- 173
- 540 024
RUS Story
Sri Lanka
เข้าร่วมเมื่อ 17 ก.ย. 2020
We can create a better future together!
විසිල් ගොඩයි - බල්ටි අඩුයි #russtory #politics #cleansrilanka #anurakumaradissanayake #nppsrilanka
මිනිස්සු ඇත්තටම ඡන්දේ දුන්නේ අනුරට. මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නේ අනුර සමබන්ධව. ජනාධිපතිවරණයත්, පස්සේ ඉතිහාසයේ ලොකුම ආණ්ඩුව හැදුණෙත් අනුර වටා තියෙන සමබන්ධයත් එක්ක කියලයි මං විශ්වාස කරන්නේ. ඒ කියන්නේ, ඉස්සරහට වුනත්, ආණ්ඩුවේ ආකර්ෂණය රඳා පවතින්නේ අනුර මත.
ප්‍රශ්ණේ තියෙන්නේ ඒක නෙවෙයි. ප්‍රශ්ණේ තියෙන්නේ, අනුරත් කියන සමහර දේවල් වල වටිනාකම අඩු වුනොත් මොකද වෙන්නේ කියන එක ? ඒ කියන්නේ අනුර කියපු සමහර දේවල් මේ මහ පොලොවේ යථාර්ථයක් කරගන්න බැරි වුනොත් මොකද වෙන්නේ ? ඒවත් මැතිවරණ වේදිකාවල් වල නිකන්ම නිකන් පොරොන්දු වුනොත් මොකද වෙන්නේ ?
ආණ්ඩුවට තව ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් අය ගල් ගහන්න වගේම, අඩුපාඩුවක් අහුවෙනකන් බලාගෙන ඉන්නවා. අඩුපාඩු, මග හැරීම්, වැරදි වෙන්න ඉඩ දෙන්න එපා. එකක් කියලා තව එකක් කරන්න වෙන එකේම නෙවෙයි අවුල. ඒ කරන වැඩත් අල කරගන්න එපා. මේවා කිව්වා කියලා අපිට වෛර බඳින්නත් එපා.
#russtory #politics #cleansrilanka #anurakumaradissanayake #nppsrilanka
Follow us on Social Media
Tiktok: www.tiktok.com/@russtory
Facebook: russtory.lk
WhatsApp: whatsapp.com/channel/0029VamPUn81t90a9K8Kv71w
ප්‍රශ්ණේ තියෙන්නේ ඒක නෙවෙයි. ප්‍රශ්ණේ තියෙන්නේ, අනුරත් කියන සමහර දේවල් වල වටිනාකම අඩු වුනොත් මොකද වෙන්නේ කියන එක ? ඒ කියන්නේ අනුර කියපු සමහර දේවල් මේ මහ පොලොවේ යථාර්ථයක් කරගන්න බැරි වුනොත් මොකද වෙන්නේ ? ඒවත් මැතිවරණ වේදිකාවල් වල නිකන්ම නිකන් පොරොන්දු වුනොත් මොකද වෙන්නේ ?
ආණ්ඩුවට තව ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් අය ගල් ගහන්න වගේම, අඩුපාඩුවක් අහුවෙනකන් බලාගෙන ඉන්නවා. අඩුපාඩු, මග හැරීම්, වැරදි වෙන්න ඉඩ දෙන්න එපා. එකක් කියලා තව එකක් කරන්න වෙන එකේම නෙවෙයි අවුල. ඒ කරන වැඩත් අල කරගන්න එපා. මේවා කිව්වා කියලා අපිට වෛර බඳින්නත් එපා.
#russtory #politics #cleansrilanka #anurakumaradissanayake #nppsrilanka
Follow us on Social Media
Tiktok: www.tiktok.com/@russtory
Facebook: russtory.lk
WhatsApp: whatsapp.com/channel/0029VamPUn81t90a9K8Kv71w
มุมมอง: 4 392
วีดีโอ
බංකොලොත් විපක්ෂය #russtory #politics #srilanka #dilithjayaweera #anurakumaradissanayake
มุมมอง 4.4Kวันที่ผ่านมา
කරට අරන් විශ්වාස කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. ඕනවට වඩා කරට ගන්න ඕන නැති මිනිස්සුත් ඉන්නවා. මතක ඇතුව කරට ගන්නකොට තත්වයක් තියෙන මිනිස්සු කරට ගන්න. අඩුම කරට ගත්තා කියලා, මුල මතක මිනිහෙක්ව කරට ගන්න. නායකයා ප්‍රශස්ථ දේශපාලනයක් ගැන කතා කරමින්, පාර්ලිමේන්තුවේදි හයියෙන් අවධානය ඉල්ලනකොට, නායකයාගේ සිට පහලට සමාජිකයන්, මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නේ නැත්නම්, ගරු සරු ඇතුව වෘත්තීන් ආමන්ත්‍රණය කරන්න ද...
