Sansarini - සංසාරිණී | Episode 367 | 2024-08-08 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 296

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +138

    රමේශ් ඇත්තටම හොද මනුස්සයෙක් වෙලාද ඇමෙන්ඩා නිසා. හරි ආදරයක් ළග ඕනම මනුස්සයෙක් මෙල්ල වන බව පැහැදිලිය. මේ අත්‍රේ අමෝදි ආදිතයගේ මතකයෙන් තවමත් දුක් වෙයි. රමේශ් පාතාල වැඩ වලට සම්බන්ධ නොවන්නේ ඇමෙන්ඩාගේ ආදරය නිසයි. වර්න තවමත් තුශී ළගට නොයා පාරේ හැමතැනම ඇවිදමින් දුකෙන් කල් ගෙවයි. අද සංසාරිණී තුළින් කුමක් වේවි ද?

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +205

    මහරහම පිලික රොහලේ පුතිකාර බලන සියලු දෙනාට සුව වෙිව.

    • @chandanasugath4482
      @chandanasugath4482 หลายเดือนก่อน +3

      Ey petumakata godak pin. Awrudu 8k mage duwat Apeksha eke enne

    • @kkindika5956
      @kkindika5956 หลายเดือนก่อน +3

      සියළු රෝගීන් සුවපත් වේවා 🙏

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබෙින😢😢😢

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp หลายเดือนก่อน +60

    ඇමැන්ඩා කලින් නපුරු කෙනෙක්..🙂 දැන් ආදරණීය කෙනෙක් වෙලා ❤️ එයාගේ රගපෑමේ හැකියාවනම් මරු 😊💞

  • @nilukapriyadarshani4132
    @nilukapriyadarshani4132 หลายเดือนก่อน +56

    රමේෂ්ගේ ආදරෙයta loba හිතෙනවා ...geniyekta ඇත්තටම ඕනි e wage පිරිමිyak ❤

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 หลายเดือนก่อน +64

    සචින් මල්ලි හිනාවෙනකොට හරිම ලස්සනයි❤
    රමේශ් ඇමැන්ඩා ආදරය 👌
    Sachin & Yash acting is superb👌

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +96

    *"ලෝකය මුලාවක් කියල තේරුනාම,*
    *හුදකලාව කියන්නෙම* *නිධානයක්....!" 😙❤️🕊️*

  • @dulinichamika897
    @dulinichamika897 หลายเดือนก่อน +174

    සංසාරිනී හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ මේ මම වගේ❤❤

  • @SonaliPiumika
    @SonaliPiumika หลายเดือนก่อน +93

    දැන් ආස බලන්න ඇමෙන්ඩා රමේෂ් කොටස් ❤️😍

    • @YoussefShahine-nn6sh
      @YoussefShahine-nn6sh หลายเดือนก่อน +6

      Undennage mono asawennada

    • @alimanifla9589
      @alimanifla9589 หลายเดือนก่อน +5

      😂😂😂

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      Ramesh Amanda Wikarayak Epa Wenawa Mm Nam Un Dennage Kotas Skip Krnawa 🤮😡🤣

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj หลายเดือนก่อน +20

    අනේ ඇමැන්ඩා රමේෂ් ආදරෙන් තියන්න.දැන් කතාව ලස්සනයි ❤❤❤️ .ශේන් අමෝදි එකතු කරන්න ❤

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq หลายเดือนก่อน +44

    රමෙශ්ගෙ ආද්රෙට ලෝබ හිතෙනවා .හරිම ආදරෙන් කතා කරනවා.

