100 Envelopes Challenge අපිත් එක්ක කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 316

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 ปีที่แล้ว +17

    ඒකනම් ශෝක්.... අපි එකතු වෙලා save කරමූ.... මාත් එකතු වෙනෝ .... 😍😍

  • @annehathurusinghe5755
    @annehathurusinghe5755 ปีที่แล้ว +4

    හරිම වැදගත් වැඩක්.. පොඩි අයටත් ඉතිරි කරන්න පුරුදු කරන්න හොඳ ක්‍රමයක් ... .ඔයාලගෙ පලෑන්ස් වලට මම හරිම ආසයි ... ඔයාලත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ජේසු පිහිටයි !!!

  • @harshanikeerthirathna3946
    @harshanikeerthirathna3946 ปีที่แล้ว +17

    ඒ වගේ අදහස් අපි එක්ක බෙදා ගන්නවට බොහෝම ස්තුතියි.ඒක හරි ලස්සන වැඩක් ආස හිතෙනවා.😍

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 ปีที่แล้ว +28

    සුපිරිම අදහසක්🤗🤗 සල්ලි දාන anvilops වෙන box එකකට දාන්න. ඔයාගෙ room tour එකක් දැම්මෙ නෑනෙ ඇන්ජි.

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว +8

    ඔය දෙන්නගෙ එකමුතුකම හරිම ලස්සන යි.ඔයා ඒ අතින් හරිම වාසනාවන්තයි ඇන්ජි..,Sly හරිම නිහතමානී කෙනෙක් බවයි පේන්නෙ.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා.

  • @babysavilifeevents7740
    @babysavilifeevents7740 ปีที่แล้ว +6

    මමත් අද ඉදන් start කරනවා.... බබාට එයා ආස දෙයක් අරන් දෙන්න එයාටම සල්ලි එකතු කරන්න කියලා දෙනවා.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thank you so.... much.

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 ปีที่แล้ว +7

    ඒකනම හරි ශෝක් වැඩක් 😍 ඒ වගේ අදහස් අපිත් එක්ක බෙදාගන්නවට අක්කිට ස්තූති ❤

  • @Indrani997
    @Indrani997 ปีที่แล้ว

    ගොඩක් හොඳ අදහසක් Dear.. Math patan ganna ona.. Thank you.. දෙවි පිහිටයි.. 🙏🙏🙏💕🌹💕

  • @prasadperera3776
    @prasadperera3776 ปีที่แล้ว +1

    Envelop challege එක ලස්සන වැඩක් අපිත් කරලා බලමු . තවත් ලස්සන video අපිට දාන්න ඇමදාම සතුට්න් පරිස්සම්න් ඉන්න .❤️❤️❤️👍😘

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 หลายเดือนก่อน

    Ahamben me gana hoyaddi labunu video ekak. Oya harima lassanata pahadiliwa kiyala denawa. A wagema oya harima sundarai

  • @AnushkaDewasinghearchchi
    @AnushkaDewasinghearchchi ปีที่แล้ว

    Wow maru akke .mama kalpana kara kara hitiye ithiri karana vidihak thanks

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 ปีที่แล้ว

    E idea eka niyamai akka..math karanawa aniwarayenma. Adai video eka balauwe. 🥰 Thank you akka 🖤

  • @nuwaniunagolla7788
    @nuwaniunagolla7788 ปีที่แล้ว +1

    Superb idea. University semester fee hoyanna amaruven Inna api wage ayata me vidiya godak hodai kiyala Mata hithenava. Thank you akka😊

  • @isitharajapaksha8192
    @isitharajapaksha8192 ปีที่แล้ว +6

    මාත් අද ඉඳන් පටන් ගන්නවා. එකතු වුණාම කියන්නම්.😊♥️

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว

    හරිම ශෝක් වැඩක් නංගීයෝ .එහෙනම් හොද ට්‍රිප් එකක් යන්නකෝ.සතුටින් පරිස්සමින් ඉන්න .😍😍❤️❤️😘😘

