හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් අනාවැකියක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 565

  • @shyamaliwijayanthi6405
    @shyamaliwijayanthi6405 ปีที่แล้ว +80

    ඔබ තුමිය ට ජය වේවා. ඉදිරියට ම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා. අරගලය ට ජය වේවා 🙏🙏🙏👍👍❤️❤️

    • @ramijwxbwdvhwdu9vu937
      @ramijwxbwdvhwdu9vu937 ปีที่แล้ว +3

      අරගලයට ජයෙන් ජය වේවා බුදු සරනයි අරගලයට ජයෙන් ජයවේවා අරගලයට ජයවේවා 🙏🌈🙏🌈🙏🌈🙏🌈🙏🌈🙏🌈🙏

    • @nimalaweerakoon6437
      @nimalaweerakoon6437 ปีที่แล้ว +3

      ජයවේවා 🙏🙏🙏🙏ජයවේවා

    • @malamala8943
      @malamala8943 ปีที่แล้ว +1

      💪💪💪💪💪💪

    • @shanthikuwait1951
      @shanthikuwait1951 ปีที่แล้ว +2

      අරගලයට ජය වේවා

    • @anojaanoja985
      @anojaanoja985 ปีที่แล้ว

      @@ramijwxbwdvhwdu9vu937 8

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +76

    සහතික ඇත්ත කථාව 💯💯💯✅🙏🙏 අරගලයට 👏👏👏🙏🙏🙏 පිං සිදුවෙනවා රනිල් හොරාට ජනාධිපති වුනේ රට වෙනුවෙන් කථා කරාට ස්තුතිය 🙏❤️ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ 🌧️🌧️🌧️🌧️ වෙලාවෙ....

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +2

      මේ ගෑනි රට දාලා යනවනම්. ස්තූතියි

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว +1

      🙏👍🙏👍💯

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾🇱🇰👌🏾

  • @ramyakanthi226
    @ramyakanthi226 ปีที่แล้ว +48

    💪💪👍👍🙏🙏 ඔබ තුමිය ගැන අාඩමිබරයි..

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 ปีที่แล้ว +12

    වීර කාන්තාවක් ජයවේවා 👍 තෙරුවන් සරණයි 🙏ඔබතුමියට

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +63

    වීර දියනියට ජයමවෙීවා අරගලයට ජයවේවා jayamawewa ..!

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +1

      Batalande wadakaya palawa harimu 🤮🤮

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +47

    නියමයි වීර මැතිනිය ඡය වෙවැ

  • @isharasewwandi5933
    @isharasewwandi5933 ปีที่แล้ว +29

    ජය වේවා

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 ปีที่แล้ว +75

    සහතික ඇත්ත .බඩගින්නට කාපු ගස්ලබු කෑල්ලට හිරේ දාන බලු පාලකයො ඉන්න රටක්.

    • @Dodilafir
      @Dodilafir ปีที่แล้ว +3

      Ekath apema salli walin gattha dene..

    • @thusa_official
      @thusa_official ปีที่แล้ว +1

      Mun ratama horakaala inne .ko ewa allanawa.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +52

    ඔබතුමියට ගෞරවණීය ස්තූතිය. අමතක නොකර මතකයේ තියා ගන්න. ඡන්දයක් කවදා හරි ඒවිනෙ. ජයවේවා.

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 ปีที่แล้ว +20

    ජයවේවා

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 ปีที่แล้ว +28

    ජයවේවා ඔබ තුමියට

  • @shantigamage353
    @shantigamage353 ปีที่แล้ว +10

    බුදු සරණයි
    අරගලයට ජය වේවා ජය වේවා ජය වේවා

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 ปีที่แล้ว +8

    excellent 👍

  • @hewathuragesunethra5764
    @hewathuragesunethra5764 ปีที่แล้ว +21

    අරගලයට ජයවේවා!!!!!ඔබ ගැන ගොඩාක් සතුටුයි. අරගල කරුවන් වෙනුවෙන් මෙහෙම වචනයක් හරි කතාකිරීම ගැන ගොඩක් ආඩම්බරයි. ඔබ හැමදාම අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉන්න ගොඩක් පින්.

