gay කෙනෙක් ළග ඉද්දි බය හිතෙන්නෙ ඇයි?🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 303

  • @user-aishwin
    @user-aishwin 9 หลายเดือนก่อน +97

    Respect sir .. personally i am straight...but i think love is love . Doesn't matter gender..pls don't blame me...this is my opinion

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +6

      ❤️

    • @natalievandorz6474
      @natalievandorz6474 8 หลายเดือนก่อน +6

      🤣🤣🤣🤣🤣

    • @bosethbandara6954
      @bosethbandara6954 8 หลายเดือนก่อน +17

      water is water why don't you drink it in toilet 😂😂😂😂

    • @Zen_le
      @Zen_le 8 หลายเดือนก่อน

      💙👍

    • @BimalDahanayaka
      @BimalDahanayaka 7 หลายเดือนก่อน

      That is some bitter comparison boseth, if you want you can drink but it will give you diarrhea. Be human. @@bosethbandara6954

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 หลายเดือนก่อน +38

    අපේ පැත්තෙ එහෙම සමලින්ගික අයියා කෙනෙක් තුන වසරෙ එයාලගෙම නෑදෑ මල්ලි කෙනෙක්ට කරදර කරලා තිබ්බා ඒ පොඩි එකා කාටවත් කියලා තිබ්බෙ නෑ බැරිම තැන අපේ කලින් ඉස්කෝලෙ චිත්‍ර කරන සර්ට කියලා තිබ්බා ඌ ඒ පොඩි එකාට ගගහා තුවාලත් කරලා ලොකු එවුන්ටනම් අවුලක් නෑ මුන් කරදර කරන්නෙ හයක් හතරක් නොතේරෙන ලමයින්ට හැමෝම නෙවෙයි සමහරක් පොඩි පිරිමි ලමයින්ට සමලින්ගික ලොකු පිරිමි කරදර කරනවා ඕකයි සිද්දිය ගෙවල් වල ඉන්න පොඩි කොල්ලො සෙල්ලම් කරන්න තව ගෙවල් වලට යවන්න කලින් හොදට හොයලා බලල යවන්න හොදට කියන්නෙ අර ලමයා දැන් මානසිකම වැටිලා පව් ඉස්සර අපි එක්ක හොදට කතා කරපු ලමයා මූනවත් බලන්නෑ

    • @ishansashika1910
      @ishansashika1910 8 หลายเดือนก่อน +4

      අඩෝ සිරාද බං 😢😢

    • @nipuniumanda2973
      @nipuniumanda2973 8 หลายเดือนก่อน +5

      @@ishansashika1910 ඔව් බන් ඕක උනේ මන් A/l ලියන කාලෙ ඒ මල්ලි දැන් ටිකක් ලොකුයි ඒත් හෙන අමුතුයි පව් බන් බිම බලාගෙන යනවා ඉස්කෝලෙ ලමයිත් එක්කත් වැඩි කතාවත් නැහැල්ලු දන්නවනෙ ඉතින් කොන් කරනවනෙ අනම්මනම් කියලා

    • @BenCohen-wg4jx
      @BenCohen-wg4jx 8 หลายเดือนก่อน +28

      ඕකට ඉතින් gay/straight කියලා වෙනසක් නෑ. මානසික අසහනකාරයෝ ඉන්නවා ඕන තරම්. කොච්චර කුපාඩියෝ ඉන්නවද හයක් හතරක් නොදන්න අහින්සක පුංචි ගෑනු ළමයින්ව අපයෝජනය කරන. දවසකට කීයක් news ඇහෙනවද ඔය වගේ සිද්දි. තමන්ගේ දුවව අපයෝජනය කරන තාත්තලා, තමන්ගෙ නන්ගිව අපයෝජනය කරන් අයියලා, තමන්ගෙ මිණිබිරීව අපයෝජනය කරන සීයලා ගැන. ඒක හින්දා gay උන් ඔක්කොම මානසික අසහනකාරයො කියන මතය සමාජයට ගෙනියන්න උත්සාහා කරන්න එපා.

    • @nipuniumanda2973
      @nipuniumanda2973 8 หลายเดือนก่อน +11

      @@BenCohen-wg4jx මන් එහෙම කිව්වෙ නෑ හලෝ මෙහෙ උන සිද්දියක් කිව්වෙ gay නම් ඉන්න අපි එපා කිව්වෙ නෑ නෙ 😒 ඇත්තටම ඔයාල හිටියා කියලා අපිට වැඩකුත් නෑ මොකෝ අපි ඔයාලව අල්ලන් ඉන්නෑ නෙ අපිත් අපේ පාඩුවේ ඉන්නෙ ඔයාල තමයි බොරුවට ඒක ප්‍රසිද්ධ කරගෙන තැන ගන්න මාර try එකක් දෙන්නෙ අපි කරන මගුලකුත් නෑ

    • @rakhithaabeykoon9297
      @rakhithaabeykoon9297 8 หลายเดือนก่อน

      @@nipuniumanda2973 කවුද දන්නෙ ඔයත් මේ බොරු කතා ගොත් ගොත ගේ උන්ට මඩ ගහනවද කියලා.අනේ නිකම් පලයන් බන් යන්න. එත්කොට ගෑනු කොච්චර ඔය වගේ ඇබ්යුස් වෙනවද

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 8 หลายเดือนก่อน +39

    මම දන්න අය නමිි හොදයි .... හොද මනුෂ්‍ය ගති තියෙන සෙටිි එකක් තමයි .... ❤❤❤🎉

  • @S_han1210
    @S_han1210 9 หลายเดือนก่อน +149

    LGBT අනුමත නොකළට ඒ අධ්‍යාපනය ලබා දෙන්න ඕන ලංකාවේ. ඒකට හේතුව LGBT අසනීපයක් නෙමෙයි. ඒ මිනිස්සු පව්. හැම මනුස්සයෙක්ටම ගරුත්වයක් තියෙන්න ඕන සමාජයේ. මං ඉන්නේ පිටරටක මේ රටවල මිනිස්සුන්ට අවශ්‍යය ගරුත්වය ලබාදෙනවා. Pride Month එකට මං වැඩකරන කම්පැනි එකේ, මං ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ පවා දේදුනු පාට කොඩිය දාලා තියෙනවා හැමතැනම. මම රට ආපු මුල් කාලේත් LGBT ගැන අප්පිරියාවකින් බැලුවත්. දැන්නම් අපිට ඒක ගාණක් නෑ. යාළුවොත් ඉන්නවා ඒ අය. අපි කා එක්කත් එකට කාලා බීලා ඉන්නවා.

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +7

      ❤️

    • @NicolaTesla-f9r
      @NicolaTesla-f9r 9 หลายเดือนก่อน +8

      Mob mind😂😂
      Minissu Salli, prasiddiyata ,marketing walata thamange athmaya pawa denw

    • @ff-lj3fc
      @ff-lj3fc 9 หลายเดือนก่อน +6

      Ub kiyanne ara lamayinta eyalage sex change karanna ugannana communitiya wenna athi nee

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 9 หลายเดือนก่อน +13

      @@ff-lj3fc කාටවත් වෙන කෙනෙක් කියන නිසා එහෙම කරන්න හිතෙන්නේ නෑ.. ඒක ඕනනම් ඒ ඕන අයම තමයි කරගන්නේ.. මේ ලෝකේ මොකෙක්වත් නෑ වෙන එවුන් කියපු පලියට එහෙම කරගත්තු..

