When ever I see Elina in a video that makes me wanna watch more of your videos ..I am a mom of two sons and watching Elina makes me want a daughter more ......lots of love to your loving family......
Hey man, this is the first time I have seen your vlog. Maybe you have told the story before. She is so different and amazing. Good luck bro. Have a nice life.
Dear Kasum and Chamari, Ayubowan from Canada🙏🏾 Just accidentally came across your beautiful channel. I’m also using your Channel to learn Sinhalese. All the very best !
Elina ♥️ she is an Angel 👼
Really love your house
හරිම සතුටුයි අපිට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් වුන එක සහ මේ විදියට ලස්සනට හදාගන්න උදව්වෙන්න පුළුවන් වුන එකට.අපි ඩිසයින් එක කරා වුනත් ඔයගොල්ලන්ගේ මහන්සිය, කැපවීම, නැතිව මේ තරම් ලස්සනට හදාගන්න ගන්න බැරි වෙන්න තිබුනා. වීඩියෝ එක හිතුවාටත් වඩා ලස්සනයි. හැබැයි අපි ගැන ඔය තරම් කියන්නේ නැතිව ඉන්න තිබුනා. ❤️❤️
ඔයාලා ගැන හොදම exsample එකක් මේ
Subscriber from along time ago..... have done a great job @Lyra Studio
වැඩේ සුපිරිම 👍❤️
@@travelwithwife 🤣
හරි ම ලස්සනයි💛😍
එලිනා දිහා බලන් හිටපු අය මේ කොනට❤❤❤ බුදු සරනයි පැටියෝ
එළීනා දිහා බලාගෙන ඔයාල කියන දේ අහගෙන ඉන්නේ එහෙම තව කවුද ඉන්නේ 🤭
මන් හිතුවෙි අයියයි , අක්කායි බොනික්කේ අතේ තියන් ඉන්වා කියලා රැවටුනා .😍 බුදුසරණයි ! ඔයාලට
එලීනා දිහා විතරක් බලන් හිටපු අය තවත් සිටීද?😍😘🤗
Math🥰
Math 😍
Ow ✋ .. ❤
මාත්😬
Math🧿
එලීනා බබීට ආදරේ අය කෝ💖
ඔයාලාව දැක්කත් හිත පිරෙනවා😘
එනකන් මග බලන් හිටිය වීඩියෝ එකක්. ඒ වෙනස සුපිරියි ඈ. වෙනස හැබැහින්ම දැක බලන් තිබ්බ එක ගැන මාර සතුටුයි. ඇත්තටම ඉන්න හිතෙන ගෙයක්. 😍😍😍
මම යශී අක්කිව දැක්කා 13.23.😍
යශී අක්ක ෂොපින් ගියපු හැටිත් තියනව 😊😊😊
අනුරාධ කොලුවෝ..❤🇱🇰
🙋♀️🙋♀️🙋♀️
Vedio eka mada side eken dapu 4to athara yashi akkith hitiya dakkada
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ මං විතරද 😍 ගොඩක් ලස්සනයි ♥️හැමදාම සතුටින් ඉන්න 🤗
කසුන් අයියා මුල් ටිකේ කතා කරාට වැඩක් නෑ. අපි බලන් හිටියේ Elina දිහා 🙃😊😊😊💚
එලීනගේ කොණ්ඩෙිට තමයි ආසම🥺😍🔥❤️
මට නැතිඋනමි මට ගොඩක් සතුටුයි මල්ලි නංගි තෙරුවන් සරණයි
එලීනා ලොකු උනාම barbie girl කෙනෙක් වගේ ඉදියි කියල හිතුනෙ මට විතරද? (දැනුත් වෙනසක් නෑ ඉතින්)❤️😍😘
අඩේ lights අරන් තීන්නෙ අපේ ගෙවල් ගාවින් නේ🙄
Thalawathugoda🙂
[tttttttt
Light shop ake nama mokada plz
@@harshanimaheshika4357 sky lighting thalawathugoda.
@@thilankadilshan8728 thanks 😊
කැමරාව,
හැකියාව,
යූටියුබ් + දවසින් දවස දියුණු වෙන ඩබලක්.❤❤❤
වෙන්න ඕනම දෙයක්.
