Talks With Bandu | EP 01 | 2020-08-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2020
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe
  • เพลง

ความคิดเห็น • 268

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 ปีที่แล้ว +49

    මැදපෙරදිග සිට ලංකාවට එන්න විදියක් නැතිව විඩාපත්ව සිටින මොහොතෙ හිරු ටි.ව්.එකෙ යන මේ ප්‍රවින කාලාකරුවන් දැක මගෙ විඩාපත් සිරුරට සිසිල් දියදාහාරක් විය බලන්න කොතරම් සුන්දර වැඩ සටනක් බව පැහැදිලිව කියමි .තව තවත් මේවැනි සංකෘතියට ගැලපෙන ජතියට ගැලපෙන මනරම් වැඩසටහන් කියමි .බුදුසරණයි ජයවෙවා .

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +5

    මරු ඇත්තටම ලස්සනයි හිනාව නවත්ත ගන්න බැරි උනා මට.පින් බන්දු සමරසිංහ මහතාට සහ රවින්ද්‍ර රන්දෙණිය චන්න විජේවර්ධන හිරු ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා ඔබලාට.තෙරුවන් සරණයි

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +50

    නියමයි ප්‍රෝග්‍රෑම් එක හිරු.......❤️👈 🤙🏼🤙🏼🤙🏼🤙🏼🤙🏼👍👍👍👍 බන්දු අයියා දිගටම තියන්න🤣🤣👍👍😘😘❤️👈

  • @pathumsamara6247
    @pathumsamara6247 4 ปีที่แล้ว +37

    ආදරණීය චරිතයක් බන්දු අයියා

  • @jayanikalhari8405
    @jayanikalhari8405 4 ปีที่แล้ว +30

    His Sri Lanka comedy king 🤴
    God bless you Bandu sir .
    👍👍👍👍👍👍👍👍👍👍

  • @GsAnoma
    @GsAnoma 4 ปีที่แล้ว +7

    ඔබතුමා එදා වගේමයි අදත්
    ඒ හිනාව, ඒ කතාව එදා වගේම සුන්දරයි ♥️♥️
    ආදරෙයි අපේ බන්දු අයියට හැමදාමත්.....
    අපි එදා වගේම අදත් අපේ සිංහල සිනමාවට ආදරෙයි, ප්‍රවීණ සිනමාවේදීන්ටත් එලෙසම ආදරෙයි ❤️❤️
    අනේ hiru tv මේ වැඩසටහනට සනත් ගුණතිලක, සබීතා පෙරේරා ගේන්නකෝ.
    2020.08.02
    23.22 p.m.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +18

    ලස්සනයි වැඩසටහන බංදු සමග කතාබහා නියමයි නියමයි

  • @dakuneictsenpathi.
    @dakuneictsenpathi. 4 ปีที่แล้ว +9

    ආදරේ කරන අපිව කවදත් සතුටුකල බන්දු මාමා ...සුපිරි වැඩසටහනක් නියමයි හිරු ටිවි

  • @kamalinwarnakulasuriya3142
    @kamalinwarnakulasuriya3142 4 ปีที่แล้ว +8

    හිරු හොඳ වැඩක් පටන් අරන් තියෙන්නේ බන්දු අයියා එක්ක හරි ෂෝක් වැඩසටහන වෙලාව ගියා දන්නේම නැතුව බන්දු අයියා දිගටම කරගෙන යන්න ජය වේවා තව ඉස්සරහට හොඳ හොඳ කට්ටිය ගෙන්නන්න

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว +5

    ජයවෙවා ඔබලාට නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම ආසාවෙන් බලාගෙන හිටියෙ හරිම සතුටුයි ඔබලාට බුදු සරනයි මම කුවෙට් සිට

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว +49

    බන්දු සමර සිංහ
    ටෙනිසන් කුරේ
    රොඩ්නි
    රන්ජන් රාමනායක
    ජීවන් කුමාර තුංග
    පින්පොන්
    මන් ආසම සෙට් එක ❤

