ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ වර්තමාන ප්‍රතිසංස්කරණයේ “ධාතු නිධාන පුණ්‍යෝත්සවය‘‘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • #Shraddhatv #ධාතු_නිධාන_පුණ්‍යෝත්සවය #mihinthale #posonpoya
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 112

  • @user-od8ji1sn4s
    @user-od8ji1sn4s หลายเดือนก่อน +30

    මම ශ්‍රද්ධා දර්ම දාන සාමාජිකාවක් මම මිහිඳු සෑය ඉදිකිරීම් කටයුතු වලට මුදලින් සම්මාදම්වී තිබුනත් මම මේ පින්කමට සහභාගි වෙන්න හිටියේ ඒත් මට ඒ දවසට නිවාඩු ලබාගැනීමට නොහැකි උනා මම උපස්ථායිකාවක් වූ නිසා ඇත්තටම මට ඒ දවසෙ සජීවී බලන්නත් බැරිවුණා .මම ඒ ගැන දුක් වුනා සතුටුයි අද මේ පින්කම දැකබලා ගන්න ලැබුණු එක ගැන ..ඔබවහන්සේලා උතුම් වූ තුනුරුවනේ ආශිර්වාදය අනුමෝදන් කරමි..නමෝ බුද්ධාය 🙏

    • @user-yn4tk6iu9h
      @user-yn4tk6iu9h หลายเดือนก่อน +1

      Sadu ! Sadu !! Sadu !!!

  • @thamarakumari219
    @thamarakumari219 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ....අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    නමෝ බුද්ධාය .

  • @thathutv3601
    @thathutv3601 หลายเดือนก่อน +3

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවත එන ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් සඟරුවනට නමස්කාර වේවා.🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 หลายเดือนก่อน +2

    🙏🙏🙏උතුම් අනුබුදු මිහිඳු මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු දෙපය නගා විත් සෑරජිදුන් වන්දනා කරන්න නොහැකි වූවාට ආධාර කල පින් සිහිවී ඉමහත් සතුටක් ඇතිවුනා සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ සියලු පින් කුසල් සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 .සම්බුදුරජාණන් වහන්සේ ට,මිහිඳු මහරහතන් වහන්සේට මේ උතුම් මහා සංඝරත්නය ට මම නමස්කාර කරමි 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @ShyamaliePathirana
    @ShyamaliePathirana หลายเดือนก่อน +2

    සාදු සාදු නමස්කාර වේවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මේමගපෙන්වේමට පින්වත් ලොකුස්වාමින් වහන්සේට

  • @srirajapaksha3494
    @srirajapaksha3494 28 วันที่ผ่านมา +2

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේලට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🌹🙏🙏

  • @haleemahaleema6596
    @haleemahaleema6596 หลายเดือนก่อน +8

    මේ උත්තම පුන්‍යය බූමියට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐

  • @nayanajayaweera304
    @nayanajayaweera304 หลายเดือนก่อน +1

    මිහිඳු මහාසෑරජාණන් වහන්සේට නමස්කාර වේවා!.පින්වත් ලොකු ස්වාමීන්වහ්හන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින්කමට දායකත්වයක් දැක්වූ සෑම සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසීම පිනිසම මේ පින මහෝපකාරී වේවා!.නමෝ බුද්ධාය !.

  • @chamaranuwan9302
    @chamaranuwan9302 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @hndgosip3295
    @hndgosip3295 หลายเดือนก่อน +1

    සාදු සාදු අනුමෝදන් වෙමි 😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @Swarna_samarasooriya
    @Swarna_samarasooriya หลายเดือนก่อน +9

    උත්තම කලගුන පූජාවට නමස්කාර වේවා . ඒ වෙහෙසුන ගෞරවනීය මිහින්තලේ ලොකු ස්වාමින්වහන්සේ , අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ , අපගේ පින්වත් සුබෝධි ස්වාමින්වහන්සේ ඇතුලු මහා සංඝ රත්නය ටත් වෙහෙස මහන්සි වුණ , විය පැහැදම් කල සැමටම මාගේ වන්දනාව වේවා .

