✔කඩෙන් ගෙනාවා වගේම රසට ලේසියෙන් එග් ෆ්‍රයිඩ් රයිස් හදමු|restaurant style egg fried rice💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 510

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 3 ปีที่แล้ว +58

    අද මන් හැදුවා අමතරව සොසේජ් දැම්මා..රසට ආවා..thank you so much..❤️‍🩹❤️‍🩹

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +35

    හරිම ලෙසියෙන් හදන්න පුලුවන් .❤❤👍,නිතරම👉 MR Kitchen recipes වලට කියනවා වගේ අදත් කියන්න වෙන්නේ බොහොම ඉස්ත්තුයි කියලා .අපිට කරන්නේ නම් විසාල උදව්වක්.
    Absolutely Brilliant 👍👍

  • @suddissd8695
    @suddissd8695 3 ปีที่แล้ว +52

    🌸🌼💮🏵️🌹🌻මම දැන් මේ රෙසිපිය හදන ගමන්...හරි ලේසියි ඔයාගේ රෙසිපි...tnx ඔයාට...🌹🏵️💮🌷🌼🌸

    • @sadunideepika5990
      @sadunideepika5990 3 ปีที่แล้ว +1

      564

    • @sadunideepika5990
      @sadunideepika5990 3 ปีที่แล้ว +1

      Yityft

    • @thamarakumari1166
      @thamarakumari1166 9 หลายเดือนก่อน +1

      අනේ මමත් මේක බලලා තමයි හැදුවේ සුපිරි good luck mr.kichan ❤️❤️❤️❤️

  • @AmilAQs
    @AmilAQs 3 ปีที่แล้ว +64

    අද හැදුවා. වාව් නියමයි 😍😍 කඩෙන් කන ජරාවට වඩා නියමයි. ස්තුති ඔයාට

    • @sandarulak
      @sandarulak ปีที่แล้ว +1

      Ay tho ehenam e jarava kanne

    • @AmilAQs
      @AmilAQs ปีที่แล้ว

      kanne ne sakkili ballo dan@@sandarulak

  • @dinaliyashodi4306
    @dinaliyashodi4306 3 ปีที่แล้ว +60

    මම ඔයගෙ recipes වලට ගොඩාක් කැමතියි...❤❤️️ ඔයාට තව ගොඩක් ඉදිරියට යන්න ලැබෙන්න ඔනේ..
    සුබ පතනවා....💕

  • @menakark3668
    @menakark3668 2 หลายเดือนก่อน +1

    වැඩි කතා නෑ.අවශය්‍ය දෙ කෙටියෙන් ලස්සනට කියලා දෙනවා.හරිම ලෙසියි... ස්තුතියි ඔබට

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 3 ปีที่แล้ว +613

    හොදටම තේරුම් අරගෙන හදන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසිපි.. නේද යාළුවනේ

  • @Maheetharu
    @Maheetharu หลายเดือนก่อน +1

    මාත් හැදුවා ගොඩක් රසයි කඩේ අගේම ආවා. Thank you akki ❤️🫶

  • @janithgitharachchi5308
    @janithgitharachchi5308 3 หลายเดือนก่อน +2

    මන් ඔයාගේ වීඩියෝ විතරයි බලන්නේ නංගී .මන් දැන් රයිස් කඩයකුත් දාලා තියෙන්නේ .ඔයාට ගොඩක් පින් නංගී ❤

  • @mmppbandu2161
    @mmppbandu2161 ปีที่แล้ว +4

    thank you akki මම දැන් මේක බල බල හදනවා.මම තාම 8 ඉතින් අක්කිගේ vlogs වලින් මම තනියම ගොඩක් කෑම හදලා තියනවා.අක්කිගේ රෙසපියට හැදුවම මාර රහයි

  • @jhondeo8100
    @jhondeo8100 2 ปีที่แล้ว +17

    අක්කා මාත් අද ඔයාගේ රෙසිපි එක හැදුවා... ඒක ගොඩාක් රසට ලස්සනට ආවා..

