Kathawak Man gethuwa (කතාවක් මං ගෙතුවා) - Naveen Rangana | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Artiste : Naveen Rangana
Melody & Lyrics : Durendra Indika Peiris
Music : Jagath Rasnayake-JR
Mix & Master : Jagath Rasnayake-JR
Video Director : Sajith Priyankara Bravo
Cast : Naduni Karunathilake Sajith Priyankara Bravo Milan Nirukshana Gunasinghe Randika Heshan Tharunya Bandara
DOP : Chamidu P Liyanage
Editor & Colorist : Sajith Priyankara Bravo
Make up : Lakshan Darshana
Camera assistant : Inze Mhd Kasuntha D Jayasinghe
ස්පර්ශයක්වත් නැතුව අඩුම තරමේ කටහඩවත් අහන්නේ නැතුව හිතින් ආදරේ කරපු අය ඇති ඕන තරම් තවමත් තනියම🥺💖
ගොඩක් ගොඩක් මිනිස්සු එහෙම ඇති එක පාරක් හරි😊
Hmm....🥺🥺🙂ayithi Nathi Bawa Dana danath aadare Karana eka Maha pudumaakara deyak🙂🥺kochchr hithin amathaka Karanna haduwath mathak wennema E hinawa😊E as deka🙂ithim kohomd mn oyaw amthk krnne🥺ayithi Nathi unath Durin idn Hari mn bln innm🥺🙂kohe Hari sathutin parissamin inna 🥺
Aniwaryenma 😢
Ow
තාමත් කරනවා 😥❤
කොල්ලෙක් කොච්චර අසරනද තමන්ට දැනුන කෙනා අහිමි වෙද්දි 🥺
Ane marama duka hithenw vedio ekt….amuthuma song ekak…. Naduni akki hinaw aththatma lassanaiiii.
අම්මොහ්හ් හදවතටම දැනුන සින්දුවක්.. ඒ වගේම විශුවල් එක🥺🥺🥺🥺
කන් ඇහෙන්නෙත් නැති කතා කරගන්නත් බැරි හරිම අසරණ හැගීමකට මිනිස්සු ඒකපාර්ශ්වික ප්‍රේමය කියල කියනව.නොලැබෙන බව දැන දැනම හිතින් අල්ලගන්න ඒ හැගීම අතහරින්න වෙන තැන්වලදි කරන්න දෙයක් නැතිම නිසා හුස්මකින් පපුව අස්සෙ හංගගන්නව.. හැම කෙනෙක්ටම වගේ හදවතේ බාගෙට ලිව්වත් අමතක කරන්න බැරි කවියක් තියෙන්නෙ ඒකයි ❤
Adare karana dennek atharata yana aka loku pavk. kella kamathi nathi unama a kellege jivithe vinasa karanna hadana samahara thirisan inna me samaje avankava adare karana kanthavanta garu karana piriminta me video eka loku adambarayak 🥰🙏
කතාවක් මන් ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා
උදව්වක් ඔබ කෙරූවා
හීන එකතු කර දිය සායම් ගා
පාට කෙරූ මගේ තනූවේ
පරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනා
නොදැන නොවේ සිත බැදූනේ
කතාවක් මං ගෙතූවා...
අල්ලන්නට අවසර නැති දෑතේ
සියුම් සිනිදු උණුහුම දැණුනේ
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ...
කතාවක් මං ගෙතූවා...
කණාමැදිරි එළි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...
කතාවක් මං ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා...
"නොකීවාට මං ආදරෙයි" 🥺💕
❤️🔥
කණාමැදිරි එලි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අත්හරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි.... නොකීවාට මං හරි ආදරෙයි
Mata oya lyrics Tika denna puluwan da
@@dancotiger6306 කතාවක් මන් ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා
උදව්වක් ඔබ කෙරූවා
හීන එකතු කර දිය සායම් ගා
පාට කෙරූ මගේ තනූවේ
පරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනා
නොදැන නොවේ සිත බැදූනේ
කතාවක් මං ගෙතූවා...
