FAR CRY SINHALA GAMEPLAY || LETS PLAY ALL THE FAR CRY GAMES

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 583

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +188

    7:17
    FarCry 2 එක Realistic පැත්තෙන් සුපිරි. ඒ වගේම FarCry Series එකේ තේරුම් ගන්න අමාරුම Story එක තියෙන්නේ Farcry 2 එකේ. Storyline තේරුම් ගන්න පට්ට අමාරුයි 😅. මම Storyline එක තේරුම් ගත්තේ 3න් පාරාක් Play කරලා. ඇත්තටම ඕකේ Story එක ගැන සරලම අර්ථෙන් කියනවනං ඒකේ Story එක යන්නේ Heart Of Darkness කියන Theory එකට. ඒ කියන්නේ කතාවේ ඉන්න හතුරා තමයි ඇත්තටම හොද චරිතය වෙලා තියෙන්නේ ඒ වගේ ම හොද චරිතය වෙලා ඉන්න අපේ Character එක තමයි ඇත්තටම බැලුවොත් නරක චරිතය වෙලා තියෙන්නේ. එතනදී අපි අප්‍රිකානු බල අරගල කරුවන්ගේ අතකොළුවක් බවට පත් වෙනවා (එහෙම උන එකට නූතනයෙන් උදාහරණයක් අරන් පෙන්නුවොත්, දේශපාලනඥයන්ට කඩේ ගිහින් වගේ එකක් තමයි. ඇත්තටම අපි කරලා තියෙන්නේ දේශයට ද්‍රෝහි කමක්) ඒ වගේම Jackral(ඒ කියන්නේ හතුරා) ඇත්තටම කරලා තියන්නේ යුද්ධයේන් අසරණ උන සිවිල් ජනතාව දේශ සීමාවෙන් පිට කිරීමට උත්සහ කිරීම සහ අරගලය අවසන් කිරිමට උත්සහ දැරීම ඒ සදහා ඔහු කරේ අරගල නායකයින් එක එකාට කෙටවීම. ඒ විදියෙන් විතරයි මේ යුද්ධය ඉවර වෙන්නේ කියලා ඔහු දැනගෙන හිටියා. හැබැයි අවසානේ සියල්ල තේරුම් අරගෙන අර කතාවේ හතුරා කියලා හිතන් හිටපු Character එකයි. මෙච්චර කල් හොද වැඩ කරා කියලා හිතන් හිටපු අපේ Character එකයි දෙන්න ම කදු මුදුනකදී සිය දිවි නසා ගන්නවා. ඒ අප්‍රිකානු බල අරගලය නිමා කරලා සහා අප්‍රිකාව සාමය උදා කරලයි.
    .
    .
    .
    ඒ වගේම කතාව ඉවර වෙන්නේ හිතන්න යමක් ඉතුරු කරලා 🥺 ❤
    පොඩ්ඩක් Play කරලා බලන්න. Story එක ලස්සනයි. ❤

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +62

      ස්තුතියි සහෝදරය පැහැදිලි කිරීමට ... දැනන් හිටියේ na මෙච්චර කතාවක් තියෙනවා කියලා 🥲♥️♥️♥️👍🤛🔥

    • @dihannesara2674
      @dihannesara2674 2 ปีที่แล้ว +31

      Uba planet 361 baluwane😂

    • @dahamthamaru623
      @dahamthamaru623 2 ปีที่แล้ว +7

      @@slshark sharl oyage nama mokakda

    • @henzo8430
      @henzo8430 2 ปีที่แล้ว +4

      oya hari

    • @mathiyagaming8087
      @mathiyagaming8087 2 ปีที่แล้ว +3

      Adde Echchara Deyak Thiyedha 👀 Math Play Karanawa Danan Hitiyanam Bageta Gahala Nawaththanne Nane 😕

  • @punsiri4345
    @punsiri4345 2 ปีที่แล้ว +30

    මම මේ වෙනකම් අය්යගේ facry video ආසාවෙන් බැලුවා 🥺 ඒත් කියන්න සතුටුයි අනිද්දා ඉදන් මගෙම pc එකකින් මම play කරනවා facry games ඔක්කොම o/l ඉවර නිසා මට pc එකක් හදලා දෙනවා කීවා 🙂 ඒත් හැමදාම අය්යගේ video බලනවා ❤️❤️

