Talks With Bandu - Jeewan Kumaranatunga & Sabeetha Perera | EP 10 | 2020-10-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 214

  • @vajiradezoysa869
    @vajiradezoysa869 4 ปีที่แล้ว +26

    ඉස්සර නලු,නිලියෝ හරිම සුන්දර ,ලස්සනයි .තවත් කාලයක් රැදෙන්න වාසනාව ලැබේවා

  • @sithijanissanka97
    @sithijanissanka97 4 ปีที่แล้ว +53

    අවුරුදු 57 ක් වෙලත් සබීතා දැන් ඉන්න තරුණ නිලියන්ට වඩා කොච්චර ලස්සනද ❤

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว +2

      Ekanam atamai tamat harima lasanai sabita mahtmiya...

    • @aleezehlakhani1054
      @aleezehlakhani1054 4 ปีที่แล้ว +1

      Shin Cool n I

    • @robertobanite8248
      @robertobanite8248 4 ปีที่แล้ว

      තවත් ලස්සනයි .මේකප් දාලා ආවම.

    • @Shivanth123
      @Shivanth123 4 ปีที่แล้ว

      Star quality !!!

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 3 ปีที่แล้ว +1

      Ow aththatama harima lassanai methumiya

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +69

    සබීතා 1962.12.01
    ජීවන් 1958.11.07
    බන්දු 1955.11.23 තව තවත් සතුටින් ඉන්න ලැබේවා.. පිං දහම් කරගන්න වාසනාව ලැබේවා.. දීර්ඝායු වේවා... තෙරුවන් සරණ ලැබේවා... මම කුවේට් සිට

    • @ayeshaperera3500
      @ayeshaperera3500 4 ปีที่แล้ว

      Sabeetha 1964 neda?

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 ปีที่แล้ว

      Google එකේ තිබ්බෙ නන් 1962 කියලා... ඒකෙන් තමා මන් ගත්තෙ...

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว

      @@නදීනදී-ල9බ na na ayaa 64 re

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 ปีที่แล้ว

      @@kumaribandara2442 🌹එහෙමද.. එහෙනන් මන් ඒ වෙනුවෙන් ඒ මහත්මියගෙන් සමාව ඉල්ලනවා..

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +1

      @@නදීනදී-ල9බ ow ayaa 64. Ath achchara kiyalath hithanna ba නේද . Harima තරුණ lassana penumai. ඇත්තටම ඇය හරිම නිහතමානී කෙනෙක්. ඔින කෙනෙක්ට හිනා වෙලා සුහදව කතා කරනවා. කිසිම ආඩම්බරයක් නෑ . මං ඇයව පෞද්ගලිකවම දන්නවා

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +4

    රත්තරං බන්දු,...🤔 ඉතාමත් සාර්ථකයි වැඩ සටහන..❤️❤️❤️❤️❤️🙋 කවුරුත් නොකරපු දෙයක්.මචං බන්දු උබට තුනුරුවන් ගේ සරණයි...🔥

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ආසයි ඔයාලව දකින්න මේ වගේ වැඩසටහන් වලින් අතීතයේ මතකයන් සිහි කරන නිසා මම ගොඩාක් ආසයි බලන්න මම ආදරය කරන අය එන නිසා පරණ අය දැන් අය නෙවෙයි ගොඩක් ආදරෙයි ජීවන් සබීතා ආදරෙයි හැමදාමත් ඔයාලට 💖🌹

  • @nadeewarnakulasuriya8996
    @nadeewarnakulasuriya8996 4 ปีที่แล้ว +40

    අනේ ගොඩක් කාලෙකින් .ජීවන් සබීතා අපි ඔයාලට හැමදාම ආදරෙයි .දකින්න ලැබීම සතුටක් .දීර්ඝායුෂ පතනවා .god bless all of you .