  • @francissumithra4532
    @francissumithra4532 ปีที่แล้ว +28

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක තුමියට ජයම වෙවා

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana217 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි හිරුනිකා දුවේ ,පිස්සෙක් යවලා පුස්සෙක් රජ කරන්න දෙන්න එපා, අපි සියලුදෙනා එකතු වෙලා අරගලයට සහය දෙන්න අරගලයට ජයවේවා බුදුසරණයි ♥️

    • @gayaniwijesingha4644
      @gayaniwijesingha4644 ปีที่แล้ว

      Ahthe hirunika mis ranil rajapaksha hora thakkadiya pannamu aragalayata jaweewa

  • @kusumbogoda9769
    @kusumbogoda9769 ปีที่แล้ว +48

    Obathumiya ඉදිරියට යන්න රටේම කාන්තාවන්ට ආඩම්බරයක් oya gon මිනිස්සු
    මොනවා කිව්වත් hirunika obathumiya හරි 👍
    සියලු දෙවියන් නුඹ රකින්නට ආශිර්වාද කරනවා ලංකා මාතාව geuthum dooni වාසනාවකි

  • @thejamadhuwanthi9881
    @thejamadhuwanthi9881 ปีที่แล้ว +51

    රනිලා එපෝ. ජනතා ප්‍රතික්ෂේප කල මිනිහෙක්. තවත් අපිට මේ හොරු රැල එපා 🤮🤮

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +2

      Batalande wadakaya 🤮banku hora🤮🤮

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +28

    සිල්ලර හොරකම් කරලා ඇතුලට දාලා.බැංකු මං කොල්ල කාලා නිදහස භුක්ති විදිනව... තුච්ඡ ආණ්ඩුව.... නොදකින්.....!!!!!

  • @sudarmagunadarma8436
    @sudarmagunadarma8436 ปีที่แล้ว +16

    අරගලයට ජයවේවා රනිල් ගෝ හෝම් 🤣

  • @mallikamallika4494
    @mallikamallika4494 ปีที่แล้ว +11

    හිරුනිකාට ජයවේවා අරගලයට ජයවේවා

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +10

    අරගලයට ජයවේවා

  • @lalithakuwait5880
    @lalithakuwait5880 ปีที่แล้ว +24

    අරගලයට ජයග්‍රහණය ජය වෙිවා

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 ปีที่แล้ว +12

    හිරුනිකා මැතිනියනි ඔබට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි අරගලයට ජයවෙවා

  • @gamanayaka
    @gamanayaka ปีที่แล้ว +5

    නියමයි හිරූ ජයවේවා

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +27

    සහතික ඇත්ත අරගලයට පිංසිද්ධ වෙන්න තමයි ඔය නාකිය පුටුවෙ ඉදගත්තෙ ජනතාව අකමැතිම නායකයෙක් බටලන්දේ කියන මිනිහ රටේ ප්‍රශ්න නොතිබුණු බලය තිබුණු කාලේ රටට මොනවා ද කලේ එනයින් අද ජනතාවගෙ ප්‍රශ්න වලට කිසිම විසදුම ක් මූ ඉන්නකන් ලැබෙන්නේ නැහැ එකම දේ තමයි පොහොට්ටුව හොරු ආරක්ෂා කරන එක මිනිස්සු රැවටෙන්නෙ නැහැ තෙල් ගෑස් බඩුමිල Rs 10, 20 අඩුකලාට කපටි නරියා කැලේටම පැන්නිය යුතුයි අරගලයට ජයවේවා 🙏🙏🙏🙏

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 ปีที่แล้ว +15

    පක්ෂ පාට නැතිව අවන්කවම සතුටුයි මේතුමිය නිර්බිත කම ගැන❤❤❤🙏🙏

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      ,අනිවාර්යයෙන් ☝☝☝❤

    • @chandanigunasekara2746
      @chandanigunasekara2746 ปีที่แล้ว

      Katinda? --kenda ? Katha karanne

  • @hw462
    @hw462 ปีที่แล้ว +5

    😃😃great speech .. so true

  • @naushaadbelgium
    @naushaadbelgium ปีที่แล้ว +6

    අතීතයෙ ඉතිහාසයෙ විලසින්ම ඉදිරි අනාගතයෙදීත් ශ්‍රී ලංකා මාතාවට අදහන දෙවියන්ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනෙ .........

