නිදහස් උත්සවයට කජු දුන්නේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Chula Adikari TH-cam Channel

ความคิดเห็น • 1.1K

  • @GunasenaWeerasooriya-h5t
    @GunasenaWeerasooriya-h5t 17 ชั่วโมงที่ผ่านมา +75

    අධිකරන ඇමති වහාම අයින් කරන්න
    ඔහු තනතුරේ තබා ගැනිම රජයට තර්ජනයක්

    • @nimanikandegama7394
      @nimanikandegama7394 16 ชั่วโมงที่ผ่านมา +2

      Harshana, Ananda Wijeypala wa ain karanna.
      Law establishment ekak wenne nehe.

    • @dineshjayasooriya5252
      @dineshjayasooriya5252 12 ชั่วโมงที่ผ่านมา +1

      @@GunasenaWeerasooriya-h5t අනිව උ දැන ගහන්නෙ වෙන ගේමක්

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 32 นาทีที่ผ่านมา

      සීයා කජු කනවා කියලා හත්තල්ලේ ගහපු ගොයියෝ කජු කනවා නෙදකින්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา +40

    නීතිඥ චූලා අධිකාරී මහතාට බොහොම ස්තුතියි.
    ඔබතූමාගේ යෝජනාව ඉතාම වටිනා වැදගත් අනර්ඝයි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Matara-shakthi
    @Matara-shakthi 14 ชั่วโมงที่ผ่านมา +23

    නීතිඥ වෘත්තීයට ඔබ නම් විශිෂ්ට පුද්ගලයෙකි..❤🎉
    දොළවත්ත සමග සැසදීමේදී ඔබ ගොඩක් උඩින් ඉන්නේ...
    කාට උනත් ඔබ හරි වැරැද්ද තේරුම් කරලා දෙනවා..😊
    මාතර ශක්ති ❤

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 18 ชั่วโมงที่ผ่านมา +41

    සම්පුර්න ඇත්ත කතාව ඔබ තුමාට සතුතියි.❤

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @neshishanaya9263
    @neshishanaya9263 17 ชั่วโมงที่ผ่านมา +57

    ඔබ තුමා පුද්ගලිකව ජනපති හමු වෙන්න.
    සමහර විට අනුරට උපදෙස් දෙන අයත් වැරදි උපදෙස් දෙනව ඇති.
    මේ ගමන වැරදුනොත් ආයෙ මේ රට ගැන යුක්තිය සාදාරනය තියා මොනවත්ම නෑම තමයි😢😢😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา +4

      හරියටම හරි 💯💯💯💯✅🇱🇰🫣

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 15 ชั่วโมงที่ผ่านมา +2

      Aththa

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 ชั่วโมงที่ผ่านมา

      උපදේසෙ වැරදියි කියලවත් අනුරගෙ කුඩාමොලේට
      මහාමොලේට අහුවෙන්නැති තරමි පහත්ද 😊😅😮😢😂

  • @chn2025
    @chn2025 18 ชั่วโมงที่ผ่านมา +86

    ඔවු චූලා මහත්මයා ඇමති හර්ශණ නනායක්කරගෙ ඒ හැසිරීම ඔහුට තරම් නැහැ. කැපී පෙනුනා ඔහුගේ ඒ නොවටිනා හැසිරීම.

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @MahindaWelikanna
      @MahindaWelikanna 18 ชั่วโมงที่ผ่านมา +1

      මුන්ට දැන් කජු ද
      කන්නේ .බලමු අනුර කෑමරදිසානායක බලන්නෙ නැද්ද ?.

    • @MahindaWelikanna
      @MahindaWelikanna 17 ชั่วโมงที่ผ่านมา +2

      හර්ෂ නනායකාර.කජු කැැවට.කමක් නැහ කියමුකො ,අපේ.සමන්ත සහොදරයත් කැැව නේ???.

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 16 ชั่วโมงที่ผ่านมา

      Alayo keepa denek ma npp eke innawa..ekek thama oya Nana...baby

  • @ranukadamayanthie8829
    @ranukadamayanthie8829 13 ชั่วโมงที่ผ่านมา +23

    කඡු කාපු එකනමි ටිකක් හරි මදි.මුලු රටම බලා ඉද්දි.විදේශිය අමුත්තක් ඉදිරියේ.අනිත් පැත්තෙන් වෙනද වගේ කෑම මෙිස නැති නිසා උදේ පාන්දරින් ආපු මිනිස්සු බඩගින්නේ ඉන්න ඇත්තේ. වහල්ලු බලාගෙන ඉන්නේ කොයිවෙලේ වැරද්දක්,අඩුපාඩුවක් වෙයිද කියල මඩ ගහන්න.ආන්ඩු පක්ෂය තාම ආධුනිකයි.අඩුපාඩු හදාගෙන රටත් හදාගෙන ඉදිරියට යමු.ස්තුතියි චුලා.

    • @travelingandentertainment4930
      @travelingandentertainment4930 12 ชั่วโมงที่ผ่านมา +1

      Na gaththe nati Tanaka kiyannako. Yana thana hathpole gagannawa. Oyalata ewa penenne ne na. Paw appaa

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @EnaJanapathi
      @EnaJanapathi 6 ชั่วโมงที่ผ่านมา

      ​@@travelingandentertainment4930උමා හිලා කජු ගිලපු කැත

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 5 ชั่วโมงที่ผ่านมา +1

      කජු දීපු එවුන් හෙලිදරව් කරල එලවන්න ඕන.
      වරප්‍රසාද අතහරිනව නම් කජු බෙදීම නොහොබිනාකමකි.

