Paara Dige Episode 127 || පාර දිගේ || 15th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 828

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +1421

    මේක සම්මානයක් ගන්න ඕනි
    ටෙලි නාට්‍යයක්.
    කෝ බලන්න එහෙම කියන අය👍👍👍👍👇❤️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +659

    ගිරිරාජ් කෞෂල්‍ය මහතාට සහ සරත් චන්ද්‍රසිරි මහතා ඇතුළු අසනිප වි් සිටින කලාකරැවනට ඉක්මන් සුවය ලැබේවා කියල එකම සිතින් අපි ප්‍රාර්ථනා කරමු!!

    • @anuhasbandara1757
      @anuhasbandara1757 2 ปีที่แล้ว

      Oyatath

    • @MeryMery-ii7mk
      @MeryMery-ii7mk 2 ปีที่แล้ว +1

      Ekmansuwaya.labawa..jasu.pehetai

    • @sirajisiraji7363
      @sirajisiraji7363 2 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

    • @sameeraperera7001
      @sameeraperera7001 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.🙏🙏🙏

    • @vsenglish5862
      @vsenglish5862 2 ปีที่แล้ว

      th-cam.com/video/D2_CR2ahzQk/w-d-xo.html

  • @scienceathome5257
    @scienceathome5257 2 ปีที่แล้ว +462

    ඩාලින් අක්කට රගපාන නිලිය ඇත්තටම මාර තාත්විකව රගපානවා. සුබ පැතුම් අක්කෙ. වෙනස්ම චරිතයක් දෙරන හිතුවක්කාර mini series එකේ. එයාට ඉස්සරහට තව අවස්තා ලැබෙන්න ඕන.

  • @lahirusankalpa
    @lahirusankalpa 2 ปีที่แล้ว +390

    ඩේමියන් දුවන විදිය පට්ට ආතල්😄👍

  • @thamaliabiya1462
    @thamaliabiya1462 2 ปีที่แล้ว +89

    රෙහාන් සරණි යුගයක් ❤️දැක්කත් ඇති ඒ දෙන්නව හරිම ආදරණීයයි හැමදාම ඕනේ ඒ දෙන්නගේ කොටස්❤️❤️

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +153

    සරනි රෙහාන් කියන්නේ වසරෙ කපල් එක නෙවේ දශකයේ ආදරණීයම ජෝඩුව
    දෙන්නගෙ කොටස් වල මාරම එකක් තියන්නේ

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +266

    එක කොටසක් වත් මිස් නොකර බලපු අය කෝ 🥰❤️
    👇

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +2

      මම සේරම. බැලුව නියමයි

    • @charithphk4317
      @charithphk4317 2 ปีที่แล้ว +2

      Akak Nara balanawa hallo Qatar wala edan

    • @kaveeshatimira7398
      @kaveeshatimira7398 2 ปีที่แล้ว +1

      🖐

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      අපිත් ඉන්නවා

  • @chebro4893
    @chebro4893 2 ปีที่แล้ว +680

    නානගේ අඩිපාරේ ගිය ඩේමියන් බෑනට අපගේ උත්තමාචාරය😂😂

  • @bhagyanipuni2658
    @bhagyanipuni2658 2 ปีที่แล้ว +323

    අද තමා හිනා වෙවී බලපු නියම එපිසෝඩ් එක❤️❤️😂😂

    • @ardanasusu6767
      @ardanasusu6767 2 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      අම්මෝ ඒක නේද

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว

      Kyla wedk na eka nam.amooo demian pana kadagena duwanawa

    • @umaniperera3028
      @umaniperera3028 2 ปีที่แล้ว

      Ow.mata thamath hina...

