ලංකාවේ ධර්මය කතා කරන එක ඉතා භයානකයි - POWER HOUR | Gemunu Wanninayake | Kekirawe Sudassana Himi
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ලංකාවේ ධර්මය කතා කරන එක ඉතා භයානකයි - POWER HOUR | Gemunu Wanninayake | Kekirawe Sudassana Himi
Join WIth Patreon
Patreon: / gemunujayanthawanninayake
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 / @gemunuwanninayake
Follow Me on Other Social Media;
Facebook: / gemonu.wannenayaka
TikTok: / gemunu.jayantha.w
Instagram: / gemunu_jayantha_wannin...
Don't Forget To Like, Share, Comment & Subscribe To Our Channel
#powerhour #gemunuwanninayake #wanninayake
#podcast #sinhalapodcast #politicalpodcast #srilanka
මේ වැඩසටහන අප විසින් ස්වාධීනව කරගෙන යන වැඩසටහනකි. ඔබ වෙනුවෙන් තොරතුරු එකතු කරමින්, කාලය කැප කිරීමෙන් සිදු කරන කාර්යය වෙනුවෙන් ඔබටත් අපට සහයෝගය දැක්විය හැකියි. ඒ සඳහා Patreon ඔස්සේ අප සමග එකතු වන්න. එමගින් ඔබට වැඩ සටහන සම්බන්ධව විශේෂ වරප්‍රසාද ද ලබා ගත හැකියි.
Patreon Link: www.patreon.com/GemunuJayanthaWanninayake
කාලෝචිත ඉතාම වටිනා සාකච්ඡාවකි . විවෘතව දහම පිළිබඳව කරන මෙවැනි සාකච්ඡා තව බලාපොරොත්තු වෙමි.😌
බොහොම ස්තුතියි සත්‍යය වෙනුවෙන් කතාකරනවාට. යථාර්ථය වෙනුවෙන් පෙනී සිටිය යුතු ආගමික නායකයෝ නිර්මල බුදුදහම රකිනවා කියල මතවාද හා විශ්වාස වෙනුවෙන් මරාගන්නවා හාමුදුරුවනේ.
❤❤❤❤❤❤
ඔබ වහන්සේලා එකතු වෙලා නිවරදි බුද්ධ දර්ශනය ඉදිරිය ගෙන යමු. අපිත් එනවා.
අපිට නැවත ජීවය දෙන්ඩ දරන උත්සාහයට අනුපමේය තුති 🙏
ඉතාම හොඳ විග්‍රහයක්....මමත්,කුඩා අවදියේ ඉඳන් අදත්, සිටගන්නේ, මේ හාමුදුරුවන් ගේ පිලිවෙතයි. මගේ විශ්වාසය, අපි ජීවත් වෙන්නේ සොබාදහම සමඟයි.
පරිසමාප්ථ අර්ථයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. වටිනාම සම්පතක්. 🙏🙏🙏🙏
@@KapilaSudesh එහෙම කියන්නේ ඔබ තුල තියෙන බුද්ධ ධර්මය පිළිබඳ නො දැනුවත් කම නිසයි. මෙයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බුද්ධාගමේ හුලඟවත් නො වැදුණ කෙනෙක්.
ගොඩක් අය බුද්ධාගමෙේ හුලග කියල හිතාගෙන ඉන්නෙ හින්දු ආගමේ අධෝවාතය @@Lolitha76
@Lolitha76 😅😅
@@Lolitha76 ane putheee......
@@Lolitha76 Ai ehema kiynne kiyla pahadili kla nm hodai ned ?
නියමයි...හරිම වැදගත්.
අපේ හාමුදුරුවන්ට මෙන්ම හරි දෙයක් තියෙනවා නං අපිට කියන්න.
හරිම ධර්මය දේශනා කරන නිසා.
හරිම කියලා ඔයාට ඔප්පු කරන්න පුළුවන් ද? එහෙම ඔප්පු කරන්න පුළුවන් මොන ශාස්ත්‍රීය හැදෑරීමක් යටතේ ද? මොන මූලාශ්‍ර වලින් ද?
