ලංකාවේ සුපිරිම චීස් නිෂ්පාදන කිරි ගොවිපළ/Commercial cheese production in Sri Lanka🧀🥛🐄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 146

  • @sameerasampath8211
    @sameerasampath8211 3 หลายเดือนก่อน +34

    තවත් මනුස්සයෙක්ට තමන් දන්න දෙයකින් නැගිසිටින්න උදවු කරන ඔබ වගේ නිහතමානි මහත්මයෙක් මේ වගේ කාලවල දැකගන්න ලැබීමත් සතුටක්.ජයවේවා අයියෙ 💜

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      Thanks ,Subcribe and share more please

  • @ykjhfdgkkij7224
    @ykjhfdgkkij7224 3 หลายเดือนก่อน +4

    එලකිරි....

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      More subcribe and share please

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน +1

    Super....use buffalo's for this production...

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Ok, subcribe and share those you tube with your sociaty

  • @neeljerad6724
    @neeljerad6724 3 หลายเดือนก่อน

    complimenti aguree aguree aguree bavissimo god bless

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 3 หลายเดือนก่อน

    ඉතාමත් හොද දෙයක්
    නමුත් ලංකාවේ මෙම ස්තානයේ පමණක් නොවෙයි
    දුම්මලදෙනිය ප්‍රදේශයේත් තියේනවා

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Can you send that teliphone numbef

  • @geethaninawarathna9928
    @geethaninawarathna9928 3 หลายเดือนก่อน

    Renet දානවා නේද ?

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Yes

  • @emariskitchen3549
    @emariskitchen3549 3 หลายเดือนก่อน

    Telephone number eka danawada

  • @sumithnissanka143
    @sumithnissanka143 3 หลายเดือนก่อน +21

    සුපිරිම වැඩක්. බොහෝ කාලෙක ඉඳල මගෙ තියෙන ආශාවක්. වැඩ සටහන ඉදිරිපත් කරන මහත්මය නිවීසැනසිල්ලේ ඒ කටයුත්ත කරනව. සඳුන් මහත්මය සියලු දේ නො සඟවා ප්‍රකාශ කරනව. යහපත් සමාජයක දීර්ඝ කාලයක් ජීවත්වෙලා එතුමා අත්කරගත් දේ ඔහූගේ අවංකකමෙන්, නිහතමානීකමෙන් හා සංගමයෙන් හොදටම පේනව. දවසක මොසරැල්ල චීස් හදන වැඩ සටහනක් සඳුන් මහත්මය සමග කරන්න. ඔබ දෙපළට නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතනව.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      Thanks ,subcribe and share more

  • @vithnagenihal5106
    @vithnagenihal5106 3 หลายเดือนก่อน +4

    සඳුන් මහත්තය මේ රටේ තරුණයන්ට යමක් කරන්න ආදර්ශ්‍යක් දෙන හිත හොඳ කෙනෙක් බව පැහැදිලිව ම පේන දෙයක් ඒ වගේම මෙය මහත්මයත් ඉතා සංසුන්ව පැහැදිලිව ඉදිරිපත් කිරීම ප්‍රශංසණීයයි,දෙපලටම දීර්ඝායුෂ පතමි

  • @KaushalyaPiris
    @KaushalyaPiris 3 หลายเดือนก่อน +12

    Mozzarella cheese හදන විදිය කියල දෙන්න හරියටම. ඔබට ගොඩක් පින් මහත්මයා

    • @manojasanjeewani
      @manojasanjeewani 3 หลายเดือนก่อน

      කරුනාකර කියන්න

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 3 หลายเดือนก่อน +7

    අපේ රටේ මොනවා හැදුවත් ලංකාවේ මිනිසුන්ට කන්න බැහැ පට්ට ගනන්😢😢 සුබ පැතුම් ❤

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 3 หลายเดือนก่อน +3

    Cheese කල් තියාගන්න විදිය කියලා දෙන්න

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Ok subcribe and share with your sociaty

  • @christiedayarathna2810
    @christiedayarathna2810 3 หลายเดือนก่อน +8

    වටිනා වැඩ සටහන ක්..දිනෙන් දින දියුණු වෙවා ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share more

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තුති නැහැ කරන්න බැහැ කියා ඉන්න අයට අත් දැකීම ගොඩක් වැදගත් ......

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share with your friends for more subcribes

  • @prasadperera9919
    @prasadperera9919 3 หลายเดือนก่อน +7

    ජයවෙිවා ❤ රටට ආදර්ශයක් ස්තුතියි

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 3 หลายเดือนก่อน +2

    මී කිරි වලින් කරන්න පුලුවන්නම් සුපිරි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩසටහනක් සියලු දෙනාට බුදු සරණයි

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 3 หลายเดือนก่อน +2

    මේ හදන චිස් කොහොද ගන්න තියෙන්නේ?

