Jerome Perera - Chandrayan Pidu (චන්ද්‍රයන් පිදූ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 1K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +234

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      😍😍

    • @nirupakumari2732
      @nirupakumari2732 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 3 ปีที่แล้ว +4

      සිරස මේ පැත්තේ මොකො කරන්නෙ

    • @achinisaumya9950
      @achinisaumya9950 3 ปีที่แล้ว +2

      Oya mara quickly dan

    • @thisara8840
      @thisara8840 3 ปีที่แล้ว +5

      Ad අඩු කරපන්.
      එපා වෙනවා සිරස

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 ปีที่แล้ว +2740

    මේ සහෝදරයා මම වගේ කියලා කට්ටිය comment කරලා තියෙන එක මට කරන ලොකු ගෞරවයක්. ඇත්තට කියනවනම් මෙයා මටත් වඩා හොදයි. Wish you all the best for the rest of the competition brother. Brilliant 🔥🔥🔥

  • @JeromeMusicOfficial
    @JeromeMusicOfficial 3 ปีที่แล้ว +585

    Thanks a lot for all the lovely comments everyone! ❤️❤️ Please follow and stay tuned with my channel for more music.ඔබ සියලුදෙනාටම හදපිරි ගෞරවාන්විත ස්තූතිය පුදකරමි.!!

    • @devonebenezer597
      @devonebenezer597 3 ปีที่แล้ว +7

      You the best brother. Good luck ..!

    • @avingakodithuwakku3536
      @avingakodithuwakku3536 3 ปีที่แล้ว +2

      Proud moment for all of us brother!!!! You deserved all this and so much more..... ♥️♥️♥️

    • @sumithraedirisingha1087
      @sumithraedirisingha1087 3 ปีที่แล้ว +2

      Great work brother.. a voice worth to see in the grand finale @kasunkalhara

    • @AselaPereraMusic
      @AselaPereraMusic 3 ปีที่แล้ว +2

      All the best for the journey ahead machan! You deserve this and much more!

    • @tharukaperera4133
      @tharukaperera4133 3 ปีที่แล้ว +3

      All the best bro... ❤️❤️❤️

  • @thariya8066
    @thariya8066 3 ปีที่แล้ว +61

    මචන් මේ සිංදුව අහන කොට උබ මාව අවුරැදු 10කටත් පස්සට ගෙනිච්චා ඉස්සර උබ ඉස්කොලේ ස්ටේජ් එකට නැගලා මයික් එක අරන් සිංදු කියන කොට පහලට වෙලා අහන් හිටපු හැටි මට මතක් වුනා සිරාවටම මට පට්ට සතුටුයි උබ ඉන්න තැන ...එදා වගේම අදත් උබට මන් බොක්කෙන් ම සුබ පතනවා !!!

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว +252

    හරිම ආදරණීය කෝච්ලා සෙට් එකක් the voice එකේ ඉන්නේ...

  • @kalpananish1194
    @kalpananish1194 3 ปีที่แล้ว +27

    කසුන් මාරයිනෙ. ගොඩක් කතා කරන්නෙ නෑ. වචන දෙක තුනයි. මුළු attraction එකම එයාගෙ පැත්තට ගන්නවා. what a personality. ❤ ඒ වගේම එයා කියන පුංචි වචනයකට උනත් හිනා යනවා. he makes the situation sooo cheerful..we enjoy it so much.. thanks..

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 3 ปีที่แล้ว +353

    කෝච් ශෂිකා උමාරියාට දීපු රිඇක්ෂන් එක මරු 😁

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +9

      ඒකත් හරි ,,භාතිය ලාවට වගේ උමාරියාට ගහනවනෙ.එයා නම් පිස්සු කෝලමක්

    • @lahirunaveendra4585
      @lahirunaveendra4585 3 ปีที่แล้ว +13

      මේ වගේ කමෙන්ට් එකක් තියෙද බලන්නම ආවෙ කමෙන්ට් සෙක්ශන් එකට... 😁👍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +3

      1:12

    • @danithmanjula1368
      @danithmanjula1368 3 ปีที่แล้ว

      :D

  • @chamaleewickrama3276
    @chamaleewickrama3276 3 ปีที่แล้ว +158

    Kassa is in another level in MUSIC. That is why he has such unique comments. Respect!