  • @jgjgsunil7272
    @jgjgsunil7272 18 ชั่วโมงที่ผ่านมา +44

    ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ඔබතුමාගේ මේ විග්‍රහයන් බලනවනම් අනිවාර්යෙන්ම රජයේ උපදේශක තනතුරකට ඔබතුමාව පත් කරගත යුතුයි. මොකද ඔබතුමාටත් අවංක උවමනාවක් තිබෙනවා මේ රට නිවැරදි මාවතකට ගෙනයන්න .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา +2

      හරියටම හරි 💯💯💯💯💯💯💯✅

    • @champaperera8487
      @champaperera8487 16 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම මෙතුමා ව ජනාධිපති උපදේශකයකු ලෙස ගත් යුතුමයි . රටේ ජනතාව ගෙ කරුමෙට අනුර සහෝදරයා වටකරගෙන ඉන්නෙ කුමන පිරිසක් ද.කියලා හිතාගන්න බැහැ

    • @IranganiEkanayaka-x1r
      @IranganiEkanayaka-x1r 14 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම මෙතුමාව ජනාදිපති උපදේසක කෙනෙක් කලයුතුමය් මෙතුමා රටට ආදරෙය් අවන්කවම

    • @peace-vm4mj
      @peace-vm4mj 12 ชั่วโมงที่ผ่านมา +1

      සේපාල් ගැනත් කට්ටිය හිතුවේ එහෙම නේද? යුටියුබ්, ෆේස්බුක් වල දකින අහන ඒවාට අනුව හිතන කරන මිනිස්සු ඉන්නකන් ගොඩයාමක් නම් වෙන්නේ නැහැ.අනිත් මිනිස්සු කියන ඒවා එකපාරම විස්වාස නොකර හොඳින් විමසල බලලා රටට හොඳම දේ කිරීමට ක්‍රියාමාර්ග ගන්න වැඩිදෙනෙක් හිටියොත් මේ රටට හරියාවි. අනුර කොච්චර හොඳ වුනත් නැතිනම් අමාරුයි.

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

  • @nandanidisa1031
    @nandanidisa1031 16 ชั่วโมงที่ผ่านมา +21

    කොහොමත් හර්ෂන නනාපක්කාර සහ නිතිපති එලවන්න ඕනි.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandranisiriwardene9172
    @chandranisiriwardene9172 16 ชั่วโมงที่ผ่านมา +19

    ජනාධිපති තුමාට දක්ෂ ක්‍රියාශීලී උපදේශකවරු අනිවාර්යෙන් සිටිය යුතුමයි.ඔබතුමා හරියටම හරි.❤

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 14 ชั่วโมงที่ผ่านมา +11

    සත්තකින්ම ❤ ඔබ තුමාගේ අදහස් පැහැදිලි යි🙏 ස්තුතිය 🙏

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @judykulathunga591
    @judykulathunga591 16 ชั่วโมงที่ผ่านมา +16

    සහතික ඇත්ත..චූලා මහතා කියන දෙයට ඇහුම්කන් දෙන්න ජනාධිපති තුමා.ඉතාමත් පරිණත හසල දැනුමක් තියෙන නීතීඥයෙක් මෙතුමා..රටට ඔබට ආන්ඩුවට එදා ඉදන්ම පක්ෂාපාතීව කතාකරන කෙනෙක්..ඔහුට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්ඩ

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @judykulathunga591
      @judykulathunga591 14 ชั่วโมงที่ผ่านมา

      Your welcome

  • @freemankumara8768
    @freemankumara8768 14 ชั่วโมงที่ผ่านมา +13

    හර්ෂණ අධිකරණ ඇමැති වරයා වශයෙන් පත් කීරීම ම මෝඩ වැඩක්

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wasanthathimbiripola6662
    @wasanthathimbiripola6662 18 ชั่วโมงที่ผ่านมา +30

    කේවට්ට උපදෙස් රජය පිළි නොගත යුතුයි. ජනතාවගේ බලාපොරාත්තු ඉටු කරන්න.

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @GamageSomalatha
    @GamageSomalatha 17 ชั่วโมงที่ผ่านมา +7

    බොහොම ස්තූතියි ඔබ තුමාට නිවැරදි තොරතුරු සමාජයට මුදාහරින්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🎉🎉🎉🎉

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 16 ชั่วโมงที่ผ่านมา +13

    අදිකරණ ඇමති ඉවත්කල යුතුයි

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AjanthaGamaarachchi
    @AjanthaGamaarachchi 14 ชั่วโมงที่ผ่านมา +6

    මේ දක්වා ඔබතුමාගේ පැහැදිලි කිරීම් මම ඇහුව those are significant, and considerable thanks

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @WasanthiDissanayake-s4q
    @WasanthiDissanayake-s4q 16 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාගේ කතාව හරියටම හරි.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 18 ชั่วโมงที่ผ่านมา +19

    සහතික ඇත්ත උද්දච්ච කමෙන් ඉදිමිච්ච් වෙලා හරියන්නෙ නැහැ

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 ชั่วโมงที่ผ่านมา

      නුගත්තු හොර ආචාරිලා
      කොහොමක් බැරිකම නැතිකම වහගන්නෙ මොටද
      උපන් ඇද ඔය 😮

  • @rosiranasinghe504
    @rosiranasinghe504 18 ชั่วโมงที่ผ่านมา +24

    මහජනතාව චන්දය දුන්නේ අනුරට මිසක් ඔය හොරැන්ට නොවේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯💯✅
      💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jiminpark.1013
    @jiminpark.1013 18 ชั่วโมงที่ผ่านมา +21

    ජනාධිපතිතුමා සහ තවත් කිහිපදෙනෙක් හැර අනෙක් කිසිවෙක් මේ ජනවරමේ බර තේරුම් අරන් නෑ. ඒක තමයි මේ වෙන දේවල් වලින් පේන්නෙ. !!

