මට සමාවෙන්න ! වසරකට වැඩි නිහැඩියාව සහ ජපන් රටේ අනාගතය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • New Channel Ceylon Diviya: / @ceylondiviya1740

ความคิดเห็น • 24

  • @hasinduanjana5614
    @hasinduanjana5614 2 ปีที่แล้ว +5

    මමත් මුල ඉදලම අයියගෙ වීඩියෝ බලපු කෙනෙක් එක පාරටම අයියා ජපන් වලින් වීඩියෝ දාන්න ගත්තම හිංදි වගේ කිසිම දෙයක් තේරුනේ නෑ දැන්නම් සතුටුයි ආපහු සිංහල වලට හරවපු එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනා ඇයි එක පාරටම ජපන් වලින් වීඩියෝ දාන්න පටන් ගත්තෙ කියලා ඒකටත් අද උත්තරේ හම්බ උනා😊❤️

  • @ratawata2281
    @ratawata2281 2 ปีที่แล้ว +2

    Video දිගටම ඕනි, නොදැම්මොත් බලාගන්නම් 😘❤

  • @mudithnadeeshana2383
    @mudithnadeeshana2383 2 ปีที่แล้ว +1

    mata hithuna ayie oya japan walin videos danakota oya hethuwa wennathi kiyala. math oyage videos issara idanma beluwa kenek. sathutui oya apahu wade patan gaththata ela .

  • @Chamma60
    @Chamma60 2 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ එකක් නෑර බැලුවා එතකොට මම හිටියේ ලංකාවේ ස්ටුඩන්ට් වීසා දාලා දැන් මම ජපානේ ඉන්නේ කොරෝනා වලට වඩා ලොකු දෙයක් ජපානේ වෙනවා කිව්ව එක පැහැදිලි කරලා අලුත් වීඩියෝ එක ඉක්මනට දෙන්න 🔥

  • @uchiya1911
    @uchiya1911 ปีที่แล้ว +1

    aiye balanava chanal eka eka vedio ekak nera supiri api inno❤️

  • @kavizlk5199
    @kavizlk5199 2 ปีที่แล้ว +2

    *අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..
    අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
    ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
    Nagoya Chiba Osaka etc 🥺❤️ කියන්නකෝ

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว +3

    ඇයි අයියේ එච්චර ලස්සන රටකට යන්නෙ නැත්තේ අපරාදේ නැද්ද.😥

  • @sachinniluminda899
    @sachinniluminda899 2 ปีที่แล้ว +1

    Ayiye oya language school gye tokyo world ekatada?

  • @DINESHPERERA125
    @DINESHPERERA125 2 ปีที่แล้ว +1

    සුපිරි 🔥🔥✨️

  • @hashenthiwanka9945
    @hashenthiwanka9945 2 ปีที่แล้ว +1

    Videos one digatama

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว

    ඇයි අයියේ කල කිරිලා වගේ මොකෝ සීන් එක 🤔

  • @NIMA.9716
    @NIMA.9716 2 ปีที่แล้ว +2

    ❤️👊🇯🇵

  • @dularadilshan0518
    @dularadilshan0518 ปีที่แล้ว

    අයියේ N4 පාස් වෙලා ජපන් තරමක් දුරට කතා කරන්න පුලුවන් උනාම ජපානෙට අවාම හුරුවෙනවද 🙂

  • @Sye0712
    @Sye0712 2 ปีที่แล้ว +1

    ❤️😎

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +1

    අප්පටසිරි සෑහෙන්න වයසට ගිහින්.කොන්ඩෙත් ඉදිලා

  • @sayuranimtherarathnayaka2182
    @sayuranimtherarathnayaka2182 2 ปีที่แล้ว +1

    Aneee please

  • @kavinduamayantha326
    @kavinduamayantha326 ปีที่แล้ว

    Sounds awl brdh

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว

    ela

  • @maxlasantha3829
    @maxlasantha3829 2 ปีที่แล้ว

    Aiyea oyagea kondea wait kalar akea nama dannako

  • @tharangachandrasekara1447
    @tharangachandrasekara1447 2 ปีที่แล้ว

  • @89MrSonic
    @89MrSonic 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kalyanibalasuriya1585
    @kalyanibalasuriya1585 ปีที่แล้ว

    Godak kalekin putha

  • @MR.KSC.
    @MR.KSC. 2 ปีที่แล้ว +1

    Bayana ka de mokakada

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว

    mokdda bayanaka de. 😳 japan yanna epada. Octbr intake ekta mage nangi ynna inne.