    • @ahinsa5704
      @ahinsa5704 4 ปีที่แล้ว +1

      Me to

    • @kasunsameer5730
      @kasunsameer5730 4 ปีที่แล้ว

      @@ahinsa5704 😍👍

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว +1

      ගොන් රන්ජා මොකටෙයි back side කර ගන්නද

    • @kasunsameer5730
      @kasunsameer5730 4 ปีที่แล้ว +1

      @@sumithmadushanka629 na ubat katat denn ai auld

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว

      @@kasunsameer5730 පව් කැරියෙක් ගොන් රන්ජටත් කැමතීලූ තොපෙ අම්ම දීපිය ඌට

  • @dilkidilkisewwandi6244
    @dilkidilkisewwandi6244 4 ปีที่แล้ว +7

    මන් කමතිම නලුවා ඔබතුමා... suba pathanawa aluth wadeta ...oba thumage film කොච්චර බැලුවත් apa wen naaaa..

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +3

    කොතැන හරි bandu ඉන්නව කියන්නේ අනිවාර්යයෙන් පට්ටම ආතල් තමයි..නියමයි bandu සර් කලා ලොවේ මගේ හදවතේ පළමු තැන bandu තමයි..👌👌👌👍👍👍

  • @chitranganingani1209
    @chitranganingani1209 4 ปีที่แล้ว +17

    බංදු අයියා මෙි වැඩ සටහන දිගින් දිගටම ගෙනියන්න මම කුවෙිටි

    • @karutenisan
      @karutenisan 3 ปีที่แล้ว

      Mama qatar oya mage tenige yaluwa digatama yanna

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +11

    So much pleasure to listen to these guys , I’m so happy

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +10

    බුද්ධිමත්ම නළුවා..ගාමිණී ෆොන්සේකා ❤

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +16

    Bandu Sir😍🤩😀😆 love Uuuu👍❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 ปีที่แล้ว +13

    සමහරක් තැන් අපි හඩ කවා ගන්න ඕන, අනික් ඔක්කොම මරු

  • @manjulajagath8047
    @manjulajagath8047 4 ปีที่แล้ว +18

    මේවගෙ රත්තරන් කලාකරුවන්ගෙන් පසු නැවත මෙවගෙ තරු බිහි උනේ නෑ සිනමාවට.....මෑත කාලයෙ සිට දර්ශනය වු චිත්‍රපට වලින් බාගයක්ම ඉන්දීය සිතුවම් වල කොපි ඒකවත් හරියට කරගන්න බෑ ඉතින් සිංහල සිනමාවක් තියෙයිද දැන්.

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +3

    How nice to see Ravindra and bandu , fantastic. My first film was Siripala and Ranmanika

  • @duavetoo8738
    @duavetoo8738 4 ปีที่แล้ว +6

    THIS IS THE BEST SHOW I LOVE IT SO MUCH LOVE TO SEE MORE SHOW WITH LEGEND BANDU ❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +1

    Aiyooooo bandu mahattaya pana giya appa ♥️♥️♥️♥️♥️♥️💐💐💐💐👍👍👍👍👍niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai

  • @manuriwelikanna
    @manuriwelikanna 4 ปีที่แล้ว

    watching from Canada ....Please do not stop Bandu......Love him so much ...keep it up guys ....

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +6

    Bandu sir dekkath hina yanawa😍
    Obathumata niduk nerogi deeragau labewa 🙇🙇🙇

  • @prasanthadesilvafromjeddah1729
    @prasanthadesilvafromjeddah1729 4 ปีที่แล้ว +3

    First time I woche these program it is really wonderful job

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว

    ආදරණීය සුන්දර මිනිසුන් 👍👍👍🙏🙏🙏 ඔබ තිදෙනාට දීර්ඝායුසම ලැබේවා !!!

