රෝස ලෙඩ හොදකරන දිලිර නාශක ගෙදරදීම - Homemade Rose Black Spot Spray (Anti-Fungal) in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • රෝස කොළ වල කළු පුල්ලි රෝගය හොදකරන දිලිර නාශක ගෙදරදීම හදාගමු.
    Rose black spot is fungal disease the fungus is called Diplocarpon rosae. this is specific to roses and it causes by a wet, warm and humid environment.
    Black spots fungus disease is fast spreading to one rose plant to others and it can be fatal if not treated right time.
    in this video, we are going to show you how to make homemade anti fungs to treat rose black spot disease.
    Rosa wagawa. rosa mal, gangani, gagani garden, rosa leda, rosa kalu pulli
    #BlackSpot #Rosa #Gangani

ความคิดเห็น • 156

  • @sampathrajapaksha7845
    @sampathrajapaksha7845 3 ปีที่แล้ว +5

    Rose ගස් වල කොළපාට ගතිය අඩුයි .කොළ වේලිලා වගේ .අලුත් දළු kodawela.කොළ ගොරෝසු වෙලා .වේලාවට පොහොර යොදනවා .දිලීර නාශක ගැහුව .කෘමිනාශක ගහන්න ඕනෑ da .ahema nam a කෘමිනාශක වර්ගය කියන්න .mata පොඩ්ඩක් පැහැදිලි කරන්න mis.

  • @ireshasamarasinghe4980
    @ireshasamarasinghe4980 4 ปีที่แล้ว +7

    මම මිස් කිව්ව විදියට මේක කලා ඇත්තටම හොදටම හොදයි.මගෙ රෝස පැල මේ රෝගයෙන් බේරගත්තා.ස්තූතියි ඔබට

  • @titusthisera6709
    @titusthisera6709 2 ปีที่แล้ว +1

    මගෙ රෝස පැලයක දණ්ඩෙ සුදු පුස් රොගය තියෙනව මොනව ද දමන්න ඕනෙ..

  • @jayasriliyanage
    @jayasriliyanage 4 ปีที่แล้ว +2

    මම ඔයාගෙ videos ඔක්කොම බලනවා මට ඔයාගෙ phone number 1 දෙන්න පුලුවන්ද. ගැටලු ටිකක් තියනව කතාකරන්න

  • @ranjithdesilva960
    @ranjithdesilva960 7 หลายเดือนก่อน

    ඩවමන ෆේලෝර. මේරෝගයට. යොද න අපගේ. දියරය. ඇන්තූරියම්. වලටත. ගැළපෙයිද ? ගම්පල

  • @kavindyanethmini6307
    @kavindyanethmini6307 ปีที่แล้ว

    මගේ රොස පැල වල මල් පොහොට්ටු සතෙක් කනවනේ.ඒකට මුකුත් කරන්න දෙයක් නැද්ද

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +2

    Rosa gas වැස්සට themenna තියන්න apa කියලා එක්තරා vedio akak තිබුණා.. deleera ලෙඩ hadenawa කියලා.. වත්තේ rosa gas හැදුවා ma කොහොමද nothemi තියෙන්නේ..

    • @blackchoco6727
      @blackchoco6727 3 ปีที่แล้ว

      Awwa hoda ta wetenna oni rosa gas wala ta.wessa digu kalayak thibunoth දිලීර නාශක yodanna.dawas 5 n 5 ta wage.deparak vithara.

  • @tharushinayanika2924
    @tharushinayanika2924 2 ปีที่แล้ว

    චුටි චුටි සත්තු ඉන්නවානේ මොකද එකට කරන්නේ

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว

    මෙක ඇන්තුරියම් වලට හොදද

  • @peachlove243
    @peachlove243 5 ปีที่แล้ว +4

    Thank you matath thibuna loku prashnayak oka

  • @dathukaradupooja720
    @dathukaradupooja720 6 หลายเดือนก่อน

    රෝස ගස් වල කොල අඩු ඇයි

  • @pushpakumarapushpakumara6424
    @pushpakumarapushpakumara6424 4 ปีที่แล้ว +2

    Mage roasa gas wala aluthen ena dalu wala kola akilenawa ai ehema wennnne

  • @nishanthinisenathirajah9376
    @nishanthinisenathirajah9376 4 ปีที่แล้ว +2

    Hi I am a new subscriber.can you please tell me where can we get backing soda

  • @isankasamarakoon2667
    @isankasamarakoon2667 5 ปีที่แล้ว +1

    මෙගෙත් රෝස ගස් තුන හතරකම ඕක ආවා.. කරන්නෙ මොකධ්හ කියලා හිතාගන්න බැරුව හිටියෙ.. තැන්කිව් අක්කි❤️❤️

