ශලනි තාරකා ගේ සුන්දර pantry cupboard බලන්න එන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • .වේයෝ ගුල්ලෝ නොමැති ශක්තිමත්ම මුලුතැන්ගෙයක් සදහා ,,
    ,ජපානයේ නිෂ්පාදිත zinc steel තහඩු භාවිතා කරමින්,ලොව ශක්තිමත්ම welding system එක භාවිතා කරමින් ,ඉතා අලංකාරවත් ඉදිරිපස PVC vinyl භාවිතා කරමින්,වේයෝ ගුල්ලෝ නොමැති ලංකාවේ ශක්තිමත්ම panty cupboards ,අප විසින් නිෂ්පාදනය කරනවා,ඔබට අවශ්‍ය විදිහකට ඔබට අවශ්‍ය වර්ණයකට,,මෙම මුළුතැන්ගෙයි නිෂ්පාදනය කරගන්න පුළුවන්,සාමාන්‍යයෙන් ,ලක්ෂ පහේ සිට ඉහළටත්,,සියලුම උපකරණ සමගින් ,රුපියල් ලක්ෂ 10/15 අතර මුදලකටත්,අපගේ මෙම නිෂ්පාදන ඔබට ඉදි කරවා ගත හැක ,තවද අප ඉහත ආකාරයෙන් නිදන කාමර අල්මාරි කට්ටලයක් නිෂ්පාදනය කරයි ,,077 8152869 යන whats apps අංකයට මැසේජ් එකක් දාන්න,එවිට අපගේ පින්තූර සහ වීඩියෝස් ඔබට නරඹන්න පුළුවන් ,ඔබගේ මුළුතැන් ගෙයි දිග පළල දාන්න ,පින්තූර ද සමගින් ,එවිට ඔබට ඉතාමත්ම පහසුවෙන් අපගේ මිල ගනන් දැන ගැනීමට හැකියාව ලැබෙනවා,
    call for your modern steel pantry fabrication
    077 8152869
    catch us face book,, / masterengine. .
    call now 077 8152869
    like us face book / masterengineering34b
    Hi everyone ,,this kitchen pantry manufactured by Japanese zinc steel sheets,with thickens 0.9 mm,0.8mm.we use Tig welding system for cupboard fabrication ,cupboard inside we applying hammer thick paint,front doors surface ,we pasting pvc vinyls for best looking and best protection .100% termite free,never unfix or broken ,,its sri lanka stronger pantry cupboard installation system .we given island wide services .any color available ,what u choose,
    Also we do fully Stainless Steel Pantry cupboards,But its expensive values,
    Call for your fabrication 077 8152869
    Show Room 34/b Makola notrh Makola
    Catch us face book / masterengineering34bce book,, / masterengine .

ความคิดเห็น • 594

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 3 ปีที่แล้ว +292

    බොහොම ස්තූතියි Master engineering ආයතනයට උසස් මට්ටමින් ඉතා ඉක්මනින් සාදාරණ මුදලකට මාගේ මුලුතැන්ගෙය සදානිම කලාට..
    ඉදිරියේදිත් ඔබ සමග වැඩ කිරීමට බලාපොරොත්තුවෙමි.
    Thank you so much team ♥️

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +38

      🙏❤ස්තුතියි ,,නිහතමානීව ,,කිසිදු මුදලක් අය නොකර,,ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන් ,තව තවත් ඉදිරියට යන්නට ,නොමිලේ ලබාදුන් මේ වීඩියෝ රංගනයට,❤🙏

    • @mandasmiprarthana3477
      @mandasmiprarthana3477 3 ปีที่แล้ว +3

      Hi...

