මේ දවස්වල හැදෙන මොනව කලත් හොද වෙන්නේ නැති කැස්ස ...post viral cough ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 193

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 10 หลายเดือนก่อน +4

    Thank you doctor.man nursing student kenek.doctor kiyapu medical terms godak helpful leda gana hariyata therum ganna ❤❤❤

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 29 วันที่ผ่านมา

    Sthutii Dr godak wadagathma vidiyowak godak pin👃

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 10 หลายเดือนก่อน +3

    ස්තුති ඩාාක්ටර. දැන් බය නැහැ . සාමාන්‍ය දෙයක්නෙ.

  • @sanjayasanjaya4899
    @sanjayasanjaya4899 10 หลายเดือนก่อน +13

    ඩොක්ටර් මගෙ බබාට අවුරුදු 7 දව්ල්ට නෑ රෑට කැස්ස හැදෙනවා.. මේක උනේ කැස්ස හෙම්බිරිස්සාව හැදුනට පස්සෙ හොඳවෙලා

    • @asinthasanjeewa689
      @asinthasanjeewa689 3 หลายเดือนก่อน

      Ape puthatath rata thamai kassa thiyenne

  • @EANishanthi
    @EANishanthi 10 หลายเดือนก่อน +6

    බෙහෙව්න්ම පින්සිදු වේවා ඔබතුමාට ...පුදුමාකාර වට්නා විඩියෝ එකක් ගෙනවාවේ ඔබතුමා ...අපි හැමොටම ...නිදුක් නිරෝගි වේවා ඔබතුමා ..බුදු සරණයි ඔබතුමාට ...

  • @lakshmigayarankoth4144
    @lakshmigayarankoth4144 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඩොක්ටර් .පැහැදිලි කිරීම හරියටම කළා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 10 หลายเดือนก่อน +3

    Thank you, doctor.

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 10 หลายเดือนก่อน +4

    ස්තුතියි ඩොක්ටර්❤

  • @sandyadahampath2113
    @sandyadahampath2113 4 หลายเดือนก่อน +1

    Thank you doctor..🙏🙏

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne9748 10 หลายเดือนก่อน +3

    Thank you so much Doctor ❤

  • @DilhaniDurage
    @DilhaniDurage 10 หลายเดือนก่อน +3

    Ape babatat kahala danna terenne ne.humalaya allanna terenne t ne.awrudu 4.ninden kassa anawa wamane yanakanma

  • @nadeekaGamage-y7d
    @nadeekaGamage-y7d 10 หลายเดือนก่อน +2

    Thank you doctor ..budusaranay

  • @chamilaamaya8746
    @chamilaamaya8746 10 หลายเดือนก่อน +8

    ඔබතුමා හමුවෙන්න පුළුවන් ස්ථාන මොනවාද

  • @amarakulasinghe828
    @amarakulasinghe828 5 หลายเดือนก่อน +1

    ස්තුතියි . Dr .

  • @nisansalamanju5518
    @nisansalamanju5518 10 หลายเดือนก่อน +2

    Thanks Doctr❤

  • @movies985
    @movies985 2 หลายเดือนก่อน

    ස්තුතියි❤❤❤❤❤

  • @Chathurya2000
    @Chathurya2000 10 หลายเดือนก่อน +5

    Thank you so much doctor. It was so valuable..

  • @amithakumuduniSamarappulige
    @amithakumuduniSamarappulige 6 หลายเดือนก่อน +1

    ස්තුතියි doctor

  • @gimhanikalpana3737
    @gimhanikalpana3737 5 หลายเดือนก่อน +1

    අනේ ඩොක්ටර් මගේ පුතාට දැන් මාස 3ක් විතර කැස්ස...කලින් නම් බෙහෙත් බොද්දි හොදයි...ආයෙම හැදිලා දැන් හොද වෙන්නෙම නෑ..හිතට හරිම බයයි..ඉන්හෙලර් දෙකකුත් දෙනවා.