@@Lolitha76දෙයක් පිලිගන්න බැරි නම් ඒ සදහා කරැණු ඉදිරිපත් කිරීම මිස.. හැමදේම දන්නා බව හැගවීම අනුවනයන්ගේ ක්‍රියාවකි....මෙම සාකච්ඡාව හරි යැයි නොපිළි ගන්නා පුද්ගලයන් නිවැරැදි මුලාශ්ර සොයා වැරදි දේ බැහැර කල හැක.. නැතිනම් සාකච්ඡාවේ සදෝස් නිවැරදි කිරීමට සාකච්ඡාවක් ඉල්ලා විද්වත්කම පෙන්නීම විනා.. ගොන් තර්ක සැමවිට ගෙන හැර පෑම විහිළුවකි..😮😮😮😮
හරිම කියලා ඔප්පු වෙන්නේ තමන්ට.ඒකට ශාස්ත්‍රීය හැදෑරීම්, මූලාශ්‍ර.. අරගෙන පෙන්වාදීම අවශ්‍ය වෙන්නේ නෑ.කාටවත් ඔප්පු කරන්න අවශ්‍ය නෑ.ගෞතම සිද්ධාර්ථයාණන් වහන්සේගේ ක්‍රමය වෙන්නේ තමන් විසින් දැක ,දැන (පස්සාමි පජානාති)ගන්නා ලෙසයි.
ධර්මය යයි තමා උගත් දේ /දැනුම් පාවිච්චි කිරීමෙන් තමාට පහසුව ,හිත පිනිස...අන්‍යයන්ට පහසුව හිත පිණිස...ඇති වේ නම් ඒ තමයි යථාර්ථවත් ධර්මය.
ඉතාමත්ම අගනා වටිනා බුද්ධිය අමතන සාකච්ඡාවක් . ගරුතර ස්වාමීන් වහන්සේටත්
වැඩ සටහන නිශ්පාදක මහතාටත් බෙහෙවින්ම ස්තුතියි .
මහ මෙවුනාව ටත් හේතුඵල ධර්මය අවබෝධ වේවා.
බලාපොරොත්තු වෙලා හිටපු එකක් ගැමුණු අයියා. බලන ගමන්. 😁🙏
වැඩසටහන ඉතා වටිනවා .
තම තමන්ට තේරුම් ගන්න පුළුවන් ඇත්ත තත්වය.
මමත් මේ වැඩසටහන් ගොඩක් බලනව වගේම තේරුම් ගන්නවා ,හැබැයි මේවා ගැන අදහස් දක්වන්නේ නෑ ප්‍රසිද්ධියේ .එහෙම අවශ්‍යය නෑ කියලා හිතෙන්නේ . මොකද මේවා තනි තනිව තේරුම් ගැනීම පමණයි වටින්නේ.
බොහොම ස්තුතියි ගැමුණු මහත්මයා 💖
මේ පොඩ්කාස්ට් එක නම් ඉතා කාලීනයි. ස්තුතියි ගැමුණු!❤❤
ගැමුණු ඔබේ සියලු සාකච්චා මම නොවරදවාම බලනවා... ඇත්තටම මෙ ලිහන්නෙ අප සමජය අදුරෙන් වෙලාගෙන ඇති තිමිර පටයි...ඒ බොරුව එකින් එක ලිහා ගෙන ඉදිරියට යෑම ඉතා අගෙයි... බුදු දහම සත්‍යයෙන් බොහො ඈතට අදවෙනවිට ගෙනගොස් අතිබව අපිට විචක්ශනශීලීව බලන කල පෙනි යයි...පන්සල් සහ බොහෝ ස්වාමින් වහන්සේලා අද සමජය ඉදිරියට ගෙනවිත් තිබෙන්නෙ යැපීම් මර්ගයක් විදියට බව ඉතා පැහැදිලියි...
කෙසේ නමුත් කුලය ආප සමජයේ ඉතා දීන විදියට බෙදීම් සදහා යොදා ගත්තෙ අප යටත් විජිතයක් වූ කාලයෙදී විශේෂයෙන් ඉනගීසින් බව ස්වාමින් ඔබ වහන්සේටත් මතක් කරදීමට කැමතියි....
@@priyantharathnayake1572 මේ තිමිර පට තවත් තදින් වෙළීමක් විතරයි. චීවරධාරියාත් රැවටිලා අනිත් අයවත් රවටනවා.
බුද්ධ දර්ශනය මෙයයි. බුද්ධාගම අදහන අයට මේවා වහ කදුරු.