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp หลายเดือนก่อน +15

    ඇමැන්ඩා ❤️ රමේෂ් ලස්සන ආදර කතාවක් ❤️😻 ඒ වගේම ඉක්මනටම අමෝදි ❤️ ශේන් එකතු වුණානම් ❤️🥺

  • @amalisureshika127
    @amalisureshika127 หลายเดือนก่อน +128

    රමේශ් ඔයා නේ අමෝදී ශේන් ගෙන් වෙන් කරේ .ඒ නිසා රමේශ් ඔයා ඒ දෙන්නාගේ ආදරෙත් එකතු කරන්න..අපිට ආසාවෙන් කතාව බලන්න..❤️

  • @AkiniApsara
    @AkiniApsara หลายเดือนก่อน +29

    රමේෂ්ගේ ආදරේ උමතුවක්........❤❤❤

  • @Piyumisathsaradppp
    @Piyumisathsaradppp หลายเดือนก่อน +65

    හැමෝටම වල කපපු ඇමන්ඩට අන්තිමේ විදවන්නෙ නැතුවම හරි ගියා 😂

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda หลายเดือนก่อน +2

      Ekani ane 😅

    • @andreaoman2123
      @andreaoman2123 หลายเดือนก่อน +2

      ඒක nam ඇත්ත

    • @udenirenuka8996
      @udenirenuka8996 หลายเดือนก่อน +1

      එයාට හරි යන්න ඔනෙ.එයා ආදරය කරපු අයට එයාට මුලින් ආදරය කරලා එයාලා වෙන අය ජීවිතය කර ගත්තා.එයා ආදරය නිසයි දරුණු උනෙ.රමෙෂ් එයාව දලා නොගියොත් හොදයි.රමෙෂ් ආමොදි පස්සෙ ගියොත්..ඇමැන්ඩා ආයෙත් පරණ තත්ත්වයට පත් වෙනවා.ඇමැන්ඩලා වගෙ අය කොච්චර අද විදවනවද.ඒ වගෙ අයට මෙම ලෝකයේ තියන හොදම ආදරය ලැබෙන්න ඔනෙ

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน +1

      Aknee

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน +2

      Dan mekita amma thatha mathaka ne

  • @Hiruni-n3r
    @Hiruni-n3r หลายเดือนก่อน +65

    ඇයි අප්පා ශේන්❤අමෝදි එකතු කරන්න මෙච්චර පරක්කු කරන්නේ. කතාවෙ බලන්න දෙයක් නෑ දැන්😢

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน

      ඔව් අප්පා එ දෙන්න නිස කතාව බලන්නෙ

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      Yes

  • @ruwanlasantha5666
    @ruwanlasantha5666 หลายเดือนก่อน +30

    අමෝදියි ශේන්වයි එකතු කරන්නකෝ ඉක්මනට

  • @wishu2020nz
    @wishu2020nz หลายเดือนก่อน +10

    සචින්ගෙ ඇක්ටින් මාරයි❤ සුභ පැතුම් ඔයාට❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +66

    දැන් ආස බලන්න ඇමොන්ඩා රමෙිෂ් කොටස් ❤😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +42

    අනගි❤තිහස්වරට
    අමෝදි ❤ ශේන්
    ඇමෙන්ඩ ❤ රමෙිෂ්
    ලස්සන couple තුනක් 😍💖

  • @Dalil-uv4wi
    @Dalil-uv4wi หลายเดือนก่อน +15

    අමෝදිටත් සේන් රහල් එක්ක එකතු උනානම් කතාව තවත් ලස්සන වෙයි

  • @user-vv7ul2hz2l
    @user-vv7ul2hz2l หลายเดือนก่อน +15

    අනේ ඇමැන්ඩාගෙයි රමේශ්ගේයි ආදරෙ හරි සොයි මං විතරද ඒ දෙන්නගෙ කොටස් විතරක් බලන්නෙ🤭✨💗

  • @sumithkumarakumara1610
    @sumithkumarakumara1610 หลายเดือนก่อน +12

    රමේශ් මාර ම ලස්සනයි❤❤

  • @dinushashehani3072
    @dinushashehani3072 หลายเดือนก่อน +3

    මේ ලෝකෙ ඉන්න හැමෝටම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි 😍♥️

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +22

    ජීවිතය යනු ,
    එක්තරා සිතුවමක් වැනිය.
    එය සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායම් නොව ,
    මනුස්සකම පමණි
    ✍️🤍✨