බස් එකකට පුලුවන්ද අනුරව නටවන්න ? #russtory #politics #anurakumaradissanayake #cleansrilanka
มุมมอง 6K14 วันที่ผ่านมา
අපි මේ වෙලාවේ ආණ්ඩුවට කියන්නේ, තීන්දුවක් ගත්තා නම් ඒකේ ඉස්සරහටම යන්න. කොන්ද පණ තියාගෙන ආණ්ඩු කරන්න. කොහෙවත් ඉන්න රස්තියාදු කාරයන්ට බයේ ආණ්ඩු කරන්න යන්න යන්න එපා. මොකද මේ වෙලාවේ බහුතර මගී ජනතාවක් ආන්ඩුවත් එක්ක ඉන්නවා. අඩුම ඒ මිනිස්සුන්ගේ ගෞරවයත් රකින්න. ඒ වගේම මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස් ස්ටිකර් ගලවන එක ශ්‍රමදාන කරන එක වගේ අදහසක් මිනිස්සු අතර තියෙනවා. අනික මේවා මේ සංදර්ශන, තව ටික කාලයකින් ඕ...
නයි අස්සේ දාගන්න - සජිත් ප්‍රේමදාස #russtory #politics #srilanka #sajithpremadasa #dilithjayaweera
มุมมอง 5K14 วันที่ผ่านมา
පත්තරේ මේ සීන් එකේදි, නටවලා තියෙන්නේ අපිව විතරක් නෙවෙයි, බලන් ගියාම පොලිසියත් සීන් එකට පාවා දීලා තියෙනවා. පත්තරේ කාගේද කියලා, නලින්ද මාධ්‍ය සාකච්ඡාවෙදිම කියනවනේ. එතකොට ඒ හාදයා එන්නේ වෙනස් දේශපාලන සංස්කෘතියක් මේ රටෙ බිහි කරන්න නම්, තමන්ගෙන්ම ඒ වෙනස පටන් ගත්තා නම් හොඳ නැද්ද ? තමන්ගේ ආයතන වල ඒ වෙනස ඇති කරගත්තා නම් මොකද ? ගල් පැලෙන බොරු කියන, බොරු කියලා, සමාජය කුපිත කරවන ආයතනයක හිමිකරුවෙක් වෙලා, එහ...
පවුකාරයා නලින්ද ද ? #russtory #politics #srilanka #nalindajayatissa #apeksha #cancer #patient
มุมมอง 4.8K21 วันที่ผ่านมา
ඡන්දේ දීලා ආණ්ඩුවක් පත් කරගන්නේ ජාතික ප්‍රතිපත්ති අපිට ඕන විදිහට හදාගෙන ක්‍රියාත්මක කරන්න නෙවෙයි ද ? කිසියම් ක්‍රියාවලියකට මැදින් කවුරු හරි බලපෑමක් කලාම, ඒ දාමයට යම් බලපෑමක් වෙලා සම්පූර්ණ ක්‍රියාවලියම අඩපණ වෙන්න බැරි ද ? හොද දේවල් වුනත්, කැමති කැමති අයට තමන්ගෙ හිතුමනාපෙට දේවල් කරන්න පුළුවන් නම්, මිනිස්සු ඡන්දේ දීලා ආණ්ඩුවක් පත් කරගෙන ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න දැන් මේ අවුරුදු ගාණක ඉඳන් මහන්සි...
ජයවීරගේ දේශපාලනය #russtory #politics #srilanka #parliament #dilithjayaweera
มุมมอง 2.8K28 วันที่ผ่านมา
අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරන්නේ, පරණ පොහොට්ටුව ලඟට අරගෙන ද ? බාගෙට බාගයක්ම මහින්දගේ මිනිස්සු නෙවෙයිද ජයවීර ගාව ඉන්නේ ? චන්ද්‍රිකා ගාවත් දේශපාලනය කරලා, මහින්දගෙත් වෙලා රනිල්ගෙත් අතකොලු වෙච්ච අය එක්ක අලුත් දේශපාලන සංස්කෘතිය හදන හැටි ගැන අපිට දැනගන්න පුළුවන් ද ? #russtory #politics #srilanka #parliament #dilithjayaweera
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක කප්පාදුව ! #russtory #politics #srilanka #parliament #2024
มุมมอง 3.8Kหลายเดือนก่อน
කාටහරි තමන්ගේ හාම්පුතාලට අසාධාරණයක් වෙනවා කියලා හිතෙනවා නම්, එයාලට පුළුවන් ජනමතයත් එක්ක දේවල් වෙනස් කරගන්න. එතකන් ජනමතයට හිස නමලා කරගෙන යන වැඩ ටික කරගෙන යන්න ඉඩ දෙන්න. මේ ආණ්ඩුවේ ගමන් මගේ වෙනස් කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. එහෙම එකේ ඒවට අවධානය යොමු කරවනවා මිසක් මේ හම්පුතාලගේ දුක අහන්න නම්, අපිට වෙලාවක් නෑ කියලා විතරක් සිහියට අරගන්න. #russtory #politics #srilanka #parliament #2024 #anurakumaradi...
බොරුවක් ඇත්තක් කරන්න - අපිට අයිතියක් තියෙනවා #russtory #politics #srilanka #anurakumaradissanayake
มุมมอง 2.5Kหลายเดือนก่อน
ඕනම බොරුවක් වුනත් ඇත්තක් වගේ කියන්න අයිතියක් තියෙනව කියලා, ඔයාගේ තර්ක ඔයාලගෙම ආණ්ඩුවට මැච් කරන්න යන්න හිතන්නවත් යන්න එපා. උගන්ඩාවේ සල්ලි, නාමල්ගේ උපාධි, රාජපක්ෂ ෆයිල් මේවා අවුස්ස ගත්තෙම ඔයාලා. ඒක හින්දා අවුරුදු 05 ඉවර වෙනකොට ඔයාගේ තර්ක ඔයාලාගේ ආණ්ඩුවටම කියන්න වෙන් නැති වෙයි කියන බලාපොරොත්තුව විතරක් මහජන නියෝජිතයෝ විදිහට ජනතාවට පොරොන්දු වෙන්න.ඔක්කොමත් හරි, අඩුවෙන් කතා කරලා, වැඩියෙන් වැඩ කරලා, වැ...