  • @madhuramarasingha5786
    @madhuramarasingha5786 2 ปีที่แล้ว +1

    Thank you. Puluvannam powdary mildew ledeta treatment kiyandako

  • @khaayomi7837
    @khaayomi7837 3 ปีที่แล้ว +6

    මෙ වගේ දේවල් කියල දෙනවට අක්කට ගොඩක් ස්තූති.👍👍👍👍

  • @varuniahangangodasiriwarde3401
    @varuniahangangodasiriwarde3401 3 ปีที่แล้ว +5

    hi dear i watched the video it’s so valuable. my roses having black spots on leaves so i applied the remedy of what you mentioned here and on the other day leaves looks more black color spots . what is the reason should be?

  • @Thilini
    @Thilini 2 ปีที่แล้ว

    රෝස දල,මල් කුරු වෙලා කලු වෙලා මැරිලා යන එකට බෙහෙතක් කියන්නකො.මගෙ රෝස සේරම මැරෙන්න හදන්නෙ

  • @mallikaMallikagmailcom
    @mallikaMallikagmailcom 5 ปีที่แล้ว +1

    Godak sathutui obata. mata kiyanawada mage rosa gaswala mal godak mal pipenawa.eath mala lassanata pipenne nea krumi sathun kanawada dannea.pohottuth ekkam pethi kanawa.meakata prethi karayak kiyala denna please

  • @manishasewwandi3240
    @manishasewwandi3240 2 ปีที่แล้ว

    රෝස පැල වලට පිටි මකුනෝ ඇවිත් තීනවා.ඒකට මොකද්ද කරන්න ඕනා මිස්.

  • @surangimadhushika7519
    @surangimadhushika7519 2 ปีที่แล้ว

    මං මේක කරලා බැලුවා.මගේ කොළ ඔක්කොම පිච්චුනා.😑

  • @KazJay9
    @KazJay9 2 ปีที่แล้ว

    Mata getaluvak thiyenava.number eka danna

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 ปีที่แล้ว +1

    පැහැදිලි කරන අතරම අදාල පින්තුරත් පෙන්නන්න

  • @sujatharajaguru4742
    @sujatharajaguru4742 3 ปีที่แล้ว +1

    මොටය් නෙවෙයි රිකිලි .

  • @kokiladesilva3891
    @kokiladesilva3891 3 ปีที่แล้ว +1

    How can I protect rose buds from insects?

  • @chrishtysharmili3066
    @chrishtysharmili3066 ปีที่แล้ว

    Mal pipenawa malaparawenda kalinma mala pichila wage wenawa mokada karanne

  • @malabuultjens
    @malabuultjens 22 วันที่ผ่านมา

    Thanks for the message 😊😊😊😊

  • @renukaperera6656
    @renukaperera6656 2 ปีที่แล้ว

    Obath Rosa Malaysia wage

  • @nimeshj7823
    @nimeshj7823 5 ปีที่แล้ว +1

    Wedagath karunu godak gena danuwath una. Gerbera saha babendesiya wagawa genath video ekak karanna. Thanks

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 4 ปีที่แล้ว +2

    Thanks lot..

  • @sandiyakumary3127
    @sandiyakumary3127 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස් .
    අනේ මට තව දෙයක් දැන ගන්න ඕන මිස් කඩෙන් ගේනකොට තියන තරමට ලොකු මල් එන්නෙ නෑනෙ අලුත් එන මල් මොනාද කරන්න ඕන මල් ලොකු වෙන්න

  • @dathukaradupooja720
    @dathukaradupooja720 3 ปีที่แล้ว +1

    Can use Coconut oil

  • @pinkypink4245
    @pinkypink4245 3 ปีที่แล้ว +1

    Washing powder use karana eka hodada?

