පවුකාරයා නලින්ද ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @MrSleeping
    @MrSleeping 22 วันที่ผ่านมา +38

    දෙයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සුන්ට නම් නලින්ද කිව්ව දේ තේරෙනවා... අමනයොන්ට නම් ඕව තේරුම් ගන්න බෑ. නලින්ද හොඳටම කතා කරන්න දෙනෙක් එහෙම කෙනෙක් ඔහේ කියවන්නේ නෑ.

  • @marinait104
    @marinait104 22 วันที่ผ่านมา +17

    සුපිරි නියමෙට පැහැදිලි කරා

  • @sandunsandun9896
    @sandunsandun9896 22 วันที่ผ่านมา +7

    ඒ කතාව තෙරුම් ගන්න මොලයක් ඕන 💞💪💪💪💪

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 22 วันที่ผ่านมา +16

    කරේ තියන් යන්නේ ඉස්කෝල 10000 කෝටිපතියො 10000 දෙනෙක් ට බාර දෙමු කියපු කස්ටිය 😂

  • @ameshrodrigo6762
    @ameshrodrigo6762 22 วันที่ผ่านมา +16

    දුන්නෙත් npp එකට දෙන්නෙත් npp එකට😉

  • @virangadeepal2259
    @virangadeepal2259 20 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්
    ඒක තමයි අපේ අයට තේරෙන්නේ නැත්තේ
    ඉක්මනින් සුව වෙලා තවත් මේ වගේ වීඩියෝස් ගොඩක් දාන්න අපිට බලන්න

  • @NpJayaweera
    @NpJayaweera 22 วันที่ผ่านมา +6

    Good ජය ඔබට good

  • @smilingmind1963
    @smilingmind1963 22 วันที่ผ่านมา +8

    මං නම් ඩොක්ටර් කිව්ව කතාවට එකගයි❤️

  • @sahanpeiris4233
    @sahanpeiris4233 22 วันที่ผ่านมา +1

    Super explanation RUS 👌❤❤ This is the only way we should think about our future.

  • @liyaudeensim2619
    @liyaudeensim2619 22 วันที่ผ่านมา +6

    Yes indeed ❤❤❤❤❤

  • @sanoj_sirimanne
    @sanoj_sirimanne 22 วันที่ผ่านมา +4

    Do agree!!👍

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 22 วันที่ผ่านมา +2

    Super Talk 👍👍💪

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 22 วันที่ผ่านมา +9

    විපක්ෂය විතරයි මේ කතාවෙ බිල්ලෙක් මවාගෙන කරේ තියාගෙන යන්නෙ. හේතුව නලින්ද විපක්ෂයේ අනාගත හතුරෙක් වෙන බව දන්නව.

  • @anshiffrahman1083
    @anshiffrahman1083 22 วันที่ผ่านมา +1

    We have to move forward with Government and awesome look brother ❤❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 21 วันที่ผ่านมา +2

    මේසන් බාස්ගෙ පැන් ගහපු උන්ට නලින්දලා කියන එක තෙරෙනවද 😂

  • @supunweerasinghe-j5o
    @supunweerasinghe-j5o 22 วันที่ผ่านมา +1

    සුපිරි නියමෙට පැහැදිලි කරා🤍

  • @s.jayawardana968
    @s.jayawardana968 22 วันที่ผ่านมา +6

    niyama pahadili kirima

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 21 วันที่ผ่านมา

    Dr keyapu kathawa hari sampurna video aeka ahanna onna keyapu kathawa hari

  • @rangaperera
    @rangaperera 22 วันที่ผ่านมา +1

    Well explained

  • @umesh1339
    @umesh1339 22 วันที่ผ่านมา +3

    නලින්ද වැරදි නෑ. ❤

  • @praneeth210
    @praneeth210 22 วันที่ผ่านมา +5

    කාරණාව පැහැදිලිව කිව්වා....