නීතීඥ, අධිනීතිඥ - පට්ටන්තර හුටපට #russtory #politics #srilanka #parliament
มุมมอง 2.8Kหลายเดือนก่อน
එකක් හොඳට මතක තියාගන්න. හෙට රෝහිත අබේගුණවර්ධනගේ චාමර සම්පත්ලගේ අධ්‍යාපන සුදුසුකම් මොනාද කියලා ප්‍රශ්ණ කරන එකට මං විවිරුද්ධයි. එහෙම අය පාර්ලිමේන්තු එවපු එකට මං අකමැති. හැබැයි ආවට පස්සේ ඔයාට තියෙන්නේ මොන උපාධියක් ද කියලා අහන එකට මං විරුද්ධයි. මොකද එයාලා බොරු උපාධි ගැන කියලා පාර්ලිමේන්තු ඇවිල්ලා නෑ. මිනිස්සු කවුරු පාර්ලිමේන්තු එව්වත්, එතනින් එහාට අපිට ඒකට මුකුත් කියන්න බෑ. මං එදා කිව්වා වගේම අධ්‍ය...
ජාතියේ මුර දේවතාවරු ❤️ #russtory #politics #srilanka #presidentsfund
มุมมอง 6Kหลายเดือนก่อน
ජනාධිපති අරමුදලක් කියලා එකක් පිහිටුවලා තියෙන්නේ මොකටද ? ඒකෙන් පිහිටක් රැකරවරණයක් ගන්න පුලුවන් කාටද ? ඒ අරමුදලට සල්ලි එන්නේ කොහෙන්ද ? ඒවා දෙන්න නියම කරන්නේ කවුද ? මෙන්න මේ කියන ප්‍රශ්ණ ටිකට උත්තර ටික අපිට මුලින්ම තෝරලා බේරලා විසඳගන්න පුලුවන් නම්, සමහර සමහර මුර දේවතාවන් වලට ජනාධිපති අරමුදලෙන් සල්ලි ගෙවන්න කොයිතරම් නම් සාධාරණ හේතු තියෙනවද කියලා ඔයාලටම තේරුම් ගන්න පුලුවන් වෙයි. #russtory #politics ...
ජනතා බලය දණිස්සට යටයි ද ? #russtory #politics #srilanka #speaker #parliament
มุมมอง 2.6Kหลายเดือนก่อน
නමේ අගට මුලට එක එක කැටයම් දාපු අය ඒවා දැම්මේ ඇත්තටමද බොරුවටද කියලා දැන් එලිපිට රෙදි ගලව ගන්න පුලුවන්. නමේ මුලට මැදට අගට එක එක ටයිට්ල් තමන්ට තියෙනවා නම් ඕන තරමක් දාගත්තට කමක් නෑ. හැබැයි ටයිට්ල් වලින් දේශපාලනය කරන එක දේශපාලකයන් මනින එක දැන්වත් නවත්තන්න. උපාධියක් තියෙන එක දේශපාලනය කරන්න පහසුවක් වෙන්න පුළුවන් හැබැයි, දේශපාලනය කියලා කියන්නෙ කැටයම් කලාවක් නෙවෙයි. #russtory #politics #srilanka #speake...
නිදහසේ කිඹුල් කඳුළු #russtory #politics #srilanka
มุมมอง 4Kหลายเดือนก่อน
අපිට ඔයාලගෙ දුක තේරෙනවා. ඔයාලගේ අදහස් දැක්වීම්වලට ස්තුතියි. අපිට ඔයාලගේ පාලනයක නිදහසක් ඕන නෑ. ඡන්දයක් තියන් නැතුව මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය එහෙම් පිටින් උදුර ගත්තු, වික්‍රමසිංහගේ නිදහසයි, වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට වතුර වෙනුවට වෙඩිල්ලෙන් සලකපු පාලකයන් ගේ නරුම නිදහසයි අපි හොඳට භුක්ති විඳලා තියෙනවා. මෙතනින් එහාට නිදහසේ මාවත හරි ද වැරදි ද කියලා අපි තෝරගන්නවා මිසක්, ඔයාලගේ නිදහසේ කිඹුල...
පැරදෙනකොට නැගිටින කොටි
มุมมอง 6Kหลายเดือนก่อน
පොදු අරමුණක් වෙනුවෙන් රටක්ම එකතු වෙන වෙලාවක අපි කරන්න ඕනේ ඒ දේට සහය දෙනවා මිසක්, ඒ ඒ ජනතාවගේ ජාතිවාදය අවුස්සන මිනිස්සු එක්ක මේ ඔක්කොම එකට දාලා, කලවම් කරගෙන මේක අවුලවන එක නෙවෙයි. හැබැයි වලව් වල දංකුඩ කන අයට ඕන මේක අවුලවලා හරි බලය අල්ලගන්න. මතක තියාගන්න, ඕනම පක්ෂයකට ඡ්න්දේ දෙන්න. හැබැයි ජාතිවාදී තක්කඩි නරුමයන්ට මේ රටේ හිස ඔසවන්න දෙන්න හිතන්නවත් එපා. Follow us on Social Media Tiktok: www.tiktok.co...