    • @blackpinkrose1442
      @blackpinkrose1442 9 หลายเดือนก่อน

      ​@@ChannaJayawardhana-h1o ekada a ratawal wala lgbtq community eke aya podi lamai wa brainwash karanne podi kale indan. A ratawal wala minissuth dan alphabet community ekata wiruddai.

  • @TharinduDhanushka
    @TharinduDhanushka 8 หลายเดือนก่อน +13

    එක එක මිනිස්සු එක එක විදිහයි. සමරිසි සමහරු ඉන්නවා සාමාන්‍ය විදිහට ඉන්න. සමහරු ඉන්නවා ළඟ ඉන්න කෙනාට කරදර කරන. ඒ වගේම ඍජු අයත් ඉන්නවා. සමහරු ගෑනු ළමයෙක් පෙන්න බෑ එයාට කරදර කරන්න හදනවා... සමහරු සාමාන්‍ය ව්දිහට ඉන්නවා... ඒක තමන්ගේ ලිංගික දිශානතිය සම්බන්ද දෙයක් නෙමයි. සමලිංගික, විරුද්ධ ලිංගික දෙගොල්ලොම අතරේ මේ කොට්ටාස දෙකම ඉන්නවා.. මොන කෙනෙක්ගෙන් හරි තමන්ට කරදරයක් වෙනවා නම් එකට විරුද්ධ වෙන්න පොඩි කාලේ ඉඳලම ළමයින්ට කියල දෙන්න ඕනේ.

  • @soni581
    @soni581 9 หลายเดือนก่อน +78

    මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට ආදරේ කරනව කියල හිතුවම හරි. Straight දlgbtq කීයල නොහිත.

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +2

      ❤️

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 8 หลายเดือนก่อน +3

      water is water but why dont you drink it from toilet

    • @soni581
      @soni581 8 หลายเดือนก่อน +16

      @@rtxk-uf6pbyou recycle n clean it n drink..some countries do that bcz water is water not contaminated.

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 8 หลายเดือนก่อน +2

      @@soni581 you must be like 12 year old to not get the idea...🤣

    • @adithyafern17
      @adithyafern17 8 หลายเดือนก่อน +1

      @@rtxk-uf6pb and you must be a 12 year old based sigma gigachad ohio rizzler level 5 gyatt that uses the same old joke that's annoying and totally unrelated to the issue

  • @_Bandara_
    @_Bandara_ 9 หลายเดือนก่อน +56

    Respect Sir, You know the true meaning of Teacher.❤ Not spreading hatred and negative attitudes but the positive energy which was lacked in most of so called "Tution Masters".😒
    Thank you for sharing the positive energy among the future by guiding to respect everyone regardless of their race, sexuality or profession👏✌

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 8 หลายเดือนก่อน +8

    මේ වගේ වත් සමාජය දැනුවත් කිරිම හරි වැදගත්. සමලිංගික කියන්නේ ජාන වලින් එන දෙයක් කියලා ලංකාවේ මිනිස්සු කවදා දැකුවත් වෙයිද?

  • @damsakrathnayake6112
    @damsakrathnayake6112 8 หลายเดือนก่อน +11

    This is the education should be given to student ..highly appreciate .he is obviously superior to mr මුතුගල and mr තිස්ස.

  • @Thai_ball
    @Thai_ball 9 หลายเดือนก่อน +52

    Respect everyone❤

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +1

      ❤️

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 8 หลายเดือนก่อน

      we respect men not disgusting gays

  • @dkisdokyeomi
    @dkisdokyeomi 8 หลายเดือนก่อน +3

    සමාජය ගොඩක් දේවල් තේරුම්ගන්න නෑ.සාම්ප්‍රදායික රාමුවකට කොටුවෙලා ඒකෙන් පිට හිතන්නෑ. කවුරු හරි දෙයක් කිව්වොත් හිතන්න මෙයා මොකටද මේක කියන්නේ !? මෙයා කියන දේ හරිද !? මෙයා කියන දේ මං යමක් ගන්න ඕනෙදා !? සමාජයේ ඉන්න ඕනි කොහොමද !? හරි දේ මොකක්ද !? වැරදි දේ මොකක්ද.!? . ඒ දේවල් ළමයින්ම හොයල තේරුම් ගන්න ඕනේ අපි සමාජයට යන්නේ තනියෙන්. එතකොට අපේ පිටිපස්සෙන් දෙමව්පියෝ ඉන්නෑ. හැමදාම ම එතකොට අපි සමාජයේ තනි වෙනවා. එතකොට අපි මේ දේවල් නොදැන සමාජයට ගියොත් වෙන්නේ අපිට කරදර වලට මුහුණ පාන්න.ඊට පස්සේ අපි හැමෝටම බනිනවා මේක උනේ අරය හින්දා මෙයා හින්දා කියලා. ඒ උනාට මේ වැරදි ඔක්කොම තියෙන්නේ අපේ අතේ. අපි හැමදේම හොදටම තේරුම් ගන්න ඕන දෙයක් කරන්න කලින්,දෙයක් කියන්න කලින්. අනිත් මිනිස්සුන්ගේ කොහොම හිතයි ද ? කොහොම ඒ මිනිස්සුන්ට දැනෙයි ද? මොනව කර ගනීද? ඇයි ඒ මිනිස්සු මෙහෙම වෙලා තියෙන්නේ? ඒ හැමදේම හොයලා හරි දේ අරගෙන හරි විදිහට ඒ දේට මුහුණ දුන්නා නම් අද මේ විදිහට වෙන්න නෑ.
    ඒත් සමහර අය ඉන්නවා මේ දේවල් trend එකකට අරගෙන විකාර කරන. එහෙම කියල හැමෝම එහෙම නෑනේ. හොඳ අය අතර නරක අයත් ඉන්නවා ඒක තමයි කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනෙත් අපි. ගොඩක් වෙලාවට ලංකාවෙ හැමදේම ට්‍රෙන්ඩ් එක්කට ගන්නවා . එක්කෝ විහිළුවකට ගන්නවා. එක්කෝ එයාලට ඕනි පෙන්නන්න. මං කියන්නේ utube cpl vids krn අය ගැන නෙවෙයි. Ek okay. But ek too much nowi limit ekkt thygnn oni.
    ඇත්තටම කෙනෙක් කෙනෙක්ට ආදරේ නම් ඒක පෙන්න පෙන්න යන්නෙ නෑ. සමාජෙ ආදරේ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්න දේ නෙවෙයි. එක හරිම වෙනස්. ආදරේ කියන්නේ තමන්ම හොඳටම තේරුම් ගන්න කෙනෙක්. (A shoulder to cry on, safe zone, crime partner, the person to rely on). එයාව marry කරන්නම ඕනනෑ. තමන්ව තේරුම් ගන්න කෙනෙක් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙනවා කියන්නේ ඒක වෙනම දෙයක්.
    රාගය කියන්නේ වෙනම එකක් ම මම ඒක ගැන වැඩිදුර කතා කරන්න යන්න නෑ. එහෙම දේවල් කරාට කමක් නෑ ඒක මානූෂීය අයිතියක්නේ. මම එහෙම අයට මුකුත් කියන්නේ නෑ. මොකද මට කරදරයක් නෑනේ අනුන් එහෙම කර කියල. එයාලගේ ආසාවල්. ඒක එක්කෙනෙක්ට සීමා විය යුතුයි. මට කාගෙන් හරි කරදරයක් වෙන්න වගේ ආවොත් ඒකට කරන දේත් මම හොඳට දන්නවා. එහෙම දැනගෙන ඉන්න ඕනේ. එහෙම දේවල් වලට සූදානම් වෙලා තමයි අපි සමාජ ඉස්සරහට යන්න ඕනේ.
    ගොඩක් වෙලාවට මිනිස්සු ගොඩක් දුරට හිතලා බැලුවනම් හැමදේම ගැන, මිනිස්සුන්ට අනික් මිනිස්සුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්නෙ නැතුව තවත් කෙනෙක් තේරුම් ගන්න කාලය යෙදෙව්වා නම්, මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරානම් අද මේ LGBTQ+ මේ විදිහට පහත් දෙයක් වෙන්නෑ ලංකාවේ හෝ එය පහත් කරන වෙන ඕනෑම තැනක. හැමදේකටම හේතු තියෙනවා මං කියන්නේ. ආදරේට විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ගෙ හැසිරීම රස්තියාදුකාරයි. එයාලගේ හිත් කිලිටුයි. මුළු රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වුනානම් අද රටත් මේ විදිහට වෙන්නේ නෑ. ලංකාවේ වැදගත් මිනිස් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් දුර මාරයි. ඒත් අපි ට එහෙම යන්නෙ නැත්තේ ආකල්ප වලින් පිරිච්ච රාමුවකට කොටු වෙලා ඉන්න හින්දා. රාමුවෙන් පිටත හිතන මිනිස්සු කීප දෙනයි ඉන්නේ. රාමුවෙන්එළියට ඇවිල්ලා හිතුවනම් හිතන්න වෙනස් දේවල් ගොඩක් තියෙනවා. අපි තේරුම් නොගත්තු, අපිට මග ඇරිච්ච ගොඩක් තැන් තියෙනවා!