    • @davishcorporation2770
      @davishcorporation2770 2 ปีที่แล้ว +2

      Danma hadaaganin issarahatanam hoyannawath wenna badu

    • @reddragon999
      @reddragon999 2 ปีที่แล้ว +2

      congrat bro
      labana aurudde api

    • @punsiri4345
      @punsiri4345 2 ปีที่แล้ว +2

      @@davishcorporation2770 ඔව් බන් 🙂 දැනටමත් ගොඩක් ශොප් වල ස්ටොක් අඩුයි ...🥲

    • @punsiri4345
      @punsiri4345 2 ปีที่แล้ว +3

      @@reddragon999 හොදට ලියාම් 🙂 good luck 🍀

    • @reddragon999
      @reddragon999 2 ปีที่แล้ว +2

      @@punsiri4345 thama ne dan fun eke
      labana aurude thamai marenne

  • @jackroy1641
    @jackroy1641 2 ปีที่แล้ว +8

    Far cry 2 එක පට්ට..වලියක් මැද්දෙදි තුවල්කුව කැඩුනාම තවත් ආතල්

  • @bobjunior10
    @bobjunior10 2 ปีที่แล้ว +78

    Far Cry 1 වල Graphics පට්ට. දැනට ආපු හොඳම Graphics තියන far cry Game එක.😅

    • @spider-man6969
      @spider-man6969 2 ปีที่แล้ว +14

      Ow bn සාපේක්ෂව sahena hodai.. Kale htiyta🌝

    • @ticktockchanux8018
      @ticktockchanux8018 2 ปีที่แล้ว +9

      Oya game eka haddaddi api ipasilawath naa

    • @wmr2435
      @wmr2435 2 ปีที่แล้ว +6

      මම කැමති farcry primal වලට
      th-cam.com/video/naO4T_HvUJs/w-d-xo.html

    • @widmina..
      @widmina.. 2 ปีที่แล้ว +5

      ඔව් බම් මම ගහපු පලවෙනි pc game එක ❤️

    • @Ninja_Gaming_gg4951
      @Ninja_Gaming_gg4951 2 ปีที่แล้ว +2

      OW E KALE HATIYATA

  • @cjbro5174
    @cjbro5174 2 ปีที่แล้ว +28

    හැමදාම ඉතින් වෙනසක් කලොත් අපේ මෝර brother තමා
    GG SHARK 😍

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว +9

    Farcry 3 තමයි මට සෙට් වෙච්ච හොදම farcry ගෙම් එක

  • @cjbro5174
    @cjbro5174 2 ปีที่แล้ว +23

    Far cry 1 මම ගැහුවා ඉවර කරන්න බැරිඋන ජාන විකෘති කරපු සත්තුන්ට බයේ ගේම් එක නැවැත්තුවා 😂අනිත් ඔක්කොම play කරල ඉවර කලා

    • @chalakasoolangaarachchi901
      @chalakasoolangaarachchi901 2 ปีที่แล้ว +3

      sira kathawa .me too bro

    • @gaminganju3847
      @gaminganju3847 2 ปีที่แล้ว +3

      Farcry 1 5prk withr iwr kra😂

    • @cjbro5174
      @cjbro5174 2 ปีที่แล้ว +2

      @@gaminganju3847 farcry 1 nm iwara na anith ewa iwarai

    • @reddragon999
      @reddragon999 2 ปีที่แล้ว +2

      😂

    • @dhananjaya8240
      @dhananjaya8240 2 ปีที่แล้ว +1

      Intel celeron n4000 1.10ghz
      4gb ram
      Onbord 2gb vga
      Meke gahanna puluwan facray games monawada

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +15

    සුපෙර් බලන් හිටපු games ටික ජය වේවා sl shark❤️❤️❤️❤️❤️❤️

  • @RavinduPlays
    @RavinduPlays 2 ปีที่แล้ว +11

    ගැම්මක් තමා . වෙනස් අදහසක් . දිගටම කරගෙන යං . ඊළගට crysis series එකේ ඕනේ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +3

      Ahh ඒ series එකනම් ගේන්න ලේසි

    • @RavinduPlays
      @RavinduPlays 2 ปีที่แล้ว +1

      @@slshark ඒක තමා 😍

  • @theyasiya732
    @theyasiya732 2 ปีที่แล้ว +5

    Farcry 6 ගහන්න පුලුවන් මැශින් එකක් අරන් දෙන්න අයියෝ...😃

  • @vehiclelover7802
    @vehiclelover7802 2 ปีที่แล้ว +3

    මාත් ෆාක්‍රයි ෆෑන් කෙනෙක් ඒත් ඉතිම්😌♥️💫 ගේනවා අඩුයි😑

  • @memesreview-j8z
    @memesreview-j8z 2 ปีที่แล้ว +3

    Aiyye just cause 4 eka gameplay ekak oni ❤️

  • @wachboy9152
    @wachboy9152 2 ปีที่แล้ว +8

    මාත් ඔතනින් far cry 2 ඇර අනිත් ඔක්කොම ගැහුව 👍god of war boss fight ගේන්නකො 👍

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      Gennm gennm... ටිකක් inno