අවුරුදු පනස් හයක ඉන්ද්‍රජාලිකයා #anurakumaradissanayake #russtory #srilanka
มุมมอง 14K2 หลายเดือนก่อน
අනුර ඉන්ද්‍රජාලිකයෙක් වෙයිද නැද්ද කියන්න මං දන්නේ නෑ. ඒක අනාගතය තීරණය කරයි. හැබැයි දේශපාලනික ජයග්‍රහණයක් වෙනුවෙන් අසීමාන්තිකව ජීවිතය කැප කරමින්, මඩ අවලාද ගැරැහුම් මද්දේ ඒ සියල්ල ජයගත් අනුර කියන්නේ හොඳ දේශපාලනික පාඩමක්. #anurakumaradissanayake Follow us on Social Media Tiktok: www.tiktok.com/@russtory Facebook: russtory.lk Instagram: www.instagram.comrusstory.lk
අර්චුනාගේ අවධානය #russtory #politics #srilanka #archchuna #ramanathan #parliament #lka
มุมมอง 5K2 หลายเดือนก่อน
අවධානය ඕන අයට පුළුවන් ඔය හම්බ කරගන්න වැඩ මේ පාර්ලිමේන්තුවෙන් එලියට ගිහින් කරන්න. ඒවට මේ දේශපාලනය පාවිච්චි කරන්න එන්න එපා. දෙමළ ජාතිවාදී පක්ෂ, මුස්ලිම් ජාතිවාදී පක්ෂ පවා ප්‍රතික්ෂේප කරලා, මිනිස්සු, මිනිස්සු විදිහට එකතු වෙලා තියෙන වෙලාවක, අවධානය හොයන අවධාන යාචකයන්ට හිස ඔසවන්න නම් ඉඩ දෙන්න හිතන්නවත් එපා. #russtory #politics #srilanka #archchuna #ramanathan #parliament Follow us on Social Media Tik...
මහා සිලින්ඩර් මංකොල්ලය #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 4.9K2 หลายเดือนก่อน
මහා සිලින්ඩර් මංකොල්ලය #russtory #politics #srilanka #parliamentelection2024
අසීමිත බලය - අසීමිත ලෙස දූෂිතයි #russtory #politics #srilanka #anurakumaradissanayake #nppsrilanka
มุมมอง 4.9K2 หลายเดือนก่อน
අසීමිත බලය - අසීමිත ලෙස දූෂිතයි #russtory #politics #srilanka #anurakumaradissanayake #nppsrilanka
රනිල්ගේ පාර්ලිමේන්තුව #russtory #politics #srilanka #ranilwickremesinghe #anurakumaradissanayake
มุมมอง 4.2K2 หลายเดือนก่อน
රනිල්ගේ පාර්ලිමේන්තුව #russtory #politics #srilanka #ranilwickremesinghe #anurakumaradissanayake
දේශපාලනයට සමුදෙන මහින්දානන්ද ලා #russtory #politics #srilanka #mahindanandaaluthgamage
มุมมอง 6K2 หลายเดือนก่อน
දේශපාලනයට සමුදෙන මහින්දානන්ද ලා #russtory #politics #srilanka #mahindanandaaluthgamage
උතුරේ දකුණේ සදිසාවේ - හදේ පැතුම මේ මිනිසා වේ ! #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 6K2 หลายเดือนก่อน
උතුරේ දකුණේ සදිසාවේ - හදේ පැතුම මේ මිනිසා වේ ! #russtory #politics #srilanka #parliamentelection2024
දිලිත් රංජන් ගම්පහ ඇවිලෙයි ! #russtory #srilanka #politics #parliamentelection #ranjanramanayake
มุมมอง 5K2 หลายเดือนก่อน
දිලිත් රංජන් ගම්පහ ඇවිලෙයි ! #russtory #srilanka #politics #parliamentelection #ranjanramanayake
අනුර ට තියෙන්නේ වල් පැල #russtory #politics #srilanka #parliamentelection #anurakumaradissanayake
มุมมอง 4K3 หลายเดือนก่อน
අනුර ට තියෙන්නේ වල් පැල #russtory #politics #srilanka #parliamentelection #anurakumaradissanayake
ගම්මන්පිලගේ හීන් කෙඳිරිලි ! #russtory #politics #srilanka #parliamentelection2024 #udayagammanpila
มุมมอง 6K3 หลายเดือนก่อน
ගම්මන්පිලගේ හීන් කෙඳිරිලි ! #russtory #politics #srilanka #parliamentelection2024 #udayagammanpila
තව පෝය 06 යි - වෙසක් බකට් නිවෙයි ! #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 5K3 หลายเดือนก่อน