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 ปีที่แล้ว +17

    සුපිරි කතාව.. 👍👍👍

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +8

    ඔබ තුමිය අප වෙනුවෙන් කථා කරන්න අපි ඔබ තුමිය සමගයි

  • @georgedesilva1561
    @georgedesilva1561 ปีที่แล้ว +11

    හිරුනිකා දැන්නම් ඇත්තටම , ඔබ තුමිය ටික.. ටික... ජනතාව දිනාගන්නවා කියලා හිතනවා.... අරගලයට ජයවේවා 🇱🇰 👊👊👊👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙහෙම හරි හඬක් නගනවාට ඔබ තුමියට ස්තුති .....

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +1

      ජනතාව දිනයි හිරැනිකා රනිල්ගේ ගෙට ගිනිතියපුදා ඉදන් හිරැනිකාටකවුරැත් කැමතිනැ

  • @sinhasana4603
    @sinhasana4603 ปีที่แล้ว +4

    මේ වට්ටී අම්මවත් ඉක්මනටම ඇතුලට යවන්න ඔන

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +4

    අරගලයටත් ඔබ තුම්යටත් ජය නියතයි.

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 ปีที่แล้ว +13

    Great Lady fighting for the justice

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 ปีที่แล้ว +7

    Jayawewa 🙏🙏🙏👍👍👍👍🙌

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 ปีที่แล้ว +14

    බලගනමයි හිටියේ වීඩියෝව.. 👍👍👍

  • @indihewa6438
    @indihewa6438 ปีที่แล้ว +6

    Brave and open minded person.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +15

    අරගලයට ජයෙන් ජයම වේවා
    බටලන්ද wadakaya ඇතුළු ජඩ දේශ paluwo හැමෝම හැකි ඉක්මනින් panna දැමිය යුතුය

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n ปีที่แล้ว +20

    aragalayata Jaya wewa 🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +7

    💪💪💪💪

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +7

    අපේ රටේ මුළු මහත් ජනතාව වෙනුවෙන් ඇත්ත පහදා දීමට ස්තුතියි 🙏🙏🙏රුවන්වැලි සෑවහන්සේගේ කොත හොරා ගත් හොරුන්ට සාප වේවා, රට පුරා නිධන් කඩමින් රටේම සම්පත් හුරා කා ඩොලර් හොරා කා, මහා බැංකුව හොරා කා ඒ හොරකම් වහ ගැනීමට බලයේ රැඳී සිටීමට මිනී මරමින් මහජනතාව පාගා පිඩකරමින් ජනමාධ්‍ය හා සමජමාධ්‍ය අවභාවිත කරමින් ඇත්ත කතා කරන උන් මර්ධනය කරමින් මිලේච්ච ලෙස හැසිරෙන දේශපාළුවන් පන්නා දැමීම කළ යුතුමයි. නැවත බටලන්දක්‌ හෝ ඇසිඩ් බාත් හෝ මෝරුන්ට ආහාරයක් ලෙස හෝ ඝාතනයක්‌ ලෙස හෝ මේ ජනතාව හොර පර හැත්තට බලයේ රැඳීමට බිළී විය යුතු නැත. මිනිසුනේ තොපේ මුදුන් මල්කඩ වූ බුදුවරු වීසි අට නමකගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ ස්වර්ණමාලි මහා සෑයේ කොත හොරකම් කරද්දීත් තොපේ කටේ පිට්ටු තිබුණා. පාස්කු ප්‍රහාරය කළ එකා බලයට එද්දීත් තොපේ කටේ පිට්ටු හිරවෙලා තිබුනේ... නගිටපියව්.... තොපේ කොඳු කෙලින්කොට ගෙන නැගිට වරෙව්... තොපේ දරුවෝ මහ මග මරණ තුරු නොසිට කටවල් ඇරපියව්.... තොපේ දුවරු නිදි පැදුරෙන් ඔසවා ගෙන ගොස්කුරිරු ලෙස සමුහ දුෂණය කරවද දී මරණ තුරු නොසිට නැගිටපියව්.. නිරුවත් කර හිසට පරාල ඇණ ගසා ඇස් වලට ඉඳිකටු ඇණ පතුල් පළා දෙතිස් වධ දී යකඩෙන් හිසචප්ප කර මරා දමනතුරු නොසිට නගිටපියව්... නගිටපියව්... නගිටපියව්...දැන් වත් ඒ සාපලත් තිරිසන්නු එලවන්න නැගිට වරෙව් වරෙව් වරෙව්.... 😭😭😭😭😭

