුවේ විද්‍යාව දකී

  • @AnomaKumari-o9v
    @AnomaKumari-o9v 2 หลายเดือนก่อน

    මනසේ ඇති මායාකාරි බව තේරුම් ගැනිම ගමනාන්තය වේ

  • @AnomaKumari-o9v
    @AnomaKumari-o9v 2 หลายเดือนก่อน

    අනපේක්ෂිත ව යම් සිද්ධිය ක් නිසා දීර්ඝ ගමනකින් පසු මගේ මනස අදුනා ගතිමි