🔴NERO THE SNIPER LIVE PART 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    System Requirements
    Requires a 64-bit processor and operating system.
    OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10.
    Processor: Intel CPU Core i3-2100 or AMD equivalent.
    Memory: 4 GB RAM.
    Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
    Storage: 12 GB available space.
    New Technology Reviews and New Gaming Updates

ความคิดเห็น • 131

  • @Planet361
    @Planet361 3 ปีที่แล้ว +51

    නියමයි . පුළුවන්නම් promotion එකක් කරල international gaming community එකට මේක අරගෙන යන්න try එකක් දෙන්න. ජයවේවා!

    • @pahanthulakshitha330
      @pahanthulakshitha330 3 ปีที่แล้ว +3

      A aye kohomatha

    • @the-methum
      @the-methum 3 ปีที่แล้ว +2

      💯

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว

      ❤️‍🔥

    • @pramodrandil9489
      @pramodrandil9489 3 ปีที่แล้ว +2

      උබේ එකට වඩා මේක හොදයි උබ වැරදි හොයන එකනේ කරේ 😄

    • @pahanthulakshitha330
      @pahanthulakshitha330 3 ปีที่แล้ว +3

      @@pramodrandil9489 ehemada asa planet 361 kiyanne supiri youtube chanel ekak.eya waradi nemei adu padui kiyanne.

  • @minugavirusandaaberathna2649
    @minugavirusandaaberathna2649 3 ปีที่แล้ว +71

    ලංකාවේ නම ඉස්සරහට මේ ගේම් එකෙන් යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා . මොකද මේක තමා ලන්කාවේ ගේම් ඉතිහාසය පටන් ගන්න කාලේ .

  • @esportslk4206
    @esportslk4206 3 ปีที่แล้ว +25

    Nero කියන්නේ ලංකාවේ Gaming Industry එකේ නව ඇරඹුමක් තව තවත් මේ වගේ සුපිරි Games Develop කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏අපේ රටටම ගැම්මක්💪💪💪😍😍😍

  • @anjanahasaranga5874
    @anjanahasaranga5874 3 ปีที่แล้ว +26

    ගේම නම් සුපිරියක්.. ගේම් එක ගහන කෙනාව අතීතයටම ඇදන් යනවා ඒ කාලෙට❤️🇱🇰💪✨

  • @Bkwww2
    @Bkwww2 3 ปีที่แล้ว +5

    ලන්කාවෙ හදපු සුපිරි ම ගේමක් මුල්ම පටන් ගැම්ම මෙහෙමනම් ඉතින් ඉදිරිය හිතතැහැකි congratulations

  • @kingofking5764
    @kingofking5764 3 ปีที่แล้ว +8

    අද live එක පට්ට ලංකාවේ නම ඉස්සරහට මේ ගේම් එකෙන් යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා . මොකද මේක තමා ලන්කාවේ ගේම් ඉතිහාසය පටන් ගන්න කාලේ ජය වො ලංකාවට ජයවෙවා