  • @titusthisera6709
    @titusthisera6709 2 ปีที่แล้ว

    මිස් පැහැදිලිව කියල දෙනවා . බොහොම ස්තුතියි 🌹🌹🌹🌹

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage5946 3 ปีที่แล้ว +1

    Hugak dewal igengattha.thanks

  • @isharamadushani7217
    @isharamadushani7217 5 ปีที่แล้ว

    Godak vatina video ekak.matath me prashne thibba.Thanks දැනුවත් kalata.ඉක්මනටම thawa video ekak dannakoo.api balan inne video ekak වැටෙනකන් 😍😍

  • @supunidissanayake3121
    @supunidissanayake3121 5 ปีที่แล้ว +1

    Rosa mal hadenne podiyata. Godak welawata pohottu kunu wenawa. Ekata mokadda thiyena wisaduma ?

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 4 ปีที่แล้ว +1

    teach With best guidelines ...

  • @methindiperera4828
    @methindiperera4828 4 ปีที่แล้ว +1

    Nangi mage rosa pala serama kalu pata wela.pichila wage.dalu ana awath ahemai ane mokada karanne

  • @adheeshadesilva3713
    @adheeshadesilva3713 5 ปีที่แล้ว +1

    Thanks ❤️ meka anith mal gas walatath use karanna puluwanda

  • @iroshmadushanka6586
    @iroshmadushanka6586 2 ปีที่แล้ว

    එ බෙහෙත් එකේ නම මොකද්ද කියනකෝ කියන එක් ඇහෙන්නේ නෑනේ

  • @menakarathnayake8956
    @menakarathnayake8956 3 ปีที่แล้ว

    මිස් එලවලු තෙල් වෙනුවට කොහොබ තෙල් හොද
    තව ස්භාව්ක දිලිර නාශක කිහිපයක් කියලා දෙන්ඩ පුලුවන්ද මොකද මෙය නිතරම කරන්කොට දිලිර හුරු වෙන්ඩ පුලුවන් නේද එවිට දිලිර නාශක වෙනස් කරන්ඩ අවශ්‍ය නේද මේ සම්බන්ධ වත් කියා දෙන්ඩ මිස්

    • @saduniishanka3150
      @saduniishanka3150 2 ปีที่แล้ว

      කොල පාට පොඩ් සත්තු එන්නෙ ඇයි. ඒවට කරන්න මුකුත් නැද්ද

  • @champikaniroshani5094
    @champikaniroshani5094 2 ปีที่แล้ว

    රෝස කොඩ වෙන්වට මොනවද දාන බෙහෙත්.

  • @lakmalikodikara1823
    @lakmalikodikara1823 3 ปีที่แล้ว +1

    Thank you

  • @vilashkulathilake8520
    @vilashkulathilake8520 6 หลายเดือนก่อน

    Thank you

  • @user-sl5hs
    @user-sl5hs 5 ปีที่แล้ว +1

    Ane thank you akkiyo....mgeth palayak thiynwa oya lede thiyena.dn mn oya kiuwa steps tika krla balannam....thanks akkiyooo.....❤️❤️

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 ปีที่แล้ว

    Bema hetawapu palayak nam

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 4 ปีที่แล้ว

    පත්‍ර තැනින් තැන සිදුරු ඇත.එයට විසදුමක් ලබා දෙන්න.

  • @rosiinjapan888
    @rosiinjapan888 4 ปีที่แล้ว +1

    How much soap I have to use?

  • @fathimafathifathimafathi1513
    @fathimafathifathimafathi1513 4 ปีที่แล้ว +2

    Hii akke..kapuru mal gana video karanda ko...ekka kohamada plz

  • @malmijayalath3418
    @malmijayalath3418 4 ปีที่แล้ว

    Rosa pala hama ekema kola sudu pata wela (fungus) . Ekata wisadumak kiyannko ikmanata.