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว +2

    eka kranm shoii ane eka kranm hri❤

  • @isurimadhubhashini9804
    @isurimadhubhashini9804 ปีที่แล้ว +4

    Thank you akki මේ idea එකට..මටත් ආස හිතුනා කරන්න..මාත් කරන්න පටන් ගන්නවා 😍

  • @senuthbathisa992
    @senuthbathisa992 ปีที่แล้ว +30

    (n×n+1/2) 100×101/2 = 5050 😊😊

  • @chamariliyanage876
    @chamariliyanage876 ปีที่แล้ว +3

    Nangi, malli the envelope challenge is great way to save money. Thank you so much for sharing with us. I’m definitely going to do this challenge. Will let you know the outcome after few months. Take care. 💕💕

  • @anandijayathilaka858
    @anandijayathilaka858 ปีที่แล้ว +6

    Anjie නංගි ඔයාගෙ handwriting ලස්සනයි.ඔයාගෙ idea එක හොදයි.මටත් ආසයි.අපිත් අද ඉදලම save කරමු.පරෙස්සමින් ඉන්න 🎉

  • @tharushikasewmini4518
    @tharushikasewmini4518 ปีที่แล้ว +2

    ගොඩාක් හොද අදහසක් අක්කා 😍මමත් කරන්ඩ පටන් ගන්නවා 🙂

  • @visuddhikademel7398
    @visuddhikademel7398 ปีที่แล้ว

    Good idea akki onna adama patan ganna hithuwa meka life 1 purama continue karanawa mama yee👍👍👍👍

  • @yugmagaweshana3408
    @yugmagaweshana3408 ปีที่แล้ว +1

    Good job mis .I ll do it.definitely

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් .. ඒවගේම ප්‍රයෝජනවත් දෙයක් . 🌹😊🌹

  • @dumindasilva7049
    @dumindasilva7049 ปีที่แล้ว

    Thanks akki oyage vidiyos mata loku motiveshan akak venava hemadamath me vage vidiyo genna

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 ปีที่แล้ว +2

    ඔයදෙන්නට ගොඩාක් ආදරෙයි ..හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    වටිනා අදහසක්. මමත් බාර ගන්නවා. මම ඉතාලියේ . ජයෙන් ජයම වේවා ❤🎉🎉🎉

  • @DuleeshaNayananjalie133
    @DuleeshaNayananjalie133 ปีที่แล้ว

    ඉතුරු කරන්න හොද ක්‍රමයක් අක්කි.thank you kiyala dunnata 🥰🥰

  • @gneisalith318
    @gneisalith318 ปีที่แล้ว +2

    Thank you for your saving method. I also stared two weeks ago and I like to watch your meal prep videos.

  • @priyanrat1607
    @priyanrat1607 ปีที่แล้ว +4

    Ohhh Sly left handed, left handed people are very creative , his handwriting is beautiful. August 13th is world left handers day😊

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +1

    මම ගොඩක් අයට මේක ශෙයා කලා ඇන්ජි. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @geethaniperera5480
    @geethaniperera5480 ปีที่แล้ว

    හරිම හොඳ දෙයක් පුතේ Thank you God bless you both !

  • @sudharmakatawala
    @sudharmakatawala ปีที่แล้ว

    Thanks dear. Oya num Honda dewal thamai kiyala Denne. God bless you both.

