Mama biththarayak 2k hemadamavage mage daruvata denava docter ath ape nendammath baninava mata biththara denna apa kiyala.mage daruvath hembirissava hedila kessa hedila inna.husmaganna vidiyath visil akak pibinavavage reta aulak ne nada docter adu ne tama beheth dunnata.
My little one always got runny nose and when I checked with GP she said he got hay fever as a dowry from parents 😢. She prescribed very strong nasal spray only use if its worsen otherwise don’t give any medicine. No any food restriction even ice cream. If we give lots of medicine all the time no time to build our own immunity system and then it’ll become weaker in the long run
Mage puthatath aurudu 5i doctor, pera pasal damma dawase idan sema hadenawa, doctor,sla 3 Denek chanale kara, masa ganakma beheth denawa, inhaler ekath denawa, eth aduwak na thama harima pidanayakin inne man putha gana asa kamak denna ba nawanna ba harima dukai😢😢
Ane doctor mage babat masa 3i wenne den 4park beheth genwa.. eyt hembirisawa gdk thiyenwa.. gdk amaru wenw doctor kiri bonneth nh nahaya gdk hira wenw mokdda doctor krnn puluwan
Yes doctor ur correct I gave coriander and ginger one or two days baby getting good relief. Ur honest service is very good, some doctor gave antibiotics but ur service and honest response is very appreciated.
Doctor mage babata hembirissawa haduna.itha passe babage nahaye hotu thiyenawa wage saddayak enawa.nahaya hirawenawa wage.mekata mokadda karanna one doctor
Me wagema hoda Dr kenek putha chooty kale matath meet una. Dr Champa Wickramasinghe. A kale me Dr hitiye Kuliyapitiya hospital. Mage putha eda witharai beheth gatte. Mata kiwwa behetha thamai hembirissawanam hodata 1 sarayak nawanna. Kassanam dawasata 2 nawanna. Adatath a widiya thamai. Podi kale idalama hodata alwathuren nawanna. Ane a Dr godak pin. Mage puthata Dan 12 years. Adatath hoda nirogi puthek. A Dr koheda danne na. Me Dr kiwwa godak dewal a Dr mata kiwwa. Me wage Mihipita Dewi ward apita wasanawak.❤❤❤❤❤
ගොඩක් පින් ඩොක්ටර් .... ඔබතුමා හරිම පැහැදිලිව හැමදේම කියල දෙනව... ගොඩක් පින් ඔබතුමාට
මේ ඩොක්ටර් නිසා තමයි මම අද ජීවතුන් අතර ඉන්නේ.වැඩිහිටි අපටත් හොඳට ප්‍රතිකාර කරනවා.අපි අවුරුදු දහයකට වඩා මේ ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්න වා.ඩොක්ටර් හරිම කාරුණික යි.කතා කලත් ලෙඩ හොඳ වෙනවා.මෙහෙම දෙවිවරු වගේ ඩොක්ටර්ස්ල අද ගොඩක් වෙලාවට නැහැ.ඩොක්ටර්ට තවත් රෝගීන් ගොඩකටම ප්‍රතිකාර කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
Me doctor koheda beheth karanne
අනේ මේ දොස්තර මහත්තයා කොහෙද ඉන්නේ කියලා කියන්නකෝ ඔයාට හොද උනානම් අනිත් අයටත් නිරෝගි වෙන්න ඒ උදව්ව කරන්න කාරුණික ඉල්ලීමක්.
Koheda me docter inne
Mey doctor koheda inne.doctorge no ekak thiyeida
අවුරුදු 31/2 දරුවන්ට ඉඟුරු, මී පැණි,දෙහි වගේ දේවල් සෙම හොද වෙන්න දුන්නාට ප්‍රශ්නයක් නැතිද..
බොහොම ස්තූතියි මේ උපදෙස් වලට ❤
Doctor කියලා දිපු දෙවල් ඉතාම වටිනවා..🙏🙏🙏🙏
මගේ දුවට අවුරැදු 4 මාස 6 කලින් නිවිමෝනියාව හැදිලා ඉස්පිරිතාලේන් ඉන්ජෙක්ෂන් කෝස් එක දුන්නා.ඉන්හෙලර් දුන්නා.එත් හැම මාසෙම බබාට කැස්ස සහ හෙම්බිරිස්සාව හැදෙනවා.නාවපූ ගමන් ,යෝගටි කෑවම ඉක්මනින්ම ලෙඩ වෙනවා ඩොක්ට. මට පිහිට වෙන්න බබාව සුව කර ගන්න ඩොක්ට.