දෙවෙනි වතාවටත් මේ වීඩියෝව බලන්න හිතුවෙ එලීනා නිසයි 😍😍😍😍
එලීනා ලොකු වෙලා මේ වීඩියෝ එක බලද්දි🌚❤️
පොලොවේ පය ගහලා ඉන්න couple එකක්, තුන්දෙනාටම ආදරෙයි ❤❤❤
කසුන් අයියයි චමරි අක්කයි කොච්චර නිහතමානීද ❤️මුල ඉදලම දැකපු කියාගන්න හිටපු දෙයක් මේක.අපි ඔයාලට ගොඩක් ආදරේ ඒ නිසා ❤️ Home makeover එක මරු 👏💕
නිහතමානී ආදරණීය පවුලක්, එලීනා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන් ලැබිලා තියෙනවා. එලීනා නම් බෝනික්කෙක් වගේ. ඔයාලා ගොඩාක් පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරෙයි ඔයාලට. Good luck god bless u♥️🙏🏻
අළුත් ගෙදර සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා .එලීනාටයි ඔබ දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .
ඒ ඇස් දෙක.. සුරංගනාවියක් වගේ..😘
මාරම වෙනසක්. මෙහෙම දෙන්නෙක් ආදරෙන් ජීවිතේ ලස්සනට විඳිනව බලන එකම හිතට සතුටක්. Thank you ඔයාලගේ සතුට අපිටත් වැදගත් කරුණු ත් එක්කම බෙදාගන්නවට. එලීනා ගොඩක් Lucky දුවෙක් ❤️🥰
සිත නිවෙන නිවහනක්..සදා සතුට රැදේවා..තුන් දෙනාටම ආදරෙයි 🥺❤️
Bless ur family ❤ දරුවෙක් එක්ක ලස්සන ගෙදරක මේ විදිහට ලස්සනට ජීවත් වෙන්න ආසාවෙන් බලන් ඉන්න හැමෝගෙම සිහින සැබෑ වේවා!! (මමත් ඒ වගේ කෙනෙක්) 😊
Oyage dream eka ikmaninma itu wewa😊
ඔයාගෙ සිහිනෙත් සැබෑ වේවා 🤗🤗🤗🤗
Me also dear 🤗
මමත්.
මෙි බබී සුද්දිපැටියෙක් වගේ.ගැලපෙනම නමක් ලැබිල💜😘
Wage kiyala witharada hithune.... Lol
කසුන් අයියයි චමරි අක්කයි තවත් ලස්සන වෙලා.... එලීනා චූටි මැණික දිහාමයි මන් නම් බලන් හිටියෙ.... කොණ්ඩෙට තමයි මන් ආසම..... ගොඩක් ආදරෙයි ඔය පව්ලට... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න..... ❤️🧡💛💚💙💜🖤
ඇයි අනේ ඇස් දෙක.නිල්ම නිල් පාටයි❤️
මේක නම් මට ගොඩක් වැදගත්, මාත් අලුතින් ගේ හදාගෙන යනවා මේ දවස් වල.. ගොඩක් අදහස් ගත්තා ගේ ලස්සන කරගන්න.. ගොඩක් thanks ඔයාල තුන් දෙනාටම... ❤😍
එලිනා බලනවා මොකද මේ වෙන්නේ තාත්තායි අම්මායි තනියම කියවනවා.😅 මොකො වෙලා තියෙන්නේ මේ දෙන්නාට..🤔 මීට එලිනා.😅❤️
😂😂😂😂 pau ane keli petikki
Ammo neda 😂😂
0:00 ඉදන් 6:19 වෙනකන් අයියා අක්කා කියපු මුකුත් ඔලුවට ගියෙ නැති මම😁 එලීනා දිහාමයි බලන් හිටියේ ❤
මන් දන්නේ නැ.. මට කියන ඒවා ඔලුවට යන්නේ නැ. මන් බලන්න ඉන්නේ එලිනා මැණික දිහා.... වස්තු ඇස්වහක් නම් වදින්නෙපා... තෙරුවන් සරණයි මගේ පැටියෝ...