  • @chintha6355
    @chintha6355 2 ปีที่แล้ว +4

    far cry 2 ake pattam storyk tiyenne. Muldai play krnkota kammali wunt madkt wage ynkot gahann hithenawa. Ake supirim ending akk tiyennawa. Anthim hriye kanapita gahenawa team seen ak. Gahalma blnn oni 💔

    • @chintha6355
      @chintha6355 2 ปีที่แล้ว

      far cry 1 2 3. Walin mt hardma game ek fc 1 ilgt 2

  • @shanaff364
    @shanaff364 2 ปีที่แล้ว +69

    Farcry 1 ගහද්දි 😂 පොලොව නිල් පාට උනෙ මගෙ විතරද

    • @No__Name007
      @No__Name007 2 ปีที่แล้ว +4

      😅

    • @jayandujithnuka1680
      @jayandujithnuka1680 ปีที่แล้ว +5

      Mageth una 💔🙂

    • @tharushathatsindu7144
      @tharushathatsindu7144 ปีที่แล้ว +3

      Ade maget una bn

    • @Gaming23955
      @Gaming23955 ปีที่แล้ว +3

      Matath una.passe mn 3d analysis kiyala software ekak dagena eka hadagaththa🤣👍

    • @MaSh__Ez
      @MaSh__Ez ปีที่แล้ว +1

      Mageth bn mn hithuwa pc aulk kyl game eka delete kara 🙃🙃

  • @sachin-vo8hq
    @sachin-vo8hq 2 ปีที่แล้ว +10

    මට නම් අවුරුදු 13 යි.
    battlefield එකෙත් ඔය වගේ එකක් කරන්නකෝ.🎮

  • @EPIC4187
    @EPIC4187 2 ปีที่แล้ว +25

    Farcry 3 ගහනගමන් ඉන්නේ
    මරු ගේම් එකක්✌️🙃

  • @lasennethsara4362
    @lasennethsara4362 2 ปีที่แล้ว +12

    Far Cry 6 එකයි New Dawn එකයි ඇරෙන්න අනිත් ඔක්කොම ගහල තියෙනව...ඒවත් ගහනවා හොඳ PC එකක් තිබ්බනම් 😁

    • @blackhaker1806
      @blackhaker1806 2 ปีที่แล้ว +1

      මටත් බන්...😔💔

    • @lasennethsara4362
      @lasennethsara4362 2 ปีที่แล้ว +2

      @@blackhaker1806 අපි ගැන විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් 🥴💔

    • @blackhaker1806
      @blackhaker1806 2 ปีที่แล้ว

      @@lasennethsara4362 💔

  • @ceydemons8696
    @ceydemons8696 2 ปีที่แล้ว +7

    far cry 2 මුල් ටික කම්මැලී ටිකක් ඉස්සරහට යනකොට අවුලක් නැ පට්ට
    Story එක තෙරුන්නෑ මුලදි
    Story එක තෙරෙන්න මම ඔක 2 පාරක්ම play කරා

  • @malakaachintha6659
    @malakaachintha6659 2 ปีที่แล้ว +9

    Far cry new down එක සේරම ඉවර කරපු මම 😌

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 2 ปีที่แล้ว +3

    මන් ෆාක්‍රයි වන් එකේ ක්‍රීචර්ස්ලව හොය හොයා මැරුවා😂

  • @SLRYZERTECH
    @SLRYZERTECH 2 ปีที่แล้ว +23

    මම දැනට ගහපු සුපිරිම ගේම් එක farcry 3 😘😘 superb shark අයියා ❤❤

    • @SLRYZERTECH
      @SLRYZERTECH 2 ปีที่แล้ว

      @Bg lanka 💔එහෙම pc අවුල් යන්නේ නෑ

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว +1

      Apinm hithuwe habai ets da mokadda eka kiyala 😅

    • @UdTechShow
      @UdTechShow 2 ปีที่แล้ว

      අනේ මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියන්කෝ බම් 😣❤️

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว

      @@UdTechShow telegram eken ganna

    • @pradeepasajee1540
      @pradeepasajee1540 2 ปีที่แล้ว

      Mamath

  • @fdogamin
    @fdogamin 2 ปีที่แล้ว +2

    ඩයින් ලයිට් ගහන්න මරු සොම්බි ගේම් එකක් අතල් තියනවා ඔන්ලයින් ගහන්නත් පුලුවන් 😌☝

  • @ZaxTroyer69
    @ZaxTroyer69 2 ปีที่แล้ว +13

    මම මේ ලඟදි far cry 3 download කරා. ඒක තමයි download කරපු පළවෙනි far cry game එක.low දාලා ගැහුවත් game එක lag.ඒත් minimum requirements වලට වඩා වැඩියෙන් මගේ තියෙනවා. දැන් ඉතින් farcry 1,2 වලින් එකක් තමා ගහන්න වෙන්නේ🥺
    My system specs
    4gb ram
    Intel core 2 Duo @3.00Ghz
    Nvidia GeForce GTX 450 512mb vga
    Windows 7 ultimate

