දේවාල වලින් මිනිසුන් ගේ මනස විකෘති කරනවා | ගිනිමැළය | Ginimalaya | EPISODE 58

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #ginimelaya #මන්ත්‍ර #ginimelaya#ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම්
    අෂ්ඨ සිද්ධි නම් විශේෂ ශක්තිය මොකක්ද ?
    සිකුරාදා උදෑසන 11.00ට සහ සවස 05.00ට
    නැවත විකාශය
    සෙනසුරාදා රාත්‍රී 07.30ට
    ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..

ความคิดเห็น • 46

  • @bashithaprasanga1692
    @bashithaprasanga1692 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ලගට එන ඕනම කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව ගැන මම හොදට දන්නව... ඒ ගුණයෙන් ඔබ වහන්සේට තව තවත් අසරන මිනිසුන් සුවපත් කිරීමට හැකියාව ලැබේවා...

  • @JananiKumari-xp6ek
    @JananiKumari-xp6ek 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවෝ ඕනම කෙනෙකු ගේ දුකක් ලාභ අපේක්ෂා වෙන් තොරව අනුකම්පාවෙන් අහගෙන ඉන්ඩ පුලුවන් හමුදුරු නමක්

  • @thejanishalika1805
    @thejanishalika1805 4 หลายเดือนก่อน +4

    ඉතාමත් හරවත් කරුණු පැහැදිලි කිරීමක්.🙏

  • @VijithaRamani-rb9tn
    @VijithaRamani-rb9tn 4 หลายเดือนก่อน +4

    මමත් සුවාමින් වහන්සේගෙන් සුරයක් දාගත්ත ඇත්තටම සියට සීයක්ම සර්තකෛ. එතුමාට වැඩි වැඩියෙන් පිහිට ලැබෙන්න ඕනේ.

    • @Aswidha
      @Aswidha 4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 หลายเดือนก่อน +1

      ​@@Aswidhaඔබ වහන්සේව හමුවෙනවනං හමුවෙන්න පුළුවන් මොන දවස්වලටද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔබ වහන්සේගෙ දුරකතන අංක වලට කෝල් කරා.නමුත් දුරකතනය ආන්ස්වර් කළේ නෑ.

    • @NisansalaSarojani-eh6lx
      @NisansalaSarojani-eh6lx 3 หลายเดือนก่อน

      Suwamim wahansewa hamuwanna dinna dannawada

  • @Ajithkumara-zv2sw
    @Ajithkumara-zv2sw 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ වහන්සේ පුස්තකාලයක් හා සමානයි... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @indikamalaviyaarachchi3456
    @indikamalaviyaarachchi3456 4 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් වැඩසටහනක් .මං දන්න දක්ස අවංක ස්වාමින් වහන්සේ නමක්. තෙරැවන් සරනයි!

  • @medawachchiyesanganandathe1004
    @medawachchiyesanganandathe1004 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගෙ හැකියාව අගය කරනවා. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ruwansampth7000
    @ruwansampth7000 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @KapilaDarmasiri
    @KapilaDarmasiri 4 หลายเดือนก่อน +1

    හොද වැඩ සටහනක් අපේ හාමුදුරුවනි🙏

  • @SurangaKolambage
    @SurangaKolambage 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට ට

  • @NavishkaSathsara
    @NavishkaSathsara 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 4 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahansetath samma sambudu saranai siyalu devi pihita siyalu yahapatha salasewa

  • @අස්විදජෝතිෂ්යයසේවාව
    @අස්විදජෝතිෂ්යයසේවාව 4 หลายเดือนก่อน +2

    තෙරුයන්සරණයි

  • @slclickgaming4213
    @slclickgaming4213 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝන්ට❤

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 4 หลายเดือนก่อน +2

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @nasrasanjana
    @nasrasanjana 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි 🙏🙏❤️

  • @salithachandrasekara5619
    @salithachandrasekara5619 4 หลายเดือนก่อน +2

    Anamaduwe ape hamuduruwange me dewal wachana walin kiyanna ba. Aka Parak hari hamba wenna, theruwan saranai ape hamuduruwane

  • @NiroshaPriyadarshani-tv8jb
    @NiroshaPriyadarshani-tv8jb 4 หลายเดือนก่อน +2

    සෙනසුරාදා දවසක අපේ හාමුදුරුවෝ හම්බ වෙන්ඩ ගියානම්
    මිනිස්සු 200ක් ගේ විතර දුක අහනවා පිහිිට වෙනවා බලන්ඩ තිබ්බ

  • @VenukaHerath
    @VenukaHerath 4 หลายเดือนก่อน +2

    🙏 අයුබොවන්

  • @Nature-99K
    @Nature-99K 6 วันที่ผ่านมา

    Aetha ape helaya rekin hamudurewe thawa sathiya leden 😢

  • @thamalichinthani7257
    @thamalichinthani7257 4 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane.