  • @kaushi2005
    @kaushi2005 หลายเดือนก่อน +8

    ඉරෝන් ❤ රසංගා තරම් රමේෂ් ❤️ඇමැන්ඩා feel wenne nh 🥺💔

  • @DinukaKonara
    @DinukaKonara หลายเดือนก่อน +3

    සචින්ගෙ lv acting නම් supper 🥺🥰

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 หลายเดือนก่อน +8

    ඇමෙන්ඩා රමේෂ්ගේ ආදරේ මරු

  • @Madhu3732
    @Madhu3732 หลายเดือนก่อน +12

    දැනෙන ආදරයකදී ඕනිම.. කෙනෙක් දමනය කරන්න... අවංක ආදරෙත් ආයුධයක් වෙනවා ❤❤❤

  • @lakisilva9329
    @lakisilva9329 หลายเดือนก่อน +12

    ඉරෝන් ඔයාව මතක් කරනවා රමේශ්ගේ චරිතේ

  • @Chathuhansima
    @Chathuhansima หลายเดือนก่อน +29

    ලංවී වගෙම ​මේ කතාවත් රමේශ් නිසා ලස්සන වෙනවා😌❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +154

    ශේන් කියලා අල්තෙන් ආපු ශේන්ව පෙිලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සුතුටින් ඉන්න ඹින කියලා හිතන අය 👍එක්ක දාන්න❤❤❤❤

    • @tharindu478
      @tharindu478 หลายเดือนก่อน +3

      සිංහල ටයිප් කරපන් හරියට කුනුහරුප නොලියා... තෝ යූ ටියුබ් සම්මානයක් ලැබෙනවා අපේ කමෙන්ට් ලැබිලා

    • @shamaliindika9140
      @shamaliindika9140 หลายเดือนก่อน +4

      උබ පොලීසියට අල්ලං යනකල් බලාගෙන ඉන්නේ නිදහසේ කතාව ක් බලන්න

    • @nowtyayesha6065
      @nowtyayesha6065 หลายเดือนก่อน

      😂atthake ​@@shamaliindika9140

    • @Yazodinimsiluni
      @Yazodinimsiluni หลายเดือนก่อน

      මහ වදයක් නෙ ඔයා 😢

    • @user-iu8ze3wc1p
      @user-iu8ze3wc1p หลายเดือนก่อน

      පුදුම කරුමයක්නෙ උබ.

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +18

    ශේන් රයන් දෙන්නත් සහෝදරයො විදිහට එකතු වෙනවනම් හොදයි 😌

    • @Danielpalisgb
      @Danielpalisgb หลายเดือนก่อน

      I am from India why your country people disrespect Indian people 😡😡😡😡😡

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 หลายเดือนก่อน +12

    යකෝ වර්නයානම් හරිම කපටියි බං මං හිතුවේ ගගේ.පනියි කියලා😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +39

    ශේන් අමෝදු මුනගස්සවන්න පරක්කු කරවන වැඩි කියන හිතන අය කෝ..💔😰

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu หลายเดือนก่อน +5

    වර්නගෙ කෝලම් ඉවර කරන්නම බැරිද අනේ..විකාර වැඩියි..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +31

    සංසාරිනී හැමදම ෆෝන් එකෙක් බලන අය කෝ මෙ මම වගේ❤❤

  • @chulashasahashmi3441
    @chulashasahashmi3441 หลายเดือนก่อน +4

    රමේශ්ම ඇත්ත අමෝදිට කිවුවොත් අමෝදි ශේන්ව හොයන් දුවන කොටසක් හොදයි 😌❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +27

    මොනවා නුවන් අමෝදිට ආදත්‍යා තරමි සෙටි නැ ශේන්😢 ,අදිත්‍ය හිටියා නාට්‍ය නමි කියලා හිතන අය කෝ😢

    • @LakminiDinusha
      @LakminiDinusha หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      එක්නේ😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +49

    "ඉරොන්" ආපහු මතක් කරවනවා ර⁣මෙශ්ගෙ චරිතයෙන්.. ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +15

