Talks With Bandu | EP 02 | 2020-08-09
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe
දිල්හානි අක්කාටත් ගොඩාක් අාදරේයි චන්න අයියත් ගොඩාක් ලස්සනයි වයසට යන්නැති තුන්දේනේක් සුබපතනවා තුන්දේනාටම
මම ඉස්සර ඉදලම.ආසයි දිල්හානී අශෝක මාලා කට හඩ.හරිම ලස්සනයි 🖐️❤️❤️❤️❤️❤️
දිල්හානි චන්න කියන්නේ me maha පොළවේ paya ගහපු nalu නිළියන් .harima වටිනවා .2ma බුද්ධිමත්
චන්නයි දිල්හානියි තාමත් ලස්සනයි.
මරු බංදු අයියේ මරු මම ගොඩක් කැමතියි දෙන්නෙක්
මට හිතෙන්නෙ ඉන්දිවෙ ශාරුක් වගේ ලංකාවෙ චන්න කියලා .ඒත් ඔහුගෙන් අපේ සිනමාව ලොකු වැඩක් ගත්තෙ නෑ.තාමත් මාර ලස්සනයි චන්න.
ඒක ඇත්ත... නියමයි 💚
ඒක aththa......🐹🐹🐹...
දිල්හානි 😍 චන්න😍 හැමදාමත් තරුණයි ලස්සනයි ආදරෙයි හැමදාම
ලස්සනයි ......නියම චරිත දෙකක් මේ ......ආදරෙයි හැමදාම
Balanne netuva inna hadala Visesayen Channai Dilhani nisa beluva harema lassanai. Ape school kale idan tama oyala e vagema lassani Channa , Dilhani. Dilhani hema kantavakatama adarsayk. Oyalata Adarei hemadama. Thank you.
චන්න අයියා ආයෙ එහෙම ලස්සන ෆිල්ම් එකක් කරන්නකො... ඔයගේ ෆිල්ම් එකට පස්සෙ කට්ටිය කොපි ටිකක් නම් ගැහුවා නියෙමට ඒත් ...ඔයාගෙ ෆිල්ම් එකේ තත්වෙ ගන්න බැරි උනා.... ආදරනීය ෆිල්ම් එකක් කරන්න
විනෝදාත්මක වැඩසටහනක් එවගේම ලස්සණ
ජනප්‍රිය දිල්හානි සහ චන්න නිසා තවත් වර්ණවත්
වුණා.
Mam ආසම කැමතිම නිළිය දිල්හානි ❤️❤️❤️❤️😍😍
මම මේක බලන්නේ අද 2020 -- 10--25
මේ දිනවද ප්‍රියංකර පෙරේරා අශනීපවද මම දැක්කා
ටොයිලට් එකේ දොර උස්සන් දිව්වෙ රන්ජන් 😀😀 ටෙනි නිතරම කියනෝ. නිවන් සුව ටෙනී😥
මොන වැඩේ කෙරුවත් ඉරිදා උදේ 11weddi හිරු එක්ක මම banduge jok බලන්න..👍👍👌👌
42:01 උත්තරේ රංජන් කියලා දැනගෙන ප්‍රශ්න අහන්න එපා ඒයී. එක්කො ඒ ප්‍රශ්නේ පිටින් අයින් කරන්න ඕනේ ප්‍රශ්නේ තියලා උත්තරේ අයින් කරලා.
Dilhani akkata eda wagema godaaaaaaaaaaaak adarei,Theruwan saranai !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පැය 2 ක් විතර තිබුණා නම් නියමයි 👍
Man adare karana dilhani Saha channa oyalata man subapathanava dennatama budusaranai
DUBAI API මේ වැඩසටහන පට්ටයි. දිගටම කරගෙන යන්න කියලා සුබපතනවා. බන්දු ජයවේවා...
දිල්හානි රංජන් ගැන කියන්ඩ යනකොට බන්දු ඒක වැහුවා hiru ඒක edit කරා හිරු රංජන් ගෙ නමවත් කියන්ඩ දෙන් නැ ඒක හෙන බාල වැඩක්
කටකාර නිලිය හැටියට දුලීකා මාරපන නම් කරාවි කියලා මං බලාගෙන හිටියේ....