තව පෝය 06 යි - වෙසක් බකට් නිවෙයි ! #russtory #politics #srilanka #parliamentelection2024
රට වැටුණොත් බේරගන්න - සිලින්ඩරේට ඡන්දේ දෙන්න #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 5K3 หลายเดือนก่อน
රට වැටුණොත් බේරගන්න - සිලින්ඩරේට ඡන්දේ දෙන්න #russtory #politics #srilanka #parliamentelection2024
අපෙන් හොරාකාපු සල්ලි උගන්ඩාවෙන් ගන්න ඕන නැද්ද ? #russtory #politics #srilanka #namalrajapaksa
มุมมอง 7K3 หลายเดือนก่อน
අපෙන් හොරාකාපු සල්ලි උගන්ඩාවෙන් ගන්න ඕන නැද්ද ? #russtory #politics #srilanka #namalrajapaksa
නායකවරුන්ගේ දේශපාලන නිමාව ! #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 7K3 หลายเดือนก่อน
නායකවරුන්ගේ දේශපාලන නිමාව ! #russtory #politics #srilanka #parliamentelection2024
මාලිමාවේ ජාතික ලැයිස්තුව ! #russtory #politics #srilanka #parliamentelection2024
มุมมอง 10K3 หลายเดือนก่อน
මාලිමාවේ ජාතික ලැයිස්තුව ! #russtory #politics #srilanka #parliamentelection2024
ඇල්ටොත් නැතුව ගෙදර යන - ගම්පහ සෙට් එක #russtory #politics #srilanka #parliamentelection2024 #gampaha
มุมมอง 38K3 หลายเดือนก่อน
ඇල්ටොත් නැතුව ගෙදර යන - ගම්පහ සෙට් එක #russtory #politics #srilanka #parliamentelection2024 #gampaha
Mokkeda bn me pakaya .utube eka wikinam kana ponnsihek hutjoo ubaa
ඔයා හරි හදිසි නේ... ඔයා ඡන්දය දුන්න කෙනෙක් ද මන්දා... ඊයේ අනුර සහෝදරයා ගේ කතාව ඇහුවද මන්දා....
ඔය මැතිවරණ වේදිකාවල කියපුව දැන් නොකරන එක ගැන මුලින්ම ප්‍රශ්න කරන්න ඕන හරිනම් චන්දෙ දීපු මිනිස්සුම තමා.නැත්නම් ඉස්සරහටත් "අනේ කලින් අය මෙහෙම කරල, ඒ හන්ද දැන් අපිට කියපුව කරන්න බෑ" කිය කිය ඉදියි
මුන්ගෙ කයිය විතරයි.මම බලෙන් ඉන්නෙ පාස්කුවට සාධාරණයක් වෙනකම්.කන්න නැතිකමට මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ නැ කවුරුවත්
❤
තාම මාලිමා ආණ්ඩුව ගැන උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. මොකද මම බලාපොරොත්තු උනේ මෙහෙම ආණ්ඩුවක්. කන්න බලාපොරොත්තුවෙන් මාලිමාවට ඡන්දය දුන්නෙ නෑ. 2/3 බලය ලැබුනු මහජන නියෝජිතයන් පවා කලින් සිටී මහජන නියෝජිතයන්ට වඩා රාජ්‍ය නිලධාරීන්ට එක්ක වැඩ කරමින් මහජන ගැටලු විසඳනවා පේනවා. නමුත් ලොකුම ප්‍රශ්නය සහල් ගැටලුව. ඒක ඡන්ද දුන්න නොදුන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක්
ඇත්ත.
අඩු කරනවා කිව්වට නියමිත කාල රාමුවක් සටහන් කරලා නෑ කොතනකවත්
කන් ඇහෙන්නැද්ද මාසෙන් අඩුකරනව කිව්වෙ..😂😂
අනුර කුමාර බලන්න ඕන කතාවක්නෙ මේ අපි බලන්නේ.
❤❤❤
ඇත්ත,කියලා මොන රටේ ද ?.ඡන්ද දිනුවේ..😂 මිනිස්සු ඉල්ලන හැම දෙයක්ම දෙන්න බෑ... අනික ලංකාවේ උන් තෙල් නිකන් ගැහුවෝත් ඒත් බනියි,අතට කීයක්හරි දුන්නෑ කියනෙක..😂
අමෝ අමෝ නියෝ ලිබරල් කබ්බො ෆෝම් වෙලා.. 😂
33% අඩු කරනවා කීවේ අවුරුදු කිහිපයකින් මේකේ වුන් කතා කරන්නේ හරියට අවුරුදු 3 ක් ගියා වගේනේ 😂
අනිවාර්යෙන්ම මේක අන්ධ සහෝදරයත් ජාතික ජන වේගයක් කරනවා කරනවා කරනවාමයි......... ඉවසලා ඉන්න දැනටත් මේ කරන හොඳ ටික ගැන අගය කිරීම කරන්න ඒගොල්ලන්ව මෝටිවේට් කරන්න........ මොකද මේගොල්ලෝ නැතුව වෙන එවුන් ටිකක් පත් වුණා නම් මෙලහටත් රටට හොඳටම කෙලවෙලාා ඉවරයි..........
