නාඩී වාක්‍යට අනුව අනුරට අභියෝගයක් වන නායකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 322

  • @SLROSE-m2w
    @SLROSE-m2w 3 ชั่วโมงที่ผ่านมา +10

    කවද හරි රට ජාතිය ගැන හිතන නායකයෙක් එයි

    • @drakwarrior9365
      @drakwarrior9365 2 ชั่วโมงที่ผ่านมา

      @@SLROSE-m2w ratajathiya newei siyalumajetheenta adarekarana siyaluma jatheenta sathya tharkanukulawa aa ohunge agamwala arthanurupanayawena ayurin kiyadee bududahama gana manawa awabodayak athi mohu kisidinaka jabapathinam nowei mohurajathwayatami pathwenne eya adyathmika yugayai winasawela ho me demai siduwenne

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 ชั่วโมงที่ผ่านมา +9

    වාචාල කෙබර කටක් ඇත්තෙක් නායකයෙක් යැයි හිතිම විහිළුවක්

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 4 ชั่วโมงที่ผ่านมา +9

    එක් දෙයක් පවසන්නම් නාඩි වාක්‍යම පවසන බුද්ධිය ඔබලා බුද්ධිය මනින වර්තමාන ඉගෙනුම් ක්‍රම තුළ වලින් විශ්වවිද්‍යාල වලින් ලබා ගත හැකි බුද්ධියක් නොවඑය විශ්ව ඥානයයි එය ලබාගත හැක්කේ ධර්ම මාර්ගය තුළින් මනස දියුණු කරන භාවනා ක්‍රම තුළින් පමණයි ලබා ගත හැක්කේ මුළු මහත් විශ්වය අසිරිමත් ශක්තීන්ගෙන් පිරී ඇත ...
    තෙරුවන් සරණයි ...

  • @udenimayadunna7242
    @udenimayadunna7242 22 นาทีที่ผ่านมา +2

    අපේ අනුර ජනාධිපතිතුමා කවදා හරි ලොවටම ලොක්කා තමයි එය ස්තිරයි i am astrologist

  • @thilakpathirana3379
    @thilakpathirana3379 3 ชั่วโมงที่ผ่านมา +9

    පරිපුර්ණ නායකයෙක් රටට අනාගතයෙදි ලැබෙනව මල්ලි

  • @RushanMalindu-y3f
    @RushanMalindu-y3f 19 นาทีที่ผ่านมา +1

    ❤❤

  • @express6468
    @express6468 4 ชั่วโมงที่ผ่านมา +89

    තමුසේ හැමදාම මාතෘකාවට අදාල නැති ලොකූ හෑල්ලක් හැමදාම මුලින්ම කියවනවා.. ඒකත් හෙන වෙලාවක්😂😂😂 ඊට පස්සේ මොකක් හරි බොරුවක් කියනවා අන්තිමට😂😂😂 බලන එක නවත්තලා ගොඩක් කල්.. අද ආයේ ටච් උනා කියනවකෝ මුගේ වීඩියෝ එකක්😂 දැන් ඉතින් Algorithm එකෙන් එක දිගට මුගේ වීඩියෝ පෙන්නන්න ගනී😂.

    • @jeewasenash111
      @jeewasenash111 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @thusithalakmal3166
      @thusithalakmal3166 4 ชั่วโมงที่ผ่านมา +1

      Sirawatama bn 😂 ammo ekah

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ හරි

    • @dasuntharaka5912
      @dasuntharaka5912 4 ชั่วโมงที่ผ่านมา +1

      Sirawata

    • @ccsiri
      @ccsiri 4 ชั่วโมงที่ผ่านมา

      ඔබ ඉල්ලන දේ google,Meta, A.I දෙන්නේ. Platform එකට ඇබ්බැහි කරවන්න. හැමදාම එනවා දැන් දවස් 5 ක් වත් යනකන් දැන්. 😅

  • @DilrukshiJayawardhana-t7s
    @DilrukshiJayawardhana-t7s 3 ชั่วโมงที่ผ่านมา +6

    නාමල් රාජපක්ෂ තමයී

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 ชั่วโมงที่ผ่านมา +2

      තාම මට්ටුවෙලා නෑ වගේ 😁

  • @San-z-t
    @San-z-t 4 ชั่วโมงที่ผ่านมา +8

    එක දෙයක් කියන්නම් මේ නායකයා දූෂිත චන්දයකින් කවමදාවත් කරලියට එන්නෙ නෑ.මේ නායකයත් එක්කම තවත් කෙනෙක් එනව .නමුත් නායකය නෙවෙයි.ඒ නායකයටත් වඩා ප්‍රභල කෙනෙක්. මේ දේ සිද්ධ වෙනකම් මේ කියපු වචනෙ ජෝක් එකක් විදියට දකිනව නම් දකින්න .