  • @dasunjay
    @dasunjay 22 วันที่ผ่านมา +1

    💯 True

  • @ChandiraAnupama
    @ChandiraAnupama 22 วันที่ผ่านมา +2

    Agree ❤

  • @chanthakapriyadarshana2715
    @chanthakapriyadarshana2715 21 วันที่ผ่านมา

    👍👍👍👍

  • @slpharma
    @slpharma 22 วันที่ผ่านมา +1

    Great ❤

  • @shanthaperera8238
    @shanthaperera8238 21 วันที่ผ่านมา

    👍👍

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 21 วันที่ผ่านมา

    👍👍👍👍👍❤❤❤❤❤

  • @weerasooriyaw.m.c.k5342
    @weerasooriyaw.m.c.k5342 22 วันที่ผ่านมา +1

    kiuwa de hariyatama hari 100% ❤

  • @karunanayake2002
    @karunanayake2002 22 วันที่ผ่านมา +3

    බස්නායක උන්නැහේ ගේ කොටස කොහොම ඇත් ද
    එතුමා voice කටක් දීල තියෙන්නේ
    අපි නොදන්න කෂ්ටිය

  • @ranjithfernando6709
    @ranjithfernando6709 21 วันที่ผ่านมา

    👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @smallHead-x2q
    @smallHead-x2q 22 วันที่ผ่านมา +3

    Kararagama income audit eka karanna ona

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 22 วันที่ผ่านมา +1

    👌👌👌👌👌❤

  • @kasun585
    @kasun585 22 วันที่ผ่านมา +1

    💯

  • @RasikaLowa
    @RasikaLowa 21 วันที่ผ่านมา

    Real truth

  • @SalithaMadusanka-rc1ox
    @SalithaMadusanka-rc1ox 22 วันที่ผ่านมา +2

    හැමොම ඇගිල්ල දිහා බලන්නෙ හද නෙමෙ😂

  • @Jayaacademy93
    @Jayaacademy93 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshankaushika3744
    @dilshankaushika3744 22 วันที่ผ่านมา +1

  • @praneeth210
    @praneeth210 22 วันที่ผ่านมา +3

    👊👊👍

  • @wasanagunarathna7679
    @wasanagunarathna7679 22 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @sopakanissanka8592
    @sopakanissanka8592 22 วันที่ผ่านมา +1

    👍

  • @yureshshanaka
    @yureshshanaka 22 วันที่ผ่านมา +3

    Apita nam terenvaa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 22 วันที่ผ่านมา +1

    👍 👍 👍 👍 👍 👍

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 22 วันที่ผ่านมา +1

    ❣❣

  • @TharakaDhilshan
    @TharakaDhilshan 21 วันที่ผ่านมา

    ඕක තේරුම් ගන්න තනකොල බුදින උන්ට බෑ

  • @ze7575
    @ze7575 22 วันที่ผ่านมา

    ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට ඉන්දියාවට යනවනම් හොඳයිද ඒවට සල්ලි වියදම් කරන්නේ ජේවීපී පක්ෂ අරමුදලෙන්ද පිනට ඒ වගේ වටින ගොඩනැගිල්ලක් ඉදිකරලා ලංකාවට මෙච්චර කාලයක් නැති පහසුකමක් ලබා දුන්නට පස්සේ ඒකෙ අඩුපාඩු හදාගෙන කාර්ය මණ්ඩලය දාගෙන කරගෙන යෑම නෙමෙයිද රජයේ වගකීම ඔයාලගේ දරුවෙක් ලෙඩ උනාම ඔයාලට තේරේවි එකේ අගය ඔතන තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමේ උගේ ලොකුකම උන්ගේ පිට වැඩක්වත් කරන්න වෙන එකෙක්ටවත් ඉඩ දෙන්නෑ කියලා කරන තර්ජනය තේරුම් ගන්න ජෙවීපී උන්ගේ කුහකත්වය මැරුණ මිනිසුන්ටත් හෙන ඉල්ලන ජාතියක් ඔය කාලකන්නි ජෙප්පෝ 😢😢😢😢 හෝදපන් තව කාලකන්නි තිස්තුන් කොටියක් දෙවියෝ දෙනෝට වඩා........🙏🙏😔