  • @LasanthikaRukmali-s7i
    @LasanthikaRukmali-s7i 10 หลายเดือนก่อน

    Dr.mage putata hodatama kassa aurudu 2 vitara dr.hambenna puluwan vidihak kiyanawada

  • @hiranyaedirisinghe9407
    @hiranyaedirisinghe9407 2 หลายเดือนก่อน

    Thnk u doctor 🙏

  • @ZteSinger-xw8nn
    @ZteSinger-xw8nn 10 หลายเดือนก่อน

    Ane bocter mage puthata aurudu 10dan masa 7vithara wenawa kassai hemberisawai adu wanna kochara beheth gathath oba thuma hamuwene kohomada

  • @shenaryaShenuki
    @shenaryaShenuki 5 หลายเดือนก่อน

    Budusaranai doctorta

  • @amithGr-up5zq
    @amithGr-up5zq 4 หลายเดือนก่อน +1

    Doctor where is your hospital location

  • @sunethranissanka9974
    @sunethranissanka9974 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏❤

  • @Feelthe30
    @Feelthe30 10 หลายเดือนก่อน +4

    ඩොක්ටර් මගේ බබාටත් උණ හැදුනා, දවස් 4ක් වගේ තිබ්බා, කටේ පුස් වගේ දෙයක් හැදිලා තිබ්බා , ඒකට බෙහෙත් ගත්තා, ඒත් එක්කම බබාට නහයෙන් හොටු දියර ගැලීමක් එක්ක, කැස්සක් හැදුනා, දැන් සති දෙකකට කිට්ටුයි , තාම හොටු දියර ගැලීම සම්පූර්ණයෙන් නැවතිලා නෑ, කෑම ගන්න වෙලාවට කැස්ස ගොඩක් එනවා, මේකට මං නැවතත් දරුවා doctor කෙනෙක්ට පෙන්නන්න ඕනද,
    දරුවා ඉතාමත් හොදින් ක්‍රියාශීලීව ඉන්නවා, හොදින් කිරි බොනවා, මාස 10දරුවට

    • @WeHappy-wv1ms
      @WeHappy-wv1ms 10 หลายเดือนก่อน +2

      Ohomama una mage babatat,thama kassa hoda na

    • @Feelthe30
      @Feelthe30 10 หลายเดือนก่อน +2

      @@WeHappy-wv1ms මගේ බබාට කැස්ස හොදයි..ඒත් හොටු දියර විඩින් විඩේ එනවා, 😢

  • @SeethaKimari
    @SeethaKimari 6 หลายเดือนก่อน +1

    Doctor me prasnaya mage duvata nithara beheth ganava weluna Kassa rata vade

  • @pavithrarangali
    @pavithrarangali 10 หลายเดือนก่อน +1

    Dr mage puthata aurudu3 masa 5i.eyata reta witharai kassa.pandara 1th 2th athara anne.wamane gihin nathara wenne.beth gathata adu na.

    • @sajeewabuddhika2118
      @sajeewabuddhika2118 10 หลายเดือนก่อน

      Oya kessa hoda wenwa kurungala innwa hoda doctor kenk

    • @chamalkadeshani96
      @chamalkadeshani96 8 หลายเดือนก่อน

      Dan oyage babata hodaida dr ape babatath me wgemai🥺

  • @shameeradinesh
    @shameeradinesh 10 หลายเดือนก่อน

    Ape puthata mahansi wela wedak karoth kess nawathin neha

  • @shaheermiskin5909
    @shaheermiskin5909 10 หลายเดือนก่อน +1

    මගේ දුවට අවරුදු 2k තිස්සේ කැස්ස හැම මාසෙම බෙහෙත් ගන්නවා බොනකොට හරි ගියාට නිට්ටාවට සුව වෙන්නේ neha මට මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙම්

  • @KathirV.k.s.kathir
    @KathirV.k.s.kathir 10 หลายเดือนก่อน

    Doctor, silver Rusal kiyanna monads?

  • @Hirutalent
    @Hirutalent 10 หลายเดือนก่อน

    Doctor mage puthatath una hodatama hadila hoda wela,kassa sareta thibba,danuth lawata thiyenawa,putha ada kiwwa eyage papuwa ridenawa kiyala,e ai doctor
    Thawa deyak doctor mage putha montessori yanawa,eth api dan 2 weeks wage yawwe na mokada montessory eke thamath daruwanta sanipa na,anika montessory eka thiyena road eketh hariyata dust eka wadi,mage puthawa montessory yawwata kamak nadda doctor

  • @HmRasikaRashmi
    @HmRasikaRashmi 10 หลายเดือนก่อน +1

    Doctor mage babata wayasa අවුරුද්දයි masa 10i eyata hembirissawa hadila hoda wela sathiyak vithara.dan eka paratama una gaththa a ai doctor

  • @SusanthaPushpakumara-zy2eo
    @SusanthaPushpakumara-zy2eo 2 หลายเดือนก่อน

    Doctor mage puthata kessata beheth genawata sanepa wenna Dan sathiyak wenawa ayata awrudu3 monawath ath beheth nedda