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @binbin2550
    @binbin2550 12 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ මේ දෙන්නා වූ සුපිරි විග්‍රහයන් වලට බෙහෙවින් ස්තූතියි ,ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pushpaguruge2073
    @pushpaguruge2073 17 ชั่วโมงที่ผ่านมา +9

    හතු පිපෙන්නාසේ යු.ටියුබ් නාලිකා තියෙනවා....අපි ඒ හැම එකම බලන්නෙ නැහැ ුඅපි තෝරා ගත් චැනල් කපයක්තමයි බලන්නෙ...ඔබතුමාගේ සත්‍ය සහ හොඳ පැහැදිලි කිරිමක්... අගය කල යුතුයි.🌟👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 18 ชั่วโมงที่ผ่านมา +23

    වැඩේ කියනේනෙ ... නීතිඥ සංගමයත්.. නීතිපතිගෙ පාරෙම නෙ යන්නේ .. ඒකනෙ පුදුමෙ ... එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෑනෙ සර්.. ඔය නීතිපතියයි නීතිඥ සංගමයයි අතර වැඩි වෙනසක් මම නම් දකින්නේ නෑ... ඒ අතින් ඔබතුමා respect ❤

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 17 ชั่วโมงที่ผ่านมา

      නානායක්කාර පවුල ගැන කියන්න දෙයක් නෑ.මූත් ඒ පවුලමනෙ.කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද කතාවෙ වගේ මූත් හොදටම ඉදිමිල.

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 18 ชั่วโมงที่ผ่านมา +34

    අධිකාරි මහතාණෙනි.... ජනාධිපතිතුමා ව පුද්ගලිකව මුණගැහෙන්න. ඔබතුමාට බැරිද..... අපිට හරි දුකයි ජනාධිපතිතුමා ට අපහාස කිරීම....

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @fatimanawasiya95
    @fatimanawasiya95 17 ชั่วโมงที่ผ่านมา +30

    AKD කියන්නේ අපිට විශ්වය .එතුමාව ඔබට මුන ගැසී කතා කරන්න ඉල්ලීමක් කරමු .පුරවැසියන් වෙනුවෙන් ඔබ AKD සමග කතා කරන්න .අපි මාලිමාවට චන්දය දුන්නේ AKD වෙනුවෙන් .එතුමාව අපි විශ්වාස කරමු.

    • @devikalekamge5716
      @devikalekamge5716 16 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 16 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sesirinandakumaradayaratna8960
    @sesirinandakumaradayaratna8960 18 ชั่วโมงที่ผ่านมา +7

    You are 100% correct .You must be a adviser to President

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rosiranasinghe504
    @rosiranasinghe504 18 ชั่วโมงที่ผ่านมา +35

    හර්ෂනත් උද්දච්ච කම වැඩියි යන්න ළගයි වැඩිකල් යන්න ඉස්සරින්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯✅🫣🤔

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 15 ชั่วโมงที่ผ่านมา

      I also feel the same

    • @UserKGFJohnson
      @UserKGFJohnson 14 ชั่วโมงที่ผ่านมา +1

      මට නම් අධිකරණ ඇමතිව පෙන්නේ ඔහු මන්දබුද්ධිකයෙක් වාගේ .

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Chandaneeaththanayake
    @Chandaneeaththanayake 16 ชั่วโมงที่ผ่านมา +3

    ජනපතිතුමාට අපහාසකලාට එතුමා හිත හොද මනුෂ්‍ය යෙක් , අපි එතුමාව රැකගත යුතුයි,රටට වෙනනායකයෙක් නෑ,මේ රට අනිත් පැත්ත හරවන එකනම් ලේසි නෑ ඔබතුමාලා කරන මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා

    • @chulaadikari
      @chulaadikari  16 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  16 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mahendragunawardena3060
    @mahendragunawardena3060 18 ชั่วโมงที่ผ่านมา +14

    අදිකරන අමත්‍ය තුමා වෙනුවට වෙනත් කෙනෙක් පත් කර
    රජය බෙරගන්න.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sriyaniamarasooriya873
    @sriyaniamarasooriya873 16 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ තුමාගේ අදහස් ඉතාමත් වටිනා බව ඕනෑම කෙනෙකුට තේරෙනවා anurra ජනපති thumata mewa නොතේරෙන හේතුව මොකද

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DammikaDesilva-r2p
    @DammikaDesilva-r2p 18 ชั่วโมงที่ผ่านมา +11

    ඔබේ කතාව හරියටම හරි මහත්මයා.
    ජනාධිපතිතුමාට මේවා නොසිතෙන්නෙ ඇයි .
    හරි කණගාටුයි

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 18 ชั่วโมงที่ผ่านมา +6

    හැමදාමත් වටිනා සත්‍යය තොරතුරු ඉදිරිපත් කරන ඔබට ස්තුතියි.