වෑඩේට බැස්සම කියපුව අකුරටම කරන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම අනුරගෙ ආන්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වුනේ බඩු මිල අඩු කරනව වගේ සිල්ලර ගැටලු නෙමෙයි. දේශපාලනමය වෙනසක්
හොදයි ඔබ කියන කියමන් වලට සියල්ලම තේරෙනෙව එනමුත් නීති හැදුවත් ක්‍රියාත්මකත්වය ප්‍රජාතාත්‍රීකව ක්‍රමවත්ව වැඩ කිරීමේදී හිත තරම් නිමේශයකි කල හැක්කක් සහ හෙලිදරව් වීමක් නොවෙන බව ඔබට තේරෙනවද? දවසට තුන් වේල කනව වගේ බහුජන ආන්ඩු ක්‍රම වියවස්ථවය අවස්ථානූකූලව වෙනස් කල නොහැක කිමද (1)ආන්ඩුව(2)විපක්ශය (3)මාද්‍ය මේ තුනට අනුව යමක් කල නොහැක මෙහි අන්තර්ගතය. (විධායකය) (වියවස්ථාව)(අධිකරනය) දැන් ඔබම පැහැදිලි කරන්නකෝ ප්‍රථමයෙන් කොයිකද පලවෙනියෙන් ක්‍රියාත්මක කල හැක්කෙ අනෙක් දෙකම බැහැරව. විධායකය බල ගැන්විය හැකිද?වියවස්ථාවය සහ අධිකරනයේ අනුමැතිය නොමැතිව. එසේමයි අනෙක් දෙආකාරයද. මේ තුන් කුලුන ස්වධීනව ක්‍රියාත්මක වීමෙන් කොයිකටද වැඩියෙන් බලය තියෙන්නෙ? කියන්නාට කීම හිග නැත අසන්නා බුද්ධිමත්ව ඇසිය සහ හිතිය යුතුයි. යුක්තිය යනු සැකසීමක් නොව එය හෙබවීමකි හෙබවීමට ඒ ඒ විශයන් පිලිබදව අවභෝධයක් ඇතිවොය යුතුයි ඒන් ඒ අවභෝදය පිනිස කරුනු ඒ ඒ විශය පිලිබදව ඔබ දැනුවත්වයි සමාජයට බෙදාහැරිය යුතු වන්නෙ
මම හිතුවේ ඔයා යුගයේ මාධ්‍යකරුවෙක් කියල. මොකද රජය අසීරු කරන සම්ප්‍රධායක හාල් පොල් රිලා උඩ ඉඳන් ගැලරියටත් විසිල් වලටත් සීමා වී තමන්ගේ views උපරිම කරන්න උත්සහ කරන මහා මධ්‍යස්ත කෙනෙක් වෙන්න යන බව දකිමි. ඔය සේපාලයාගේ කෙරෙමේ. වායාම වගේ චැනල් බලන්න. සමුදීමට වෙලාව මට පෙනෙන්නේ
අනිත් එක සිංගප්පුරේ ඉන්න අර්ජුන මහේන්ද්‍ර ගේන්න කලින් කලින් ලංකාවේ ඉන්නේ රනිල්ව CID එකට ගේන්න.රනිල් වික්‍රමසිංහ කියන්නෙත් මහ බැංකුව බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ පුද්ගලයෙක්.
සුපිරි අයිය 👍👍
මැතිවරණයෙන් පසු මා දුටු සුපිරිම වීඩියෝ එක.පැත්ත ගියත් ඇත්ත කියනවා කියන්නේ මෙන්න මේකට.මාගේ සිතේ තිබූ සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගතය.මාලිමාවට ඡන්ද දුන්නේ දැඩි විශ්වාසයක් තබා.ආර්ථිකය හදනකන් ඉවසන්න පුළුවන් නමුත් හොරු අල්ලන එක ප්‍රමාදයි.අඩුම ගානේ තෝරු මෝරු ඕනැ නැහැ හාල්මැස්සෙක්වත් අල්ලිය යුතුයි ආරම්භයක් වශයෙන්.අනුර පාර්ලිමේන්තුවේදී කිව්වා මා හට බලය තිබේ නම් ඔය කතා කරන කිසිවෙකු මේ පාර්ලිමේන්තුවේ සිටින් නැහැ කියලා.සියලුම ජනතාව නිරීක්ෂණයෙන් සිටි.කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් වන්න.සහෝදරයා මේ වීඩියෝ කර ඔබට ස්තූතියි.
Good job brother 👊👊👊
නියම කතාව brother.මාත් දුන්නා. දැන්නම් අවුල් මෙයාලත්. වෙන්ස මුං හොරකම කරන්නේ නැති ර්ක විතරයි දැනට
මුලින්ම පොඩ්ඩක් අවුල වගේ, මේ වීඩියෝ එක දාන්න ඉක්මන් වුනා වගේ දැනුනා. ඒත් සම්පූර්ණ කතාව බලද්දී කියපු දේවල් ලස්සනට ගලපලා ඉවර කරා. මරු මචන්❤
Damn right
මෙි විඩියෝ AKD බලනවද දන් නෑ නේද
ඉතාම හොද මධ්‍යස්ථ විග්‍රහයක් ........ අනුර කුමාර ජනාධිපති තුමාව විශ්වාස කරගෙන ඉවසීමෙන් බලාගෙන ඉමු. මෙච්චර කැපවීමක් කරලා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ නිකම්ම නිකම් අත ඇරලා දාන්න නෙමේ.ඒ අය දීපු පොරොන්දු ඒ අය කියපු දේවල් ඉෂ්ට කරනකම් බලාගෙන ඉන්නවා වගේම ඒ දේවල් ඉෂ්ට කරන්න අවශ්‍ය කරන බලපෑම ජනතාව විදිහට සාධාරණව කරන්න ඕනේ. හැමදේටම හොඳයි කියන්නේ නැතුව හැමදේම නරකයි කියන්නෙත් නැතුව හරි දේට හොඳ දේට හරි හොඳයි කියන්නත් වැරදියට වැරදියි කියන්නත් ඒවා නිවැරදි කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්නත් බුද්ධිමත් ජනතාව ඉස්සරහට එන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට ඕන විදිහට රටට අවශ්‍ය විදිහට ආණ්ඩුව පවත්වාගෙන යන්න ඒ අයටත් සිද්ධ වෙන්නේ. ඉතින් ඉවසීමෙන් බලාගෙන ඉමු. දීපු ඡන්දය ගැන අදටත් තවමත් ආඩම්බරයි....