අල්ලන්නට අවසර නැති දෑතේ
සියුම් සිනිදු උණුහුම දැණුනේ
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ...
කතාවක් මං ගෙතූවා...
කණාමැදිරි එළි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...
කතාවක් මං ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා...
"නොකීවාට මං ආදරෙයි" 🥺💕
niyamai sajith ayye naveen malli jagath ayye
voice record karaddima me melody1 oluwata waduna
sajith ayyage Idia 1n apu kathawata visual1 nam pattamai
kattiyatama jayama wewaaaaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නිකම් vedio එකක් වෙන්නැති කියලා ඔහේ සින්දුව අහන් හිටියා...
ඒත් 02:26 න් පස්සේ හිතට දැනුනා.සින්දුවයි, ඒ act එකයි මරු💖.ලස්සන දුක හිතෙන සින්දුවක්... ඒකටම නොදෙවෙනි රගපෑමක්💖සුපිරියි💖👍🏻
Jayama wenna ona
Eka supiri saji aiye❤️❤️
හිමිකමට එහා ගිය සිත් ස්පර්ශයක නිහඩ නැවතුම සාංසාරිකයි. සොභාදහමේම නිමැවුමක උරැම වූ ජීවිතය දැනෙන දේ අප්‍රකාශිතයි. ඒ මතක, ඒ සිනහව, ඒ දෙනෙත් තුල අපේ ජීවිතය කියවීම නිහඩ ලෙන්ගතු හදවත් ආමන්ත්‍රණයක්.
නොලැබුනත් ඒ ස්නේහය ප්‍රේමයකි
ලැබුනත් ඒ ස්නේහය ප්‍රේමයකි
හේතුවක් නැතුවම ඒ සිත් නැවතුම සාංසාරිකව හුරැපුරැදුයි.හරිම ලෙන්ගතුයි. විරහවක්ම නොවූ ප්‍රාර්ථනාවක් වර්තමාන කියවීමත් ප්‍රේමයක්. හිමි අහිමි සියලුම ප්‍රේමනීය හදවත් සුවපත් වේවා!!!!
Harima lassanai .😢 meka ahanakota. E kiyanne oya athi sarthakai😊
Lassanai song ekai visual ekaii 2 kama
සුපිරියක් ඒක
නොකීවාට මං ආදරෙයි💕
speechless😐
අහම්බෙන් දැක්කේ... මාරම ෆිල් 💚🥺💚
මේක මම අහන්නේ කීවෙනි පාරටද කියලා මන් දන්නෙත් නෑ .... ❤️ මාරම ලස්සනයි 🙂 දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න ......... හිතන වැදුනම කොටස සෝන්ග් එකේ ( නොකීවාට මම ආදරෙයි )
Itama watina nirmanayak very great ❤thak you .🙏🙏🙏
මේ ක්ශිතිජ මාරුතයේ කොතැනකහෝ නුබ. නුබගේම ලෝකෙක දවසක තනිවනු ඇත නුබගේම එක් ප්‍රේමාන්විතහැගීමක් අද්දර ...ඉතින් සබැදිය හිමිකමක්නැතිමා කෙලෙසින්ද නුබගේ හදට අමතනුයෙ......... කම්නැහැ මෙ මුලු සසරෙම කල ඇතැම් පවු නිසාවෙන් මාහට උරුම නැතුව ඇතිකිය සිත හදාගමි. නුබ ගේ දෙස දුරින් හිද බලමින් නුබගේ සතුට විදිමි මක්දයත් ආලය නමැති නමෙහි කොහිවත් ලැබීම අනිවාර්‍ය බව සදහන්වී නොමැත😊❤
Kiyanna wachana naha, harima lassanai 😍😍😍
Eka lassanai 🥺❤
අඩේ එක ❤️
නොදැනිම ඇස් දෙකට කඳුළු ආවා. ඒ ආදරේ ඒ තරම් ම ලස්සනයි..