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว

      Adeh ehema venna bane math gahuvane lag nathuva

    • @ZaxTroyer69
      @ZaxTroyer69 2 ปีที่แล้ว +1

      @@ayulk64 oyage system eka mokakda

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว +1

      @@ZaxTroyer69 i3-8th gen habai dan tiyenne i5-2nd gen kisi avlak nathuva gahuva.....i3eke hida

    • @lasennethsara4362
      @lasennethsara4362 2 ปีที่แล้ว +3

      1280x720 රෙසලූශන් දාල ගහන්න ලැග් වෙන්නෙ නෑ එතකොට.

    • @lasennethsara4362
      @lasennethsara4362 2 ปีที่แล้ว +3

      Intel Celeron Processor @1.60Ghz
      4GB ram
      Onboard 2GB VGA
      Windows 10 pro
      මම මේ specs වලින් ගැහුව 60 fps වලින්. Medium ගැහුවෙ 😃❤

  • @kavishkadulanjana7534
    @kavishkadulanjana7534 2 ปีที่แล้ว +5

    මේක බල්ලා o/l අවසාන දවස ලියන්න යන මම😁😁😁😁

  • @toddlk7794
    @toddlk7794 2 ปีที่แล้ว +15

    Farcry blood dragon එක dlc එකක්ම නෙවෙයි spinoff එකක් 😊 හරියට 4 එකට පස්සෙ ආපු primal එක, 5 එකට පස්සෙ ආපු newdawn එක වගෙ

  • @ndppcgames1518
    @ndppcgames1518 2 ปีที่แล้ว +9

    Farcry 1,3 ගහල නැත්නම් උගෙ gaming life එකෙන් වැඩක් නැ😍💪

    • @MemerCringeKing
      @MemerCringeKing 2 ปีที่แล้ว +5

      Vice city,San andreas ගහල නැත්තං වැඩක් ඇත්තෙම නෑ 💪

    • @DenuwanPrabashwara-q6v
      @DenuwanPrabashwara-q6v 11 หลายเดือนก่อน

      dar cryn 1 ghla na
      @@MemerCringeKing

  • @dilipchamara3297
    @dilipchamara3297 2 ปีที่แล้ว +9

    Far cry 2 ස්ටොරිය හොදයි මන් ගැහුවා ❤️

  • @maduwa2161
    @maduwa2161 2 ปีที่แล้ว +13

    far cry 3 කියන්නේ මම ආසම game එක❤

  • @nandakumara1791
    @nandakumara1791 2 ปีที่แล้ว +4

    අද වෙනස් vedio එකක් . ඇත්තටම සුපිරි අයියේ . මේ වගේම පුලුවන් නම් assassins creed එකත් ගේන්නකෝ plz

