✔ තල කැරලි ගෙදරදී හදමු! Thala karali/sesame seed rolls recipe in Sinhala by ApeAmma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • Thala karali ape amma
    තල කියෙන්නේ යකඩ අධික ආහාරයක්. එක තල කැරැල්ලක් දවසකට කැවොත් දිනකට අවශ්‍ය යකඩ ටික අපේ ශරීරයට ලබා ගන්න පුලුවන්.
    මේ විඩියෝ එකේ තියන මිශ්‍රණය වංගෙඩියේ කොටලත් හදාගන්න පුලුවන්. වංගෙඩියේන් කෙටුවහම තල ඇටේ තෙල් හොඳට එලියට එනවා.
    තව විස්තර "Ape Amma" facebook එකෙනුත් බලාගන්න පුලුවන්.
    / ape-amma-547954888741188

ความคิดเห็น • 77

  • @Neelalrangani
    @Neelalrangani 6 หลายเดือนก่อน +1

    ඔබ තුමිය අපිට ඉතාමත්ම නිවැරදිව කෑම හදන්න කියලා දෙනව හරිම සතුටුයි අපේ අම්මාට තෙරැවන් සරණයි අපි ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️

  • @fathimafareesa6810
    @fathimafareesa6810 3 ปีที่แล้ว +6

    හරි විදියට හරියටම තේරුම් ගන්න පුළුවන් විදියට අපේ අම්මා කියලා දෙනවා,
    ගොඩාක් ස්තුතියි ......

  • @Nilu157
    @Nilu157 7 ปีที่แล้ว +33

    ඔයා කියන දෙවල් තෙරුම් ගන්න හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුති. .

    •  7 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි!

    • @lakmalmax1271
      @lakmalmax1271 ปีที่แล้ว +1

      Harima pahasuvata kiyadenava. Harima asay.

  • @patabedigedaradamayanthi3658
    @patabedigedaradamayanthi3658 ปีที่แล้ว

    Eka kerallak kiyatada denna puluwan godak hoda vidio rkak thanks.

  • @SachithraChathu-fe2bm
    @SachithraChathu-fe2bm ปีที่แล้ว

    ඔබතුමියට කියන්න පුළුවන් ද selar eke brand eka..

  • @kumarihettiarachchi.609
    @kumarihettiarachchi.609 2 ปีที่แล้ว +4

    Some people are using roasted thala , can you please explain .

  • @dilanimanjulajayakodi6204
    @dilanimanjulajayakodi6204 7 ปีที่แล้ว

    pehediliwa kiyala denawa oba thumiya.therum ganna harima pahasui.obata bohoma isthuthii.bs

  • @chandimarupasinghe8100
    @chandimarupasinghe8100 ปีที่แล้ว

    Very clear. Thanks a lot

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 2 ปีที่แล้ว

    Ape amma you tube chanal eken mama thala kArali hAduwa eka hari giya rahayi ❤️❤️❤️❤️

  • @nishaniranaweera3472
    @nishaniranaweera3472 ปีที่แล้ว

    very clear, thanks!

  • @rajamathulla1233
    @rajamathulla1233 2 ปีที่แล้ว

    Sudhu thalawalin pamanakdha karanna පුළුවන්

  • @ajithhirimuthugoda9364
    @ajithhirimuthugoda9364 7 ปีที่แล้ว +6

    Thank you very much for your clear description. Nadi from Canada

  • @ashi7741
    @ashi7741 2 ปีที่แล้ว

    amma.kotta pol danawada.pol hakuru wala pol kalawanda.

  • @IsharaDinuwan-lb7ui
    @IsharaDinuwan-lb7ui ปีที่แล้ว

    Godak pin ape amma

  • @srilankanapipriya1735
    @srilankanapipriya1735 7 ปีที่แล้ว +2

    sha. wery Nice your coking
    thanks for you
    gold bless you

  • @sharma1145
    @sharma1145 7 ปีที่แล้ว +5

    කියලා දුන්නේ පුලුවන හරි ලේසියි කෑම හදන්න බුදුසරණ ඉ අම්මා

    •  7 ปีที่แล้ว

      😊

  • @nimalkarunaratne3504
    @nimalkarunaratne3504 7 ปีที่แล้ว +3

    අපේ අම්මා යූ ටියුබ් එක හදන කෑම වගේම රසවත් මම ලංකාවට ආවම අපේ අම්මා යූ ටියුබ් එක දාගෙනම මේ විදියට කෑම හදනවා හුගාක් වැදගත් දෑ ඉගෙන ගත්තා අපේ අම්මා යූ ටියුබ් එකට ගොඩාක් ස්තුයි.