    • @mandasmiprarthana3477
      @mandasmiprarthana3477 3 ปีที่แล้ว +6

      Harima lassani oyage gedara

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 3 ปีที่แล้ว +3

      shalani oyage 4burners gas cooker eke brand eka kiyanna puluwn da

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +2

      @@samiwijegunarathne129 hafele nagold

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +11

    මං ගොඩාක් ආදරේ කරන කෙනෙක් එයා හරිම අහිංසක ඒවගේම ඕනම දෙයක් දරාගන්න සක්තියක් තියෙන කෙල්ලෙක් සුප පතනවා අනාගතය කිසිම කරදරයකින් තොරවා සතුටින් ජිවත් වෙන්න ලැබේවා කියලා බුදු සරණයි

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම දැකපු ලස්සනම පැන්ට්‍රියක්.යුරෝපා රටක තත්වයෙන්ම තියෙනවා.මෙි නිසාම ,මෙතනම සමරපු අලුත් අවුරුදු සිරිත් විරිත් ටිකත් බැලුවා .පුදුම හිතුනා දැන් ඉන්න ගමෙි කෙලෙක්ටත් වැඩිය හොදට ශලනි නංගි කැමහදන විදියට.අනික සැම වැඩකම පිලිවෙල උපරිමයි.සුභ පතනවා ඔයාගේ අනාගත බලාපොරොත්තු සියල්ල මෙි අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා.

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +3

      ඉදිරියේදි home tour එකක් මගින්,ඇයගේ සම්පූර්ණ නිවසම බලාගන්න,,ගොඩක් සුන්දරයි

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +29

    මගෙත් සිහිනෙ තමා මගේ මුළුතැන්ගෙය හදා ගන්න එක බලමු ලංකාවට ආවහම. ස්තුතියි මාස්ටඉංජිනියරිංස් ආයතනයට හමුවෙමු ඉදිරියෙදි

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +6

    කුකින් ඒරියා එක ක්ලීන් කරන්න ඔයාට ගොඩාක් ලොකු ගේමක් ගහන්න වෙනවා ....උයද්දි තෙල් කෑම හදන්න වෙනම තැනක් නැතුව බැරි වෙනවා ...මම අත්දැකීම් වලින් කියන්නේ නංගී ...ලස්සනයි හොඳේ 💘💘💘

  • @menikmenik2381
    @menikmenik2381 3 ปีที่แล้ว +12

    මම ලබන මාසේ ගේ හදන්න පටන් ගන්නවා..මගේ හිතේ තිබුණු විදියටම මේ පැන්ට්‍රි ය තිබෙන නිසා මමත් ඔබලාට මගේ ගෙදර ලස්සන කරන්න ඇරයුම් කරනවා අනිවාර්යයෙන් ..👍👍

  • @chama6971
    @chama6971 3 ปีที่แล้ว +17

    ශලනි අක්කා ගොඩක් වැදගත් widiyt innwa, වැදගත් video විතරයි social media වල දාන්නෙ...සමාජෙට ඔයා ආදර්ශයක් දෙනවා...හරිම නිහතමානීව 😘 හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කී බුදුසරණයි ...කවදාවත් අර දිනක්ශි වගේ සමාජෙට විහිලුවක් වෙන්න එපා ඔයාට හැමෝම ආදරෙයි

  • @lakshmengalanga639
    @lakshmengalanga639 3 ปีที่แล้ว +37

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් , ලස්සන pantry yak 👍👍👍

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +32

    මල්ලි MASTER ENGINEERING ඔයාලාගේ වැඩ ඉතාම ඉහලයි..මුදලට එහා ගිය මිනිස් කම ගොඩාක් අගය කරනවා..ඒ වගේම ඔයාගේ කන්ඩායම ඉතාම කාරුණිකයි උතුම් මිනිසුන්...ජයෙන් ජයම පතනවා

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 3 ปีที่แล้ว

      👏👏

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +2

      ස්තුතියි,හදවතේ රංගන ශිල්පිනිය

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 3 ปีที่แล้ว +9

      @@masterengineeringpantrycup1911 ඔයාලා අපි හැමෝම මේ විෂ්වය සමග ගනුදෙනු කරන අහිංසක මිනුස්සු...ඒ ගනුදෙනුව හැමෝටම ගරු කරමින් ආදරයෙන් කරන ඔයාල වගේ උතුම් මුනුසුන්ව මේ විෂ්වයෙන් ආරක්ශා කරනවා..කවදාවත් පරාජය කරන්නේ නෑ..දිනුම විතරමයි...තෙරුවණ් සරණයි ඔයාලා කන්ඩායමටම