  • @inuki6706
    @inuki6706 10 หลายเดือนก่อน +1

    Dr mage puthata 2month ayata kesak hedila mama lama rohalata akan giya beheth dunna ath thama hoda ne

  • @SusanthikaSandamali-vp8tv
    @SusanthikaSandamali-vp8tv 9 หลายเดือนก่อน

    Thank you dr

  • @MahiSeww
    @MahiSeww 5 หลายเดือนก่อน

    Sir mage babata masayai eyath nida gena negittahama kahinawa

  • @d.m.kumara5944
    @d.m.kumara5944 8 หลายเดือนก่อน +1

    Mage babata wayasa masayai kassa hadila .mata ikman prathikarayak kiyanna . Docter

  • @MThilakasiri-ew2pr
    @MThilakasiri-ew2pr 4 หลายเดือนก่อน

    Dokta ape babata Eka diagrams kassa Beth dunnata adu na.

  • @Wasanabuddhimali9
    @Wasanabuddhimali9 17 วันที่ผ่านมา

    oba thumata pinsidda wenawa

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 10 หลายเดือนก่อน +4

    Thank you docter. Budu saranai

  • @nilakshichamari
    @nilakshichamari 5 หลายเดือนก่อน

    Doctor kohomada hamba wennne ena thenak kiyanna puluwanda

  • @mahendraj1000
    @mahendraj1000 5 หลายเดือนก่อน

    Doctor oba thumawa channel karanna thanak apata kiyanna puluwanda.bohoma isthuthi apiwa danuwath Kareem gana godak pin

  • @HARSHANINISANSALA-f7f
    @HARSHANINISANSALA-f7f 10 หลายเดือนก่อน +2

    Doctor mage puthata wayasa 3i masa 7i dan masa 6k wage idagena nitharama nithara hembissawa hadanawa.ita passe kassa awilla hathiya enawa.dan genath aragena inhiyalar 2k dunna pawichchi karanna. Doctor daruwata digatama inhiyalar pawichchi karanna weida. Hathiya nitttawata suwa wenawada doctor

    • @rohinikumari2382
      @rohinikumari2382 6 หลายเดือนก่อน

      Ane mage puthatath oya wagrmai lede hedenne. Matath manasika wadayak eka lamai pau. Podda athnam kessa hedenawa.

  • @prasadliyanaarachchi6168
    @prasadliyanaarachchi6168 4 หลายเดือนก่อน

    Mage puthatath kessa hoda Wenna doctor mokada karanne kiyanna doctor

  • @dilaniniroshika-rb5zd
    @dilaniniroshika-rb5zd 10 หลายเดือนก่อน +2

    Dr mage putha 8 yrs kassa tiyenawa raaata eka laga kihipa wathawak kassa enawa . Nindedi husma ganna kota whistle sound wage enawa. Nitharama nemy Dr. Samahara welawata. Mema thathwaya beheth gatha yuthu thathwayakda nathinam nikam hoda wenawada kiyala poddak kiyanna puluwan waida Dr.

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  10 หลายเดือนก่อน +1

      Whatsapp 0775880735

    • @dimpi4960
      @dimpi4960 10 หลายเดือนก่อน

      Oba karana mehewara godak watinawa obata pin mihipita devivaru

    • @SusimaSuriyaachchi
      @SusimaSuriyaachchi 10 หลายเดือนก่อน +1

      ​@@drravindaudagamagestudiohe6258 Dr koheda beheth denne. Babawa penna ganna Ona mata

  • @B.g.n.chathuraniChathura-nb6vv
    @B.g.n.chathuraniChathura-nb6vv 10 หลายเดือนก่อน

    Doctor mage babata auruddai, masayai, kessa hedila masayak wage beth gathha 4 wathawak, den sotu diyara enawa kahapatin, please doctor mekata mokadda karanna oni,

  • @sajeewabuddhika2118
    @sajeewabuddhika2118 10 หลายเดือนก่อน

    Me kessta krnna deyak athema nadda

  • @shanisilva4066
    @shanisilva4066 7 หลายเดือนก่อน

    Doctor babata una awe na me para kessai hembisawa godak eka parak beheth gathata papuwe sema na kiwa doctor beheth duna ath aduwak na

  • @sitharadinithi8396
    @sitharadinithi8396 10 หลายเดือนก่อน +2

    Ane ow doctor fever na awe na. Kessa aduwenne na

  • @ruwanpurachsmara5620
    @ruwanpurachsmara5620 3 หลายเดือนก่อน +1

    Doctor, මටත් දැන් කැස්ස මාසයක් විතර තියෙනවා.කැස්සත් එක්ක වමනය යනවා. ඇයි එහෙම වෙන්නෙ?