  • @Haven_For_Furry_Friends
    @Haven_For_Furry_Friends ปีที่แล้ว +3

    Amount should be 5050 as you told. Should start once back in Australia. Thanks for the idea. Thank Again 🙏

  • @sharikaarachchi2193
    @sharikaarachchi2193 ปีที่แล้ว +1

    Eka nan watinwa akki ❤ mn katekat dala krnwa kiyl hithuw

  • @pradeepikaherath6607
    @pradeepikaherath6607 ปีที่แล้ว

    apith adama patan gannawa. thanks idea ekata . jayawewa

  • @rasikapriyanganie3676
    @rasikapriyanganie3676 ปีที่แล้ว +1

    වැදගත්. දැනන් හිටියෙ නැති දෙයක් ❤

  • @shanthafernando647
    @shanthafernando647 ปีที่แล้ว

    ඒක නම් නියම වැඩක්...ස්ලයිගෙ ..ඉලක්කම් ලස්සනයි...

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +3

    අයියගෙ ඉලක්කම් Professional.අක්කගෙ ඉලක්කම් ලස්සනයි.Anyway Cheers for the 5000 Dollar Goal ✨

  • @travelwithmeinitaly9715
    @travelwithmeinitaly9715 ปีที่แล้ว +1

    Akki I also really liked the envelope challenge. I started doing the envelope challenge from Italy today. Thank you akki❤❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 10 หลายเดือนก่อน

    Good idea for both adults and children to collect extra money... thanks alot for your challenge...

  • @kaveeshagimhani5132
    @kaveeshagimhani5132 ปีที่แล้ว

    Aniwaren karanwa akki.. man nm danmama patan gaththa...🥳 Thank u so much akkiyoo

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Nangiyo monatharam mudal athata awath mata eithuru karanna bha. Ada eidalama mama meka karanawa.oyata thanks hodei.

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Akanam shok wadak math patan gannawa Thankyou anji ❤❤❤❤❤❤❤❤ Dilani

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    මුදල් එකතුවක් වටිනා අදහසක් දුව නියමයි දු දැරුවත් ට ඔයාට ත් ස්ලයි පුතා ට තෙරුවන් සරනයි .

  • @chameerasilva5724
    @chameerasilva5724 ปีที่แล้ว +10

    Wow good goal and good method to save without suffering ❤
    You are so genarous to share all with us Anji
    Love you both guys

  • @slabyagamingbro8121
    @slabyagamingbro8121 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම කරනවා. 😊

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 ปีที่แล้ว

    Dear Duwa,
    Thank You for good and clear advising through Your TH-cam Channel.
    God Bless.

  • @nilminibandara9075
    @nilminibandara9075 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ආදර්ශමත්.ඔන්න ඉතිං ඔයාලා එක්කම මමත් පටන් ගක්තා❤

  • @vishsamarasinghe7257
    @vishsamarasinghe7257 ปีที่แล้ว

    onna anji math ada patan gatta.thank you idea ekata😍😍

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    Aka maru .adai baluwa.try karanda ona math

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 ปีที่แล้ว

    ස්තූතියි නංගි, මමත් පටන්ගත්තා. අපි Adelaide.

  • @ireshasudusingha6415
    @ireshasudusingha6415 ปีที่แล้ว

    Math Ada idala patan gannawa nangi.thank you ❤️ 😘 nangi and malli ❤️❤️

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว

    Nangi. Malli. Good idea . Mamath karanawa❤️❤️

  • @achalaathukorala1162
    @achalaathukorala1162 5 หลายเดือนก่อน

    Me video eka ada dakke.masa ganak pahu wela.but mama ada patan gatta.akka kiuwa hari salli hoya hoya danna hithenawa.mama 1 to 20 wadipura damma.karala balalama results kiyannam.❤️❤️

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว +1

    Very good project. I also decided to save like that.Thanks for your idea.