    අමෝදිගෙයි හිතේ ශේන් කිවන කැමැති දේත් අයින් වෙලා,ඉක්මනින් ඒ දෙන්න එකතු වෙනවට කැමැති අය කෝ..😢💔

    • @gemingManisha
      @gemingManisha หลายเดือนก่อน +1

      🎉😂 කැමති නැ 😢😂

  • @achalaranjan
    @achalaranjan หลายเดือนก่อน +4

    අපිනමඇමන්ඩාටකැමතිනැ

  • @user-yd1jg3ls9s
    @user-yd1jg3ls9s หลายเดือนก่อน +7

    Wadak ne kauru hodin hitiyath සේන් ge adare tama hambune nahane ❤

  • @AyeshaGihani-pb6oh
    @AyeshaGihani-pb6oh หลายเดือนก่อน +4

    Ironwa apahu mathak wenawa.den kathawa godak ලස්සනයි . සචීන් ❤❤❤❤

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q หลายเดือนก่อน +6

    රමේස්ගේ❤ආදරේට.සුභ පතමු

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +33

    Positive vibe එකක් තියෙන මිනිස්සුන්ට
    එයල ලග කවදාවත්
    නෑ බෑ කියන වචන නැහැ
    තියෙන්නෙම
    "ඔයාට පුලුවන්"
    "කරලම බලන්න"
    "අත්හරින්න එපා"
    "උපරිමෙන් කරන්න"
    වගෙ හරි ශක්තිමත් වචන
    එ වගෙ මිනිස්සු ජීවිතෙට හරි හයියක්🫀💗
    ලං කරගන්නව නම් ලං කරගන්න
    ඒ වගෙ මිනිස්සු
    වචනෙකින් පවා ඔයාව දිරිමත් කරන...
    ✊💗
    ✨♥️🥀

  • @Nipu714
    @Nipu714 20 วันที่ผ่านมา

    කලින් රමේෂ්ගේ කොටස් ඔක්කොම ස්කිප් කර කර බැලුවේ එත් දැන් නම් හරිම ආසයි එයාගේ කොටස් බලන්න ❤️❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +6

    දැන් කතාවේ බලන්න දෙයක් නෑ🤮.අනගි තිහස්වර.කොටස් නැතුව කතාව පාලුයි.😢.රමේෂ් යාළුවෙලා හිටියේ අමෝදි .එක්ක කියලා දැන ගත්තහම ඇනකොන්ඩා😂😂

  • @ShakilaKavindi
    @ShakilaKavindi หลายเดือนก่อน +8

    Rameshta Amodi Shen wenkarapu eka gana gaanakwath na ne. Athmarthakami charithayak

  • @MaleeshaSilva-h8h
    @MaleeshaSilva-h8h หลายเดือนก่อน +4

    මේ ගොබ්බ කතාව ඉක්මනට ඉවර වෙන තරමට හොදයි. කලින් ආසාවෙන් බලපු එක චරිතයක්වත් දැන් නෑ ආසාවෙන් බලන්න

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni หลายเดือนก่อน +13

    ඇමෙන්ඩාගෙ චරිතයට සාදාරනයක් කරපු එකනම් ගොඩක් හොදයි මොකද ඇමැන්ඩව වැරදි වලට යොමුකළේ එයාගේ දෙමව්පියන් .

  • @dilanislg62
    @dilanislg62 หลายเดือนก่อน +4

    රමේශ් ඔයා ඇමැන්ඩාත් එක්කම පිටරටකට ගිහින් ලස්සනට ජිවත් වෙන්න ,,❤

  • @user-ni3sb6bp2p
    @user-ni3sb6bp2p หลายเดือนก่อน +3

    රමේෂ් ලස්සනයි ❤

  • @sandunibhagya940
    @sandunibhagya940 หลายเดือนก่อน +9

    Shen ❤ Amodi na ne

  • @ireshalakmali4571
    @ireshalakmali4571 หลายเดือนก่อน +4

    රමෙශ් අමොදිට අැත්ත කියලා ශේන්වයි අමොදිවයි එකතු කරොත් හොදයි

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +27

    *දිනෙක...*
    *මිල අධික හැමදෙයක් ම*
    *ලාභෙට පේන දවසක් වෙනකන්*
    *ඔයාගේ අනාගතය*
    *මහන්සි වෙලා නිර්මාණය කරගන්න...* ❤️🔥