  • @kaushaicakeacademy5141
    @kaushaicakeacademy5141 10 หลายเดือนก่อน +1

    Doctor මට දැන් අවුරුද්දකටත් වැඩි කාලෙක ඉදන් කැස්ස තියෙනවා. කැස්ස හැදුනාම නවතින්නෙම නැහැ වමනේ යනකන්ම කැස්ස තියෙනවා. ගොඩක් පාරක් බෙහෙත් ගත්ත ඒත් බෙහෙත් ඉවර උන ගමන් ආයෙම හැදෙනවා. මෙක හොද කරගන්නෙ කොහොමද doctor. මගේ වය්ස අවු.35යි. 🙏

    • @WajiraDisanayaka
      @WajiraDisanayaka 10 หลายเดือนก่อน

      මට දිගුකාලීන ව තිබුන සෙම සහිත කැස්ස සුව උනේ ආයුර්වේද ප්‍රතිකාර මගින්. රජයේ ආයුර්වේද යකට යන්න .

  • @TeshalikihanshaVirajani
    @TeshalikihanshaVirajani 10 หลายเดือนก่อน +8

    Doctor babat සෙම්ප්‍රතිශ්‍යාව hadila kaha patata hotu yanawa nauwat kamak nadda.

  • @NalenGunawaradahana
    @NalenGunawaradahana 8 หลายเดือนก่อน +1

    Dr apeea batea mas 3 idla patm gatea ksea dan 4 k wnwa tmat ohdea wenha dr behat gata

  • @SandayaSandamali-b1l
    @SandayaSandamali-b1l 10 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මට දැන් ගොඩක් කලක ඉදන් කැස්ස තියෙනවා සෙම ගති‍යත් වැඩි බෙහෙත් ගත්තත් හොද නැහැ මට කැස්ස හැදිල මස 8ක් විතර වෙනවා

    • @ruviniveronika8841
      @ruviniveronika8841 10 หลายเดือนก่อน

      සිද්ධාලේප කැස්ස සිරප් ගන්න. අපේ දේවල්වල ගුණ මිනිස්සු දන්නේ නෑ. හැමෝටම කියන්න මෙව්වා

  • @chamilapriyadarshani2672
    @chamilapriyadarshani2672 5 หลายเดือนก่อน

    Ane dr mage babata tama masa dekai ane eyata kassa tinawa mata bayai eya kahiddi bayai hirawei kiyala ane dr mama mokadda karanna ona🙏🙏🙏

    • @wasananilrukshi6430
      @wasananilrukshi6430 5 หลายเดือนก่อน

      Poddak Meka gana pahadili karanawada

    • @Insidethecities
      @Insidethecities 10 วันที่ผ่านมา

      Mage babata mase 2e kessa eyata.oyge babata kohomda hoda une ane mata kiyanna😢

  • @S.N.Kumara
    @S.N.Kumara 9 หลายเดือนก่อน +1

    අපේ දරුවටත් දිගටම කැස්ස තියනවා රැට තමයි වැඩියෙන් තියෙන්නෙ

  • @ShashithEdirisinghe
    @ShashithEdirisinghe 6 หลายเดือนก่อน

    Mg babata awruddai dr.babata hama masema beth genawa sema kassa adu wenneth na .dr.chanel kara ganna puluwn da

  • @nimalikawelagedara521
    @nimalikawelagedara521 10 หลายเดือนก่อน

    Godaak pin me DeWal kiyala apiwa denuwath karatha api adare kiyala daruwantha nodenuwathwama godaak Hani karala tiyenne😢

  • @priyanthisiriwardhana2658
    @priyanthisiriwardhana2658 9 หลายเดือนก่อน

    Doctor මට වයස අවු 56 මට දිනපතා ගන්න vitamin ඵකක් කියනවද

  • @PiyumiDinushika
    @PiyumiDinushika 9 หลายเดือนก่อน

    Ane doctor ape puthatath den masa 3k thisse kessa kochchara beheth gaththath beheth bonakan witharai kessa adu wenne ayeth sathiyakin withara aye kessa .ekata mokada karanne doctor

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 5 หลายเดือนก่อน

    Godak pin

  • @chalaniniluka1276
    @chalaniniluka1276 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි docter

