Suthra Dhara - සුත්‍ර ධාරා | කලහවිවාද සූත්‍රය | Kalahavivada Suthraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 10

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 5 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේට ගොඩාක් .🙏🙏🙏🙏
    ඒවගේම සර්ටත් ගොඩාක් පින් . චරන ටිවී කන්ඩායමටත් ගොඩාක් පින් මේවගේ වැදගත් වැඩසටනහනක් අපට ලබා දුන්නට... මම නම් බන අහන්න ඒ දේශනාවල කියන දේවල් පිලිපදින්න උත්සහ කරන බොහොම කැමති කෙනෙක්... සිල් සමාදන් වෙන්න මන් ගොඩාක් කැමතී ඒත් ගොඩාක් වෙලාටවට රැකියාව නිසා ඒකට අවස්තාවක් ලැබෙන්නේ නෑ... මම පැවිදි දිවියට එලබෙන්න කැමැත්තෙන් ඉන්නේ... ඒකට මට අවකාශය ඉක්මනටම ලැබේවා කියල හැමෝම ප්‍රාර්තනා කරන්න...🙏🙏🙏🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 6 หลายเดือนก่อน +1

    theruwan saranai !🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @weragoda98
    @weragoda98 6 หลายเดือนก่อน +2

    අපේ ගෞරවණීය හාමුදුරුවන් වහන්සේ අමුතු විදියට බණ කියනවා යනු සූත්‍රය හෝ පොතේ ඇති දේ පොඩ්ඩක්වත් නොබලා තමාගේ හිතලු කියන එකනම් එයට බණ කියනවා හෝ ධර්මය දේශනා කරනවා යන ව්‍යහාරය නැතිව හිතලු කියනවා යනුවෙන් යෙදීම සුදුසුයි.
    මේ හාමුදුරුවන්ට ධර්මය දැනීම තබා සමාජදැනීමක් හෝ සාමාන්‍යය දැනීමක්වත් නොමැති බව පැහැදිලිය මේ වැඩසටහනෙහි ඇසුවේ ඉතාමත් සුලු කොටසකි. එයින් තේරුම්ගත් දෙය නම් ඉතිරිය ඇසීමට කාලය කා දැමිය යුතු නැති බවයි.
    මේ හාමුදුරුවන් ප්‍රකාශ කළ ආකාරයට ධර්මය විකෘතිය හෝ ප්‍රකෘතිය යන්නට නිර්වචනයක් නැති බව උන්වහන්සේට ඇත්ත විය හැකිය.
    නමුදු යමෙක් ත්‍රිපිටක ධර්මයේ ඇති දෙය ගුරු ඇසුරින් තෝරා බේරා එය දේශනා කරයි නම් එය ප්‍රකෘති ධර්මයයි.
    එසේ නැතිව කෙනෙකු පොත පෙන්නා හෝ නැතිව සූත්‍රයේ නම කියා හෝ නැතිව තමාට හිතන දෙය ධර්මය යැයි කියයි නම් එය විකෘතියයි. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ ධර්ම විකෘති කරන්නෙකි.
    මගේ දැනීම අනුව මේ හාමුදුරුවෝ කලහා විවාද සූත්‍රය හෝ එයි විස්තර අට්ඨකතාව පිටුවක් පෙරලා හෝ දැක නැත. හිතට එන දෙයක් ඔහේ දොඩවමින් කාලය කා දැමීමකි.
    පුතා අම්මා අතර කලහය ඇතිවන බව කීවේය. නමුදු සාමාන්‍යය ක්‍රමය බලන්න පුතා බොහෝවිට හිතවත් වන්නේ අම්මාටය කලහා විවාද ඇතිකරග්නේ තාත්තා සමගය. උදාහරණ සිංහබාහු නාට්‍යයේ සරචන්ද්‍රයන් මෙය මැනවින් ප්‍රකට කරයි. සිංහබාහු ගැටීම ඇතිකරගන්නේ තාත්තා සමගය ඇලීම ඇතිකරගන්නේ අම්මා සමගය.
    සීගිරි කාශ්‍යප රජු ගැටීම ඇතිකරගන්නේ තාත්තා සමග ද? අම්මා සමග ද?
    ගැමුණු කුමාරයන් ගැටීම ඇතිකරගන්නේ තාත්තා සමග ද ? අම්මා සමග ද?
    වර්තමාන සමාජය විමසන්න පුතුන් කලහ ගැටීම් ඇතිකරගත් බොහොමයක් අවස්තාවන්හි දී ගැටීම් ඇතිකරගෙන නිවසින් බැහැරවී ඇත්තේ තාත්තා හා ගැටිමෙන් ද? අම්මා හා ගැටීමෙන් ද? උදවු කරන්නේ තාත්තා ද? අම්මා ද?
    මෙය සාමාන්‍යය දැනීමයි.
    පුණය ඍද්ධිය හා ඍද්ධිවිධ ඤාණයේ වෙනස නොහදුනන හාමුදුරුනමකගේ ධර්ම ඥානය ගැන කතා කරනුයේ කුමක් ද?
    චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ මනෝමයඉද්ධි ඤාණය පිළිබද උන්වහන්සේ සිදුකල දස්කම පිළිබද සත්‍යය ප්‍රකාශ නොකරනුයේ මේ හාමුදුරුවන්ට එය නොකිරීමට බැරි නිසා ඊර්ෂ්‍යාවෙන් ද? විශ්වාසය නැති කමෙන් ද? එසේ නැත්තම් පොතක් කියවා බලා යමක් තේරුම් ගැනීමේ නුවණක් නැති කම නිසාවෙන් ද?
    අරුණ සර් වැනි පාලි උගතුන් ඇවිත් නිවැරදි ප්‍රකෘති ධර්මය බදා හරින මෙවන් නාලිකාවක. මේ වගේ හිතලු කියන ධර්ම විකෘතිකයන් අගය කරමින් එය ප්‍රචාරය කිරීම කනගාටුවට කරුණකි.
    ශ්‍රාවකයන් වෙනුවෙන් මේ සිදුකළ විකෘතිය නිවැරදි කරනු ඇතැයි වගකිවයුතු නාලිකාවක් වශෙයන් චරණ නාලිකාව අගය කරන අයෙකු සේ බලාපොරොත්තුවෙන් සිටිමි.
    ධර්ම ප්‍රකෘතියම ප්‍රාර්ථනා කරමින් කරුණාවෙනි.
    තෙරුවන් සරණයි!!!