සජිත්ටද කඩේ යන්නෙ මචං
පැහැදිලිවම ඔය කියන හාල් නං අපේ ගමෙත් ගොඩ දෙනෙක්ට ලැබුනා. ඔක්කොටම කුඹුරු තියෙනවා. හාල් ප්‍රශ්නෙ විසඳන්න මෙයාලා කොහොම කිව්වත් කන්න 2ක් වත් යයි. දේශපාලකයො මොනව කිව්වත් බංකොලොත් රටක සහන දෙනව කියන එක කියන තරම් ලේසි නෑ කියන එක මිනිස්සු තේරෙම්ගන්න ඕනෙ. මෙයාලා කියපු දේවල් කොහොම උනත් දැනට සාපේක්ෂව බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් මිනිස්සු විදිහට අපි ආන්ඩුව පුශ් කරන්න ඕනෙ. නිකං බලන් හිටියොත් 100% ප්‍රතිඵල ගන්න බැරි වෙයි ❤
යකෝ කියන දේවල් ඒ විදියට ම කරේ මොන ආණ්ඩුව ද බන් 😂
pahadiliwama brother ekagai
Kathawa siyata siyak sadaranay sahodaraya api wedakareth merigena npp ekata
Namuth sadarana kalayak api demu
අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට
me deshapalana wyaparaya gana danna, e deshapalana wyaparayath ekka hitapu minissu dannawa yatharthaya mokakda kiyala. e nisa iwasimen balagena inna.
මචන් ගණනියතාවයන් වෙනස් වෙනවා නේද economy එක ගැන ඔයාට දැනුමක් නෑ වගේ ඒ කාලේ අනුව 33 % අඩු කරන්න පුලුවන් උනාට දැන් බෑ
Brother eka parata rata goda ganna be wanchawa dooshana iwath wiya yuthumai w8 and woch
RUS කියන කතාව ඇත්ත. ඒත් අපි ටික කාලයක් දෙමු. හාල් කතාව ඇත්ත නේ රතු හාල් වැඩි ගානට අරන් පිනට බෙදලා තියෙනවා. ඒවා ගත්ත අපි දන්න මිනිස්සු ඉන්නවා. අනික රනිල් පරදිනවා කියලා දැනගෙනමනේ Imf එකත් එක්ක ගිවිසුම අත්සන් කරලම ගියේ. මේ සිංහල අවුරුද්දටත් හාල් නැති උනොත් තමයි මේ ආණ්ඩුවට ගහන්න ඕනා. බලමු, ඉවසමු අවුරුදු 76 ම නොවුනත් අවුරුදු 50 ක් විතර කාපු රටක්නේ මේක ❤ RUS ඉස්සරහටත් හොඳට කරමු ❤
AKD තමා එකම බලාපොරොත්තුව 💓
අපි කලින් අහපු බොරු එක්ක ඕව මොනවද අනේ. මේක හදන්න අපි දුන්නෙ. ඕන පඩියක් අරගෙන පරන කාලකන්නි ආපහු පාර්ලිමේන්තු යවන්නනම් අපි ඉඩ තියන්නෙ නැහැ.
යකෝ රට කාල කාල නැති කරපු රටක මේ තරමටවත් තොපිට සහනයක් දෙන දූශනයෙන් තොර නායකයට සහයක් දීපියව් යකුනේ,රටේ ආර්තිකේ ක්‍රමයෙන් වර්දනයවෙනකොට මීටවඩා හොඳට සහන මිනිසුන්ට ලබාදෙන බව නම් සහතිකයි එතකන් ටිකක් ඉවසපල්ල යකෝ තොපි ඔක්කෝම මේ මනුෂ්‍යව මරාගෙන කන්ඩ හදන්නෙ නැතුව
ලංකාවේ උන්ට කඩි කුලප්පුව.. කියන තරං ලේසි නැ කරන්න ගියාම.. ඉවසීම බිංදුවයි මේ රටේ උන්ගේ.. විවේචනය නම් තියේ අම්බානෙට
30% හෝටල් වලට අඩු කරා ලයිට් බිල්... කියන හැම මගුලම ආපු ගමන් කරන්න බෑ නය ගෙවන්න කරන් ට් බිල IMF එකෙන් වෙනස් කරන්න ඩෙන්නේ නෑ ඔනි විදියට ඔයත් ගොන්නේ අප්පා දැන්😂
159 න් එකෙක්වත් මට නම් විශ්වාස, වැඩක් නෑ. අනුර පමණයි එකම සහ අවසාන බලාපොරොත්තුව. එයත් පිස්සු කෙලින්න ගත්තොත්..........😢
අපිටනම් බිමල් හරිනි නලින්ද විජිත වගේ අයව විශ්වාසයි 😊
Aniwaryen himen himen anura janapathi ape rata goda ganna wa aka nisa janathawa ape ewasanna one mokada 76 auruddak rata hora kapu thakkadi yanta aemath rawatinna epa aka 76 auruddak rata hora kapu thakkadi horunta rawatenna epa adaraneya amme thaththi ape akathu wemu
මාස 6 ට දීලා වැඩක් නැ
අනේ මන්ද ඉතින්. එහෙම හරි ලැබුන එක හොදයි වගේ නැද්ද
Aye niwedanayak dala thibuna amathya mandala anumathiya labena thuru 20% aduweema hold karala kiyala
Masa 6n 6ta neda mila sanshodana wenne?