    • @k.m.k.kothalawala1698
      @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +3

      දමිත සහෝදරියගෙ සිහිනය තමයි මම දැකපු මුල්ම pantry එක ...
      පුලුවන් තරම් ඉක්මනින්..මේ වසංගතයෙන් මිදුන ගමන් මගෙ සිහිනෙටත් ඉඩක් දෙනව...
      ගොඩක් ස්තූතියි ඔබ සැමටම.❤🙏🌷

  • @disnachamila229
    @disnachamila229 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ශලනී ඔයාට සුභ පැතුම් ජේසු පිහිටයි

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +2

    වාව්..මම හිතාගෙන හිටපු සිහිනය සැබැ උනා හා සමානයි..මගේ ගේ නිමවෙමින් පවතිනව..ඉක්මනින් ඔබගේ උපකාරය බලාපොරොත්තුවෙන් ඉන්නව..අනිවාර්යයෙන් මේක මගේ සිහිනයක්.තැන්ක්යු අහම්බෙන් අද දැක්කෙ ඔයාලව..මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි..ඉක්මනින් එනව ඔබලාගෙ සේවය ලබා ගැනිමට..ඇත්තටම මට හිතාගන්න බැහැ ..යුරෝපීය විදියට කිචන් රැම් එකක් හදාගන්න මම සිහින දැක්ක..ගොඩාක් පිං ඔබ තුමන්ලට..🙏🙏❤️😘

  • @frankyclasic8990
    @frankyclasic8990 2 ปีที่แล้ว +4

    ඔයා අක්කි සිංහලෙන්ම කතා කරපු එක ගැන මම ගොඩක් ස්තූති වන්ත වෙනවා. බොරු ශෝ නැතුව. ❤️❤️❤️❤️❤️

  • @sutinmatin6433
    @sutinmatin6433 2 ปีที่แล้ว +1

    ශලිනි තාරකා මම පුද්ගලිකව එක සිතින් තව තවත් ඉදිරියට යන්න කියල අපි ඔබට සුභපතනවා ඔයා හොද හැකියාවක් තියෙන කෙනෙක් ඔයාල වගේ අය ලෝකෙ ටික දෙනයි උපදින්නෙ එක්කෙනෙක් ඔයා මම ආඩමිබර වෙනවා ලංකාව වෙනුවෙන් ඉතින් ශලිනි මම නවතින්නමි ඔබට ජයෙන් ජය⁣ වෙිවා කියල අපේ හයියත් ආශිර්වාදයත් හිතට අරන් ඉදිරියටම යන්න බධු සරන දෙවි පිහට නොඅඩුවම.

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි . සලනී ගේ තේරීම ගොඩක් වටිනවා 👍❤..අපිට ත් ගොඩක් වැදගත් video එකක් ...මේ වෙනුවෙන් යන වියදම් කොපමණ වේද කියන්න පුලුවන්ද ...

  • @sutinmatin6433
    @sutinmatin6433 2 ปีที่แล้ว +1

    ශලිනි ඔයා ගොඩාක්ම වාසනාවන්තයි හොද ගෘහනියක් සන්තෝසයි මම නමි ගීතවලට තමයි පුියකරන්නෙ පුලුවන්නමි ලස්සන ගීත ටිකක් දෙන්න

  • @rufernando1547
    @rufernando1547 3 ปีที่แล้ว +12

    My dream kitchen ♥️ හරිම ලස්සනයි Shalani 👍

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +7

    Like you, I have used accessories in my kitchen. I have used wood, not metal. I have also used a taller rack 😊.love your kitchen

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +1

    Harima lassani ,oba itha හොඳම විදියට පැහැදිලි කිරීම kala දුව budu saranai ..