  • @IdunilMadushanka-pi2ow
    @IdunilMadushanka-pi2ow 9 หลายเดือนก่อน

    Mage babata masa 3 I doctor hembirisawath Akka kessa heduna.den masekatath wedi.lama doctor kenekta pennuweth beheth dunnata adu ne .ai a doctor.oluwe newuwoth hari Yan nedda

  • @dimpi4960
    @dimpi4960 10 หลายเดือนก่อน +1

    Deviyan dakimi Oba thulin

  • @NipuniHewage
    @NipuniHewage 5 หลายเดือนก่อน +3

    මගේ හස්බන්ටත් ඒ කැස්ස තියනව මාස 3 වෙනව දැන්..වියලි කැස්සක්..එයා ගොඩක් මානසික පීඩනේක ඉන්නේ..

    • @PiumiHansani
      @PiumiHansani หลายเดือนก่อน

      Oya ekata iguru sudulunu gammiris kotala koppeta dala kha chuttak danna dehi mi peni dala unuwathura dala thambunata passe perala bonna dawas 3k

  • @Saharanisam
    @Saharanisam 3 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මට නිව්වුන්නු පුතාලා දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් ට කැස්ස උන දකුනු පැත්තෙ හොදටම සෙම කිව්වා . බෙහෙත් දෙපාරක් ම ගත්තා එත් හොදට ම අඩු උනෙ නෑ..දැන් අනිත් බබාටත් සෙම ...අනේ අඩු වෙන්නෙ නැත්තෙ ඇයි ඩොක්ටර් .මට බයයි 😢

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 10 หลายเดือนก่อน +1

    Very useful, doctor 👌 😊

  • @upulariyawansha6966
    @upulariyawansha6966 5 หลายเดือนก่อน

    අම්මට අඩු නෑ මාසයක් කැස්ස ගොඩක් අමාරැවෙන් ඉන්නෙ නින්ද නෑ මොකද කරන්නෙ ඩොක්ට 🙏🙏🙏

  • @NalenGunawaradahana
    @NalenGunawaradahana 8 หลายเดือนก่อน

    Banm kiri hodta bonwa dr selm karat inwa dr nam kiwea fan keka dahphu hida kila

  • @sanduniperera187
    @sanduniperera187 10 หลายเดือนก่อน +3

    Thank you doctor

  • @miyumishanika2097
    @miyumishanika2097 10 หลายเดือนก่อน +58

    සර්, අපේ පුතාට දැන් කැස්ස තියෙන්නේ අවුරුදු එකහමාරක් වගේ තිස්සේ..හොදයි කියලා කියන specialist doctors ලා කිහිප දෙනෙක්ට පෙන්නුවා.ඒත් තවමත් නිට්ටාවකට සුව වීමක් නැහැ.ඉන්හෙලර් දෙකකුත් use කරනවා.දැන් බෙහෙත් ගොඩාක් බීල තියෙන්නේ මේ කැස්ස නිසා.බෙහෙත් වලට අඩු වී ගෙන යද්දි උණක් හැදුනොත් ආයිත් කැස්ස හොදටම එනවා.පුතාට දැන් අවුරුදු 5 මාස 6.දරුවට කැස්ස පටන් ගත්තේ 2022 නොවැම්බර් මාසේ වගේ.තාමත් සුව වීමක් නැහැ.ඊට කලින් එයා උනක් වත් හැදිලා බෙහෙත් බීපු දරුවෙක් නෙවි.දැන් 1 වසරේ එයා.මේක දරුවට කරදරයක් වගේම මටත් මානසික පිඩනයක්.ඔබතුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා..🙏

    • @gothamikanchana
      @gothamikanchana 10 หลายเดือนก่อน

      Anee mage daruwatath ehemai.dan aurudu 3k withara wenawa...inheller walata adu wenne na...

    • @sampathmulkirigala9798
      @sampathmulkirigala9798 10 หลายเดือนก่อน +4

      Ape duwatath mehema kal pawathuna kessak thibuna..ithin mage yaluwek kiyala Dr. Chandima jeewandara lagata giya..doctor Antigen test ekak karala baluwa result eka godak wediy,ee kiyanne duwata thibune allergy ekak..ekai kessa adu wela naththe..ape parisarayema thiyena deyakata allergy ekak thibila thiyenne..
      Eta passe ee allergy wenne monawatada kiyala SPT 2 kiyala test ekak kala...habai ekatanan loku ganak yanawa. Eth eken hoyagaththa ballantai, dust mites latai allergy ekkk thiyenawa kiyala...ape gedara ballek innawa...dan duwata ee sambandawa beheth bonawa..dan godak adui..
      Poddak me gena balanna.
      Mekath kalin gaththa inhalers walata adu une ne