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว

    2020-8-2 මේය පටන් ගත්තා
    අද ආපු දෙදෙනා ඡනප්ප්‍රිය අය සිනමාවේ කදම්බයෝ තෙරුවන් සරණයි

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว +2

    harima lassanai winodai ewagema ape ravidra mahathtaya eda wagema tarunai uga purusayek channa mahathtya nartanye ape rate uga purusayek bandu ayoooooo kiyanna wachana na hari santoshai

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +5

    බන්දු මහත්තයා ලස්සනට සිංදුව කිව්වා .සුභ පතුම්

  • @amalisewwandi7345
    @amalisewwandi7345 4 ปีที่แล้ว +8

    congratulations ❤
    from Greece.

  • @dinu4011
    @dinu4011 4 ปีที่แล้ว +12

    My one of the favourite actors 💗🙌🏻

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 4 ปีที่แล้ว +4

    Bandu unclege dance ekata kemathi set eka kooo🤩🤩🤩🤩😂😂😂

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    🌞 තවත් හරි ලස්සන වැඩක් .අපේ බන්දු ,රවින්ද්‍ර ,සහ චන්න මහතා මෙ සියලු දෙනාම සුපිරි චරිත .අපේ ප්‍රරනාමය .අනෙ හිරු ඇයි අතර මගදි Mute කරන්නෙ ..එක copy right කරන එක වෙන විදියකට බැරිද නතර කරන්නට ...සුපිරි දෙවල් සුපරියටම දෙන්න .ජයවෙවා

  • @Chrisanthie
    @Chrisanthie 4 ปีที่แล้ว +1

    බන්දු ගුවන් විදුලියේ ශ්‍රේනිගත ගායකයෙක්.
    අපූරුවට ගයනවා. ඔහුගේ පුත්‍රයාට ඊටත් වඩා ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඔවුන් දෙදෙනා එකතුව ගැයූ විකට ගීතයක් වෙනත් නාළිකාවක විකාශනය වුනා. මරේ මරු.
    "ටින් බෙලෙක්ක ටක්ක බක්ක" ගායනා කළා නම් හොඳයි නේද බන්දු. 😊

  • @preethigron817
    @preethigron817 4 ปีที่แล้ว

    Really interesting !!! ❤️

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +1

    wooooow බංදු බංදු බංදු එල එල එල නියමයි හරිම ලස්සනයි ගොඩාක් සතුටු උනා

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +7

    බුදුසරණබුදුසරණයි. සැමටම යි. ❤️❤️❤️❤️

  • @imeshagayani7638
    @imeshagayani7638 4 ปีที่แล้ว +7

    නියමයි... බලපු සුපිරිම වැඩසටහනක් . මෙච්චර කාලෙකට

  • @athuluwagecharithcharith8222
    @athuluwagecharithcharith8222 4 ปีที่แล้ว +15

    විලි ලැජ්ජයි සන්තෝසයි

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว

    Today excellent frogram bundu Sir and raweendra sir channa sir three of them great.all the best

  • @nishadiamarasinghe782
    @nishadiamarasinghe782 4 ปีที่แล้ว +1

    Bandu Uncul, subapathum...harima lasanata oya program eaka karanawa.... budusaranai.❤️❤️❤️❤️😘😘😘😘❤️❤️😘❤️❤️❤️❤️

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว

    Very nice programme ...weldon ......three giants

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +2

    බන්දු අයියා ඔයාගේ dance එක ලස්සනයි 😍 නියමයි වැඩසටහන

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +6

    ❤❤බන්දු 👌👌💪💪🙏

  • @janaka4333
    @janaka4333 4 ปีที่แล้ว

    Excellent show 🙏 ♥️ all the best

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අලුත් පෝග්‍රෑම් එක ❤️❤️❤️

  • @kaushalbandara8097
    @kaushalbandara8097 4 ปีที่แล้ว +7

    Ane niyamai🌷🌷🌷❤❤❤

  • @anandahewadewage378
    @anandahewadewage378 4 ปีที่แล้ว +6

    දෙබස් මියුට් කරලා තියෙන ඵක නම් මහා බලු වැඩක් මම මෙහෙ ම දෙයක් දැකලා මීට කලින් ආයෙත් බලන්නේ නෑ,

