MAKING VIDEO | Studio Bravo| Namal & Rashmi Sweet MOMENTS

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @warnakulasuriuathenuka9795
    @warnakulasuriuathenuka9795 3 ปีที่แล้ว +1143

    දැන්නම් මේක හිසේ කෙස් ගාණට බලල ඇති කොච්චර බැලුවත් එපා වෙන්නෑ ✨️❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +301

    මේක කී පාරක් බලන්න ඇතිද.කොච්චර බැලුවත් එපා වෙන් නෑ..ශෝයි..♥️🔥

  • @kaveeshachandrasekara8547
    @kaveeshachandrasekara8547 3 ปีที่แล้ว +582

    අර රතු පාට t shirt එක ඇදපු අයියා ගහකය හේත්තු වෙලා හිනා වෙන එක මාරම ලස්සනයි🥺 හිත ඇදිලා ගියා🥺

  • @ashenhettiarachchi3181
    @ashenhettiarachchi3181 3 ปีที่แล้ว +902

    හොයාගෙන ආව අය කෝ 😍❤💜️

  • @pubudu1066
    @pubudu1066 3 ปีที่แล้ว +188

    අසංක අයියගෙ Dance එකනම් සුපිරියක්😍❤️

  • @nethmiperera3077
    @nethmiperera3077 3 ปีที่แล้ว +198

    මම දැක්ක ලස්සන හුරතල්ම වීඩීයෝ එක..🤭❤❤

  • @prasadnaidu6757
    @prasadnaidu6757 3 ปีที่แล้ว +313

    Hey Friends of Sri Lanka.. I now understand why I'm seeing your comments in the song. Thanks for your love.

    • @chakri620
      @chakri620 3 ปีที่แล้ว +7

      Nee question akkada choosaanu..ikkada malli..naaku adhey doubt vachindhi

    • @Webuddhists-z5j
      @Webuddhists-z5j 3 ปีที่แล้ว +6

      Ya man..this song came to an extreme popular after ths video

    • @suhebmd4035
      @suhebmd4035 3 ปีที่แล้ว +2

      Nenu vethukuntu vachi chusa bhayya idi artham kaka

    • @jointkindadventuretelugu5138
      @jointkindadventuretelugu5138 3 ปีที่แล้ว +2

      Mee to

    • @vindiv7024
      @vindiv7024 3 ปีที่แล้ว +2

      This dancer might be the biggest impact on it

  • @සුපුල්සරාහංසමාලි
    @සුපුල්සරාහංසමාලි 3 ปีที่แล้ว +213

    මේ බැලුවේ 4නි පාර....අර නිල් පාට shirt එක අැදපු අයියයි dance එක තමයි මරු...Good Luck Studio Bravo...superb...❤❤❤

    • @janukanipun605
      @janukanipun605 3 ปีที่แล้ว +2

      Asanka warnakulasooriya serch krnd fb

    • @nipunibandara2096
      @nipunibandara2096 3 ปีที่แล้ว

      Ow ane e natum සම්පූර්ණයෙන්ම dannakoo

    • @IndikaRupaSinghe
      @IndikaRupaSinghe 3 ปีที่แล้ว

      th-cam.com/video/8UYt67PujPo/w-d-xo.html

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 ปีที่แล้ว

      ඔයාල වගේ අයට නම් හොදා ...🤭🤭🤭🤭

  • @romeshshashindra2192
    @romeshshashindra2192 3 ปีที่แล้ว +112

    අපි ඒ සින්දුව අහන්න ගත්තේත් ඔයාලගෙ වීඩියෝ එක නිසා. ❤️ ඇත්තටම ලස්සනයි! හදවතින්ම සුබ පතනව ❤️

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 3 ปีที่แล้ว +145

    Ade sajith aiye eka nam maru hode..😍😍

  • @udarinimeshika6295
    @udarinimeshika6295 3 ปีที่แล้ว +231

    මේ කොල්ලෝ දෙන්නා හින්දා ඔයාලගේ customer base එක වැඩි වෙයි වගේ..🙈♥️ miss කරන්න එපා ඒයාලව next shoot වල🌚♥️

    • @sarathp3257
      @sarathp3257 3 ปีที่แล้ว

      This surprised me a lot. This wedding shoot Backgrond song from Uppena (one of Indian Telugu movie famous song). How you know this?