    • @SenuraMorawaka
      @SenuraMorawaka 4 ชั่วโมงที่ผ่านมา

      ඔයා කියන කෙනා මන් දන්නවා ✨😊

  • @Shanu93661
    @Shanu93661 14 นาทีที่ผ่านมา +1

    නාමල් රාජපක්ෂ තමයි මේ රට හදන්නේ❤🎉

  • @sandunpriyanjana
    @sandunpriyanjana 3 ชั่วโมงที่ผ่านมา +20

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දවසක ග්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ රන් අකුරින් ලියනවා සහතිකය,, එතෙක් අප රටේ ජනතාව ටිකක් ඉවසීමෙන් ඉන්න ඕන ❤❤

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 3 ชั่วโมงที่ผ่านมา +6

      ඔව් ඔව් කරයි කරයි 😂

    • @damithdushantha1772
      @damithdushantha1772 3 ชั่วโมงที่ผ่านมา +5

      උගන්ඩාවට යවපු ඩොලර් ටික ගෙනල්ලා පෙන්නුව නම්, ලෝකය ඉදිරියේ කොහොමත් නම ලියවෙනවා බං...😅😅😅

    • @Oshan_Nadeesha
      @Oshan_Nadeesha 3 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 3 ชั่วโมงที่ผ่านมา

      ටොම් පච කියන්නේ නැතිනම් නම බබලවයි උන් හොරැ මුන් බොරැ😂

    • @iamtheman12
      @iamtheman12 3 ชั่วโมงที่ผ่านมา +1

      Ochchara puka denna epa bng mokatawath patta cringe😂

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 4 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාටම 🙏🙏🙏

  • @Balsbogoda23
    @Balsbogoda23 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔය නායකය මේ අවස්තාවාදියො 226 අතර නෑ අනාගතේ එලියට එයි එතකන් කපටින්ට රැවටෙන්නැතුව 7:

  • @LalanthaWeerathunga
    @LalanthaWeerathunga 2 ชั่วโมงที่ผ่านมา +1

    Namale rajapaksa melaga janadepate ❤

  • @ishanmanju229
    @ishanmanju229 4 ชั่วโมงที่ผ่านมา +7

    උවිදු වෙන්න ඉඩ තියෙනවා .පුද්ගලයා කිසිම කලබලයක් නෑ .බනින්නේ නෑ අපහාස නෑ .දැනුම එකතු කරනවා නිතරම

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 ชั่วโมงที่ผ่านมา +2

    මට හිතෙන්නේ උවිඳු විජේවීර කියලා ඔහුගේ දේශාපාන විග්‍රයන් දිහා බැලුවම මට කියන්න පුලුවන්...මමත් ජනාදිපතිවරු 4 ක් ගැන හරියටම අනාවැකි කියලා තියෙනවා..😂 (මහින්ද,ගෝඨාභය,හිටං හුටං,අනුර) මගේ ඊලග අනාවැකිය උවිදු විජේවීර ඇතුලු දෙවනපරපුර හා පෙරටුගාමීන්...❤🔥✌

    • @SmithCummin
      @SmithCummin 44 นาทีที่ผ่านมา +1

      ඒක අනාවැකියක් පමණක්ම වේවි මිත්‍රයා.

  • @JodhaBan
    @JodhaBan 39 นาทีที่ผ่านมา

    ඩිංග ඩිංග සංචිත ටිකත් හින්දුවනම් යසට තෙල් ,ගෑස්, කිරිපිටි පෝලිමක ඉන්නත් තිබ්බා..

  • @Bbbfnnnd
    @Bbbfnnnd 5 ชั่วโมงที่ผ่านมา +16

    මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ බොරුවෙන් ජීවත් වෙන්නේ

    • @car9265
      @car9265 5 ชั่วโมงที่ผ่านมา

      හා 😂

    • @shanthaperera2571
      @shanthaperera2571 4 ชั่วโมงที่ผ่านมา

      උබවගේ අවජාතක කල්ලතෝනි ජඩයන්ට රට හැදෙන එක පාඩුවක් කියල දන්නව...හොරා කාපු සක්කිලියන්ගෙ කුක්කොනෙ උබල...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි අනිත් ඒවා ඇත්තද කිව්වේ 😛

    • @thiwankasandun1992
      @thiwankasandun1992 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 කෞද බන් උඹ

    • @thilakbandara4560
      @thilakbandara4560 33 นาทีที่ผ่านมา

      Anit avenge azusa gewila marila iwarai

  • @rayanmark1920
    @rayanmark1920 ชั่วโมงที่ผ่านมา +1

    කනාගාටුවෙන් වුනත් කියන්න වෙනාවා වට පිට ඔබ දවල් හීන දකිනවා සිරිලන්තයේ යහපත ගැන, හැබැයි නාඩිවාක්‍යය කෙසේ වෙතත් ඕනම මනුස්සයෙක්ට මේ ලංකාවේ ඊ ලග නායකයා වෙන්නේ හිට්යටත් වඩා ගොබ්බ හොර නඩයක් කියලා නම් තක්කෙට කියන්න පුලුවන්. වටපිට අහලා ඇතිනේ මේ රටේ හොරුන්ට තමයි ගන දෙවි නුවන පිහිටලා තියෙන්නේ කියලා. කලියුගය කියන්නේ වට පිට කලියුගයට මේ යුගය ගෙවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ මේ ලෝකට මොන විදිහට ආවත්. 😂😂😂😂😂🤣🤣🤣😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 4 ชั่วโมงที่ผ่านมา +4

    තියෙන චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් වුනොත් බොහෝ විට නාමල් රාජපක්ෂ තමයි...👊✨️