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +116

    හරිම ලස්සනට වේරේශන්ස් යූස් කරනවා ! නියම යුනික් voice එකක් මේ සහෝදරයට තියෙනවා!

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +279

    මූ නම් තනිකර ම්හිදු අයියගෙ කොපියක් ...❤️❤️❤️

    • @ishONLINE.
      @ishONLINE. 3 ปีที่แล้ว

      Sirawatama

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 ปีที่แล้ว +3

      Nope, they have very different vocal characters. They both are very good. Don't get fooled by the similarity in looks.

    • @ckarunanayake5494
      @ckarunanayake5494 3 ปีที่แล้ว

      @@mellowmonsoon278 SO TRUE JUST SEE MIHINDU"S REPLY...

  • @akilarathnayaka4692
    @akilarathnayaka4692 3 ปีที่แล้ว +27

    ඇත්තටම පට්ට... සිරාවටම ලස්සනටම sing කලා.... Judges ලා 4දෙනාම නියමයි... මිනිස්සුන්ට ගරුකරලා කුහකකමින් තොරව comments දෙනවා... නියමයි සිරස...

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 3 ปีที่แล้ว +24

    ඔර්ජිනල් සින්දුව live කියනවට පස්සේ වෙන කෙනෙක් live ලස්සනට හිතට වදින්න කියනව ඇහුනේ මේ ගායනය. මාරම ලස්සනයි. තරගයේ ගොඩක් දුර යය් කියල හිතනවා. 😍😍😍😍 good luck bro

  • @chamudithaanjana4126
    @chamudithaanjana4126 3 ปีที่แล้ว +41

    ඇස් වහන් අහන් ඉන්න කොට මිහිඳු ආරියරත්න sing කරනවා වගේ දැනෙන්නේ🤗❤

  • @sanjeewathushara211
    @sanjeewathushara211 3 ปีที่แล้ว +3

    Jerome's voice is excellent... I listen this song 4 , 5 times a day even the office....මාරම ආසයි song and his voice

  • @HashiEverywhere
    @HashiEverywhere 3 ปีที่แล้ว +36

    Contestant : hard decision..
    Kasun : ම්හ් 😊
    Contestant : Coah Kasun
    Kasun : හ..හ්...😂😋

  • @sakuranshan8463
    @sakuranshan8463 3 ปีที่แล้ว +80

    මිහිදුගෙ මල්ලී ඇවිත් ❤️❤️❤️❤️

  • @shoneljperera7237
    @shoneljperera7237 3 ปีที่แล้ว +62

    He just broke the stage! Proud of you man! JEROME🔥💯

  • @washimanthra15
    @washimanthra15 3 ปีที่แล้ว +62

    Original ගායනයෙන් පස්සෙ අහපු ලස්සනම ගීතය ඔයාහෙන් ඇහුවේ සහෝදරයා ඔබට ජය වේවා❤️

    • @anushadulanjali6184
      @anushadulanjali6184 3 ปีที่แล้ว +1

      අක්කේ කොහොමද ඔයා t

    • @dasithmaanusari4943
      @dasithmaanusari4943 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @washimanthra15
      @washimanthra15 3 ปีที่แล้ว +3

      @@anushadulanjali6184 හොදයි නංගී

    • @washimanthra15
      @washimanthra15 3 ปีที่แล้ว +2

      @@dasithmaanusari4943 ❤️

    • @vidushachirath286
      @vidushachirath286 3 ปีที่แล้ว

      Nanga me oyamada? Oyage ජයග්‍රහණයට hadawathinma suba pathanawa

  • @pramuhesh6007
    @pramuhesh6007 3 ปีที่แล้ว +65

    අනේ මන්දා ඒ boy ගෙ attitude එකට කතා කරන විදිහට personality එකට ආස හිතුනා😍

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +352

    Rock කියන්න පුලුවන් Voice එකක්.... ටිකක් මිහිදු ආරියරත්න ගේ Color එකකුත් තියන්වා....

