Birthday Gift එක. Craiova වල අපි Shopping ගියා. රොමේනියාවේ තවත් ලස්සන දවසක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 130

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 หลายเดือนก่อน +2

    අද උදේ අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ වීඩියෝ එකක්...❤ ඉතින් වීඩියෝ 4ම බැලුවා...❤ හරිම ලස්සනයි...❤ හැමදාම සතුටින් ඉන්න...❤ තව තව වීඩියෝ දාන්න...❤ ආසයි බලන්න...❤

  • @Yassgayanga
    @Yassgayanga 3 หลายเดือนก่อน +5

    මගේ ප්රාර්ථනාව අයියලා දෙන්න හැමදාම සතුටින් ආදරෙන් ඉන්න එක .තෙරුවන් සරණයි.
    ❤❤

  • @TharushiKavindi-f5m
    @TharushiKavindi-f5m 3 หลายเดือนก่อน +6

    ඔයාලගෙ vlog එකක් මුලින්ම බැලුවේ අද මන් . ගොඩක් ලස්සනයි ❤

  • @Kavishkaguruge-s7v
    @Kavishkaguruge-s7v หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි aiyee 😘 හැමදාම සතුටින් ඉන්න 🎉💙🙃

  • @Rithuwa-gq6jo
    @Rithuwa-gq6jo 4 หลายเดือนก่อน +22

    Q & A එකක් ඕනෙ ඉක්මනටම ( love story එක අතුළුව ) ❤️‍🔥👍

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +4

      අනිවා ඉක්මන්ට ගේන්නම්..

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน

      චිත්ත හොයන්න අැයි බන් ඔචිචර අාස 😂

  • @Chamuu1121
    @Chamuu1121 3 หลายเดือนก่อน +6

    අද තමයි මුලින්ම ඔයාලගෙ vlog බලන්නෙ ❤❤

    • @shevonandshenal
      @shevonandshenal  3 หลายเดือนก่อน +1

      හෙ හෙ දිගටම ඉන්න....

  • @udhenirenuka7038
    @udhenirenuka7038 4 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් සතුටින් ආදරෙන් වැඩ සාර්ථකව කරගෙන ඉන්න දළදා සමිඳුන් පිහිටයි ඔයලා දෙන්නාටම ❤❤❤❤

  • @lalithsamantha9433
    @lalithsamantha9433 หลายเดือนก่อน +2

    Denna hemadama hodin Inna.❤️

  • @Deshani-yt9iv
    @Deshani-yt9iv หลายเดือนก่อน +3

    Shenal ❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 4 หลายเดือนก่อน +2

    මටත් අසියි ඔහේ එන...ගොඩක් ලස්සනයි video එක ❤ ජ්සු පිහිටයි

  • @Kavishkagurusinhage
    @Kavishkagurusinhage 3 หลายเดือนก่อน +2

    Adaren hamadama inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ dennatama

    • @shevonandshenal
      @shevonandshenal  3 หลายเดือนก่อน +1

      Thank you️❤️😍

  • @GaySriLankan
    @GaySriLankan 4 หลายเดือนก่อน +6

    Good job.
    Awesome ....love to seee you both... ❤🏳️‍🌈💞

  • @manodyabandara4123
    @manodyabandara4123 4 หลายเดือนก่อน +2

    Wow දිගටම ඕනෙ විඩියෝස්❤❤

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +1

      Thank you❤️😘

    • @DisharaPremith
      @DisharaPremith 4 หลายเดือนก่อน +1

      ​@@shevonandshenal ඔව්

  • @poornimasandamali7750
    @poornimasandamali7750 3 หลายเดือนก่อน +2

    Danena thana nawathinna one oyala hari lucky ❤❤

  • @MaduuGamage
    @MaduuGamage 3 หลายเดือนก่อน +2

    Anee maruu dennmaa♥️

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 หลายเดือนก่อน +1

    oyala dennage waradak ne eth oylage demapiyo sahodarayo samaje apahasutaweta pathwela ethi .pau

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน +1

      මෙකෙ වැරද්ද තියෙන්නෙ ඇත්තටම මිනිස්සු හිතන විදියේ. හැම මනුස්සයෙක්ටම අයිතිය තියෙනවා කාටවත් කරදරයක් නැතුව තමන් කැමති විදියට ජිවත් වෙන්න. මිනිස්සු තමයි දැන ගන්න ඕන අනිත් කෙනා කොහොම ජිවත් වුනත් එයාලගෙන් තමන්ට කරදරයක් නැත්නම් පාඩුවේ එයාලට ජිවත් වෙන්න ඉඩ දෙන්න. ඒක නේද හරි

    • @ttt-gg2yv
      @ttt-gg2yv หลายเดือนก่อน

      @@shevonandshenal eka hari.eth kauru kohoma kiwath demapiyo sahodarayo apahastaweta path wenawa samaje issaraha...pau

  • @ranjan-zi8mz
    @ranjan-zi8mz 2 หลายเดือนก่อน +1

    mage dream life eka.. aththatama irisiyai ane.. math kawadahari oya wage jiwithayak widinna asai.. eth mn kemathi mta wada godak wadimal knk ta.. jiwithe dan awrudu 31k widawanawa..