    • @alokatharindu8866
      @alokatharindu8866 ปีที่แล้ว

      @@ardanasusu6767 h hip

  • @Pavani805
    @Pavani805 2 ปีที่แล้ว +32

    මේකනම් සුපිරි නාට්ටියක්. දැන් රෑ 12 මං මේක බලද්දී ගෙදර ඔක්කොම ඇහැරෙන්න හිනා උණා. මාමගෙයි බෑනගෙයි කොටස 3 පාරක් බැලුවා අම්මෝ ඒක.රෙහාන් පව් යකෝ . අනිවාර්යෙන් මේකටනම් සම්මානයක් ලැබෙන්නම ඕනේ කියන අය කෝ බලන්න 👏👏👏👍👍👍❤❤❤

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +175

    අම්මෝ,, බන්ටි සිප්පි බබා දෙනකොට සුපිරි මෑන්ස්ලා ටික ගේමක් දෙයි ඩේමාට මාමා හොයාගන දුවන්න 🤭🙃😁😁😁

  • @chamilapushpika8003
    @chamilapushpika8003 2 ปีที่แล้ว +222

    rehan මහත්තයට කොච්චර තරහා ගිහින් හිටියත් බලන්නකෝ සරණි එක්ක හිනාවෙලා කතා කරන ලස්සන .ඒ දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sehanert65
    @sehanert65 2 ปีที่แล้ว +55

    ඩේමියනගෙ කැත හිතටයි භානුලට කරපු දස බලුවැඩේටයි
    මෙහෙම රිටන් එකක් දුන්නට thanks සද්ධා අයියේ🌎🙃🙃😍

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake704 2 ปีที่แล้ว +87

    අද බන්ටිගෙයි අලුවිහාරෙගෙයි කොටස දැක්කම හිත පිරුණා! මිනිස්සුන්ව කියවන්න පුලුවන් මිනිස්සු අඩුයි.තව කෙනෙක්ට වෙලාව වෙන් කරන අය අඩුයි.කතාවක ගේම් එකක් උනත් මේ කොටස හරි අපූරුවට දෙන ලස්සන අත්දැකීමක් ඒ.අනිත් ටිකත් මරු.

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +5

      දැන් ගේම් එකක් නෑ බන්ටි රෙහාන්ට ඇත්තටම ආදරේ කරනවා

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 2 ปีที่แล้ว +452

    බංටි තමයි හොදටම කලේ😂 පව් යකෝ ඩෙිමියන්😂😂

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +9

      කොච්චර බලපොරොත්තු තියෙන්නෙ ඇතිද

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +6

      Ohoma thamai karanna one ohoma unta

    • @udenikumari5385
      @udenikumari5385 2 ปีที่แล้ว +2

      Aneda kiyanne jaya wewa Demiyan banata

    • @nishan6875
      @nishan6875 2 ปีที่แล้ว +3

      Ado no demian left😂

    • @nilu353
      @nilu353 2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 2 ปีที่แล้ว +55

    අද තමයි දැක්කේ ජූඩා හිනා වෙනවා.ඔයා හරි දක්ෂයෙක් මල්ලී.❤️❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +72

    රේහාන්,බන්ටි හරිම ආදරණියයි,,ඉක්මනටම එ දෙන්නා එකතු කලානමි කතාව ලස්සනයි ❤❤🔥🔥

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 ปีที่แล้ว +374

    අම්මෝ කතාව පටන් ගත්තත් හරි රෙහාන් හිනා උනාමයි.මල් හතයි😁

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +251

    අද තමයි දැක්කේ ජුඩා හිනා වෙනවා..
    අදනම් මරැ😁😁😁😁😉😉😉

    • @surekasureka6896
      @surekasureka6896 2 ปีที่แล้ว +7

      ඔව් නේ ඩේමියන් ගුටි කෑවනෙ ඒකයි😂

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +226

    අදත් එකම සිතින් අපි ප්‍රාර්ථනා කරමු ගෙවෙන හැම තත්පරේම හුස්ම යදින පපු සුවපත් වේවා කියල!!! බුදු සරණයි

  • @WathsalaNuwanthika
    @WathsalaNuwanthika 2 ปีที่แล้ว +164

    Skip නොකර බලන එකම කතාව.. 😍

  • @milliesenanayake3883
    @milliesenanayake3883 2 ปีที่แล้ว +223

    ඒ වුණාට මේක දැක්කම හිතුණා සංගීත්වයි, දුශේනිවයි ලස්සන couple එකක් විදිහට drama එකක දකින්න තිබ්බනම් කියලත්. 😍

  • @livi...1174
    @livi...1174 2 ปีที่แล้ว +228

    අම්මෝ අද ....නානා වගේමයි වෙන්න බෑනත්..... ඩාලින් අක්කේ සුබපැතුම් අලුත් drama එකට. දෙරනෙ හිතුවක්කාර එකේ මේනකා.... පාරදිගේ ඩාලින්....

