හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-10-06 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-10-06 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #655pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 70

  • @AmilaMedawatte
    @AmilaMedawatte 3 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට දුන්නා සතුටු වෙන්න අනුර වන්දනා කරන්න

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 ชั่วโมงที่ผ่านมา

      TU NODAKIN MINI MARU BALLATA WANDANA KARANNAE GU KANA BALLO

    • @SuduSudu-c4g
      @SuduSudu-c4g 2 ชั่วโมงที่ผ่านมา

      Pukathma

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage 3 ชั่วโมงที่ผ่านมา +4

    බන්දුලලව දැන් අවලංගු කාසි වෙලා ඒක උන් දන්නව ඒකයි මහ චන්දෙට එන්නේ නැත්තෙ

  • @ayesh.3308
    @ayesh.3308 3 ชั่วโมงที่ผ่านมา +3

    වෛරය පලිගැනීම නිසා ලස්සණට තිබුණ රටවල් වලට වෙලා තිබෙන දේ 😭😭😭😭

  • @NilangaGunarathna
    @NilangaGunarathna 3 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම පාස්කු පෙහාරයේ වැරදි කාරයන්ට දඩුවම් දෙන්න ඕනේ අරන්තලාවේ භික්ෂූ ගාතනය ඒවගේ මරණ වලට වග කියන්න ඕනේ කවුද

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 3 ชั่วโมงที่ผ่านมา

      Yannea koheda mallea poll, molayak nethi kuhalayo

  • @kanthipiris9123
    @kanthipiris9123 3 ชั่วโมงที่ผ่านมา +5

    රිලවි .ටිකට.මොනා.හෝ.කලොත්.අපිට.පොල්.තියෙනවා.මාගෙ.ගස්.5තියෙනවා.ගෙඩි.රිලවි .කනවා

  • @themalgunasinghe395
    @themalgunasinghe395 4 ชั่วโมงที่ผ่านมา +6

    පිට රටින් ගේන අලවලට බද්ද වැඩි කරපු ගමන් ලංකාවෙ ගොවියන් ලංකාවෙ අලමිල ඊටත් වඩා වැඩි කරනව.මේක තමයි ඇත්ත.ඉස්සෙල්ලා ලංකවේ අලවලට මිලක් නියම කරල විදේශීය අලවලට බද්ද 50% ක් කරන්න ඕන.

  • @NilangaGunarathna
    @NilangaGunarathna 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර සහෝදරයා කතාවෙන් නෙවෙයි වැඩ කරලා පෙන්නන හොරු අල්ලන්න ඡන්දෙට කලින් එතකොට පිලිගන්නම් ඔයා කරනදේ හරි කියලා

  • @lak-vesiya8252
    @lak-vesiya8252 2 ชั่วโมงที่ผ่านมา +6

    හිරැ. අපි TV බලන් නෑ. ප්‍රවෘත්ති ටික කැපිලි කෙටිලි නැතුව පෙන්වන්ඩ.... SENSITIVE CONTENT කියලා දාලා හැමිනෙන් නැතුව.....මගුලක්ද

  • @ksaman688
    @ksaman688 2 ชั่วโมงที่ผ่านมา +1

    හොද වචනයක් කිව සජිත් ඇත්තටම උද්දැච්ච මිනිහෙක්.සජිත් ජනාධිපති උනානම්.ලංකාවට බුදුසරණයි .වෙලාවට ලංකාවේ ටික දෙනෙක්ට හරි මොලයක් තිබුනා.අනුර ජනාධිපති කරන්න

  • @MalithSusantha-c2f
    @MalithSusantha-c2f ชั่วโมงที่ผ่านมา +1

    අපි බලන්නෙ. හෙඩ් ලයින් විතරයි,,

  • @DanushiSathsarani
    @DanushiSathsarani 3 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට ජය වෙවා'!😮

  • @jonathansam6970
    @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ වසන්තයා තමා කවදහරි ගරු ජනාදිපති මහ පාරට ඇද දමන්නෙ.මූ නූතන විමල් විරුවන්ස.

  • @paradiseupdate
    @paradiseupdate ชั่วโมงที่ผ่านมา

    අද නිව්ස් බලන්න පටන් ගන්න කොටම 2019 අප්‍රේල් 21 විසි එක අමිහිරි මතකයට ආපහු ගියා😌

  • @jonathansam6970
    @jonathansam6970 3 ชั่วโมงที่ผ่านมา

    ජනපතිතුමනි කුනුහරුපකරුවන්ගෙන් ඔබේ පක්ශය බේරාගන්න.