    • @dkmusic_2000
      @dkmusic_2000 3 ปีที่แล้ว +2

      සිරා කතාව..❤️👌

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      👌👌

    • @sanjeewaperera670
      @sanjeewaperera670 3 ปีที่แล้ว +1

      ඔව් මචන්

    • @rishanyusa
      @rishanyusa 3 ปีที่แล้ว +3

      Rock nemey meyaata oni ekak kiyanna puluwan. Meka jikan sample ekak witharay. Trust me bro. I have seen his talent

    • @mafaz143
      @mafaz143 3 ปีที่แล้ว +1

      You nailed it

  • @Unique_Entertainment
    @Unique_Entertainment 3 ปีที่แล้ว +35

    This dude's voice is damn posh.. go global

  • @surayayoosuf6280
    @surayayoosuf6280 3 ปีที่แล้ว +2

    Oh my God! No words to comment.His talent is Out of this world❤️👍🌹May God bless these wonderful future of Sri Lanka.

  • @nuwanfernando9824
    @nuwanfernando9824 3 ปีที่แล้ว +49

    මිහිදුගේ වොයිස් එක වගේ ❤️

  • @islaqueen7888
    @islaqueen7888 3 ปีที่แล้ว +15

    Hands down he’s the best so far😍😍That voice and the personality though. 😍 and he is already there on TH-cam right? 😍
    Good Luck 😍

  • @lakeesha1795
    @lakeesha1795 3 ปีที่แล้ว +21

    That feeling when someone sang your fav sinhala song and one of the fav eng songs and then choose your fav coach🖤🥺

  • @KG-ps5xd
    @KG-ps5xd 3 ปีที่แล้ว +182

    බැට්ල් රවුන්ඩ්ස් වලදි කස්සා සුපිරියටම බැනුම් ඇසීමට නියමිතයි 😁✌

    • @dissastory7786
      @dissastory7786 3 ปีที่แล้ว +1

      Ammapa

    • @wikfsrilanka5325
      @wikfsrilanka5325 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😓

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 3 ปีที่แล้ว

      ඇයි බන් එහෙම කියන්නේ?

    • @rekhanadeera1075
      @rekhanadeera1075 3 ปีที่แล้ว +1

      ඔව් කට්ටිය කසුන් එක්ක train වෙන්න කැමැයත්තට යන්නේ .

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +9

    කටහඬ....රස පැණියෙන් නාවනවා...ඔබට ජය..

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 3 ปีที่แล้ว +568

    යකූ මේ බැකින් එකේ අයියල ටිකට ලයික් 1000ක් ගන්න බැයිද
    👇

    • @Amazingworld-ls6pf
      @Amazingworld-ls6pf 3 ปีที่แล้ว +3

      Mokakda oya bakin kiyanne

    • @MsMBGZ
      @MsMBGZ 3 ปีที่แล้ว +2

      @@Amazingworld-ls6pf Support karanawa kiyana eka

    • @Amazingworld-ls6pf
      @Amazingworld-ls6pf 3 ปีที่แล้ว +2

      😍ahh

  • @apepeople19
    @apepeople19 3 ปีที่แล้ว +47

    Unique Voice 🇱🇰
    කසුන්ගේ හොඳම එකක්♥️

  • @hasavlog
    @hasavlog 3 ปีที่แล้ว +7

    ඔරිජිනල් ගීතයට ලොකු සාදාරණයක් ඉටු කරා. සුභ පැතුම් ❤️❤️❤️

  • @shanakapathum903
    @shanakapathum903 3 ปีที่แล้ว +19

    වචන පැහැදිලියි. ගොඩක් රොක් කියන අය ඕඕඕඕඕ ගානව විතරයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ මූ සුපිරියි.

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +53

    බෑන්ඩ් එකේ සෙට් එක නම් සුපිරිම සුපිරි නේද යාලුවනේ😂😂😂umariya sashikaගෙ bazzer එක ගහන්න යද්දී sashikaගෙ මූණ මරේ මරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @alokaftasiri2613
    @alokaftasiri2613 3 ปีที่แล้ว +41

    ස්තූතියි හැමෝටම දිගටම මාත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ල්නවා

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +4

    Dude !! You are the real deal. Whatever happens in this competition, you gonna go the distance. Use this competition as a stepping stone but don’t become a shallow victim of Sirasa’s cheap tricks in the future. Because you have what it takes to be a superstar with or without Sirasa. Good luck man !! I had goosebumps when you were singing.