    • @renurenu7857
      @renurenu7857 2 ปีที่แล้ว +2

      අග්නි පියාපත් එකේ සරෝජනී

    • @musiclife939
      @musiclife939 2 ปีที่แล้ว

      පාර වසා ඇත (ලමා තැනී)👌

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +271

    අම්මේ එක එක සතියට කතව එක එක පැතිවලට හැරෙනවා. අපේ සිප්පි බබා තමා හොදටම කරේ.😆

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😃😃😄😄😄😄

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +2

      😄😄

    • @pabaniru2799
      @pabaniru2799 2 ปีที่แล้ว +2

      😄😄😄😄😉😉😉

  • @thenujalikaushalya2552
    @thenujalikaushalya2552 2 ปีที่แล้ว +94

    අනෙ රෙහාන්ගෙයි බන්ටිගෙයි ආදරේ දැක්කම පරන දෙවල් මතක් වේලා දුක හිතුන වාර අනන්තයි ❤️😔👌 ඇස් වලට කදුලු ආව වාර අනන්තයි 😔❤️ එ ආදරේට කවදාවත් ඇස්වහක් වදින්න එපා 🙏 කතාවක් උනත් ❤️👌❤️

    • @lahirusameera9835
      @lahirusameera9835 2 ปีที่แล้ว +1

      Thenujali ☹️

    • @thenujalikaushalya2552
      @thenujalikaushalya2552 2 ปีที่แล้ว

      💔

    • @eeee0000
      @eeee0000 2 ปีที่แล้ว +3

      දුක් වෙන්න එපා, මටත් එහෙමයි. ඔයාට ආයෙමත් ආදරයෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🌹💐

    • @thenujalikaushalya2552
      @thenujalikaushalya2552 2 ปีที่แล้ว +2

      @@eeee0000 එම වෙන්නෙ නැ මිරිගුවක් පස්සෙ දුවන කෙනෙක් මම 😔💔✊ එත් ඔයාට ගොඩාරියක් හොද ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කනවා 🙏❤️👌

    • @thenujalikaushalya2552
      @thenujalikaushalya2552 2 ปีที่แล้ว +1

      @@chathurika4362 ❤️❤️💔

  • @max-bs9lc
    @max-bs9lc 2 ปีที่แล้ว +233

    ඩේමියන් තාම හොදටම කරේ

    • @vsenglish5862
      @vsenglish5862 2 ปีที่แล้ว

      th-cam.com/video/D2_CR2ahzQk/w-d-xo.html

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +14

    අම්මෝ...මම තවම කසාද බැදලා නැති තරුණ ගෑනු ළමයෙක් උනත් රෙහාන්ගෙ අම්මා තරම් අපෙ අම්මා වත් මට එනකෝල් ගැන මේ වගේ කන් දීගෙන ඉන්නෙ නෑ..රෙහාන්ගෙ අම්මා නම් අනේ මන්දා..රෙහාන් කියන්නෙ තරුන කසාද බදින වයසෙ ඉන්න තරුන කොල්ලෙක් නෙමෙයි සද්දා සර්..ඒ නිසා රෙහාන්ගෙ අම්මාගෙ මේ තරම් මැදිහත් වීම තාත්වික නෑ..මොනවා උනත් අද කතාව හරිම ලස්සනයි ..

  • @m.chanthulasandeew9565
    @m.chanthulasandeew9565 2 ปีที่แล้ว +80

    අදයි යකො රෙහනයගේ මුනේ හිනාවක් දැක්කේ 😂😂😂

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +17

    කොහේ ඉදන් ආපු බංඩෙක්ද මන්දා මේ බංඩ.. කතාව තුලින් ඇස් දෙක මොහොතකට වත් ගන්න හිතෙන්නේ නෑ එයා රගපානකොට... දැන් නම් ඇත්තට පාරදිගේට අපි ඇබ්බැහි වෙලා විශේෂයෙන් ම මේ බංඩ නිසා ..♥️❤️♥️❤️♥️