@@pkds1983 බුද්ධ දර්ශනය කියලා එකක් සඳහන් වන මූලාශ්‍රය පෙන්වන්න පුළුවන් ද?
මෙතරම් අබෞද්ධයින් සිටින රටක ඔබ වහන්සේගේ නිර්භීත අදහස් දැක්වීම අගය කරමු.ඉදිරියට එන ,ඔබ වහන්සේගේ සිසු පරපුරට වත්, ධර්මය වැටහෙනු ඇතැයි සිතමු
හාමුදුරුවෝත් අබෞද්ධ. නිර්භීතයි කියන්නේ කොච්චර ද කියනවා නම් හය හතර වත් තේරෙන්නේ නැහැ.
මොකක්ද ආබෞද්ද ?@@Lolitha76
Hundred percent true.
I’m totally agree with this discussion.
Thank You Gamunu🙏
බැන්ඩියමුලේ විපස්සි හිමියන් ට පස්සෙ මම ලංකාවේ දැක්ක කොන්ද කෙළින් තියාගෙන ඉන්න එකම හිමියන්,, කැකිරාවෙ සුදස්සන හිමි
😂
👍
🙏
Please do a series with Sudassana Thero on real Buddhist philosophy to us to learn.
ඉතාමත් වැදගත් කාර්යක්. මේ කොමෙන්ට් එකක් දාල මේ කාර්ය දිරිමත් කිරීමය් අරමුණ. වචනයේ අර්ථයෙන්ම මෙවෙනි ගව්රවනීය ස්වාමින් වහන්සේලාව කැදවා මේක දිගටම කරන්න ශක්තිය ලැබේවා.❤🎉🎉🎉
ගැමුණු ඔයා මේ කරන වැඩ සටහන වටිනවා
ඉදිරිපත් කිරීම ඉතා හොදයි හොද බුද්දිමත් සන්වාදයක්
ඇත්ත මමනම් කියන්නෙ පාංසකූලයවත් අනවශ්‍යයි.කියල.ඔබ වහන්සේගෙ කතාව
වැදගත්.
🙏🌺 Mewani uthum pragathishilee athahas athi Garu suwameen Wahanseta Saha Obata Mage Pranamaya . 🙏
💐💐 බුදුන් දේශනා කළ ශුන්‍යතාවය යටපත් වී business buddhism තමා තනිකරම තියෙන්නෙ. ඒකට බහුතරයක් මොට, දුබල මනස් ඇති ගිහියොත් වගකිව යුතුයි. දේශපාලනය සහ ආගම දෙකම එකම කුණුගොඩක ඇත්තෙ මෙ රටේ. ඔබ වහන්සේ ගේ මේ ප්‍රයත්නය සාර්තක වේවා. ෆ්‍රේම් එකෙං එලි බැහැලා නිදහස් චින්තනයක් ගොඩ නගාගන්න කොදු ඇට පෙල හයි වෙයි.
@@senaniramanayake3848 ශුන්‍ය මේ ලෝකයේ ඇති ලෞකික දේවල් වලින්. නැතුව ඔබ හිතං ඉන්න අනිත් බහුතරයක් කියන ශුන්‍යතාවයක් නෙමෙයි. බාගෙට හදිසියේ කියවන අයගේ හිතලු.
ඇත්ත ඇති සැටියෙන් දකින්න@@Lolitha76
සම්පූර්ණ ඇත්ත. මේවා කාටවත් මෙලෝ වැඩක් නැති කාලය කා දමන සාකච්ඡා. සල්ලි හම්බකරන එක තමයි පරමාර්ථය
බෞද්ධ දර්ශනය අනුගමනය කරන බොහෝ පිරිසක් ඔබ වහන්සේ වගේ ප්‍රගත ශීලී අදහස් දරන භික්ෂූන් වහන්සේලාව පිළිගන්නවා
Watinama sanwadayak.sthuthi oba wahanseta.
