ආදායම අඩුද? ලේසියෙන්ම ගෙදරදීම තල කැරලි ස්වයං රැකියාවක් Thala karali business / Sesame seed rolls
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- තල කැරලි - Sesame Seed Rolls
**********
තල කෝප්ප 2 - 2 cup Sesame seeds
කිතුල් හකුරු කෝප්ප 1 - 1 cup Jaggery
පොල් කෝප්ප ½ - ½ cup Coconut
අඟල් ½ PVC බට කැබැල්ලක් - Inch ½ A piece of PVC pipe
සව් කඩදාසි කීපයක් - Tissue Paper
කුඩා පොලිතින් කැබලි - Poly Wrapping Roll
Cooking with wife අපගේ TH-cam නලිකාව සමග ඔබත් එකතු වන්න
☞ Comment ,☞ Like, ☞ Share කරන්න.
SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#Thalakarali #sesame_seed_rolls #තල_කැරලි
Dawas kiyak kal thiyaganna puluwanda ,kadeta danawanam mata jiyanne puluwanda
හොදයි.......රසයි.......ස්තුතියි
බොහොම ස්තූතියි ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට ❤
පැහැදිලි ලෙස කියා දුන්නා.ස්තූතියි ඔබට...👍🥰💐❤️
අපට අදහස් දැක්වූ ඔයාට බොහොමත්ම ස්තුතියි ❤❤❤❤❤
Thank you. ❤❤
Thanks mis
Harima pahadiliy.godak pinlabewa.....
ගොඩාක් ස්තුතියි ඔයාටත් අපිත් එක්ක එකතු උනාට 🙏🏻
P.n.s.P...Kali Thala, Wadiyenma Guna dayakai.neda.. Kalu Thala Walin Haduwoth,, Wadiyen Hondai neda...
Mama, Kalu Thala walin Kiri Haduwa..Hoklat Kiri Walatath wada Rasi...
P.n.s.P. CHOKLAT KIRI WALATA WADA RASAI.....
💗🌷ස්තුති මිස්..
😊❤️💐
Best recipe 👌 Thanks 💗
♥🙏🏻
Kal thabaganne kohomada?
P.n.s.P..Oyatath,, Godak Stuthi....
Pol badala dana nisa kal thiyagannne puluwanda dawas kiyaj thiyagannne puluwanda ,oya godak pahadiliwa kiyala dunna mata kada wakata danne hadanne hithenawa ekai ahuwe,good bless you.❤❤❤❤❤
තියාගන්න පුළුවන්
බොහෝම පැහැදිලියි👍👍
තල ඇට තොග මිලට ගන්න පුලුවන් තැන් මොනවද?
සිල්ලර කඩ වල ගිනි ගණන් නේ
කාල වල මිල නම් මේ දවස්වල ටිකක් වැඩෙයි 👍
Danekata thala 120 bara gaththa mata hadanawanam kiyannako awashya pramanayan
Thalai hakurui vitharak madida
Thala 1kg kiyak hadanna puluwan da
Maru❤
🩷🩷
pol.demmama kal thiyaganne komda kada walata danna giyama
සම්මත ම්නුම් ගත්තානම් අගෙයි .
තල තොග ගන්න තියෙන්නේ කොහේද ...ස්තූතියි හරිම පැහැදිලිව කියලා දුන්නාට
ොම ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ඒ ගැන නම් මම හරියටම දන්නේ නැහැ 🙏ඒ ගැන නම් මම හරියටම දන්නේ නැහැ😊
මාත් තල හදලා තියෙනවා ඉස්සර, හැබැයි කවදාවත් පොල් දාල නෑ...පොල් දාලා කල් තියාගන්න බෑ නරක් වෙනවනේ..
🙏 අවුරුද්දට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් කෑම පෙළක් Cooking With Wife අපෙන් ඹයාලට🙏
th-cam.com/users/cookingwithwife
KALU THALA WALIN THALA GULITH GODAK RASAI....P.N.S.P......
Kalaya ekuth wenadinaya kohomada kiyanne.
Maru❤
ඔහොම හැදුවොත් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
සුදු තල නේද? ගන්නෙ
ඔයාට කැමති තල වර්ගයක් ගන්න පුළුවන්