😘😙😘😙😘😙
Dannam mona prashme thibbath ewa amathaka karala sathiyata eka parak hari hina wenna puluwaa hamadema amathaka karala. Thankx hiru
දිල්හානි කියන්නෙ කවදත් වැදගත් කමට අදින පලදින කෙනෙක් . වැදගත් ගැහැනියක් පව්ල් ජීවිතෙත් සාර්තකයි ❤
Ammo pattai bandu mahatthaya Channa. Hari hoda kenek Delhani shok nirahankara niliyak budu saranai samata
ඔයාල දකින්නත් ආසයි දිල්හානි චන්න ඔයාල එදා වගේමයි අදත් හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට එදත් අදත් හැමදාමත් 💖🌹
Enjoyed viewing this programme. Having seen Channa's a few teledramas, I love this character. I have seen a couple of films of Dilhani, a smart actress & smart in acting. I love Mr. Milton Perera's songs and Priyanka's as well. On the whole, a well organised event by Mr.Bandu Samarasinghe, a lovable actor. Thanks to all.
නියමයි බන්දු මහතා හිනා උනා හොදට තෙරුවන් සරණයි හැමෝට ම
බන්ධු සමරසිංහ ඉන්න නිසා සිනාවෙන් බලනවා බායි
😘😘😘😘😘😘😘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼😄😄😄😄😄😄😄👌👌👌🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💟💟💟💟💟💟💟💚💚💚💚💋💋💋💋💋💋🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💜💜💜💜💜💙💙💙💙💞💞💞💞💞💞💞💞💕💕💕💕💋💋💋💋💋💋
හරිම ලස්සනයි හරිම සතුටුයි ජයේන් ජයේම වේවා ආශාම තුන්දේනා
ලස්සනම ලස්සනයි මේ පෝග්‍රෑම් එක ❤️❤️
Aththatama Channa harima lassana naluwek oxygen weda gaththa madi kiyala hithenawa sinamawa ohu thawamath pemwathata vitharamai G elapenna God bless you channa
Ammo dilhani akkiyo oya looking neaitiful❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Canna lassanai sindu kiynwa obat jay
හිරු එකෙ හොදම වැඩ සටහන බව පැහැදිලිව කියමි මේවැනි වැඩසටහන් ජාතියට නව පනක් දෙන බව කියමි බුදුසරණයි ජයවෙවා .
චන්නගෙ ගීතයට බන්දුගෙ නර්ථනය සුපිරියි...
ඔ හෝ බංදු බංදු බංදු නියම වැඩසටහන ජයපතනවා ඉදිරියටම යන්න
Lassanaii godak budusaranai
තාමත් ඇය `දේදුන්නෙන් සමනළියක්´ දිල්හානි අශෝකමාලා ඒකනායක.
ලස්සනයි. බුදුසරණයි. 💕❤️💕❤️💕❤️💕❤️
Dilhani... oyath hareema නිහතමානී
සතුටුයි ගොඩක් හිනා උනා.තිදෙනාටම කැමතියි
Mama adare karana .niliyak Dilhani I Love you
Me wage watina charitha hamadama gennnn.....godak sathutui.....💝💝💝💝💝💝
Lassanai 😍🤗❤💘
Hemotama budu saranai
Niduk neerogi deeragau labewa
Nihathamai kalakaruwo 3 k man harima kamathi 😍
🥰🥰🥰🥰👍ela bandu ayya .channa exllent and dilhani lassanai podi girl kenek wage tawama
Obala 3 දෙනාට mama හරිම adarei ,ගරු කරනවා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞
Gm Bandu Sir.&.Hiru Tv Suba Dawasak😍🤩☕🍰🌹❤❤💓💗💗👌👍💃💃💙💙❤❤😀😁😆😀😀😀😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹🌹Asama Dedenek...Channa perera.&.Dilhani.🌹🌹❤❤.Hoda kala karayo 2nek.🤲🙏👍❤
Wow channa sar godak lassani sinduwa.mama.dubai walin 👍❤️🙏
ටෙනීව ගේන්නෝ❤️
Dn genna wenne naa
Mama methek balapu HODAMA weda SATAHA a.. Mama kemathima niliyak dilani Saha channa..
HARIMA LASSANAI BANDU AIYE LASSANA DANSEKK THIYENAWA. E WAGEMA DIL AKKA CHANNA AIYA HARIMA LASSANAI, CHAME GODAK ADAREI DENNATAMA THERUWAN SARANAI ❤️❤️❤️🙏🙏🙏GOOD LUCK IN THE FUTURE💕CHANNA AIYA mihiri a hadak thiyenne
Ammo hiru.ranjan ramanayakath akka ochchara tarahak.