ඔබ වහන්සේ සත්‍යය කතා කරනවා කරනැවැමියෙක් වන උපාලි තෙරුවන් වහන්සේට සාසනයේ ප්‍රධාන විනය ධර භික්ෂූව කලා එවැනි ආගමක් මෙහෙම වෙනකොට වෙනත් ආගම් වැලදා ගන්න එක සාධාරණයි
Clean Sri Lanka 🇱🇰 ආරම්භය පටන්ගන්න ඕනෙ තැන මෙතන. භහුතරය මෙතනට ආවොත් අපි තව අවුරුදු 50 කින් , පරිනාමයෙන් ඉදිරියට ❤❤❤
හ හා.... ගැමුණු..... අද කැප් එක ගලවන්න උනා නේද? ඔහොම හොඳයි.... professional look එකක් තියෙනවා.. අහන ගමන්....
Awankawama ah. Den nan patta professional level❤❤
ඒත් cap එක දැම්ම නම් මරු
සුරේෂ් මාලියැද්ද වගේ. අදයි ඇත්තම ස්වරූපය දැක්කේ
සාම්ප්‍රදායික භික්ෂුවක් නොවී නොබියව ශාසනය හා සමාජ සංශෝධනය කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහයට ගෞරව කරමි.
අනිවාර්යයෙන්ම .
මං හොයන බුදු දහම ගැන කියන්නේ උන්වහන්සේ කියලා තමයි මටනම් තේරෙන්නේ....
මටත්
ඇත්තටම ඇත්ත මෙි කියපු කාරනා බොහොම ස්කුතියි මෙි සාකචිචාවට
සමාජමීය සංවාදයක් නොවන අවධියක වෙන විෂිස්ඨ සංවාදයක් හා නිවැරැදි බුදුදහමේ ප්‍රතිෂ්ඨාපනයක මේ උත්සාහය වෙනුවෙන් ප්‍රණාමය....වෙනසක් වෙනුවෙන් අපි උත්සාහ දරමු, බැරිවෙන එකක් නැහැ ...අඩුම තරමේ මතු පරම්පරා තුලින්වත්...තෙරුවන් සරණයි ....🙏🌼🙏
I salute to the priest for telling what true Buddhism is. Majority of priest are now doing business selling distorted Buddhism. Very good podcast. Gamunu you should do many more podcasts like this.
ගොඩාක් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා සාකචිචාවකි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න.බුද්ධිමතුන් මෙය උකහාගනු ඇත. තවද බංඩාරවෙල වංගිස හිමිගේද වෙනස් බුද්ධිමත් මතවාදයක් ඇති බව මෙවැනි වැඩ සටහන්වලට කැමති පාටකයන්ට දන්වමි.
100,% correct.our well known thero and brother Gamunu. Thank you
මහණකම වත් නැහැ, තිසරණ නැති අයට.
@@Lolitha76තිසරණ ගැන පුශ්නයක් නොවෙි දැන් තියෙන්නේ
@@chandraniranaweera5777ඔවුනේ මහණකමත් නැති වෙන ප්‍රශ්නයක්.
දන්නා විදියට තිසරණ කියන්නේ මොකක් ද කියලා කියන්න පුළුවන් ද?
Interview එක පටන් ගද්දිම...සුදු රෙද්ද නැ..අසුනෙ... ඇත්ත අමුවෙන්ම ❤❤
Attha athisatiyen katha kireemak agata karanawa ❤
මේ සාකච්ඡාව බොහොම වටිනවා... ජය වේවා සාසනයා ශෝධනය වේවා
ඉතා වටිනා සාකච්ඡාවකි. ස්වාමින් වහන්සේ වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ඇත්ත කතාකරන හොඳ කොන්දක් තියන ශ්‍රේෂ්ඨ උතුමෙක් බව පිළිගනිමි.
තවත් මෙවන් ශ්‍රේෂ්ඨ උතුමන් රටේ මතුවේවා.
එවන් උතුමන් වන්දනීයයි පූජනීයයි.
මමත් හොයන ඇත්ත තහවුරු කර ගැනීමට හැකි වුණා
මේ රට දියුණු වෙන්නනම් මේ බොරුවේ සළුපිලි උනා දැමිය යුතුමය..... හිරිවැටිල වගේ අවුරුදු 2500ක් වෙනස් වෙවී එන විකෘතියකින් මිදිය යුතුමය... ස්තූතියි මේ මහඟු කාර්යය කිරීම ගැන..
නියම කතාව..
මගෙ අදහසත් මෙකමයි , ටිකක් දීර්ග නිසා වෙනම comment එකක් හැටියට දානව.