  • @Theend-co9em
    @Theend-co9em 3 ชั่วโมงที่ผ่านมา +2

    කෙලිම්ම කිව්වනම් ඉවරයිනේ බ්න් උබ දුප්පත් පන්තියේ මනුස්සයක් ජනති උන එකට කැමති නැ කියලා 😂😂😂

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ชั่วโมงที่ผ่านมา +2

    ලපයා කියන්නේ තනි කෙප්පයෙක්.දැන්ම කෙලවිලා ඉවරයි 😊

  • @amilagayan5287
    @amilagayan5287 3 ชั่วโมงที่ผ่านมา +5

    මහින්ද රාජපක්ෂ තරම් සුපිරි වැඩ්ඩෙක් ලංකා ඉතිහාසයේ මේ වෙනකම් බිහිවෙලා නෑ බිහි වෙයිද කියලා ශුවර් නෑ ඉන්න හාල් කෑලි දිහා බැලුවහම😅😅😅😂😂

    • @chamid6040
      @chamid6040 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්‍යෙන් යුද්දෙත් කරලා රටත් සංවර්ධනය කරා ...ඒතාක් කවුරුවත් කර නැ

    • @SARATHUSARAMBAGE
      @SARATHUSARAMBAGE ชั่วโมงที่ผ่านมา

      ඇයි ඒ විතරක්ද?
      රට බංකොලොත් කලා.

    • @Shanu93661
      @Shanu93661 15 นาทีที่ผ่านมา +1

      ​@@SARATHUSARAMBAGEඒක බ්න් ඔප්පු කරන්නේ බැරි වුනා නේ කාටවත් තාම😂

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 3 ชั่วโมงที่ผ่านมา +2

    මම වෙන්නත් පුලුවන් මම් මේවෙලේ කරමින් යනදේ ලෝකය පුරා බුද්දි මතුන් පරි හරනය කරාවි නමුත් මම දේසපාලනය කරයිකියලා මම්ම් හිතන්නෙනෑ හැබැයි ඒ පත්වන කෙනාට උපඩෙස්ස් ඩෙන්න මම ලග හිදීවි

  • @RajiKaushani
    @RajiKaushani 5 ชั่วโมงที่ผ่านมา +7

    නියම නායකයා තාම ආවේ තව වෙලාව තියෙනවා ඔහූ පාර්ලිමේන්තු වෙනැ හැම දෙයක්ම ව්සදෙයි

    • @surangapradeep4903
      @surangapradeep4903 4 ชั่วโมงที่ผ่านมา

      paka thamai...anura kiyannea gothayeak....ee nayakayaa...aniwareamma enawaa...

  • @SLROSE-m2w
    @SLROSE-m2w 3 ชั่วโมงที่ผ่านมา +2

    ඊලඟට එන නායකයා අපි දැනට ඉන්න නායකයො වගෙ නෙවෙයි එයා තනි වචෙනෙ කෙනෙක් එයාව අදුරගන්න මිනිස්සුන්ට බැරි මිනිසුන් ගෙ බුද්දියෙ අඩුවක් නිසා

    • @amyatt
      @amyatt 2 ชั่วโมงที่ผ่านมา

      Oya andunagathada?

  • @amilagayan5287
    @amilagayan5287 3 ชั่วโมงที่ผ่านมา +5

    තමුසෙට අනුර කුමාර පොරක් උනාට අපිට නම් නිකම්ම නිකමෙක් ඒ වගේම එයාගේ ගෝලයෝ 159 සුපිරි කයිවාරු කාරයෝ ටිකක් විතරයි😅😅😅😂😂

    • @thiwankasandun1992
      @thiwankasandun1992 2 ชั่วโมงที่ผ่านมา

      රියල් ජෙප්පෙක් මූ 😂😂😂

    • @sahandinith6354
      @sahandinith6354 2 ชั่วโมงที่ผ่านมา

      @@amilagayan5287 උබලගෙ පොර සජිත් නෙ 🤣🤣

  • @aditha_creation
    @aditha_creation 3 ชั่วโมงที่ผ่านมา +2

    හැමදාම එකම ටිකනේ මහත්තයෝ කලින් වගේ documentry ටික කරානන් ඉවරනේ මේ එක ටිකයි රාවණයි, elon musk යි, රැසියාවයි, ඇමරිකාවයි දාදා ඉන්නේ (කොහොමත් තමුන්නාන්සේ අහු උනොත් අංගොඩ යවන්න ඕන )😂💔

    • @White_Hawk_17
      @White_Hawk_17 3 ชั่วโมงที่ผ่านมา +2

      එච්චර දෙයක් නෑ බන් මුගේ වීඩියෝ දෙකක් english subtitle එකක් දාලා වයරල් කරොත් රුසිවයි ඇමරිකාවයි චීනෙයි තියන තරහ මරහ අමතක කරලා ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරලා දායි බන්. 😂☝️💯

  • @janidurasanganajanidurasan5536
    @janidurasanganajanidurasan5536 4 ชั่วโมงที่ผ่านมา +7

    අනුර යන්නෙ ඉන්දියාව මේක ඇල්ලුව දවසට

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 5 ชั่วโมงที่ผ่านมา +15

    නාමල් රාජපක්ෂ 😂😂😂

    • @CinethaReviews
      @CinethaReviews 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @shanakaperera7329
      @shanakaperera7329 5 ชั่วโมงที่ผ่านมา +2