Marama creative video ekk superb harima lassanai ❤️😊
ලියන්න ඕනෙ කියල හිතුවට ලියන්නෙ මොනාද කියලා තේරෙන්නෙ නෑ. හිතට මොනවද වුනා. ලස්සනයි. ගොඩක්. ස්තූතියි. විඳිනවා හැමදාමත් මේ ගොතපු කතාව.
හදවතටම දැනුනා 🥺❤
ආදරේ කරන එක හරි අමාරු දෙයක් ඒකත් තනියෙන් ආදරේ කරන එක , මේ නිර්මාණේ එහෙම ඒක පාර්ශ්විකව ආදරේ කරන අයගේ හදවතටම කතා කරන්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤
Ane sinduwa Godaka lassanai 🥺❤️🌎
අඩෝහ්හ්..... මෙලෝ රහක් නැති මියුසික් විඩියෝ අතරේ මං බලපු සුපිරිම ලස්සනම විඩියො එක... ඒ වගෙම ඒ සිංදුව.. සුපිරි....❤❤❤
මොකක්ද මේ visual එකේ තේරුම? මට හිතාගන්න බැහැ. ඇයි ඒ කොල්ලා බස්එකේ දැකපු ගෑණු කෙනෙක් පස්සෙ ගියෙ ?
Lassanai malli budu saranai
හදවතට වචනවලින් කතාකරන්න හැමෝටම බෑ
වචනවලින් කතාකරන ගොඩක් අය හදවතට එකගව කතාකරන්නෙ නෑ
හදවතට එකගව කතා කරන්න ඕන උනත් කතා කරගන්න බැරුව හිතින් තැවෙන
පුංචි මල් කැකුලු වගේම තරුණ,වැඩිහිටි ගොඩක් අය ඉන්නවා
ඉතිං එයාලගෙ හැගීම් වලට පණ පොවන්න හැමෝටම බෑ
අපිට කොච්චර කියෙව්වත් ඇතිවීමක් නෑ වගේම,අපි කතාකරන දිහා බලාගෙන වචන පිට කරගන්න බැරුව හිත්වලින් දුක් වෙන කොච්චර මිනිස්සු ඇතිද
🌸🍃ජීවත්වෙන්න,තව කෙනෙකුට ජීවිතය විදින්න කියාදෙමින්.....
හදවතටම දැනුනා ...............
🥺❤️wowww
ලස්සන වැඩක්...❤
හම්මෙ 🤧 හෙන ගේමක් ගහල හොයා ගත්තෙ
Godkkkkkkkkkkk lssni....smhra than danennwa gdk...🥺❤️
Heart touching .. good Job Saji🥰❤
මාරම ලස්සනයි ...
Adee asmma sinduwak dan..visuwal ekanm supiri❤❤❤
නොකිව්වට මන් ආදරෙයි....❤❤❤
හරිම ලස්සන සිංදුවක්. මගේ ලොකු අයියටත් කතා කරන්නත් බෑ කන් ඇහෙන්නෙත් නෑ. ඒ අයට කියන්න බැරි හිතේ තියෙන දේවල් කොච්චර නම් ඇතිද? ❤❤❤. ඒ අයට උපහාරයක් වේවා!!!
😢😪😪😪
Harima lassanai song acting okkoma.rangana mallige voice ekath harima lassanai ♥
මොනව කියන්නද කියල හිතාගන්න බෑ... හදවතට කල සංවේදී ආමන්ත්‍රණයක්.. 🥺💔 හරිම ලස්සන නිර්මාණයක්...❤ සුබ පතනව හදවතින්ම හැමෝටම...
පිස්සුවක්...good job
මේක බලලා ඇඩුවෙ මං විතරද 🥺🥺♥️
Edunaa😪
patta...meka aurudu 10k 12k unath pawathi.himin himin hit weyi.qulitiy wadak.