    • @dkisdokyeomi
      @dkisdokyeomi 8 หลายเดือนก่อน +2

      ඉතින් අපි ඉන්න සමාජයේ මෙහෙම අය කොච්චර ඉන්නවද? (මං හුදෙක් කතා කරන්නේ නරක අය අතර ඉන්න හොඳ මිනිස්සු ගැන). ඉතින් එයාලගෙන් අපිට කරදරයක් නැත්නම් ඇයි අපි ඒක වැරදි විදියට දකින්නේ? ආදරේ කියන්නේ ළමයි හදන එකයි; ශරීර පිනවන එකයි විතරක් නෙවෙයි කියලා ලංකාවේ මිනිස්සු තේරුම් ගත්තනම්! මිනිස්සු ආසයි සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඔච්චරම ඕන්නං ළමයෙක් අරං හදා ගනී. ඒකෙන් වෙන්නේ තවත් යහපතක්නේ. ඒ මිනිස්සු ඕනි එකක් කරගනී. එකෙන් අපිට ඇති වැඩක් නෑනෙ. ඒ එයාගෙ ජීවිතේ. සතුටින් ඉන්න එකයි වැදගත්.
      අපි හිතන්න ඕනේ හැමදේටම මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ කියලා. හිතන්න ඔයා එහෙම දේවල් වලට අකමැති කෙනෙක් නම්, කවුරුහරි කෙනෙක් ඇවිල්ලා ඔයාගෙම gender කෙනෙක් ඔයාට කැමතියි කියලා කිව්වොත් ඔය අකමැති නම් ඒක තේරුම් කරලා දීලා ඒකෙන් අයින් වෙන්න. (krdr krn awoth sudusu piyawara gnn oni). එක කරන්න. නැතුව ඒක ගැන ම් ප්‍රසිද්ධියේ බැන බැන අදාළ කෙනාගේ චරිත කන එක නෙවෙයි කරන්න ඕනි.අපි හැමෝම මිනිස්සු. අපි අනිත් කෙනාව තේරුම් ගන්න ඕනේ හොඳට. ඒක තමයි අපේ අතින් වෙන්න ඕනේ. සමහර විට අම්මගේ ආදරේ නොලැබපු කෙනෙක්ට ඒ ආදරේ ලැබෙන්නේ වෙනත් කාන්තාවකගෙන් වෙන්න පුළුවන්. එක ගැහැණු ද පිරිමිද කියන එක අදාල වෙන්නේ නැහැ. මං දන්නවා මෙහෙම ඒවා අතරේ හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා. ehm ay adura gnn ek apit hakiyawa thyenn oni. මේවා හොඳට තේරුම් අරගෙන ඉන්න අයත් ඉන්නවා. හොඳ ඒවා වැරදියට තේරුම් අරගෙන අය ඉන්න අයත් ඉන්නවා. අපි ඔක්කොමලා එක ගොඩේ ඉන්නේ. අපි ඒ නිසා හරි දේ හරි විදිහට බලලා හරි මිනිස්සු එක්ක, නිවැරැදිව තේරුම් ගන්න පුළුවන් අය එක්ක ඉන්න ඕනෙ. නරකයින් ඈත් වෙන්න ඕන.
      *ඒවගේම අපි සුදුසු කාලෙට සුදුසු දේවල් කරන්න ඕනි. වයසට ගැළපෙන විදියට හැසිරෙන්න ඕන. Decent විදියට සමාජයේ ඉන්න ඕන.*
      අනිත් අයගේ ඒ වගේ දේවල් තේරුම් අරගෙන නරකට යොමු නොවන, නිවැරදි විදිහට ජීවත්වන අයට උදව් කරන්න ඕනි. හරි අකමැති නම් එපා. ඒවගෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ පාඩුවේ පැත්තකට වෙලා වටේට එක එක ඒවා කියව කියව යන්නේ නැතුව.
      ඒකෙ ගොඩක් දේවල් තියෙනවා සමහර අය උපතින්ම හැසිරීම වෙනස්. හිතන්න ඔයා ඒ තැනට පත්වුණා කියල එකම විසඳුම ඒ මනුස්සයව මරණ එකනම් හරි කොන් කරන එක හරි නම්..... පොඩ්ඩක් හිතන්න ඔයාව එතනට දාලා. ඔයාව එහෙම මරන්න ආවොත්, ඔයාව කොන් කරොත් ඔයාට මොකක් හිතේද? ඔයා ජීවත් වෙන්න ආස එවගේ තමයි එයත් කැමති. එහෙම කෙනෙක් ගැන අපි තේරුම් ගන්න ඕනි. පිළිකුල් කරන්න හොඳ නැහැ. ඒගොල්ලොත් මිනිස්සු. අපේ වගේම පණ ගැහෙනවා. මැරෙනවා. තව අය එයාල උපතින්ම නිවැරදි සාමාන්‍ය විදිහට හැසිරෙන අය වුණාට එයාලගේ ආදරේ තියෙන්නේ තමන්ගේ ම gender එකේ අයට වෙන්න පුළුවන්. ඒකේ වැරැද්ද මොකක්ද? එයාලා එයාලා පාඩුවෙන් ඉන්නවා නම් අපිට කරදරයක් නැත්නම් ඇයි අපි මිනිස්සුන්ට එක එක ඒවා කියන්නේ කරන්නේ?
      හැමදේම හොඳින් තේරුම් අරන් මම එහෙම හොඳ අය දැක්කොත් අනිවාර්යෙන් ඒ අයට උදව් කරනවා.

