රෝස වගාවේ සියලුම රහස් All the secrets of rose cultivation හැමදාම මල් පිපෙන්න රෝස හදන්නේ මෙවිදිහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 196

  • @subodhianupama5478
    @subodhianupama5478 2 ปีที่แล้ว +35

    කාගෙන් ඇහුවත් කියන්නේ පෝර දාන් නෑ කියලනේ, ඔබ තුමා ඇත්තම කතා කලා ඉතාමත් පැහැදිලිව , ඔබ තුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා

  • @pawanrashmitha9289
    @pawanrashmitha9289 3 ปีที่แล้ว +27

    Thank you කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැති දේවල් කියලා දුන්නා .ව්‍යාපාරය ක් නෙමේ .ගෙදර ලස්සනට වවා ගන්න .මේක ට උදව් කරපු චලන මහතාට බොහොම ස්තූති . අපි කොලබ .

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +9

    ඔබ තුමා වගා ව ගැන පියවරෙන් පියවර හොදට කියලා දෙනවා වගේ මේ මල්ලි ත් මල් ගැන කියලා දුන්නා කියලා හිතෙනවා

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +10

    අව්‍යාජ මනුස්සයෙක් දිනෙන් දින දියුණු වේවා ඔබතුමන්

  • @anuhasatapattu1923
    @anuhasatapattu1923 3 ปีที่แล้ว +7

    ගොඩක්ම වටිනා කරුණු රැසක් බොහොමත්ම් ස්තූතිය ඔබතුමන්ලට..ජය ශ්‍රී

    • @tharukalankageeganage2857
      @tharukalankageeganage2857 ปีที่แล้ว +2

      අනේ අපි මල් ගහක් අරං වවන්න පටන් ගන්නෙ ආසාවට වගේම ඒ මල් හරියට හැදුනොත් තමයි ආයි තව පැලයක් ගෙන්න හිතෙන්නෙ.
      අපි බිස්නස් කරන්න නෙවෙයි. මේ. මානසික සතුටට. ඔබ තුමන්ලාට බොහෝම පිං කරුණාවෙන් මේ කරන වටිනා සේවයට.

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 3 ปีที่แล้ว +9

    වටිනා තොරතුරු ඇතුළත් වීඩියෝවක්. බොහෝමත්ම ස්තූතියි නිහාල් මහත්මයා...

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 3 ปีที่แล้ว +11

    නියමයි මල්ලි. බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඔයාටයි චලන මල්ලිටයි දෙන්නටම ගොඩක් ස්තුතියි. ජය වේවා!!

  • @nilanidarshika8136
    @nilanidarshika8136 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් ...මම රෝස ගැන මුකුත් දන්නේ නැති කෙනෙක් ...ධාතු මන්දිරයක පූජා කරන්න තමා හදන්න ගත්තේ ...ඔබ තුමට තෙරුවන් සරනයි

  • @zainabpushpa556
    @zainabpushpa556 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මෙගැන දැනුවත් කලා ට ඔබට ගොඩක් ස්තුතියි

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති..ගොඩක් වැදගත්

  • @jeewakawickramarachchi4859
    @jeewakawickramarachchi4859 3 ปีที่แล้ว +6

    සුපිරි නියමයි ස්තුතියි first to comment

  • @sootinmartin6021
    @sootinmartin6021 3 ปีที่แล้ว +3

    නියමයි.... හොඳ දැනුවත් කිරීමක්... හොය හොයා ඉඳපු විස්තර ටිකක්... බොහොම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් ඔබට

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว +3

    රෝස ගැන තිබුන ප්‍රශ්න කීපයක් විසදුනා. පස් මාධ්‍ය ගැන තව පැහැදිලි කලොත් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි.

  • @nilminasampath6076
    @nilminasampath6076 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා..ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි ..ගොඩක් අය මේ දේවල් කියා දෙන්නෙ නෑ..මේ දේවල් කියා දෙන එකම වටිනවා..

  • @ilunilu4460
    @ilunilu4460 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුතියි

  • @kanthiguruge1250
    @kanthiguruge1250 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ දෙපලට

  • @ShanthaKumara-cm4ee
    @ShanthaKumara-cm4ee ปีที่แล้ว

    thank you malli.......mat Rosa Mal valata harima asai....namut pohora karana hati denagena hitiye nA

  • @gayanimadushika8990
    @gayanimadushika8990 2 ปีที่แล้ว +13

    අව්‍යාජ මිනිස්සු..දිනෙන් දින දියුණුවේවා රැකියාවන් 🙏

  • @madaraims3026
    @madaraims3026 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ❤🌹

  • @ORASTITCH
    @ORASTITCH 3 ปีที่แล้ว +2

    නියමයි විඩියෝ එක
    ස්තුතිය අපිට තියෙන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එනවට.

  • @sriyanimanel2586
    @sriyanimanel2586 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය චලන මහත්තය

  • @inokasandya7145
    @inokasandya7145 3 ปีที่แล้ว +1

    Oya loku meheyak malli keranne godak pin Sthuthi

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน

    Thank you obathumata theruwan saranai ජයවේවා

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් . බුදු සරණයි

  • @smallhomegarden1040
    @smallhomegarden1040 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..ඔබට ස්තූතියි ..