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ශලනි නංගී ❤️❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    ශලනි තාරකා බලනකොට කෝටිපති කාන්තාවක් නේ...මරු නේ...👍✌💪✋🔥

  • @nethmigihansa6346
    @nethmigihansa6346 3 ปีที่แล้ว +106

    හරිම ලස්සනයී❤️‍🔥 මේකට ගිය total cost එක කීයද?

  • @nilakshigamage8595
    @nilakshigamage8595 3 ปีที่แล้ว +16

    මුලු පැන්ට්‍රි එකටම cost එක කීයද

  • @indurathnayake4506
    @indurathnayake4506 3 ปีที่แล้ว +12

    Well done Shalini .. great achievement 👍

  • @hirunisudeshika8900
    @hirunisudeshika8900 3 ปีที่แล้ว +3

    ඔයා වගේම ඔයාගේ ideas මාර ලස්සනයි අක්කී.....♥️💐

  • @d.r.s.srilankachannel5621
    @d.r.s.srilankachannel5621 3 ปีที่แล้ว +26

    Pictures දලා ඒ අදාළ pantry යට budget එක දැම්මොත් අපිට අදහසක් ගන්න පුලුවන් ..මේ pantry යෙත් budget එක කියන්න ..

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, මගෙත් එකම සිහිනයක්, i will try, තෙරුවන් සරණයි,

  • @pasidumadurnga155
    @pasidumadurnga155 2 ปีที่แล้ว +3

    හුගක් ලස්සනයි සල්නි තාරකා අක්කිගෙ ගෙදර 🥰🥰🥰

  • @laknaravana5522
    @laknaravana5522 3 ปีที่แล้ว +12

    Hi,
    This is the best & complete video out of all the stuff you have posted so far. Shalani, you have done a great job of presenting Mr. Nalin’s excellence.
    Thanks
    Keep it up your good work

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 3 ปีที่แล้ว +1

    Shalani kiyanne diriya diyaniyak.ranganayata wagema hama deyakatama dakshai. Hama deyakma wage jevitha sahakaruwath hota hoyala lankara ganna suba pathanawa anagatheta theruwan saranai.

  • @annyrita1793
    @annyrita1793 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ශලනි දූ 👌👌👌❤❤❤

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +2

    ඇත්තටම මං කැමතිම රංගන ශිල්පිනියක් 😍😍😍😍😍😍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +3

    ඔයා gana ආඩම්බරයක් ඇති una. අවුරුදු samarapu වීදියත් ලස්සනයි .හරිම quiek.good.පුළුවන් තරම් shobawika ආහාර ගන්න.

  • @omethma1740
    @omethma1740 3 ปีที่แล้ว +10

    මම ආසම මුළුතැන්ගෙයක් මමත් කවද හරි හදන ගෙයට හදනවා ලස්සනයි

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මාස්ටර් ඉන්ජිනියර් ආයතනයේ කාර්මික සේවයට අපේ ගෙදර හදාගෙන යන ගමන් අපිත් ඉතින් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +1

    Harima lassanai me pita rata valath oya vagema thamai namuth eva pirisidu karannatha lesi dinapathama vage pirisidu kala yuthui. Me vidiya kitchen heduvata madi semadaa hondin pirisindu kala yuthui mokada ape Asia ratavala thunapaha pavichchi karana nisa godaak selakilimath viya yuthui. Shalini wish you all the best. Complimenti.

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf ปีที่แล้ว +1

    කිරිබත්ගොඩ, අපේ, ගම, සුන්දර, නිලිය, ශලනි, ආදරෙයි, ❤️

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf ปีที่แล้ว +1

    හරිම, ලස්සනයි, මැද, පෙරදිග, විදිහට, සැලසුම්, කරලා, හදලා, තියෙන්නෙ, හදවතින්ම, සුබ, පනනවා,❤

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว +2

    Very beautiful and I like so much those kitchen. Because white is my favourite colour. And also thank you so much for explaining