  • @supunkaveesh5535
    @supunkaveesh5535 3 ปีที่แล้ว +12

    නිහතමානී ආඩම්බරයක් එනවා❤ 🇱🇰🇱🇰

  • @nishshankapamindu6431
    @nishshankapamindu6431 3 ปีที่แล้ว +5

    මම මෙහෙම කියන්නම් දාන්න අයට දානවා ඇති.සිරින්ජරයක් මොන වගේද කියලා.. සාමානයෙන් තුවක්කුවක් අපි හිතන විදිහට එක්කෙනක් දෙන්නෙක් හදන එකක් නෙවෙයි. ඒ සදහා විශාල දැනුම් සම්බාරයක් අවෂයයි. ගොඩක් අය විවිධ කතා කියනවා මං සරලවම කියනම් ඔයාලා දන්නවා ඇති බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය උණුසුම වැඩි උනාම ඒ ප්‍රදේශයේ පීඩන අවපාතයක් ඇති වෙනවා කියනවා. ඒ පීඩන කේන්ද්‍රය තිබෙන දිශාවට දැඩි සුළං හමාගෙන යනවා ඒ අවපිඩනය සමනය කරන්න. දැන් කෙනෙක් අහයි ඔකෙයි මේකෙයි අතර සම්බන්දය මොකක්ද කියලා ස්නයිපර් එකේ ඕගොල්ලෝ බටේ කියන 🥲 ඒ gun එකේ බැරල් එක ඒ විදිහට සර්පිලාකාර විදිහට බැරල් එකේ කොනට යනකම් වාත්තු කරලා තින්නේ උණ්ඩය හා බැරලයේ තිබෙන වාත කද හුවමාරු වීමට. මොකාද නැත්නම් බැරල් එක ගානට බුලට් එකක් තිබුනම මං කලින් කිව්ව සිරින්ජරයක් වගේ වෙලා බැරල් එකෙන් බුලට් එක පිට කරන්න බැරුව බැරල් පුපුරනවා. එකයි මං කිව්වේ. බැරල් එක ඔය විදිහට සර්පිලාකාර කට්ට බැරල් එක ඇතුලත පිහිටලා තියෙන ප්‍රදාන හේතුව එකම නෙවෙයි.මං කිව්ව විදිහට සෑහෙන්න physics න්‍යායයන් භාවිතා කරනවා. සරලවම කිවොත් බැරලය හා උණ්ඩය අතර ඝර්ෂණය, උණ්ඩය පිට කිරීමේදී සිදුවන වාංගු වීමට හේතු වන ගම්‍යතා සංස්ථිතිය, ආවේගය, වගේ සෑහෙන්න කරුණු බලපානවා. එක නිසා තමයි කිව්වේ තුවක්කුවක්‌ එක්‌ පුද්ගලයෙකුගෙ නිර්මාණයක්‌ නෙවෙයි කියලා. දැන් කෙනෙක් කිව්වා බර්නියුලි මුලධමයෙන් කියන්නේ සරලවම ස්කන්ධයක වේගය වැඩි තැන පීඩනය අඩුයි. වේගය අඩු තැන පීඩනය වැඩි කියලා. ඒ නිසා තමයි බුලට් එක බැරල් එකෙන් එලියට යන කොට ඉදිරියේ තිබෙන වාත කද පිටුපසට ඇද දීලා පීඩනය සංතුලනය කරනවා. එක විතරක්‌ම නෙවෙයි. බුලට් එක මගින් එසේ අදිනු ලබන වාත කද සර්පිලාකාරව අදිනු ලබන නිසා උණ්ඩය තම අක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වෙනවා. ඒ මගින් උණ්ඩ මත යෙදෙන වාත ප්‍රතිරෝදය අවම කරගෙන සහ භ්‍රමණ හා උත්තාරණ චාලක ශක්තිය ට සිදුවන හානිය අවම කිරීම හා උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගැනීම එහි අරමුණයි. තවද තම අක්ෂය වටා භ්‍රමණ හා උත්තාරණ ගමන් මාර්ගය එක රේඛිය කිරීමට තමා උණ්ඩය භ්‍රමණය කරවන්නේ එහිදී උණ්ඩයේ අංශු ව්‍යාප්තිය අනුව උණ්ඩය අවස්ථිතික ඝුර්ණයක් හට ගැනීම නිසා උණ්ඩ විවිධ දිශා වලට අපගමනය වීම වළකනවා. ඉතින් ඔයාම කියන්නකෝ මෙච්චර දෙයක් live චැට් එකේ දාන්නේ කොහොමද කියලා. මං මේ කරුණු ටික විතරයි දැම්මේ. දේවල් හැදෙන්න අපි හිතන තරම් ලේසි විදිහට නෙවෙයි. 🥲💔මං හිතනවා ඕගොල්ලෝ වටහා ගත්තා කියලා මං හිතනවා SL PC LK මේක පින් කරයි කියලා.