God bless u cutee pie😘😘😘
ශා...ගෙදර නම් මාරම ලස්සනයි ....❤❤ ඒ වගේම අපේ චූටි එලිනා දුවත් ලස්සනයි ,අම්මයි, තාත්තයි වගේම..බුදුසරණයි
දැක්කම හිත පිරෙනවා ඔයාලා තුන්දෙනාව,ඒ තරමට දැනෙනවා, ❤️❤️❤️❤️❤️ආදරෙයි ගොඩාක් , පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න බුදු සරණයි 🙏🙏
Oya dennath hema vedio ekakma balanwa neda
@@hashinimalsha4639 Oww Api Godak adrei , meyala denna nisa Thami apith youtube kranna asa hithune 🥰🥰🥰🥰
@@arunaanddilini9418 oya denna dubai neda
@@hashinimalsha4639 ow Api denna Dubai inne 💐💐
@@arunaanddilini9418 hmm... mn dekka devin aiya eyage u tube channal eke dala tiyenwa oya denna gena
සුදු + සුදු = සුදෝසුදු . මේක අහල තිබ්බට දැක්කෙ ඔයාලට එලීනා හම්බුනාට පස්සෙ 😍😍😍
එලීනගෙ කොණ්ඩෙයි ඇස් දෙකයි ලස්සනයි 😍😍😍😍 බුදු සරණයි ඔයාලට
ගොඩක් වටින vedio එකක්.😍 එලීනා පුංචි සුරංගනාවියක් වගේ.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න... 😘😘
When ever I see Elina in a video that makes me wanna watch more of your videos ..I am a mom of two sons and watching Elina makes me want a daughter more ......lots of love to your loving family......
ඉස්සර නම් ඔයාලා දෙන්නා දිහා බලන් ඉන්නේ.දැන් එලිනා දිහා බලන් ඉන්නේ 💋🥺
ඇත්තටම පැතුම් , කේශනී කියන්නේ ගොඩක් ම හොඳ Interior designer ලා දෙන්නෙක්...මං ගොඩක් කල් ඉඳලා ඒ අයගේ Channel එක බලනවා...හරිම සරල ක්‍රම වලින් , අඩු වියදමකින් ලස්සනට ගෙදර හදාගන්න විදිහ ඒ දෙන්නා කියලා දෙනවා.😍
කසුන් අයියා , චමරි අක්කා , එලීනා මැණික තුන් දෙනාම පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි.💚🙏
Wow... මාත් හදනව මේම මගේ ගේත්... ආස හිතෙනව විතරක් නෙවේ හිතත් පිරෙනවා ඒකට...ලස්සනයි කියන්න තේරෙන් නෑ ඒක වචනවලින්... එලීනා පැටියත් ලස්සනයි... බුදු සරණයි...පරිස්සමෙන් ඉන්න ඔයාලා 3 දෙනාම
අපිට මුකුත් ඇහුනේ නෑ අපි එලීනා දිහානේ බලන් හිටියේ අයියයි අක්කයි තනියෙන් කියෝනවා😊❤️
Such an amazing home makeover!! Hats off to the designers and congratulations to your beautiful house!!❤❤❤
11:43 මට බොහොම සතුටුයි කසුන් අයියාට youtube channel එකක් තියේනවා කියලා මතක එකට 🤣🤣 එකෙන් editing ඉගෙන ගන්න හිටපු අය 🥺🥺🥺🥺
සිරාවටම ඈ 🤣
අම්මෝ ගොඩ කාලෙකින්..දකින්නත් සතුටුයි චූටි එලීනව 💖💖 හරිම ලස්සනයි තුන් දෙනාම..covid ඉවර උන කාලෙක චූටි එලීනා පැටියයි අක්කයි අයියයි එක්ක travel එකක් යන්න බලාගෙන ඉන්නෙ අපි❤️😘 ආදරෙයි හැමදාම ඔයාලට විශේශයෙන්ම එලීනා බබාට 😍😍 බුදුසරනයි තුන් දෙනාටම 😘❤️
එලීනා දිහා තමයි මාත් බලාගෙන හිටියෙ.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති රෝස කැලෙන් ගෙනාව සුරංගනාවියක්.අක්කයි අයියයි හරිම වාසනාවන්තයි.ඒ වගේම ස්වෝත්සාහයෙන් නැගිටින යුවළක්.එලීනා තවත් ඔයාලට වාසනාව ගෙනල්ලා.මං දැකපු ලස්සනම බබාලගෙන් පළවෙනියට මගෙ හිතේ ඉන්නෙ එලීනා පැටියා ❤️❤️👶 එයාව වැඩිපුර පෙන්නන්න 🥰🤗
අයියේ අක්කේ ඔයාලගෙ විඩියෝ බැලුවට කමෙන්ට් නොකරට ඔයාල වෙනුවෙන් වැරදි දෙයක් කියන තැන මම ඔයාලා වෙනුවෙන් පේනි ඉදලා තියෙනවා ඒ නිසා මේක කියන්නම් ඔනි කියලා හිතුනා ❤