    • @JeromeMusicOfficial
      @JeromeMusicOfficial 3 ปีที่แล้ว +1

      Thank you so much for your comments! Means a lot! 🙏🏼🙏🏼

  • @sheshanfernando62
    @sheshanfernando62 3 ปีที่แล้ว +113

    Umaria : buzzer eka gahanna ennawa
    Kasun : palayan ahakata 😂😂😂😂😂😂

  • @sajeed4353
    @sajeed4353 3 ปีที่แล้ว +3

    Gayan Perera will be proud to see this performance. Well sung!

  • @tashitinseltown2557
    @tashitinseltown2557 3 ปีที่แล้ว +149

    Also... Let's talk about how handsome he is🙊

    • @TheMagical1989
      @TheMagical1989 3 ปีที่แล้ว +5

      I know right! 🤤

    • @asnaaswer4597
      @asnaaswer4597 3 ปีที่แล้ว +3

      Also talk about hw interest you for him
      Not that much handsome

    • @TheMagical1989
      @TheMagical1989 3 ปีที่แล้ว +8

      @@asnaaswer4597 don’t rain in our parade! 😛

    • @asnaaswer4597
      @asnaaswer4597 3 ปีที่แล้ว +1

      @@TheMagical1989 don't parade in rainy days 😂

    • @tashitinseltown2557
      @tashitinseltown2557 3 ปีที่แล้ว

      Jealous much 😁

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +25

    Voice 🎵❤

  • @sewanallalk9173
    @sewanallalk9173 3 ปีที่แล้ว +27

    නියමයි ගොඩාක් දුර යයි කියලා හිතෙනවා 😍😍

  • @sumithraedirisingha1087
    @sumithraedirisingha1087 3 ปีที่แล้ว +11

    Simply amazing brother.. wise decision to go with coach Kasun

  • @thimilamadumesh9219
    @thimilamadumesh9219 3 ปีที่แล้ว +8

    තාමත් ආදරෙයි මේ සින්දුවට❤️

  • @ishanisaranga
    @ishanisaranga 3 ปีที่แล้ว +2

    ඩැඩී බෑන්ඩ් එකේ මම ආසම සින්දුව මේක . නියමයි😍
    ජය!

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +10

    Who loves umariya Sri Lankan voice queen 👸

  • @amilachinthaka2613
    @amilachinthaka2613 3 ปีที่แล้ว +2

    මෙන්න වොයිස්.❤️

  • @lll7183
    @lll7183 3 ปีที่แล้ว +14

    As shashiks said a very clear clean voice. Although he said it was a hard decision to make . it looked very easily picked. Weldone And good luck.

  • @Kv_Iroshan
    @Kv_Iroshan 3 ปีที่แล้ว +1

    Global level එකෙදී ආයෙත් හමුවෙමූ 🤩🤩

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +4

    කෝච් උමාරියා ගොඩාක් සරල නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන චරිතයක්

  • @sandamalijayaratne5341
    @sandamalijayaratne5341 3 ปีที่แล้ว +2

    Such a marvelous song and such a soothing beauuutiful variations

  • @sach472
    @sach472 3 ปีที่แล้ว +3

    He was patiently cautiously waited for the chairs to turn and then gave it a blast.. Wisely done man

  • @sweetgirlfunny3937
    @sweetgirlfunny3937 3 ปีที่แล้ว +2

    WoW❤️ මේක නම් පිස්සුවක්... කොච්චර ඇහුවොත් එපා වෙන්නෑ..

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +3

    Unic voice ekak ජය වේවා සහෝදරයා😍❤️

    • @JeromeMusicOfficial
      @JeromeMusicOfficial 3 ปีที่แล้ว +1

      Thanks a lot! ඔයාටත් ජය වේවා!

  • @dinayalb
    @dinayalb 3 ปีที่แล้ว +1

    Such a beautiful Voice, beautiful Variations, brought back memories and feelings of listening to this song when it was first released ... keep up the good work and keep’em coming 👏👏👏👏

  • @upekshamadhushaniweerasing9508
    @upekshamadhushaniweerasing9508 3 ปีที่แล้ว +3

    Superb performance Jerome malli ! Wish you all the best ! ♥️♥️

  • @dilubernadeth9317
    @dilubernadeth9317 3 ปีที่แล้ว +1

    Their are so many talented once in Sri Lanka I think the voice program is a great platform to show the talent. And valuable advices from the talented judges...