  • @thanveerkumar5308
    @thanveerkumar5308 4 ปีที่แล้ว +11

    මොන නිළියෝ ආවත් එදා වගේම අදටත් ඇතුලෙ ඉන්න සබීතා ඔබට හැමදා ආදරේ

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +17

    ජිවන් සර් සබිත ඉස්සර වගෙම ලස්සනයි .ආදරෙ😘😘😘😘 බන්දු සර් ලස්සනයි ඔයාගෙ වැඩසටහන ස්තුතියි ඔයාටත්

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว +1

      Harima lasanai tamat...sabita.mhatmiya sha jiwan kumaratunga...mhata

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 ปีที่แล้ว +30

    ජිවන් සබිතා ගොඩක් අදරෙයි

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +6

    අදත් එක්කෙක් වෙනුවෙන් ඒ අපේ විඡය කුමාරතුංග ඡ වී පීය අදත් සාප කරනවා
    ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @anuradasusantha5642
    @anuradasusantha5642 4 ปีที่แล้ว +36

    විජේ කුමාරතුංග මහාතත් උන්නා නම් 😌

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk 3 หลายเดือนก่อน +1

    Umma sabitha nanda I LOVE YOU mama mlsha inne kasbawe mata aurudu 17❤❤❤❤❤❤❤❤

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +11

    සිංහල සිනමාවේ අපේ සියලු නළු නිළියන් රැක දේවා..bandu,ජීවත් ,sabitha ආදරෙයි ගොඩාක් 🙏🙏🙏🙏❤️❤️❤️

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🎵👍🏼👍🏼👍🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🎶🎶🎶🎶🎶🎶🎶🎶🎸🎸🎸🎸🎻🎻🎻🎻🎻👏👏👏👏👏👏👏👏❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠💋💋💋💋💋🤠🤠🤠👀👀👀👀🔪

    • @surangasanjiva9026
      @surangasanjiva9026 4 ปีที่แล้ว

      👍😊👍👌💖

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +18

    ශෝක් අනේ.ඔබ තුමා අපට සම්පතක් ❤️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +3

    බන්දු මහතා අද ඔබ නොව නමුත් බන්දු මහතාය.ඔබට දැනුනු වෙදනාව දන්නේ ඔබ පමනයි .
    ඔබට ගොඩක් ස්තුතියි යුගලයක් කැදවාගෙන ආවාට .එත් අපි කවුරුත් වෙදනාවෙන් ඉන්න බව දැනුනා.අපි බලාපොරොත්තු නොවෙන දෙවල් මයි ජිවිතය අපිට දෙන්නේ..අපිව සිනාස්සවිමට ඔබ දැරැ උත්සාහ යට ස්තුතියි ..බුදුසරණයයි ...
    ****අපේ ආදරනිය කලා කරැ ටෙනිසන් කුරේ මහතාට නිවන් සුව පතමු .

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +4

    බන්දු මරැ ඔබට දිර්ග අයුස ලැබෙිවා මමරංජිත් සවුදි වල සිට

  • @janmarashmika4049
    @janmarashmika4049 4 ปีที่แล้ว +56

    මේකට ටෙනිසන් අන්කල්ව ගෙන්නන්න තිබ්බා අනේ ඉස්සෙල්ලම😥

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 ปีที่แล้ว +3

    39:51 ඒක නම් මරු. කුරුඳුවත්තේ නෝනා බලුපැටියෙක් අරන් යන හැටි. 😎😎👍👍

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +7

    ඔයාලා හැමෝටම ආදරෙයි අපි තාමත්.❤️ඔයාලගේ film මම තාමත් බලනවා free වෙලාවට ඒ තරම්ම.ලස්සනයි 👌👌👌👌👌

  • @givansandeepa444
    @givansandeepa444 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි තුන්දෙනාටම යෙහෙන් වැජඹේවා!!

  • @prarthanaperera1997
    @prarthanaperera1997 4 ปีที่แล้ว +3

    It's weird to see Bandu Samarasingha and Jeewan Kumarathunga speaking so politely to each other after seeing them speak in 'ban bolan ' tones in peralikareyo 😂😂❤❤