  • @chamarakumara4355
    @chamarakumara4355 3 ชั่วโมงที่ผ่านมา +4

    අනිත් එක තමයි සහල් මිලදි ගැනිමට රජයෙන් ක්‍රම වෙදයක් හදල වි මිලදි ගැනිම් කරන්න ඕන

  • @dudlyperera7244
    @dudlyperera7244 3 ชั่วโมงที่ผ่านมา +1

    සලේ ගෙන් අහපල්ලා. තාමත් බම්බු ගහනවා

  • @MS_Rio1998
    @MS_Rio1998 2 ชั่วโมงที่ผ่านมา

    බිත්තර අඩු උන නිසා බිත්තර ආප්පෙත් ගනන් අඩු කරන්න කිවුවා 😂😂

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o 2 ชั่วโมงที่ผ่านมา +1

    Athi ගරු ජනාධිපතිtumani සියලුම බඩු wala badda adu keruwuth mila ehala yanne na

  • @DilanPriyankara-c7v
    @DilanPriyankara-c7v ชั่วโมงที่ผ่านมา

    මේ රටේ නිතිය දෙශපාලුවන්ට බයයි උන්ට පොඩි මිනිහට විතරයි නිතිය ක්‍රියාත්මක කරන්නේ ලොකු මිනිස්සු දැක්කාහම ගූ යන්නේ මේ රටෙ නිති පද්ධතිය ට ආන්ඩුව වෙනස් වෙනකොට නිතිය දරුනු වෙනවා පෙලක් අන්ඩු එනකම් ඉන්නවා හිරෙ ගිය උන් නිදහස් කරන්න 😂🤣🤣😁😁😁😁🤣මෙ රටෙ නිතිය

  • @PalithaWanniarachchi
    @PalithaWanniarachchi 38 นาทีที่ผ่านมา

    1977 ට කලින් මැතිනිය රට හදන්න උත්සාහ කරද්දී u n p කාරයෝ අවශ්‍යම බඩු හැන්ගුවා.මිලනැන්ගුවා.හිගය මවාපෑවා.මහජනතාව ට රජය එපාඋනා.මුන් මාලිමාව රජයට ඒක ම කරන්න උත්සාහ කරනවා.ඒක ට ඉඩදෙන්න එපා.මාලිමාව රජයට ජයවේවා .......

  • @papaaugustin9215
    @papaaugustin9215 4 ชั่วโมงที่ผ่านมา +2

    Bonjour. ♥♥♥★★★★★★Nandri. .France. .erundhu:6:10:2024★★★★★★★★★★ ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

  • @shanefernando2715
    @shanefernando2715 2 ชั่วโมงที่ผ่านมา

    මොකද්ද මේ රට... මූන් දන්නේ නැද්ද.. පාරිභෝගික භාණ්ඩ මිල අඩු වුනොත් රටේ ජනතාව ඉතිරි කරනඩ පුලුවන් වන්නේ .. එහෙම වුනොත් රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් රට තුල සැරිසරනවා.. මහ ජනතාවයට ඉතිරි කරන පුරුදු කරන්න ඕනේ ජනාධිපති තුමනි..

  • @MalithSusantha-c2f
    @MalithSusantha-c2f ชั่วโมงที่ผ่านมา

    හිරු තවම සජිත්ට කඩේ යනව

  • @PalithaWanniarachchi
    @PalithaWanniarachchi 32 นาทีที่ผ่านมา

    පෙරටුගාමීයෝ රජයේ අඩුපාඩු පෙන්නා දුන්නා හොදයී .ඒත් රජය වට්ටන්න උත්සාහ කරන්න එපා.තොපිට හෙන ගහවි.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 ชั่วโมงที่ผ่านมา +4

    වසන්ත ඔයාල කිව්ව වගේම මේ උගන්ඩාවෙ තිබෙන මුදල් ගෙන්න.නැත්නම් ජනතාවට බොරුකාරයන් වෙන්නෙ.

    • @jonathansam6970
      @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา

      බොරුවට ආයුශ අඩුයි.

    • @Wajiradissanayaka-b5q
      @Wajiradissanayaka-b5q 2 ชั่วโมงที่ผ่านมา

      කඩේගිහින්ංබඩු ගේනවා වගෙ ඒව,කරන්න,බැ ඒව හොරට කරලා,තියන,ඒවා හිමිහිට ඒවා,පෑහැදි කරගෙන, පෙන්නන්.හවීසි වෙන්න එපා

    • @jonathansam6970
      @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา

      @@Wajiradissanayaka-b5q
      හුදි ජනයා- අනුර ඔබ හොරු ඇල්ලුවාද?
      ඒව අල්ලන්න බැ.
      හරි පරිස්සමෙන් කරල තියෙන්නෙ.අල්ලන්න අමාරුයි.
      හුදී ජනයා- සර් කියන දෙයක් තමා ඉතින් ඈආඅ.
      Anyone is innocent until proven guilty in the court of law.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ชั่วโมงที่ผ่านมา +2

    හිරැ ..සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .සුභ රාතිුයක් වෙිවා .🙏🌷🙏🌷🙏🌷🌼🌼🌼

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 ชั่วโมงที่ผ่านมา +1

    බිත්තර මිළ අඩුවුන ගමන් කට්ටිය අනුරගෙ වැඩක් කිව්ව.කල් ඉකුත්වෙන්න කලින් ගොඩගැහිල තිබ්බ බිත්තර වෙළඳ පොලට ආව.සමහර බිත්තර සවුත්තුවෙලා.පොල් මිළ ඉහල ගියේ පොල් පලදාව අඩුවුනා පසුගිය කාලෙ වැසි නිසා.ඒකයි මිළ ඉහල ගියේ.