  • @musicworld12401
    @musicworld12401 3 ปีที่แล้ว +13

    Nice performance brother 🔥❤️

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว

    තනුවට රසට ගීත ගයනකරන්න බැරි අපි වගේ අයට හදපු සින්දුවක් අන්තිමට පට්ට වොයිස් ටිකක් අයිතිකරගත්තා.ඒ ගීතය චන්ද්‍රයන් පිදූ.
    ඔබගේ ගායනය ගැන කොමෙන්ට් දෙන්න මට සුදුසුකම් නෑ 💔
    සුපිරි බ්‍රෝ ❤
    ඔබ‍ට ජය ❤🇱🇰❤

    • @kusalravika6483
      @kusalravika6483 3 ปีที่แล้ว

      ගිහින් අර ජජ් බෝඩ් එක මැද බංකුවක් තියාගෙන කියවපන් බන් 😂

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +12

    Tone එකනම් පට්ට....♥️♥️♥️♥️

  • @achinthaillukkumbura9605
    @achinthaillukkumbura9605 3 ปีที่แล้ว +1

    Wow... What a brilliant voice. Come on Sri Lanka !

  • @sucharithasirsudarshana5683
    @sucharithasirsudarshana5683 3 ปีที่แล้ว +3

    සිංදුව කියන කොට මිහිදුගේ හඩ මතක් උනා❤.කතා කරන කොට නම් මැකෝගේ හඩ මතක් උනා😁.සුපිරි මචං කොහොම උනත් ❤❤❤

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 3 ปีที่แล้ว +1

    Great performance & its a wise song choice to have chosen to showcase your vocal capabilities. Beautiful song🌹 Best performance so far👏
    Well done👏 All the very best 👍👏 God Bless You.

  • @madushanka4551
    @madushanka4551 3 ปีที่แล้ว +51

    මේ වගේ backing එකක් එක්ක sing කරන්නත් පිනක් තියෙන්න ඕනේ! ❤❤❤

  • @nadee9940
    @nadee9940 3 ปีที่แล้ว +1

    What a beautiful voice

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +4

    Lovely voice. compliments and best wishes. Excellent performance.

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +2

    first two words into the song, I fell in love with his singing...awesomeeee

  • @derickswijerathna9011
    @derickswijerathna9011 3 ปีที่แล้ว +8

    ammo kassa sir mekanm oygema day ekak 😍

  • @chatcreedtube
    @chatcreedtube 3 ปีที่แล้ว

    This Judge board is very good modest Great programme ,Hve many tallented people with unbelievable voices .Great Programme

  • @AnazB123
    @AnazB123 3 ปีที่แล้ว +9

    Well Well... I was expecting some Bruno Mars.. Guess we are still for a treat :D.. All the Best Dila!! - Anaz

  • @samaraweera13
    @samaraweera13 3 ปีที่แล้ว +1

    Fabulous, if one can singing both languages, great 👍

  • @chulodheraamarasinghe7351
    @chulodheraamarasinghe7351 3 ปีที่แล้ว +7

    You need no music,
    Your voice also music,
    You are finalist,
    I give my word's in that matter

  • @jomarch88
    @jomarch88 3 ปีที่แล้ว +1

    He is so handsome !!

  • @mashaarachchige1898
    @mashaarachchige1898 3 ปีที่แล้ว +23

    I feel sorry already for coach Kasun during his battles!

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +1

    Brilliant performance. Loved it. Good luck 👍

  • @SuperAKASH1998
    @SuperAKASH1998 3 ปีที่แล้ว +29

    මිහිදු voice එකට ඇවිත්ද කියලා බැලුවේ

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 3 ปีที่แล้ว +1

    The best cover I've ever heard for chandrayan piduu ❤️

  • @piumilakshani508
    @piumilakshani508 3 ปีที่แล้ว +83

    Umariya oya nam.....pissu කෝච්චිය

  • @sashiperera1900
    @sashiperera1900 3 ปีที่แล้ว +2

    Simply, beautiful.... love the tone..