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rodneywarna2550
    @rodneywarna2550 18 ชั่วโมงที่ผ่านมา +19

    හර්ෂන ඔයත් ගෙදර යන්න. ජනතාවගේ බලාපොරොත්තු මාලිමාව තුලින් ඉටු නොවනවානම් මාලිමාවටත් අකුලගෙන යන්න වෙනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯✅🫣🤔

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @champaperera8487
    @champaperera8487 17 ชั่วโมงที่ผ่านมา +7

    අනුර සහෝදරයාට මේ යූටියුබ් චැනලය ඇස නොගැටෙන්න විදියක් නැහැ .වටිනා දේවල් ඉවත දමා හරසුන් ලොක්කන් වටකරගෙන අනුර සහෝදරයා මොනවාද මේ කරන්නෙ .හරිම කනගාටුදායක තත්ත්වයක් .

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 14 ชั่วโมงที่ผ่านมา +2

    බොහොමත්ම වටිනවා ඔබතුමාගේ මේ පැහැදිළි කිරීම. ජනාධිපතිවරයාගේ ගමන් මගට වැරදි උපදේශන ලැබෙන බවක් තමයි පේන්න තියෙන්නේ. එතුමාට ඒ ගැන වැටහීමක් නැතිවීම ගැන කණගාටුවක් දැනෙනවා. මේ උපදේශනවල ඒකාන්ත යටි අරමුණ වී ඇත්තේ රජය අපකීර්තියට ලක් කිරීමයි. පරාජිත දේශපාලනඥයන් විසින් මාලිමා රජය කෙරෙහි දවැන්ත ප්රහාරයක් රහසේ කරගෙන යන බවක් දැනෙනවා.
    මාලිමා රජය මේ සියලු දේට ඉඩ දීලා, දවසින් දවස ඔවුන්වම අපකීර්තියට පත්වන තුරු බලා ඉන්නේ ඇයිද යන්න ගැටලුවක්.
    අපි ඔවුන්ට ඡන්දය ලබා දුන්නේ කිසිඳු පුද්ගලික අපේක්ෂාවකින් නොවේ. රටට යහපතක් වේවි යන අරමුණින් පමණයි.
    ඒ නිසා මාලිමාවේ මේ ගමන් මග අපට අද සිත් තැවුලක් වෙලා.........
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
    ❤💐

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunimalkusumsiri3026
    @sunimalkusumsiri3026 18 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම නිවැරදියි 👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 18 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි ,ජය වේවා ,,ඔබ තුමා ජනතාව දැනුවත් කරනවා වගේම ,,රටේ ආණ්ඩුවේ අයට අවශ්‍ය දේ කියන්න ,,,ඒ අය රටේ යහපත කරන්න ඕනෑ ,,,
    පරන කට්ටිය රටේ යහපත හිතන්නේ නැතුව උන්ගෙ යහපත සදහා කටයුතු කලේ,,,ඉතින් අනාගතය වෙනුවෙන් කරන්න ඕනෑ දේවල්
    මෙයාලාට කියා දෙන්න ඕනෑ ,,,කලින් සිටිය අයට තෙම්පරාදු වුනු උපදේශක වරු සිටියේ ,,

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jandrajandra5712
    @jandrajandra5712 17 ชั่วโมงที่ผ่านมา +11

    හර්ෂනයි නිතිපති වරයයි ඇදලා එලියට දාන්න ඔන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯✅✅✅

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pathmaranjani4389
    @pathmaranjani4389 15 ชั่วโมงที่ผ่านมา +2

    වහාම රජයෙ නීතිපති හා නිතිය පිළිබද කටයුතු ජනාධිපති තුමා යටතට ගන්න... මට හිතෙන හැටි ..ඔබ තුමා ට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @socloseto3933
    @socloseto3933 18 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමා රජයේ 159 දේනා අතර අති දුෂිතම පූද්ගලයන් ඇත නීතිපතිවරයා හර්ශණ නානායක්කාර හාම්ස් ආනන්ද විජේපාල මුදල් අමාත්‍යාංශය අනිල් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ ඩීල් දුෂිත පුද්ගලයන් අයින් කල යුතුයි
    වාසූදේව නානායක්කාර ජනතාව අප්‍රසන්න පුද්ගලයෙක්. හර්ශණ නානායක්කාර නීතීපති හොද මිතුරන්
    මේ සිද්ධිය තුල අනුර කුමාර ඇතුළු මාලිමා රජය දියාරු පිළිවතක් අනුගමනය කරනව ජනතාවට තේරේනව ජනතාව ගොනාට අන්දවා කරන ඩීල්. නීතීපති පත්කරේ රනිල් වික්‍රමසිංහ පරයා

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @mdrlakmal
      @mdrlakmal 17 ชั่วโมงที่ผ่านมา

      what has Dr. Hansa done. He only tried to help SL government. newer success with previous presidents. He is a great CEO and worked for a great international company based in Malaysia as a Regional CEO for South Asia.