    • @maheshichathurika908
      @maheshichathurika908 10 หลายเดือนก่อน +1

      Mage babatat november idla kessa 4 admt kra kessa wedi wela wheeze ekata 1 1 /2 year

    • @MigaraManjula-rl9co
      @MigaraManjula-rl9co 10 หลายเดือนก่อน +1

      Gedara hadunkuru, sambrani pattu karanna epa

    • @gala-865
      @gala-865 10 หลายเดือนก่อน +3

      Mage babatath ehemai.mata pissu wage

  • @SewwandiS--oz4uj
    @SewwandiS--oz4uj 5 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මගේ බබාට අවු 4 යි.හිටපු ගමන්ම එක දිගට කැස්ස එනවා.ඊට පස්සෙ හතියට එනවා.හෙම්බිරිසාවක්වත් නැති වෙලාවටත් මෙහෙම වෙනවා.අනේ ඩොක්ටර් මේක දෙමව්පියන් විදියට අපිත් විදවන ප්‍රශ්නයක්

  • @WayomiNisansala
    @WayomiNisansala 10 หลายเดือนก่อน +1

  • @NalenGunawaradahana
    @NalenGunawaradahana 8 หลายเดือนก่อน

    Dan pandera kasea enwa

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน

    මටත් දැන් කැස්ස සති තුනක් විතරතියෙනවා,

  • @prabodhamadhushani5009
    @prabodhamadhushani5009 10 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @YenulAkarsha
    @YenulAkarsha 8 หลายเดือนก่อน

    Doctor mage babata dan aurudu4k wenwa eyta reta nida gnna giyama kessa hedenwa denna puluwan hema bhethakma dunna

  • @sashiperera8751
    @sashiperera8751 10 หลายเดือนก่อน

    Doctor මගේ පුතා අවුරුදු 2 මාස 9 .උපත් බර 2kg.300g.පුතාගේ බර දැන් 9 kg 150g .පුතාගේ උස 86cm..පුතාගේ බර කහ තීරුවේ යන්නේ උසත් කහ තිරුවේ යන්නේ..පුතා කැම කන්න හොර උනත් කොහොම හරි කවනවා..පුතා පෙනුමෙන් හරිම පොඩියි.පුතා කොච්චර කැවත් බර වැඩිවෙනවා අඩුයි..මාසෙකට බර ග්‍රැම් කීයක් වැඩිවෙන්න ඕනිද doctor ..පුතා ව doctor කෙනෙකුට පෙන්නන්න වෙයිද.

    • @SiyanaFazil
      @SiyanaFazil 6 หลายเดือนก่อน

      Ow sir matath me prachanata uththaray dhennako

  • @ChathurikaMatharage
    @ChathurikaMatharage 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.
    මාස 2 vaccin එක දෙනකොට දැන් නියුමෝනියාව සදහා vaccin එකත් දෙනවා. ඇත්තටම ඒ vaccin එක දෙන එක හොදයිද කියලා දැන ගන්න පුළුවනිද.

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  10 หลายเดือนก่อน +1

      ඊලග video එක ඒ ගැන

    • @yessu692
      @yessu692 10 หลายเดือนก่อน +1

      Amma pvt ake denawa....math dunna

    • @ChathurikaMatharage
      @ChathurikaMatharage 10 หลายเดือนก่อน

      තව දෙයක් ඩොක්ට මගේ ලොකු බබාට අවුරුදු 3. එයාටත් මේ නියුමෝනියා vaccin එක දැන් දෙන්න පුළුවනිද. ඒක දුන්නට කමක් නැද්ද කියලත් දැනුවත් කරන්න පුළුවනි නම් හොඳයි. ගොඩක් ස්තූති.

  • @dineshtharanga9278
    @dineshtharanga9278 10 หลายเดือนก่อน

    Dr mona hospital 1 weda karanne no 1 hari denna puluwanda mta podi babala 2 inne enisa. E wagema mt preshar awa podi baba lebeddi thamath ehemai wayasa adu nisa doctar

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 10 หลายเดือนก่อน +9

    මේක නම් එපාමකරපු කැස්සක්. සෙම ගතිය පපුවේ තියනවා හොඳටම දැනෙනවා. කහින වෙලාවට සර සරගාලා සද්දෙකුත් එනවා. සෙම පපුවේ පිරිලා තියනවා වගේ ගතියක් තමයි දැනෙන්නෙ. කොයිතරම් කැස්සත් සෙම ගැලවිලා යන්නෙ නෑ. ඩොක්ටර්ලාගෙන් ප්‍රතිකාර ගත්තත් වැඩක් නෑ. සුවවීමක් නෑ. එයාලාගාවත් මේකට නිශ්චිතව හඳුනාගත් ඖෂධයක් නෑ. එයාලා බෙහෙත් දෙන්නෙත් අනුමානකරලා. මේකත් කොවිඩ් ප්‍රභේදයක්ද මන්දා. .