  • @yashansandaruwan2620
    @yashansandaruwan2620 2 ปีที่แล้ว

    Tnx miss,

  • @wmasela1
    @wmasela1 4 ปีที่แล้ว +1

    Thank you

  • @anagabrielle3025
    @anagabrielle3025 5 ปีที่แล้ว +2

    Thank u so much 🌹

  • @achalatharangi5966
    @achalatharangi5966 3 ปีที่แล้ว

    Mage rosa gaswala kola kahapata wela pichchila wage halila yanawa .pohora dammath aluth dalu enneth nehe. Hethuwa kiyanna dannawada?

  • @rosiinjapan888
    @rosiinjapan888 4 ปีที่แล้ว

    Mage Rosa kola okkoma pichchila
    Wage kaluwela wetuna Meka karala.
    😓

  • @anuradhaathukorala9859
    @anuradhaathukorala9859 3 ปีที่แล้ว

    Kola okkoma kaha pata wela helila mal withrai ethiri wela thynne ekata mkdda krnna ona

  • @priyanthifernando5984
    @priyanthifernando5984 3 ปีที่แล้ว

    Rosa mal walata pdi panuwan jathiyak innawa e nisa mal pipenne naha..ekata behetak tiyenawada

  • @chathunilakshima4410
    @chathunilakshima4410 4 ปีที่แล้ว

    Mage rosa gaswala kola okoma helila den natta witharayi ekata kola enna monawada karanna ona kiyana ko

  • @dilance9710
    @dilance9710 4 ปีที่แล้ว

    Miss puluwannam mal ganna use karana homona wala names video akak karanna plzz loku udauwak

  • @ranjaniherath1289
    @ranjaniherath1289 3 ปีที่แล้ว +1

    මගෙ රෝසවගවේ මල් පොහොට්ටු හැකිලෙනවා පෙති කුඩා වෙනවා සමහර ගස් වල ඒ ලෙඩක්ද ..මෙ දියර පොහිර ඒකට හොදද

  • @buddhikajayarathna7878
    @buddhikajayarathna7878 2 ปีที่แล้ว

    සතුන් කොල කනවට මොකද කරන්නේ

  • @w.hmegawarana9961
    @w.hmegawarana9961 3 ปีที่แล้ว

    akke mage rosa gahe kadata thabili pata pus akak hadila.akata meka harida

  • @tomjery8669
    @tomjery8669 4 ปีที่แล้ว

    akka baking soda walata gaha mereida 100ta 100kma shuwarda

  • @chathuradesilva5934
    @chathuradesilva5934 4 ปีที่แล้ว

    Baking soda kiyanne baking powder wlatamada.mew hoyaganne monawage kadawalwalinda

  • @nrmax7702
    @nrmax7702 3 ปีที่แล้ว

    Akke rosa mal pipenna kalinama pohottuwa pichenawa wage wenne ai

  • @navodyanethsarani5925
    @navodyanethsarani5925 3 ปีที่แล้ว

    Akke mata rose pala tikak Ganna puluwan thanak kiyanawada

  • @amarasingheindu7631
    @amarasingheindu7631 3 ปีที่แล้ว

    Hoda video ekak rosa phottu kalu pata wenne ayi

  • @nisansalaswickramasinghe6976
    @nisansalaswickramasinghe6976 4 ปีที่แล้ว

    පොකුරු රොස පැල ගන්න තියෙනවා ද ?

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 5 ปีที่แล้ว

    akki mal walata minaral water ma onada.tap wathura dammama gas walta leda enawada

  • @oshansandakelum5100
    @oshansandakelum5100 5 ปีที่แล้ว

    Akke ape gedarath hama gahagatama dilirayak awiila thiyenne akka haduwa dilira nashaka hama gahakata danna puluwan ekadda

  • @sliasecretariat8118
    @sliasecretariat8118 2 ปีที่แล้ว

    rose walata awwada wassada ona

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว

    එළවළු tel nane..pol tel kamak nadda??

  • @roshanmadushanka1013
    @roshanmadushanka1013 4 ปีที่แล้ว

    Piti makuna nathi karaganna widiyak kiyannako.