    • @dkisdokyeomi
      @dkisdokyeomi 8 หลายเดือนก่อน +2

      idk abt this sir! I'm not his student. chemistry wlt mehm ewa na. but... ගුරුවරයෙක් සමාජයේ තියෙන දෙයක් කියල දෙද්දි සමාජයේ ඉස්සරහට ඉන්න පිරිස විදිහට ඒ දේවල් අඳුරගෙන හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න එක තමා කරන්න ඕනේ. සමහර දේවල් ගෙදරින් කියල දුන්නේ නැති උනත් පිට සමාජයේ මොනවද වෙන්නේ කියලා කොහොමද ඉන්නේ කියලා කෙනෙක් කියලා දෙද්දි ඒක ගැන පොඩ්ඩක් හැම අතින්ම හිතලා හරි වැරැද්ද තේරුම් ගත්තනම් මිනිස්සු එකිනෙකාව හොඳට තේරුම් ගත්තනම් , එහෙම මොක්කටහරි පත්වෙච්ච මනුස්සයෙකු ඉන්න තැන තමන් හිටියනම් මොකක්ද වෙන්නේ කියලා කොහොම දැනෙනවද කියල හිතනවනම් මිනිස්සු ගොඩක් දේවල් තේරුම් ගන්නවා මීට වඩා හොඳට.
      මම දකින විදියට මොනතරම් හොඳ දෙයක් උනත් හැම තැනම පිරිහිච්ච මිනිස්සුත්ඉන්නවා. එහෙමයි කියලා ඒ හැමෝම නරක වෙන්නේ නෑ. අනික ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. මං දන්නෙ නෑ ලංකාවේ මිනිස්සු මොකක් හිතනවද ඒ දෙක ගැන කියලා. ඒ මිනිස්සු ආදරය කියන්නේ රාගයට. ගොඩක් දේවල් තේරුම් නොගන්න මිනිස්සුන්ට ඕනේ පිනවීම් විතරයි. එයාලා ආදරේ දකින්නේ පිනවීමක් විදියට විතරයි. නමුත් ඒක හැමෝටම එහෙම නෙවෙයි.
      අපි ජීවත්වන සමාජයේ අපේ වටේ තියෙන පරිසරය අනුව තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.අපි කොහොමද හැදුනේ, අපි හැදුනේ කාත් එක්කද, අපේ ගෙදරින් අපි ලබන දේවල් ඒ හැමදේම එක්ක තමයි දේවල් තීරණය වෙන්නේ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.
      උදාහරණයක් විදිහට හිතන්න අපි කවුරුත් ළමයි විදියට තාත්තා කෙනෙක් දෙන ආදරය විඳින්න කැමති නේද? තාත්තා අපිව බලාගන්නේ කිසිම දුකක් නොදැනෙන්න මොකක් හරි උනහම අපිට ගිහින් තාත්තා එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගන්න පුළුවන්.(smhr ayge eth baruw athi. ik. but as a percentage) ගොඩක් දුරට අම්මට වඩා තාත්තා තේරුම් ගන්නවා හොඳට . මම කියන්න නෑ ඒකෙන් අම්මල තේරුම් ගන්න දන්නෑ. කියලා නමුත් හැම අම්මා කෙනෙක්ම එක වගේ නෑ එයාලගේ අදහස් අපේ අදහස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. සමහර වෙලාවට අම්මලා හොඳට තේරුම් ගන්නවා. සමහර අම්මලා එහෙම නෑ. අනික සමහරවෙලාට අම්මලා අපිට මාරම ආදරෙයි. ඒ උනාට තේරුම් ගන්න බැරි එක තමා ප්‍රශ්නේ. ළමයෙක් විදියට ඒ වෙලාවට ගොඩක් හිතට ගොඩක් රිදෙනවා. එහෙමයි කියල මැරෙන්නද? කෙනෙක්ට අම්මා හොඳට ඇහුම්කන් දෙනවා වෙන්න පුළුවන්! කෙනෙක්ට තාත්තා හොඳට ඇහුම්කන් දෙනව වෙන්න පුළුවන්! කෙනෙක්ට දෙන්නම හොඳට ඇහුම්කන් දෙනව වෙන්න පුළුවන්! සමහර කෙනෙක්ට ඒ දෙන්නම නැති වෙන්න පුළුවන්! කෙනෙක්ට අම්මා ඉන්න පුළුවන්! කෙනෙක්ට තාත්තා විතරක් ඉන්න පුළුවන්! කෙනෙක්ට දෙන්නම නැති වෙන්නත් පුළුවන්! (reasons godai hithnwanm)
      ඉන්න ඕන කවුරුහරි ඇහුන්කන් දෙන කෙනෙක්. ගොඩක් වෙලාවට එක යාළුවන්ගෙන් ලැබෙන්නත් පුළුවන්! නොලැබෙන්නත් පුළුවන්! වැඩිහිටියෙක්ගෙන් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ඒක හැමෝගෙන්ම හැමෝටම එක වගේ නෑ නේ! එකයි කියන්නේ හැම දේකටම හේතුවක් තියෙනවා.
      හිතන්න තාත්තා කෙනෙක් නැති ළමයෙක්. හිතන්න පිරිමි ළමයෙක් කියලා. ඒ ළමයා ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ අම්මට හයියක් වෙන එක හරියට හැමදේම හිතේ දරාගෙන තමන්ගේ අම්මට කිසිම දුකක් නොපෙන්වා තමන් ශක්තිමත් ඉන්නවා කියලා පෙන්නන එක.ඒත් ඒක එහෙම නෙවෙයි. හැමෝටම ෆීලින්ග්ස් කියන දේ දැනෙනවා. හැමෝටම දරාගන්න බැරි අවස්ථා එනවා. එහෙමයි කියලා මැරෙන එක ද විසදුම? නෑනේ?
      ආදරය කියන්නේ මන් දකින විදියට තමන් යන ගමනේ තමන්ගෙ දුක කියන්න පුළුවන්, තමන්ගෙ දුක අහගෙන ඉන්න පුළුවන්, තමන්ව තේරුම් ගන්න, තමන් හොඳ දේට යොමු කරන, තමන්ට කිසිම දෙයක් ගනන් ගන්නැතුව අඬල තමන්ගේ හිතේ තියෙන දේ නිදහස් කරගන්න පුළුවන් හොඳ කෙනෙක් යටතේ ඉන්න එක. නැතුව ශරීරය පිනවන එක නෙවෙයි. තාත්තා කෙනෙක් නැති ළමයෙක් ට ඒ තාත්තගෙන් නොලැබුණු ආදරය වෙනත් පිරිමි කෙනෙක්ගෙන් ලැබෙද්දි ඒක මාර හයියක්. තාත්තා කෙනෙක් වගේ ළඟින් ඉන්න කෙනෙක්. (no matter if it's gay, straight, lesbian etc). ඉස්සෙල්ලා මම කිව්වා වගේමයි ඒක ශරීර පිනවීමක් නොවේ. තමන්ව ඉස්සරහට ඇදගෙන යනවා තමන්ට ජීවත් වෙන්න සතුටක් ඇති කරන්න දෙයක්.