Channage therima hariyatama hari👌👌👌👌👌
දිල්හානි අසෝකමාලා සුන්දරයි ආකර්ශනීයයි
Godak asa karana actor bandu samarashinha
බන්දු මාමා ලස්සනයි
Punchi.sridevi.dilhani.lassanai
Wow channa.. Maruu aaa
අම්ම්මේ ඉතිම් 😍😍😍
ආදරේයි තිදෙනට මම ගොඩාක් කැමති තුන් දෙනක්
හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍
ඇත්තටම කට්ටිය ලස්සනායි නියමයි ගොඩක් අදරෙයි
Bohoma lassani adath bandu sar dilhani miss awagema chnnna sar godak adari api hama dama man dubai walin.👍🙏❤️❤️❤️
I really enjoyed watching ....👍
Wonderful program !!!!! 😍
Ada'godak'lassanai'dilhani'me'vidihata'dakinda'lebinath'godak'satutui'a'wagema'canna'nihathamani'carite'adarei'hadawatinma'jayawewa
Bandu uncle oyawa balanna puluwan dan sathiyen sathiya.thank u hiru...
Dilhanitatj asai bandu aiye oyath shok ane channa iye oya dekka kal oya eda wagema lassanai oyalata api godaaaak adare
priyankara hari lassanai.....dilhanita hodatama galapenawa.......
ඇහෙන් නැති ට්ක අප්සට් සද්දෙ එවන්න
Ane niyamayi api godak adareyi me thun denatama
Lassanai dennama tama harimallassanai sundarai channa kollawage harima nihatamai charitayak man aadarei.
Lassana wedasatanak... Bandu iyye
Mama asama adarama niliya delhani ❤️❤️❤️❤️🌹
Ai may mute karanne, hariyata meka thamai lokema loku wada satahank wage, Indian prog thiyenawa meta wada honda, wikara, mute nokara apita balanna denne. . hiru ge water mark thiyenawa ne ..I thin kauda ewa copywrite karanne ..
දිල්හානි බන්දුගේ ඩාන්ස් එක හොඳ ආසාවෙන් බල න් හිටියා.. නේද..අපිත් එහෙමයි.. බන්දු දක්ෂයෙක්,ඔයත් දක්ෂයෙක්..
Adarei thundenatama❤❤❤
Bandu maame supiri වඩසටහන.ඔයා නියමයි.ආදරෙයි ගොඩාක්
Man dakapu asaaama kochchara janappiriya unath maha polawea paya gahala inna kenak budu saranayii
Ane me ena ayata poddak katha karanna dhenawada, oba thumata pin, deyiyane oya vitharane katha karanne, api kamathima aya me okkomala
Godak lassanai,asai balnn.😍😍
Nics .godak lassanai bandu .oya eda wagamai adath nics
bandu uncle man podikale idanma godakma adare karana kalakaruwek.bs uncle godak adarei❤❤❤❤
ලස්සනයි
තුන් දෙනාම. ලස්සනයි තෙරැවන් සරනයි
Bandu iyye niyamai.. Asai balanna. Ey wagema chanage singing
Dilhani mn godak kamathi niliyak.godak lassanai
👍👍👍👍👍harema lassanai ❤❤❤❤
Bandu mahaththayo oya wage kenek me wada satahana karala api sathutu karana aekata obata pin
Attatama channa obadakkadawasa edala ada wankamma akamarupa 👍❤️❤️❤️❤️❤️🌹
Channa Ayya Superb😍😍😍❤️
Eeka thamai.ගයාත්රී moda eladanak
Lassana wadasatanak.
ඇහෙන්නේ නෑ සමහර ඒවා.එක පට්ට අවුල්....
Dilhani aunty's my favourite actress ❤❤❤😘
Legend
Aththatama sathutui toni ranasinha punnaya heendeniya anula karunathilaka me hata haththa ganan wala hitapu lassana kadawasam naluniliyo. Ada enne muna patakara gaththa ayai balannath kathai
interesting program well done sir
Dilhani voice. Nam ahanna baha
Godak lassani budusarani samara ma henawanna puluwN hoda WADA satahak💕💕💕
Niyamai
Aiyoo hari sokh anae obasamatama budu saranai siyaludavi rakawaranai
🔥🔥🔥🔥