Song ekath lassanai inna hamomath lassanai😍❤️
Harima lassana video ekak
ආදරෙයි කියන්න බැරුව හිතින් ආදරේ කරන අයගෙ ඇස්වලට කඳුලු ගේන මියුසික් වීඩියෝ එකක්..🥀 ලස්සන නිර්මාණයක්❤️
එහෙම නැති අපිටත් ඇඬුණා. අති දක්ෂ තිර රචනය රචනයක් ලස්සන කටහඬක් එක්ක ලස්සන සිංදුවක්. අලුතෙන් එන අර්ථ විරහිත සිංදුත් එක්කබැලුවා ම මේක නම් හරි ම සංවේදීයි.
@@g.r.c.s.jayathilake8323 ඇත්ත❤️
අත්හරින්නට මට දුකයි
නොකිව්වාට මං ආදරෙයි 🥺❤️
දැකපු ලස්සනම ලව්ස්ටෝරියක් 💕
කතාවක් මං ගෙතුවා
හිස් තැනක් මට මග ඇරැනා
හිනාවක් මට දීලා..
උදව්වක් ඔබ කෙරුවා..
හීන එකතුකර දිය සායම් ගා..
පාට කෙරූ මගෙ තනූවේ..
පරසතුවකි නුබ දෙව් ලොව පිපෙනා...
නොදැන නොවේ සිත බැදූනේ..
කතාවක් මං ගෙතූවා..
අල්ලන්නට අවසර නැති දෑතේ..
සියුම් සිනිදු උණුහුම දැනුනේ..
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ..
කතාවක් මං ගෙතූවා..
කනාමැදිරි එලි ලස්සනයි..
රිදුනු හිතට සැනසීමකුයි..
අත හරින්න ට මට දුකයි..
නොකීවාට මං ආදරෙයි..//
කතාවක් මං ගෙතුවා
හිස් තැනක් මට මග ඇරැනා
හිනාවක් මට දීලා....❤
💕🥺mekat harin 5M gahnna oni etharam lassanai 🥺💕
ආදරේ කියන එක දන්නේ නැති අයට හොඳ නිදසුනක් ❤️🥺
කාලෙකින් දැක්ක අර්ථාන්විත ගීතයක් 😍🥺
Maru wadakkk!!🥺♥️
ඒ කටහඬ භාවනාවක්
Video එක ගැන කියාගන්න දෙයක් නෑ..ඒ තරම් සුපිරි.
මේවා තමයි hit වෙන්න ඕනි 👌
🥺❤️😊 ඔව්...මේව තමා හිට් වෙන්න ඕන...කොහෙද 😣ජරා සිංදුනෙ තියෙන්නෙ
Awww so cute. Heart touching song. 😔💕💕
පිස්සුවක් 🥺❤️🩹
ඉස්සෙල්ලම අද tv එකෙන් දැක්කේ... ❤️ ගොඩක් ලස්සනයි ඒවගේම දුක හිතෙනවා 🥺
නිර්මාණ ❤
ඝෝශාකාරී විකාර සංගීතය අතර සිත පහන් කරන, සන්වේදී ඉතා ම ලස්සන ගීතයක් . ❤ Keep it up brother
සුපිරි..❤
දහසක් ඉපදෙන මැරෙන ප්‍රේමයන් අතරේ..
හිත් ආලෝකයන් අපිටත් හොරෙන් මැකී යයි...
🍂 එක් සිනාවක්..
Wow mekanam hithata danena sinduwak ❤
මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ .මගේ පුතාගෙත් කන් ඇහෙන්නෙ නෑ උපතින්ම .හරිම සංවේදී
ලස්සනයි ගොඩක් ❤🥺
Lassanaii 👀👆👍🙄😥😭
Harima lassanai...❤❤❤❤❤❤
සිංදුව ටික්ටොක් එකෙන් දැකලා අවේ........ හද පාරා song eke අනිත් එක ❤️👌. වාව් 🙏. විඩියො එකත් සුපිරි කියන්න වචන නෑ අයියේ.