    • @insidetutionlk
      @insidetutionlk  8 หลายเดือนก่อน

      ❤️

  • @shanemapatage710
    @shanemapatage710 9 หลายเดือนก่อน +28

    Highly appreciate It sir❤❤❤

  • @nimesht1200
    @nimesht1200 8 หลายเดือนก่อน +92

    Gay එවුන්ට එච්චර කැහිලක් නෑ එක එක එවුන්ට කරදර කරන්න gay මිනිස්සු හොදයි අවංකයි කාරුණිකයි හිත හොදයි ගොඩක් අයගේ එකෙක් comment කරලා අප්ප්‍රසන්නයිලු හිරිකිතයිලු ගහනවලු මරණවලු මමත් gay හැබැයි එහෙම නොවන එකෙක්ට හෝ තවත් gay කෙනෙක්ට කරදර හිරිහැර කරන්න වෙනත් විදියට බලන්න සලකන්න මානසික රෝගයක් නෑ එහෙම හිතන උන් තමයි අසහන සක්කිලි පිරිමියි කියා ගන්නා real පොන්නයන් 😂ලංකාවේ උන් කොහොමත් සක්කිලි ජාතිය නොදකින් පේන්නෑ හිනා වෙනවා කියනකොට හිනා වෙන ඔක්කොමටම gay lesbian ළමයි හම්බෙන්න ඕන මේ class එකෙ වාඩි වෙලා ඉන්න අය අත්රෙත් එහෙම අය ඇති මේ සක්කිලි ලාංකික ජාතිය තවත් මනුශයෙක්ට respect කරන්නෑ gay අයට මම කියන්නෙ හොදට් study කරලා මේ ජරා රටින් යන්න තමන් කැමති විදියට ජිවත් වෙන්න පුලුවන් ඕනම තැනකට යන්න කවදාවත් හිනාවෙන අපහසකරන තමන්ව පහත් කරන මානසික රෝගයන්ගෙන් පෙළෙන නූගත් මිනිස්සු වෙසින් ඉන්න තිරිසන් සමාජෙක ජිවත් වෙන්න එපා උන්ටත් වැඩිය හොදට gay අයට ජිවත් වෙන්න පුලුවන්

    • @redeagle9
      @redeagle9 8 หลายเดือนก่อน +7

      අරාබි රටකට ගිහින් බලපන් pacya meratata baninna kalin mehe hodai kiyal hitei 🤣🤣 gay unta hina wenne ungema waradin blpn tiktok eke ehema hasirena widiya unmai unge community eka chora kara ganne

    • @nimesht1200
      @nimesht1200 8 หลายเดือนก่อน

      @@redeagle9 තෝ පලයන් පොන්න පකයා අරාබියට කැහිලක් නෑ මට 😂 මන් කතා කරෙ respect එකෙ ඉන්න gay අය ගැන මිසක් විහින් joke එකක් වෙන උන් ගැන විතරයි මානසික රෝගයක් තියෙයිද උබට පකො තොටත comment කරෙ පිම්පියා

    • @nimesht1200
      @nimesht1200 8 หลายเดือนก่อน

      @@redeagle9 pacya උබේ තාත්තද 😂 පිම්පියා තවත් කෙනෙක්ට respect කරන්න උබේ දෙමව්පියෝ උගන්නලා නෑ වගේ උනුත් අසික්කිත ඇති උබ වගේ අරාබියට උබ පලයන් උබට සෙට් වෙන්නෙ ඒ වගේ රටක් තමයි 😂 උබ ඉතින් tiktok බලන්නෙ ඇයි නොබලා ඉදපං උන් කරන ඒවා උන්ට උන් කැමති විදියට උබට පුකෙ අමාරුව තිබ්බා කියලා උන් පලි නෑ රටට බනින එකට රිදිලා කන්න නැතත් රටක් ඕන උන දාර බයියෙක්ද මන්දා ‍මෝඩ පකයා

    • @redeagle9
      @redeagle9 8 หลายเดือนก่อน

      ​​@@nimesht1200 ane hukhn kiyala thiyana de therum ganna ba gobbaya. thone pimmiya hutto gay ponny 🤣🤣🖕 hema labbatama polictics pacac allan dagalana tho wage unta mona respectd ubta ridune ubth tiktok pinnyek hinda wenna athi neh 🤣🤣

    • @insidetutionlk
      @insidetutionlk  8 หลายเดือนก่อน +3

      ❤️

  • @ud8661
    @ud8661 8 หลายเดือนก่อน +12

    Being a part of lgbtq community isnt a criminal
    Its a blessing 🙌

  • @haridusrimal3880
    @haridusrimal3880 8 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත කෙටියෙන් ප්‍රණාමය ,කොච්චර කිව්වත් හැබැයි අපේ අය හැදෙන්නෙ නැහැ ඉතිම්

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 9 หลายเดือนก่อน +92

    Respect Ben stokes 👏😎

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 8 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත ,තමන්ගේ චරිතයට අනික් අය ගළපගන්න අය ලංකාවේ සුලබයි.👍

  • @anoshaperera4367
    @anoshaperera4367 8 หลายเดือนก่อน +4

    Hats off to you sir, very true, we have to respect all, cause we all are human,🌹🇱🇰🌹

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 8 หลายเดือนก่อน +2

    His point is respect the differences and celebrate diversity

  • @blackpinkrose1442
    @blackpinkrose1442 9 หลายเดือนก่อน +13

    Wena ratawal wala minissu anith aya wenuwen satan karata ape rate minissu ehema karanne na. Bus wala yanakota kellekta hari ganu kenekta hari pirimiyek karadara karoth kisima kenek udau karanne na. Ganu kenekma udau kaloth misak.
    Gay aya kollanta karadara karanawada kiyala danne na. Habai samahara lesbian la nam hariyata ganunta karadara karana pirimi inne. E wage. Puduma wadayak tiyenne.
    Anika kenekta kauru hari laga innakota eya karadara karai kiyala baya hitenne eyata kalin ehema karadayak wela tiyana nisa wenna puluwan. Eya ehema karadara karana kenekma wenna one na.
    Kellek, kollek laga innakota e kolla karadara kari kiyala hitenne e kella wena kellanta karadara karana hinda newei ne. E kellata ehema naraka deyak wela tiyana nisa ne.
    Kohoma hari anith minissunta karadara nokara inna eka hondai. Kauruth kamati nane tamanta kauruth karadara karanawata.