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +1

      @@sarathp3257 It's famous in Sri Lanka due to Tiktok and this video.

    • @sarathp3257
      @sarathp3257 3 ปีที่แล้ว +3

      @@SachiraBhanu That is why this song has become so popular in Sri Lanka. Tiktok is banned in India so we don't know how it became popular. Thanks for your reply Bro/Sis.

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +1

      @@sarathp3257 cheers bro

    • @chathuryahettiarachchi9331
      @chathuryahettiarachchi9331 3 ปีที่แล้ว +3

      ඒ කොල්ලො දෙන්න ටම තමා අයිති.

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 ปีที่แล้ว +15

    දවසකට දෙතුන් වතාවක් බලනවා. බලනවා නෙවෙයි බැලවෙනවා ඒත් තවමනම් ඇති උනෙ නෑ එපා වෙන්නෙත් නැ

  • @prank9210
    @prank9210 3 ปีที่แล้ว +15

    Love from Telugu people 🇮🇳

  • @DilzJay
    @DilzJay 3 ปีที่แล้ว +77

    ඔය පැත්තට ගන්න එපා ඔය පැත්තෙන් කැතයි කියලා කීවට, කැත නැහැ අනේ ලස්සනයි

  • @arjuneditsofficial
    @arjuneditsofficial 3 ปีที่แล้ว +44

    Love from Andhrapradesh u guys nailed it

  • @sarasi4410
    @sarasi4410 3 ปีที่แล้ว +27

    10 පාරකට වැඩිය බැලුව .niyamai .oya wage lassana photo shoot lassa vedio kragnn thawath shakthiya dairya labewa studio bravo set ektm ❤️✨️⚡

  • @lakshanipurni7057
    @lakshanipurni7057 3 ปีที่แล้ว +36

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති විඩියෝ එකක් ❤️😍😍

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +14

    බඳින්නේ නෑ කියලා හිතං හිටපු අදහස වෙනස් කරගන්ඩ වෙයි වගේ 😏😏
    Tnq team bravo 🖤❤️🖤

  • @Sameepa_17
    @Sameepa_17 3 ปีที่แล้ว +25

    ඔර්ජිනල් එක බලලා මෙහෙම එකක් තියනවා කියලා බලන්න ආපු උන් මේ කොනට

  • @osuraperera7012
    @osuraperera7012 3 ปีที่แล้ว +24

    I came searching for this all the way due to the unstoppable popularity you guys gained with this video alone. Good Luck!

  • @pabasarasandeepani3021
    @pabasarasandeepani3021 3 ปีที่แล้ว +7

    මම ආසම අර ඩාන්ස් එකට.. 😍😍😍 එයා මරු.. 😅😅 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ.. 😍😍

  • @thiwafilmmaker
    @thiwafilmmaker 3 ปีที่แล้ว +1

    අඩේ මේක නම් ආතල් 😂😂
    මම ඔරිජිනල් සිංදුව හොයලා බැලුවෙත් උඹලගෙ වීඩියෝ එක දැකලා ❤️❤️

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว +48

    ඩාන්ස් එකට පිස්සු වැටුනා අප්පා.මල්ලි full song. එකටම ඩාන්ස් එකක් කරල දානිනකො.ඔන්න බලන් ඉන්නව.හරිම ලස්සනයි ඩාන්ස් එක.සිංදූවත් මාරම ලස්සනයි.👌👌👌👌

    • @jointkindadventuretelugu5138
      @jointkindadventuretelugu5138 3 ปีที่แล้ว

      I am not understand Sinhala but this song is from uppena movie song name is Nee kallu neeli samudram