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Marawila

  • @sampathperera5953
    @sampathperera5953 3 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබ තුමන්ලාට හරිම වටිනවා
    ....

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @lisathhansira2110
    @lisathhansira2110 3 หลายเดือนก่อน

    හරක් ඔක්කොගෙන්ම කිරි ලීටර් 14 ක් අරගෙන කෑමටත් වියදම් කරල පඩිත් ගෙවල කොහොමද ගොවිපොල නඩත්තු කරන්නෙ. ලාබ තියෙනවද.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Vidio ek hodata blanna

  • @tuanameer2715
    @tuanameer2715 3 หลายเดือนก่อน +3

    අවංක පපුවක්

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribes

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribe

  • @upalisenanayake9136
    @upalisenanayake9136 3 หลายเดือนก่อน +2

    ඔබට සුභ අනාගතයක් වේවා

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share with your friends for more subcribes.

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 หลายเดือนก่อน +5

    dekapu pirisiduma farm eka meka jaya weewa.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribe please

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 3 หลายเดือนก่อน +2

    කොහෙන්ද චීස් මිලදී ගන්නේ?මිල කොහොමද ?

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      I will inform to you after getting information from Mr Sadun

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr 3 หลายเดือนก่อน

      Ok.thanks .❤️

  • @Jeewaka1
    @Jeewaka1 3 หลายเดือนก่อน +3

    නියමයි!.... දිනෙන් දිනම දියුණුවෙන්න ඕනේ❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 หลายเดือนก่อน +2

    වටිනා වැඩ සටහනක්

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

  • @SmilingLeopardSeal-wq2fe
    @SmilingLeopardSeal-wq2fe หลายเดือนก่อน

    ❤ කුහක නැති හොද මනුස්සයෙක්

  • @vithnagenihal5106
    @vithnagenihal5106 3 หลายเดือนก่อน

    අපේ රටේ මිනිස්සුන් දුෂ්ට නෑ ටික දෙනෙක් කරන නොහොබිනා දේවල් වලට මුලු රටම සමස්තයම චෝදනා කරපුවාම හොඳ එකෙක්වත් නෑනේ,මං ආශ්‍රය කරන කරන දුසිම් ගානක යාලුවන් අතරින් දෙතුන් දෙනෙක් ඉන්නවා ජීවිත අවබෝධ නැති නිසා පපායට බරයි ඔවුන්ගේ ජීවිතත් ඒ විදියමයි

  • @muj369
    @muj369 3 หลายเดือนก่อน

    Namuth, kiri nethi wunama saththu wikunanne Mas kadeta nam, merunama yana dihawe nam nidhanayak thiyei kiyala hithanna amarui.
    Me saththunta eththatama hodata salakanawa nam , yahapathak wei.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Good idia

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 หลายเดือนก่อน +1

    මගෙත් හිතේ තියෙන දෙයක් මේක.. ❤

  • @dhammikadhammika2712
    @dhammikadhammika2712 2 หลายเดือนก่อน

    Oba thumata godak sthuthii oyage nambar ya denna puluhamda..

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0710350010

  • @rohanagamage8985
    @rohanagamage8985 3 หลายเดือนก่อน +3

    Good program

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน

    Thank you for educating farmers.

  • @SmilingLeopardSeal-wq2fe
    @SmilingLeopardSeal-wq2fe หลายเดือนก่อน

    දියුනු වේවා ❤️‍🩹✨

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 หลายเดือนก่อน +3

    සුපිරි පට්ට සුපිරි ❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 3 หลายเดือนก่อน +1

    Mozarella cheese hadanne මී කිරි වලින් නෙවෙයිද

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      He is making from cow milk instead of buffalo milk.