      Ayeth horekta chance na

    • @rajithpeiris4065
      @rajithpeiris4065 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @nimanthasaranga
      @nimanthasaranga 2 ชั่วโมงที่ผ่านมา +2

      ගූ ගොඩ 😂

    • @dilasports8616
      @dilasports8616 2 ชั่วโมงที่ผ่านมา +1

      රට හැදෙයිද යකෝ මුන් වගේ උන් ඉන්න කොට

  • @MaduraBuddika-eh5gh
    @MaduraBuddika-eh5gh ชั่วโมงที่ผ่านมา

    නාමල් තාමා

  • @nimeshtharanga6160
    @nimeshtharanga6160 2 ชั่วโมงที่ผ่านมา +1

    Denata දේශපාලනේ ne

  • @abishanabi5531
    @abishanabi5531 3 ชั่วโมงที่ผ่านมา +1

    රටට හානියක් නැතුව ලෝකෙටම පචවිදින අවිය වෙන්න බැරිද

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 5 ชั่วโมงที่ผ่านมา +2

    ඩයල් වැදුන අයට විතරයි තේරෙන්නේ 😊. ඉතිහාසයෙන් පැමිණි මිනිස්සුන් ❤

  • @sahandinith6354
    @sahandinith6354 3 ชั่วโมงที่ผ่านมา +9

    නාමල් රාජපක්ශ ❤️❤️😍

    • @Theend-co9em
      @Theend-co9em 3 ชั่วโมงที่ผ่านมา +1

      නමල්ට කියලා බොක බොක ගලා හොදට දෙකට නැවිලා ඇරගනින් 😂😂😂

    • @sashinthapramod-je8uc
      @sashinthapramod-je8uc 3 ชั่วโมงที่ผ่านมา +1

      රට කාලා අපහු උටම දෙන්න ඔබට සයිකොද බන් 😂🐂

    • @maleeshamendis9810
      @maleeshamendis9810 3 ชั่วโมงที่ผ่านมา +1

      😅

    • @thiwankasandun1992
      @thiwankasandun1992 2 ชั่วโมงที่ผ่านมา +1

      වහල්ලු 😂😂

    • @Shanu93661
      @Shanu93661 16 นาทีที่ผ่านมา

      නාමල් රාජපක්ෂ වෙනම ලෙවල් එකක්❤🎉

  • @KalanaMahesh
    @KalanaMahesh 2 ชั่วโมงที่ผ่านมา +1

    යථාර්තයේ දිනක 😂❤

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 5 ชั่วโมงที่ผ่านมา +18

    ආයේ නායකයෝ නෑ.. අවසන් නායකයා අනුර ❤❤😊

    • @terence320
      @terence320 5 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂 yako meka north Korea newei

    • @MeghaAbhaya-t3r
      @MeghaAbhaya-t3r 5 ชั่วโมงที่ผ่านมา

      අනුරත් එක කඩ ඉමක් පුරනයට පහලවිමක්ම පමණයි.. දනවාදය බෙදුමිවාද බැරියාව හා අවිහිංසාවාදය අවබෝධය ලබාදිම.

    • @wanihasa
      @wanihasa 5 ชั่วโมงที่ผ่านมา +2

      🤣😅😅

    • @Bbbfnnnd
      @Bbbfnnnd 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @fantastic-wf3gz
      @fantastic-wf3gz 5 ชั่วโมงที่ผ่านมา +1

      අනුරගේ බොක කන ගමන්ද ඉන්නේ.😂

  • @KAZZOfficial
    @KAZZOfficial 3 ชั่วโมงที่ผ่านมา +1

    මන් නම් කියන්නේ අපිලගේ සාදු තමයි ඊලග නායකයා😊

  • @sansaraaranya2185
    @sansaraaranya2185 3 ชั่วโมงที่ผ่านมา +1

    කාටවත් කියන්න එපා ඒ මම බං 😊😊😊😊

  • @ranjithpriyantha-l9d
    @ranjithpriyantha-l9d 4 ชั่วโมงที่ผ่านมา +9

    චාමර සම්පත්

    • @Saman-b6k
      @Saman-b6k 4 ชั่วโมงที่ผ่านมา +1

      පිස්සෙක් 😅😅😅 යකෝ

    • @ranjithpriyantha-l9d
      @ranjithpriyantha-l9d 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩිය ඌ හොඳයි බං

  • @kelumliyanageSL
    @kelumliyanageSL 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂ok❤❤❤

  • @gayashankumara2989
    @gayashankumara2989 19 นาทีที่ผ่านมา

    මේ කියන විදියට නම් සජිත් තමා ඉදිරියේදී එන නායකයා මොකද ඌ ඉන්නෙහ් මොඩයෙක් වගෙනේ දැන් 😜

  • @Yathra-96
    @Yathra-96 ชั่วโมงที่ผ่านมา

    චතුර සේනාරත්න තමයි 😂

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 3 ชั่วโมงที่ผ่านมา +1

    ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ නාඩි වාක්‍ය අනුව දියසෙන් කෙනෙක් පහල වෙනව එතුම ක්ශේත්‍ර 08 (නීති , ඉංජිනේරු , අධ්‍යාපන , සෞඛ්‍ය වැනි) කෙල පැමියෙකු වන අතර දැනට පවතින මෙවැනි විශයන්ට වඩා දියුණුයි මෙතුමා ව්දේශ රටක ඉපදි ලංකාවට පැමිනෙන බවයි මහ නා හිමියන් පවසා ඇත්තෙ