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน

      ❤️

    • @Kkkz5
      @Kkkz5 8 หลายเดือนก่อน

      First ek atta... Hebeyi lesbian aya ehem krdr krnw kiyl oya kohomada kiynne...Hemoma ehema nhh.. Gay unth ehem nh... Straight kattiyth inne asahane thiyana ee wage gay lesbian kttiyth ehm athi..Hemoma ehm nh ..

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 9 หลายเดือนก่อน +13

    Eek Maru kathaw sir, hema pirimj kenektm me video ek pennanna thiyenne

  • @luxmyraj9680
    @luxmyraj9680 9 หลายเดือนก่อน +7

    Hats off sir 🙇🏼‍♀️

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน +9

    Gays ලා ගැන එහෙම හිතෙන්නෙ Homophobia කියන මානසික රෝගය තියෙන එවුන්ට...

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 8 หลายเดือนก่อน +3

    We need more people like him. Perfect analysis. Very intelligent analysis. Muthugala should be shamed who is trying to misguide our young people.

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน

      That is not a perfect analysis... his points are not strong enough

  • @girlie5013
    @girlie5013 9 หลายเดือนก่อน +11

    So true sir

  • @mihiran25
    @mihiran25 8 หลายเดือนก่อน +6

    hats off!

  • @studybuddy4971
    @studybuddy4971 8 หลายเดือนก่อน +8

    Thank you sir 🙏❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 หลายเดือนก่อน +1

    ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ ඒ,අපේ රට් ඉහළ දේශපාලකයන් ගේ අනුමැතිය තියෙනවා ,රන්ජා ගේ පිහිට ත් තියෙනවා

  • @VKD7733
    @VKD7733 8 หลายเดือนก่อน +3

    Podi prashnayk thiyenv sir...dn ook anith pattatne venne.api girl kenek lagin vadi vela kochchara hodt hitiyath girlsla apiv balenma allann krann envne.apit inn dennem na.attam seen ek ookai.eekt mk 😂

    • @KGTKK
      @KGTKK 6 หลายเดือนก่อน +1

      😂

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 8 หลายเดือนก่อน +7

    Niyamai sirr ❤❤

  • @yrp5029
    @yrp5029 9 หลายเดือนก่อน +12

    Mokakda film eke name eka? Eke hariyata pahadili naha..

    • @Dimuthu_K
      @Dimuthu_K 9 หลายเดือนก่อน +7

      bohemian rhapsody

    • @nethmalbimsara3172
      @nethmalbimsara3172 9 หลายเดือนก่อน +1

      Eka prasidda gay English gayakayekge film ekak brother

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 8 หลายเดือนก่อน +5

    Thank you sir

  • @kasunmahesh1862
    @kasunmahesh1862 8 หลายเดือนก่อน +1

    At the end of the day, we all are human beings regardless of genders or sexual orientation.
    So respect others not based on their gender or sexuality but as humans.
    Thanks Sir! ❤🖤

  • @tushan_lochana
    @tushan_lochana 9 หลายเดือนก่อน +27

    වටිනවා ❤️🙂

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 8 หลายเดือนก่อน +4

    Nice explanation

  • @asiridananjaya6554
    @asiridananjaya6554 8 หลายเดือนก่อน +1

    Super explanation

  • @bosethbandara6954
    @bosethbandara6954 9 หลายเดือนก่อน +43

    මිනිස්සු උන්ට කැමති නැත්තෙ පිරිමි උන් ගෑනු අයගෙ ඇදුම් ඇදගෙන පාරෙ නට නට pride month ගගා වැලලෙන එකට 😂😂

    • @csaw7064
      @csaw7064 9 หลายเดือนก่อน +17

      sexual orientation ekai gender expression ekai kiynneh dekak

    • @bosethbandara6954
      @bosethbandara6954 9 หลายเดือนก่อน

      @@csaw7064 ekei mekei thiyana sambandathawe mokakda

    • @ff-lj3fc
      @ff-lj3fc 9 หลายเดือนก่อน +7

      Siraawata. lankawe un dn na oya LGBTQ community ek nisaa western world eke dan thiyena prashna. Lankawe un ehema hasirenne nathi ek nm hodai ithin.

    • @bosethbandara6954
      @bosethbandara6954 9 หลายเดือนก่อน +1

      @@truthness1266 pride month kiyala natana dawaswalata uba gihin wihara maha devi park eke idala balapan un ubata monada kiyanne kiyala 😂😂👎

    • @bosethbandara6954
      @bosethbandara6954 9 หลายเดือนก่อน +1

      @@truthness1266 ane palayn kolukarayo eda eke unna ekek podi ekek un diha balan unna kiyala uge ammawath mathak kara kara banna 😂😂😂

  • @Zen_le
    @Zen_le 8 หลายเดือนก่อน

    Thank you sir for sharing it 💙

  • @sahan4796
    @sahan4796 หลายเดือนก่อน

    Mokakda qwa film eka? 🤔

  • @PahasaraniIrunnya
    @PahasaraniIrunnya 9 หลายเดือนก่อน +6

    Superb 👌

  • @Amasandeepa
    @Amasandeepa 8 หลายเดือนก่อน +6

    ❤❤

  • @OKpaint
    @OKpaint 9 หลายเดือนก่อน +8

    මොකද්ද ඒ film එකේ නමයි සින්දුවෙ නමයි හරියට කියන්නකො

    • @deshe4999
      @deshe4999 9 หลายเดือนก่อน +4

      bohemian rhapsody

  • @indikesilva9604
    @indikesilva9604 8 หลายเดือนก่อน +7

    කෙල්ලෙක් ලග ඉන්න එකයි gay කෙනෙක් ඉන්න එකයි ගලපන්න බැ

    • @nalaka885
      @nalaka885 8 หลายเดือนก่อน +2

      මේකෙ කියන්නේ කෙල්ලෙක් දැක්කම මොනව කරන්න හදන උන්ට gay කෙනෙක් ලග ඉද්දි ඌ කෙල්ලන්ට දුන්න නරක අත්දැකීම උන්ටම return එයි කියන එක... 😆

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน +2

      ​@@nalaka885 sir eka tama kiyanna hadanne.. but e logic eka waradine😂

  • @hashankawshika1472
    @hashankawshika1472 8 หลายเดือนก่อน

    Film eke name eka mokakda

  • @nisalsahansith7489
    @nisalsahansith7489 8 หลายเดือนก่อน

    respect sir.. niyama adyapanaya meka

  • @IsinduFernando
    @IsinduFernando 5 หลายเดือนก่อน +2

    Respect you sir. Dan dan lankawe minissu LGBTQ aya diha honda widihata balanna patan aran innawa. සුළුතරයක්ට තමයි මෝඩ අදහස් තියෙන්නේ .