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 14 ชั่วโมงที่ผ่านมา +4

    අදිකරන ඇමති ඉවත්කරන්න

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 18 ชั่วโมงที่ผ่านมา +12

    ජන වරමේ 2/3ප්‍රයෝජනයට නොගන්නවදෝ කියත් හිතෙනවා

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jandrajandra5712
    @jandrajandra5712 18 ชั่วโมงที่ผ่านมา +4

    ගොඩක් දවසකින් ඔබතුමාව
    දැක්කේ ස්තුතියි ඔබතුමාට ජයවේවා 👍👌👍🇱🇰🇱🇰🇱🇰🙋‍♀️🙋‍♀️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @menikegm6525
    @menikegm6525 17 ชั่วโมงที่ผ่านมา +6

    සත්‍ය වශයෙන්ම වඩාම සුදුසු තීරණය නොපමාව ගත යුතුය. (අශ්වයා ගිය පසු ඉස්තාලය වසා පලක් නැත.)

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mallikafernando7417
    @mallikafernando7417 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ.තූමා මෙරටෙ. දරුවො. වෙනුවෙන් අනුකම්පා. කරල. ජනාදිපතුමාට. පෙන්වන්න අවන්කවම. උපදෙස්. දෙන්න❤❤❤

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 18 ชั่วโมงที่ผ่านมา +22

    ඝෘජුවම ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ක් ලබාගෙන එතුමාව දැනුවත් කරන්න ❤❤❤

    • @Janka-c9f
      @Janka-c9f 17 ชั่วโมงที่ผ่านมา +2

      ඔය තරන් දැනුවත් කරන්න අනුර බබාද. අනුරගෙ ඉහේ කෙස් ගානට ලසන්තගෙ කේස් එක කතා කරල ඇති.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 18 ชั่วโมงที่ผ่านมา +15

    ඔව් ඒ අදිකරන ඇමතිගෙ ක්රියාකලාපය නම් හරි නෑ.ජනාදිපතියි නීතිපතියි පැය දෙකක් තිස්සෙ මූනට මූන බලන් හිටියද?

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @VLalitha-f9k
    @VLalitha-f9k 15 ชั่วโมงที่ผ่านมา +4

    මේ අවස්ථාවේ අසරණයන්ට යුක්තිය ඉටු නොවුනොත් ආයේ කිසි දිනෙක යුක්තිය ඉටු වෙන්නෙ නැහැ.

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SunendraKadadara
    @SunendraKadadara 15 ชั่วโมงที่ผ่านมา +2

    ශ්‍රී ලංකාවෙ නීතිය ගැන හැමදාම ගැටළු.....අපේ අත්තම්මා ඉස්සර කියන කතාවක් මට මතකයි..මිනීමැරුමකට වංගෙඩිය එල්ලුම්ගසට නියම කලා වගේ ...ගොයම් කොළේ පිටිපස සිට වෙඩි තිබ්බා වගේ වැනි කියමන්....කෙසේ වෙතත් විධායක බලතල තියෙද්දී...මේ තීරණ ගැටළු සහගතයි....ඔබතුමාගේ පැහැදිළි කිරීමට බොහොම ස්තුතියි..

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @inokajay6623
    @inokajay6623 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට පිං සිද්ධ වෙයි !! රට වෙනුවෙන් ජනාධිපතිතුමාව පොඩි වෙලාවකට මුණ ගැසී ඔය කරැණුටික පැහැදිලි කරන්න. 🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dammithjayawardana2280
    @dammithjayawardana2280 17 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම හිතෙනවා මෙකද අපි පත් කර ගත්තු ආණ්ඩුව

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SirimewanD
    @SirimewanD 18 ชั่วโมงที่ผ่านมา +6

    👌👌👌.......👍...... !
    මැතිවරණයට පෙර මෙි අධිකරණ අැමතිවරයා වෙිදිකා මත කියපු දේවල් ගැන නැවත සොයා බලා අද ඔහු කරමින් සිටින දේ සමග සංසන්දනය කළොත් පෙනෙයි යහපාලනය ගවපාලනය කළ ජාතියේ තවත් ඩීල්දාස කෙනෙක් බිහි වන්නට වුනත් යමි ඉඩක් තිබෙන බව....... !
    රජයේ සමිපත් අර පිරිමැස්මෙන් ඉතුරැ කිරීමට යාමෙන් දැන් සිදුව තිබෙන්නේ ක්ෂණිකව ඉටුකළ යුතුව තිබෙන බොහෝ කටයුතු අතපසුවීම...! දශකගණනක් තිස්සේ අාර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මෙි රටෙි ජනයා රාජ්‍ය අංශයේ නාස්තිය හා කුමිමැහිකම සහ අර පරිස්සම යන සියලු කාරණා සමිබන්ධයෙන් මනා අවබෝධයකින් යුක්ත වන අතර පොදු කටයුතු සාර්ථක කර ගැනීම සදහා දරණ ඔිනෑම වැය බරක් සමිබන්ධයෙන් ඔවුන් කෙදිරි නොගාන බව නමි සහතිකයි....!
    එම නිසා "කතාව දෝලාවෙන් ගමන පයින් " නාටකය මෙතනින් නවත්වා දැනට තියන සමිපත්වලින් අවම වශයෙන් මහජන නියෝජිතයන් සදහා අත්‍යවශ්‍යම සාධකය වන වාහනයක් වහාම සපයාදී ඔවුන්ට මහජනයා අතරට ගොස් රජයේ කටයුතු පිළිබදව දැනුවත්කොට ඉදිරියට ක්රියාත්මක කරන්නට අපේක්ෂා කරන වැඩ සමිබන්ධයෙන් මහජනයා සමග සුහද සංවාදයකට පිවිසිය යුතුව තිබෙි... !
    එසේ නොයන්නේ නමි මෙි කරන " වන් මෑන් ෂෝ " එක වැඩි කලක් කරගෙන යාම සදහා මහජන සහයෝගය ලැබෙියයි පූර්ව නිගමනයක පිහිටා කටයුතු කිරීම බරපතල අනුවණ කමක් බව වැටහෙන විට බොහෝ ප්රමාදවී තිබෙන්නට පුලුවන... !