  • @musicisheart5079
    @musicisheart5079 3 ปีที่แล้ว +2

    Harema lassani harema pilewelai math lankavata awama meka mageth henayak ❤️

  • @samadinisansala1672
    @samadinisansala1672 3 ปีที่แล้ว +5

    ලස්සනයි 😍😍 මටත් ආසයි ඒ විදියට හදාගන්න

  • @chamilahettiarachchi3499
    @chamilahettiarachchi3499 3 ปีที่แล้ว +3

    Very beautiful 😍
    Finishing excellent

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +7

    ලස්සනයි shala...... මන් israil මන් ඉන්න ගෙදර pnttry akka වගේමි. සේයළුම දේවල්.... Harema lassanai...... 🙏🌹😘❤👏👏👏👏👏👏👏

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 3 ปีที่แล้ว +2

    Godak lassanai piwelata thiyenaw man enne kuwaitwala lankawat apuwaham karaganna balaporoththuwen sitimi.

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් ශලනි,. ඒ උනාට ශලනි, ලී තමයි ලෝකයේ වටිනාම නිර්මාණ තියෙන්නේ ඒවගේම ස්වභාවික පෙනුම තමයි වටින්නේ නමුත් මේ ඔබේ තේරුමයි,,.,..වේයන් එන්නේ නැතිවෙන ආකාරයට කෙමිකල් තියෙනවා,.
    එසේ නොවුනත් ගේ නිර්මාණය කිරීමේදී වේයන් කූඹියන් කැරපොත්තන් බෝ නොවන විදියට ගේ නිර්මාණය කල හැකියි,. එය තමන් තෝරාගත් පරිසරයට ගැලපෙන සේ සාදාගත හැකියි,.එය ටිකක් වියදම් වැඩි සම්ප්‍රදායික ලංකාවේ ගෙවල් වලින් එහා ගිය නිර්මාණයකි,,..
    යූ ටියුබ් නාලිකා ඕනෑ තරම් තියෙනවා රටවල් ගණණාවක් මිනිසුන් කොහොමද මුලුතැන්ගෙය කලමණා කරණය කර තිබෙන්නේ කියා,,.
    ඉන් මා දැක්ක සුවිශේෂී දේ තමයි ජපන් වැසියන් පොඩි ඉඩ ප්‍රමාණයකින් මුලුතැන් ගෙයි උපකරණ සාදා තිබෙන ආකාරය ඔවුන්ගේ සියලුම උපකරණ නවා අකුලන ආකාරය හෝ ඇතුලට තල්ලු කරන ආකාරයෙන් තනා තිබෙන්නේ ,..
    විසිත්ත කාමරය පවා පුදුම නිර්මාණ තිබෙන්නේ,. නිදන කාඹරය සඳහා නිපැයුම් කෑමකණතැන ...ඊට ටිකක් ලඟින් යන්නේ කොරියානු නිර්මාණයේ,..යුරෝපයේ සහ ඇමරිකාවේ ඒවා ලොකු ඉඩ ප්‍රමාණයක සාදා තිබෙන්නේ නමුත් ඒ හැම එකක්ම ජපාන වැසියන් හදා තිබෙන දේට පිටුපසින් තිබෙනවා කිවුවොත් නිවැරදියි,.
    පැන්ට්රියේ උඩ කබඩ්වල තිබෙන දෙයක් ගැනීමට තිබෙන තරප්පු සහිත පුටුව සාදා තිබෙන ආකාරය විශ්මිතයි,..ගෙදරට අවශ්‍ය ආයතනයට අවශ්‍ය සියලුම ලීබඩු සහ උපකරණ ඔබට යූටියබ් නාලිකා වලින් නැරඹිය හැක ,.. ඔබට ඒ සඳහා අවශ්‍ය වන්නේ විමසීමේ දැනුම පමණි,,...
    QUNTUM MACHINARY, QUNTUM PANTY CUPBORD, WORLD BEST PANTRY CUPBORD යනුවෙනී විමසා බලන්න,..

