අම්මා, රෑට මොනවද කන්නෙ? මම ඉක්මනට බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නම් Episode 1200 What's for Dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @thamarajayasiri416
    @thamarajayasiri416 12 ชั่วโมงที่ผ่านมา +7

    වැදගත්ම දෙයක්. මම වැඩට යන දරුවන් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් රෑට කෑම හැදීම පහසුවෙන් කර ගැනීමට කියලා දුන්නාට ස්තූතියි.

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 ชั่วโมงที่ผ่านมา +3

    I m very good cook now, after following ur videos . Husband after 26 yrs appreciate my food. May u earn merit Ms Anoma. Like to see u oneday.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමියගේ විඩියෝ බලල රස රස කෑම මගෙ පුතාලට හදල දෙනවා එයාල දැන් නම් ලොකුයි ඒත් කඩෙන් කන්න ආස නෑ ඔබතුමියට පිං අනේක වාරයක්...❤❤❤❤❤

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 11 ชั่วโมงที่ผ่านมา +2

    Good idea .හැම gerkama තියන prashnayak.හැමදාම ape ගෙදර ඔය කතාව තමයි .ස්තුති obathumiyata.🙏

  • @ThusharaKumudini-u2p
    @ThusharaKumudini-u2p 11 ชั่วโมงที่ผ่านมา +10

    ඇත්තම තමා මගේ පුතාත් රැට හොයන්නෙ විවිධ කෑම
    හරිම ලේසියි ඵ් වගේම ගුනයි
    ඔබතුමියට ගොඩක් ස්තුතියි
    වටින දෙවල් සමාඡයට දෙනවට නිරෝගිව ඉන්න ලැබේවා තවත් ගොඩක් කාලයක්
    මම ඔයාට හරිම ආදරෙයි ❤

  • @DanilkaMewan
    @DanilkaMewan 10 ชั่วโมงที่ผ่านมา +1

    Video එක ආරම්බ කරද්දි ඒ අදහසනම් හරිම ලස්සනයි ආන්ටි... ❤

  • @ChampaMapa
    @ChampaMapa 10 ชั่วโมงที่ผ่านมา +1

    හරිම හරිම හරිම වටිනා wadasatak ❤

  • @hirunyasemini5985
    @hirunyasemini5985 6 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත් video එකක් බොහොම ස්තුතියි..

  • @dilkushijayasekera3447
    @dilkushijayasekera3447 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ‍කට තක්‍කාලි සහ තියෙනවා නම්‍ සැල්‍දිරි ටිකක්‍ දැම්‍මහම තවත්‍ රසයි. අපි පුංචි කාලේ‍ ත්‍, සහ මගේ‍ ලමයි දැනටත්‍ (වැඩිහිටියෝ‍) කැමතියි මේ‍ බතට. ❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 9 ชั่วโมงที่ผ่านมา +2

    Dear anoma. You are great amazing legend in srilanka....day to day updating with young generation....Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️♥️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 8 ชั่วโมงที่ผ่านมา +1

    Ow miss aththatama watena vediyo akak Thankyou❤❤❤❤Adarai

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 11 ชั่วโมงที่ผ่านมา +1

    Hari lassanai miss enna enna taruna wenawa. Aswahak naha b.saranai.❤❤❤❤🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 12 ชั่วโมงที่ผ่านมา +2

    Ane mage puthath newly married couple ekak .mama kiyanneh oyage recipes try karanna kiyala.
    Harima useful.thanks a lot ❤

  • @Perera.212
    @Perera.212 13 ชั่วโมงที่ผ่านมา +2

    Looks yummy. Will make for weekend

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 6 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත් අදහසක් ❤❤❤

  • @ThanujaNadee84
    @ThanujaNadee84 9 ชั่วโมงที่ผ่านมา

    Babala vitharak newei හස්බන්ඩ් call karala ahanneth what s for dinner kiyala මේක වටිනවා ගොඩක්