  • @samalidilhara1308
    @samalidilhara1308 2 ปีที่แล้ว +68

    ඩේමියන්ගේ දිවිල්ල තමා සුපිරි 😂

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +137

    සිප්පි බබාලා තමා හොඳටම කලේ.. 🤣🤣🤣

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍 පාර දිගේ

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 2 ปีที่แล้ว +96

    Sure එකටම ඩේමියන් කාරයට video ,එක යවලා කප්පන් ඉල්ලයි.. සුපිරි හොදේ.. waiting for today episode.. hurry hurry

    • @warunasampath3445
      @warunasampath3445 2 ปีที่แล้ว +1

      Demiyange gral sippi babawa aduragaththoth ehema

  • @officials.lahirusankalpa
    @officials.lahirusankalpa 2 ปีที่แล้ว +63

    Batman Spider-Man Superman එකතුවෙලා ඩේමියන් ට දෙයි වගේ අමතක නොවෙන්න👊😁👍

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +18

    *ඩේමියනයා ඔහොම කනකං බලාගෙන හිටිය සෙට් එක කො... අම්මො පට්ට ආ..😋😋😋 තව වැඩියෙන් කන්න තිබ්බෙ.🤣🤣*

  • @niromiayeshika4779
    @niromiayeshika4779 2 ปีที่แล้ว +54

    කට බොරු කියුවත් දිව බොරු කියන්නෑ..
    රෙහාන්..
    ඔවු ඉතින් මම කොහොමත් තනියෙන්නි ඉන්නෙ...😜

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +179

    මුට අපිත් එක්ක තමා හිනා වෙලා වචනයක් කතා කරන්න බැරි ~රෙහාන් අම්මා😂🤭

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +6

      😄 පෞ හැබැයි

    • @loveyourself8152
      @loveyourself8152 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +24

    සද්ධා මේ නාට්‍ය ගෙනියනව නාඩගම්කාරයෝ ගානටම හරි, ඊටත් ටිකක් උඩට. නලුනිලියො තම තමන්ගෙ කොටස නියමෙටම කරනවා. 👍👍👍

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +22

    බන්ටිගෙ සටන් මරු නේ..එදා ටුටූටත් ගැහුව සුපිරියි..

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +156

    හොඳ වැඩේ සිප්පි බබාල හොයන් යන අයට🤣🤣🤣🤣

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +64

    සරණි, රේහාන් ලවි එක නිකම පොඩි ගතියක් තියනවා නේද???

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +10

      පොඩි නෙවෙ එක් ත්ම දැකපු හොදම් කපල් එක tv එකෙ යන

  • @sn-hu1mg
    @sn-hu1mg 2 ปีที่แล้ว +67

    මෙච්චර දගර දමන එකි රෙහාන් වැඩකට ගියාම ගොත ගහන හැටි 😂😂

  • @surekasureka6896
    @surekasureka6896 2 ปีที่แล้ว +47

    ඩේමියන් පව් අප්පා😂 වීඩියෝ එක බලනකොට ජූඩට මාර හිනා ඉතින් බංඩාගෙ මොලේ තමයි මොලේ මදැයි ඩේමියන් සිප්පි කටු බබාලා බලන්න ගියා😂 ලස්සනයි අදත් කතාව.

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      ස්වර්ණවාහිනී සුපර් ටෙලිඩ්‍රාමා පාර දිගේ ❤❤❤🌹

  • @goldenheart5844
    @goldenheart5844 2 ปีที่แล้ว +86

    රෙහාන් දැනගත්ත දවසට සරණිගේ වැඩ...වැලලෙනවා...🤐😄😄😄😄

    • @eeee0000
      @eeee0000 2 ปีที่แล้ว +6

      අම්මො ඔව්, එදාට මොකක් වෙයිද දන්නෙ නෑ , රෙහාන් මොන වගෙ තීරණයක් ගනීද මන්දා

  • @thakshilamegha7790
    @thakshilamegha7790 2 ปีที่แล้ว +21

    අනේ ඒ දෙන්නා එකතු වෙන්න ඕනි.. දැන් බංටි ආදරෙයි රෙහාන්ට.. රෙහානුත් ආදරෙයි

  • @gayanichandima253
    @gayanichandima253 2 ปีที่แล้ว +17

    අනේ හරිම සුන්දරයි රෙහාන්ගෙයි සරණිගෙයි ආදරය.....❤

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +89

    අම්මෝ වැටි වැටි දුවපු දිවිල්ල යකෝ 😂😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +22