    • @smilingmind1963
      @smilingmind1963 22 วันที่ผ่านมา +2

      😁 තවම තේරුම් අරගෙන නෑනේ

    • @RanjanKrishantha
      @RanjanKrishantha 22 วันที่ผ่านมา

      තොපිනම් මහ රට හරක් ඇත්තමයි 😂

  • @manujarathnayakakesarindu1922
    @manujarathnayakakesarindu1922 22 วันที่ผ่านมา

    Mn fb eke aiyt mzg ekk dannat ekk hitie mekt video ekk krnn kiyala

  • @amilasampath4072
    @amilasampath4072 22 วันที่ผ่านมา

    එක හොදයි එත් මිනිස් හැගිමිි තෙරැමිි ගන්න පුලුවන් වෙන්න ඔන.

  • @MaheshPara-z2g
    @MaheshPara-z2g 21 วันที่ผ่านมา

    Jppo චුන් වෙනවා මේවා බලන්දි

  • @Imtheboss6905
    @Imtheboss6905 22 วันที่ผ่านมา +2

    නලින්ද කියන්න හදපු අදහස හරි නමුත් කියපු විදිහ තමා වැරදි.කතරගම දේවාලයෙ මූල්‍ය අනුග්‍රහය මත හදපු රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙදි කතරගම දෙවියො නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවියො දෙනවා වඩා මුදල් අපි දෙනවා කියන එක අදාළ උත්සව අවස්ථාවට නොගැලපෙන ප්‍රකාශයක්.නලින්දට ඒ අදහස ඔයිට වඩා වෙනස් විදිහට කියන්න තිබුණ බව තමා මගෙ අදහස.

    • @nimeshlakshan2608
      @nimeshlakshan2608 22 วันที่ผ่านมา

      ඇත්ත

    • @TharngaSandaruwan-sp1fu
      @TharngaSandaruwan-sp1fu 22 วันที่ผ่านมา

      Ethtak

    • @HarishookProduction
      @HarishookProduction 22 วันที่ผ่านมา +4

      මගේ අදහසනම් ඒ කියපු විදිය තමයි හොදම...හේතුව මේ රටේ මිනිස්සුන්ට මේවා රස කර කර අරයගෙ මෙයාගෙ හිත් රිදෙයි කියලා ලාමක බොලද කතා කිය කිය ඉදලා වැඩක් නෑ...ඔවුන් නිරන්තරයෙන්ම ජිවත් වෙන්නෙ ඔවුන්ගෙ ප්‍රතිපත්ති තීරණ මත කියන එක හොදින් පේනවා. අපිට ඔනා මොකා හොද කිව්වත් මොකා නරක කිව්වත් මේ රටට හිතැති සුදූසු පාලනයක් මිසක්. ලස්සන රසැති කගෙවත් හිත් රිදෙන්නෙ නැති පුස් කතා නෙමෙයි. කලින් ආණ්ඩු කොරානේ හොදටම ඒවා...😊 එකෙන්ම කරපු වැඩෙටනම් ගොඩක් පින්...❤❤

    • @Jayaacademy93
      @Jayaacademy93 22 วันที่ผ่านมา +1

      තිස්තුන්කෝටියක් දෙයියො කෝප වෙයිද බං😂😂😂😂

    • @RanjanKrishantha
      @RanjanKrishantha 22 วันที่ผ่านมา

      මූණට හිනා වෙලා පුකට රවනවාට වඩා හොදයි මූනටම රවන එක. අවසනාවකට උබලා වගේ ගවයෝ කැමති පුකට රවන උන්ට 😂

  • @lahiruwanigasooriya8558
    @lahiruwanigasooriya8558 22 วันที่ผ่านมา

    මෙච්චර කාලෙකට දානපතියන් විසින් කරපු පරිත්‍යාගයක් රටට බරක් වෙච්ච අවස්ථාවක් කියහන්කෝ බලන්ඩ... දැන් ඔය අපේක්ෂා රෝහලේ හදල තියෙනඑක රටට බරක් ද කියහන්කෝ බලන්ඩ... කුහක වෙන්ඩ එපා බං...😂😂😂😂😂😂