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +4

      මල්ලි මේක ඊයෙ Live එකට දාන්නකො

    • @nishshankapamindu6431
      @nishshankapamindu6431 3 ปีที่แล้ว +2

      @@SLPCLK හ‍රි අයියේ ❤️

  • @ThripleSMusic
    @ThripleSMusic 3 ปีที่แล้ว +13

    අඩෝ AL ඉවර වෙච්ච දවසට මේක ගහනවා බන්... සුපිරියක් ❤❤❤❤✌️✌️

  • @yovinduslk6944
    @yovinduslk6944 3 ปีที่แล้ว +12

    මාරම එකක් ලංකාවෙ කියන හැගීම මරුවටම තියෙනවා 👊🖤

  • @sanudathewmith6511
    @sanudathewmith6511 3 ปีที่แล้ว +5

    පාලකයො රට කද්දි...මෙහෙම උන් ඉන්නවා කියල අපි සතුටු වෙන්න ඕන

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +1

    Gammac cer..✨️✨️✨️👏👏👏👏supiri geam eka...jayawewa ape kollanta..kawadahari oka gahano pc eka ...hadagattama..✨️✨️✨️✨️

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    ජයවේවා ලංකාවෙ හදපු මේ සුපිරිම ගෙමි එකට....ජයවේවා ..🧡🧡🙏🙏🙏🙏

  • @shakyasankalana5387
    @shakyasankalana5387 3 ปีที่แล้ว +1

    Supiri game ekk..lankave gammak ❤️.patta amaruine game eka..easy Dala ohomanm.hard Dala kohoma athida.😂😂

  • @captianprice4477
    @captianprice4477 2 ปีที่แล้ว +1

    මේක
    Processor - Intel Core i3 - 3240 3.40GHz
    Ram - 4GB
    Graphics - Intel HD Graphics 2500 (1.75GB)
    OS - Windows 10 Pro
    මේකෙ ගහන්න පුළුවන් වෙයි ද? 😢😢

  • @hasithapiumal7586
    @hasithapiumal7586 3 ปีที่แล้ว +2

    නියමයි සුපිරිම මොරාල් එකක් එනවා💪❤️🤟

  • @kokila5072
    @kokila5072 3 ปีที่แล้ว +4

    🇱🇰 අපෙ කොල්ලන්ගෙ ගැම්මක් මෙකත් ❤❤❤🤩🙏🙏🙏

  • @Mr_Drax_sl
    @Mr_Drax_sl 3 ปีที่แล้ว +6

    අදනම් සුපිරියි 🤩🤩

  • @VVI_SL
    @VVI_SL 3 ปีที่แล้ว +2

    Trending #15 ගැම්මක් තමා ♥️♥️🔥🔥🔥🔥

  • @pd6845
    @pd6845 3 ปีที่แล้ว +2

    Oka i3 3rd gen ekaka 6gb ram gtx 650 1 gb eke high gahanna puluwan da plz reply

  • @methupabinodith9034
    @methupabinodith9034 3 ปีที่แล้ว +1

    දැන් අපිටත් කියන්න පුලුවන් Made in Sri lanka කියලා . ගැම්මෙන් nero ගහන්න පුලුවන් ...💪💪❤️❤️

  • @nimnadananjithnimnadananji3010
    @nimnadananjithnimnadananji3010 3 ปีที่แล้ว +3

    Gammac ayyath ekka thamai 💯♥️😍

  • @pasindumadhawa9256
    @pasindumadhawa9256 3 ปีที่แล้ว

    අයියේ පොඩ්ඩක් බලන්න OBS එක run වෙන්නෙ onboard VGA එකෙන්ද කියලා. මටත් ඔහොම උනා. පොඩ්ඩක් Disk Management ගිහිල්ල onboard VGA එක disable කරලා❤️❤️❤️❤️❤️❤️❤️ PSU එකේ අවුලක් නෑ කියලා හිතෙන්නේ.