  • @SamanmaliKalansuriya
    @SamanmaliKalansuriya 11 ชั่วโมงที่ผ่านมา

    Thank u..aunty......mtathth thibuna loku prasnayak

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 13 ชั่วโมงที่ผ่านมา +7

    වාසනාවන්ත දවසක් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ . ⁣ලොකු දෙයක් දුවේ ...රෑ වෙනකොට මටත් ඔය ප්‍රශ්නය තියනවා..ඒ අයට විතරක් නෙමෙයි දුවේ වයසක අපටත් වටිනවා.🫢🫢🫢

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ชั่วโมงที่ผ่านมา +1

      මට සතුටුයි වැඩ පහසු කරගන්න මේවා උදව් වෙනවානම්.

  • @thuhiruoshan9253
    @thuhiruoshan9253 11 ชั่วโมงที่ผ่านมา +2

    මේ රයිස් එක හදපු භාජනය ගත්තෙ කොහෙන්ද

  • @annerajitha6670
    @annerajitha6670 11 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝම ස්තුතිවන්ත වෙනවා anoma akkata මෙවැනි දේවල් අපිට කියලා denawata ❤❤

  • @janajana7879
    @janajana7879 ชั่วโมงที่ผ่านมา

    මටත් හිතුනා කැරට් ටිකක් තිබුනනම් ලස්සනයි රසයි තව ටිකක් 😋😋🙋🏾‍♀️ඔහොමත් හොදයි ඉතින්..

  • @pamodasamaraweera5577
    @pamodasamaraweera5577 12 ชั่วโมงที่ผ่านมา +2

    Aunty oya me use karana pan stainless steel ewada? Brand eka mokak d?
    Kohenda ewa gnna puluwan?

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 6 ชั่วโมงที่ผ่านมา

    Aunty, this is a very helpful series,,, specially for living together couples who live in abroad ❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 ชั่วโมงที่ผ่านมา

    Aththa aunty mage puthala dennath reta hadanne monawada kiyala ahana aya.❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 7 ชั่วโมงที่ผ่านมา

    අනේ ගොඩක්ම ගොඩාක් ස්තූතියි ආන්ටි තාම ඔය ප්‍රශ්නය අපිටත් තියනව ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉

  • @dharanimadugoda
    @dharanimadugoda 10 ชั่วโมงที่ผ่านมา +1

    This is going to be a great series ❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 4 ชั่วโมงที่ผ่านมา

    Aunty your today camera angle is look so good ❤❤

  • @RinozaAzhar
    @RinozaAzhar 8 ชั่วโมงที่ผ่านมา

    Dinner is a biggest problem in my house tooo😂
    This gona be a great series ma'am....thanks a lot❤❤❤

  • @dilhanidanushka5237
    @dilhanidanushka5237 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you aunty love ❤❤

  • @koshir
    @koshir 2 ชั่วโมงที่ผ่านมา

    Cute anoma aunty 😘❤
    Love you a lot🌹

  • @tharushibandara4080
    @tharushibandara4080 13 ชั่วโมงที่ผ่านมา +34

    Aunty දෙවියෙක් නෙමෙයි දේවාලයක්. අපේ ගෙදර what for dinner විතරක් නෙමෙයි. අම්මා what for breckfast ? අම්මා What for lunch? ප්‍රශ්ණත් තියනවා 😊😊😊

    • @annerajitha6670
      @annerajitha6670 11 ชั่วโมงที่ผ่านมา +6

      Ekanam ඇත්ත කතාවක් ❤

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 10 ชั่วโมงที่ผ่านมา +1

      🙋‍♀️😅

    • @champikafernando8265
      @champikafernando8265 3 ชั่วโมงที่ผ่านมา +1

      😂🥰🤔❓දැන් හැදුවා හරිම රසයි

  • @lalanieperera8580
    @lalanieperera8580 9 ชั่วโมงที่ผ่านมา

    Add some moringa leaves ,rampe and curry leaves .Thanks .