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน +1

      ඒ කෙනා ඉක්ක්මනින් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @manodyabandara4123
    @manodyabandara4123 4 หลายเดือนก่อน +3

    ඒත් බැන ගන්න එපෝ❤❤

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +1

      බැන ගන්නේ නෑ ඒත් හිටපු ගමන් පොඩ්ඩක් දන් නැද්ද ඉතින්.

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka 3 หลายเดือนก่อน +2

    අයියලා දෙන්නා😘❤️ මං හිරු

  • @dinushalakmali2095
    @dinushalakmali2095 หลายเดือนก่อน +2

    Balanna shenal ayya shevon ayyata kochchara adareda kiyala ane 🌚✨

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน +1

      අන්න ඒකායි

  • @d.t.s.dahanayaka1424
    @d.t.s.dahanayaka1424 3 หลายเดือนก่อน +2

    අනේ ශෝක්❤❤

  • @shortsnp7990
    @shortsnp7990 หลายเดือนก่อน +2

    Q & A ekak oni

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน

      ඉක්මනින් ගෙනවා අනිවාර්‍යෙන්ම

  • @vinudagimhana3053
    @vinudagimhana3053 4 หลายเดือนก่อน +4

    5:41 කොට අයට අපහස කරන්න එපා ශෙවෝන් 😁😅❤️

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +2

      කොට මොඩල් ලග පිකප්😂🤣🤣

  • @isurusandaruwan257
    @isurusandaruwan257 3 หลายเดือนก่อน +2

    Oyala dennna patta

  • @PrasaThara-x6q
    @PrasaThara-x6q 3 หลายเดือนก่อน +2

    Maru maru..❤❤❤❤

    • @shevonandshenal
      @shevonandshenal  3 หลายเดือนก่อน +1

      Thank you️❤️😍

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 3 หลายเดือนก่อน +2

    Shevon Lassanat iddi katada adambara

    • @shevonandshenal
      @shevonandshenal  3 หลายเดือนก่อน +1

      අනිවා ඒකනම්....

  • @HansimaFernando
    @HansimaFernando 4 หลายเดือนก่อน +1

    Oya dennage visthara kiyanna, denna hamba una vidiha rata gihin kochchara kalda? Visthara kiyanna vlog ekak danakam balan inne

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      අනිවා ඒ ටික ඉක්මනින් ගේනවා

  • @pasinduransarasenevirathna5995
    @pasinduransarasenevirathna5995 4 หลายเดือนก่อน +4

    Maru oi❤❤❤

  • @namanisameesha3342
    @namanisameesha3342 4 หลายเดือนก่อน +3

    Shevon aiyaaa ❤❤❤❤❤❤

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +1

      ඇයි Shenal අයියට ආදරේ නෑ..

  • @fitsam3472
    @fitsam3472 หลายเดือนก่อน +2

    E Kalisama galapenne na aneeeeeeee

  • @amilasampath6304
    @amilasampath6304 4 หลายเดือนก่อน +5

    අපොයි දාපු බිල් මදි... තව ටිකාක් හොදට ප'ස් එක හින්දන්න තිබ්බේ, Shevon.. 💞 ඔය කටයි ලොකුකමයි ටිකාක් අඩු වෙන්න... 😜🤣🤣🤣💪💪

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      අපි පස්සෙ බලාගමු. 😡😡😡😡😡

  • @NimeshShashika-bd7ju
    @NimeshShashika-bd7ju 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤❤

  • @DisharaPremith
    @DisharaPremith 4 หลายเดือนก่อน +3

    තව වීඩියෝ දාන්න❤😊😊

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      අනිවා ඉක්ම්න්ට ගේනවා.

    • @DisharaPremith
      @DisharaPremith 4 หลายเดือนก่อน

      @@shevonandshenal 👊👊❤

    • @DilharaRaveena
      @DilharaRaveena 3 หลายเดือนก่อน +1

      Owww

    • @DisharaPremith
      @DisharaPremith 3 หลายเดือนก่อน

      @@DilharaRaveena Mm

    • @DisharaPremith
      @DisharaPremith 3 หลายเดือนก่อน +1

      @@DilharaRaveena Mm

  • @HansimaFernando
    @HansimaFernando 4 หลายเดือนก่อน +2

    Ganan aniwaren kiyanna. Habai lankawe mudalin gana kiyannakoooi

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      අනිවා ඊලග එකේ ඉදන් දාන්නම්..