  • @saumyahansamali5912
    @saumyahansamali5912 3 ปีที่แล้ว +17

    The boy in the orange shirt became my crush. ♥️💫😘

  • @piyumishashikala7375
    @piyumishashikala7375 3 ปีที่แล้ว +23

    ආදරය, සතුට පිරුණු ආදරණීය වීඩියෝ එකක්.. හැමෝගෙම ජීවිත මේ වගෙ ආදරයෙන් පිරේවා...!!!!! 💖💖💖💖

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 3 ปีที่แล้ว +14

    දවසට විසි පාරකට වඩා බැලුවත් එපා වෙන් නැ 😍❤️

  • @prabhaskommareddy
    @prabhaskommareddy 3 ปีที่แล้ว +4

    I'm watching this from batticaloa. It's Telugu song. I'm from India.. Telugu guy

  • @ruwinidissanayake7085
    @ruwinidissanayake7085 3 ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ❤

  • @dilakshifernando847
    @dilakshifernando847 3 ปีที่แล้ว +43

    That boy who wear orange colour T shirt has so cute smile 😍
    And also other boy's Dance is superb 👌 ❤️

    • @isuram.979
      @isuram.979 3 ปีที่แล้ว +1

      දයාන් හේවගේ ගෙ' හද පාරා' විශුවල් එක බලන්න.එය ඇක්ට් කරන හැටි බලන්න ඔනනම්😌

  • @lankaswarnahansi6213
    @lankaswarnahansi6213 3 ปีที่แล้ว +10

    අම්බෝ කි පාරක් නම් බැලුවද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.ලස්සනයි 💕💕

  • @techplusschool5023
    @techplusschool5023 3 ปีที่แล้ว +20

    1:43 what a dance😍

  • @isurisamarasinghe4263
    @isurisamarasinghe4263 3 ปีที่แล้ว +51

    කී පාරක් බැලුවත් ඇති වෙන් නෑ 😂❤❤😘

  • @imsyegameryt7358
    @imsyegameryt7358 3 ปีที่แล้ว +7

    Love from India 🇮🇳 telugu State

  • @durangaharindi7288
    @durangaharindi7288 3 ปีที่แล้ว +50

    My eyes were totally on that ash colur T😂❤️❤️Soo cutieee n this Uppena film song 💖 is soo lovely

    • @HollyBolly513
      @HollyBolly513 3 ปีที่แล้ว +2

      මන් හිතුවා අනිවා උබ comment කරලා ඇති කියලා 😅😍🤗 aith blnna awa.. උඹේ comment එක කියවන්න 😅

    • @durangaharindi7288
      @durangaharindi7288 3 ปีที่แล้ว

      @@HollyBolly513 😂😂😂😂😂🤟🤟🤟

    • @kavindibimasha107
      @kavindibimasha107 3 ปีที่แล้ว +1

      @@HollyBolly513 oww bn😂😂

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 3 ปีที่แล้ว +53

    මේ සිංදුවට ඩාන්ස් එකක් කරලා දාන්නකෝ.තද නිල් පාට එක ඇදගෙන ඉන්න කෙනාගේ ඩාන්ස් එක ♥️

  • @nepawickramasinghe2506
    @nepawickramasinghe2506 3 ปีที่แล้ว +30

    Lucky people!!
    Enjoying what they do and doing what they enjoy as their job!! Feeling envy 😂❤

  • @rashmiraveena5631
    @rashmiraveena5631 3 ปีที่แล้ว +6

    කීවෙනි පාරද මංද , මේ බලන්නෙ මේක...🤗❤️

  • @oshinisilva5451
    @oshinisilva5451 3 ปีที่แล้ว +3

    දැං නම් ඉහේ කෙස් ගානට බැලුවා මේක ..කොච්චර බැලුවත් එපා නම් වෙන්නේ නෑ❤️🔥🔥🔥

  • @senu4216
    @senu4216 3 ปีที่แล้ว +6

    You tube එකට එන හැම පාරම මේක බලල යන්නෙ... 🤧🤧🌹

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +12

    In the future 👉 Mge wedding ek krnn denneth STUDIO BRAVO tma thma.. අනිවාර්යයෙන්ම 😍💪😎