  • @sanduskitchen8131
    @sanduskitchen8131 8 ชั่วโมงที่ผ่านมา

    Aunty love this series too❤❤

  • @champiy5006
    @champiy5006 12 ชั่วโมงที่ผ่านมา

    I like this series. My son is 19 years and can cook by himself. Still he is asking “ what’s for dinner “? 😄💐💜💜🇺🇸

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 10 ชั่วโมงที่ผ่านมา

    Thanks so much Ms .

  • @ShanthiRosa
    @ShanthiRosa 8 ชั่วโมงที่ผ่านมา

    Dear Anoma. A positive comment for u. After the Doctor's advise and your food restrictions u look great more fairer slim and healthy looking All the best for the future.❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 11 ชั่วโมงที่ผ่านมา

    Thanks dear Anoma

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 8 ชั่วโมงที่ผ่านมา

    Thank you very much Anoma

  • @floraperera181
    @floraperera181 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤😊❤😊❤😊lovely.yummy.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 11 ชั่วโมงที่ผ่านมา

    Today will prepare. A busy day

  • @champikafernando8265
    @champikafernando8265 13 ชั่วโมงที่ผ่านมา +2

    🌼good morning 💐⛅❤️❤️❤️❤️🤔 tank you🥰

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 2 ชั่วโมงที่ผ่านมา

    Thank you aunty❤

  • @kalpanidissanayaka5793
    @kalpanidissanayaka5793 13 ชั่วโมงที่ผ่านมา

    Thank you soo much aunty.work karala iwara wela tag gala bandiyta mnwa hari dagena ikmnta nidaganna puluwan❤❤❤❤

  • @dayaniRanasingha-bk8jb
    @dayaniRanasingha-bk8jb 3 ชั่วโมงที่ผ่านมา

    Great ms

  • @SamanThusha
    @SamanThusha 12 ชั่วโมงที่ผ่านมา

    Thanks Miss For your recepi.❤❤❤

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 6 ชั่วโมงที่ผ่านมา

    aunty thank you so much,❤

  • @oshakisvlogs
    @oshakisvlogs 5 ชั่วโมงที่ผ่านมา

    Thank you❤❤❤

  • @Nadeew
    @Nadeew 9 ชั่วโมงที่ผ่านมา

    So lovely ❤

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 12 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි.!

  • @erandidassanayake7977
    @erandidassanayake7977 12 ชั่วโมงที่ผ่านมา

    Nice series ❤❤❤

  • @SathyaVimukthika
    @SathyaVimukthika 11 ชั่วโมงที่ผ่านมา

    Thanks aunty❤

  • @manelhenake9522
    @manelhenake9522 6 ชั่วโมงที่ผ่านมา

    Podi.ayata.hadala.denna.lesiy.ithanks♥️♥️♥️

  • @iroshaamarasena697
    @iroshaamarasena697 13 ชั่วโมงที่ผ่านมา +1

    Thanks Aunty

  • @suranideabrew6881
    @suranideabrew6881 13 ชั่วโมงที่ผ่านมา +1

    Thank you aunty ❤❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 13 ชั่วโมงที่ผ่านมา +1

    Fantastic.
    Regds
    Bernard

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 12 ชั่วโมงที่ผ่านมา

    Thank you, Miss.

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 12 ชั่วโมงที่ผ่านมา

    Thanks aunty 😊
    Monavada aunty oyage spices bottles gadak thiyene🫠

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ชั่วโมงที่ผ่านมา

      මම තුනපහ දාන බෝතල්. මම දවසක පෙන්වන්නම්.

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 12 ชั่วโมงที่ผ่านมา

    Great aunty thank u so much❤❤

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 13 ชั่วโมงที่ผ่านมา +4

    Good morning aunty. Thanks for the recipe. I will prepare this for tonight dinner 😍

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ชั่วโมงที่ผ่านมา

      Let me know how it turned out.