100% correct
Pls continue the program
We love it
ගැමුණු අයියේ. Sounds අවුලක් තියනවා වගේ..
Buddhism as a religion, it is a distortion. Gamunu, thank you so much bringing this up. 100% 👍👍👍👍
අපෙ වාසනාවකට තමයි ඔබ වහන්සේ අපේ කාලයේ බිහි උනේ..නැත්නම් අපිත් ලංකාවෙ සම්ප්‍රදායික හඳුන් කූරු බෞද්ධයෝ..ඒකෙන් ගලවා ගත් එකට ගොඩක්ම ස්තුතියි හාමුදුරුවනේ
සත්‍ය වෙනුවෙන් පෙනි සිටීමම නිවන් මගක් ස්වාමීන්වහන්ස
ගැමුනු අයියේ මේ හාමුදුරුවොයි ගල්කන්දෙ හාමුදුරුවොයි තමයි මම දන්න විදියට ඇත්තම කතා කරන්නෙ දිගටම මේවගේ වැඩසටහන් කරන්න
@@ChanakaPrasad-pb6on දෙන්නාම වරද්ද ගත්ත අය. වල්පොළ රාහුල කියන භික්ෂුවත් එහෙමයි.
ගැමුණු, මේ විනාශය බුදු දහමට පමණක් නොව ලංකාවේ ඇති සියළුම ආගම්වලට සිදුවී හමාරයි. ඒක නිසාම තමා අපේ රට බංකොලත් වී විනාශ වුනේ. ඔබට හැකිනම් ෆාදර් ජීවන්ත එක්ක මෙවැනි සාකච්ඡාවක් සිදු කරන්න. ඔහු ලංකාවේ කතෝලික සභාවේ යථා ස්වරූපය ඔබට පහදා දේවි. ස්තුතියි !
නක්කාවත්ත බුද්ධ පරායන ස්වාමීන්වහන්සේ තමයි අපිවගොඩගත්තෙ .මෙමනිර්මල බුදුදහම සහ නිවීම ඇති කරන විදිහ ගැන නිරෝදය දැකීම පැහැදිලි කර ගත හැකි උනා.සත්‍යය දහම අවබෝද කර දෙන ඔබ වහන්සේට නමස්කාර වේවා .
👍🏾👍🏾👍🏾👍🏾ඔබගේ දැක්ම නිවැරදියි. 🌺🌺🌺මාත් නක්කවත්ත බුද්ධපරායන ස්වාමීන් මෙහිදී සිහි කරමි. ඔබට ස්තුතියි.
100% truth ,
හරිම වටින සාකච්ඡාවක්.
ඉතාම අනර්ඝයි❤❤
I admire your true preaching
නිවැරදි බුදු දහම ඉස්සරහට ගන්න කැප වෙමු ඔබ වහන්සෙ වෙනුවෙන් අපි ඉන්නවා
Great
මට අවු.64ක් . හරිම දුකින් හිටියේ මැරෙන්න පෙර බුදුපියානන්ගේ ගේ බුද්ද දර්ශනය අහන්න නොලැබෙයි කියා. උප්පැන්න සහතිකෙන් බවුද්දයෙක් උනාට අද තියන බුද්දාගම ගැන පුදුම දුකකින් කලකිරීමකින් හිටියේ. ඔබවහන්සේට පින් හාමුදුරුවරුවනේ...
උප්පැන්න සහතිකේ ආගම සදහන් නෑ
අහන්න බණ්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ ගේ බණ. (Bsc Engineer බුදුහාමුදුරුවෝ ) arahantha damma.. You Tube chanal.
excellent
විවෘත්ත මනසක් 🎉
කමෙන්ට් දැක්කම තමයි තේරෙන්නෙ ගොඩක් අය හඳුන්කූරු කාරයො කියල
@@sarathsudusinghe2452 හඳුන්කූරු කොහෙද දැන්? දැන් තියෙන්නේ එක්කො ගොම කූරු, නැත්නම් ගම් ගාලා අලවපු, සුවඳ ගල්වපු ලී කුඩු කූරු. හඳුන්කූරු තිබුනා නම් ශ්‍රද්ධාවෙන් පත්තු කරනවා. ගොම කූරු නම් පත්තු කලේ නො දන්නා කාලේ.