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @upaliw1
    @upaliw1 2 ชั่วโมงที่ผ่านมา +1

    thank you chula❤

    • @chulaadikari
      @chulaadikari  2 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 15 ชั่วโมงที่ผ่านมา +6

    නීතිපති අයින් කරන්න ඕන.නිදහස් උත්සවයක් අවස්ථාවක කජු කාපු එක අශෝභනයි.

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @maxwellfelix6349
    @maxwellfelix6349 17 ชั่วโมงที่ผ่านมา +7

    මම චන්දය දුන්නේ අනුරට පමණි .. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ..

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 14 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම ඔය කජු දෙන්න යෝජනා කරපු එකා මෙ
    රජය අපහසු තාවයට බ්ලැක් මෙල් කරන්න කරපු දෙයක්
    කජු සීයගේ වැඩේ බ්ලැන්ස් කරන්න කරපු දෙයක්,
    ඕකව උල තියන්න ඕනෑ ඉස්සෙල්ලාම

    • @sanasu815
      @sanasu815 14 ชั่วโมงที่ผ่านมา

      jeppo modayo ahu wuna e wedeta

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 17 ชั่วโมงที่ผ่านมา +3

    සම්පූර්ණ ඇත්ත
    කජු කතාව නම් !!!

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  17 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SeelaEvans
    @SeelaEvans 18 ชั่วโมงที่ผ่านมา +2

    Thank you Mr. Adhikari, you are absolutely right. Please advise our Mr. President.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 15 ชั่วโมงที่ผ่านมา +3

    මේ ආණ්ඩුව වට්ටන්නේ මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න උන්ගේ දුර්වලතා නිසා

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 17 ชั่วโมงที่ผ่านมา +2

    Agree with you 100% you should contact Anura he is a good man!

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chithrarajapaksha8042
    @chithrarajapaksha8042 17 ชั่วโมงที่ผ่านมา +2

    Obathumage wigrahaya harima wadagath.

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sudathh6569
    @sudathh6569 18 ชั่วโมงที่ผ่านมา +4

    නීති පති ට අවශ්‍ය නම් නඩු දාන්න සාක්ෂි ඕන තරම්

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @laxmanthusara1527
    @laxmanthusara1527 13 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්...

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 18 ชั่วโมงที่ผ่านมา +6

    මම නම් මීට පස්සෙ ඔය කිසිම කෙනෙකුට ඡන්දය දෙන්නෑ😢😢😢😢

    • @roybrown4711
      @roybrown4711 17 ชั่วโมงที่ผ่านมา

      anee harako poddak evasapan .. its only 4 months.. tho hituwada its easy.. gon haraka.. yakoo akd is not god neither got magic stick..

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 17 ชั่วโมงที่ผ่านมา

      What can anyone do within few months?

    • @roybrown4711
      @roybrown4711 17 ชั่วโมงที่ผ่านมา

      @@krishaniseneviratne9242 its only 4 months akd in power.. wow some harak thinks akd got magic stick... paw some harrak..we 68 lakks people are not hurry.. we trust akd.. its tough ass to clean 76 years bad system..from new zealand..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 16 ชั่วโมงที่ผ่านมา

      මමත් ඒ තීරණය ගත්තා...මේ වාගේ නෝන්ජල්ලු වැඩක් නෑ...මම විතරක් නොවෙය් මා ව්සින් උනන්දු කරවූ අයත් මා දන්නා බොහෝ දෙනෙකුත් මෙයලාගේ මේ ඇල්මැරුනු නෝන්ජල් පණනැති...පොන්න.ක්‍රියා ගැන කල කිරිලා මෙවර පලාත් පාලන චන්දය වර්ජනය.කරන්නය් ඉන්න ****ඊට හේතුව හාල් බිත්තර පොල් රිලා කතා නොවෙය් ****මේ පරිපාලන ප්‍රමාදය නිසාමය්.....මීට පෙර ආණ්ඩු තනතුරු ලබාගත් සියලු දෙනා මෙපමණ බලයක් නොමැතිවත් කඩිනමින්..පත්වූ දින සිට වැඩ පටන් ගත්තා....මුන් උපාඩකලා වගේ වැනි වැනී ඉන්නවා....ඔය අය ගමට බැහැල බැලුවානම් පෙනේවි ගමේ ඉතා උනන්දුවෙන්.වැඩකල සියලු දෙනා මෙයාලා ගැන කල කිරිලා ඉන්නෙ...මේ කටින් බතල හා පතෝල වැඩ නිසා****

    • @roybrown4711
      @roybrown4711 16 ชั่วโมงที่ผ่านมา

      @@kularathnakodithuwakku8823 aneee hutto thopi wage harak.. yakoo its only 4 monhts akd in power.. thopi ta molayak nadda.. akd is not god.. akd got no magic stick... its not easy to clean last 76 bad system..poddak evasalla hitapan...