  • @movieclips1058
    @movieclips1058 4 หลายเดือนก่อน +4

    Gemmak thmai❤❤❤❤❤

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      ආඩෝ.. Thank you❤️😘

  • @DilharaRaveena
    @DilharaRaveena 4 หลายเดือนก่อน +1

    Shevon ❤❤❤❤

  • @Sathsara657
    @Sathsara657 หลายเดือนก่อน +1

    පළවෙනි පාරට විඩියෝ එක බලන්නෙ ඔයාලගෙ ආයෙ නෑ සුපිරි පිස්සු ඩබලක් අනේ 😂😂😂😂 මේ මම මේක මහ රෑ බලන්නෙ එත් හිනා යනවා කරන වැඩ වලට 😂 1.37😂😂 ශෝක් අනේ දෙන්නනම් පොඩි දෙන්නා වගේ මාතරට ගොඩේ කිවුව නේ පස්සෙ බලා ගන්නම් හොදේ 😂😂😂😂😂😂😂

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน +1

      අඩෙ අඩෙ tnx🥰 කොල්ලා....

    • @shevonandshenal
      @shevonandshenal  หลายเดือนก่อน

      ඒනාට ගාල්ල තමයි ගැම්ම.😂😂😂

  • @DulaRaja-j5n
    @DulaRaja-j5n 4 หลายเดือนก่อน +1

    Lassanai

  • @isharaabewardana6623
    @isharaabewardana6623 4 หลายเดือนก่อน +1

    Ado....❤❤

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      Thank you❤️😘
      හා මගෙ besti

  • @Dilshan17310
    @Dilshan17310 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandiz6471
    @sandiz6471 4 หลายเดือนก่อน +3

  • @HansimaFernando
    @HansimaFernando 4 หลายเดือนก่อน +1

    Mokada ane oya denna bana ganne. Eka gedaraka neweda inne denna. Lagadida adura gaththe.

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน

      එක ගෙදර නම් නෙවෙයි. ඒත් දැන් අවුරුදු 3ක්.

  • @SaubghyaLakshika
    @SaubghyaLakshika 3 หลายเดือนก่อน +1

    Ohe job ekk hoya gnne khmd

  • @TeshaniPallemulla
    @TeshaniPallemulla 3 หลายเดือนก่อน +1

    🥰

  • @S.AMallawarachchi535
    @S.AMallawarachchi535 3 หลายเดือนก่อน

    😍❤️

  • @Angela2003MSA
    @Angela2003MSA 4 หลายเดือนก่อน +1

    ❤ ❤

  • @madushankagamage-c6l
    @madushankagamage-c6l 4 หลายเดือนก่อน +1

    ❤😊

  • @NimeshMadushan-kq1kk
    @NimeshMadushan-kq1kk 4 หลายเดือนก่อน +1

    💕💐

  • @tharushageeth157
    @tharushageeth157 4 หลายเดือนก่อน +1

    ❤️❤️💚

  • @ThemiyaWijesinghe
    @ThemiyaWijesinghe 4 หลายเดือนก่อน +1

    ❤️🖤❤️🖤

  • @Malki12345
    @Malki12345 3 หลายเดือนก่อน +1

    මූණ පු@%...වැරදුනාලු😂👍

  • @ShehanMalshan_
    @ShehanMalshan_ 4 หลายเดือนก่อน +5

    දෙන්නා මාරම sexsy 🙊💞 මන් දැකපු ලස්සනම ආදරවන්තයො දෙන්නෙක් 💞 ඔය ආදරෙ හැමදාම තියෙන්න කියලා පතනවා 💞❤ birthday boy happy birthday 🙊😁 පොඩි අදහසක් දාන්නම් මන් වැරැද්දක් වත් කිසිම දෙයක් නෙවෙයි කියන්නෙ පොඩි අදහසක් දෙන්නෙ vlog cam. එකක් ගත්තා නම් හොදයි නෙ 🙊😁 love is love 💞

    • @shevonandshenal
      @shevonandshenal  4 หลายเดือนก่อน +2

      Thank you❤️😘
      අනිවාර්‍යෙන්ම. ඉක්මන්ට ගන්නවා ඒ දෙවල්. මේ දවස් වල කොල්ලො දෙන්නා අමාරුවෙන් දුවන්නෙ.

    • @ShehanMalshan_
      @ShehanMalshan_ 3 หลายเดือนก่อน +1

      @@shevonandshenal හරි සුදු ඔහොම තමා අපි එක දාන්නවා හැමොටම අමාරු කාල් එනවා දෙන්නටම සුබ පතනවා ඊළග ව්ලොග් එක එනකන් බලන් ඉන්නෙ 😁💖🙊 ටිකක් දිග වොලොග් එකක් ඔනි අනික මාසෙට එක දවසක් ලයිව් ආවොත් හොද නැද්ද 😁💖😏💬👻💞

  • @anushikanimalrathne1757
    @anushikanimalrathne1757 4 หลายเดือนก่อน +1

  • @namanisameesha3342
    @namanisameesha3342 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Induuh18
    @Induuh18 4 หลายเดือนก่อน +1

  • @beyonddrapery5179
    @beyonddrapery5179 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @KasunChathuranga-c6u
    @KasunChathuranga-c6u 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 3 หลายเดือนก่อน

    ❤❤

  • @prabodhikaudawelawaththe1540
    @prabodhikaudawelawaththe1540 4 หลายเดือนก่อน