    • @jonathansam6970
      @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา

      කට කට තොට ගුටි කන්න වෙයි ඇත්ත කිව්වට.
      .

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 ชั่วโมงที่ผ่านมา

      ANURAYATA WEDA BAH KAEYA VITARAE UGAE TANIKARA PADA SO

    • @jonathansam6970
      @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา

      @@nissankanissanka2551 ඕකුන්ට මූදට පනින්නයි වෙන්නෙ අන්තිමට

  • @tharinduanurasiri8587
    @tharinduanurasiri8587 3 ชั่วโมงที่ผ่านมา

    ඇයි බං මුන්ට බැරි මේ පැත්තකට වෙලා ඉන්න,පැරදිලා ආයෙත් චන්දෙ ඉල්ලන්නේ.

    • @jonathansam6970
      @jonathansam6970 3 ชั่วโมงที่ผ่านมา

      උබල කී සැරයක් පැරදුනාද?

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 3 ชั่วโมงที่ผ่านมา +1

    Biththra sangam bus sangam .hama ekatama sangam .un thamai rata paalanaya karanne.oya hora jawaram karayannge sangam nathikaranna.elawala daanna.

  • @SrilankanStatusGallery
    @SrilankanStatusGallery ชั่วโมงที่ผ่านมา

    hiru news kalakanni minisunge olu wanasanawa

  • @Deepikakumarikumari-o2t
    @Deepikakumarikumari-o2t ชั่วโมงที่ผ่านมา

    13:1

  • @ChandraWathi-j2v
    @ChandraWathi-j2v 4 ชั่วโมงที่ผ่านมา

    👑👑❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s 3 ชั่วโมงที่ผ่านมา

    ඔය ඔක්කම එකයි

  • @ChamindaCooray-s1m
    @ChamindaCooray-s1m 3 ชั่วโมงที่ผ่านมา

    Ranil gethara elawapiya

  • @SamanthiDesilva-es9oz
    @SamanthiDesilva-es9oz 3 ชั่วโมงที่ผ่านมา

    Sandarshana ewarayak na

  • @SamanthiDesilva-es9oz
    @SamanthiDesilva-es9oz 3 ชั่วโมงที่ผ่านมา

    Kadenal anura deal

  • @ස්ටෙෆන්
    @ස්ටෙෆන් 3 ชั่วโมงที่ผ่านมา

    😢

  • @ThilinapraSugandha-o7v
    @ThilinapraSugandha-o7v 2 ชั่วโมงที่ผ่านมา

    Kaalakanni bandulayo gedarama hitapan

  • @mjodheeswaran6581
    @mjodheeswaran6581 ชั่วโมงที่ผ่านมา

    manusayek ratata hodak karanakota horunta balagana inna bhene kapandamai balanne.

  • @chamarakumara4355
    @chamarakumara4355 3 ชั่วโมงที่ผ่านมา

    Kukul viyaparaya puuwan nam rajayata ganna ekata nisi krama wedayak hadanna one

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 2 ชั่วโมงที่ผ่านมา

    apo bandula athi needa

  • @MallikaP-o6n
    @MallikaP-o6n ชั่วโมงที่ผ่านมา

    Ma waprya chanda tennakam Boruwata daglli jeppo hoo hoo

  • @AmilaMedawatte
    @AmilaMedawatte 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙයත් නාඩගමක් කරල යයි ජන්දය තියනකමි

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 ชั่วโมงที่ผ่านมา

    2500 kanda puluwan kiyapu aka thopi serama rata kawa un aka hinda thopi akekwath apa ae

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 3 ชั่วโมงที่ผ่านมา

    Janadipathi thumani oya bus sangam .biththara sangam siyaluuma sangam nathikarala daanna.ahinsaka minissunta kanna bonna widihak nathikaranne oya patta horu tika.rajapakshalage kade giya hora nadaya

  • @SuduSudu-c4g
    @SuduSudu-c4g 2 ชั่วโมงที่ผ่านมา

    Pu. 😂😂😂😂ma ubath dn

  • @nalinduminda7423
    @nalinduminda7423 3 ชั่วโมงที่ผ่านมา

    Pol gadeya gan wadi keyla jandepathi monwa karannada.oita wadiya prasn.theyanwa.hora.kapuwa

  • @SuduSudu-c4g
    @SuduSudu-c4g 2 ชั่วโมงที่ผ่านมา

    Okkama kiynna karnna ilga mahhmthiwrnta ghna boruwa

  • @jonathansam6970
    @jonathansam6970 2 ชั่วโมงที่ผ่านมา

    17:22 සාර්කැස්ම් කියන්නෙ ඒවට තමා බ්‍රෝ.අයි අප්‍රිශියෙඉට් යුවර් අබිලිටි ටු කීප් මී ඔප්ටිමිස්ටික්.

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 ชั่วโมงที่ผ่านมา

    2500 kanda puluwan kiyapu aka thopi serama rata kawa un aka hinda thopi akekwath apa ae

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 ชั่วโมงที่ผ่านมา

    2500 kanda puluwan kiyapu aka thopi serama rata kawa un aka hinda thopi akekwath apa ae