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙ උත්තම දාතුන් වහන්සේලා මේ දර්මද්වීපයේ ප්‍රතිශ්ටාපනය වූ වගයි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අනුබුදු මිහිදු මහා සැ රජාණාම් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🌹🙏🌹🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🪷🙏🌹🙏🌹

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 28 วันที่ผ่านมา +2

    නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා උතුම මිහිඳු සමිදුන් වහන්සේට අනේක වාරයක් පින් අපහට සසරින් එතෙර වන්නට මගපහාද දුන්නාට 🙏❤️🙏🪷🌺🌼🌸🌻🙏🙏🙏

  • @rushangunasekara4893
    @rushangunasekara4893 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... උතුම් අනුබුදු මිහිඳු මහ සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🪷🪷🪷

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 28 วันที่ผ่านมา +1

    නමෝබුද්දාය තෙරුවන්සරනයි ! 🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 หลายเดือนก่อน +1

    Theruwan saranai uthum u maha sangarathnayata mage wandanawa wewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉....uthum u anubudu mihidu maha rahathan wahanseta mage wandanawa wewa...🎉🎉🎉🎉🎉🎉🎉🎉....

  • @jayaweerajard6569
    @jayaweerajard6569 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේ පින මාද ඉමහත් සතුටින් අනුමෝදන් වෙමි.

  • @mangalikaathauda915
    @mangalikaathauda915 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 මෙසේ දැකබලා ගතිමි... මහත් ශ්‍රද්ධා සිතින් පින් අනුමෝදන් වෙම......🙏🙏🙏🙏🙏

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa....

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට.

  • @dermasaudi9393
    @dermasaudi9393 29 วันที่ผ่านมา +1

    Sadu sadu sadu vandanaa karam anubudu mihidu maha rahath vahnseta maga namaskaraya wevaa uthum thunu ruvanata maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා ! සාදු !!!🙏
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Niroshanikumari707
    @Niroshanikumari707 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ ..අතිඋතුම් අපගේ ආදිගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේ හට මාගේ උත්තම නමස්කාරය වේවා ..මිහිඳු මහා සෑ රජාණන් වහන්සේ හට නමස්කාර වේවා ..අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් මහාසගරුවනට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..ඔබවහන්සේලා හට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි .නමෝබුද්ධාය 🙏🙏🙏🙏🩷🩷

  • @udani9763
    @udani9763 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමෝදාමි

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 หลายเดือนก่อน +1

    sadu sadu sadu.anubudu mihidu maharatan vahansetath pinvath loku suvaminvasetath pinvathsuvamin vahanselatath namaskaraveva.teruvansarani.siyalu pinvatunvahanselata.namobuddaya.

  • @wpharsha
    @wpharsha หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!!!!

  • @pushpairangani1609
    @pushpairangani1609 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @-sadahamkedapatha
    @-sadahamkedapatha หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 หลายเดือนก่อน +1

    Apage paramoththama ardi gurudevoththama apata Anu Budu wu Lakbima Dhathu Karaduwak kala Mihindu Maha Rahanthan Wahanse ta koti koti varayak mage vandanava wewa 🙏🙏🙏🙏

  • @user-un7zx6bh3i
    @user-un7zx6bh3i หลายเดือนก่อน +1

    ane sadu sadu sadu🙏🙏🙏 puduma sathutak danenawa me pinkama dakiddi iwara wenknma as walata kadulu awa sathutata..apage anubudu mihidu maha rahathan wahanseta apa hamage namaskaraya wewaa..........🙏🙏🙏

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ......🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵

  • @haleemahaleema6596
    @haleemahaleema6596 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐