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙදෙනාටම ..

  • @dilkikaushalya532
    @dilkikaushalya532 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.කවුරුවත් කියන්නෙ නැති වැදගත් කරුණු කියලදුන්නට.

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha7260 2 ปีที่แล้ว

    Godak watina upades tikk .. thank u.. 🥰

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +3

    සුභ... අලුත්අඋරුදක්‌වේවා !!!!බුදුසරණයි...

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +2

    Thank you very much. Useful programme. Subscribed already🌹🌹🌹

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාට බුදුසරණයි

  • @chamilapriyadarshani7461
    @chamilapriyadarshani7461 11 หลายเดือนก่อน

    Godak sthuthi pahadiliwa nosagawa kiya dunnata oba depalatama athma ganak pin sidu wewa jaya wewa

  • @ayshubea5009
    @ayshubea5009 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤️🌸

  • @maleeshabuddhima778
    @maleeshabuddhima778 หลายเดือนก่อน

    Very good ❤. Godak pin.

  • @shermandulaj4200
    @shermandulaj4200 3 ปีที่แล้ว +2

    Thank you so much
    Good program!!

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .

  • @shamalipathirathna5368
    @shamalipathirathna5368 3 ปีที่แล้ว +1

    Thank you. Malliyo. Budusaranai.

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว +2

    ලංකාවට ලගදීම එනවා . අපිට මල් පෙල ඕනා මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා . දෙදෙනාටම බුදු සරනය. ලගදීම හමු වෙමු.

  • @arttv1653
    @arttv1653 3 ปีที่แล้ว +1

    Me video eka Godak wadagath.godak sthuthi

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 3 ปีที่แล้ว

    Oba wada rupawahini wadasatahan meheyawana anawuncer kenek wage..uwamana de hodata kiya denawa..jayawewa

  • @maneeshamihidumi4646
    @maneeshamihidumi4646 3 ปีที่แล้ว +2

    කාබනික රෝස වගාව ගැනත් video ekk krnna.me dawas wal covid nisa pohora hoygnn amruyi .

  • @SameeraSandaruwan-oj3lg
    @SameeraSandaruwan-oj3lg หลายเดือนก่อน

    Ayya me field eke inna hitha hoda manussayek, dinen dina jaya wewa

  • @nethuakashi432
    @nethuakashi432 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයා 🙏

  • @dileemaramanayaka533
    @dileemaramanayaka533 3 ปีที่แล้ว +2

    මරූ..👍👍👍👍👍👍👍

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Itha watinama video ekak oaya rahas godak dena kiyala denne nene.api kuwet eke idan balanne .bohoma watina lassana video ekak oba depalatama bohoma sthuthi theruwan saranai

  • @PonnusePlanet
    @PonnusePlanet 3 ปีที่แล้ว +2

    Beautiful plants
    Thanks for sharing this with us

  • @renukajayakodi3857
    @renukajayakodi3857 3 ปีที่แล้ว

    නියමයි හරියට කියලා දුන්නේ

  • @pushpadayani4129
    @pushpadayani4129 ปีที่แล้ว

    Niyamai❤ dennama Maru aa❤

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +1

    Budusaranai ❤️

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    වටිනවා විඩියෝවක් .බොහොම .ස්තුතියි

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @virajkumara9047
    @virajkumara9047 3 ปีที่แล้ว +1

    වටිනවා ස්තුතී

  • @disnanamali8735
    @disnanamali8735 3 ปีที่แล้ว +1

    Dennatama ස්තුතියි

  • @chandramaligunawardana8805
    @chandramaligunawardana8805 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @anushahemali9288
    @anushahemali9288 3 ปีที่แล้ว

    Mal wagawa hari lassanay . .mewage weda sataha danna apata balanna

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +2

    Huagk watianaw malli ❤️❤️❤️❤️❤️👍

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤thank you

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @shanthikwt9583
    @shanthikwt9583 3 ปีที่แล้ว +1

    Godak vatinava bs dedenatama jayan jaya

  • @roshiniperera8906
    @roshiniperera8906 3 ปีที่แล้ว +3

    K..පොහොර යොදන්නේ රෝස වලට විතරද.මල් එනසෑම ගහකටම යොදනවද.ස්තුතියි රෝස වගාව ගැන පැහැදිලි කරලා දුන්නට

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +1

    Niyamai watina vedio ekak

  • @rashivlog6019
    @rashivlog6019 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි🙏 ගොඩාක් වැදගත් වැඩසටහනක්💪💪

  • @nadeekajeewanthi1634
    @nadeekajeewanthi1634 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @d.c.d.liyanage.544
    @d.c.d.liyanage.544 9 หลายเดือนก่อน

    Thank you soo much❤

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @lifewithtz4199
    @lifewithtz4199 3 ปีที่แล้ว +1

    really good

  • @hemalatta6882
    @hemalatta6882 3 ปีที่แล้ว

    Godak hoda wada satahanak thank you

  • @anushaweerasinghe7395
    @anushaweerasinghe7395 3 ปีที่แล้ว

    Ayye apith welimada..apith rosa hadanawa.oya apita labadena danuma harima watinawa.oyage siyaluma wada sarthaka wewa.budu saranay.