මන් දැකපු ලස්සනම නිර්මාණයක්.... 🙏💙
අමුතුම වීඩීයෝ එකක්
සුපිරියක්❤
ඉස්සෙල්ලම දැක්ක වෙලාවේ වැඩිය ගනන් ගන්නේ නැතුව සින්දුව play කරේ හැබැයි හරියට ඇහුවම සින්දුව බැලුවම හිතට මොකද්ද උනා 🥺🥺
Wow...අඩෝ...ඇඩෙව්ව නේද...🥺❤
හරිම ලස්සන නිර්මාණයක්.. දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් කොතරම් නිර්මාණ තිබුණත් ශ්‍රවණාබාධිත අය වෙනුවෙන් නැති තරම්.. ඇත්තටම වටිනවා මේ නිර්මාණය
Eka supiri❤
දෙයියනේ හිතට දැනුන ගීතයක් ..විෂුවල් එකක්..ඇහැට කදුලක් ආව ඇත්තටම ලස්සන ගීතයක් ..ජයවේවා බුදු සරණයි ..❤❤️❤️😒😒😒
ඒක පිස්සුවක්😢❤
''අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...''🥺
ඒකනම් සුපිරියක්
That love 🥺❤
Wenasma ekk💙
නොකීවාට මං ආදරෙයි ....
Heart touching lyrics 🥺❤️
Ai me sinduwata mata mechchara duka hithenneeee
තවත් කොච්චර නන් කතා ඇත්ද දුරට වෙලා නොකියාම ආදරේ කරන
ඒ වගේ ම නොකියාම වැළලිලා ගිය
හැමෝම ආදරේට ආදරෙයි
හැමෝටම පතන කෙනාවම හිමි වේවා!!!!!❤❤❤
Harima lassanai ❤️
කාලෙකට පස්සෙ දැක්ක තදින්ම හිතට වදින රෑප රචනයක්......
රන්දික, සජිත්, දක්ෂ නලුවො දෙන්නෙක්...
අවසානය දක්වාම හදවත ස්පර්ශ කරපු විශුවල් එකක්.......
වැඩෙඩෙක් තමා.. බ්‍රාවෝ සජිත්...
ආඩම්බරයි සජ්ජො....
ඒක ❤️
එකනම් හදවතටම දැනුන කියවීමක්... ලස්සන රූප රචනයක්..... ❤️❤️🥰🥰🥰
Lassana Nirmanayak 🥺❤
1 M යන්න ඕනෙ ඒවා 🥺❤️
බලපු ලංකාවේ බලපු හොඳම Music Video එක ❤
පිස්සු වක් ❤
ඒක සිංදුවක් ම විතරක් නෙවෙයි 🥺❤️🎉
🥺 deiyane
Siging මාරම ලස්සනයි 👌
ඒකනම් අමුතුම රහක් සජිත් අයියේ... රන්දික අයියේ වැඩේ පට්ටම කොලිටි... ❤✨
ලස්සන නිර්මාණයක්🤍💪..පට්ට❤️💆
ගායනය ❤
Lyrics ❤
Video එක ❤
මේ සේරම එක්ක සම්පූර්ණ නිර්මාණය බලද්දි තමයි හිතෙන්නේ ආදරේ ඇත්තටම කොච්චර නම් සුන්දර ද?
සමහර සිංදු වලින් මනුස්සයන්ගෙ රසවින්දන මරනවා. ඒක නවත්තන්න නම් මනසට පණිවිඩයක්, සැහැල්ලුක් දෙන මේ වගේ ගීත නිර්මාණය වෙන්න ඕනෙ.
වැඩේ සුපිරිමයි.❤
❤❤
ඒක පට්ට ❤️
කියා ගන්න වචන නෑ.ඒ තරම් ලස්සන සින්දුවක් 🧡😍🌼