    ඩෙමියන් තොලක් දාන්න සෙට්වෙලා ..ෆුල් ෆෝම් උනා 😁😁😁😁😁 යට්බඩට දැනුනා සුපිරියටම 😁

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +116

    නානායක්කාර තමයි මරුවට රගපාන්නෙ 😄😄😄😄

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +26

    ආදරෙ දැනෙනු තැනක්
    හිත එක මොහොතකට නතර උනු තැනක්
    කෙල්ලෙක්ට ලැබෙන්න ඔනී ටැටු ගහලා එන එන හෙයා ස්ටයිල් කරලා ඇග පුන්බන් ඉන්න පිරිමියෙක්ට වඩා රෙහාන් වගේ පිරිමියෙක් ඒ වගෙ කෙනෙක් හන්බ උනොත් මටත් ☺️

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 2 ปีที่แล้ว

      Wayasa. Prasnayak. Nha. Neada oya. Hithuwa. Hari.

    • @samirasamira2669
      @samirasamira2669 2 ปีที่แล้ว

      ඇත්ත .වයස කියන්නේ ආදරයට බාදාවක් නෙමෙයි

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +46

    කොහොමද සරණිගෙ ෆයිටින් 😍😁

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +46

    අම්මො මෙ ආදරේ නම් පිස්සුවක්
    දෙන්නගෙ රගපෑම වචන නැති තරම් තාත්වික යි

  • @malindumalshan5806
    @malindumalshan5806 2 ปีที่แล้ว +18

    "නනායක් කාර"කියන චරිතෙ හොදටම කරනවා මම පට්ටම ආස චරිතයක් ❤️

  • @chinthaharshani5445
    @chinthaharshani5445 2 ปีที่แล้ว +25

    උද්දික හරි අපූරුවට character එක maintain කරනව..ඒ රංගනය..අනික් හැමෝගෙම රංගනයත් ඇත්තටම අති විශිෂ්ඨයි..😍

  • @බබාලන්තය-ත8ශ
    @බබාලන්තය-ත8ශ 2 ปีที่แล้ว +83

    ඔය වීඩියෝ දවසක රෙහාන්ට ගියාම සරනිට බුදු සරණයි සරනි left...

    • @laxmiweerakoon6627
      @laxmiweerakoon6627 2 ปีที่แล้ว +1

      මමත් හිතුවා

    • @lakmaliashi2133
      @lakmaliashi2133 2 ปีที่แล้ว +3

      Full video ekama yawana ekk na.podi kaallak cut karala neda yawanawa kiuwe.🙂

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +15

    බංටි මොනාඋනත් රෙහාන්ට බොක්කෙන්ම ලව්.පව්.බංඩා ඇයි බං ඒකිව විනාස කරන යන්නෙ🤕🤕🤕🤕🤕🤕🤕

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +49

    බුදුගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා 👍👍👍👍

    • @dushan2526
      @dushan2526 2 ปีที่แล้ว +5

      කව්ද මේ මදුෂානි ගේ නම විකුනන් කන එකා😂😂

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      එසේම වේවා

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 2 ปีที่แล้ว

      Like higanni 🤪🤪

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +15

    "දන් නෑ අනේ අර සිප්පි බල්ලොද සිප්පි බබාලද මොනාද මගුලක් බලන්න ගියා " ලු... අම්මෝ සිප්පි බබා තමයි මරුම

  • @Chinzilla91
    @Chinzilla91 2 ปีที่แล้ว +16

    බන්ටිගෙයි ඩේමියන් ගෙයි video එක සරණිව අඳුරන අය අතට නොගියොත් හොඳයි

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 2 ปีที่แล้ว +33

    අනේ නියමයි සරණි ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹හොද පාඩමක් ඉගෙන්නුවේ 👍👍👍🌹🌹

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +25

    බන්ටිගෙ අැක්ශන් එක අායෙ පට්ටම තමයි. 🔥 සිප්පි බබා බලන්න ගිය ඩේමියන් වැලි කකා දුවන්නෙ. 😁😁

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 ปีที่แล้ว +36

    සරනිගෙ සිප්පි බබා නියමයි නියමයිනේ

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +26

    රෙහාන් සරනිගේ ඇත්ත දැනගත්තදාට අගුලානට ඇවිත් මුහුදට පනින්න වෙයි🙁🤣

  • @dilinidil1438
    @dilinidil1438 2 ปีที่แล้ว +61

    රෙහාන් අලුත බැන්ඳ කෙනෙක් කියලා දැන දැන ආන්‍යාව එහෙ නවත්තන්න තරම් අධිකාරිත් අනේ මන්දා...