@@Lolitha76අයියෝ...කව්ද අනේ මේ
ගැමුණු මහතා මින් ඉදිරියට "අඩු කුලයේ" වදන වෙනුවට "අඩු කුලයේ යැයි හදුන්වනු ලබන " යන්න හා " වැඩි කුලයේ " යන්නට "වැඩි කුලයේ යැයි හදුන්වනු ලබන" යන වදන් යොදාගන්නේ නම් ඉතාම අගය කරමි.
ඔව් ඒක එහෙම නිවැරදි විය යුතුයි.
ඇත්තටම හරිම වටීනා බුදු බණක්, මල් පූජා කිරීමෙන් වෙන්නේ මී මැස්සන්ට කුරුල්ලන්ට ආහාර හිගවීම විතරයි,
😂 නොදන්නාකම දැනුමක් හැටියට හිතාගෙන සිටීම තරම් මෝඩකමක් තවත් ඇද්ද?
සමහර දුස්ප්‍රාඥයන්ට හිත සනසාගන්න psychotherapies ටිකකුත් තියෙන්න ඕනනේ. බලාගන ගියාහම බුද්ධාගංකාරයෝ බහුතරයක් psycho. හැමදේටම පන්සලේ. ඕකට හොඳ ගාථාවක් තියනවා, බහුවේ සරණං... කියලා. බයෙන් තැතිගත් මිනිසා ආරාම, ගස්, චෛත්‍යය ආදී බොහෝ දේ සරණ යයි කියලා.
කවුරු හරි දන්නවද බුදු රජාණන් වහන්සේට මල් පූජා කරන්නේ ඇයි කියලා?
Very interesting! Thank you!
Niyama kasherukawak thiyana hamuduruwo kenek.dayakayini un wahanse hodin raka bala ganna.budun wahansege niyama anugamikayan wahanse kenek.budusaranai.
ඉතා හොඳ සංවාදයක් .පිවිතුරු බුදු දහම මේ හරහා සමාජයට විවර වනු ඇත.
කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුන දේවල් කතා කලේ...දැන් තියෙන්නේ.. අපේ ගෞතම බුදුන් වහන්සේ ගේ වියවස්ථාව නෙවෙයි ....කියලා සම්පුර්නයෙන් තේරෙනවා.. ස්තුති
gemunu mewa nam program ma thamai broooo...jaya wewa...🥰🥰🥰
සුපිරි වැඩක් 👊🤙🤜👍
වැදි බණ වෙනුවට ඇත්ත බණ ආඩම්බරයි හාමුදුරුවන්ගෙ කොන්දට....
This kind of fruitful dialogues must be continued base on Core Buddhist teachings, not so called Buddhist literature . 🙏
ඔබවහන්සේ , බුද්ධ , බෞද්ධ, බුද්ධිමත් යන බුදු දහමේ මූලික හරයන් ජනිත වන අයුරින් අසන්නා , ශ්‍රාවකයාගේ තර්ක බුද්ධිය වැඩි වන අයුරින් දහම් දෙසීම ගැන කෘතඥ වෙමි 🎉
මිලනෝ පන්සල ගැන කියපු දේවල් සම්පූර්ණයෙන් ඇත්ත. මිලානෝ වල නොව මුලු ඉතාලියේම ඇති සියලුම පන්සල් වල තත්ත්වය ඉතාමත්ම කණගාටුදායක වුවත් අවුරුදු ගණනාවක සිට අද දක්වා ඉතාමත් ඉවසීමෙන් විකල්පයක් නොමැති කමට ඒ පන්සල් වලට යන අපි 😢
Extant talks..
Excellent
Thawa ekak karanna❤️
Kathawa aththa...Malwathu Asgiriya thamai Buddagama vinasa kale..Hora desshapaluwo ta perith nul bandinna vitharai Eliyata bahinne...Buduhamuduruwo koheda Kula Salakuve....Aiyo Budu hamuduruwane ...😢😢😢
මහනුවර වජිරබුද්ධි හාමුදුරුවොත් උපසම්පදාව ප්‍රතික්ශේප කලා...ඉතාමත්ම කාලෝචිත කතිකාවක්.
සාම්ප්‍රදායක බුදුදහමෙන් ඔබ්බට ගිය සැබෑ බුද්ධ ධර්මය හොයන අයට මහනුවර වඡිරබුද්ධි ස්වාමින්වහන්සේගේ දේශනා ලොකු පිටුවහලක් වෙයි..