  • @mariyamaryam5012
    @mariyamaryam5012 5 ปีที่แล้ว +1

    Thanks so much for you

  • @dilsathsara6897
    @dilsathsara6897 5 ปีที่แล้ว +1

    thanks

  • @jayumivihansa8001
    @jayumivihansa8001 3 ปีที่แล้ว

    Rosa walata ena chuti panuwantath hodaida

  • @jeewanthiishari4252
    @jeewanthiishari4252 2 ปีที่แล้ว

    Pochchiyaka hadanna epada rose mal

  • @sithara92sadaruwan27
    @sithara92sadaruwan27 5 ปีที่แล้ว

    akke.rosa gahata leda hadunath nathath .sathi 2 warakwath dilira nashaka gahuwoth hoda nadda.

  • @thilinimadushani4230
    @thilinimadushani4230 4 ปีที่แล้ว

    Rosa wala kola koda wenawata pohottuwath koda wenawa.
    Monada karanna ona

  • @sawmyanadeeshani1257
    @sawmyanadeeshani1257 4 ปีที่แล้ว

    Rosa kola wala kalu pata pulli evith kola kaha wena ekt mokada krnne

  • @wasanagamage7976
    @wasanagamage7976 5 ปีที่แล้ว

    Ane akke genakota thiyana tharamata mal lokuwata enne neththe ai plz ekata mokak hari kiyannako

  • @madushan3280
    @madushan3280 3 ปีที่แล้ว

    Rosa pohottu okkoma kanawane mokada karanne

  • @omeshiweerasooriya5124
    @omeshiweerasooriya5124 5 ปีที่แล้ว +1

    Thank you

  • @susanthakalugala6767
    @susanthakalugala6767 4 ปีที่แล้ว

    baking sida nathuwa hadanna puluwanda appa soda dala

  • @HasaKosa-rs5xe
    @HasaKosa-rs5xe ปีที่แล้ว

    Elawalu wagawtath spray króna hodaida

  • @kimlaisha8765
    @kimlaisha8765 4 ปีที่แล้ว

    අනේ එ් බෙහෙත ගැහුවා මගේ ගස් වල කොළ පිච්චිලා කොළ හැලුනා. අැයි එ් කියන්න

    • @rashminalika8882
      @rashminalika8882 3 ปีที่แล้ว

      mageth phora demmata passe kola pichchila meruna

  • @susanthakalugala6767
    @susanthakalugala6767 4 ปีที่แล้ว

    apita yaramiliya yana pohora eka rosa gas walata spray karanna barida

  • @nisansalalakmali4342
    @nisansalalakmali4342 4 ปีที่แล้ว

    Rosa dalu podi kuruminiyek wage sathek kanawa.itapasse dalu hakililaa welila yanawa.ekata mkkda karanne one?

  • @dananjayanuwan2817
    @dananjayanuwan2817 4 ปีที่แล้ว

    Athu kappadu karapu than walin krumin widinawata mokada karanne?

  • @theebanayakie7701
    @theebanayakie7701 5 ปีที่แล้ว +1

    thank you pethata

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 5 ปีที่แล้ว +2

    🙏

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 ปีที่แล้ว

    Akki bima mal haduwata kaman nadda

  • @anuradhalakmini5666
    @anuradhalakmini5666 4 ปีที่แล้ว

    Kohomada rosa bima hitawanne kiyannakooo

  • @damayantiherath8119
    @damayantiherath8119 4 ปีที่แล้ว

    Baking soda wenuwata baking powder hari yn ndda

  • @devindi770
    @devindi770 5 ปีที่แล้ว +1

    Thank u akki

  • @KazJay9
    @KazJay9 2 ปีที่แล้ว

    Mal enna spry karana diyara pohora

  • @vijithasenadeera7576
    @vijithasenadeera7576 5 ปีที่แล้ว +1

    නියමයි ✌🍀🖖🏼

  • @shameeraganepitiya5897
    @shameeraganepitiya5897 4 ปีที่แล้ว

    Ms Gangani, mage rose walata mancoseb sathi 2n 2ta danawa. eka honda nadda?? habai mage rose wala kola kaha wela wage wenawa pulli wage awith

  • @anushkadissanayaka228
    @anushkadissanayaka228 3 ปีที่แล้ว

    Aluthen pelayak hiteuwahama ekata gas pohorai mal pohorai dekama eketa demmata kamak nedda akke.