  • @malanidingiriya7197
    @malanidingiriya7197 หลายเดือนก่อน

    සාදු 🙏💐🙏💐සාදු 💐🙏💐🙏සාදු 💐🙏💐🙏

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 หลายเดือนก่อน

    මේ පුණ්‍ය කර්මය සියැසින් දැක ගන්න තරම් වාසනාවන්ත උනා. සාදු සාදු සාදු ලක්ෂ කෝටි වාරයක් නමස්කාර වේවා🙏🙏🌹🙏🙏🌹🙏🙏

  • @senujasandesh4639
    @senujasandesh4639 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UththaraKumari
    @UththaraKumari หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-og7mg3sh4v
    @user-og7mg3sh4v 29 วันที่ผ่านมา

    සාදු . සාදු සාදු ....පස් වරක් හෝ හය වරක් ගමේ පිරිස එක්කාසු කරගෙන උත්තම කළගුණ පූජාවට ගියේ ශ්‍රමය දානයක් සේ පූජා කොට අනුබුදු හිමි සමිදානණ්ට උපහාර පිණිස ...මාස අටක් වයස මගෙ බිළිඳු පුතුවත් ඊට සහභාගි කරවා ගත්තේ යළි මෙවන් කලක් ඔහුට උදා නොවන නිසයි...අනේ එයාට දන් අවුරුදු තුනක්...මගෙ පුතා දෙවරක්ම උතුම් ධාතුන් වහන්සේලා ඉතාම ශ්‍රද්ධා වෙන් වන්දනා කර ගත්තා... මම මිහිඳු සෑයේ ධාතු තැන්පත් කරනවා කියමින් මේ ගීතය මුමුණමින් සෙල්ලම් කරනවා...මේ රූප රාමු නැවත නැවත බලන්නට ඉල්ලමින් ඇවිටිලි කරමින් දවස ගෙවනවා...බොහෝ පින් කුසල් අපිට රැස් කරගන්නට ඉඩ හසර ලැබුණු ,අපේ කිරි කැටි දරුවන්ගේ සිත් සතන් පවා ශ්‍රද්ධා වෙන් ඔද වැඩෙන්නට අවස්ථාවක් ලැබුණු මේ යුගයේ සිදුවූ මහා කෘත ගුණ පූජාව සිදු කරන්නට මුල් වූ ඔබ වහන්සේලා නිදුක් වෙත්වා, ....නිරෝගි වෙත්වා.....සුවපත් වෙත්වා....දීර්ඝායු ලබත්වා....!!!

  • @sandaru6635
    @sandaru6635 หลายเดือนก่อน +2

    May all gratitude to our 2nd Lord Buddha. ❤️✨

  • @mortars2014
    @mortars2014 หลายเดือนก่อน

    ලංකාදීපය බුදු සසුනෙන් බැබළ වූ උතුම් වූ මිහිඳු මහා රහතන් වහන්සේට ජාති ජාති නමස්කාර වේවා! සාදු සාදු සාදු

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @sriyaniweerasinghe3829
    @sriyaniweerasinghe3829 หลายเดือนก่อน

    Sadu sadu sadu ma siyasin daka bala wandana kala mage mawpiya dedenata apin balayen Nirwana suwaya. labathwa.

  • @hasanthikagangani5581
    @hasanthikagangani5581 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @thilakabasnayake7669
    @thilakabasnayake7669 หลายเดือนก่อน

    Pera dawasaka math mihintaledi datunwahansee wandana kalemi sadu sadu sadu pinwath loku swaminwahanseta mage namaskarayawewa

  • @lahirulakshan5924
    @lahirulakshan5924 หลายเดือนก่อน +1

    SADU SADU SADU Mage ANUBUDU MIHIDU MAHA RAHATHAN WAHANSEGE DATHUN WAHANSELA WADA WASAYA KARIMATA NIYAMITHA MIHIDU MAHA SA RAJANAN WAHANSE HATA Mage NAMASKARAYA WEWA SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU THERUWAN SARANAI