    • @Jeewaka1
      @Jeewaka1 3 หลายเดือนก่อน +4

      මීකිරි වලට කලින් චීස් හදන්නේ....
      පිටිකිරි හදන්න ගෙනියන කිරි වලින් ඉස්සෙල්ලම ක්‍රීඩා කරන අය වෙනුවෙන් හදන උසස් විටමින් වෙන් වෙනවා...ඊළඟට චීස් සඳහා කිරි වෙන් වෙනවා ඊටපසු එළඟිතෙල් සඳහා ඊටපස්සේ යෝගට් සඳහා ඊටත් පස්සේ තමයි කිරිපිටි වලට ගන්නේ. හරියටම කිව්වොත් කිරිවල රොඩ්ඩ තමයි කිරිපිටි සඳහා වෙන්වන්නේ.
      ලංකාවේ තරම් මෝඩයෝ කොහේවත් නෑ...මේ රොඩ්ඩ බොන්න තමයි ඔය පහුගිය දවස්වල පෝලිම්වල ඉඳගෙන මැසිවිලි නගමින් කිරිපිටි අරගෙන ගියේ බැන බැන.....
      කඩේ තියෙන කිරිපිටිවලට කිසිම දෙයක් ගුණයක් නෑ....ලංකාවේ ඉන්න මෝඩයෝ ඉන්න නිසා තමයි මසකට මිලියන 57 වියදම් කරන්නේ...😂
      ඒ නිසා කිරිපිටී බීම වර්ජනය කර නිරෝගී බව රැකගන්න. මට අවුරුදු 52 යි මම කවදාවත් නිකං දුන්නත් කිරිපිටි බොන්නේ නෑ....කුරුම්බා ගෙඩියක් හෝ වැස්සියෙකු ගෙන් මුදවාගත් කිරි ටිකක් හෝ කැඳ ටිකක් තමයි උදේට බොන්නේ....ඒවත් දේශීය ඒවා පමණයි.....
      පිටරට වලින් ආනයනය කරන කැඳ හදාගැනීමට හැකිවන සේ ඕට්ස් යනුවෙන් ඒවා තිබුනට අපේ රටේ කොලකැඳ තරම් ලුණු කැඳ තරම් වටින්නේ නෑ....

    • @sumithmagamage3580
      @sumithmagamage3580 3 หลายเดือนก่อน

      Awesome article, thanks and appreciate your attemps to educate this nation. You should create a youtube video too..

  • @sachinthathisera2806
    @sachinthathisera2806 3 หลายเดือนก่อน +1

    Sri lankawe minissunta "Samurdi Sahanadara" deema nawaththanna oni. Mewani dewal uganwala adaradeela kammali udaseena wahal minissunwa nagittawanna oni. Oba depalatama deergayusha labewa......!

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @firaznizamdeen5793
    @firaznizamdeen5793 3 หลายเดือนก่อน +1

    Good job ❤

  • @dejavu1754
    @dejavu1754 3 หลายเดือนก่อน +1

    Cheddar Cheese walatath hoda demand ekak thiyanawa ekath try karanna malli Jayen Jayama wewa!

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribers

  • @geethaninawarathna9928
    @geethaninawarathna9928 3 หลายเดือนก่อน

    තඹ මුට්‍ටියට දාලා කාල්ගැවට මොසරැල්ලා ච්ස් හදන්න බැ.රෙනෙට් දාන්න ඕන්ස්.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Nenet is needed, yes

  • @DineshIndunil-sv9rx
    @DineshIndunil-sv9rx 3 หลายเดือนก่อน +1

    Methumage durakathana ankaya mata ganna puluwanda mahaththayo.

  • @senakaranasinghe1457
    @senakaranasinghe1457 3 หลายเดือนก่อน +1

    Me mahathmaya ratak watina kathawak kiyanawa yutube facebook wala walpal anun kana awa kade yana awa balanne natuwa thamange diyunu wata kalen yam deyak igena ganna social media dan university yak wage danuma ganna

    • @ranjanik9774
      @ranjanik9774 3 หลายเดือนก่อน

      Sahatika atta 💜

  • @AkiduPro
    @AkiduPro 3 หลายเดือนก่อน +1

    Koheda tiyenne cheese ganna

  • @nimeshgamage5338
    @nimeshgamage5338 3 หลายเดือนก่อน +1

    Ma fam akath patav labihha gaman ain karanavada ??

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      පැටියෙක්, ඉපදිච්ච ගමන් අම්මගෙන් වෙන් කරලා කිරිගන්ඩ ඉන්දියානු වර්ග වල තරමක් අපහසුයි. යුරෝපයේ වර්ග ඇති කරන ගොවිපළවල්වල , ඒ වගේම යුරෝපියන් වර්ග වලට ඒ ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් ඉන්දියානු වර්ග වල ටිකක් අමාරුයි. එහෙම කරනවනම් පළවෙනි මුරයේ ඉඳලම ඒ විදිහට හුරු කරගන්න ඕනා. අතරමගදි කරන්න ගියොත් කිරි අඩු වෙනවා. කිරි වර්ණව, කිරි නැතුව යනවා එහෙම කරන්න ගියාම සත්තු ඇතැම් විට කිරි දෙන්නැතුව යනවා.

    • @nimeshgamage5338
      @nimeshgamage5338 3 หลายเดือนก่อน

      Tancue sir

  • @udayaadikari1282
    @udayaadikari1282 3 หลายเดือนก่อน

    satutui etuma gana apit ennam mara wila chis kallak kala yanna

  • @irfanmohideen9839
    @irfanmohideen9839 3 หลายเดือนก่อน

    Contact number pls to know about cheese making and to see the farm

  • @අපේරට-ච9ඣ
    @අපේරට-ච9ඣ 2 หลายเดือนก่อน

    Cheese ganna puluwan kohenda ?