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +3

    ජීවන් කුමාරතුංග ගේ අයියා බෙන්ජමින් කුමාරතුංග (ඉතා නිහඬ චරිතයක්) මා කොළඹ කේරි විද්‍යාලයේ 7 ශ්‍රේණියේ (1972 පමණ) ඉගෙන ගනිමින් සිටි අවධියේ හොස්ටල් එකට යාබදව තිබුණු අප පංතියේ පිටුපස අසුන්වල මා අසලින්ම සිටි මගේ මිතුරා. අප පංතියට ජීවන්ලාගේ පංතිය පෙනේ. විවේක වේලාවල් වල ජීවන් - අයියා සමග කථාබස් කිරීමට අප පංතිය අසලට පැමිණේ. එකල "කුඩු කෑ විත්තිය" නම් පාසැල් නාට්‍යයේ ' බබුන්' ගේ චරිතය ඉතා විශිෂ්ට ලෙස ජීවන් රඟ දක්වනු මතකයි. "කට්ටඩියා බබුං මමයි මේ ගමේ ....මගේ බලේ පෙන්වමි දැන් මේ වෙලේ..." කියමින් ජීවන් ගයමින්/ රඟපෑ අයුරු මට තාම මතකයි. 1970 දශකයේ මැද භාගයේ පමණ සබීතා පෙරේරා - කොළඹ 10, සිරිධම්ම මාවතේ, නාලන්දා විද්‍යාලය අසල හේමක ඩයස් නම් අප මිතුරෙකුගේ නිවසේ කිසියම් චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ගෝතමී පතිරාජ නිළිය සමග ඇවිදින් සිටියා මතකයි.

  • @hasinimanorika5627
    @hasinimanorika5627 4 ปีที่แล้ว +20

    කලින් ඉදන්ම කියන්න හිතුනා....දැන් ඒක පේනවා වැඩි... ටෙනිසන් කුරේ මහතාගෙ photo එක අතින් තල්ලු කරන්නෙ නැතුව වෙන විදිහක්ට දාන්න.....

    • @mishelparanahewa1074
      @mishelparanahewa1074 4 ปีที่แล้ว +3

      Eken pennanne eh denna athare thibba tharage🤷‍♂️ dennama eka ha samanawa wikata naluwo! Othanath krnne wihiluwak,eka agaurawayak neme

  • @krikrisg5881
    @krikrisg5881 4 ปีที่แล้ว +2

    තුන් දෙන්නටම ආදරෙයි ආදරෙයි සබිතා අක්කේ ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @dayanifonseka831
    @dayanifonseka831 4 ปีที่แล้ว +2

    තුන දෙනාම ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🌹🌹🌹👉👈👈🖐️🤩

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +8

    බුදුසරණයි. හැමතිස්සෙම. ඔයාලට

  • @karona..8265
    @karona..8265 3 ปีที่แล้ว +1

    ලස්සනයි තූන්දෙනාම හදවතින්ම ආදරෙයි බුදුසරණයි වැඩ සටහන ලස්සනට කරනවා ආයියේ

  • @gihanhansaka4123
    @gihanhansaka4123 4 ปีที่แล้ว +10

    අද නම් සුපිරි හොදේ

  • @shakeelahmedsheikh133
    @shakeelahmedsheikh133 2 ปีที่แล้ว

    I love you so much Sabita men
    I miss last 1983 to 2022 my nem Hamid from Pakistan live Brooklyn New York

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 3 ปีที่แล้ว +1

    වැඩ සටහන හොදිියි..මම කැමතිම නිළියක් ජීවන් අය්යත් එසේමයි..බංදු අය්යේ ගොන් ටෝක් අඩුකර ගෙන කරන්න

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +2

    බුදුසරණයි සියළුම දෙනාට ❤️❤️👍👍👍

  • @dayanifonseka831
    @dayanifonseka831 4 ปีที่แล้ว +1

    ජිවන් අයියේ සබිතා පෙරේරා ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️💕💕💕

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +10

    ආදරෙයි බන්දූ සර් ❤❤❤

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +6

    මේ අයව දකිනකොට හදවත නතරවෙියි කියලා හිතේනවා එ්තරමටම අාදරේයි එ් චිත්ත්‍ර පටිබලනකොට කොච්චර අාසාවෙින් බැලුවාද එ් සුන්දර අතිතය එ් සුන්දර සිනමාව කියලා අපට පේන්නන්න තියේන්නේ මේ වටිනා වස්තු ටික තමයි ගොඩාක් සතුටුයි ජයවෙිවා දිර්ඝායුස පතනවා තවත් දිර්ග කාලයක් ජිවත් වෙින්න කියලා ගොඩාක් අාදරේයි

  • @jayajaya1396
    @jayajaya1396 4 ปีที่แล้ว +1

    Asama naluwoo jeewan sabitha bandu asama jeewan kumarathunga jayawewaaa..deergayuwewaa oyala hamotama adarei hamadama 🌹🌹🌹🌹❣️❤️❣️❤️🙏🙏😫😫😫😫💞💞💞💞💞💞

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +44

    ටෙනී..ගෙ පින්තූරය අතින් තල්ලුකරන එක අයින් කරන්න ප්ලීස්..😥

    • @Boy-sj8zn
      @Boy-sj8zn 4 ปีที่แล้ว +1

      ඇත්තටම.මාත් ඕක දැක්කා 😢

    • @viddahacker1900
      @viddahacker1900 4 ปีที่แล้ว +1

      Ow

    • @nanadhikarilagesiriranjana3723
      @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +3

      මටත් හිතුණා ....මුලින්ම ..