  • @pasidumadurnga155
    @pasidumadurnga155 2 ปีที่แล้ว +2

    ලස්සනයි සලනි තාරකා අක්කි ගෙ ගෙදර🥰

  • @anuruddhikacolombage311
    @anuruddhikacolombage311 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .. යුරෝප් ස්ටයිල් එකට ඔයා හදාගෙන .. මටත් ආසයි .. ලස්සනයි ...❤️❤️❤️

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 3 ปีที่แล้ว +7

    මේ තරම් ලස්සන pantry එකක් අවශ්‍ය කිසිම දෙයක් පිළිවෙලට focus කරලා පෙන්නුවෙ නෑ... Traditional me u tube channel එකේ කොච්චර ලස්සනට vedio කරලා තියනවද බලන්න එ් වගේ කෙනෙක් හොයාගන්න ශලනි ලස්සනට විස්තර කරනවා කැමරාව එ්කත් එක්ක යන්නෙ නෑ

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +1

      ස්තුතියි ,ලගදිම එහි close up video එකක් එනවා,ස්තුතියි

    • @rukmalherath8633
      @rukmalherath8633 3 หลายเดือนก่อน

      ​@@masterengineeringpantrycup1911dan aurudu thunak thama genawe nane

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි , මගෙත් එකම බලාපොරොත්තු අනාගතයේ දී මගේ නිවසටත් ඔබලාගේ සහය ලබා ගැනීමට .ස්තුතියි .ජයෙන් ජය .❤️❤️

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @Sandeepabandara123
    @Sandeepabandara123 2 ปีที่แล้ว +1

    Oyala hadapu kitchen walin lassanama eka meka.mge hitheth thiyna kitchen eka mekamai.math kawada hari me kitchen eka hada gnnawa

  • @priyanthigamage265
    @priyanthigamage265 3 ปีที่แล้ว +4

    මම ආසම open kitchen එකක් තියෙන නිවසකට... ලඟදිම එහෙම නිවසක් හදන්න උත්සාහ කරන්නේ... අනිවාර්යෙන්ම ඔයාලට තියෙන මේ විදියට ලස්සනට pantry හදාගන්නව

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    ශලනි තාරකාට මේ Pantry එකේ ලස්සන වගේම රසට උයන්නත් පුලුවන් නම් ගොඩක් හොදයි නැත්නම් වැඩක් නැ ඉතිං...🌹🙏

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +9

    Quatz wala මිල කොහොමද .. ඒවත් ඔයාලා කරනවා ද

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි මටත් මේ වාගෙ කරගන්න ආසයි
    තෙරැවන් සරණයි ඔබතුමියට 👍

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගී .......soo sweet ❤️❤️❤️❤️

  • @vimalishiroshini7976
    @vimalishiroshini7976 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන kichen ekak ශලනි නංගි i love you 😳🌹🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺🌘⭐⭐❄

  • @nisansalahewagamage2512
    @nisansalahewagamage2512 2 ปีที่แล้ว +1

    මේවට ගිය වියදම් එක්කම වීඩියෝ එක කෙරුවනම් ගොඩක් වටිනවා..

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතිය ගොඩක් වටිනව කියියක් යයිද ගානක් අල්මාරියකට කොපමණ ගානක් යයිද කියල කියන්න තෙරුවන් සරණියි

  • @disalasewvandi7267
    @disalasewvandi7267 3 ปีที่แล้ว +2

    Harima lassanayi Shalani. All the best for every thing. ❤❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upulupulgamage2004
    @upulupulgamage2004 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිළිවෙළයි නංගියේ...ඔයා වගේම එ්වත් ලස්සනය්......💝💝💝💝💝

  • @malanisudarma1997
    @malanisudarma1997 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි දුවේ සතුටින්
    ඉන්න

  • @ireshamatale4393
    @ireshamatale4393 ปีที่แล้ว +1

    Wooow shalani nangi harima lassanai

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว +2

    Eka nam pattai. Apita ithin owa hina thamai

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Bohoma lassana kichan ekak

  • @masterengineeringpantrycup1911
    @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +19