  • @captianprice4477
    @captianprice4477 2 ปีที่แล้ว +1

    මේක ලංකාවෙ හදපු 2 වෙනි Game එක 1 කංඡායුධ
    2 Nero

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 3 ปีที่แล้ว +1

    Onbrod VGA puluvanda = 1 GB එකක් තියෙනවා පුලුවන් ද කියලා අනිවාර්‍යෙම commebt එකක් දාපන්

  • @samilapriyadarshani3422
    @samilapriyadarshani3422 3 ปีที่แล้ว +1

    අඩෙ ඔක ගහන්න pc එකක් haduwoth කීයක් විතර යයිද ?

  • @janishahansakajayalath2664
    @janishahansakajayalath2664 3 ปีที่แล้ว +1

    Game ekanam super lag eka ඉක්මනින් හදාගන්න අයියේ නැත්නම් බලද්දී kammali

  • @sasikaalawathura8641
    @sasikaalawathura8641 3 ปีที่แล้ว +1

    දුක තමා මේකෙත් අඩුපාඩු ලොකු කරගත්ත උන් ඉදියනෙ චැට් එකේ, ලැජ්ජයි ඕයි... කතාවනම් මුන් indie ගේම් developers ල වගේ 😂

  • @desilvanadeeka5331
    @desilvanadeeka5331 3 ปีที่แล้ว +5

    Super අය්යේ ❤❤🥺

  • @colourworld100
    @colourworld100 3 ปีที่แล้ว +4

    සර් අද ලයිවි සුපිරි ස්ර්

  • @sanudathewmith6511
    @sanudathewmith6511 3 ปีที่แล้ว +1

    GTX 1050 ti eke puluwanda

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 3 ปีที่แล้ว

    Film ekk baluwa wage .....patta

  • @chami7305
    @chami7305 3 ปีที่แล้ว +3

    Ammooo supiriyak❤️❤️

  • @shashikasdakalum7322
    @shashikasdakalum7322 3 ปีที่แล้ว

    සුපිරි ලන්කවෙ වැඩක් නේ🤘🤘

  • @kaviya7306
    @kaviya7306 3 ปีที่แล้ว +1

    සුපිරියක් මේකනම්

  • @yasirukodikara9471
    @yasirukodikara9471 3 ปีที่แล้ว +2

    53:07 Nero ge budiya wa marapu ekah...

  • @a.kneththikumara2162
    @a.kneththikumara2162 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි..... ඉතින්....❤️😎

  • @sltiktok5207
    @sltiktok5207 3 ปีที่แล้ว +2

    ‌intel(r)core(tm)i3 cpu
    4gb ram
    64bit operating system
    meke gahanna puluwanda......

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      gtx 660 2gb vga ekak ona bro aduma gtx 650 1gb ekakwath natiwa bari wei

    • @sltiktok5207
      @sltiktok5207 3 ปีที่แล้ว +2

      @@SLPCLK kiyak weida

  • @rashmikathamoddaya7972
    @rashmikathamoddaya7972 2 ปีที่แล้ว

    ගැම්මක් බන් එකනම්❤️

  • @ravindramahanama
    @ravindramahanama 3 ปีที่แล้ว +2

    71 K GG aiyye😍😍😍😍😌😌

  • @diduladesilva787
    @diduladesilva787 3 ปีที่แล้ว +3

    srilanka is now evolving

  • @methsarayashan7342
    @methsarayashan7342 3 ปีที่แล้ว +1

    2.03.15 හොද දකින එක හොදයි බං
    ඒ උනාට ඔකෙ වැරැද්දක් තියනවනම් ඒකත් පෙන්නන්න ඕනෙ නේද .....?🤔
    එතකොට නේද වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ 😉🤟

  • @shakthiansara9945
    @shakthiansara9945 3 ปีที่แล้ว

    El aiye elaa

  • @kusal9876
    @kusal9876 2 ปีที่แล้ว

    Aye oka intel iris xe onbord aka oka play karana puluvanda

  • @chamodnanayakkara7176
    @chamodnanayakkara7176 3 ปีที่แล้ว

    Eka thama nero kadahada purudu.... bimmal jayakodi ge ne

  • @kasunthalakshan7922
    @kasunthalakshan7922 3 ปีที่แล้ว

    මේ ගේම් එක නම් සුපිරයක් පුළුවන් හැමෝම bye කරල Ply කරමු ට්‍රැක් නම් කරන්න හිතන්නවත් එපා ✋