    • @sujiwasujiwa4918
      @sujiwasujiwa4918 10 หลายเดือนก่อน +2

      Matah me wediyatama Dan sati 2k.ath aduwak na.harima apahasui,husma Ganna ba.sema galawila Yan na.

    • @MR-ne5bt
      @MR-ne5bt 10 หลายเดือนก่อน +1

      Ow 😢

    • @m.k.chamindakumara2602
      @m.k.chamindakumara2602 8 หลายเดือนก่อน

      Unu wathura bonna nitharama

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 5 หลายเดือนก่อน

      මටත් මාසයක් විතර වෙනවා.

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 5 หลายเดือนก่อน

      මම ඩොක්ටර්ස්ලා 2-ගෙන් තුන් වතාවක් බෙහෙත් ගත්තා. කිසිම අඩුවක් වුනේ නෑ. . මම කරාපිටියෙ රුහුණු හොස්පිටල් එකට ගිහින් චැනල් එකක් දාලා විශේෂඥ වෛද්‍ය මුහුන්තන් මහතා හමුවී බෙහෙත් ගත්තා. . සතියක් ගතවෙද්දී හොඳටම හොඳවුනා. .

  • @kumariccpushpakumari8036
    @kumariccpushpakumari8036 9 หลายเดือนก่อน

    👍👍

  • @chinthakamadushanka1762
    @chinthakamadushanka1762 10 หลายเดือนก่อน +3

    සර් අපේ දුවට දැන් සතියක ඉදන් කැස්ස එයට සැරින් සැරේට උන එනවා නේ පනඩෝල් වලට අඩු වෙනව .ඒ ඇයි එහෙම වෙන්නේ

    • @satinaayeshmanthi6700
      @satinaayeshmanthi6700 10 หลายเดือนก่อน

      මගෙ දුවටත් එහෙම තමයි ..ඔයගෙ දුවට දැන් කොහොමද

  • @saumyahansani5348
    @saumyahansani5348 10 หลายเดือนก่อน

    Thank you sir..

  • @DineshaWeerajani-of8fe
    @DineshaWeerajani-of8fe 6 หลายเดือนก่อน +1

    ඩොක්ට මට කැස්ස තියෙන්නෙ අප්‍රේල් වල ඉදන් තාම හොද නැ 😢

  • @nalinmadawa8188
    @nalinmadawa8188 9 หลายเดือนก่อน

    බබාට මාස එක හමාරයි කැස්ස....දැන් ඉන්හේලර් අල්ලනවා....

  • @nishansameera6170
    @nishansameera6170 3 หลายเดือนก่อน

    ඩොක්ට මගේ බාබාට අවුරුදු 3 මාස 10 යි එයාට දැන් මාස 03ක් තිස්සේ වෙිලුමි කැස්සක් තියෙනවා අඩු වෙන්නේ නැ අැදුමත් තියෙනවා අැයි ඩොක්ට එ මට තේරේන්නැ මග් ඔලුවට එක මා බරක් ෙඩාක්ට