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 5 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා ට ඉස්තුයි

    • @chulaadikari
      @chulaadikari  3 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SunilPgamage
    @SunilPgamage 18 ชั่วโมงที่ผ่านมา +4

    ඒක ඇත්ත තීරණ ගන්න ඕන වෙලාවට ගන්න ඕන ඇති වෙන්න බලය දීලා තියෙන්නේ ජනතාව වැරදි කරපු උන් ටිකක් එල්ලුවත් කමක් නෑ හොරෙන් උස්සලා රාජපක්ෂ පව්ලේ උන් කීප දෙනෙක් හරි ..එතකොට ඔක්කොම සරෙන්ඩර් ..උන්ගේ වැසිකිළි පනුවොත් ආයෙ කතා කරන්නේ නෑ උන්ට 😂😂😂

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @Layanal-y5d
      @Layanal-y5d 17 ชั่วโมงที่ผ่านมา

      හර්ෂණ.ගැන.නම්
      මට.මුලසිටම.
      තිබුණේ.සැකය.
      සහ.අවිශ්වාසය.
      ප්‍රගතිශීලි.ව්‍යාපාර.
      වලට.මෙවැනි.කඳ.පනුවන්.ගෙ.බීජ.
      කළින්ම.එවනව.
      .තවකොපමණ.
      ඇතිද.........
      .

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 17 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි , මෙවන් ඉතාමත් වැදගත් උපදෙස් ඔබට දැනගැනීමට ලැබෙන්නේ නැද්ද? මෙතුමා කියනවා වගේ මේවා බලා ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය හා සුදුසු කෙනෙකු පත්කලොත් හොදයි නේද. උපදේශකවරුන් හැටියට පත්කරගත යුත්තේ මෙවන් අයයි. චූලා අධිකාරී මහතා හොද දැනුම් සම්භාරයක් ඇති නීතිඥ වරයෙක් බව පෙනීයනවා. අධිකාරී මහතාණනි, කෙනෙක් යොජනා කරඇති පරිදි ඔබ ජනාධිපතිතුමාව මුණගැසෙන්නේ නම් හොද බවයි මගෙත් හැගීම. ඔබට බොහොමත්ම ස්තූතියි. ජයවේවා.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SepaliChandralatha
    @SepaliChandralatha 17 ชั่วโมงที่ผ่านมา +1

    you're correct Mr. Adikare.Thanks for your Advice .our pee

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 13 ชั่วโมงที่ผ่านมา +2

    නීතිපතිගෙ ලියුමෙන් නඩුව අස්කරගන්න කියල නෑනෙ.ලියුම කුණු කූඩෙට විසිකරල ආපහු පරීක්ෂණ පටන් ගන්න බැරි ඇයි..?

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Why not?

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s 12 ชั่วโมงที่ผ่านมา

    Absolute truth!

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @WijepalaJayarathna
    @WijepalaJayarathna 18 ชั่วโมงที่ผ่านมา +3

    කලබල වෙලා කොරසකටේත් අතදාන්න බැහැ කියල අහලඇතිනෙ ටිකක් හිතපියව්

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @bandusilwa7967
    @bandusilwa7967 10 ชั่วโมงที่ผ่านมา

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @beetgroot8959
    @beetgroot8959 17 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට තාමත් තියෙන්නේ 3%යි. ඉතුරු ටික "කුලියට" ගත්තු ඒවා. "කුලිය" ගෙවාගන්න බැරිවුන දවසට ප්‍රතිපල බොහෝ දරුණු වේවී.
    ( කුලිය කියන්නේ ලබාදුන් බොරු පොරොන්දු බව සියලු දෙනා හොඳින් මතක තබාගත යුතුයි.)

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 17 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂 ආ ඒ 3% චන්ද වලින්ද ආණ්ඩු බලය ගත්තෙ ?😂😂

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 13 ชั่วโมงที่ผ่านมา +1

    ගහන්න කියලා ජනතාව දුන්න බෝලය .. ඒ බෝලයම නැවත ජනතාවටම ලබාදෙනවද ? එහෙනම් මේ අයට කොන්දක්‌ න්හැ එක්කෝ බයක්ද, නැතුව ඩිල් එකක්ද ! නිවැරදි උපදෙස් නැතිකමද ලගම පාර පෙන්වන වැරදි ජාලයකට නතුවෙලාද 😪 තේරුම් ගන්න බැහැ මෙතරම් විස්වාසෙන් පත් කරපු ආණ්ඩුව සිදුකරන ක්‍රියායවන් පැහැදිලි න්හැ 😭

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandrajayasinghe
    @chandrajayasinghe 17 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත.
    ගහපන් කියල තමයි 2/3 දීල තියෙන්නෙ .