  • @hdsthimothies7889
    @hdsthimothies7889 ปีที่แล้ว +18

    රනිලට හෙන ගහනවා දරුවො ඔයාගෙ ආවේගය දෙවියන්ට පෙනෙනව.ඔය පරය විනාශ වෙලාම යනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾🇱🇰👌🏾

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว

      රනිල්ට එහෙමවෙන්නැ කියනඑඋනටඅාපද8ෂූවදියන් රනිල්දෙවියොරැකදේවා

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +8

    නියමයි නියමයි මැඩම් ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @user-df2kr4tp4w
    @user-df2kr4tp4w ปีที่แล้ว +3

    සම්පුර්ණ ඇත්ත කතාව..❤

  • @user-wb2ks8ej3f
    @user-wb2ks8ej3f ปีที่แล้ว +40

    🔥🔥🔥ලංකාවේ 99% ක් වැරදි විදියට සල්ලි හෙව්වේ 1948--2022 එකයි රට මේ තත්ත්වයට වැටුනේ රට ගැන නොසිතා තමන් ගැන පමණක් හිතිම.

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +14

    ස ජ බේ කොඳු පන නැති අය අතරේ ෆොන්සේකා මැතිතුමයි හිරැණිකා මැතිතුමියයි අප සැමදෙනා අගය කරනවා ඉතාත් ඉහලින්. සාමාන්‍ය මිනිසුන් අසරණ ජනතාව ගැන සිතා එලිපිටම හඬක් නගන ඔබලාට දීර්ඝායු පතනවා බුදු සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ඔබතූමිය වැනි අභීත එඩිතර වීරෝදාර බූද්ධිමත් මිනිසුන් තව තවත් පෙරටම ඉදිරියටම එන්න අපේ ශ්‍රී ලංකාව ජඩනීල පල්හොරු පාලකයන් නෙරපා හැර ශ්‍රී ලංකාව ඛේර ගන්න. අනාගත පරපුර වෙනුවෙන්. ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 👍🏾🇱🇰👌🏾

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +13

    හිරුණිකා කියන්නේ සහතික ඇත්ත 👍👏💐💖

  • @iranganihemalatha2665
    @iranganihemalatha2665 ปีที่แล้ว +6

    නෑ රටේ පොලිසියට වෙන වැඩක් ඇත්තේම නෑ දැන් තියෙන වැඩේ රාජකාරිය ඕක තමා ඕක තමයි පොල් නිකන් ඉන්න උන්ට ඉතින් වැඩකුත්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +11

    ඔබට ජය වේවා ඒත් ඉදිරිය බයානකම
    බව දකිනවා ඔබ රුවත් ඇති කටත් ඇති
    දියනියක් පරිස්සමින් දරුවෝ තුන්දෙනත් මහත්තය අම්මා ඉන්නවා නේද ඒත් ඔබ බියගුලුකමින් මිදි ඉන්නේ
    තෙරුවන් සරණයි ආදරණීය ඔබට

  • @teklapriya2960
    @teklapriya2960 ปีที่แล้ว +6

    රනිලා වැඩක් නැ..අරගලයට ජයවේවා...ඔබ තුමියගේ කතාව ඇත්ත...👍👍👍💪💪💪

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +4

    මහ කුඩ්ඩගේ දුව කුඩුනිකා කට කන ලගටම ඇරගෙන කියවපන් ඇතිවෙන්න කියවපන්

  • @garminihalage1093
    @garminihalage1093 ปีที่แล้ว +2

    ඔබතුමියට සියලුම දෙවි පිහිට අනිවාර්යයෙන්ම ලැබේවා අරගලයට ජයවේවා ජයවෙනවාමයි දෙවිපිහිටයි බුදුසරනයි ජයනියතයි රනිල් රාජපක්ස පරම්පරාව සුන්නද්දූවිලි වෙලා යත්වා මාගේප්‍ර්‍රාර්තනාවයි එයස්තීරයි නපුන්සක බටලන්දේ මිනීමරුවා සුන්නද්දූවිලි වෙලා යත්වා මාගේප්‍ර්‍රාර්තනාවයි එයස්තීරයි

  • @chrisstorer3377
    @chrisstorer3377 ปีที่แล้ว +6

    Lady...
    Please keep up the struggle the people are with you...