ගොඩක් පිං ඩොක්ටර්😊 ඩොක්ටර් ව හමුවෙන්නෙ කොහොමද?
❤ ගොඩක් පින් ඩොක්ටර් ❤ මෙ වීඩියෝ එක බලන මේ වෙලාවෙත් මගේ බබට සොටු දියර ගලනව..මාස 8 යි බබාට.. ඔබ තුමාගේ දැනුවත් කිරිමට ගොඩක් ස්තුති ❤
😊😊😊😊😊😊😊😊😊😊
Doctor ආසාත්මික තාවයක් අවම මොනවද කරාන්න ඕන. පහදිලි කරන්න පුලුවන්ද
Doctor නිසා අද මේ වෙද්දි පුතාට බෙහෙත් නොදෙන තරමටම දරැවා නිරෝගි දරැවෙක් කර ගත්තා.ස්තුතියි Doctor 🙏
අනේ මට ඩොක්ටර් ඉන්නෙ කොහෙද කියනවද 🙏
Me doctorwa koheda channel karaganna puluwan.kiyannako
@@chathurikaometh3761 මම වීඩීයෝ ගානක කමෙන්ට් දාලා අහල තියෙනවා ඩොක්ටර් ඉන්න තැනක් හරි පෝන් නම්බර් එකක් හරි දෙන කියලා දන්න කෙනෙක්.කව්රුත් රිප්ලයි කරන්නෙ නැහැ 😥
ගම්පහ
Gampaha koheda poddak kiyannako
අනෙ ඩොක්ට මගේ දුවගේ වයස 14 යි එයාට කාලයක් ඉදන් පීනසය තියනව එක දිගට කවිසුන් 10.15 යනව කොච්චර බේහෙත් ගත්තත් අඩුවක් නැ මොකද කරන්නෙ
Godak pinsidda wenawa docter dunna upades walata..mage puthata dn masa 6k. Eyata 1weni mase idanma wees eka hadila thama hoda na adatath duk widinawa e nisa.matath manasika wadayak wela thiyenne.
මගේ බබා ල තුන් දෙනාට ම හතිය .prednizolone ගොඩක් බොනවා...ඉන්හේලර් ගන්නවා...අඩු නෑ.නිතර හැදෙනව
ඇත්තටම ගොඩාක් හොදට පැහැදිලි කළා සමහර දේවල් ගොඩාක් වැදගත් වුණා මොකද සමහර දේවල් ගැන ගැටළු මටත් තිබුණා
ගොඩක් පින් ඩොක්ටර් 🙏. ඔබතුමාව හමුවෙන්නේ කොහොමද?
Doctor mage babatath hamadama asanipa wanawa.MTA doctorge clinic ekata sambanda wanna puluwanda doctor.
Sar ඔබ දෙවිකෙන් හා සමානයි අනික් ඩොක්ටර්ලත් ඔබතුමා වගේ කරුණාවන්ත උනානම් කෙතරම් හොදද ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
Mama biththarayak 2k hemadamavage mage daruvata denava docter ath ape nendammath baninava mata biththara denna apa kiyala.mage daruvath hembirissava hedila kessa hedila inna.husmaganna vidiyath visil akak pibinavavage reta aulak ne nada docter adu ne tama beheth dunnata.
Ane doctor mage babata masa 4.eya maasa 2 idanma බෙහෙත් bonawa .sema sadde wage tiyenawa .kassa tiyenawa.බෙහෙත් nodee innada doctor
Godak Honda video ekak sir,fan eka Honda nadda sir sema thiyena babata?????
ගොඩක් පිං ඩොක්ටර්
Doctor මගෙ දුවට අවුරුදු 6යි. එයාට නිතරම හෙම්බිරිසාව තියනවා. නමුත් උණ කැස්ස නැහැ. නිතරම හොටු එනවා. ඒකට මොකද කරන්නෙ doctor. සති දෙක තුන තියන අවස්තා තියනවා.