  • @sulakshanapiumi9315
    @sulakshanapiumi9315 3 ปีที่แล้ว +3

    මේක නම් කොයි තරම් බැලුවත් එපා වන්නෙ නෑ... මං කී පාරක් බැලුවද කියලා මටම මතක නෑ... මගෙ mood එක upset වුණ හැම වෙලාවකම මං පැත්තකට වෙලා මේක බලනවා... හද පාරා.. video එකත්... මේක නම් නියමයි... අසංක අයියගෙ dance එක.... සුපිරි.. සජිත් අයියගෙ හිනාව... ඔය පැත්තෙන් කැතයි කියලා කිව්ව්ට මාරම ලස්සනයි.. අසංක අයියා ගෙ ගුරාවි style එකයි... සජිත් අයියා හිනාවෙවී ගුරාවි කියලා කියන විදියයි... so cute... අසංක අයියා.. සජිත් අයියා.. ඔය දෙන්නා නම් ඇත්තටම නියමයි... පිස්සො පිස්සොත් එක්ක set වුණාම ඔය වගේ jolley එකේ ඉන්න පුළුවන්... ඔය දෙන්නගෙ ඒ පිස්සුවට ආදරෙයි පැලෙන්න.... හැමදාමත් ඔය වගේ ඉන්න... සුභ පතනවා.. දෙන්නගෙම අනාගතේ තවත් ඉහළ තලයටම යන්න ලැබෙන්න කියලා...❤️🖤❤️❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 3 ปีที่แล้ว +244

    මම දැං පිස්සෙක් වගේ සිංදුව අහනව😂🖤

  • @hasithnuwan8628
    @hasithnuwan8628 3 ปีที่แล้ว +11

    උබල වෙනසක් කලා බං ඒක පට්ට මනිසුන්ට දැනෙන්න කරනව කියන්නෙ ඒකයි

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 ปีที่แล้ว +1

    එයා හරිම ලස්සන , තමුන් කරන කාර්ය 100/100 හරියටම කරන පටිිට වැඩකාරයෙක්.........

  • @nethusalonarunisamarathung9503
    @nethusalonarunisamarathung9503 3 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද....😃😃😃

  • @nayomirajapaksha443
    @nayomirajapaksha443 3 ปีที่แล้ว

    මේක බලන්නෙ කීවෙනි පාරටද කියලා දන්නේ නෑ.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ලස්සනයි😍😍

  • @nisalisalika8684
    @nisalisalika8684 3 ปีที่แล้ว +10

    සජිත් අයියා වැඩක් කරොත් එක බලන්ඩ දෙයක් නැහැ සුපිරි අයියා 👍👍 good luck

  • @lakmalirathnayake9135
    @lakmalirathnayake9135 3 ปีที่แล้ว +133

    කොල්ලටයි,dance එකටයි සින්දුවටයි පිස්සු වැටිල ඉන්නෙ

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +15

    එ සිංදුවද්ට පිස්සු වැටෙනවා 😂😂🔥

  • @chappacinema
    @chappacinema 3 ปีที่แล้ว +5

    අද සෙට් උනේ කිව්වොත් හරි කවදාවත් දැකල නැති සජිත් අයියව හැබැයී වැඩ ගැන අහල නැතුවම නෙමේ වෙලාවක සෙට් වෙලා ලොකූ වැඩක් කරමු සජිත් අයියෙ ♥️💪🏻💯