  • @kumaradesilva4052
    @kumaradesilva4052 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා !

  • @sampathabeykon986
    @sampathabeykon986 ปีที่แล้ว +3

    ජයවේවා hirunika

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +7

    හිරුනිකා ඔය දේවල් කරවන්නේ ගෝටාභය මහින්ද ගේ හොද මිතුරු ඇවන්ගාඩ් නිස්සංක සේනාදිපති. අපේ ත්‍රිවිද හමුදාවෙන් නොවේ.

    • @karunanayake2002
      @karunanayake2002 ปีที่แล้ว +2

      ඇත්තට.ලන්කාවේ සෙනාධිපති නිස්සංක සේනාදිපති එහෙනම්

  • @boralandechandarathana9811
    @boralandechandarathana9811 ปีที่แล้ว +1

    මොනවා වුනත් හිරු ඔයාට නියම කොන්දක් තියෙනවා. නියමයි 👍👍👍

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 ปีที่แล้ว +7

    රනිල්ව යවමු අරගලයට ජයවේවා චන්දයක් තියන්න

  • @nishanthaweerakoon2538
    @nishanthaweerakoon2538 ปีที่แล้ว +21

    නියමයි. අපි ංබ තුමිය සමගයි

  • @maneeshaneesha7222
    @maneeshaneesha7222 ปีที่แล้ว +1

    සතුටුයි oya ආයෙත් අරගලයට සහභාගි වීම gena

  • @arunifernando8380
    @arunifernando8380 ปีที่แล้ว +8

    ගෝටා රටින් පැනලා ගියා රනිලාට යන්නෙ කනත්තට අනිවා

  • @alexkurera7687
    @alexkurera7687 ปีที่แล้ว +9

    Aragalayata jayawewa 🇱🇰💪🏾🇱🇰🙏

  • @patricksoosainathan6401
    @patricksoosainathan6401 ปีที่แล้ว +5

    Very true. I proud of you. 💯 You right. God bless you. Aragalayata Jayawewa 🙏❤️

  • @kkumudhu1581
    @kkumudhu1581 ปีที่แล้ว +1

    අරගලයට ජයම ජයවේවා ...!!!

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว

    I Really Respect Madam ....ඔබ තමයි මේ වෙනසේ මුලාරම්බය.
    මේ ඇරගලයේ අවසාන ය දක්වා ඉදිරියට යමූ...ඉතිහාසය යේ ඔබ තුමියගේ නම රනින් දිලෙනවා .නොඅනුමානය .

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 ปีที่แล้ว +1

    Hareya hare oba tumiyata අරගලයට jaya wewa

  • @kk_land4403
    @kk_land4403 ปีที่แล้ว +17

    Ranil Rajapaksa !! ❤❤ What ever she said all happened !! She is the woman of Sri Lanka !!

  • @lucasmike5536
    @lucasmike5536 ปีที่แล้ว +9

    Hirunika , you are capable of be the whistle blower for chased out Ranil from the office. Please do so, public will do the rest

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +2

    සාත්තර පලක් දාගත්තා නම් සෝයි.... අනාවැකි කියන අලුත්ම මෑණි

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +5

    Jaya wewa to the women politicians in Srilanka! We need more women members in parliament.