සර් මගේ බබාට අවුරුද්දක් වෙනවා මාස දෙක හමාරක ඉඳලා සොටු දියර ගලනවා නහයෙන්. බෙහෙත් කීප විටක්ම දුන්නා ඒත් අඩුවක් නෑ .බබා හොඳට කාලා බීලා ඉන්නවා උණ කැස්ස නැහැ. ගැටළුව තියෙන මේ සොටු දියර ගලන එක විතරයි.බබාට හොඳ ප්‍රතිකාරයක් කියන්න සර්.
My little one always got runny nose and when I checked with GP she said he got hay fever as a dowry from parents 😢. She prescribed very strong nasal spray only use if its worsen otherwise don’t give any medicine. No any food restriction even ice cream. If we give lots of medicine all the time no time to build our own immunity system and then it’ll become weaker in the long run
Doctor මගේ පුතාටත් පුංචි කාලේ ඉඳලම සෙම.උදේට රෑට නහය block වෙනවා.කෙස් ගස් 5,6 සුදු වෙලා.ඒ සෙම නිසාද doctor.දැන් වයස අවුරුදු 11
ඩොක්ට මගේ බබාට අවුරුදු 2 1/2 මාස 3ක ඉදන් නහය හිර වෙලා වගේ බෙහෙත් ගත්තට අඩු නැ.මොකද කරන්න ඔනේ.
අනේ ඩොක්ටර්, මගේ පුතා 5yer.පෙරපාසල් දාපු දා ඉඳලා දිගටම අවුරුදු 2 හෙමිබිර කැස්ස.දැන් ඉන්හෙලර ගන්නවා.හැමදාම බෙහෙත් බොනවා.දුවට 1 yer5 months.මාස 4ඉදන් හෙම්බිරිස්සාව.හැම මාසෙම.දැන් කැස්සක් හැදෙනවා.බෙහෙත් ඉවරයක් නැහැ.හරිම දුකයි . උපදෙස් දෙන්න.thank u doc.
❤
T😊😊😅😮😢😢🎉❤
අනේ අම්මා.මමත් ඔය විදියටම දුක් විදිනවා...මගේ බබත් පෙරපාසල් දාපු දවසෙ ඉදන් ලෙඩ...සතියක් හොදට ඉන්නවා තව මාසයක් විතර ගෙදර..ලෙඩින්...බෙහෙත් ගන්නවා ඉවරයක් නෑ...හොදකුත් නෑ....
Mage puthatath aurudu 5i doctor, pera pasal damma dawase idan sema hadenawa, doctor,sla 3 Denek chanale kara, masa ganakma beheth denawa, inhaler ekath denawa, eth aduwak na thama harima pidanayakin inne man putha gana asa kamak denna ba nawanna ba harima dukai😢😢
Dr koheda inne
ගොඩක් වටිනා උපදෙස් ටිකක්.ගොඩක් පිං ඩොක්ටර්
Doctor mage babala 3n denatama nitharama sema mata doctor meet wena puluwanda
Whatsapp 0775880735
Thnks doctor aththatma doctor karunawanthai api siyalu denata nodanna karunu pilibada danuwath karanawat godak sthuthi..
Doctor මගේ babata අවුරුදු 3 මාස 3ka වෙනවා. Babawa nusery demata passe doctor සෙම දිගටම hadanawa doctor. Babata සෙම නිසා giya සතියේ mama babawa mama nusery yawe නැහැ doctor. සෙම වැඩි වුණාම babata una එනවා doctor. Nusery eka A/c දාලා tiyana doctor. එනිසා doctor සෙම එන්නේ babata. Mata utharayaka denako doctor.