  • @rumeshikaushalya171
    @rumeshikaushalya171 2 ปีที่แล้ว +2

    අක්කෙ මන් ඔයාගේ රෙසිපි බලාගෙන හැමදාම හදනවා.හරිම ලේසි ඔයාගේ කෑම හදන්න.ගෙදර අය හරිම ආසාවෙන් කනවා.❤️

  • @rushanivinodya5590
    @rushanivinodya5590 3 ปีที่แล้ว +60

    මන් අද හදන්න යන්නේ අක්කී ✊ඔයාගේ රෙසිපි ඇත්තටම හදන්න ලේසී ❤️😍

  • @gimanshahansajee6627
    @gimanshahansajee6627 ปีที่แล้ว +2

    ඒ විදියට හදලා බැලුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @sanjiwanisanjiwani5995
    @sanjiwanisanjiwani5995 3 ปีที่แล้ว +2

    මාත් හැදුව හරිම රසයි ලේසි රෙසිපි වලට නම් පින්♥️♥️♥️♥️

  • @MalmiHenapala-j1p
    @MalmiHenapala-j1p 6 วันที่ผ่านมา

    මමත් හැදුවා හරිම රසයි තැන්ක් යූ.

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 3 ปีที่แล้ว +10

    සරලව පැහැදිලිව කියලා දෙනවා.ඒකයි වඩා වටින්නෙ.ගොඩාක් ස්තූති ඔබ තුමියට.

  • @manelatampola9369
    @manelatampola9369 6 หลายเดือนก่อน

    මම මොනව හැදුවත් ඔයාගෙ රෙසිපි තමයි බලන්නෙ...හරිම ලේසියි

  • @piyumibhaghyaabeysinghe7116
    @piyumibhaghyaabeysinghe7116 ปีที่แล้ว +8

    අද මන් මුල් වරට අක්කා කියල දීපු විදියටම තව මුද්ද්‍රස්පලම් දාලා හැදුවා හරිම රසයි🥰🥰කවදාවත්ම හදල තිබ්බෙ නෑ කලින් ගොඩක් ස්තූතියි 🤗🤗

  • @rukmal4511
    @rukmal4511 3 ปีที่แล้ว +133

    හදන්න පුලුවන් රෙසිපි කියලා දෙන්නෙ අක්කා විතරයි 😅❤️‍🔥

  • @HewakuttigeSampath
    @HewakuttigeSampath 10 หลายเดือนก่อน

    මං අද මේ රයිස් එක හැදුව හරිම රසයි ගොඩක් ස්තුතියි අක්කි

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 ปีที่แล้ว +2

    ආසා හිතෙනවා දිගටම video ඕනෑ .බුදු සරණයි

  • @NayomiMadushika-eq7bc
    @NayomiMadushika-eq7bc 15 วันที่ผ่านมา

    Akki මම නම් හදන ගමන් හරි ම සුවදයි පට්ට ඇ ❤❤ මට නම් කන කන් ඉවසිල්ලක් නැහැ 🤤

  • @sadu2006
    @sadu2006 8 หลายเดือนก่อน

    මම් හැමදාම හදන්නේ ඔයාගේ රෙසිපීස් වලිම්. ඔයාගේ කෑම හරිම රසයි.

  • @KW-if2fx
    @KW-if2fx 5 หลายเดือนก่อน

    මම අද රයිස් එකක් හදන්න මේ වීඩියෝ එක බැලුවේ. අද මේ විදියට තමයි රයිස් එක හදන්නෙ

  • @sharadapunchihewa303
    @sharadapunchihewa303 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීම්වලට. ඒ වගේම පහසු රසවත් රෙසිපි නිසා ඇත්තටම උයන්න ආසාව ඇති කරනවා. එහෙම උයලා තව කෙනෙක්ට කන්න දෙන එකේ සතුට විදින වෙලාවට මම ඔයාටත් හදවතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ❤

  • @sandamaliniroshan5537
    @sandamaliniroshan5537 ปีที่แล้ว

    ඔයා හොදට කියලා දෙනවා...තේරුම් ගන්න පුලුවන් විදියට ..එක එක ශෝ නැතිව

  • @januba-y5b
    @januba-y5b หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ රෙසිපි එක නම් මරු අද අපේ ගෙදර මෙක තමා හදන්නේ👍👍👍👍

  • @SujaniPerera-z5x
    @SujaniPerera-z5x หลายเดือนก่อน

    අක්කේ අද මමත් හැදුවා හරිම රසයි thank you

  • @kusumwaduwawala7553
    @kusumwaduwawala7553 4 หลายเดือนก่อน

    Rice එක හැදුවා .ඇත්තටම රසයි.thanks .