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +1

    බන්දු රවී චන්න ඔබලා නැවත දැකීමට ලැබීම ගැන මා නැවත ලද වාසනාවකි. මම අද ලංකාවේ ජීවත් නොවුනත් ඔබලා දුන්න සතුට කවදාවත් හදතුලින් ඉවත් නොවේ. බන්දු අපි හිතවතුන් වුනත් නැවත අප හමුවීමට ප්‍රාර්තනා කලත් හමුවීමට නොහැකි විය. එදා ඔබ මා හමුවීමට ආවත් මම එදා නිවසේ නොසිටිය නිසා මා මහත් සේ කණගාටු වුනෙමි. මං ලංකාවට ආ දිනක ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +7

    🤩😍😀 Niyamai👌👌👌👍👍❤💗💙❤💙💗❤

  • @nimalinimali7336
    @nimalinimali7336 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් හිනා උනා බුදු සරනයි බංදු අයියා දිර්ගායුෂ ලැබෙිවා

  • @maheshikatharangani2844
    @maheshikatharangani2844 4 ปีที่แล้ว +1

    Niyamai programe eka.😃😃😃❤❤❤❤....................

  • @nilankalakmali2858
    @nilankalakmali2858 3 ปีที่แล้ว

    Niyamai adarai

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Supiriiii ....tanx hiru.....bandu mhatayo supiriiii wada satahana....❤ ❤ ❤

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +1

    අනේ බන්දු සර් දැකීමත් සතුටුයි බුදුසරණයි

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว

    Oba thun දෙනාම දක්ෂ kala කරුවන් ,අගය කරනවා ,dirgausa ලැබේවා ,👍👍👍🧚🧚🧚🧚🙏🙏🙏😍😍💓💓💕

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +1

    Excellent 'excellent

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +3

    He is 75 ,well done ravi, well done 👍

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 ปีที่แล้ว +1

    God blesss you bandu sir i am you are biggest biggest fence .👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌superrr

  • @ryanfernando8370
    @ryanfernando8370 4 ปีที่แล้ว +2

    මේකනම් සුපිරි ❤️👌

  • @shashi_monarawila
    @shashi_monarawila 3 ปีที่แล้ว

    කියන්න වචන නෑ හිරු..වැඩසටහන සුපිරි..❤ බන්දු අයියා ඉන්න තැනක් නම් ඉතින් කියන්න දෙයක් නෑ..ආදරණීයම ආසම කලාකරුවා ඔහු..❤

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep4327 4 ปีที่แล้ว +1

    නියමයි.... සුන්දරයි...👍👍👍

  • @seelagunawardena5999
    @seelagunawardena5999 4 ปีที่แล้ว

    Onna hiruta hoda kalayak uda karanawa .bandu mahathtaya niyamai .b.s

  • @navodadananjani4139
    @navodadananjani4139 4 ปีที่แล้ว

    Me program eka live karanawanam thawath shok...bandu samarasinha super niyama kenawa hiru thoragana thiyenne...super....

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +1

    Obe atha gena..
    Viraha geeyak nowewa..🎼🎼👍👍

  • @narmadajayakody2676
    @narmadajayakody2676 4 ปีที่แล้ว +1

    Ane niyamai

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +2

    Adanm harima satutui awagem හොඳටම hina una ❤️❤️❤️❤️❤️mama dubai walin

  • @toonstudiopvt5577
    @toonstudiopvt5577 4 ปีที่แล้ว +5

    නියමයි හැබැයි ඔය වැඩසටහනට අද කාලේ ඉන්න ගොන් රන්ගන ශිල්පින් ගෙන්නන්න ඒපා හිදටම රස වින්ද thank you so much

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 4 ปีที่แล้ว

    God bless bandu samarasihinha sir

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    Wow api kauruth adarekaran ගෞරවය karan ayane good sar hamoma 🙏👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 ปีที่แล้ว

    Atthemai marema lassenai wada satahana bandu sameresinha patta super 👌👌👌👌

  • @KaraPuncha
    @KaraPuncha 4 ปีที่แล้ว

    Hiru tv..this what a media should do..you have done it...very good !