  • @widusarhashan6063
    @widusarhashan6063 2 ปีที่แล้ว

    Ane aiye mama asai call of duty gahanna kemathi mata kiyannako ekata ram,vg eka monawageda one

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 2 ปีที่แล้ว

    Super අයියේ

  • @නෝටිකෙල්ල-හ2බ
    @නෝටිකෙල්ල-හ2බ 6 หลายเดือนก่อน

    💪💪සුපිරි💪💪

  • @demikaduloshan6951
    @demikaduloshan6951 3 ปีที่แล้ว

    ඊළගට Threta ගේම් එක 😁😋❤️

  • @dasunjayadeepa95
    @dasunjayadeepa95 3 ปีที่แล้ว +2

    මෙ unlike දාල තියෙන්නෙ rockstar එකෙ අයිතිකාර මහත්තරු ටික වෙන්න ඇති

    • @ලෝකයපුරා-ත6ඨ
      @ලෝකයපුරා-ත6ඨ 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත තමා බං..... ඉරිසියා කෑල්ලක් ඇති😃😂😆🤣😀

  • @motivational.3597
    @motivational.3597 3 ปีที่แล้ว +1

    supiriyak

  • @lovelyharts2943
    @lovelyharts2943 3 ปีที่แล้ว +1

    #15 on trending ඇවිල්ලා අයියේ....මං කිව්වනෙ trending එනවමයි කියල

  • @ajinduwara7547
    @ajinduwara7547 3 ปีที่แล้ว +2

    Nero ❤️‍🔥❤️‍🔥

  • @pd6845
    @pd6845 3 ปีที่แล้ว +1

    Patta

  • @janithkokila5818
    @janithkokila5818 3 ปีที่แล้ว

    Patta. Mara adambarai

  • @dilzaa3689
    @dilzaa3689 3 ปีที่แล้ว

    great work man

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 ปีที่แล้ว

    ලන්කවෙ ගැම්ම

  • @j_gaming9116
    @j_gaming9116 2 ปีที่แล้ว

    අයියේ නීරෝ ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් ඕනෙ

  • @travelkalliya1059
    @travelkalliya1059 3 ปีที่แล้ว

    මේක කොහෙන්ද ගන්නෙ

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 ปีที่แล้ว

    Gammak thamay

  • @tamashagaming9740
    @tamashagaming9740 3 ปีที่แล้ว +1

    yako unlike 79 ay ban ehema karanne mechchara hoda channale ekak mechchara hoda game ekak hitha hoda ayya kenek iddi ay mehema wada karanne pls like karanna koo ane

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว

    Niyamai

  • @m_camiya_gaming6494
    @m_camiya_gaming6494 3 ปีที่แล้ว

    1 comment patta yi

  • @slkingofadi532
    @slkingofadi532 3 ปีที่แล้ว

    Aiye oka onlinda play karanna tiyenne

  • @ravindurashmika484
    @ravindurashmika484 3 ปีที่แล้ว

    Gammc lanakwe kiynanath ❤️

  • @musicstudio520
    @musicstudio520 3 ปีที่แล้ว +1

    ❤❤❤LK❤❤❤

  • @madushasupuntharaka6592
    @madushasupuntharaka6592 3 ปีที่แล้ว

    Core 2 due cpu eke gahanna baida😥

  • @IROSHKOLLA
    @IROSHKOLLA 3 ปีที่แล้ว

    Gta San Andreas ethuru tika gahamu. Gg sir

  • @yakuzagaming4871
    @yakuzagaming4871 3 ปีที่แล้ว

    voice patta bn 😅😅

  • @ratawatawithshashi99
    @ratawatawithshashi99 3 ปีที่แล้ว

    Malli me game aka net aken gewala ganna puluwanda

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      Steam eken ganna aiye store.steampowered.com/app/1448610/NERO/?fbclid=IwAR2ogBAcKRYPnYvOVc1qJpOHJ_w_xZGJq1YaFk0ZXFgdyNLzcfaMG-XBEBg