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 3 ชั่วโมงที่ผ่านมา

      හා😅😅😅

    • @SmithCummin
      @SmithCummin 45 นาทีที่ผ่านมา +1

      ඒ පුද්ගලයා මෙරට සිටින අයෙක්. විදේශයක නෙමේ. මිත්‍යාමතවල ඉන්න එපා

  • @cb-jz9kb
    @cb-jz9kb 4 ชั่วโมงที่ผ่านมา +9

    නාමල් වෙන්නත් පුළුවන් මොකද මිනිහා දැන් කතා කරණකොට සෑහෙන පරිණත බවක් පෙනවා

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 4 ชั่วโมงที่ผ่านมา

      නාමල් කියන්නෙ කම්බ හොරෙක්

    • @tharinduruwan4652
      @tharinduruwan4652 4 ชั่วโมงที่ผ่านมา +2

      thanakola kapan

    • @cb-jz9kb
      @cb-jz9kb 4 ชั่วโมงที่ผ่านมา +2

      @tharinduruwan4652 උඹෙ අම්මටයි තාත්තටයි දීපන් 😂8

    • @leonadee7473
      @leonadee7473 3 ชั่วโมงที่ผ่านมา +1

      මොඩයෙක් වගේ ඉන්නේ 😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 ชั่วโมงที่ผ่านมา +1

      පිස්සෙක්

  • @DammikaNissantha
    @DammikaNissantha 5 ชั่วโมงที่ผ่านมา +1

    Oyage adahas kathawa supiri ❤

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 4 ชั่วโมงที่ผ่านมา +1

    හෙමින් හෙමින් ගමනක් යන්ට සහ දේශපාලන ය පරිහරණය කරන්ට යෝජනවක් නම් මම කරව්වෙ උවිඳු විජේවිරට එයාලගේ තාත්තා නිර්මාණය කරපු පක්ෂය අද බලයට ඇවිල්ලා තියෙනවා . එයා දෙවන පරපුර හැටියට ඉදිරියට ආපු එක හොදයි එහෙම නැති ව උරුමයන් පසු පස ගියානම් අද සිදුවෙන වෙනස වෙන්නේ නෑ . හැබැයි දැන් එයාට ඕන පසුබිම දැන් නිර්මාණය වෙමින් පවතිනවා දැන් එයා එයාගෙ උගත් කම් සහ ගොඩනගා ගත්ත උදවිය සමඟ පරිවර්තනය ක් විය යුතුයි .

  • @SethminaWeerasekare
    @SethminaWeerasekare 4 ชั่วโมงที่ผ่านมา +2

    Prasad Siriwardana 🙂

  • @NilMini-v2u
    @NilMini-v2u 2 ชั่วโมงที่ผ่านมา

    Hitiyeth ne idiriyatath ne. ANURA makes miracles

  • @ifhammunna
    @ifhammunna 3 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣

  • @s.jayawardana968
    @s.jayawardana968 3 ชั่วโมงที่ผ่านมา

    බයිල එපා බං. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ නාඩි වාක්‍යට අනුව හොයලා බලපන් අනුර දිසානායක කියන්නේ කවුද කියලා 😅. උඹ මේ දවස්වල සල්ලිවලට කඩේ යනවා නේ ටිකක් සැරට 😂

  • @apcmp1048
    @apcmp1048 ชั่วโมงที่ผ่านมา

    😂😂😂pacha pita 😂😂😂😂

  • @jasia5292
    @jasia5292 4 ชั่วโมงที่ผ่านมา +3

    අහිංසක apen athal ganna oya දක්ෂයා

  • @DarsanaJayathilaka
    @DarsanaJayathilaka 3 ชั่วโมงที่ผ่านมา +1

    ඒ මම.waiting for me😇✌️

  • @praveenmanishka4996
    @praveenmanishka4996 3 ชั่วโมงที่ผ่านมา

    විදායක ජානදිපති ක්‍රමය අහෝසි කරනවා කරලා නව විවස්තාවක් ගේනවා කියලා nppඑක කියල තියනවා.ඒක කරොත් ඔය නයකයා කවුරැ උනත් වැඩක් නෑ.බලය තියෙන්නේ පාලිමේන්තුවේ 😂 මේවා තින් කැම්පේන් 👍

    • @SmithCummin
      @SmithCummin 42 นาทีที่ผ่านมา

      ඒ නායකයගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ අනුර. ඔයා හිතන් ඉන්න ඒව වෙන්නෙත් නෑ

  • @MeghaAbhaya-t3r
    @MeghaAbhaya-t3r 5 ชั่วโมงที่ผ่านมา +1

    වටපිට ඔහොම යමු තාම කාලය ඉදිරියේ...

  • @hasanthaperera2049
    @hasanthaperera2049 2 ชั่วโมงที่ผ่านมา

    බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ... කියපු එක හරව හරව එක එක විදියට කියන්න එපා. බං අලුත් දෙයක් දාපං.

