ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රාත්‍රී ඝණ අන්ධකාරයේ හුදකලාව මේ ගීතය අහනකොට හදවත විනිවිද යන්නේ මටත් නොදැනීම ,,....
මෙහි කියවෙන කථාව කෙසේ වෙතත් මෙහි සංගීතය සහ ගායනය විලාශය කාගේ නම් සිත පැහැර නොගනීවිද....
Im speechless she is the best female singer we have i guess 🙏💗
Harima lassana geethayk, geethaya ekka lyrics yana nisa harima pahasui, thanks, thawa lassana songs karanna
ප්‍රාණයෙන් තොර වියලි සද සේ
Ada kale අහන්නේ mewa නෙමෙයි නෙ. 😭
No words to explain how amazing these songs are
ගායනය, සංගීතය, පද රචනය මනරම් මේ ගීතයට තියෙන views ගණන බලන්න😢. මේක තමයි අපේ යුගයේ ඛේදවාචකයට. මේ ගීතයේ සඳට උපමා කරන්නේ තමන්ගේ සැමියා හෝ පෙම්වතා. කාලයත් සමග ඔහුගේ වෙනස්වීම සංසන්දනය කරන්නේ කවියෙකු සඳ ගැන හිතන විදියට සහ විද්‍යාඥයෙක් සඳ ගැන හිතන විදියට...
මගේ සද ඔබ මගේ සද ඔබ...
Monatharam lassana, arthawath sinduwakda.❤❤❤
හදවතට දැනෙන ගිතයක් .
Nice song...Good luck every time.
එදා මට ඔබ සරා සඳ විය...
harima Lassanay .thank for you 😀👍👍👍
🙏💛💛💛💛💛❤❤❤❤ adarei api.semadam.obata🙏💛💛❤️❤️❤️🎉🎉💛💛❤️
එදා සඳ නොව මෙදා සඳ ඔබ
Mage sanda obe mage sanda obeEdhar sanda nower meada sanda obe .Nice .
Thanikara mage adara kathawa meke thiyenne ❤ ahaddi kanduluth awa
11.06.2023...👍👍👍
සදා නොමියෙන දෙවිවරුන්
Beautiful
සුපිරි
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබඑදා සඳ නොව - මෙදා සඳ ඔබමගේ සඳ ඔබ මගේ....----/\/\/\/----/\/\/\/-----/\/\/\/----එදා මට ඔබ සරා සඳ විය....කවි ඇසින් දුටු සොඳුරු පියකරු....අඳුරු හද ගැබ එකලු කරමින්....උදාවිය ගිරි ශිඛර සිරසේ....මගේ සඳ ඔබ - මගේ සඳ ඔබඑදා සඳ නොව - මෙදා සඳ ඔබමගේ සඳ ඔබ මගේ....----/\/\/\/----/\/\/\/-----/\/\/\/----මෙදා මට ඔබ සැබෑ සඳමය....විදු ඇසින් දුටු ලොවය විසකුරු....ප්‍රාණයෙන් තොර වියලි සඳසේ....ඔබද අද මා අසල ගැවසේ....මගේ සඳ ඔබ - මගේ සඳ ඔබඑදා සඳ නොව - මෙදා සඳ ඔබමගේ සඳ ඔබ මගේ....
Thank you for this lovely song!
You're welcome Aparna..
Lovely song 💓💓💓
🎸🎸🎸🎸🎸🎸...
❤❤❤❤❤❤❤
❤❤❤
මට මෙි සිං දු වෙ අර්ථය දැනගන්න පුළුවන් ද.
මට මේ සිංදුවේ අර්තය දැන ගන්න පුලුවන්ද
Minissu wenas wenawa kiyana eka..
❤️
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබඑදා සඳ නොව - මෙදා සඳ ඔබමගේ සඳ ඔබ මගේ....එදා මට ඔබ සරා සඳ විය..කවි ඇසින් දුටු සොඳුරු පියකරු..අඳුරු හද ගැබ එකලු කරමින්.. උදාවිය ගිරි ශිඛර සිරසේ...මෙදා මට ඔබ සැබෑ සඳමය..විදු ඇසින් දුටු ලොවය විසකුරු..ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..ඔබ ද අදමා අසල ගැවසේ...ගායනය : නන්දා මාලනීසංගීතය : රෝහණ වීරසිංහපද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්නඉතාමත් මිහිරි ගීතයක් ගෙනාවට ස්තූතියි දිනූ😍😍😍 .