  • @TharukaRamanayake-ns3ro
    @TharukaRamanayake-ns3ro 8 หลายเดือนก่อน +13

    gay උන්ද මිනිසුන් ය. gay එකා ළග එකා කොච්චර වල් ද😂😂

  • @sunilperera2643
    @sunilperera2643 8 หลายเดือนก่อน +3

    Respect ok

  • @zuko.diaz.
    @zuko.diaz. 4 วันที่ผ่านมา

    the only lgbtq i support = Let's Get Beer Together Quick

  • @channachandrasekera8319
    @channachandrasekera8319 8 หลายเดือนก่อน

    Methane pradana karuna salaka baleemata athhe gewal keeyak kadawida yannai

  • @infoatniro9055
    @infoatniro9055 7 หลายเดือนก่อน

    Mehemai, Real chads la LGBTQ support karanne na. Karanna oni na, Inna un tika ta inna denna, eth Aluthen ehema un hadena eka nawaththanna oni.

  • @Subo65
    @Subo65 8 หลายเดือนก่อน +4

    👌👍

  • @lucky4friends
    @lucky4friends 8 หลายเดือนก่อน

    Respect ❤

  • @hellomarathon7849
    @hellomarathon7849 21 วันที่ผ่านมา

    Thamange mimmen anith aya maninta epo.

  • @SamanthaKadigamuwa
    @SamanthaKadigamuwa 8 หลายเดือนก่อน

    Mata a15wedi laga aiya kenek samalingikawa hasuruna balen neme eyata 20 matath asawen eka une dan api dennama bandala inne api tharahanaa oya wayasedi owa wenawa katawath karadarayak naa dan balen owa wenne oke waraddak nathuwama neme abbaiwena eka aula ape lamaita api kiyala denawa dan apita waredda there a nisa badapu ayath innawa kollo ekka inna

  • @hiruu2630
    @hiruu2630 8 หลายเดือนก่อน +1

    Sir me kathaawa kiwwe ape clz ekedi 2024 theory

  • @kpswasantha
    @kpswasantha 8 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙයා ගුරු සේවය⁣ට සුදුසුද ? දරුවන්ට කතාකරන විදිය. මිනිස්සුන්ට කතාකරන විදිය ඌ මූ, අරූ, හිටපල්ල අහගනිල්ල ආචාර ධර්ම බල්ලට ගිහින්

    • @Ameesha1889
      @Ameesha1889 หลายเดือนก่อน

      @@kpswasantha සංස්කෘතික මානසික අන්කල්...ඔයාට වැඩි පැවැත්මක් නෑ ...න්වන් සුව

  • @didulasenarath7193
    @didulasenarath7193 8 หลายเดือนก่อน

    Hey admin, are u deleting comments ?

    • @MrBWoY
      @MrBWoY 4 หลายเดือนก่อน +1

      Yes bro it semms so. The whole comment section is gay 🤣

  • @hashankawshika1472
    @hashankawshika1472 8 หลายเดือนก่อน

    Song eke name eka danna kenek kiyanna yannako

  • @somapalaweeratunga5888
    @somapalaweeratunga5888 8 หลายเดือนก่อน

    2:35

  • @nethmikadahamsith7071
    @nethmikadahamsith7071 9 หลายเดือนก่อน +7

    Bohiemian rhapsody film eka gana one

  • @sptech2039
    @sptech2039 8 หลายเดือนก่อน

    Respect

  • @spmusiccovers7254
    @spmusiccovers7254 2 หลายเดือนก่อน

    gay ayata hariyanne gay aya.bysexyal aya thama godakma ape samaje lgbtq eka winasa karanne.

  • @ishansashika1910
    @ishansashika1910 8 หลายเดือนก่อน +2

    Mewath a/I wlt thiyeda?

    • @insidetutionlk
      @insidetutionlk  8 หลายเดือนก่อน +1

      ❤️

    • @ялюблюкириллицу
      @ялюблюкириллицу 8 หลายเดือนก่อน +5

      පොතේ පතේ දැනුම විතරක් මදි. සමාජේ ගැනත් ඉගෙනගන්න

    • @ishansashika1910
      @ishansashika1910 8 หลายเดือนก่อน

      @@ялюблюкириллицу මං o/l කරන්නේ මේ පාර.... ඒකයි ඇහුවේ

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน

      @@ялюблюкириллицу atta tami society eke cringe ideas gana danagannone

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li 9 หลายเดือนก่อน +3

    ❤️💫

  • @D.S.N833
    @D.S.N833 8 หลายเดือนก่อน

    කැමති කෙනෙක් ලියන්න , මම කැමතියි

    • @insidetutionlk
      @insidetutionlk  8 หลายเดือนก่อน

      ❤️

    • @hemaohgod6098
      @hemaohgod6098 8 หลายเดือนก่อน

      aasayi oyata katha karanna. Inbox ennako

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      @@hemaohgod6098 වයස

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      @@hemaohgod6098 නො එවන්න

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      @@hemaohgod6098 කොහෙද ඔයා

  • @TharukaRamanayake-ns3ro
    @TharukaRamanayake-ns3ro 8 หลายเดือนก่อน +1

    Sir pls think on your health first

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 8 หลายเดือนก่อน

    😇

  • @colindean101
    @colindean101 9 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍

  • @Yashvy7777
    @Yashvy7777 8 หลายเดือนก่อน

    🖤

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 9 หลายเดือนก่อน +18

    අඩේ ඒමත් එකක්ද.කොල්ලෙක් ගාව කොලුකාරයෙක් ඉඳගත්තම කරදර කරයි කියල හිතෙන්නෙ තමන් වල් නිසානම් කෙල්ලොන්ට කොල්ලො ගැන බය හිතෙන්නෙ කෙල්ලොත් වල් එවුන් නිසා වෙන්න ඇති.😹😁

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +2

      ❤️

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +11

      Ah sanskruthika bijjoo..😂😂thoge maha gani tharam na

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 9 หลายเดือนก่อน +1

      ඒ ලොජික් එක දෙවිදියටම වැඩ කරන්නේ නෑ. මොකද 95% ක් අවස්ථා වල අතවරයකට ලක් වෙන්නේ පිරිමි අතින් ගැහැණු කෙනා. gay උන්ට ගහන්න යන්නෙත් පිරිමි. උන්ගෙයි බොහෝවිට ප්‍රශ්නය.

    • @MathinThorawemu
      @MathinThorawemu 8 หลายเดือนก่อน +6

      උඹ අපේ කුඹුරු වල වැඩට වරෙං 😂 හරක් හොයාගන්න අමාරුයි

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน +1

      Sirwta bn uge logic eka strong madi bn

  • @DIWINGSTON
    @DIWINGSTON 8 หลายเดือนก่อน

    Ay u mu aru gala katha karanne idahanko oya sir kenek neda poddak wadagathkama garuthwayak deela katha karanna danneth nadda

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 8 หลายเดือนก่อน +1

    Teaching gossips

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 6 หลายเดือนก่อน

    hormona wikurthi

  • @wcgamini9135
    @wcgamini9135 8 หลายเดือนก่อน

    Lankawe thama 99 boru rangum. 99% kma horen samalingikayo.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 8 หลายเดือนก่อน

    Doing everything good except teaching 😮

  • @KAIZER48499
    @KAIZER48499 9 หลายเดือนก่อน +2

    Gay මොනද එ කන දෙයක් ද

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +1

      😂❤️

    • @TharinduMadhushan-o2r
      @TharinduMadhushan-o2r 8 หลายเดือนก่อน

      ඉස්කෝලේ පලයන් මුලින්

    • @hemaohgod6098
      @hemaohgod6098 8 หลายเดือนก่อน

      නෑ, අඹුල් දෙහි ඉස්මයි, මී පැනී එක්ක කළවම් කරලා ගාන්න ඕන​.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 หลายเดือนก่อน +1

    Paw karanna epa dahamiwa jewata wanna.