@@Riley-m2k9w😂. පිස්සු නේ!
අහන ගමන් ගැමුණු සහෝ
Aththa kathakarana hoda bikshuwak
මේකෙ කියවුනු අදහස් දැන් දීර්ඝ කාලෙක ඉදන් අහල තියෙනව.විශේෂයෙන් පරිසරය සකස් කරකර ඉන්න දෙයක් නෑ.නිවැරදිව බෞද්ධ දර්ශනය දන්නව නම් දේශනා කිරීම පටන් ගන්න.නිර්වානය සොයන් අය සවන් දෙයි.නැති අය කොහොමත් ඇහුම්කන් දෙන්නෙ නෑ.
මහමාය දේවිය, සිදුවත් කුමරු උපදින්නට පෙර, පන්සිල් රැකලා, තියෙනවා. බුදුන් අපට කියලා දුන්නේ, පන්සිල් පදවලට එහා ගිය දෙයක්, අන්න ඒක තමා අපි දැන දැක ගත යුත්තේ,
@@chandanimirihagalla9312 ඊට කලිනුත් බුදුරජාණන් වහන්සේලා හිටියා. සීලය විතරක් නෙමෙයි තව ඕන තරම් බුද්ධාගමේ දේවල් තියෙනවා හින්දු දහමට සහ අනික්වාට ගිය. මහාමායා දේවිය සමාදන් වෙලා හිටියේ අට සිල්, පන්සිල් විතරක් නෙමෙයි.
@ART-dd8hl සීලය රකින බාහිර ආගම් වල අය සහ බෞද්ධයා අතර ඇති වෙනස කුමක් ද එතකොට?
@@ART-dd8hl උත්තරය වැරදියි. උත්තරය තිසරණ සරණ නැත්නම් බෞද්ධ නො වෙයි, ඒ වගේ අය ලේබල් ගහං හිටියාට බෞද්ධ කියලා පිටින් ඇතුලේ අන්තර්ගතය බෞද්ධ නෙමෙයි
@@Lolitha76 ඔබ මනිනන්නේ මිනිස්සු දිහා බලලා. මම කීවේ ධර්මයට අනුව. බුදු රජාණන් වහන්සේ නිවීම පිණිස ඒකායන මාර්ගය හැටියට පෙන්වා වදාළේ සතිය දියුණු කිරීමයි. ඒ සඳහා තමයි බුදු රජාණන් වහන්සේ දේවතා සංයුත්තයේදී පහදා වදාළේ
"සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සෝ ඉමං විජටයේ ජටං"
කියලා. සීලයක් සමාදන් වූ පලියට ශික්ෂා පද ආරක්ෂා වෙන්නේ නෑ. ඒ ශික්ෂා පද නොකැඩෙන පරිදි නොකිළිටි වෙන පරිදි ආරක්ෂා කර ගන්න මනා සිහියක් අවශ්‍ය වෙනවා. ඒ ශික්ෂා බිඳිය හැකි යම් යම් අවස්ථාවල තමන් සමාදන්ව සිටිනා ශික්ෂා රැක ගන්න සිහිය පවත්වා ගැනීම අවශ්‍යමයි. සීලයක් නැති කෙනාට සතිය දියුණු කරන්න බැහැ.
@@Lolitha76
බෞද්ධ වීමට තිසරන සරන යා යුතුයි.
පන්සිල් (සිංහල භාෂාවෙන්) හෝ පංචසීල (පාලි භාෂාවෙන්) යන්නෙන් අදහස් කරන්නේ බෞද්ධ ගිහි වෘත්තිකයන් සඳහා මූලික ආචාර ධර්ම මාර්ගෝපදේශ වන ශික්ෂා පද පහයි. මේවා ආඥා නොව, සදාචාරාත්මක විනය වර්ධනය කිරීමට උපකාරී වන ස්වේච්ඡා පුහුණු නීති වේ.
බෞද්ධයෙක් නම් අවම පන්සිල් රැකිය යුතුයි.
බුදුරජානන්වහන්සේ දේශනාකල සමානාත්මකභාවය කෝ ඉතින්?