  • @kawikawi6227
    @kawikawi6227 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියිඅද මමයි ඒ රයිස් එක හදනවා❤️🌷

  • @wageeshanethsarani960
    @wageeshanethsarani960 3 ปีที่แล้ว +29

    ගොඩක් රසයී අක්කේ ඔයාගේ රෙසිපි.ස්තූතීයී ඔයාට❤️

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว +10

    Thank you 🙏 so much M R Kitchen ♥️

  • @GAMINGBLUESPIDER7445
    @GAMINGBLUESPIDER7445 ปีที่แล้ว

    මම අද හදුවා අක්කි හරිම රසයි
    ගොඩක් ස්තුතියි අක්කිට🙏🙏🙏🙏🙏👍👍👍

  • @asanka2504
    @asanka2504 ปีที่แล้ว +1

    මමත් හැදුවා ඇත්තටම රසයි.❤

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 3 ปีที่แล้ว +14

    අයියගේ බබාලා දෙන්නට හදලා දුන්නා 😍😍😍😍 හරිම ආසාවෙන් ගොඩක් කෑවා 😍😍😍❤️❤️❤️❤️

  • @pushpaindrani6634
    @pushpaindrani6634 หลายเดือนก่อน

    බොහොම ස්තුතිවන්ත වෙනවා හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @jayaninadishani8046
    @jayaninadishani8046 2 ปีที่แล้ว +7

    මාත් හැදුවා.හරිම රසයි😊.ගොඩාක් තෑන්ක්ස් අක්කී❤️

  • @komarikomari902
    @komarikomari902 7 หลายเดือนก่อน

    මාත් හැදුවා රසයි ගොඩක් 👍👍👍

  • @snbbro4264
    @snbbro4264 3 ปีที่แล้ว +5

    thank you. apith haduwa. harima rasai

  • @DanushaRupasigha
    @DanushaRupasigha 10 หลายเดือนก่อน +1

    Athtama rasai❤

  • @Raveendra-e2z
    @Raveendra-e2z ปีที่แล้ว +1

    හරිම ක්‍රමය නියමයි
    ජයවේවා

  • @ruvinihasangika8472
    @ruvinihasangika8472 3 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරිම රසයි හරිම ලේසි හදන්න ඔයාට ගොඩාක් thank you

  • @chanukaharshani3197
    @chanukaharshani3197 ปีที่แล้ว

    හදන්න හරිම ලේසියි මාත් හැදුවා හරිම රසයි❤❤❤

  • @hansichamalsha7147
    @hansichamalsha7147 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුණාහරිම රසයි මං හදලා බැලුවා❤️👍👍👍❤️❤️❤️❤️

  • @MyfamilyFirst-o4p
    @MyfamilyFirst-o4p 3 ปีที่แล้ว +86

    බඩගින්න වැඩි උනෝ❤️❤️❤️

  • @dushantiShanika-v9n
    @dushantiShanika-v9n 3 หลายเดือนก่อน +1

    Oyage kotthuwa heduwa rasama rasay nangi...thank you

  • @gimanimadhushanika5924
    @gimanimadhushanika5924 3 ปีที่แล้ว +3

    Akke oyage recipes harima rasai.Good luck ...😍😍😍😍😍😍

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 ปีที่แล้ว +12

    හරිම ලේසි රෙසිපි එකක් ඔයානම් හරිම කෙටියෙන් ව්ස්තර කරනව ඒක තමා හොදම ක්‍රමය .හරිම වටිනව .ගොඩක් ඉස්තූති .

  • @prasadinivithanage899
    @prasadinivithanage899 8 หลายเดือนก่อน

    Harima Rasai❤
    Thank you❤
    Hadannath ලේසියි❤

  • @neethanithalagala3718
    @neethanithalagala3718 3 ปีที่แล้ว +11

    ලේසි රෙසිපි එක් කියලා දුන්නට බොහෝ පින් ❤️❤️❤️❤️

  • @vishwamalamadhushani4142
    @vishwamalamadhushani4142 3 ปีที่แล้ว +7

    මමත් හැදුවා අද. හරිම රසයි 👍👍

  • @nalikakumudu8171
    @nalikakumudu8171 ปีที่แล้ว

    ada mamath හැදුවා ..godaak rasata thibuna..thanks akke..harima lesiyen hadaganna paluwan una..mata kemak hadanna onnm oyage recipe balala thama hadanna..❤❤❤