  • @zahrazahra6307
    @zahrazahra6307 หลายเดือนก่อน

    Saduu sadu sadu sasane rega ගන්න samag දෙවියන් barai

  • @neroshadaawood2798
    @neroshadaawood2798 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🪷🙏🪷🙏🌻🙏🌻🙏🌻🙏🌹

  • @ranjan1964
    @ranjan1964 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 หลายเดือนก่อน +1

    🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹ඒ සුන්දර... පුණ්‍යවන්ත, වාසනාවන්ත දවස.. වාසනාවන්!!!🙏🏻🙏🏻🇱🇰🙏🏻🙏🏻🙏🏻

  • @dilnuwan9186
    @dilnuwan9186 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sandunsandaruwan2412
    @sandunsandaruwan2412 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @rajithasampath7323
    @rajithasampath7323 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ....🙏🙏එ

  • @user-oe6tb2qz9x
    @user-oe6tb2qz9x หลายเดือนก่อน

    🙏🙏🙏utum.pin.bimata.mage.namaskaraya
    Wewa.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu!

  • @ganidu8874
    @ganidu8874 หลายเดือนก่อน +1

    යෝ සත්ථුකප්පෝ කල්‍යාණ මිත්‍රෝ මහාඥාණී ජිනත්‍රජෝ සෝ ලංකාදීපමාගම්ම ජෝතයී බුද්ධ සාසනං තං වීතරාගං සුසුමාහිතින්ද්‍රියං-වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං සාදු ...සාදු ...සාදු ...

  • @user-ew7ys9xl5j
    @user-ew7ys9xl5j หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු ඒ උතුම් සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน

    🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthau.gamage4654
    @samanthau.gamage4654 หลายเดือนก่อน

    ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයට අපගේ ගෞරවනීය වන්දනාව වේවා ...!!!
    නිදුක් නීරෝගී සුවපත්භාවස දීර්ඝායුස සම්පත්තියම ලැබේවා ...!!!
    💐💐💐🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. หลายเดือนก่อน

    ❤️💐🙏💐🙏💐🙏❤️

  • @ranjanis.a6733
    @ranjanis.a6733 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @saliyawimalasena629
    @saliyawimalasena629 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🪷🪷🪷🪷🌺🌺🌺🙏🙏

  • @manikerathnayake5958
    @manikerathnayake5958 หลายเดือนก่อน

    සාදු ! සාදු ! සාදු !

  • @KumariDissanayaka-x3x
    @KumariDissanayaka-x3x หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthikaushalya2018
    @krishanthikaushalya2018 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺

  • @ymidissaanayake
    @ymidissaanayake หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💖

  • @divyanjalikavindya8646
    @divyanjalikavindya8646 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน

    🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏🤲🤲🤲 sadu sadu sadu

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction หลายเดือนก่อน

    🙏🏮🙏🏮🙏

  • @user-fp8nj9bk7g
    @user-fp8nj9bk7g หลายเดือนก่อน

    🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @lilaniranasinghe
    @lilaniranasinghe หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... උතුම් අනුබුදු මිහිඳු මහ සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🙏🙏🙏

  • @DamayanthiDamayanthi-lj4xk
    @DamayanthiDamayanthi-lj4xk หลายเดือนก่อน

    🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h หลายเดือนก่อน

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🌼🌼🌼

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @user-ft3nj5qs2w
    @user-ft3nj5qs2w หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RamaniSenadeera-pw6nv
    @RamaniSenadeera-pw6nv หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chitrasooriyaarachchi2981
    @chitrasooriyaarachchi2981 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wf4qx6lt1i
    @user-wf4qx6lt1i หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @malikaliyange9587
    @malikaliyange9587 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sandunsandaruwan2412
    @sandunsandaruwan2412 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sandunsandaruwan2412
    @sandunsandaruwan2412 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Tharinda2002
    @Tharinda2002 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2j หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harshanmahavithana8827
    @harshanmahavithana8827 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock2993 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-rk9jc6dz8h
    @user-rk9jc6dz8h หลายเดือนก่อน

    🙏🙏🙏