  • @h.wimalavansa
    @h.wimalavansa 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priya83621
    @priya83621 6 หลายเดือนก่อน +1

    වටිනා සාකච්ඡාවක් අපේ පින්වත් හාමුදුරුවන්ට සහ ගුරුතුමා ඇතුලු සැමට තෙරුවන් සරනයි

    • @weragoda98
      @weragoda98 6 หลายเดือนก่อน

      මෙවන් සාකච්චාවන් වටිනා සාකච්චාවක් සේ අගය කිරීමත් ධර්මයට කරන හානියක් සහ ඒ අයට උදව් කිරීමක් විදියටය මමනම් දකින්නේ.
      හැකිනම් මෙහි ඇති වටිනාකම පෙන්වා දෙන්න.
      ඇත්තටම මෙය වටිනා සාකච්චාවක් නොව නොවටිනා සාකච්චාවකි.

  • @ManojJinadasa
    @ManojJinadasa 6 หลายเดือนก่อน +2

    Whilst you have a good deed in this dhamma discussion, please do not exaggerate or interpret the Buddha's technical texts in terms of your personal idiosyncratic inspirations. Buddhist Suttas purely communicate the explanation of co-dependent arising, leading to Nirvana, and are not meant to adapt to or support social and cultural behaviors. If you interpret the Suttas in terms of your personal values and emerging social and cultural needs, you deviate from their central meaning. This central meaning aims to solve the nature of the world and guide us on how to avoid samsaric dukkha, or suffering, as manifested in the social or cultural lives of all sentient beings.
    When you impose your personal perspectives or individual dogmas on the Suttas, you purposely or unintentionally destroy the key meaning and intention of what the Buddha wanted to communicate about the nature of this world and how living beings experience dukkha or suffering. In other words, there are no implications in the Buddha's teachings; they directly convey the key theory of the Buddha's teachings-the co-dependent arising nature of how the mind and body (consciousness and material) function in this world.
    Most of the time in dhamma talks and preaching, people deviate or escape from the central argument of what the Buddha taught. We end up interpreting or describing how we see the world, society, and culture in terms of our personal values, norms, dogmas, and biases. This prevents us from seeing what the Buddha saw, as it is not the Buddha's revelation to enlightenment but our own personal politics of mind and matter. Instead, you can see what Buddha says on th-cam.com/video/whwP1miGpLU/w-d-xo.html.
    If I am wrong or misunderstood about what and how you interpret "what Buddha taught", you can response me, please.

  • @suneethagamage2166
    @suneethagamage2166 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @D.W.G.C.K.Dodamdoowa
    @D.W.G.C.K.Dodamdoowa 4 หลายเดือนก่อน +1

    🙏