  • @roshanneelarathna
    @roshanneelarathna ชั่วโมงที่ผ่านมา

    සජිත් මහත්තය වෙන්න බැරිද.😂😂😂

  • @thiwankasandun1992
    @thiwankasandun1992 2 ชั่วโมงที่ผ่านมา

    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ බන් 😂😂😂

  • @NishadiChandrasekara-ub5xx
    @NishadiChandrasekara-ub5xx 3 ชั่วโมงที่ผ่านมา +1

    Dan Namal enawa kiyala da oya kiyanne 🤮

  • @woulf_studio
    @woulf_studio ชั่วโมงที่ผ่านมา

    Ohoma kiyaddi mata hithenawa, ado e man da kiyala 😅

  • @UviYa_ZZZ
    @UviYa_ZZZ 4 ชั่วโมงที่ผ่านมา

    රාමුව channel එකේ topic අරං , content හදන්න ලැජ්ජ නැද්ද oii.. හැමදාම වගෙ කිසිම හරයක් නැති video එකක් 😅

  • @dayanandakatugahage6525
    @dayanandakatugahage6525 4 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මිත්‍යාව වපුරන්නේ නැතුව හිටපියව් රෙද්දේ නාඩි වාක්‍යය...

  • @LahiruAberathna
    @LahiruAberathna 4 ชั่วโมงที่ผ่านมา +6

    නාමල්පිපී වසන්තය උදාවනු ඇත.❤

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 4 ชั่วโมงที่ผ่านมา

    This is the real brave ,honest, educated, young, good president, of Sri Lanka forever

  • @janakpitawala1146
    @janakpitawala1146 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා හැමදාම බයිලා ගහන්නේ ඉස්සර නම් කැමැත්තෙන් බැලුවා.දැන් නම් ඔය පච අහලා ඇති වෙලා

  • @chamodsithru
    @chamodsithru ชั่วโมงที่ผ่านมา

    අතේ ගහලා බැරිද හොයන්න

  • @thiwankasandun1992
    @thiwankasandun1992 2 ชั่วโมงที่ผ่านมา

    Video දාන්න මොකුත්ම නැත්තම් නිකන් ඉන්න හැමදාම එකම දෙයක් තමා ඔයා කියවන්නේ

  • @MeghaAbhaya-t3r
    @MeghaAbhaya-t3r 5 ชั่วโมงที่ผ่านมา +1

    ආදමි අවිය ස්වභාවික කිුයාවලිය මනසින් පාලනය කිරිම. පලමු පුුහාරය ශීත උෂ්න පාලන පුුහාරය ඇමරිකාව...

  • @tharindudeshan5214
    @tharindudeshan5214 5 ชั่วโมงที่ผ่านมา +1

    1st❤

  • @SamanAp-lc2rq
    @SamanAp-lc2rq 4 ชั่วโมงที่ผ่านมา +1

    Akd. Tamae

  • @YapageYapage
    @YapageYapage 4 ชั่วโมงที่ผ่านมา +3

    නාඩි අහපු උන් මූට 😂😂 දාපල්ලා

  • @Nethsara-1
    @Nethsara-1 4 ชั่วโมงที่ผ่านมา +3

    2010 දී කිව්වා මහින්ද ගෙන් බලය ගන්න වෙන්නෙ නෑ කිව්වා.. ඒත් 2015 දී පැරදුනා..
    2015 දී කිව්වා ආයි රාජපක්ෂ පාලනයක් එන්නේ නෑ කියලා.. ඒත් 2019 දී ගෝඨාභය ආවා.
    2019 දී කිව්වා රට හදන්නේ ගෝඨාභය වෙන කාටවත් බෑ කියලා.. ඒත් 2022 ගෝඨාභය ගිහින් කවදාවත් ජනාධිපති වෙන්න බැහැ කියපු රනිල් ජනපති උනා..
    2024 දී කොහෙවත් හිටපු Npp එක බලයට ආවා...😏
    2029 දී එන්න වැඩි සම්භාවිතාව තියෙන්නේ නාමල්.. නැත්නම් දිලිත්...
    දැන් කට්ටිය අහයි කොහොමද දිලිත් එන්නේ කියලා...😂
    අපි 2015 / 2019 දී වගේ හිතුවද රනිල්, අනූර ජනාධිපති වෙයි කියලා..ඒ වගේ තමා ඉතින් දිලිත් ආවොත් එන්නේ 😅
    මේක වෙන්න පුලුවන් කියලා මට හිතෙන විදිහට කිව්වේ
    ඒක හින්දා කවුරුත් ටිපර් වෙන්න එපා 😊

    • @lofiboy4154
      @lofiboy4154 3 ชั่วโมงที่ผ่านมา +1

      මේ උබ හිතනව වගේ මිනිස්සු අමන නෑ යකෝ😂😂 නෑමොලය කොහෙත් ඉතින් එන් නෑ, දිලිත ලොවෙත් එන්න්ව්ත් නෑ😂 , 29 ත් අනුර තමා ඊට පස්සෙ දිගටම npp එක විතරයි , වලව් පාලනය ඉවර කරලා ගොඩක් කල් , අනුරලා දේශපාලනය කරපු මිනිස්සු මුලු පක්ෂෙම හීනෙ වෙච්ච රටේ බලේ ගන්න එක 3% ඉඅදන් ඒක කරා, නෑමොලයට 2.50 , 50% කරන්න බයියොහදන්න බෑ ඌට😂😂අපේ මිනිස්සුන්ට මොලේ පෑදුනෙ මේ පාර උනාට npp එක තමා දේශපාලකය කරේ, නැතුව රාජපක්ෂලා වගේ හොරා කෑවෙ නා