  • @UdariRodrigo-dz2jb
    @UdariRodrigo-dz2jb ปีที่แล้ว +1

    Thanks dear for sharing such good things with us. I have started this saving challenge, but not with envelopes, I used a box and a tracking card and started with 10. I wish you both a bright future and happiness. B.S

  • @creative6721
    @creative6721 ปีที่แล้ว

    Apith patan ganna hithuwwa. Heta gannawa envelopes. Update karannam..thank you very much for sharing a good thing with us. 😊

  • @rangikadilini9607
    @rangikadilini9607 ปีที่แล้ว

    Actually its Good nangi, my kids a watching yr videos, they also interesting to do 100 envelope chalange,age 8 & 10 ,they a started the process, they hope to buy books in book fair in September using the money...❤

  • @cindyaleesha
    @cindyaleesha ปีที่แล้ว +6

    Happy to see you guys 😍 ❤️

  • @charindrasandeepani1738
    @charindrasandeepani1738 ปีที่แล้ว

    Math heta idanma patan gnnawooooo ❤❤❤❤ thank you sooo much akka me wage wedagath dewal share karanawata..

  • @maheshsuranga-gh2tm
    @maheshsuranga-gh2tm ปีที่แล้ว

    Thank you akki..math karala balanna oni

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 ปีที่แล้ว

    Wonderful idea. Thank you for both. We love you...❤

  • @dilsiperera15
    @dilsiperera15 ปีที่แล้ว +1

    මාත් කරන්න හිතාගත්තා මේක.මම ජොබ් එකට අමතරව බිස්නස් එකක් කරනවා.එ නිසා පඩියම ඉතිරි කරගන්නවා.ඒත් ආස හිතුනා.බිස්නස් එකෙනුත් හම්බවෙන්න සල්ලි එකතු කරනවා.හැබැයි 1 වෙනුවට 10 ඉදන් පටන් ගන්නවා

  • @buddhikaherath9952
    @buddhikaherath9952 ปีที่แล้ว +1

    අපේ රුපියල් 5050 න් දැන් මොනවත් කරන්නබැ.......
    ඒත් ඔයගෙ අදහස great
    I thought to save starting 10 rupies.
    Thx for shareing....

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 ปีที่แล้ว

    ආදරණීය දියණිය ඔබ ඉතා ධෛර්යය වන්තයි .පුතා සහ දුව එකතුවී මේ යන ගමනට
    ගුරු මවක් වන මගේ ආශිර්වාදය. ජේසු පිහිටයි!

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 ปีที่แล้ว

    ස්තුතියි. මමත් කරනවා.

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 ปีที่แล้ว

    Great ideas anji thanks for sharing with us.
    Sly very helpful

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว

    Great vedio

  • @ishanijeewanthikasarathcha2701
    @ishanijeewanthikasarathcha2701 ปีที่แล้ว

    ඇත්තටම මම ඔයාගෙ vedio බලන්න asai අක්කේ❤❤❤❤❤.sly aiyage facecut ටිකක් මගෙ husbundge වගේ😂😂😂😂.සතුටින්,ආදරෙන්,ආරක්ෂිතව ඉන්න

  • @sksandhamali9686
    @sksandhamali9686 10 หลายเดือนก่อน

    Yes dear, good idea ❤

  • @ssy8894
    @ssy8894 ปีที่แล้ว +1

    Wow akki brilliant idea 💡
    Can we fill another basket or a box 📦 for put the filled envelops ✉

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    හොඳ අදහසක් ස්තුතියි

  • @aromashi9839
    @aromashi9839 ปีที่แล้ว

    I'm started too ❤️Thank you for the idea

  • @mojetam6505
    @mojetam6505 ปีที่แล้ว

    Shok ane ❤❤ math asai try karala balamu

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว +6

    ලන්කාවෙ refurbished බඩු විකුනන තැනක් නෑ නේ , එහෙනම් ගොඩක් සල්ලි ඉතුරු වෙනව

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt ปีที่แล้ว

    Math heta idan oua challenge ekata save wenava ,thank you menika idea eka apith ekka share karagannavta

  • @malintharohan3944
    @malintharohan3944 ปีที่แล้ว

    නියම අදහසක්. මාත් මේක පටන් ගන්නවා හෙටම. Thank you.
    ඔයා වීඩියෝ edit කරන්නෙ කොහොමද. මොකක්ද use කරන app එක.?