    මෙම මුළුතැන්ගෙය pantry cupboard පැන්ටි කබට් නිෂ්පාදනය කරන්නේ ජපානයෙන්
    ගෙන්වන ලෝහ තහඩු භාවිතයෙන් ,සාමාන්‍යයෙන් ඔබගේ කුස්සිය තිබෙන්නේ free
    spaces නම් දිග අඩි දහයක pantry යක් දළ වශයෙන් ලක්ෂ තුනක් තුනහමාරක් අතර
    කරගන්න පුළුවන් ,කොන්ක්‍රීට් ලෑල්ල දාලා නම් අද 10 ක දහයක pantry cupboard
    එකක් ලස්ස දෙක දෙක හමාර අතර කරගන්න පුළුවන්,මිල ගණන් සාකච්චා කර ගත හැක
    ,077 8152869 ඔය අංකයෙන් මාත් සමඟ whats apps මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙන්න
    ,ස්තුතියි

    • @zosharts5957
      @zosharts5957 3 ปีที่แล้ว

      8*8 L Shape pantry cupboard ekakata price kohomada

  • @milanthikw8657
    @milanthikw8657 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අනේ දෙවි පිහිටයි

  • @NilanthiKumari-lt7fm
    @NilanthiKumari-lt7fm ปีที่แล้ว +1

    harima lassanai puthe api aurudu 15 vithara kuliyata enne down pement 1 nathiva maspatha 20 vithara gevanna geyak oyala denna barida oyata godak pinsidda venava

  • @rukmalherath8633
    @rukmalherath8633 3 หลายเดือนก่อน

    Master engineering hadapu lassanama pantry eka meka vitharamai

  • @rmsbalasuriyabalasuriya1589
    @rmsbalasuriyabalasuriya1589 3 ปีที่แล้ว +1

    Subapetum salani harima piliwelai godak lassanai

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 ปีที่แล้ว

    You explained everything nicely. But forgot to tell us ur full cost n floor erea

  • @chitraperera1025
    @chitraperera1025 ปีที่แล้ว +1

    Beautiful if you can keep it maintained . otherwise you will have to have a nother kussiya in Sri Lanka

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.පැන්ට්‍රි.කබඩ්.ට්ක

  • @ireshaperera1949
    @ireshaperera1949 2 ปีที่แล้ว +2

    Woww. Good to see this all.great achievement. All the very best.good luck for your future. With lots of love ❤

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +15

    ඔයාලා කරපු ලස්සනම එක 👍

  • @thamararanasinge7933
    @thamararanasinge7933 3 ปีที่แล้ว +8

    පට්ට ලස්සනයි නෙ අක්කෙ.🙈❤️❤️❤️❤️

  • @nisansalahewagamage2512
    @nisansalahewagamage2512 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනේ ❤❤❤

  • @rasheenweerakoon
    @rasheenweerakoon ปีที่แล้ว +1

    Umandawa hamuduruwange voice ekamai......pahadili kirimanam wisistai.....

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Obatumiyage kichen akata weya u mudala kiyanna puluvanda.athakota apata apey මුළුතැන්ගෙයි hadaganna vidiya palankaraganna puluvani

  • @yourfood7502
    @yourfood7502 3 ปีที่แล้ว +1

    මේ kitchen එකේ sink set එකයි cooker hood එකයි ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 3 ปีที่แล้ว +1

    Mudal keeyak vethara wayaunada laksayakata Vergara karaganna puluwanda.

  • @lalaniperera2862
    @lalaniperera2862 3 ปีที่แล้ว +1

    hodai lassanai wadaanam ..a unath frige akak oven aka laga teyana aka hoda naha naada..

  • @tushariperera7650
    @tushariperera7650 3 ปีที่แล้ว +1

    Open kitchen eka tibbama lassanata hodai habai sinhala kama hadanakota gadai hama tanama

  • @nalikaperera437
    @nalikaperera437 2 ปีที่แล้ว +1

    Harima lassanay good. Luk

  • @DasunWanaguru
    @DasunWanaguru 3 ปีที่แล้ว +7

    අඩි 10ක් ලක්ෂ 3යි කියන්නේ සියලු අමතර කොටස් සමඟද (සින්ක්, කුකර්, කුකර් හුඩ්, රැග්ස්) ?