    • @Nethsara-1
      @Nethsara-1 3 ชั่วโมงที่ผ่านมา +3

      @lofiboy4154 2015 දීත් ඔය විදියට ම කිව්වා...😂🤭
      අනික මන් කිව්වා ටිපර් වෙන්න එපා කියලා 🙂

    • @Jack-ex4ui
      @Jack-ex4ui 3 ชั่วโมงที่ผ่านมา +1

      තව අවුරුදු 10ක්‌ අනිවරෙන් npp එක රට පලයන කරනවා.. Remider එකක් දාලා තියාගන්න 2029ට
      නාමල් හරි දිලිත් හරි චන්දෙ ඉල්ලන්න යහතින් හිරේ යන් නතුව ඉන්න එපැයි.. මේ අවුරුද්ද ඉවර වෙද්දී බලා ගන්න පුළුවන් වෙයි...

  • @smart1816
    @smart1816 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ බන් උබම නේද කිව්වෙ චන්දෙට මුලින් , ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හොද නායකයෙක් පත් වෙනවා කියලා, ඉතින් ඒ කෙනා තමයි president Anura කියන්නෙ, 😂 බොරුවට නිකන් කතා ගොතන්න එපා බන් මිනිස්සු රවට්වන්න, එක්කෙනෙක්ටවත් මූ චන්දෙට කලින් කිව්ව කතාව මතක නෑනේ අයියෝ සිංහලයන්ගෙ මතක දවස් 7 තමා ඉතින් 😂, අනුරව වට්න්න්න බෑ එයාට හැර වෙන කාටවත් ආන්ඩුව ගෙනියන්නත් බෑ . එයාලාගෙ ඉදිරි ප්ලෑන් දැක්කම ගොන් සජියගෙයි ,දිලිතගෙයි,මහින්දයගෙයි උන්ට තරු පෙනෙයි😏

    • @GihanDhanushka-r8u
      @GihanDhanushka-r8u 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @GihanDhanushka-r8u
      @GihanDhanushka-r8u 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @SmithCummin
      @SmithCummin 37 นาทีที่ผ่านมา

      ඔය පව් චූටි ලමයො. ආනන්ද හිමි කියපු නායකය අනුර කියල හිතන් ඉන්නවනම් ඔයා තරම් මෝඩයෙක් වෙන නෑ. එයාලව වට්ටගන්නෙ එයාලමයි. රටේ ඉතිරිය විනාශ කරන්නෙත් එයාලමයි. තව ටික කාලයක් ඉවසන්න. ඔයාල තාම පච ලෝකෙක හිර වෙලා ඉන්නෙ. හිතන්න තරම් බුද්ධිය තාම වැඩිල නෑ

  • @SaSs-o1n
    @SaSs-o1n 4 ชั่วโมงที่ผ่านมา +4

    අනුර සහෝදරයාට අභියෝග කරන්න පුලුවන් එකෙක් පේනතෙක් මානයකවත් නෑ බං. අනුරගෙන් පස්සෙ ඊළග කෙනත් මාලිමාවෙන්ම තමයි.

    • @SmithCummin
      @SmithCummin 41 นาทีที่ผ่านมา +1

      සිහින ලෝකෙන් මිදෙයි තව ටික කාලෙකින්

    • @ArunaDissanayake-f1e
      @ArunaDissanayake-f1e 32 นาทีที่ผ่านมา

      😂

  • @Graham45Dvlog
    @Graham45Dvlog 4 ชั่วโมงที่ผ่านมา +5

    මම හිතුවෙ අනුර තමා ඒ අසහාය නායකයා කියලා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි අපිට බැරිද 😁😁😁

    • @Graham45Dvlog
      @Graham45Dvlog 2 ชั่วโมงที่ผ่านมา

      @ අපි කිව්වෙ ?

  • @sujithkumara8044
    @sujithkumara8044 5 ชั่วโมงที่ผ่านมา +3

    Namal rajapakshala ❤
    Nathi nam UWIDU WIJEWEERA

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 4 ชั่วโมงที่ผ่านมา +1

      නාමල්ට නම් මේ අවුරුද්ද ඇතුළතදී දේශපාලනය අතාරින්න වෙනවා..උවිඳු නම් කියන්න අමාරුයි. දැනට ඉන්න සජිත්, දිලිත් නම් කවදාවත්ම අනුරට අභියෝගයක් වෙන්නෙ නෑ..අභියෝගයක් උනොත් වෙන්නෙ මාලිමාවෙම කෙනෙක් ආවොත් වෙන්වෙලා.

    • @sirinisrikumari5341
      @sirinisrikumari5341 4 ชั่วโมงที่ผ่านมา

      නාමල් හිරගෙට උවුඳු මාලිමාවට දනගාගෙන එයි මගේ නාඩි වාක්‍යය

  • @lakmala2854
    @lakmala2854 2 ชั่วโมงที่ผ่านมา

    කාරයෙකින් බැලුවෙ මුගෙ බයිල වීඩියෝ එකක්.