  • @osheeashiliya4179
    @osheeashiliya4179 ปีที่แล้ว +1

    Jayaaaa wewaaaaa aragalayata

  • @Rama-xc2bp
    @Rama-xc2bp ปีที่แล้ว

    අරගලයට ජයවෙිවා 💕👍

  • @nelumkumari5991
    @nelumkumari5991 ปีที่แล้ว

    Ow eka ඇත්ත .kathawa

  • @rathnayakasomachandra391
    @rathnayakasomachandra391 ปีที่แล้ว

    අත්අඩංගුවට අරන් ජීවිතාන්තය දක්වා හිර ගෙට දැමිය uthui ත්‍රස්තවාදීන්

  • @rashitharashitha8002
    @rashitharashitha8002 ปีที่แล้ว +3

    මෙයා කියන විදිහට රට කරන්න ඕනෙ ද? දැගලුවොත් ඇතුලට දුමිය එක්ක

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 ปีที่แล้ว +11

    Ranil says he doesn't care about the future of Sri Lanka.
    He said he wants to attack people who took part in protest.
    He doesn't care about us.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉපදුන රට ජාතිය විනාශයට පත් කර අළුගෝසූවා ශ්‍රී ලංකාවෙන් පිටූවහල්කර නෙරපා තොලොංචි කර දමන්න.🤬😡😭

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +12

    රනිල් තරම් අහංකාර යකෙක්

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      යකෙක් ...🐵 මොනවා ? මිනිහා පොන්නම්බලම්😭😭😭

  • @ranjithggamage4644
    @ranjithggamage4644 ปีที่แล้ว +1

    හිරැනිකා තමුන්ට බයිල නටන්නවත් රටක් තියෙන්න ඕත

  • @nelumfernando3810
    @nelumfernando3810 ปีที่แล้ว +2

    Well said madam hirunika !! Absolutely agree 👍👏 Ponil has no vote or mandate !! He is a common criminal who should be behind bars !!

  • @sirinadadaya5841
    @sirinadadaya5841 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @NTDYAPA
    @NTDYAPA ปีที่แล้ว +2

    රනිල් මැති තුමාට සදා ජයනියතයි.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว

    අරගලයට ජයවෙිවා අරගලයට ජයවෙිවා

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +5

    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.
    හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි. හොරු ළගින තැන මොන සාධාරණයද? නොකරන දේවල් අවුරුදු 50ට වැඩිය අහල තිත්තයි.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +5

    ඔයා අවන්කවද ඔය අරගලය ගැන කතා කරන්නේ

  • @wasanthajayasooriya5045
    @wasanthajayasooriya5045 ปีที่แล้ว

    ඔබ thumiya ජනතාව ta ශක්තියක් .

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 ปีที่แล้ว +2

    ඔක්කොම යාලුවෝ

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +1

    ගොන් යට කියලා මෝල් අමාරුව හොඳ කරගනී න්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +2

    My salute to Hirunika

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 ปีที่แล้ว +3

    ඔබ තුමියට ස්තුතියි

  • @nipuninipuni8160
    @nipuninipuni8160 ปีที่แล้ว +2

    තාම පච්චේ පිටෙද ඔය වටේ ඉන්න ඇන්ටිලා ටිකේත් පච්චේ පිටෙද ඔයා රනිල්ටනේ හොදට කඩේ ගියෙ මිට අවුරුදු දෙක තුනකට කලින් ...තරහා වෙන්න එපා රන්ජාට අනිවාර්යයෙන්ම කියනවා....

  • @jrchithra551
    @jrchithra551 ปีที่แล้ว +1

    👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    ඔයාගේ ලොක්කා දැන් නැවෙනවා අනේ 😂😂😂😂👍🏻

  • @vanlanka
    @vanlanka ปีที่แล้ว

    ඔබේ හඬ රටේ ශක්තියයි.

  • @ferozkhan3124
    @ferozkhan3124 ปีที่แล้ว

    රනිල් රාජපක්ෂ ලගදීම හොද පාඩමක් ඉගෙනගන්න යන්නේ

  • @user-sm8pq4wd1i
    @user-sm8pq4wd1i ปีที่แล้ว +1

    මේතුමියට ශීලාචාර ලෙස හැසිරීමට හා කතාකිරීමට
    උගන්වන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් මෙතුමියට
    ඇති පිළිගැනීම වැඩි වෙනවා

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 ปีที่แล้ว +1

    අරගලයට එන්න කියලා කෑගහපු හිරුනිකා සටන් කරපු තැන් වල හිටියේ නෑ...අසරණ කොල්ලෝ අද ඇතුලේ ...

  • @sarathkankanamgamage3408
    @sarathkankanamgamage3408 ปีที่แล้ว

    ඔබ තුමිය ගේ වචන ටිකට මල් මිටක් අපෙන්.

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 ปีที่แล้ว +1

    කාලකණ්ණි පඩත්තරී