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      එතන මේ මහත්තයාගෙන් අහලා මං ඔයාලට කියන්නම්

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 3 หลายเดือนก่อน

    Saileg hadan vithiyath kiyadenna

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 หลายเดือนก่อน

    watina adahas godak me mosarella mehe supermarket wala rel wage hadala peket tiyanawa dubai

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks subcribe and share please more

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 หลายเดือนก่อน

    italiye hitiyata aadambara kamak neti bohoma sarala mahttayek hodata hariyanna oona oyata jaya weewa

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks subcribe and share please more

  • @nutl00se73
    @nutl00se73 3 หลายเดือนก่อน

    How to purchase his product?
    (Name & location of the sales outlet)

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +2

      I will contact him and inform soon

  • @chandanaparakrama4284
    @chandanaparakrama4284 หลายเดือนก่อน

    Much appreciation.

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Subcribe and share with your friends

  • @vibodhasasanidesilva6923
    @vibodhasasanidesilva6923 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SusanFernando-nw2pg
    @SusanFernando-nw2pg 3 หลายเดือนก่อน

    You are in Sri Lanka. You changed a lot.

  • @sumithmagamage3580
    @sumithmagamage3580 3 หลายเดือนก่อน

    Great initiative. Interested.
    Any chance get Sadun's contact details?
    Thanks

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      After seen the next video from mr sadun, i will ask him to release the number

    • @sumithmagamage3580
      @sumithmagamage3580 3 หลายเดือนก่อน

      Noted with thanks.
      Looking forward to.

    • @sumithmagamage3580
      @sumithmagamage3580 3 หลายเดือนก่อน

      Any update on the forthcoming video ?

  • @roshansisirakumara4762
    @roshansisirakumara4762 3 หลายเดือนก่อน

    Wessi pitiyek ganna hoda tenak kiyanna

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Subcribe and share with your friends and sociaty

  • @SaumyaChintha-vc6jb
    @SaumyaChintha-vc6jb 2 หลายเดือนก่อน

    ❤😂🎉😅🙏

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks ,subcribe and share with your sociaty

  • @shamyadesilva
    @shamyadesilva 3 หลายเดือนก่อน +1

    Jayawewa

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

  • @sampaththusitha8496
    @sampaththusitha8496 3 หลายเดือนก่อน +1

    ජයම වේවා

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe with your sociaty

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @irfanmohideen9839
    @irfanmohideen9839 3 หลายเดือนก่อน +1

    All the best

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @padmayakandawala1647
    @padmayakandawala1647 3 หลายเดือนก่อน +1

    Tanks

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @laljayasinghe9088
    @laljayasinghe9088 3 หลายเดือนก่อน

    Hoda wada satahanak ❤❤❤🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe more with your sociaty

  • @NilukaPriyadarshani-go4de
    @NilukaPriyadarshani-go4de 3 หลายเดือนก่อน

    Meka supiri wadak.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @lalithherath2311
    @lalithherath2311 3 หลายเดือนก่อน

    👍💪🇱🇰🇮🇪❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 3 หลายเดือนก่อน

    💐🌹💐

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 3 หลายเดือนก่อน

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 3 หลายเดือนก่อน

    Super

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks subcribe and share please more

  • @deshankawishka2881
    @deshankawishka2881 3 หลายเดือนก่อน

    ❤❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 3 หลายเดือนก่อน

    Good work 👏 ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribers

  • @smanura7624
    @smanura7624 3 หลายเดือนก่อน

    Good ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks ,subcribe and share please

  • @PadmikaNalin
    @PadmikaNalin 3 หลายเดือนก่อน

    Great work 👍👍👍

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 3 หลายเดือนก่อน

    Super

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks

  • @praneethrukshan2958
    @praneethrukshan2958 3 หลายเดือนก่อน

    godak watinawa .Thanks

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Welcome 😊

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 3 หลายเดือนก่อน +1

    Great

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share please

  • @amalperera3074
    @amalperera3074 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty please

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty please

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน

    කොහෙන්ද cheese ගන්නේ .කරුණා කරලා කියන්න

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Mr Sadun has told the place it is in the vidio

    • @irahada5961
      @irahada5961 3 หลายเดือนก่อน

      @@Agri_Link ok thanks ,will go through it.

    • @irahada5961
      @irahada5961 3 หลายเดือนก่อน

      Maravila restaurant ඒකෙන් තමයි ගන්න වෙන්නේ නේද .ගන්න තැනක් නම් වෙන තැනක් ගැන කිව්වේ නැහැ .