  • @pushpagamage2023
    @pushpagamage2023 10 ชั่วโมงที่ผ่านมา

    Love you 🥰

  • @Navindu-w9p
    @Navindu-w9p 13 ชั่วโมงที่ผ่านมา +1

    Good morning ❤️

  • @LakshiChulangani
    @LakshiChulangani 13 ชั่วโมงที่ผ่านมา +4

    ශෝක් series එකක් aunty . හරිම වටිනවා .. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා . Thanks aunty .Good day .❤❤

  • @LankikaPerera-s2k
    @LankikaPerera-s2k 10 ชั่วโมงที่ผ่านมา

    Christmas kamathi kiyaladenna

  • @mallikasamahon4339
    @mallikasamahon4339 10 ชั่วโมงที่ผ่านมา

    👌❤️

  • @tharangamadushan7295
    @tharangamadushan7295 3 ชั่วโมงที่ผ่านมา

    ප්ලාස්ටික් හැදි ගින්දරේ රස්නෙට දියවෙන්නෙ නැද්ද ?

    • @AnomasKitchen
      @AnomasKitchen  ชั่วโมงที่ผ่านมา

      මේ ප්ලාස්‍ටික් නෙවෙයි. සිලිකොන් හැදි.

  • @rasikakumari1164
    @rasikakumari1164 10 ชั่วโมงที่ผ่านมา

    😍😍💖

  • @GeethaPri-c2x
    @GeethaPri-c2x 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @varunidevaraja8935
    @varunidevaraja8935 13 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉

  • @RsrenukaRenuka
    @RsrenukaRenuka 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 13 ชั่วโมงที่ผ่านมา +1

    😘❤️❤️❤️❤️

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @AntonetteRupasinghe
    @AntonetteRupasinghe 13 ชั่วโมงที่ผ่านมา +1

  • @madukawehella2162
    @madukawehella2162 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @HomeTV-x2j
    @HomeTV-x2j 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤🤙❤️❤️❤️

  • @lankaranaweera7538
    @lankaranaweera7538 10 ชั่วโมงที่ผ่านมา

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 5 ชั่วโมงที่ผ่านมา

    🌹

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 12 ชั่วโมงที่ผ่านมา +1

    Thanks. ❤❤❤😂

  • @AsangiNilmini
    @AsangiNilmini 10 ชั่วโมงที่ผ่านมา

    මෙකනම් හදන්නම ඔනි

  • @anjalidesilva1245
    @anjalidesilva1245 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sudunona-h6v
    @Sudunona-h6v 13 ชั่วโมงที่ผ่านมา +2

    Budu saranai aunty

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ชั่วโมงที่ผ่านมา

      බුදු සරණයි දුව.

  • @binugalaksara2974
    @binugalaksara2974 3 ชั่วโมงที่ผ่านมา

    Aunty puluwannam after workout protein wadi recipes tikak gennako

  • @KumariFernando-x7h
    @KumariFernando-x7h 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @udayangarathnayake246
    @udayangarathnayake246 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉❤❤🎉🎉🎉🎉🎉

  • @Sriyalatha-x9o
    @Sriyalatha-x9o 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤😅😅😅😅😅😅😅

  • @Kumari-wx6lk
    @Kumari-wx6lk 2 ชั่วโมงที่ผ่านมา

    කැරට් චුට්ටකුත් ආවනම් ලස්සන්‍යි නේද?

  • @krishi7660
    @krishi7660 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @pavithraRathnayaka-y7r
    @pavithraRathnayaka-y7r 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @gayanithennakoon613
    @gayanithennakoon613 12 ชั่วโมงที่ผ่านมา +1

  • @millenniumgraphics5474
    @millenniumgraphics5474 9 ชั่วโมงที่ผ่านมา

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilukabuddini1623
    @nilukabuddini1623 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chinthanipriyanthika924
    @chinthanipriyanthika924 4 ชั่วโมงที่ผ่านมา

  • @Thushitha1053
    @Thushitha1053 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @chinthanipriyanthika924
    @chinthanipriyanthika924 4 ชั่วโมงที่ผ่านมา

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