  • @SurangaKolambage
    @SurangaKolambage 4 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවෝ පිහිට උන මිනිස්සු ලක්ෂ ගානක් ඇති හාමුදුරුවෝ ඉස්සර හා අඩලා දුක කියනවා ඕනතරම් මම දැකලා තියනවා කවදාවත් හදහනකටවත් බාරයක් තියන්ඩවත් යන්ත්‍රය ක් දාන්ඩවත් අදටවත් මුදලක් කියන්නේ නැහැ තෙරුවන් සරනයි

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 2 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන්ව හමුවෙන්න පුළුවන් මොනදවසටද? සති අන්තයේද!?

  • @අස්විදජෝතිෂ්යයසේවාව
    @අස්විදජෝතිෂ්යයසේවාව 4 หลายเดือนก่อน +2

  • @ManikWijesingha
    @ManikWijesingha 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ රාජ තරංගනීය නිවැරදිව ජීවන් කරගන්නේ කෙසේද කියලා විස්තරයක් කරන්නකෝ මාතාංගනයේ චොරියත් එක්ක එකත් කරන්න🙏🙏

  • @athuaprasanna8685
    @athuaprasanna8685 4 หลายเดือนก่อน +1

    Mama aurudu 18 wayasedi owa tadinma avishwasa karapu kenek namut kalayak ekkama meruna aya penna gattama waramak vidiyata rya vishwasa karanna siduuna

  • @athuaprasanna8685
    @athuaprasanna8685 4 หลายเดือนก่อน +3

    Oda nenagunayen utu pinwat suwamin wahanse kenek

  • @DarshanaSampathKumara-vu2rj
    @DarshanaSampathKumara-vu2rj 4 หลายเดือนก่อน +3

    Hamuduwange nambare dannko

  • @Dinusha-hg8sg
    @Dinusha-hg8sg 2 หลายเดือนก่อน

    Me ස්වාමීන් වහන්සේගේ nambar ekak denna puluwnda

  • @අස්විදජෝතිෂ්යයසේවාව
    @අස්විදජෝතිෂ්යයසේවාව 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaAruggammana
    @NiroshaAruggammana 8 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ number eka dannako

  • @harshagamage1824
    @harshagamage1824 2 หลายเดือนก่อน

    පොන් නම්බර් එකත් නැන්ද අපේ හාමුදුරුවනේ

  • @athuaprasanna8685
    @athuaprasanna8685 4 หลายเดือนก่อน +1

    Matat waramak tiyenawa eka aran denna laksh 2k illuwa warama etninma epa una duppat nisa

  • @disnapryawm4223
    @disnapryawm4223 4 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවනින්ම් .පින් සිද්ද වෙනව

  • @අස්විදජෝතිෂ්යයසේවාව
    @අස්විදජෝතිෂ්යයසේවාව 4 หลายเดือนก่อน +2

    අනිත් වැඩ සටහන් කො හාමුදුරුවනේ

    • @Aswidha
      @Aswidha 4 หลายเดือนก่อน +1

      ඉදිරියේ තියෙයි

    • @Dinusha-hg8sg
      @Dinusha-hg8sg 2 หลายเดือนก่อน

      ​@@Aswidhaහාමුදුරුවනේ nambr ekak denn puluwanda.

  • @athuaprasanna8685
    @athuaprasanna8685 4 หลายเดือนก่อน +1

    Anya agamikayan tamay yantra mantra walata paradenne mokada ounge agamwala meka karanna be balayak ne ema nisay apita pahara denne

  • @SurangaKolambage
    @SurangaKolambage 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට ට

  • @damithfernando5814
    @damithfernando5814 4 หลายเดือนก่อน +2

  • @Aswidha
    @Aswidha 4 หลายเดือนก่อน +2

  • @dilshansajith932
    @dilshansajith932 4 หลายเดือนก่อน +2