අක්කේ බබාගේ පාට ගැන එහෙම එක කතා තැන තැන කියවෙනවා.ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඒ කතා නිසා ඔයාලට හොද නෑ .මේක මම කියන්නම හිතුවේ ඒකයි ❤️🔥 ඒ ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නම්
හැමෝටම සතුට පිරී නිවහනක් වේවා 😍😍😍
කසුන් ගේ කපාපු පලුව😍😍😍 ඇස් දෙක , නහය😍😍😍 ශෝක් බබෙක්❤️❤️❤️
😂
Lamya wen ratk ekkeged kohed
බබා නම් මේ දෙන්නගෙ වෙන්න බෑ.... ශුවර් ඇන්ඩ් ශොට්....😁
@@UAE.RACING EHEMA KIYANNA EPA EGE PAATA WENAS UNATA E DARUWAGE DEMAUPIYO
Koitharam naraka minissuda inne.podi lamekta kiyana ewada me.kiri daruwekta budu saranai nokiya shit ubala minissuda,
ඇත්තටම මාරම ලස්සනයි .ජිව්තයේ ලගා කරගන්න ඕන ලස්සන සාර්ථකත්වයන් මේ තමයි මේ හැම තැනකම තිබ්බේ ඔයාලගේ ආදරය , කැපකිරීම ඒ සුන්දර ශක්තිමත් බැදීමයි. ජිවිතයේ නිදහස , සැනසීම මේ තමයි . ගොඩාක් සතුටුයි ලොකු ශක්තියක් ඔයාලා අපිට වගේම ඔය දෙන්නා එකිනෙකාට ❤️ ජිව්තේ මේ තමයි ඉදිරියට තබන හැම පියවරක්ම හිතනවටත් වඩා හොදට සාර්ථක වෙන්න ඕනේ ❤️ සමාජයට ලොකු ආදර්ශයක් බලාපොරොතුවක් මේ දේවල් ❤️lyra studio ඔයාලා නියමයි අපිත් කවදහරි හම්බ කරලා මේ දේවල් කරනකොට ඔයාලාගේ වටිනා අදහස් ලබාගන්න ඔයාලට මේ දේවල් දිගටම කරන් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️එලීනා ආදරෙයි ගොඩාක් you are such a beautifull doll ❤️ may triple gems bless you all ❤️
අපේ එලීනා දෝණිව හොඳට බලාගන්න.එයා ලොකුවෙලා හොද දුවෙක් වෙයි.ආදරෙයි 3න් දෙනාටම❤️❤️❤️❤️❤️
Hey man, this is the first time I have seen your vlog. Maybe you have told the story before. She is so different and amazing. Good luck bro. Have a nice life.
Superb ❤
අපෙත් තියෙන dream එකක්.
මේ විදියට ගෙදර simple විදියට maintain කරන එක..
මායි, හස්බන්ඩ්තුයිත් කැමති නෑ බඩු ගොඩක් දාගෙන ඉන්න.
දැනට අපි ඉන්නෙ අපේ අම්මලාගෙ ගෙදර නිසා හරිම හිර උනු ගතියක් තියෙන්නෙ.
චූටි බබාත් (දැන් මාස 4යි) ඉන්න නිසාම පුංචි ගෙයක් හදන්න foundation එක දැම්මෙ මේ මාසෙ මුල..
Travel with wife ඇත්තටම ලස්සනයි ඔයාලගෙ ගෙදර.
ඒ වගේම Lyra studio ඔයාලගෙ videos මාත් බලලා තියෙනවා..
Concepts හරිම simple and attattractive.
You all have done a good job guys..
Congrats 👍🏵️
එලීනා බබා හරිම ලස්සනයි ... හැමදාමත් ඔයාලට වාසනාව ගෙනඒවී... ආදරෙයි චූටි බබෝ....
එලීනා බබා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මෙක්,තාත්තෙක් ලැබිලා තියන නිසා..ගෙදර ගොඩාක් ලස්සනයි..😍😍😍❣️❣️❣️
අනේ එලිනා හයිඩි වගේම මට පේන්නේ බුදු සරණයි පැටියෝ 🌸♥️
මේ තරහා වෙන්න එපා ඇහුවත අපි ඔයාලගේ fance la .බබාට අපි ගොඩක් ආදරෙයි .ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා .බබා ඔයාලා දෙන්නගෙන් කවුරුත් වගේ නෙමේ නේ .එයා දෙන්නටම වඩා මාර කියුට්ට් මාරම ලස්සනයි .බබාට ඇස්වහ වදින්න එපා 😘😘
Lyra is best. A good choice of u👍👍👍
ඔයාලගේ හඩ විතරයි අහන් හිටියේ. අැස් දෙක තිබුණේ එලිනා දිහා විතරයි❤❤
අවංක නිහතමානී කම තමා ජීවිතයේ වැදගත් ම...ඒ දේ ඔය දෙන්නා කරනවා .ආදරෙයි තුන් දෙනාටම....