ගොඩාක් ස්තුතියි හර්ශි.. 😍😍😍
V beautiful
Excellent song
1a
❤️ ❤️ ❤️ ❤️ ❤️
2024.02.16❤
සදා නොමියෙන් දෙවිවරුන්
Af
❤❤❤❤❤
❤
❤❤❤❤
රාත්‍රී ඝණ අන්ධකාරයේ හුදකලාව මේ ගීතය අහනකොට හදවත විනිවිද යන්නේ මටත් නොදැනීම ,,....
මෙහි කියවෙන කථාව කෙසේ වෙතත් මෙහි සංගීතය සහ ගායනය විලාශය කාගේ නම් සිත පැහැර නොගනීවිද....
Im speechless she is the best female singer we have i guess 🙏💗
Harima lassana geethayk, geethaya ekka lyrics yana nisa harima pahasui, thanks, thawa lassana songs karanna
ප්‍රාණයෙන් තොර වියලි සද සේ
Ada kale අහන්නේ mewa නෙමෙයි නෙ. 😭
No words to explain how amazing these songs are
ගායනය, සංගීතය, පද රචනය මනරම් මේ ගීතයට තියෙන views ගණන බලන්න😢. මේක තමයි අපේ යුගයේ ඛේදවාචකයට. මේ ගීතයේ සඳට උපමා කරන්නේ තමන්ගේ සැමියා හෝ පෙම්වතා. කාලයත් සමග ඔහුගේ වෙනස්වීම සංසන්දනය කරන්නේ කවියෙකු සඳ ගැන හිතන විදියට සහ විද්‍යාඥයෙක් සඳ ගැන හිතන විදියට...
මගේ සද ඔබ මගේ සද ඔබ...
Monatharam lassana, arthawath sinduwakda.❤❤❤
හදවතට දැනෙන ගිතයක් .
Nice song...
Good luck every time.
එදා මට ඔබ සරා සඳ විය...
harima Lassanay .
thank for you 😀👍👍👍
🙏💛💛💛💛💛❤❤❤❤ adarei api.semadam.obata🙏💛💛❤️❤️❤️🎉🎉💛💛❤️
එදා සඳ නොව මෙදා සඳ ඔබ
Mage sanda obe mage sanda obe
Edhar sanda nower meada sanda obe .
Nice .
Thanikara mage adara kathawa meke thiyenne ❤ ahaddi kanduluth awa
11.06.2023...👍👍👍
සදා නොමියෙන දෙවිවරුන්
Beautiful
සුපිරි
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
එදා මට ඔබ සරා සඳ විය....
කවි ඇසින් දුටු සොඳුරු පියකරු....
අඳුරු හද ගැබ එකලු කරමින්....
උදාවිය ගිරි ශිඛර සිරසේ....
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
මෙදා මට ඔබ සැබෑ සඳමය....
විදු ඇසින් දුටු ලොවය විසකුරු....
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ....
ඔබද අද මා අසල ගැවසේ....
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
Thank you for this lovely song!
You're welcome Aparna..
Lovely song 💓💓💓
🎸🎸🎸🎸🎸🎸...
❤❤❤❤❤❤❤
❤❤❤
මට මෙි සිං දු වෙ අර්ථය දැනගන්න පුළුවන් ද.
මට මේ සිංදුවේ අර්තය දැන ගන්න පුලුවන්ද
Minissu wenas wenawa kiyana eka..
❤️
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
එදා මට ඔබ සරා සඳ විය..
කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්..
උදාවිය ගිරි ශිඛර සිරසේ...
මෙදා මට ඔබ සැබෑ සඳමය..
විදු ඇසින් දුටු ලොවය විසකුරු..
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
ඔබ ද අදමා අසල ගැවසේ...
ගායනය : නන්දා මාලනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ඉතාමත් මිහිරි ගීතයක් ගෙනාවට ස්තූතියි දිනූ😍😍😍 .
ගොඩාක් ස්තුතියි හර්ශි.. 😍😍😍
V beautiful
Excellent song
1a
❤️ ❤️ ❤️ ❤️ ❤️
2024.02.16❤
සදා නොමියෙන් දෙවිවරුන්
Af
❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