    • @studiobravo4847
      @studiobravo4847  3 ปีที่แล้ว +1

      mamath aasawen inne malliwa meet wenna.. set welaa wedak karamu

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +120

    Facebook එකෙන් දැකල ආපු අය කෝ 😍 😍😍

  • @sami-xj9cd
    @sami-xj9cd 3 ปีที่แล้ว +59

    හොරමිනිහෙක් හම්බවෙනකොට ලිෆ්ටික් ගාලා යන හැටි කීව එයාගේ නැටුම ෂෝයි ඔයාගේ නැටුමක් දානකෝඕඕඕඕ❤️❤️❤️❤️❤️❤️

    • @IndikaRupaSinghe
      @IndikaRupaSinghe 3 ปีที่แล้ว

      th-cam.com/video/8UYt67PujPo/w-d-xo.html

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +4

    කොල්ලො ..ලස්සනයි .ඩාන්ස් එක...ආදරෙයි .පැලෙන්න ...ඔක්කෝටම බුදුසරණයි ..පරිස්සමින් ..යාලුවනේ

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    අඩ්ඩේ අම්ම්බෝ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ආතල්

  • @BUMEEOfficial
    @BUMEEOfficial 3 ปีที่แล้ว +6

    1:42 මෙතන music එකත් එක්ක මරුවට video එක mix වෙනවා...😍

  • @priyankamadubashiniabeysin1887
    @priyankamadubashiniabeysin1887 3 ปีที่แล้ว +98

    අම්මේ පන යනකන් හෙව්වා මේක,මේ සිංදුවත් පට්ට

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +17

    අඩෝ මරු ඔයි. 50 සැරයක් විතර බලන්ඩ ඇති.

  • @chamikahemakeerthi4106
    @chamikahemakeerthi4106 3 ปีที่แล้ว +9

    මැරෙම්න හිනා යකෝ🤣🤣🤣🤣🤣🤣..බුදුසරණයි ඔක්කොටම ❤❤😘😘

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 ปีที่แล้ว +33

    Sajith අයියනම් හරී හුරතල් 😍😘

    • @imashawickramasingha9642
      @imashawickramasingha9642 3 ปีที่แล้ว

      Ou anee 🥰🥰🥰

    • @lakmalisuba3179
      @lakmalisuba3179 3 ปีที่แล้ว

      මෙතනින් කාටද සජිත් කියන්නේ .අර ඩාන්ස් එක කරපු එක්කනාද

    • @thathsaraniherath6611
      @thathsaraniherath6611 3 ปีที่แล้ว

      @@lakmalisuba3179 නෑ තැඹිලි පාටට හුරු t shirt එක ඇදන් ඉන්න එක්කෙනා.. 😍

    • @ashaniniroshika8199
      @ashaniniroshika8199 3 ปีที่แล้ว

      Eya asanka

  • @osuraperera7012
    @osuraperera7012 3 ปีที่แล้ว +15

    Love this! It's totally awesome, you need to make this kind of fun filled videos more like behind the scenes. And also the guy I assume is the makeup artist and he is such a fun and lovable person. So keep doing great work together. Cheers!!

  • @nilukanishamani1532
    @nilukanishamani1532 3 ปีที่แล้ว +8

    Good job harima friendly.. ඉස්සරහට ම යන්න.. දියුනූ වෙන්න සුභ පතනව...තෙරුවන් සරණයි ❤️🎼🎶🎵

  • @kadapatha8681
    @kadapatha8681 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ යකෝ ඒක නම් ❤😅

  • @heshii9866
    @heshii9866 3 ปีที่แล้ว +7

    Daily dose. ❤️ i donno how many times ive watched and gonna watch .. 🥂🙈

  • @rutv2116
    @rutv2116 3 ปีที่แล้ว +1

    Anee oya katha karana voice eka maru anee man asai voice ekata ❤️❤️

  • @mncreations57
    @mncreations57 3 ปีที่แล้ว +23

    Sajith aiya mge crush eka😍🌏💯

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 ปีที่แล้ว

    Sajith ayya පිං ඈ යකෝ මේක හින්දා තමා uppena film එකත් හොයා ගත්තෙ ඒ වගේ film එකක් නොබල මැරිලා ගියානම් මහ අපරාදයක් 😅❤️😍🙏