අනේ.... ❤ අපේ එලිනා පැටික්කි... ඔයාලා හරීම වාසනාවන්තයි 🥰🥰🥰
අනේ සුදු බෝලේ😍 ඇස් වහක් නම් වදින්න එපා අපේ පැටික්කිට😍❤
Beautiful 💓 May the triple gems bless you all!
එලීනා බලන් ඉන්නවා තාත්තා මොනාද මෙච්චර කියවන්නේ කියලා.. සෝ කියුට් පැටියා❤
මුලින්ම lyra channel එකේ අක්කටයි අයියටයි ගොඩාක් thanks✌️ මාරම ලස්සන finishing එකක් අපේ ගෙයක් හැදුවා වගේම සතුටුයි කසුන් අයියා & චමරි අක්කා😍😍😍. මමත් ආසාවෙන් බලන channel එකක් තමා lyra studio ♥️♥️♥️
මම ත් එහෙම තමා මේ ගේ දැකල සතුටු යි මාත් ආසායි ලොකු වියදම් නැති ව එහෙම හදාගන්න
බුදුසරණයි ඔයාලට
Lyra studio 👍👍👍❤️❤️❤️
අනේ විඩියෝ එක දැක්ක ගමන් පුදුම සතුටක් අවා අලුත් විඩියෝ එකක් දාලා කියලා චුටි එලිනා අදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
Elina හරි cute. 😍සතුටින් ඉන්න හැමදාම 💕
So cute baby...she has a beautiful hair..I love her hair...God bless you All....❤️
දැන් වීඩියෝ බලන්න එන්නෙ ඔයාල දෙන්නව බලන්න නෙමේ.😏😌😌😌
දැන් එන්නෙ චූටි බබාව බලන්න 😁👌😍හී....
she's cute .. she has a westernized skin colour.. beautiful 😍😍...all the best to your little family and God bless you all.
fell in love with this transformation at first sight
බලන්න කලින් commnet දන්න හිතුනා.අනෙ ඒලිනා පැටියා ගොඩක් ලස්සනයි. ..❤🥰🥰🥰
ගෙදර නම් පට්ට ❣️
Fridge එකට කවර් එකක් දාපු එක නම් ටිකක් අවුල් වගේ fridge 1කේ heat dissipation එකට බාධාවක්
Elina is definitely an old soul 😍❤
අනේ කොච්චර දවස් බලන් හිටියද video එකක් එනකම්😙
එලීන ගොඩක් ලස්සන වෙලා ශෝයී......😊❤😍
වෙනස සුපිරියි ඈ... දැක්කම හිත පිරෙනවා... covid ඉවර උන කාලෙක එලීනා පැටියයි අක්කයි අයියයි එක්ක travel එකක් යන්න බලාගෙන ඉන්නෙ. ආදරෙයි ගොඩාක් , පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏
@@travelwithwife 😍
Hi I am Tamil. I can't understand what you talk but I love you both of you ❤️🥰
ගොඩක් ලස්සනයි විඩියෝ එක ❤️👌...
බුදුසරණයි තුන් දෙනාටම 😇💛.
අනේ හරිම ලස්සනයි ඔයාලගේ සිහින මාලිගාව හදවතින්ම සුබ පතනවා 💐චුට් දෝනි හරිම ලස්සනයි❤️ ආදරෙයි හැමදාම 👍🌹.
හරිම ලස්සන පුංචි පවුලක්..එලිනා පැටියා දැක්කාම හැමදේම අමතක වෙනවා..ඒ වගේම නිවසක් කියන්නේ නම් හිනයක්..සල්ලි තියේ නම් ඉක්මනින් සෑබෑ කරගන්න පුලුවන්..එත් පුංචියට පටන් අරං අමාරැවෙන් ගොඩනාගාගත්ත නිසා වටිනාකමක වැඩිඇති අයියාලාට..මටත් තියෙනවා හිනයක් ඔය විදිහට ටිකෙන් ටික ගොඩනගපු ගේක දවසක් හරි ඉන්නඑක😊
මිල ගනන් එක්ක හැමදේම පැහැදිලිව කියලා තියෙනවා.ගොඩාක් වටිනවා එක.