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +14

    අරූට නෙලල නෙලල හිනා වෙනව සෙට් එක නේහ් 😃😃😃සිප්පි බබා තමයි හොදටම කරේ අද 😃😃😃ඩේමියන් චන්ඩි ටිකක් අරන් අගුලානට ගියොත් බන්ඩල බානුල සරනිල කොහෙද යන්නෙ

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +50

    බන්ටි ඔයා තමයි හොඳටම කරන්නේ

  • @akashagunadinghe61
    @akashagunadinghe61 2 ปีที่แล้ว +71

    අද නං කතාව මාර ආතල් 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sajeesasani1390
    @sajeesasani1390 2 ปีที่แล้ว +65

    අම්මෝ ජුඩා හිනා වෙන ලස්සන.. 😄😄😄

  • @kavindavlogs
    @kavindavlogs 2 ปีที่แล้ว +34

    බණ්ඩාගේ චරිතයකට කැමති සෙට් එක මේ කොනට 😍

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +27

    ඩේමියන් කියන්නේ නානාගේ බෑනා නෙවෙ පුතා ඒ වැඩ ටික මයි😂

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +26

    සුපිරියිනේ..
    කොහොමද බන්ටිගෙ මායම..
    සිප්පි බබාලා😃😃
    ගැහුවා මදිනේ..
    මාමයි බෑනයි දෙන්නම මාට්ටු වුනානේ...
    රෙහාන් ලේසි නෑ හොදේ

  • @sport_1-st.
    @sport_1-st. 2 ปีที่แล้ว +33

    දෙවැනි ඉනිම වගේ නම් අර පලවෙනි සීන් එක සතියක් වත් අදිනවා. 😂
    අම්මෝ එදිරිමුණි මහත්තයෝ 😂.

  • @kaveeshasewwandi3932
    @kaveeshasewwandi3932 2 ปีที่แล้ว +13

    එකෙක් ගියා සිප්පි බබලා බලන්න හොද වැඩේ 😂😂😂😂 රෙහාන් සරණි නියමයි ආ 🥰🥰

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 2 ปีที่แล้ว +29

    අද episode එක සුවර් ටෙන්ඩින් එනවා...
    කියලා හිතෙන උන්.......😍🔥😋

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +23

    බන්ටි තමා හොදටම කරේ 😂😂😂
    භය උනාහ්හ්හ් අම්මෝහ්හ්හ් කට 🤭🤭🤭🤭
    දුවපු හැටි 😣😣😣 පව් හිතුනා 😣

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 2 ปีที่แล้ว +114

    Outstanding performence....💕💕💕💕DUSHENI❣️❣️❣️❣️❣️❣️

    • @vsenglish5862
      @vsenglish5862 2 ปีที่แล้ว +3

      th-cam.com/video/D2_CR2ahzQk/w-d-xo.html

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +40

    පාරදිගේ හැමෝටම බුදු සරණයි!!!

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 2 ปีที่แล้ว +11

    අමිමෝ සරනිගේයි රේහාන්ටගෙයි ආදරේ ❤️❤️❤️🇦🇪👉🇱🇰👍 ආදරේයි ගොඩාක් දෙන්නටම

  • @nandasenanandasena9553
    @nandasenanandasena9553 2 ปีที่แล้ว +23

    මේ දෙන්නගෙ love එක.🔰🔰🔰🔰🔰🔰.