මගෙ බබාට මාස පහයි දැන්..එයාට හොටු ගැලීමක් තිබුනෙත් නෑ..පපුවෙ සද්ද ඒ මොනාවත් නැතුන් දිනක් උදේ කැස්සක් ආව ඒ වෙලාවෙ කැස්සෙ ගොඩාක් සෙම තියෙන බබෙක් වගේ..පස්සෙ මන් බෙහෙත් ගත්ත ඒත් ඒ ගතිය අඩු උන් නෑ..දැන් දවස් දෙකක් වගේ උන එනව යනව..පස්සෙ ආයෙ ඊයෙ පෙන්නුවම බෙහෙත් වෙනස් කරල දුන්න..ඒත් හිටිය වගේමයි උන බහිනව,නහය හිරවෙන ගතිය කහිද්දි සෙම වගේ ඒ ඔක්කොම තියෙනව..මන් මේ වීඩියෝ එක අද තමයි දැක්කෙ..බබා දැන් නිතරම නිදා ගන්න බලනව කිරි බීමත් අඩු උනා..මොකක්ද ඩොක්ටර් මේකට විසදුම..බෙහෙත් නවත්තුවොත් ගැටලුවක් වෙයිද
ඩොක්ටව හම්බවෙන්න පුළුවන් කොහොමද අපේ දුවට වීස් එක තියෙනවා එයාට අවුරුදු නවයයි
ඩොක්ටර්ලා ලගට ගිහාම ගොඩාක් බෙහෙත් දෙනවා මාසයකට සැරයක් වත් නාවගන්නත් බැහැ ලග ලග
අසනීප වෙනවා
Doctor ge westhara dala Nathi nisa kiyanne.mage puthatath mehema thibuna .oya yanna balanna doctor channade Silva lagata chanal karala.godak hoday
Thank you doctor.
Can I know is pomegranate is good or bad if having cough to children
Doctor koheda inne
Ane ow docter thank you.godak pin.mage babatath 4 years.eyatath hema welawema oya wage
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා ..........👍
ඩොක්ටර් මගේ බබාට අවුරුදු 1/2 හෙම්බරිසාව හැදුණම කන පුපුරවා. එ ඇයි
Godak වැදගත් video akak.dr.thank uou.mage babata masa thunai.me kiyapu dewal mage babatath thibba.
බොහොම ස්‍තුති Doctor 😊
ගොඩක් වටිනව ඩොක්ටර් ....thank you❤
Doctar kohoma da hammawenna puluwan.. mage babata hodatama sema
Whatsapp 0775880735
බොහෝම ස්තූතියි ඔබ තුමාට ගොඩක් පින් 🙏❤️🙏
Dr kohomada sambandakaraganne
Excellent explanation thanks sir
Adare Saha nodaniwath kamanisa. Doctor oyata godak sthuti da uwath karata
Thenk docter nodanna godak dewal denagattha.mamanam mage babata mona asanipayak tibunath hemadama aniwaryen bittharayak denava.
මගේ බබාට මාස 8 යි.එයාට දිගින් දිගටම සෙම හැදුනා. ඉතින් ඩොක්ටර් කිව්වා ලේ එකක් බලන්න කියලා . එකේ හිමොග්ලොබින් තිබුනේ 10.7 නිසා තමයි මේ වගේ එක දිගටම සෙම එන්නේ. ඉතින් ඒ නිසා යකඩ සිරප් එකක් මාස තුනකට දුන්නා . එහෙම දෙන එක හොද නැතිද
Thank you doctor.ape nendammata anuwanam hema palathurama sema hema elawaluwa sema.mata epa wela inne.bithrayakwath denna epa kiyanwa.
ඩොක්ටර් අවුරුද්දට අඩු බබාලට හැදෙන බඩඑලිය යාම ගැන දැනුවත් කරන්නකො.
ඔබතුමාට ගොඩක් පින්,🙏🙏💐💐💐👍👍👍👍
Godak sthuthi doctor.niduk nirogi wewa
ස්තුතිය doctor watina උපදෙස් walata.doctor
Dr mage duwatath nithrama wage kassa nawaganna baha sithla kamak kannath baha
Dr. Fever th ekka CRP eka 143 walata thibba. No caugh after IV got discharged from the hospital again after 10 days caugh with fever .
Ane doctor mage babat masa 3i wenne den 4park beheth genwa.. eyt hembirisawa gdk thiyenwa.. gdk amaru wenw doctor kiri bonneth nh nahaya gdk hira wenw mokdda doctor krnn puluwan
Thank you so much Doctor 🙏🙏 හරිම වැදගත් video එකක්. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්.
ඩොක්ටර්,සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩි බබෙක්ට දවසට බිත්තර 2ක් දුන්නාට කමක් නැද්ද..
ඩොක්ටර් වෙන වීඩියෝ එකක කිව්වා දවසට 2ක් දෙන්න කියලා.බත් නොකෑවත් බිත්තර දුන්න නම් ඒකත් ඇති කිව්වා.
@@Wowgreen5756 Thanq
Yes doctor ur correct I gave coriander and ginger one or two days baby getting good relief. Ur honest service is very good, some doctor gave antibiotics but ur service and honest response is very appreciated.