ගැමුණු ❤️👍
කුලය = ඇගලුම් හලක කමිසයක් මහනවා වගේ. ස්‍රම විබජනය වික්ට අයිවන් මහතා හරි විග්‍රහයක් ඇහුවා මෑතකදී
Another very good discussion. Great
සත්‍ය ධර්මය අවබෝධ කර ගන නොමිලයේ ලැබෙන නිවන අවබෝධ කර ගැනීමට වීරීය කරමු .සත්‍යය ලොවට ප්‍රකාශ කරන ඔබ වහන්සේට අපගේ ගෞරව ය .
ලොකු සැනසීමක් ලැබුවා
🎉විශිෂ්ඨයි ❤
විශිෂ්ටයි මේ වැඩසටහන තවත් එකක් කරන්න ජය
මේ සම්ප්‍රදාය බුදුන් ඇව්ල්ල කිව්වත් කඩන්න බැරි වෙයි
තවත් මැවෙනි සාකච්ඡා අවශ්‍යයි හාමුදුරුවනේ
වැරදි දේ නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කළ හරි දේ, සත්‍ය දේ කරුණාකර සමාජගත කරන්න. මෙහෙම යන එක ලොකුම අවුලක්. සාසනේට බුදු සරණයි මේ විදියේ අනුන්ගේ වැරදි දකිමින් යාම. තව කෙනෙකුගේ වරදක් දැකීම පසෙකට දමා නිවැරදි නිවන් මග ගැන ලෝකයට කියා දෙනු මැනවි.
සන්ගායනාවක් නොවීම තමයි වරද, ඒ වගේම ධර්මය ප්‍රායෝගිකව වඩන හිමිවරුවන් නැති වීමත් ප්‍රශ්නයක්
Gemunu❤ hamuduruwo❤
ඵ් කියන්නේ තවත් ඩීප් ස්ටේට් ඵකක්.
මුදලටයි, ලේවලටයි සහ විශේෂයෙන් සෙක්ස්වලට කුලය අදාලම නැත.
ඇයි වගුගඩු වගේ අවයව 🤔🤔
තමන්ගේ වාසියට ඔය කුල මල නෑ🥴🥴
කාලෝචිත වැඩක්.දෙදෙනාටම ❤ජය
මොන ආගමකටවත් නැතුව ඔය හැම එකෙන්ම මිදිල ඉන්න එක තරම් නිදහසක් තවත් නෑ.
නිවනක් හරි ඊලඟ ආත්මයක් ගැන හරි හිත හිත ඉන්දීයාවෙ බමුනොන්ට වඩා බමුණු සංස්කෘතියක් නඩත්තු කරන්න තමන්ගෙ වටිනා කාලය වැය කිරීමම නිශ්ඵලයි.
ලංකාව කියන රට ඔය ආගම එන්න කලින් සිංහල කියන මිනිස්සු හොඳට කාලා ඇඳල ජිවිතේ විඳගෙන හිටපු මිනිස්සු කොට්ඨාසයක්.ඊට පස්සෙ ඒ මිනිස්සු හරියට ජිවිතයක් නැති,එලොවක් පමනක් පතන ජාතියක් බවට පත් උනේ එතනින් පස්සෙ.ඔක්කොම ගෙයි ගෙබ්බො ටිකක් උනා.දෙයක් හිතල නැගී සිටින ජාතියක් නොවී ගස් ගල් වඳින පස් ගොඩවල් වන්දනා මාන කරන ඇට කැබලි මත විස්වාසය තියන කොට්ටාසයක් උනා.
කනගාටුයි කියන්න ඔක ඔතනින් ගොඩ ඒමක් නෑ.
දැන්.මේ NPP වගේ ආණ්ඩුවක් ආවත් එයාලත් මේවට අත තියන්නෙ නෑ.
මේ මජර සංස්කෘතිය සාධාරණව විවේචනය කිරීම ගැන මගේ ආචාරය.....🙏
@@nalinj1 මජර සංස්කෘතියක්ම තමයි, නමට බෞද්ධයෝ ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවා ද කියලා දන්නේ නැහැ, අට්ඨකතාව කියවන හැටි දන්නේ නැහැ, ත්‍රිපිටකය වෙනස් කරන්න බැරි ඇයි කියලා දන්නේ නැහැ. මජරම තමයි ඉතිිං වෙන මොනවාද?