  • @alokasranaweera9035
    @alokasranaweera9035 6 หลายเดือนก่อน

    Apith dawalta kanna rice eka hadawwa. Aththamai harima rasai .😊😊.hadanakota harima suwadai.😊😊.thanks oyata.😊😊👍

  • @nimeshalakshani8031
    @nimeshalakshani8031 2 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම රසයි මෙහෙම හැදුවම🙂😋මම ඔයා කියපු විදියටම හැදුවා අද අක්කේ.තෑන්ක්ස් මෙහෙම පැහැදිලිව කියල දෙනවට😍🤗

  • @chandimaharshani995
    @chandimaharshani995 2 ปีที่แล้ว +1

    mat iye heduva me vidiyatama.leeks tibbe ne.supiriyatama ava.oya ikmata vedi veda netuva hariyata tips tka kiua,oya vididyatama heduvot varadine ne.oya vitarai harima recipe1 dunne.thank yo so much.soya sause tinbbet ne.eth rasai

  • @HansakaSubawickrama
    @HansakaSubawickrama หลายเดือนก่อน

    මාත් හැදුවා.. සුපිරි

  • @sadewmaandthiseni5879
    @sadewmaandthiseni5879 3 ปีที่แล้ว +5

    ස්තුතියි අක්කේ ඔයාට🙏🙏

  • @nimsaramalith4064
    @nimsaramalith4064 2 ปีที่แล้ว +2

    Thanks akki marama rasai 🥰🥰🥰😇😇

  • @bhashinidenipitiya9218
    @bhashinidenipitiya9218 3 ปีที่แล้ว +12

    රෙසිපි එක නම් සුපිරියක් ❤👍

  • @ජානකසමන්කුමාර
    @ජානකසමන්කුමාර ปีที่แล้ว +1

    මාර හොඳයි අක්කි

  • @kumarithilaka9393
    @kumarithilaka9393 2 ปีที่แล้ว +2

    හදන්න ලේසි ව්දියට කියලා දෙනවා හරිම පැහැදිලි තෙරුවණ්සරණයි

  • @Nethumina7665
    @Nethumina7665 2 ปีที่แล้ว +1

    Resipi eka supiri nangi...

  • @lahirumadusanka3580
    @lahirumadusanka3580 7 วันที่ผ่านมา

    Math haduwa akki eka marama rasay 🤗💙

  • @niranthararoshideedesilva6178
    @niranthararoshideedesilva6178 3 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ no oven icleyars recipe ekak kiyala dennako.. mama oya kiyala qunna බැටර් කප් කේක් එක හැදුවා .හරි රසයි. ස්තුතියි ඔයාට

  • @Gayathrikumari-f8g
    @Gayathrikumari-f8g 9 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ රෙසපි එක මම
    හැදුව මරම රසයි

  • @kaveeshakavindi1841
    @kaveeshakavindi1841 ปีที่แล้ว +1

    මන් අද හදන්න යන්නේ ඔයාගෙ රෙසිපි එක අක්කෙ ❤️

  • @JayaniCharunya
    @JayaniCharunya ปีที่แล้ว

    මාත් හැදුවා නියමයි😗💗...

  • @sumedhakumari7920
    @sumedhakumari7920 3 ปีที่แล้ว +3

    ගොඩක් රසයි...😍 අද මම හැදුවා...හොදට තියෙනවා....😍😍😍thank you 😊........

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +18

    හදලාම බලන්න ඕනේ රස
    දැක්කාම රස පාටයි

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว

    මමත් හැදුවා. රසට ආවා. ස්තූතියි

  • @manoshasudarshini9035
    @manoshasudarshini9035 10 หลายเดือนก่อน

    Akki man oyage recipes thamai try karanne gedara husband eh kama rahai kiyanwa hamadama thanks oyage tasty recipes walata 😍❤god bless you!