  • @itzigma9176
    @itzigma9176 3 ปีที่แล้ว +14

    Song - Nee Kannu Neeli Samudram ❤💜️😍

  • @pikacchu4324
    @pikacchu4324 3 ปีที่แล้ว +1

    Telugu song. Wow 🙈🙈🙈🥰🥰🥰. Thankyou for this video

  • @NadeeshaDevin9893
    @NadeeshaDevin9893 3 ปีที่แล้ว +11

    කවද හරි කසාද බදින්න සෙට් උනොත් pre shoot එකේදි හිනා නොවී ඉන්න හෙන ගේමක් දෙන්නවෙනව 😂😂😂

  • @miniwansri1412
    @miniwansri1412 3 ปีที่แล้ว +2

    Fattah Guys 👍👍 මේක නම් මායාවක් වගේ. කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නෑනේ.

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 3 ปีที่แล้ว +5

    මමත් හිසේ කෙස් ගානට බැලුවා.. ඒත් ඇති වෙන්නේ නෑ... මොකක්දෝ අමුතු එකක් තියෙනවා... ජය වේවා❤️❤️

    • @shanikawanigasekara4559
      @shanikawanigasekara4559 3 ปีที่แล้ว

      Danuth daha sarayak baluwa.... epa wenne nane...❤️❤️❤️

  • @artcart7270
    @artcart7270 11 หลายเดือนก่อน +1

    Eka parata mthk una 😌 search krla hoyan awa♥️❤️❤️❤️

  • @yashodhauswetakeiyawa8126
    @yashodhauswetakeiyawa8126 3 ปีที่แล้ว +23

    This is sooo cute😂❤️

  • @anu-hz9dl
    @anu-hz9dl 3 ปีที่แล้ว +47

    හිතුනොත් අනිවාරෙන් මගේ වෙඩිමත් දෙනවා.🤭🤭 වෙඩිමක් ගත්තොත්..

  • @cristinacristina5360
    @cristinacristina5360 3 ปีที่แล้ว +27

    Mru ane 😍❤️👏👀 me wage tw videos daannkoooo.... 😅❤️

  • @mixfreedom3726
    @mixfreedom3726 3 ปีที่แล้ว +1

    💝❤❤ woww...harima cute kattiya...photographer aiyala dennata harima adare hithenawa.hamoma me wage thamai inna oni

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +10

    Sajitha aiyge wdk kynne ithin ආයෙ සුපිරියක් තමා ඉතින් 😍😍😙🔥

  • @VillageInlifeTv
    @VillageInlifeTv 3 ปีที่แล้ว +3

    තම්මේල් එක දැක්කම හිතෙන්නෙ ඒ විවහ නීතිගත කරල වගේ. වැඩේ නියමයි ජය.

  • @udaradilrukshigunawardhana4759
    @udaradilrukshigunawardhana4759 3 ปีที่แล้ว +5

    Vedio එකටම හරියන සිංදුව🤗🤗👌👌

  • @boysloveblfanboy8244
    @boysloveblfanboy8244 3 ปีที่แล้ว +5

    The one who dressed brown colour t shirt should obviously be a thai bl fan. He acts like them while he looks like them too. 😘😘😘

  • @aksha5006
    @aksha5006 3 ปีที่แล้ว +5

    අනේ අර තැඹිලි පාට ටීශර්ට් එක අදන් ඉන්න කෙනා, 😍 එයා මරු 😍

  • @hasithadeshapriya1591
    @hasithadeshapriya1591 2 ปีที่แล้ว

    Asnaka aiyagei sajee aiyagei wadak kiyanne aye e gana katha kranna deyk na supirima waddo dennek...jaya wewa aiye...kuliyapitiyen bihiuna supirima waddo denna ❤️❤️❤️