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +2

    අඩෙ මරු අක්කෙ එක නම් මාත් පටන් ගන්නවා අනිවාර්යයෙන්💪💪අක්කා අපිට හැමදාමත් වටින දෙවල් කියලා දෙනවා බොහොම ස්තූතියී අක්කෙ🙏🙏🙏❤❤❤ස්ලායී අයියගේ කෑම එක👌👌👌🔥🔥🔥ඒ කබඩ් එක ලස්සනයී අක්කෙ මට හිතුනා අක්කා එක ගනිවි කියලා දැක්ක ගමන්ම...🥰🥰🥰🥰ආදරේයී දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏☸️✝️🥰🥰😘😘❤❤

  • @geethikasewwandhi6676
    @geethikasewwandhi6676 ปีที่แล้ว

    Thankyou akke .apith meeka karanawa

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว

    Aiyanam shok.adarei dennatama

  • @ZainabMarikkar
    @ZainabMarikkar ปีที่แล้ว +1

    Akki I started this challenge.. Lankawe nisa mama eka dawasak rupial 20 kiyala karanne. Ethakota 5050*20
    Thank you for inspiring!!!!

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 ปีที่แล้ว

    Math karanawa.ketayak aran karanne..thanks.👍👍👍👍👍

  • @lalithaperera8494
    @lalithaperera8494 ปีที่แล้ว

    ❤ All the best 🙌. I will start today

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege ปีที่แล้ว

    Good idea. But bit troublesome. I do it without using envelops but put in to a Till and mark on a table as you mentioned. Thanks for the idea.

  • @harindrajayalath5520
    @harindrajayalath5520 ปีที่แล้ว

    This is really nice to try. 😍✌️ thank you for sharing..❤❤❤😊

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    Wow 😳 you have new ideas.well done.

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +2

    මමත් ada ඉඳලා mage minipiriyo 2dennayi ekatu.කරන්න පටන් ගන්නවා .

  • @eatwithyenujaasmr3831
    @eatwithyenujaasmr3831 ปีที่แล้ว +3

    මේ චැලේන්ජ් එක මාත් කරනවා

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว

    Wow really nice idea. Thank you for sharing ❤

  • @MaduThabrew-p6i
    @MaduThabrew-p6i ปีที่แล้ว

    Math karann oni 😮 thanq ❤

  • @renukadaviddavid8069
    @renukadaviddavid8069 ปีที่แล้ว +2

    හොඳ අදහසක් නංගි, මමත් අද සිට ඒක කරනවා. ඔයාලා දෙන්නටම සුභ පතනවා ඉදිරි අනාගතයට. ජේසු පිහිටයි🙏 ආදරයෙන් ජර්මනියේ සිට ❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว +1

    This is so interesting
    Am also going to this I will start from tomorrow.even I live in Melbourne

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Godak ලස්සනයි e couberd eka

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 ปีที่แล้ว +1

    Thanks Akki..good initiative

  • @nayomifernando492
    @nayomifernando492 ปีที่แล้ว

    Adai video 1 baluwe..heta idalama patan gannawa envelope challenge 1

  • @renukasadamali392
    @renukasadamali392 ปีที่แล้ว

    Thank darling ❤️❤️මමත් පටන් ගත්තා 😘😘

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +8

    මටත් කරන්න හිතුනා ඒ චැලෙන්ජ් එක😊😊

    • @lalanisenadeera6990
      @lalanisenadeera6990 ปีที่แล้ว

      Godak hoda idea ekak.maath dan e widihata cash ekathu karanawa.😀Thank you very much.

  • @sandarekaerandi7032
    @sandarekaerandi7032 ปีที่แล้ว

    n/2 ( 1+100) .... good job akka 👍 i'll start too

  • @nidarshakulathunga
    @nidarshakulathunga ปีที่แล้ว

    Very interesting 🙂surly gonna try💯