    •  7 ปีที่แล้ว +1

      ලංකාවට එනකොට මම තව ගොඩාක් කෑම විඩියෝ්ස් දාලා තියෙයි!

  • @champikakumari1136
    @champikakumari1136 7 ปีที่แล้ว +5

    man godak kamathi kamak ,kalinnam hadanna dan na ,dan hadannam ,thank you

  • @nuwansampatha
    @nuwansampatha ปีที่แล้ว +1

    Godak watinnwa

  • @nilukahemamali4006
    @nilukahemamali4006 7 ปีที่แล้ว +1

    hoda pahadili kirimak hodata mathaka hitinawa aththatama oba amma thamai ....budu saranai

    •  7 ปีที่แล้ว

      😊

  • @sarahjay2134
    @sarahjay2134 7 ปีที่แล้ว +3

    crystal clear

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 ปีที่แล้ว

    Thanks very much

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว +5

    ස්තුතිය ඔබතුමියට 🌹

    • @chadranichandrani8436
      @chadranichandrani8436 3 ปีที่แล้ว

      තල කැරලි නිශ්පාදනයේදි වැසිදිනවල තල වියලා ගන්න විකල්ප මොනවාද?

  • @sarathhewadikaram7423
    @sarathhewadikaram7423 ปีที่แล้ว

    Thank you very much.

  • @priyankajayasundara6579
    @priyankajayasundara6579 2 ปีที่แล้ว

    Thank yo God bless you

  • @chandimamawalage7915
    @chandimamawalage7915 7 หลายเดือนก่อน

    තල කබලෙ බදින්න අවශ්‍ය නැද්ද

  • @rajamathulla1233
    @rajamathulla1233 2 ปีที่แล้ว

    Godak watina weedyo ekak

  • @hariyatech3158
    @hariyatech3158 2 ปีที่แล้ว +1

    Nice 💕

  • @sugandhipuja8628
    @sugandhipuja8628 7 ปีที่แล้ว +2

    thank you, thank you, sooooooooo much, math try karannam, 😘😘😘😘😘

    •  7 ปีที่แล้ว +1

      😊

  • @sasujsasuj4439
    @sasujsasuj4439 7 ปีที่แล้ว +3

    oyata godak pin ..api nodanna dewal apita kiyala denawata..swayan rekiyawak unath karanna pupuwan..Thanks

    •  7 ปีที่แล้ว +1

      mage paramarthayath katahari mage danumen sewayak laba dennai. Oyage comment ekata mama godak sathutu wuna. 😊

  • @ayeshchanaka5800
    @ayeshchanaka5800 2 ปีที่แล้ว

    Dawas kiyak thiya ganda puliwanda thala krali

  • @NiroshaniS_
    @NiroshaniS_ 2 ปีที่แล้ว

    Good thanks madam

  • @chandrikakarunarathna6976
    @chandrikakarunarathna6976 7 ปีที่แล้ว +5

    lovely thank you....

    •  7 ปีที่แล้ว

      😊

  • @rsdartdom5928
    @rsdartdom5928 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @premmoharamohara5817
    @premmoharamohara5817 7 ปีที่แล้ว

    Godak hodai Oyage video a wagema wedagath dannethi dewal godak dena gaththa thanks mis

  • @dilumfernando279
    @dilumfernando279 3 ปีที่แล้ว

    Apit try kala eth api hadapuwa kedenawane

  • @හංසිකුමාරි
    @හංසිකුමාරි 7 ปีที่แล้ว +6

    godak adarei ape amme.