  • @adityae3848
    @adityae3848 3 ปีที่แล้ว +7

    Tq Sri Lanka ppl 🙏🙏🙏

  • @nikhil_n
    @nikhil_n 3 ปีที่แล้ว +2

    Came from telugu
    Someone srilanka said this song goes viral so i came to see 😂😂

  • @manuprabhashana2572
    @manuprabhashana2572 3 ปีที่แล้ว +13

    Sajith aiyage making videos kynnenm thanikamarama pissuwak... eeka athule inne lokuma pissa thamai Asanka aiya.... Supiri zt ekhma

  • @dlakmali9964
    @dlakmali9964 3 ปีที่แล้ว +5

    අනේ එකනම් නියමයි..😍

  • @tharushipramodya909
    @tharushipramodya909 3 ปีที่แล้ว +4

    පිස්සු වැටිලා ඉන්නෙ....සුපිරි ඔයාලගේ වැඩ නම්....

  • @sadunidaneshika1549
    @sadunidaneshika1549 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවාත් ඇති වෙන්නේ නෑ ඒක 😍😍😍😍

  • @suhebmd4035
    @suhebmd4035 3 ปีที่แล้ว +19

    I came here after a research why a telugu song loved by sri Lankans...

  • @rjsanjaa4703
    @rjsanjaa4703 3 ปีที่แล้ว +1

    අඩෝ එ්ක පට්ට.මාරම ලස්සනයි..සින්දුවට වැඩිය විඩියෝ එක ලස්සනයි..පට්ට පාර Bro...lovely..

  • @janithchathuranga7802
    @janithchathuranga7802 3 ปีที่แล้ว +4

    කට්ටිය මේක දැකලා original song එක හොයාගෙන comments 10000ක් විතර දාලා.මම original song එකේ මේ pre shooting එක ගැන ලියලා තියෙනවා දැකලා මේක හොයාගෙන ආවා😂😂

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 2 ปีที่แล้ว +1

    මෙච්චර සුන්දර මිනිස්සු ඉන්නවද ලංකාවේ ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @velauthamtharani9401
    @velauthamtharani9401 3 ปีที่แล้ว +3

    I so many times watching this video. Its so fun and make smile

  • @sasangilakshika695
    @sasangilakshika695 3 ปีที่แล้ว +1

    Woww kiyanna wachana na godak lassani ewagema godak asai me vedio ekta....👌😍😍😍

  • @sunethrangana1018
    @sunethrangana1018 3 ปีที่แล้ว +5

    සිංදුව හින්දාම හොයාගෙන ආව අය කෝ....

  • @mihiridilhara3628
    @mihiridilhara3628 3 ปีที่แล้ว +1

    Kochchara බැලුවත් එපා වෙන්na. I lv u නටන aiyee😍😍❤️

  • @kavindyakarunarathna7414
    @kavindyakarunarathna7414 3 ปีที่แล้ว +3

    Hammooooo maru anee..... 😁😁😁 whatsapp eke status ekak dkla hoyagena aweeee🥰

  • @kawshalyadulanjalee2209
    @kawshalyadulanjalee2209 3 ปีที่แล้ว +1

    Aiyala oyalage wede maru..❤❤. Mama nama nam dannaa. Eeth ara aiyage dance aka super. Aiyata hoda anagathayak thiyenawa 🤭🤭🤭. Aa wagema oyalage sahayaka denila tikath maru. Kohoma unath congratulations studio bravoo..👍👍👍🥰🥰🥰

  • @madanapallib.kothakota7486
    @madanapallib.kothakota7486 3 ปีที่แล้ว +6

    Hey guys this song is from uppena movie 2021 a telugu movie
    Song name : nee kannu neeli samudram one of the sweetest song enjoy it love from india

  • @madushahansani3218
    @madushahansani3218 3 ปีที่แล้ว

    Harima lassana funny video ekak..heena yanawa appa meka balala..maru set eka 😍😍😍