ලස්සනට හදපු ලස්සන ගේදර එලිනා මැණික් කැටේ එක්ක සතුටින් ඉන්න සුබ පතනවා.අයියාටත් අක්කාටත්..❤
අනේ හරිම ලස්සනයි දැන් ඔයාලගේ මාලිගාව. ආදරෙයි එලීනා මැනික ❤️❤️❤️
පැතුම් ,කේශනීගෙ වීඩියෝ ඇත්ත ම හොඳයි ...හොදින් කියලා දෙනවා ....
Dear Kasum and Chamari, Ayubowan from Canada🙏🏾
Just accidentally came across your beautiful channel. I’m also using your Channel to learn Sinhalese. All the very best !
🧡🧡🧡🧡🧡🧡🧡🧡
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි
ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි
ලස්සනයි
එලීනව බලන්නමයි ආවෙ.❤️❤️ගේත් හරිම ලාස්සනයි❤️❤️❤️පරිස්සමින් ඉන්න තුන්දෙනාම😍😍😍
මම ආසම යූ ටියුබර් 👍❤ හොද ගමනක් යන්න ලැබේවා 🙏❤
යු ට් යුබ් එකේ දැකපු නිහතමානීම චරිත 2ක් ❤️ බුදුසරණයි පුන්චි පවුලට❤️
අක්කී, අයියා හරිම ලස්සනයි ඔයාලගෙ කැදැල්ල. ඒ වගේම ඔයාල හැමදාම වගේ ඔයාලගෙ ජීවිතයෙ ගොඩක් දේවල් හිතේ කිසිම කහටක් නැතිව බෙදාගෙන තියෙනවා. ඒ නිහතමානීකමට ගොඩක් ස්තූතියි! සුභ පතව ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියල. love you elina princess 😘
Elina looks like a foreign baby. OMG she is really cute. Love you baby 💖😗💖
ලස්සන ගෙදරක් ලස්සන පවුලක්. ඔයාලගෙ දියුණුව දැකලා ඇත්තටම සතුටු වුනා. විස්තර ඇතුළුව හැම දේම කියලා දුන්නට බොහොම ස්තුති . ❤❤❤
@@travelwithwife 🥰🥰🥰 Love you all❤❤
Lyra studio❤️ මාරම ආස youtube channel ekak😍😍
ඔයාලගේ එලීන බාබා හරිම ලස්සනයි😘❤🥰🌹
Omg totally different from both of you,she's sooo adorable😍😍😍
MashaAllah! Very much appreciate all the lovely sharing. Allah's blessings be with you all
Not me just looking at Elina throughout the whole intro😍I can't get over her cutness 😩❤
Watching ❤ already found Elina soo cute
ගොඩක් ලස්සනයි. හෙම දෙයක්ම චුටි baba ට හරිම ආදරේ හිතෙනවා
ගොඩක් වටින වැඩසටහනක් .. මේ විදියට යුරෝපයේ ඉන්න අය ගෙවල් ලස්සනට තියාගන ඉන්නවා .. ලංකාවේ වුනත් හොටෙල් වල ...තියනව ..ඒත් ගොඩක් අයගෙ ගෙවල් හරිම අපිලිවෙලයි.... සල්ලි ලක්ෂ ගානක් අවශ්‍ය නැහැ ..ලස්සනට design කරගන්න... ..ඔයාලා දෙන්නගෙ මේ වැඩසටහන ගොඩක් අය බලන නිසා එයාලට idea එකක් ගන්න පුළුවන් ...ලස්සනට ගෙදර තියාගන්නෙ කොහොමද කියලා. ගොඩක් ස්තුතිය
අයියේ සම්පූර්ණ කීයක් වගේ ගියාද... කේශනීලාගේ charges කොහොමද
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා. නිහතමානි ගුණ ඇති දෙපල සදාකලක් වැජඹේවා ❤😍😍🌹
ගෙදර හරිම ලස්සනයි .ඔයාලගෙ මේ video එක එනකම් බලාගෙන හිටියේ.ලස්සන ඇහැක් තියෙනවා lyra studio එකට.😍😍😍😍
එලීනා බබාට ගොඩක් ආදරෙයි...බබීගෙ කොන්ඩෙ නම් හරිම ලස්සනයි.තෙරුවන් සරනයි පැටියට...