  • @sugandikaathukorala5496
    @sugandikaathukorala5496 20 วันที่ผ่านมา

    Sthuthi ❤

  • @nuwandarshana2022
    @nuwandarshana2022 3 ปีที่แล้ว

    chalana malli. 👊

  • @nisansaladilrukshi8857
    @nisansaladilrukshi8857 3 ปีที่แล้ว +1

    Thankyou😊

  • @asanthahewage117
    @asanthahewage117 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +2

    Great good luck 👍

  • @shanazalliar142
    @shanazalliar142 3 ปีที่แล้ว +1

    Superb👍

  • @mudith7964
    @mudith7964 3 ปีที่แล้ว +1

    Best👏Bathala hitawanna th kiyala denna

  • @deshanmuthuranga6431
    @deshanmuthuranga6431 3 ปีที่แล้ว

    Watina adahass thank you aiye😊❤

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +1

    Thank you malli

  • @udayanganiperera4915
    @udayanganiperera4915 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @niroshaperera3405
    @niroshaperera3405 2 หลายเดือนก่อน

    Thank you

  • @rayansilva871
    @rayansilva871 3 ปีที่แล้ว

    Thank you me gana dauwath krata

  • @samankumara8562
    @samankumara8562 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @niroshakamani6293
    @niroshakamani6293 3 ปีที่แล้ว +1

    Oya diyunuwelane,man kalekin baluwe vedio ekak. Hodayi. Godaak sthuthiyi. Mata hithenawa eth thawath piliwelatama kiyala dunnanam Hodayi kiyala, pas Mishranaya, kappadu karanakota dilira nashaka Dana widiha.wage dewal. Mage samahara welawata kappadu karapu thana idan kalupata wela aththama marenawa. Dilira nashaka dammath. Ayi a???

  • @chandralathaamarasingha6590
    @chandralathaamarasingha6590 3 ปีที่แล้ว +1

    ඩයාටත් වලන මල්ලි බොහෝ ස්තුතියි

  • @sajifernando3862
    @sajifernando3862 2 หลายเดือนก่อน

    සම්මාන දිය යුතු මිනිස්සු ❤

  • @niroshifernando5731
    @niroshifernando5731 3 ปีที่แล้ว +1

    Nil keta dam keta pale mulatada danne

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    Afata.. No.. Dannadilivari.. Karana vada. Monavada.. Tyana.. Falavrga.. 👌👌👌👌👌❤️❤️❤️❤️

  • @RSZ-Channel
    @RSZ-Channel 3 ปีที่แล้ว +2

    Niyamai ayya dhaliya ganath vedio 1k karanna me wage ayya nuwaraeliye thawanaka indhala

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว

    Good job ayya...

  • @saumyanirmali7616
    @saumyanirmali7616 3 ปีที่แล้ว +1

    Rose wagawa gana nodanna godak de igenagatta. Obata bohoma pin.obata puluwannam okhid wagawata yodana kabanika pohora gana danuwatkaranna. Mal emata saha gaha hadenna.

  • @hansij7231
    @hansij7231 3 ปีที่แล้ว +5

    දෙදෙනාටම ගොඩක් ස්තුතියි 🙏

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว +4

    ඩෙලියා ගැනත් කියන්න මල්ලි.

  • @iroshaaththanayaka577
    @iroshaaththanayaka577 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. නිහාල් මහත්මයාගේ දුරකතන අංකය ලබා දන්න පුලුවන්ද?. ඔබ තුමාගේ බද්ධ පැල ලබා ගැනීම සඳහා සම්බන්ධකරගන්න.

  • @jayaninisansala2462
    @jayaninisansala2462 3 ปีที่แล้ว

    Male dot eka enakotama chuti saththu godak enawa.adu wiyadamin karanna deyak nadda sir

  • @kaushalyagangani900
    @kaushalyagangani900 3 ปีที่แล้ว

    Good program

  • @LAHUERTITADEGUILLE
    @LAHUERTITADEGUILLE 3 ปีที่แล้ว

    HOLA DE VISITA MUY BUENO 👌 EL VIDEO QUE HAS PUESTO 👍❤ UN FUERTE ABRAZO DESDE LA HUERTITA DE GUILLE 🌱🌱🌱

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว

    Thank you aiya❤️✌️

  • @sadeepadilshan1543
    @sadeepadilshan1543 3 ปีที่แล้ว

    Super video👍👍👍

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 ปีที่แล้ว

    Eyala rosa athu pala karaganna kohomada kiynnako

  • @bandarabandara1271
    @bandarabandara1271 ปีที่แล้ว

    ස්ටොබෙරි වගාවෙ රහස් කියලා දෙන්නකො. 👍