  • @mdarshani4498
    @mdarshani4498 ปีที่แล้ว

    Thank u akka..man me widiyatama haduwa..godak rasai..❤❤❤

  • @ThushiniDimalshi
    @ThushiniDimalshi หลายเดือนก่อน

    අක්කී මාත් හදනවා අද...❤️❤️

  • @isharaishara214
    @isharaishara214 2 ปีที่แล้ว +2

    හොඳ යි 🙂🙂🙂🙂🙂😘😘

  • @chamilajayamali623
    @chamilajayamali623 2 ปีที่แล้ว +3

    හරියටම ආවා,ඔයාගේ recipe එක නියමයි,ගොඩාක් ස්තුති

  • @rmmaduranga-cl6kt
    @rmmaduranga-cl6kt ปีที่แล้ว +1

    Oyage recipi niyamai

  • @Sithu_.
    @Sithu_. 2 ปีที่แล้ว

    Meka haduwa. Harima rasata awa. Mn hadapu rasama rice eka. Thank you so much 🌼

  • @devikadamayanthi6562
    @devikadamayanthi6562 ปีที่แล้ว

    ගොඩක් රසයි අක්කේ රයිස් එක තැන්ක්ස් ඔයාගේ රෙසිපිස් වලට ❤️❤️

  • @nuwanbanagoda2095
    @nuwanbanagoda2095 3 ปีที่แล้ว +5

    අපිට මේවා කියලා දෙනවා ට, ගොඩක් ස්තුතියි

  • @SajiSajid-t9u
    @SajiSajid-t9u 9 หลายเดือนก่อน

    Thank you akke ..Api Rasa chicken Fried rice ekak hedhuwa😊❤

  • @seuduwana8958
    @seuduwana8958 3 ปีที่แล้ว +1

    රෙසිපි එක නම් මරු

  • @SnowFlake47164
    @SnowFlake47164 9 หลายเดือนก่อน +1

    මම දැන් හදන්නයි යන්නේ❤❤

  • @irushadesilva8185
    @irushadesilva8185 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති ඔබ තුමීට

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 3 ปีที่แล้ว +7

    මුලින්ම බැලුවා අද

  • @lilijayawardana3505
    @lilijayawardana3505 2 ปีที่แล้ว

    Harima rasai. Oyage hema kemakma rasai. 💕💕💕👍

  • @nandasiritheja3773
    @nandasiritheja3773 3 ปีที่แล้ว +3

    මම අද හැදුවා👌😊මරේ මරු 👍

  • @chathurikanadeeshani8220
    @chathurikanadeeshani8220 3 ปีที่แล้ว +7

    රස පාටයි 😍😍

  • @PathumChamara-f7s
    @PathumChamara-f7s 2 หลายเดือนก่อน +1

    ,akka eka hari rasai❤

  • @KolvinSilva
    @KolvinSilva 7 หลายเดือนก่อน

    සුපිරියක්

  • @sumanthasu2178
    @sumanthasu2178 2 ปีที่แล้ว +1

    Nande oya hariyatama kiyala denawa mama hadanawa 😊😊

  • @anujamaduwanthi
    @anujamaduwanthi 7 หลายเดือนก่อน +1

    Aunty oyage recipe mara rasai

  • @RuwnKumara-bn4vp
    @RuwnKumara-bn4vp 3 หลายเดือนก่อน +1

    හරිරසයි🎉

  • @seuduwana8958
    @seuduwana8958 3 ปีที่แล้ว +1

    රෙසිපි එක නම් 👌 මරු

  • @dimuthudhilhani5900
    @dimuthudhilhani5900 8 หลายเดือนก่อน +2

    Man haduwa..rasai. keyanade pahadili akky.

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 3 หลายเดือนก่อน

    තැන්කු අක්කා 😍😍

  • @nisansalaperera4714
    @nisansalaperera4714 7 หลายเดือนก่อน

    මම මේක බලාගෙන හැදුවා.හරිම රසයි. කඩේ ඒවට වඩා රසයි. ගොඩාක් ස්තූතියි. ❤❤❤❤

  • @telecom5923
    @telecom5923 3 ปีที่แล้ว +3

    හොදට පැහැදිලිව කියල දුන්න ගොඩක් ස්තුති ❤️

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara5525 3 ปีที่แล้ว +5

    Thanks akki,mn oyage cake recipe godak try kara😍😍😍okkoma hodatama awa,gas lipe spanchi cake hadanna kiyala dennako

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +4

    අපූරුයි විඩියෝ එකක්!