    • @insidetutionlk
      @insidetutionlk  9 หลายเดือนก่อน +1

      ❤️

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 8 หลายเดือนก่อน +5

      අපේ ආගමේ ඒක පවක් නෙවෙයි.

    • @SheniruAbesekara
      @SheniruAbesekara 8 หลายเดือนก่อน +3

      mokadd bn pava...😂

  • @sirimathverse
    @sirimathverse 2 หลายเดือนก่อน

    monwd me😂

  • @sathsarakumarathunga7797
    @sathsarakumarathunga7797 3 หลายเดือนก่อน

    Mokadda e film eka

  • @sandaluperera4428
    @sandaluperera4428 8 หลายเดือนก่อน +7

    රැල්ලට එන අනන්‍යතා වලට ගරු කරන්න ඕන නැ . විද්‍යාව නිතරම වෙනස් වෙන දෙයක් . අද සාමාන්‍ය දෙයක් යැයි කියන ඒවා හෙට මේක ලෙඩක් කියලා උනත් කියන්න පුළුවන්. ඔය වගේ උන් රටවල වැඩියෙන් හැදෙන්න හැදෙන්න ඒ රටවල් විනාස වෙනවා. මෙයාලා බැදලා නිකන් ඉන්නෙත් නැ . අනාත නිවාස වලින් ළමයි හදා ගන්නත් ගන්නවා . නිකමට හිතන්න එකම ජාතියේ ජෝඩුවක් අම්මා තාත්තා උනොත් . අනික උන්ගේ ගති ලක්ෂනත් අර ළමයට එනවා අනිවාරෙන් . බටහිර රටවල වෙන හැම දේම දොහොත් මුදුන් තියන් පිළිගන්න ඕන නැ .අපේ සමාජය ඉදිරියට පවත්වා ගෙන යාමේදී මේවගේ ඒවා අනුමත කිරීම අපේ රටට සුදුසුද නුසුදුසුද යන්න අපේ රටෙම research කරලා බලන්න ඕන .

    • @gayninin7417
      @gayninin7417 8 หลายเดือนก่อน +13

      "අනාත නිවාස වලින් ළමයි හදා ගන්නත් ගන්නවා ." ??????? are you fucking serious? whats wrong with that? those kids get a home! thats what matters

    • @insidetutionlk
      @insidetutionlk  8 หลายเดือนก่อน

      ❤️

    • @KGTKK
      @KGTKK 8 หลายเดือนก่อน +3

      ​@@gayninin7417Exactly! I wonder what makes this person think that a homosexual couple are incapable of being wonderful parents! Humans are humans!

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน +1

      @@KGTKK humans are humans?? true but wtf

    • @KGTKK
      @KGTKK 8 หลายเดือนก่อน +2

      @@didulasenarath7193 What I meant by that was that whether homosexual or not, we're all humans and that homosexuals don't deserve to be cornered or discriminated in society due to their differences.

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 9 หลายเดือนก่อน +7

    තරහකට නෙවෙයි ගහන්නෙ, හිරිකිතයි. ඒකයි ගහන්නේ. මැරෙනකල් ගැහුවැහැකි. එච්චර අප්පිරියාවක් වෙනවනම් නෑ. මගේ බෝඩිමෙත් එකෙක් ඉන්නවා. දොර හොඳට වහගෙන නිදියන්න. ඒත් ඊයෙ රෑත් මම හීනෙන් බය උනා. ඌ කාමරේට එනවා දැකලා.

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 9 หลายเดือนก่อน +3

      හිරිකිත වෙන්නේ මොකටද? උ මොකක් කරාටද? උබව පොලිසියට අල්ලලා දෙන්නයි තියෙන්නේ අහිංසක මිනිහෙක්ට ගහන්න plan කරන එකට.

    • @sanmikim
      @sanmikim 9 หลายเดือนก่อน +4

      ​@Unknown-kw8onrespect ❤

    • @Kaushi_281
      @Kaushi_281 9 หลายเดือนก่อน +13

      Oyata ‘homophobia’ bro ekai Ehema hithanne 😊 Beheth tikk gaththa nm hari.. ahinsaka manussyekta oyagen karadarayak wenna kalin.

    • @Senithadewsad123
      @Senithadewsad123 9 หลายเดือนก่อน +8

      Ubata ඌ rata කරදර කරලා තියනවාද bn😯😂

    • @ThiliniDewmini-ue4my
      @ThiliniDewmini-ue4my 9 หลายเดือนก่อน +7

      Oka ledak 🙂

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe6624 9 หลายเดือนก่อน +6

    Chemistry ඉගෙන ගන්න එන අහිංසක දරුවන්ට මේ යකා මොනවාද මේ කියවන විකාර..

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 9 หลายเดือนก่อน +3

      ජීවිතේට වැඩක් තියෙන ඒවා කියවන්නේ. මේවා කුණුහරුප නෙවෙයි, මිනිස්සු අහන්න ඕන දේවල්. උගන්නන පැය 3න් විනාඩි 10ක් මේවට වෙන් කරාට කමක් නෑ. නැත්තන් ලොකු වෙලා උබල වගේ gay කියන්නේ කුනුහරුපයක් කියල හිතන මෝඩ නාකි මිනිස්සු බවට මේ ළමයිනුත් පත් වෙයි.

    • @mrpilot99
      @mrpilot99 9 หลายเดือนก่อน +31

      ඒ අහින්සක දරුවන්ට කියල දෙන්නෙ හැම මනුස්සයෙක් ළඟදිම ඒ අහින්සක කම රැකගෙන ඒ වෙනස් අනන්‍යතාවයන් තියෙන මිනිස්සුන්ගෙ අදහස් වලට ගරුත්වයෙන් සලකල නිකරැනේ ප්‍රචන්ඩත්වය පෙන්නන් යන එක නවත්තන්න

    • @TharinduMadhushan-o2r
      @TharinduMadhushan-o2r 8 หลายเดือนก่อน

      පොල් බූරුවෙක් උබ

    • @bosethbandara6954
      @bosethbandara6954 8 หลายเดือนก่อน +1

      Math ain wenna inne oya kathawa kiuwata passe mata oya manussaya gawa igenaganna ekath epa una 😝

    • @didulasenarath7193
      @didulasenarath7193 8 หลายเดือนก่อน +1

      mamath okage clz yanwa. puduma karadarak tiyenne, koi weleth gay seene ekalmai adala ganne

  • @ravindunimesh3781
    @ravindunimesh3781 8 หลายเดือนก่อน +3

  • @manujadiaz5234
    @manujadiaz5234 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @tharindaadhi9294
    @tharindaadhi9294 8 หลายเดือนก่อน