    • @PabloGazto003
      @PabloGazto003 22 วันที่ผ่านมา

      දානපතියන් මේ වගේ දේවල් පරිත්‍යාග කරාට ඉන් පස්සෙ බහුතරයක් ඒවා නඩත්තු කරන්නෙ රජයෙන්.ඒ කියන්නෙ මහජනතාවගෙ බදු මුදල්වලින්.සමහර පරිත්‍යාග තියෙනවා ඒවා තියෙන්නෙ ඒකෙ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තන් ඉන්න ප්‍රදේශවල නෙවෙයි.ඉතින් එහෙම ඒවා නඩත්තු කරන එක රජයට බරක්. නලින්ද කියන්නෙ මේ අපේක්ෂා රෝහලේ හදපු බිල්ඩින් එක ගැන විතරක් නෙවෙයි සමස්ත සෞඛ්‍ය සේවයේම තියෙන භෞතික සම්පත් ගැන...මෙච්චර කාලයක් හරිහැටි නොතිබුණු සෞඛ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි කියලා කියන්නෙ..
      ඒ කියන දේවත් තේරුම් ගන්න බැරිව මෙහෙම කියනව කියන්නෙ සැබෑම කුහකයො කවුද කියලා ඔයාලම හිතලා බලන්න

    • @lahiruwanigasooriya8558
      @lahiruwanigasooriya8558 22 วันที่ผ่านมา

      @SachinSanjaya003 පොඩි උදාහරණයක් දෙන්න බලන්ඩ... එහෙම අපතේ ගිය පරිත්‍යාගයක්...

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 วันที่ผ่านมา

      Apeksa hospital eke director...
      Eyage FB eke e gana honda pahaidili kireemak korala tibe..
      Time tibunoth, kiyawa bala pam

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 22 วันที่ผ่านมา +5

      සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් 😂

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 22 วันที่ผ่านมา +2

    ඩෝබි ජෙප්පො 😂😂😂😂😂 මුන්ගෙ කුහක කම පේන්නම තියෙදි හෝදන්න හදනො 😂😂😂😂

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 22 วันที่ผ่านมา +3

      සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායකයෙක්😅

    • @kokilafernando1486
      @kokilafernando1486 22 วันที่ผ่านมา +1

      මන්ද බුද්ධික අයට දොස්තර නලින්ද ගේ කතාව තේරුම් ගන්න බෑ.

    • @RanjanKrishantha
      @RanjanKrishantha 22 วันที่ผ่านมา

      උබලනම් ඉපදිලා තියෙන්නෙම රටේ අවසනාවට

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 22 วันที่ผ่านมา

      @@kokilafernando1486 පරංවලයගෙ කතා තේරේර්නවද 😂😂😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 22 วันที่ผ่านมา

      @@RanjanKrishantha නවක වද ජෙප්පොන්ට උබටත් සප්කිලි ලප සාඅක්පය 😂😂😂

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 22 วันที่ผ่านมา +1

    ලේඩි රිජ්වේ එක වහල දාපන් ජෙප්පො
    කාසල් එක වහල්ල ජෙප්පො
    😂😂😂😂😂

    • @Jayaacademy93
      @Jayaacademy93 22 วันที่ผ่านมา +1

      පුන්නක්කු බද්ද අහෝසියි

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 22 วันที่ผ่านมา +1

      රනිල් රාජපක්ෂ වගේම හෙන ජෝකර්ලා සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් 😅

  • @msacademy3522
    @msacademy3522 22 วันที่ผ่านมา +2

    ඔක ඔතන කියන්න නෙවෙයි කියන්න තිබ්බේ.රජයේ නිවේදවලට.

  • @asankasadakelum8168
    @asankasadakelum8168 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @NiroshaSL-i1n
    @NiroshaSL-i1n 22 วันที่ผ่านมา

    ❤❤