බොහෝම ස්තුතියි ඩොක්ටර්ගෙ පැහැදිලි කිරීමට ❤❤
Godak pin doctor hamadema kiyala denawata.watina upades denawata..
Dr. මගේ දුවට , අරුදු 3 විස් එක වැඩි එයාට හැමදාම සෙම මම මාස්පතා එයා ව ගමේ ස්පිරිතාලේට කි නික් එකට දලා තියේන්නේ, එත් කිසිම අඩුවක් නැහැ නේ Dr , එයාව ගිය මාසේ නැව් වාට පස්සෙ තාම මේ මාසේ ට හරියටම මාසයක් ඉවරනේ එන් තාමත් නාවන්න වැදියක් නැහැ ඩොක්ටර් හොදටම සෙම වැඩි හුස්ම ගන්න විදිය
Me prashnayama tama mata tiyenne
ඩොක්ටර් මගෙ නංගිගෙ පුතාට දැන් වයස අවුරුදු 8 එයට දැන් සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා අවුරුද්දක් විතර කවදවත් හොද වෙන්නෙ නැ කොච්චර බෙහෙත් ගත්තත් අඩුවක් නැනෙ ඩොක්ටර්
😮
Godak sthuthi docter.aurudu 2ka babekta dawasakata biththara 2k dunnata kamak nadda docter
ane doctor mage babata wayasa 9 .eyata nitarama hembirissawa hedenawa.hembirissawath akkama kassa hadenawa.beheth gatath kassa adu wenne na.dan masa 3k witara inhe 3k pawichchikarnawa. Eath nitarama kassa hadenawa .mama loku mansika pidanayaka enne .ayata kassa hari amarue .pilithurak denna doctor .
ඩොක්ටර්, මගේ බබාට දැන් අවුරුදු 4යි මාස 9යි. එයාට දැන් මාස 3-4ක ඉදන් සෙම තියෙනවා. කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නෑ. මං මොකද කරන්නේ ඩොක්ටර්?
Godak pin sir lagapathaka hitiyanm kakul allalama wadinwa mn godak baye inna welawaka me vedio eka hambune mta godak pin sir 🙏🙏🙏
ඩොක්ටර් මගෙ බබාට නිතරම සෙම හදෙනවා හතිය එනව මාසෙ ට තුන් හතර වතාවක් හැදෙනවා hospital admit කරන තරමටම වැඩි වෙනවා අනෙ මට විසඩුමක් දෙන්න
Budhusaranai doctor
ස්තුතිවන්ත වෙනවා oba thumata dhanuwath kalata
Doctor msge babata masa 7i hodatama sema sadde ahenva guru guru gala,beheth genva deparak eth adu na
Mage babatath hodatama semai kassai beheth gaththa tikak sema giya thawa thiyenawa man ambalangoda doktagen mage babawa pennanne kohomad.
මගෙ බබාට අවුරැදු 1 මාස 4.එයාට නිතර සෙම කැස්ස හැදෙනවා.දැනටත් කැස්ස තියනවා.එයාට හතිය තියනවලු.මටත් දරැවව සනිප කරලා දෙන්න ඩොක්ට
Doctor අධි බර ළමයින් ගැන දැනුවත් කිරීමක් කරන්න....
දැනුවත් කරාට ගොඩාක් ස්තුතියි ඔබතුමාට
Thank you so much doctor.theruwan saranai.
ඩොක්ටර් ඉන්නෙ කොහෙද කියලා විස්තරයක් කියන්නකෝ දන්න කෙනෙක්,ලොකු පිනක්..
Thank you Doctor. Its very useful
Bohoma pin sir denuwath kirimata
Dr Mild MR ගැනත් video එකක් කරන්නකෝ
Docter mage daruwata masa 9 eyata podi daws wala idan nitharama sema hadenawa.kochchara behath gatthath adu wenna na.
Ane Dr mage daruva 7 vasare ayata koi velet sembissava matat ahemai behetak kiyannako pin.
Mage babala dennatama thiyanawa sithala kemak kannath ba inhiular pawichchi karanawa plz doctor kohomada babala sanipa kara ganne
Doctor mage babala nitharama leda wenawa.kassa hembirissawa una.ai a.age prathishakthiya adu hindada doctor.man dan thamai doctorge channel eka dakke.