20% අඩු කරපු එකත් ජනතාවට ලොකු සහනයක් පැවති ආන්ඩුව කෙලල තියන කෙලිල්ල දැක්කහම රට මෙහෙමවත් තියන එක ලොකු දෙයක් ජාතික ජනබලවේගය ආන්ඩුව චීන සංචාරය සදහා සහාබාගි වෙලා තියෙන්නේ 3 දෙනයි රනිල් මහින්ද සජිත් පිරිවර පිවරාගෙන ප්ලයිට් පුරවාගෙන සංචාරයේ යෙදුන අවස්තා කොහොමද 😂😂
@@Dgsudathsriyantha හොඳ දේවල් හොඳයි. ❤ එහෙමයි කියලා අඩුපාඩුවක් කියන්නම බැරිද ?
අනෙ මන්දා විදුලි බිල අඩු කරන්නම් ජනනය වැඩ් කරන්න ඔනෙ පහුගිය අවුරුදු 10 ට කිසිම බලගාරයක් එකතු උනෙ නැ පද්ධතියට ඩීසල් වලින් තම දිවුවෙ එකෛ මෙච්චර බිල වැඩ් 2015 සම්පුර් නැවත්තුව 500MV, උමා ඔය 120Mv , කෙරවලපිටිය LNG 600MV අනික් එක 2015 ta කලින් අන්ඩුව 2017 වෙනකිට plan කරල තිබුනෙ coal plant ඇර අනික් තාප බලාගාර lng කරන්න එහම කරනම cost එක ගොඩක් අඩුයි මෙවා නැවත්තුවෙ කවුද කියල ඉතින් දන්නව ඇති කියල හිතනව එහෙම තාමා හැමොම බලන්නෙ බලය ගන්නනෙ 2022 අවෙ ලන්කවෙ අර්තික අර්බුදයක් නෙවෙ බලශක්ති අර්බුදයක් එක වැඩි වෙල තමා අර්තික අර්බුදයක් උනෙ current , 🛢️ ,desal, gas මෙ ටික නැති උන එකනෙ කට්ටියට දැනුනෙ
සහනාධාර නවත්තන්න ඔනි
@@erandalakmal6712 ඇයි ඒ ?
අයියෝ සේපාල් ගේ team එකේ ද ඉන්නේ. චන්ද පොරොන්දු වල වෙනස් කම් 🤣 අනුර වෙන මහන්සිය ඔයාලට තේරෙන්නේ නෑ වගේ. මේ ගොල්ලන් එලවලා සජිත් රනිල් නාමල් ද ඕනෙ ජනතාවට
මචං. ඇත්තටම මේක වටින video එකක්. අනිත් පැත්තට කරපු දේවල් ගැනත් video එකක් දාමුද. විවේඡනයෙන්ම විතරක් රටක් හදන්න support එක දෙන්න බෑ (npp එකටත් අදාලයි ඒ දවස් වල). මොකද ලංකාවෙ මිනිසුන් 98%ක්ම ඉන්නෙ තමන්ගෙම එකෙක්ට වුනත් කෙල වෙනකන්. අනිත් වුන් වැරදි කරන ඒවා හොදට පේනවා සහ පෙන්නනවා. හැබැයි තමන්ට ඕනි විදියට ඕනි වැරැද්දක් කර කර ඉන්න තමයි කැමති. මගේ උනත් ඒ වගේ ගති තියෙන. මිනිස්සුනෙ අපි හැමෝම. ඒක හැටි. ඉතිං එකතු වෙලා රටක් හදනවනම් සදාචාරසම්පන්න මාධ්‍ය විදියට වැරදි පෙන්වන එක වගේම කරන වැඩත් කියන එක හොදයි කියලා මගේ අදහස. ලංකාවෙ මිනිස්සුන්ට හොද 1ක් මතක හිටිනවට වඩා නරක 100ක් මතක හිටින සම්භාවිතාවය වැඩී. ආණ්ඩුව දිහාම බලාගෙන ඉන්නෙ නැතුව අපි අපේ වැරදිත් හදාගෙන රටක් විදියට ඉස්සරහට යමු. ඒ ගැනත් කතා කරමු. රට රාජ්‍ය කියන්නෙ කාලෙන් කාලෙට එන ආණ්ඩු නෙවෙයි, රටේ මිනිස්සු. කොහොම වුනත් සාපේක්ෂව මේ ආණ්ඩුව ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ. ඉතින් අපිත් support එක දෙමු රට ගොඩගන්න.