  • @kalumgallage5333
    @kalumgallage5333 4 ชั่วโมงที่ผ่านมา

    දැන් උබලට අනුර නායකයා වෙනවා කියලා .ඔය මොන නාඩි වක්‍යකින් කියන්න පුලුවන් උනාද..සල්ලි අරන් පච් කෙලින්න හරි දක්ෂයි

  • @suchithradanansuriya8045
    @suchithradanansuriya8045 33 นาทีที่ผ่านมา

    Chinthaka. Weerakone

  • @KumaraGurusingha
    @KumaraGurusingha 5 ชั่วโมงที่ผ่านมา +1

    Tilviin shadaraya ❤❤❤❤

    • @terence320
      @terence320 4 ชั่วโมงที่ผ่านมา +2

      @@KumaraGurusingha 😂😂😂

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😁😁🐃

    • @Shanu93661
      @Shanu93661 14 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

  • @PasinduDilshan-h1y
    @PasinduDilshan-h1y 4 ชั่วโมงที่ผ่านมา

    සමන්ත තිලකරත්න
    ඔහු තමයි මේ රට දවසක පරිවර්තන කරන්නෙ උම්බෑ කියන්නෙ නැතුව හොයලා බලන්න ඔහුගෙ දෙශනා අහන්න

  • @DtharakaFernando
    @DtharakaFernando 4 ชั่วโมงที่ผ่านมา

    😮😮😮ආ. එයාද 😊😊😅

  • @surangapiuymal5152
    @surangapiuymal5152 3 ชั่วโมงที่ผ่านมา

    Basil rajapaksha aluth nayakaya ape 😂😂😂 mola 10 hari yako a anawakiya 😂😂..nadi wakya hari ban...

  • @LilyLotus-r3c
    @LilyLotus-r3c 3 ชั่วโมงที่ผ่านมา

    ඒ නායකයා අනුර කුමාර ජනාදිපතිවරයා

  • @anushasanjeewani9337
    @anushasanjeewani9337 3 ชั่วโมงที่ผ่านมา

    Koobiyo 😗

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 ชั่วโมงที่ผ่านมา

    කවුරු හරි මහන කම අත හැරලා ආපු අඩි හයහමාරකට වඩාඋස තරුණ අලුතෙන් විවාවහ වුන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් අන්න එතුමා වෙන්න බැරිද?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 ชั่วโมงที่ผ่านมา

      ඈ අලුතෙන් බැන්දාම එහෙම වෙනවාද 😯

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 3 ชั่วโมงที่ผ่านมา

      නම කියපන් කො මිනිසුන් බීතියට පත් කරන්නේ නැතිව

  • @MethsaraHash
    @MethsaraHash 4 ชั่วโมงที่ผ่านมา

    Bro ඔයාට රෑට හීනෙන් පේන් දේවල්ද දවල්ට වීඩියෝ හදලා දාන්නේ? එහෙම නැත්නම් ඔයා ඉක්මනට psychiatrist කෙනෙක් ගාවට යන්න

  • @SunethBandara-d4q
    @SunethBandara-d4q 3 ชั่วโมงที่ผ่านมา

    Meyata bainna epa wata pita karanne aluth ශ්‍රේශ්ට නායකයෙක් හොයාගන්න .

  • @UdayaniNilmini-x2e
    @UdayaniNilmini-x2e 3 ชั่วโมงที่ผ่านมา

    කවුරුත් ahema naha සිංහලyta keleveve සිංහලyama thamai

  • @lakshenmadusha4905
    @lakshenmadusha4905 4 ชั่วโมงที่ผ่านมา

    අපේ මහින්ද මත්තයා තාම ඉතින් 😄😄😄😄😄😊

  • @tharindutharinduk3616
    @tharindutharinduk3616 ชั่วโมงที่ผ่านมา

    කිසිම තෙරුමක් නැනෙ බන් මෙ video එකෙ

  • @KumariKulathunga-iz3pi
    @KumariKulathunga-iz3pi ชั่วโมงที่ผ่านมา

    Prasad siriwardhana

  • @namidudilshan6540
    @namidudilshan6540 3 ชั่วโมงที่ผ่านมา

    👊👍♥️🤍🖤🌞

  • @danieljudesurendra1190
    @danieljudesurendra1190 4 ชั่วโมงที่ผ่านมา

    Machan oyata oyage nadiya balaganna ekka hodai Machan

  • @kavindu02
    @kavindu02 55 นาทีที่ผ่านมา

    😂

  • @rana_boi
    @rana_boi 3 ชั่วโมงที่ผ่านมา

    patali champika

  • @JagathBandara-z3f
    @JagathBandara-z3f 4 ชั่วโมงที่ผ่านมา +1

    Kaiwaru anuraa😂

  • @newthing1939
    @newthing1939 4 ชั่วโมงที่ผ่านมา +3

    ආයිත් වෙන නායකයෝ නෑ, ආයිත් අනුරම තමා

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 3 ชั่วโมงที่ผ่านมา

    Mama 1995 di nadi wakya ahuwa hariyatama hari nam gam leda wiwahaya daruwo sahodarayo okkoma kiyanawa nadi wakyata anuwa balangoda na himi apawath une 1998 di me wana wita unwahansege uppathiya wela tharunayek buddasasana amathi wela rata hadanawa kiyala kiyala thiyanawa