  • @RasanjaliVinodani
    @RasanjaliVinodani 10 หลายเดือนก่อน +18

    මගේ දුවට හැමදාම රැට කැස්ස හැදෙන වා.පැයක් විතර තියෙනවා .එකට මොකද කරන්නෙ ඩොක්ටර්

    • @TheTraveler-iv9rp
      @TheTraveler-iv9rp 8 หลายเดือนก่อน

      අනේ මගේ දුවටත් එහෙමයි. 2පාරක් බෙහෙත් ගෙනාවා තාමත් අඩු නෑ

  • @සීන්කෝන්
    @සීන්කෝන් 6 หลายเดือนก่อน

    කැස්සට විසදුමක් මේකෙත් නැහැ 😢

  • @chandramalkantht646
    @chandramalkantht646 6 หลายเดือนก่อน +1

    මට මස3නක්

  • @Chamodi-e5v
    @Chamodi-e5v 10 หลายเดือนก่อน

    ⁣ඩොක්ටර් මගේ දුවට අවුරුදු 3යි මාස 5යි එයාට කලින් උණ එක්ක කැස්ස තිබ්බා 3න් පාරක් ⁣බෙහෙත් ගත්තා.. ඒත් කැස්ස එක දිගටම තියෙනවා..හැබැයි දරුවාගේ කිසිම මලානික ගතියක් නෑ.. හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා.. මේ කැස්ස සති ගානක් තිබුනා. ඒත් මේ විදිහට එක දිගට කැස්ස තියෙද්දි මට මාර බයයි.. ඒක පීඩනයක් අපිට නැවතත් වෛද්‍යවරයෙක් වෙත යොමු කරන එක හොඳද?

    • @sajeewabuddhika2118
      @sajeewabuddhika2118 10 หลายเดือนก่อน

      Mekta hriyta bheth ganna kenk hambuna EPA wela inne

  • @MadushaniNiroshika-d5o
    @MadushaniNiroshika-d5o 10 หลายเดือนก่อน

    Doctor babata una naha.හෙම්බිසාවත් හොදයි එත් නහයෙන් සද්දයක් එනවා.කැස්ස තියෙනවා.බබා නාවන්න එපාද.බබාට නාන්නේ නැතුව කසනවා ඔලුව

  • @asinthasanjeewa689
    @asinthasanjeewa689 3 หลายเดือนก่อน +1

    Doctor ape puthata rata witharai kassa thiyenne

  • @anushamadushani9610
    @anushamadushani9610 10 หลายเดือนก่อน

    ඩොක්ට මගේ දුවට දැන් වයස 8යි.එයාට හිටපු ගමන් රෑට එක දිගට කැස්ස එනවා.විනාඩි 30ක් විතර තියෙනවා.දුවට කොහොමත් ඉනහේලර් අල්ලනවා.එ් කැස්ස එන වෙලාවට ඉන්හේලර් එක අල්ලපුවහම අඩු වෙනවා.හැමදාමත් නෑ.එ් තත්වේ අැවිල්ලා දැනට අවුරුදු 2ක් විතර.මේක නිකන්ම අඩුවෙයිද නැත්නම් දිගටම ඉන්හේලර් පාවිච්චි කරන්න වෙයිද ? මට පිලිතුරක් ලබාදෙන්න ඩොක්ට.

    • @sajeewabuddhika2118
      @sajeewabuddhika2118 10 หลายเดือนก่อน

      Kessa hoda unada meka rata neda hadenne

  • @fathimashamra43
    @fathimashamra43 10 หลายเดือนก่อน +2

    Doctor මේ නියුමෝනියාවට පොඩි බබාලට සමහර pediatricians ලා vaccine එකක් නියම කරනවා. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන් වෙයිද , ඒක බබාට දෙන එක අත්‍යාවශ්‍ය ද, midwife මිස්ලා නම් ඒ vaccine එක දෙන එක ප්‍රතික්ෂේප කරනවා.

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  10 หลายเดือนก่อน +1

      ඊලග video එක ඒ ගැන

    • @dilharaalwis3233
      @dilharaalwis3233 9 หลายเดือนก่อน

      ​@@drravindaudagamagestudiohe6258mage babata virus una awe na.eth kassak enwa.2parak beheth gatta.2para antibiotic dunna.dan dawasata 2parak witra e kassa hitpu gaman enwa.e hatida doctor?

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 10 หลายเดือนก่อน +1

    කැහැලා කැහැලා බබා සෙම ටික උගුරේ තියාගෙන ඉන්නවා .සෙම ටික පිටකරන්න එයා දන්නේ නැ.ඒකට මොකද කරන්නේ

  • @fathimashamra43
    @fathimashamra43 10 หลายเดือนก่อน +4

    Doctor මේ කැස්ස හැදුණු බබෙක් නෑව්වට කමක් නැද්ද ?

  • @SamanaliTharaka
    @SamanaliTharaka 10 หลายเดือนก่อน +5

    Dr..කොහෙද hospital ..number plz

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  10 หลายเดือนก่อน

      Whatsapp 0775880735

    • @MaduMadu-tx8oq
      @MaduMadu-tx8oq 10 หลายเดือนก่อน

      ​@@drravindaudagamagestudiohe6258Doctor මගේ බබාට මාස 5 දැන් මාස 11/2කට වැඩි කැස්ස පපුවේ සද්දේ තියෙනවා specialist Doctorlatath pennuwa aduwak na please help me Doctor

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 10 หลายเดือนก่อน +1

    🙏❤️