    • @shiromaniperera3523
      @shiromaniperera3523 หลายเดือนก่อน

      19:18

    • @kawshiranaweera7877
      @kawshiranaweera7877 หลายเดือนก่อน

      ම්ම්... ඒක නම් තදින්ම හිතට දැනුණ වදන් පෙලක් Dear..​@@shiromaniperera3523

  • @Dinu__Girl-l7b
    @Dinu__Girl-l7b หลายเดือนก่อน +5

    දැන් නම් ඇමන්ඩා රමෙශ් ලව් එක ඇබ්බැහියක් ❤❤

    • @Danielpalisgb
      @Danielpalisgb หลายเดือนก่อน +1

      I am from India why your country people disrespect Indian people 😡😡😡

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +16

    වර්ණගෙ ගෑනුගති නැති වෙලා පිරිමියෙක් වගේ වෙනස් වෙලා ආපහු එයි හිතන අය කෝ

  • @sasmi5023
    @sasmi5023 หลายเดือนก่อน +3

    ඇමෙන්ඩගෙ හිනාව තමයි හිනාව 😂❤

  • @aliaalia2025
    @aliaalia2025 หลายเดือนก่อน +2

    දැන් නම් ලස්සනම කොටස්...රමේෂ් ❤ඇමෙන්ඩා...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +17

    හැමදාම සංසාරිණ ෆෝන් එකෙක් බලන සෙටි එක කො❤

    • @User.69247
      @User.69247 หลายเดือนก่อน +1

      පව් නොදී පලයන්කො යකෝ 😡

    • @ShariShari-pw9dd
      @ShariShari-pw9dd หลายเดือนก่อน

      මං ❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      මත්😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +6

    🤍🍃
    *ඔබේ ජීවිතයේ සෑම කුඩා දෙයක් ම භුක්ති විදින්න...!* 😊💞
    *සරල ජීවිතයක් ගත කරන්න...!* 😇🤍
    *සෑම මොහොතක ම සතුටින් ඉන්න උත්සාහ කරන්න...!* 🥰💖
    *Enjoy every little things in your life...* 🧚🏻❤️

    • @Danielpalisgb
      @Danielpalisgb หลายเดือนก่อน

      I am from India why your country people disrespect Indian people 😡😡😡

  • @user-pu8fi7ob6z
    @user-pu8fi7ob6z หลายเดือนก่อน +3

    ඩ්‍රාමා එකක වැරදි කරපු මිනිස්සු හොදින් ජීවත් වෙද්දි සතුටුවෙනවා වගේ ඇත්ත ජීවිතවලත් මිනිස්සුන්ට තව එකෙක් හොදින් ඉද්දි කකුලෙන් අදින්නැතුව ඉන්න පුලුවන්නම් මේ ලෝකේ කී දෙනෙක් අදටත් ජීවත් වෙනවද😢

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      Yes Really ❤💯

  • @LakshilaNadeeshani
    @LakshilaNadeeshani หลายเดือนก่อน +7

    Aiyoo mun dennage vigadam balala aathi welaaa appa shenui amodi one

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d หลายเดือนก่อน +6

    Dan one amodi senge denna

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 27 วันที่ผ่านมา

    Sachin is one of the most romantic actors ❤

  • @manjulajayakody3255
    @manjulajayakody3255 หลายเดือนก่อน +6

    රමෙිෂ් මොනවා උනත් කැත වැඩක් කලේ මොකද එයා ශේන් අමෝදි දෙන්නාව වෙන් කරලා එයා දැන් ඇමැන්ඩාත් එක්ක සතුටින් ඉන්නවා එතකොට ශේන් අමෝදි දුක් විදිනවා එක හරි නැනේ

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      Ow Aneh 💔🥺

  • @user-yi7gj7nv1r
    @user-yi7gj7nv1r หลายเดือนก่อน +1

    Rameshta godaaak adare hitenawa.❤e hageem bara adareta.