    • @nadeenadee9251
      @nadeenadee9251 4 ปีที่แล้ว +1

      Ou ahema karanna ape

    • @mishelparanahewa1074
      @mishelparanahewa1074 4 ปีที่แล้ว

      Eka mulinma wageh pennanawa! Ekenuth wihiluwakne karanne, dennage tharage eken penne🤦‍♂️🤷‍♂️ eeta passe background eke ayeth teni innawa

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 4 ปีที่แล้ว +7

    සතුටුයි ඔබ තිදෙනා දැකිම කලාකරුවන් කියන්නෙ රටකට ආදර්ශමත් පිරිසක් එදා කලා ලොකයේ හිටපු ඔබලාගෙන් අපි එක දැක්කා ඇත්තටම මෙවැනි වැඩ සටහනකදි පවා එය හොඳින් පෙනෙ එකයි අපි එදා වගෙම අදත් ඔබ සැමට ආදරෙ කරන්නේ 👍🙏💕💕💕💕💕❤❤❤❤❤ බන්දු අයියා නියමයි හොදෙ

  • @KumaraKumara-rm4pl
    @KumaraKumara-rm4pl 3 ปีที่แล้ว +1

    සබීතා ඔයාට ගොඩක් ආදරෙයි ගොඩක් කාලෙට පස්සේ

  • @nalinnalin4817
    @nalinnalin4817 4 ปีที่แล้ว

    මම අසායි අහාන්න ඔබ දෙපලගෙන් බ්ම්බ්සාර රජතුමා ට කැම ගෙනියන ව්හිදිහ

  • @opreacatalinos4291
    @opreacatalinos4291 4 ปีที่แล้ว +1

    bandu sir jeewan sir sabeetha miss godaaak adarei oyalata❤❤❤❤❤❤

  • @sujanidulanjani5520
    @sujanidulanjani5520 3 ปีที่แล้ว +1

    ගීතා කුමාරසිංහ මහත්මියත් ගෙන්නන්නකො බංදු අංකල්..

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Obalata dakeemath satutak niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai 💐💐💐💐♥️♥️♥️♥️

  • @renukarenuka2924
    @renukarenuka2924 4 ปีที่แล้ว +1

    ගොඩක්..පින්..කරලා..නියනවාඅනුරාද.පුරේට..ගියා..කියන්නෙ..හොද..පැන්නක්..මමගේ..ගම..❤❤❤❤❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว

    Niyamai.. Sabeetha... Jeewan... Essara wagema lassanai... Asama dennek.. Bandu... Oya perfect.. Love you...

  • @theresaperera9271
    @theresaperera9271 4 ปีที่แล้ว +13

    සබිතා හරිම ලස්සනයි එදා ව ෙග්මයි

  • @dilaninuwara3587
    @dilaninuwara3587 4 ปีที่แล้ว

    Mage hitha godak atha athiyata giya oya kiyapu hama film ekakma mama narabala thiyanawa sabeetha jeewan hemadamath api adare sathutin inna hemadamath bandu obatath eya esemai theruwan saranai

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Harima lasanai jiwan kumaratunga mhata...sabita perera...mhatmiya....bandu mhata harima lasanai......atatama....godak tanxxxxxx❤❤❤ siyaludenatama......teruwan saranai oba tidenatama...