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vijithamanamperi6752
    @vijithamanamperi6752 12 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා හරි යට හරි ❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dhammikagunadasa7671
    @dhammikagunadasa7671 17 ชั่วโมงที่ผ่านมา +3

    Anura සහෝ බබෙක් නෙවෙයි නේ ? ඇයි එයා ට කෙලින් තීරණ ගන්න බැරි ?🤔

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mariafernada345
    @mariafernada345 18 ชั่วโมงที่ผ่านมา +1

    Excellent.,..speech❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @gajalanka95
    @gajalanka95 18 ชั่วโมงที่ผ่านมา +3

    අනාධිපති මාධ්‍යාංශය කියලා එකක් තියෙනවානේ. ඒ එකෙකුටවත් බැරිද යූටියුබ් එක බලන්න

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  9 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ASrikanthi
    @ASrikanthi 14 ชั่วโมงที่ผ่านมา

    Wow brilliant explanation chula adikari keep it up you are very brave,thsnk you,I hope Anura Kumara Dissanayake eill seriously think of making you an advisor to the president,AKD over to you,CHULA ADIKARI ADVISOR TO THE PRESIDENT,jayawrwa maimawata

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @koekloeren3797
    @koekloeren3797 18 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට බැරිද ජනාධිපති මුණ ගැහෙන්න,,හර්ෂ නානයක්කාර විශ්වාස කරන්න බැ ,,දිය යටින් ගින්දර ද කියලා හිතෙනවා,,

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 15 ชั่วโมงที่ผ่านมา +1

    12:00 Representative politics. You are right. ජනාධිපති කරන විදිය වැඩක් නෑ.. තීරණ අරන් වැඩ කරන්න ඕන. ප්‍රතිඵල පේන්න ඕන.

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @estherbredies2215
    @estherbredies2215 14 ชั่วโมงที่ผ่านมา

    Thanks
    👍👍👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sumanagalhena1721
    @sumanagalhena1721 15 ชั่วโมงที่ผ่านมา

    Thank you

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @channaperera5744
    @channaperera5744 13 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා සුපිරි..❤

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 9 ชั่วโมงที่ผ่านมา

    Very good explanation. Thank you

    • @chulaadikari
      @chulaadikari  3 ชั่วโมงที่ผ่านมา

      You are welcome!l ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l 3 ชั่วโมงที่ผ่านมา

    Excellent thank you 🙏 obe wani aye sudusui upedeeshke tanaturakate

    • @chulaadikari
      @chulaadikari  2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 14 ชั่วโมงที่ผ่านมา +1

    ඔබේ කතාව ඉතා අගය කරමි ..කීවා වගෙ සමාජ මාද්‍ය වල පල කරන මහජන අදහස් ගැන ජනාධිපති දැනුවත් කිරීම ට කවුරුන් හෝ පත් කිරීම වටිනවා ..මොකද මහජන යා ගෙ අවශ්‍යතා මේ ආන්ඩුව ඉටු කරදීමට වගබලා ගත යුතු යි .තවම අපෙ බලාපොරොත්තු ඉටු කරගැනීමට බැරි විලා තියෙන්නේ

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 ชั่วโมงที่ผ่านมา

    Your explantion is admired

    • @chulaadikari
      @chulaadikari  ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyadarshikakarunadasa5354
    @priyadarshikakarunadasa5354 11 ชั่วโมงที่ผ่านมา

    Obathumata bohoma isthuthi . Mea Karunu aekin aeka Pehedili Kara Denawata. (From Syprus )

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Uyanage
    @Uyanage 13 ชั่วโมงที่ผ่านมา +1

    අලුත් පිරිසක් බලයට පත් උනාට තවම අතිශය වැදගත් තැන් පාලනය අදෘශ්‍යමානව තවමත් හොරු අතේ වගේමයි. හොරුන්ගේ තමන්ගේ අය හොරුන්ගේ අම්මල වගෙයි

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 16 ชั่วโมงที่ผ่านมา

    Spot on as always 👏👏👏 thank you 🙏
    Everyone of us getting disturbed with this government 🥲caused we all had a hope and we’ve worked towards . hmmm 🙆‍♀️
    Hope n pray Anura will listen to some of these important clips of you’ll and take action and make necessary adjustments accordingly . Really cut up 😶

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @amithaabeysinghagunawarden412
    @amithaabeysinghagunawarden412 16 ชั่วโมงที่ผ่านมา

    Buon giorno Dottore. Grazie mille Dottor Adhikari 🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  10 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Bravo-King
    @Bravo-King 14 ชั่วโมงที่ผ่านมา +2

    සර්, ඇත්තටම නිතීපතී එලවලා දාන්න සියළු නිතීඥ මහත්වරුන් මහත්මින් එකතු වෙන්න ඕන, නීති පති දෙපාර්තමේන්තුවෙ ඉන්න දූෂිත නිලධාරීන්ට විරුද්ධවත් පෙළ ගැහෙන්න ඕන.... මම දන්නේ නෑ ගොඩක් නිතීඥ මහත්වරුන් නීති පති දෙපාර්තමේන්තුවට විරුද්ධව කතා කරන්න පැකිළෙනව, ජනාධිපති නීතිඥ මහත්වරුත් එ ගෑන කතා කරන්න අකැමැති, එ ඇයි කියලා මට තේරෙන්නේ නෑ...

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 15 ชั่วโมงที่ผ่านมา

    Very good. Explanations
    Thank you sir

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  18 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @onamagulak77
    @onamagulak77 14 ชั่วโมงที่ผ่านมา +1

    හරියට හරි, කජ්ජට අහු උනා 😮

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 12 ชั่วโมงที่ผ่านมา

    👍 👍 👍 👍 👍 👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  11 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @KamalaVithanage-ll5ev
    @KamalaVithanage-ll5ev 14 ชั่วโมงที่ผ่านมา

    Oba thumage kathawa harima sadaranayi

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  14 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