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මෙිකට ගිය වියදම දැන ගන්න පුලුවන්ද...ඇඔිලිපිටිය වගේ පැත්තකට ගිහින් ඔයාලාගේ සේවය දෙනවද

  • @richsciencemadhurisenarath8123
    @richsciencemadhurisenarath8123 3 ปีที่แล้ว +3

    One of my dream. Thank you for your explaining. Keep it up.

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . ඔබ සැමට ජය

  • @DanushaMadusanka
    @DanushaMadusanka 3 ปีที่แล้ว +3

    ශලනි, මේක challenge එකක් ඔයාට...
    හරියටම අවුරුද්දකට පස්සෙ ඔය කිචන් එක ඔයාගෙ චැනල් එකෙන් අපිට පෙන්නන්න කියන එක..
    හැබැයි අම්ම අස්පස් කරනවනං ඔට්ටු නෑ...
    හාද 😁

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial 3 ปีที่แล้ว +4

      challenge accepted 🤗

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  3 ปีที่แล้ว +1

      මෙම වීඩියෝ රංගනය සිදු කළේ ,මේ නිෂ්පාදනය සිදු කර මාස තුනකට පසුව ,අප්‍රේල් මාසයේදී ඇයගේ අවුරුදු වීඩියෝ රංගනයක් සිදු කළේ මෙම pantry cupboard ඉදිරියේදී,ඇය කෙතරම් මේ නිෂ්පාදනයට ආදරේ කරනවා ද කියා,ඇයගේම මේ ඩිසයින් එකෙන් ඔබලාම තේරුම් ගන්නවා ඇති ,වසර 12ක් දුක් විඳලා හම්බ කරපු සල්ලි වලින් ,හිතේ තිබුනු විදිහටම මේ නිෂ්පාදනය සිදු කර ගත් ඇය,මෙය ඉතාමත්ම පිරිසුදුව පාවිච්චි කරාවි යැයි ආයතනයක් විදියට අප බලාපොරොත්තු වන්නෙමු ,ස්තුතියි ඔබලා සියල්ලගේම අදහස් දැක්වීමට

    • @DanushaMadusanka
      @DanushaMadusanka 3 ปีที่แล้ว

      @@ShalaniTharakaofficial there you are 👏👏 අවුරුද්දකින් රිමයින්ඩ් කරනවා..👀
      Clock started 🏃‍♂️

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන මුළුතැන්ගෙ යක්.

  • @tharushikadhananjani4849
    @tharushikadhananjani4849 3 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි

  • @wasanthishriyani1519
    @wasanthishriyani1519 3 ปีที่แล้ว +1

    Mama asama niliyak oya oyage rangapamanam harima usas

  • @Naveeshashivanga
    @Naveeshashivanga ปีที่แล้ว

    Oyanam godak wasanawantai mama godak kamati oyata harima Lassanai oyaoyata Bs

  • @nayominayomi7320
    @nayominayomi7320 3 ปีที่แล้ว +1

    Harima lassanai akki😍😍.ane kiyannako cost eka kohomada.plzzzz😃

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ❤️

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 3 ปีที่แล้ว +1

    ලස්සනයි පිලිවෙලයි... 💜️💜️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Beautiful so nice we love you so much God Bless you

  • @IreshaUdayangani-z1v
    @IreshaUdayangani-z1v ปีที่แล้ว +1

    Attatam harima lassanai

  • @shashinisubashini1166
    @shashinisubashini1166 ปีที่แล้ว +1

    Aduma kiyakin vithara hadaganna puluwanda kiyannako mn ආසයි matath mekak hadaganna

  • @azrahalaldeen9837
    @azrahalaldeen9837 3 ปีที่แล้ว +2

    Awesome!....but u didn't show ur walking closet???