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 ปีที่แล้ว +2

    ලස්සනයි අදත් ❤️❤️❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +1

    නියමයි හරිම ලස්සනයි 👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏❤️❤️🙏🙏

  • @chandanarukshan4477
    @chandanarukshan4477 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ bandu sir

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 2 ปีที่แล้ว

    තුන් දෙනාටම ආදරෙයි...❤️❤️❤️

  • @madusha7023
    @madusha7023 4 ปีที่แล้ว +18

    මේම වැඩ සටහන ටෙලිසන් කුරේ මහත්තයා නැතිවෙන්න කලින් පටිගත කරපු එකක්, නොදැන කියවන්න එපා ✋

    • @kumudiniperera5622
      @kumudiniperera5622 4 ปีที่แล้ว +4

      ඔව් නැත්තම් බන්දු මමා මේකට එන්නේ නෑ අනිවාර්යයෙන්ම එයා දුකින් ඉන්නේ

    • @Boy-sj8zn
      @Boy-sj8zn 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😢

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +1

    නියමයි සුපිරි බංදුගෙ පලවෙනි රගපෑම සුපිරි 👍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +1

    Bandu ඇතුලු හැමෝටම හොදඳට makeup තට්ටුවක් දාලා ඇත්තට දැකල තියන අයට වෙනස තේරෙනවා....

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 7 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @donasemina853
    @donasemina853 4 ปีที่แล้ว

    I like Gevan is the best actress and I like him a lot . He has a awesome voice

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +8

    විජය සර් ❤❤

  • @kamalinwarnakulasuriya3142
    @kamalinwarnakulasuriya3142 4 ปีที่แล้ว +4

    ඔය වගේ කලා ලොවේ ප්‍රවීණයන්ගෙනල්ලා හඳුන්වලා දෙන එක කොච්චර ලොකු දෙයක්ද බන්දු අයියේ හිරු තෝරාගෙන තියෙන්නේ ඒකට හොඳම චරිතයක්හිරුටජය වේවා පන්දු අයියේ ඔයාට දීර්ඝායුෂ තව තවත් අප අතර වැජඹෙන්න මම හිතෙනවා canison අපෙන් වෙන්වෙලා යන්න ඉස්සරවෙලා ඔයා අනිවාර්යෙන්ම වැඩසටහනක් කරලා ඇති

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg ปีที่แล้ว

    ජීවන් කුමාරතුංග ❤❤❤

  • @renukarenuka4603
    @renukarenuka4603 4 ปีที่แล้ว +1

    ඇත්තටම මම හරි මාස ජීවන් කුමාරතුංග ට ගොඩක් ආදරෙයි මම ඒ වගේම සබිතා පෙරේරා sabitha perera ගොඩක් ආදරෙයි සබිතා පෙරේරා ගොඩක් ආදරේයි dj sabitha perera ගොඩක් ආදරෙයි ජීවන් කුමාරතුංග ගේ කුමාරතුංගගේ සුදු පරවියෝ ටෙලි නාට්‍ය මහර ආසාවෙන් බැලුවේ බැලුවෙ මේක නැවත විකාශය ගොඩක්ම කැමති

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +5

    Wow nice ❤️

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 ปีที่แล้ว

    Mr bandu ayiya adareiiìiiiiiii adareiiìiiiiiii hamadamat godak godak niyamai wade ohoma yan oyata budu saranai Dewi pihitatai siyalu dewiyange pihitai araksawai jayawewa parissamin inna mama saudiwala Rane

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 4 ปีที่แล้ว

    Really nice program all the best bundu Sir

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว

    ඔයා la දෙන්න ගොඩක් කලෙකින් තෙරුවන් සරණයි 🧚🧚🧚🧚🧚💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 4 ปีที่แล้ว +2

    Very good sabeetha..

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 4 ปีที่แล้ว

    BANDU AIYE HUDA WEDA SATAHANA LASSANAI APTH HARIMA ASAI E KALE NALU NIYA YANTAHADAWATHINMA ADAREIIII, SABITHA AKKA JIWAN AIYA JAYAWEWA THERUWAN SARANAI🙏🙏🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +2

    Only presenter talking. Nonstop talking. .give guest artists to pls.stay blessed

  • @inupavithana2420
    @inupavithana2420 4 ปีที่แล้ว

    Sahathikawama mata dena me suwa sethatah lokayata bedana nirogi suwayatah bandu mahathaneni obata niduk nirogi suwaya labewa. Hamadamah adarei

  • @hash8655
    @hash8655 ปีที่แล้ว

    ආපහු පටන් ගන්ඩ මේ වැඩසටහන

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +2

    Ane huagk adaray hiathanawa බුදු සරණයි oayhallata

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 ปีที่แล้ว

    Bandu sri oya lassabata wedasatahana karanawa.....adarei sri obathumata...wedasatahana idiriyata karagena yanna suba pathanawa......