  • @user-mu5lj1yd2v
    @user-mu5lj1yd2v หลายเดือนก่อน +1

    Ramesh hari cute ane❤❤ hari adaraniyaiii

  • @user-sy4xp2tf9q
    @user-sy4xp2tf9q หลายเดือนก่อน +2

    අැමැන්ඩා අාදරේ කරන්න දන්නේ නැ අමුදි වගේ😂😂😂

  • @nethmiprasangika2402
    @nethmiprasangika2402 หลายเดือนก่อน +2

    අනගි තිහස්වර කොටස් දෙන්නකෝ

  • @Aryan_Fanz
    @Aryan_Fanz หลายเดือนก่อน +5

    මං ආයේ බලන්නෑ
    අනගි❤තිහස්වර romantic කොටස් නෑ
    I hate this story 🤢🤢🤮🤮💩💩

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน

    ඇත්ත ටම හැම මනූස්සයොකූටම ජිවිතය නරක කාලයක් එනවා මොන විදියට හරි එහැම දෙයක් ම විදදරාගේන ඉදිරියටම යන්න ඕන බලන්න ඇමැන්ඩා කතාව උනත් එයා මාර දුකක් වින්දා ඒත් එයා දැන් හරිම සතූටින් ඒක තමයි ජීවිතය කියන්නෙ අපට හොදම කාලයක් එනවා ඉවසගේන ඉන්න බුදූසරනයි ❤❤❤❤❤❤

  • @wmsk5745
    @wmsk5745 หลายเดือนก่อน +2

    රමේෂ්ට හැදෙන්න දෙන්න ඕනි,වැරදි කරන අය නිවැරදි වෙනවා නම් මේ සමාජය ගොඩාක් හොදයි,මේ කතාවෙන් ඒක සමාජෙට පෙන්වනවානම් ම්න කඅත්‍යි,,

  • @MAl-uv3ze
    @MAl-uv3ze หลายเดือนก่อน +2

    රමෙිෂ් ඔයා අමෝදි ශේන්ව එකතු කරාන්න එතකෝට පුලුවන් ඔයා හොද කේනේක් කියලා පිලිගන්න අර වර්ණ මෙි කතාවෙින් අයි කරන්න කරන්නේම හොර වැඩ අප්පිරියායි එ චරිතේ

  • @SuduNonaa-sx6jr
    @SuduNonaa-sx6jr หลายเดือนก่อน +1

    අමෝදිවයි ශෙන්වයි වෙන් කරා වගෙ ආයි එකතු කරන්න රමෙශ් 😢

  • @roshinilakmali8280
    @roshinilakmali8280 หลายเดือนก่อน

    Siyaluma pilika Rogin suwapath wewa❤

  • @DilNeth
    @DilNeth หลายเดือนก่อน +2

    රමෙශ් ට කරදරයක් නම් කරන්න එපා හොද වෙන කොටම කරදර කරනවා නේ නැත්තං

  • @niroshanikw
    @niroshanikw หลายเดือนก่อน +1

  • @Dilini99
    @Dilini99 หลายเดือนก่อน +6

    මේ මගුල් දැන් එපා වෙලා. නරකද වෙනසකටත් එක්ක ශේනුයි තිහස්වරයි meet කරොත්.dynamics change වෙන්න ඕන.

    • @rithumanisha
      @rithumanisha หลายเดือนก่อน +1

      ඔව් අනේ මේ කතාවෙ කිසි වෙනසක් නැ එහෙම දෙයක්වත් උනොත් හොදයි

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      Yes ❤💯

  • @user-in8km5ul9l
    @user-in8km5ul9l หลายเดือนก่อน +1

    අනේ අම්මෙ ඒ හුරතල් ආදරේ රමේශ් ඔයා තමයි මේ කතාවෙ ඉන්න නියම ආදරවන්තයා ඔයා ඉන්න කතා උනත් හරි ලස්සනයි ❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺මේ කතා ව ගොඩක් ලස්සන උනා ඔයා ආවට පස්සෙ ගොඩක් දැන්නම් කතාව සුපිරි ඒත් තව එක කපල් එකක් ඉන්නවා සෙට් කරන්න ඒකත් සෙට් කරන්නකො එතකොට තවත් ලස්සන වෙයි කතාව😊😘හැබැයි අමෝදිගෙ ලොකු සීන් එක වැඩී ඊට වඩා ඇමැන්ඩගෙ ඇක්ටින් නියමයි😊🤭❤️❤️🤭🤭🤭🤭