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +17

    දැන් වැඩ්ඩො ටික ඔක්කොම කෝච් කසුන්ගෙ ටීම් එකේද මන්ද.ඉදිරියෙදි කස්සට බැනුම් අහන්නයි,පිට අඩන්නයිද තියෙන්නෙ.🤔

  • @asankamahen9755
    @asankamahen9755 3 ปีที่แล้ว +1

    Wooow malli superr just woow bro, no words 2 say,,superrrrr

  • @gimashacelineedirisinghe6379
    @gimashacelineedirisinghe6379 3 ปีที่แล้ว +4

    Omg. Im already a fan ❤

  • @tuliphayat
    @tuliphayat 3 ปีที่แล้ว +1

    Amazing voice and talent...💙💙💙💙💙🤗🤗🤗💯💯💯💯💯

  • @gangulediriwickramasuriya1631
    @gangulediriwickramasuriya1631 3 ปีที่แล้ว +3

    Best performance of the competition 😍♥️ good luck and all the best brother !!

  • @ShainyOfficial
    @ShainyOfficial 3 ปีที่แล้ว +1

    The best performance so far......

  • @kav1167
    @kav1167 3 ปีที่แล้ว +3

    Backing 😍😙

  • @sagarikairangani4397
    @sagarikairangani4397 3 ปีที่แล้ว +2

    Amazing voice malli ...you did great job ...

  • @tayananavoddya9630
    @tayananavoddya9630 3 ปีที่แล้ว +16

    අම්මෝ මාරම voice එක....... ඒ වගේම ගැලපෙනම coach ව තෝරගත්තා කියන අය මේ කොනට

  • @123dileesh
    @123dileesh 3 ปีที่แล้ว +2

    Super Voice bro.Keep it up. All the best👍✌👊

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 3 ปีที่แล้ว +8

    A rare comment from coach Kasun🔥❤️

  • @ishta7028
    @ishta7028 3 ปีที่แล้ว +1

    I had the previlage to watch you performance at office. Superb performance machan. Wish you all the best.

    • @JeromeMusicOfficial
      @JeromeMusicOfficial 3 ปีที่แล้ว

      Thank you so much! glad you were able to watch it!

  • @osadabimsara2896
    @osadabimsara2896 3 ปีที่แล้ว +35

    modern warfare එකේ "soap" වගෙ නේද මෙයා....

  • @shiranthiabayakoon9882
    @shiranthiabayakoon9882 3 ปีที่แล้ว +1

    You have never failed to impress!! All the very best cause you truly deserve it 👏👍🤩

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +7

    Oll the best🇦🇪😀

  • @kudellawalks2840
    @kudellawalks2840 3 ปีที่แล้ว +1

    Seriously Amazing mchn ❤️💪 western ඇහුවම කොරම වෙලා ගියා. Perfect ❤️

  • @rasikasp
    @rasikasp 3 ปีที่แล้ว +4

    That was truly an amazing performance brother !!!! Such a humble person with a wonderful voice... All the best !!! You got this !!!

  • @kasunbogoda1476
    @kasunbogoda1476 3 ปีที่แล้ว +2

    Good job malli. ඔයා ලස්සනට sing කලා.

  • @dineshswarnapala6112
    @dineshswarnapala6112 3 ปีที่แล้ว +8

    Best cover after the original..🔥👍

  • @Rovindu
    @Rovindu 3 ปีที่แล้ว +1

    සුපිරි voice එකක් 😍

  • @tharush98
    @tharush98 3 ปีที่แล้ว +3

    බෑන්ඩ් එකේ රිවීව් එකක් දෙන්න😍😍. සුපිරි බැකින්

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @Geeshan
    @Geeshan 3 ปีที่แล้ว +12

    තව තිබ්බනං තව අහනව 😌 ජය ✌️🇱🇰

    • @chanulidesilva
      @chanulidesilva 3 ปีที่แล้ว

      Hellooo

    • @Geeshan
      @Geeshan 3 ปีที่แล้ว

      Chanuli De Silva කෝමඩ වොයිෂ් එක නම්ගී 😉😍♥️

    • @chanulidesilva
      @chanulidesilva 3 ปีที่แล้ว +1

      @@Geeshan mare maru ayyandi 😍

    • @JeromeMusicOfficial
      @JeromeMusicOfficial 3 ปีที่แล้ว +1

      Thank you so much. Jaya wewa! :D

    • @tharinduk9199
      @tharinduk9199 3 ปีที่แล้ว

      Hako malla... 😂🖤

  • @ruks28
    @ruks28 3 ปีที่แล้ว

    Excellent singing Jerome. Best of luck bro....!!