    • @ratawatawithshashi99
      @ratawatawithshashi99 3 ปีที่แล้ว

      Sthuthi malli👊

  • @pramodrandil9489
    @pramodrandil9489 3 ปีที่แล้ว +1

    කතාව පොඩ්ඩක් අඩු කරපන්

  • @yasithbhanuka8602
    @yasithbhanuka8602 3 ปีที่แล้ว +1

    api thamai lesatama kare

  • @sriyadamayanthi1373
    @sriyadamayanthi1373 3 ปีที่แล้ว

    Lankawe gamma

  • @lakinduyethmin
    @lakinduyethmin 3 ปีที่แล้ว +1

    trending !!🥰🥰🥰

  • @mudaligedonsamanthapradeep234
    @mudaligedonsamanthapradeep234 3 ปีที่แล้ว +1

    Palayan යන්න උඹ crack නෙමෙයි නේ

  • @shakthiansara9945
    @shakthiansara9945 3 ปีที่แล้ว

    Lankawe game issrahatama arn ymu aiyee

  • @pctechandgaminglk9243
    @pctechandgaminglk9243 3 ปีที่แล้ว

    supiri

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 ปีที่แล้ว

    ❤️🇱🇰❤️

  • @widusarhashan6063
    @widusarhashan6063 2 ปีที่แล้ว

    Aiye oya koheda

  • @gamesshort2173
    @gamesshort2173 3 ปีที่แล้ว

    Nice

  • @දනුෂ්කප්රියනාත්
    @දනුෂ්කප්රියනාත් 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @osadhalaksara1876
    @osadhalaksara1876 3 ปีที่แล้ว

    meka free game ekakda bro

  • @osadhalaksara1876
    @osadhalaksara1876 3 ปีที่แล้ว

    meka download karanne mokenda

  • @shakyasankalana5387
    @shakyasankalana5387 3 ปีที่แล้ว

    Mehama game hadala hari Dan inna unta mathak krnna one yuddayak thibba kilayala.

  • @නෝටිකෙල්ල-හ2බ
    @නෝටිකෙල්ල-හ2බ 6 หลายเดือนก่อน

    සුපිරි😅😅😅😢

  • @pasindusahan1723
    @pasindusahan1723 3 ปีที่แล้ว

    4n eken barida play karanna

  • @anuradhaperera8616
    @anuradhaperera8616 3 ปีที่แล้ว

    Ado mekanam buy karanna one

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Niyami

  • @kavindudananjaya4322
    @kavindudananjaya4322 3 ปีที่แล้ว

    game aka kiyada

  • @ravinduakash8534
    @ravinduakash8534 2 ปีที่แล้ว

    Tawa live ekak dannooo

  • @mr.gamerlk1260
    @mr.gamerlk1260 3 ปีที่แล้ว +3

    SUPIRI GAME EKK . ADA LIKES 5K PANALA

  • @dimuthuinoka8521
    @dimuthuinoka8521 ปีที่แล้ว

    නිසයි මෑන් ගහන්න

  • @tamashagaming9740
    @tamashagaming9740 3 ปีที่แล้ว

    2:08:16 anna ekay gahanna niroma inna oni

  • @shakyasankalana5387
    @shakyasankalana5387 3 ปีที่แล้ว +1

    Ltte Unda khd unlike krla thiynne..😂😂

  • @everythinghublk8655
    @everythinghublk8655 3 ปีที่แล้ว +1

    Onna game nm game

  • @pahanthulakshitha330
    @pahanthulakshitha330 3 ปีที่แล้ว

    Aye gtx 1060 3gb vga eka mila kiyak withada

  • @chala3358
    @chala3358 3 ปีที่แล้ว

    Gaiya Ela aaa

  • @everythinghublk8655
    @everythinghublk8655 3 ปีที่แล้ว +1

    Matath 500 yanna help ekak dennako

  • @vishanthimanel9884
    @vishanthimanel9884 3 ปีที่แล้ว

    Game aka neiami