  • @user-ei8fd1wh3s
    @user-ei8fd1wh3s 4 ปีที่แล้ว +2

    Niymai 👍 hodata vinoda una

  • @maiyasense2258
    @maiyasense2258 3 ปีที่แล้ว

    Niyamaiiiiiii........

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Siyalu daenatama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @debekdabe5365
    @debekdabe5365 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @shanakamadhushan2829
    @shanakamadhushan2829 4 ปีที่แล้ว

    Good

  • @thakshilashila314
    @thakshilashila314 4 ปีที่แล้ว +1

    bandu.sr.budusaranai

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว

    ආදරෙයි හැමදාම

  • @vidmitakesha229
    @vidmitakesha229 4 ปีที่แล้ว

    God bless you

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +2

    අම්මෝ තිබුන ටෙන්ෂන් එක කොහෙන් ගියද දන්නේ නෑ 😍👍

  • @cedricfer71
    @cedricfer71 4 ปีที่แล้ว

    The programme is good but mute for Copy wright is nonscence, so you guys better fine a solution for it. Love Bandu, Ravi and Master Channa..

  • @gayanipradeepika5176
    @gayanipradeepika5176 4 ปีที่แล้ว

    Harima lassanai

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 4 ปีที่แล้ว

    අගෙයි ස්තූතියි තෙරුවන් සරණයි

  • @hasheldemel6071
    @hasheldemel6071 4 ปีที่แล้ว +3

    අපිට ඇහෙන් නැති තැනුත් තියනවා ඒකත් පෙන්නන්න ලබන පාර

  • @akshachamudianjaleena
    @akshachamudianjaleena 4 ปีที่แล้ว

    බන්දු මාමේ මරු..ඔයා ඉන්නවනම් ඕනේ එකක් බලනවා.....💪💪💪💪💪💪💪💪💪💪👈

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว

    Good program

  • @Malkanthi1122
    @Malkanthi1122 4 ปีที่แล้ว +1

    Ane bandu parities mara lassanai api ❤️❤️❤️❤️❤️💐ma padmini kagalla

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 4 ปีที่แล้ว

    Love you Bandu uncle!!!😍😍😍

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +3

    හරිම.ලස්සනයි.කැමතිම..තුන්දෙනෙක්.🌟🌟👌👌👌👌👌👌👌👍👍👍

  • @nilusharangga3237
    @nilusharangga3237 4 ปีที่แล้ว

    ලස්සන වැඩක් හිනා වෙන්න මරු බුදුසරණයි

  • @nayanakumari2737
    @nayanakumari2737 4 ปีที่แล้ว

    Maga asama komadi naluwa oya .niyamaiii adarariiiiiii

  • @anomarankoth2199
    @anomarankoth2199 4 ปีที่แล้ว

    Harima asawen baluwa watina charita tunak

  • @minolirupasinghe9374
    @minolirupasinghe9374 3 ปีที่แล้ว

    Respected Bandu sir congratulations

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +9

    ජයජය❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🎈🎈🎈🌷🌻🍄🍄💋🌾🌾🍃🍃🍂🌸🌿🌿🌾🌸👏👏👏👏👏👍👍👍👇💪💪❤❤

  • @kumarahewage7390
    @kumarahewage7390 3 ปีที่แล้ว

    bandu aiya oyage program eka marai ela suba gamn

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    Good banduaiye👍❤️

  • @shanti9992
    @shanti9992 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasheldemel6071
    @hasheldemel6071 4 ปีที่แล้ว +1

    ටොප් නියමයි හැමදාම ඉන්න

  • @nuwankumara2421
    @nuwankumara2421 4 ปีที่แล้ว +1

    Super 😀😀😀😅😅😍🤩😎😎😎