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +3

    සබිතා සන්ගිතා ,මදුරි මේ තුන් දෙනා මට එක වගෙ

  • @kumarikwt6315
    @kumarikwt6315 4 ปีที่แล้ว

    Harima lassanai dannawana sabita giwan a wagama bandu aiyatat adarai

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +2

    අනේ ❤❤❤❤

  • @slvolgs1112
    @slvolgs1112 2 ปีที่แล้ว

    Bandu mame oyanam maru appa

  • @sskantimonika4368
    @sskantimonika4368 4 ปีที่แล้ว +1

    Jewan,ayya,,anurabhpura. Ape,eskoleta,awe,,oyage..bandage.ape.gewal.laga,alalaga.para,jayawewa. Ayya

  • @n8327
    @n8327 4 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි..... ❤️

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +9

    මාත් හිතුවෙ අද වැඩ සටහන නෑ කියලමයි..

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 4 ปีที่แล้ว

      Mamath hithuwa ada wedasatahana nethi wei kiyala

    • @hasindunivanthaka7773
      @hasindunivanthaka7773 4 ปีที่แล้ว +1

      බන්දු සර් fb දාලා තිබුනා අද වැඩසටහන ටෙනි සර් මැරෙන්න කලින් රූගත කරපු එකක් කියලා

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 ปีที่แล้ว

      @@hasindunivanthaka7773 එහෙමද 🌹🌹🌹

    • @hasindunivanthaka7773
      @hasindunivanthaka7773 4 ปีที่แล้ว

      ඔව්

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +2

    ආදරෙයි ඉතිම් ❤❤❤

  • @udeniudeni4839
    @udeniudeni4839 4 ปีที่แล้ว

    Kawadawath me charitha nethi wenne ne obalata දීර්ඝායුෂ pathanawa

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว

    🙏👍❤️❤️❤️❤️👏👂🤔 Budu saranai 🌷

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +6

    Meke hodama wedasatahana karanna tibbe tennyson cooray samaga.. eka balanna apita pinak tibbe nee..😥😢😥😢😴🤤

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +1

    Lassanai 💔💔💔💔💔💔sabitha madam.....

  • @nilmini0515
    @nilmini0515 4 ปีที่แล้ว +1

    අැත්තටමදෙන්නාටමඅාදරේයිබුදුසරනයි

  • @preethigron817
    @preethigron817 4 ปีที่แล้ว +1

    Awesome !!!!

  • @gitageetha9378
    @gitageetha9378 4 ปีที่แล้ว

    Jayem jayama we wa බුදු සරණයි ❤️❤️❤️❤️💕💕💕💕💓💓💓💓🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว

    Teruvan saranayi obadepalatama.

  • @maryantony1930
    @maryantony1930 4 ปีที่แล้ว +4

    අද ඉන්න විදියට ජීවන් විජෙ වගෙ පෙන්වා මුහුණ

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 ปีที่แล้ว

    Very.good

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    💘💘💘💘💘💔💔💔💔💔💔 theruwan saranai ..

  • @හිතුහිතු-ට1ඟ
    @හිතුහිතු-ට1ඟ 4 ปีที่แล้ว

    ටෙනි සර්ගේ පොටෝ එක අතින් අයින් කරන එක මාරැ කරන්න

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 4 ปีที่แล้ว +1

    Oyalata godak adareii hamadamat

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Hi Badu Sir Gmmmm😍😍😘 Suba Dawasak Hiru Tv.🌞🌞🌞⭐⭐⭐🌟🌟☀️📺📺👌👍❤💙❤💙❤💙❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +3

    මාලනී මැඩම් ❤❤❤

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 ปีที่แล้ว

    සබිතා ජවන් කුමාර තුන්ග ආදරෙයි දැක්කත් ඇති mama lebanon seta baye

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👂❤️❤️❤️🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 4 ปีที่แล้ว

    Man Asama 3 ma inna oyalata dalada samiduga pihitai.tani mahathtayath gennala tibbanam harima dukai

  • @tharushichamika7423
    @tharushichamika7423 4 ปีที่แล้ว

    Ane tenison wage thawa wadagath kalakaruwan apen wenwela yanna kalin mekata gennanna thibba.. me wage wadasatahan walin ea ayage personal life eka gana mathakayath minissunge hithe amaraneeyawa thiyewi

  • @priyanthahettige8413
    @priyanthahettige8413 4 ปีที่แล้ว

    Om shanthi !

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 4 ปีที่แล้ว

    Budu saranai thun denatama