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +7

    අමෝදිසි ශේන්වයි එකතු කරන්නකෝ ඉක්මනට

  • @dameyanthi122
    @dameyanthi122 หลายเดือนก่อน +2

    ශේන් ,අමෝදි වෙන් කරපු සචින්ට ආදරයක් ලැබුනනේ ඉතින් දැන් එයා ඒක තේරුම් අරන් අමෝදි.ශේන් එකතු කරා නම් හරි

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct หลายเดือนก่อน +1

    Ramesh ge hinava harima lassanai eyath harima lassana kollek❤❤❤

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi หลายเดือนก่อน +1

    Riyal pathum kiyana eka maha kunu godak

  • @SadeSade-um2tz
    @SadeSade-um2tz หลายเดือนก่อน

    Puluwan ikmanniimma suwawewaaaa

  • @nadeegamagegamage8386
    @nadeegamagegamage8386 หลายเดือนก่อน +1

    Amodi senwai ekatu karannako

  • @ruvininisansala7795
    @ruvininisansala7795 หลายเดือนก่อน +1

    Sachin malli eyage charitayata uparima sadaranayak karanawa e tharamma lassanai ❤❤man asama charitayak eya naluwangen man wediyenma asa karana mage favorite charitaya ❤❤❤

  • @dilharininimesha6231
    @dilharininimesha6231 หลายเดือนก่อน

    Ane ou ehema adarayak labunanam...aneka warayak hithenawa😢😢😢

  • @LakshilaNadeeshani
    @LakshilaNadeeshani หลายเดือนก่อน +5

    Ane mee rameshgei amandagei kotas vitharaida meke yanne dan koi bn shenui amodii shikk me redde kathawa dan thihaswarageii anagigei ewa yaneth naa

  • @ThiliniSewwandi-sd2yi
    @ThiliniSewwandi-sd2yi หลายเดือนก่อน +6

    Adath amandai rameshui. Ara warnayawai vitharai pennanne wage. Me sathiyeth shen amodi ekathu karana patak na. Boruwata ara trailer ekak dala apiwa rawattuwa. Kathawa iwara wena dawasata wennathi eka yanne.

  • @RuwaniSandamali-kf7sv
    @RuwaniSandamali-kf7sv หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ramanideepika3835
    @ramanideepika3835 หลายเดือนก่อน

    Adithyage car eka dan ramesge vela😂

  • @user-tf3jb5vw9u
    @user-tf3jb5vw9u หลายเดือนก่อน

    Tansha akkige actingnam kiyanna wachana ne ee wagema sachin ayyage actingnuth superb ❤dennama marama lasanata act karanwa maru good luck❤

  • @SaraSara-tz5bo
    @SaraSara-tz5bo หลายเดือนก่อน +1

    රාමේස්ට හොදින් ඉන්න පුලුවන් වේයිද ආමෝදිට කරපු දෙට...😠😠😠

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤

  • @user-bc6hz2lv4y
    @user-bc6hz2lv4y หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි කතාව

  • @ayomishiranthi4396
    @ayomishiranthi4396 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😊

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp หลายเดือนก่อน +1

    අනෙ දැන්නම් රමේෂ්ගෙ ඇමන්ඩගේ ආදරේට නම් භාදක එන්න නම් එපා😢

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 หลายเดือนก่อน +2

    hemadama emendage kotas danna epa digatama appiriyay skip kara kara balanne api

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +6

    රැක්මනුයි නිශියි කසාද බදිනවට කැමැති අය කෝ ❤