  • @fahrymohamed3468
    @fahrymohamed3468 2 ปีที่แล้ว +1

    Superb

  • @dilhanipriyangika6896
    @dilhanipriyangika6896 7 ปีที่แล้ว

    oya kiyapu widiyatama mamat haduwa. hodata e widiyatama aawa. tank amme. oya harima pahadiliwa kiyala denawa e nisa terenawa hodata. tawa kawili waraga hadana widiya apata kiyala denna. bs.

  • @preyantiareyaratna8750
    @preyantiareyaratna8750 7 ปีที่แล้ว

    apata pane walala hadanna kohomada akata apata keyanna

  • @nisansalasellahewa6891
    @nisansalasellahewa6891 2 ปีที่แล้ว

    තල බදිනවද

  • @DFMWORKS
    @DFMWORKS 7 ปีที่แล้ว +4

    nice video. well explained. හරි ක්‍රමයට මාළු ජාඩි දාන විදිහත් දාන්නකෝ

    •  7 ปีที่แล้ว +2

      ඉක්මනින්ම විඩියෝ එකක් දාන්නම්!

    • @susithafernando3592
      @susithafernando3592 ปีที่แล้ว

      එපා කොපි අමිිමා 😂😂😂

  • @mudithasapumohotti7464
    @mudithasapumohotti7464 2 ปีที่แล้ว +1

    මෙම තල කැරලි කල් ඉකුත්වන කාලය පිළිබද අදහසක් ඔබතුමියට කිව හැකි ද?

  • @wasanthajayawardana930
    @wasanthajayawardana930 2 ปีที่แล้ว

    Thanks

  • @elizabethschokman6237
    @elizabethschokman6237 7 ปีที่แล้ว +3

    thanks.

    •  7 ปีที่แล้ว

      😊

  • @premalathatha2890
    @premalathatha2890 7 ปีที่แล้ว +1

    godak pahadiliwa kiyala dunna

    •  7 ปีที่แล้ว

      😊

  • @mohdbadsha1950
    @mohdbadsha1950 7 ปีที่แล้ว +1

    thala badalada gaththa oya amma

  • @nandinidilani3676
    @nandinidilani3676 7 ปีที่แล้ว +3

    nice vedio

    •  7 ปีที่แล้ว

      Thanks!

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 7 ปีที่แล้ว +1

      oya kiyala dena vidiha harima hodai kama danna asa hethenawa.therum ganna harima lesi.godak adarei ape amma.

    •  7 ปีที่แล้ว

      😊

  • @thilakjaya4628
    @thilakjaya4628 7 ปีที่แล้ว

    dakinakota hadanna asa hithenawa mamath hadala balannam

  • @himalafranendo999
    @himalafranendo999 7 ปีที่แล้ว

    thala karali hadanakota thala badinna ona nadda

  • @dinushadinushaas7018
    @dinushadinushaas7018 7 ปีที่แล้ว +1

    godak istuti

    •  7 ปีที่แล้ว

      😊

  • @rabitrabit673
    @rabitrabit673 7 ปีที่แล้ว

    tankiu apa amma

    •  7 ปีที่แล้ว

      :)

  • @asokahemalatha705
    @asokahemalatha705 7 ปีที่แล้ว +3

    ගොඩාක්ම හොදයි.මෙයට පොල් අවශ්‍ය නැතිද.ස්තුතියි තෙරුවන් සරණයි

    •  7 ปีที่แล้ว +1

      ඔයාට කැමතිනම් දාගන්න පුලුවන්. විකුණන අය තල කැරැල්ලට පොල් දාන්නේ එයාලා අඩු තල ප්‍රමාණයක් දාල වැඩි ලාබයක් ගන්නයි.

    • @asokahemalatha705
      @asokahemalatha705 7 ปีที่แล้ว

      ස්තුතියි

    • @AyeshaDilani-s4t
      @AyeshaDilani-s4t 6 หลายเดือนก่อน

      Mama bussiness ekkak widiyata krnne hadanne hithenawa ,ane mata kiyanne thala badalada gaththe kiyala

  • @nuzlafathima7
    @nuzlafathima7 7 ปีที่แล้ว

    superb amma thnx