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +42

    සිප්පි බබා බලන්න ගිහින් ඩේමියන් අනා ගන්නයි යන්නේ ඕකෙන් නානාගේ දුව කසාද බඳින්න වෙන්නෙත් නෑ

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +37

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +33

    අඩෝ ජූඩා හිනා වෙනවා දැක්කෙ අද තමා ඔහොම😂😂😂

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +18

    දවසම හිනා යනවා ඩේමියන්ගේ දිවිල්ල මතක් වෙලා
    😂😂😂😂

  • @gayanikodikara513
    @gayanikodikara513 2 ปีที่แล้ว +40

    රෙහාන්ගෙ හිනාව❤️❤️

  • @kasunthala9586
    @kasunthala9586 2 ปีที่แล้ว +33

    අනේ පව් අපේ සංගීත් අයියා

  • @scienceathome5257
    @scienceathome5257 2 ปีที่แล้ว +48

    රෙහාන් දැක්කොත් සරනි ලෙප්ට්.🥴🥴🥴🥴🥴🥴

    • @wajirarathna3609
      @wajirarathna3609 2 ปีที่แล้ว +4

      ඒකනේ ඒ ගැන හිතලා නෑ

    • @senuriweerasinghe1354
      @senuriweerasinghe1354 2 ปีที่แล้ว +5

      මටත් හිතෙනවා...ඕය වීඩියෝ එකෙන් තමයි කට්ටියම මාට්ටු වෙන්නේ sure...🤣✌️

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +86

    අම්මෝ ඩේමියන්කාරයට හොඳ වැඩේ 😂😁✌️

  • @clarencefernando5381
    @clarencefernando5381 2 ปีที่แล้ว +52

    රේහානුත් දැන් මල් කඩන්න ලැහැස්ති වෙන්නෙ..

  • @BlacK-in3so
    @BlacK-in3so 2 ปีที่แล้ว +134

    හත්තික්කෙ ඩේමියනුත් ඉවරයි නෙද කියල මතක් උනාම 😂

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +24

    ගත් කටටම බැහ් කියල කියන්න තිබ්බනෙ ඉතිම් 😂😂 රෙක්සි මරු

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 2 ปีที่แล้ว +9

    නානායක්කාර වනහාහී මෑත කාලයේ දැකපු සුපිරි කොමඩි රෝල් එකක්.. ඒ කරපු වෙනසනම්.. පට්ට.. සිවා.. මහත්මයෝ...

  • @Chinzilla91
    @Chinzilla91 2 ปีที่แล้ว +27

    රෙහා & සරණි 🙊❣️

  • @randomuserig
    @randomuserig 2 ปีที่แล้ว +49

    Banti is going to spoil her marriage life,becoz of friends.

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi8214 2 ปีที่แล้ว +62

    අම්මෝ බන්ටියගෙයි රෙහාන්ගෙයි ආදරේ....

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +5

      ඈ එ මොකක්ද එ

    • @ranifrando4544
      @ranifrando4544 2 ปีที่แล้ว +4

      රෙහාන්ගෙයි සරණිගෙයි
      ආදරේ 🧡 🧡 💚 💚 🖤 🖤

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 2 ปีที่แล้ว +50

    අම්මො බංටිගෙ රගපෑම මරු

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +39

    ________සිප්පි බබා බලන්න යන.
    ________ඩේමියන්ට වැඩ වරදින.
    _______නානා වගේ ඇදන් නාන.
    _______සීන් එකයි අද පැටලෙන.
    _______බංඩා මොලෙන් ගේ්ම ගහන.
    ________දුන් දිස් දහ ආයේ ගන්න.
    ________පෝන් එකෙන් වීඩියෝ වෙන.
    _______ජරබරයකි නරි නෑවෙන.

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 2 ปีที่แล้ว +13

    රෙහන් සරනි ආදරේ ඇත්තම වෙනවා නමි කොච්චර හොද ද♥️♥️

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 2 ปีที่แล้ว +26

    රෙහාන්ගේ අම්මා ගෑනිට වයසට ගිහිල්ලත් තන්හාසේ..පුදුම වාත ඩෑල් එකක්

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +48

    අම්මෝ ඩේමියන් and නානා 😂😂😂

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว +1

    මේ කතාව බලන මම එක වෙලාවක මට ඇඩේනව එක වෙලාවක හිනා වෙලා දවස ගෙවෙනවා හැමෝටම බුදු සරණයි

  • @janith_99
    @janith_99 2 ปีที่แล้ว +32

    සිප්පි බල්ලා තමා හොදටම කරෙ 😆