Doctor mage babata hembirissawa haduna.itha passe babage nahaye hotu thiyenawa wage saddayak enawa.nahaya hirawenawa wage.mekata mokadda karanna one doctor
doctor mage babata awurudu 4i meta masa 6ta kalin newmoniyawata aweth hospital eken enjakson coas eka dunna.inhelar ganna dunna.eth hama masema hembirissawa ,kassa hadanawa.ane doctor duwata beth gannwa wadi me nisa
Me wagema hoda Dr kenek putha chooty kale matath meet una. Dr Champa Wickramasinghe. A kale me Dr hitiye Kuliyapitiya hospital. Mage putha eda witharai beheth gatte. Mata kiwwa behetha thamai hembirissawanam hodata 1 sarayak nawanna. Kassanam dawasata 2 nawanna. Adatath a widiya thamai. Podi kale idalama hodata alwathuren nawanna. Ane a Dr godak pin. Mage puthata Dan 12 years. Adatath hoda nirogi puthek. A Dr koheda danne na. Me Dr kiwwa godak dewal a Dr mata kiwwa. Me wage Mihipita Dewi ward apita wasanawak.❤❤❤❤❤
Ane athatama math kmthi ekt .eth babawa mn hodannema unu wathurenmi.behet gnwa mseta 3prk vitara.sema awot Una Enna balanwa.byai e nisa
E kiyanne oyge bbta sema hdunhma nawanwada
ඩොක්ට, රටින් ගේන ෆාම් බිත්තර දරුවන්ට දුන්නට ප්‍රශ්නයක් නැද්ද? මම අහල තියන විදිහට ඒවා නිශ්පාදනයේදි හෝර්මෝන සහ රසායනික ගොඩක් පාවිච්චි කරනවා. ගම් බිත්තර නේද දරුවන්ට දෙන්න හොඳ?
Ane doctor ape puthata auruddai aurudu 3 masa 2i eyta dan masayak withara beth dunnatath kessa adu wenwa aye hedenwa mokdda mekata karanda puluwan
Doctor mage duwata aurudu 11, loku puthatA aurudu 15 podi puthata aurudu4 ithin doctor a ayata nithrama sema nithrama kibuhum yanawa beheth dunnama aduwanawa ayamath nawatha avidihamai mekata api mokakda kalauthe godak pinsidawai visadumak kiyannako doctor ta budusarani😢
බොහොම ස්තූතිය doctor 🙏🙏🙏
Thanks for the video clip Dr
අනෙ මට සෙම හොද වෙන්නෙම නැ ඩොක්‍ටර්.අන්තිමට නහය හිරවුනා.ඊට පස්සෙ කැමරාවකුත් දාලා බැලුවා නහයට
ලෙඩක් නැ බේත් දීලා එව්වා.සෙමට වෙන විකල්පයක් දුන්නැ.මට ඉන්න අමාරුයි.සෙම හිරවෙනවා.දැනුත් මුලු ඔලුවම දැවිල්ලයි.අනේ මේකට මොකක්ද කරන්න ඕන කියන්නකො ඩොක්ටර්🙏😢නිවුමෝනියාවට එයිද කියලත් බයයි.මගෙ පපුවෙ සෙම නැ.මොලෙ සෙම තියෙන්නෙ..
පළවෙනි කමන්ට් එක ලයික් එක ❤ බාබා එන්නත් කලින් දැනුවත් වෙන්න ලැබුන එක ලොකු වාසනවාක් ❤
Thabk you doctor....mama kalpana kara kara hitiye sema nisa baba gena bayen...me vidio eka mata gdak wedagath una...thank you so much doctor❤❤❤❤❤❤
Thanks Dr
Godak watinawa me upades doctor . Thank you.
Pahugiya masa 6ka 7ka idanma babala dennatai gedara ayatai sem amaru heduna doctor beheth bonakal hodai ai hedenawa. Nawanath be nawapu gaman wedi wenwa. Hariyata kemak dennath bayai barath aduwela. Ane mokakda karanne doctor.
Doctor wa channel karanna puluwan kohenda
Ana dokta mama rataenna maga duwata aurudu 7 ayata maasata 3 vaha bahat ganawa hamadama sama nannaba kisema seethala kamak kanna ba
Hari watinawa
Thank you doctor
Thanks sar.