  • @Prabath_Hatharasingha
    @Prabath_Hatharasingha 2 ปีที่แล้ว +2

    කව්ද දන්නෙ farcry 1 එකේ සුදු background එක fix කරන්න. ලොකු උදව්වක් 😔

  • @gamingsakiya7777
    @gamingsakiya7777 2 ปีที่แล้ว +2

    Far cry primal තරම් ඇල්ලුවෙ නැ මොකක්වත්💔

  • @kavinduhansaka4940
    @kavinduhansaka4940 2 ปีที่แล้ว +3

    Assassin's creed rogue gameplay එකක් ඕනි අනිවාර්යයෙන්ම

  • @spokenenglish1664
    @spokenenglish1664 2 ปีที่แล้ว +2

    අයියෙ FARCRY 6 video ඒකක් ඔනෛ

  • @nrtech6826
    @nrtech6826 2 ปีที่แล้ว +8

    Assassisan's creed seriesඑක අනිවා ඕනෙ😍

  • @tharushamalaka7708
    @tharushamalaka7708 2 ปีที่แล้ว +2

    farcry 6 crack wela guyz....... dodi repacks eke thiyenawa❤😍

  • @dinethnimsara9301
    @dinethnimsara9301 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරනව නම අයිය දැනට තීන Far cry game ඔක්කොම වගේ පොඩ්ඩ පොඩ්ඩ කතා කරල එක video එකක් ගෙනාවනෙ
    එහෙම Far Cry ගේම් සීරීස් එකේ ඔක්කොම game ගෙනාව විදියට අයියට පුලුවන්ද Need For Speed සීරීස් එකෙත් තීන ඔක්කොම Need For Speed Games ටික මුල ඉදලම තීන ඒව පොඩ්ඩ පොඩ්ඩ කතා කරල එක video එකකට ගේන්න හරියට Far Cry ගේම් ඔක්කොම ගෙනාව වගේ
    ආදරෙයි අයියේ හැමදාම
    ජය වේවා අයියේ
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
    අයිය සුපිරී අයියේ පට්ට මරු

  • @captianprice4477
    @captianprice4477 2 ปีที่แล้ว +3

    මම Far Cry 2 ගහනවා ඒ රෙද්ද ගැහුවට ඉවරයක් නෑ.. අනික Enemy ලට වෙඩි තිබ්බට උන් මැරෙන්නෙ නෑ..

  • @Dhanusha_K
    @Dhanusha_K 2 ปีที่แล้ว +2

    Farcry 1 idala 3 yanakan core2duo 2GB ram 1GB VGA eka mage machine eka eke ghhuwa 😁 chuttakwath lag novi graphic adu nokara 😎

  • @fake__xyadeesha
    @fake__xyadeesha 2 ปีที่แล้ว +3

    GTA series එක ඕනෙ

  • @danuuofficial
    @danuuofficial 2 ปีที่แล้ว +3

    තව FARCRY 1 එකෙ පොඩි අවුලක් තිබූනා සෙට්න් වල රිස්ටාට් ඔප්ෂන් දුන්නම මවුස් එක මොව් වෙන්නෑ

  • @anjanatharuka3346
    @anjanatharuka3346 2 ปีที่แล้ว +1

    Ayeth ahala api inno bokka eka bro

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 2 ปีที่แล้ว +3

    මන් ඕක ඉවර කරා පට්ට, අමාරුයි ටිකක්🙂

  • @JanithaAkwaththa
    @JanithaAkwaththa 7 หลายเดือนก่อน +1

    Far Cry 3 play කරන ගමන් ඉන්නේ නියමයි

  • @CrazyHasiya
    @CrazyHasiya 2 ปีที่แล้ว +4

    මම Far Cry 1 ඉවර කලා හැබැයි මන් හගපු එකේ පොලව සුදු පාටයි

  • @UdTechShow
    @UdTechShow 2 ปีที่แล้ว +1

    farcry 3එකේ download link එකක් දෙන්නකෝ. නැතනම් කියන්න මොකෙන්ද download kale 😊😳

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 2 ปีที่แล้ว +1

    ඉවර වෙනකම් බැලුවා වීඩියෝ එක 🙂😉

  • @sarathpushpakumara1255
    @sarathpushpakumara1255 2 ปีที่แล้ว +1

    ඔය ගේම් download කරගන්න බැයිද bro ගොඩක් site වල ඒවා වැඩ නෑ. දන්න site එකක් කියන්නකෝ.

  • @සූරපප්පා-ළ5ප
    @සූරපප්පා-ළ5ප 2 ปีที่แล้ว +1

    Battlefield bad company 2 එක ගැනත් ගේන්න

  • @ඩස්පියා
    @ඩස්පියා 2 ปีที่แล้ว +2

    දැනට ආපු ඕනම ගෙම් එකක් ප්ලේ කරන්න පුලුවන් පොඩිම PROCESSER එක මොකක්ද අයියෙ ?

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      I5 4th gen processor එකක වගේ පුළුවන්...

  • @mathiyagaming8087
    @mathiyagaming8087 2 ปีที่แล้ว +2

    Edzioge Katha Set Eka❤️

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 ปีที่แล้ว +1

    1 සිට 5 වෙනකල් අාපුව ගැහුව 6 එනකල් ඉන්නෙ cracked

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว +1

    මමත් farcry 2 ගැහුවෙ ලගදි සෙට් උනෙ නැ එත් ගැහුවා ඉවරකලා

  • @adeeshatarun2479
    @adeeshatarun2479 2 ปีที่แล้ว +3

    අමාරු වෙන්න තමයි ඔනෙ දැන් එන ගේම් පට්ට ලේසි එතකොට ගේමක් නැ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      Ow... 👍👍👍

  • @ylgamingsrilanka3286
    @ylgamingsrilanka3286 ปีที่แล้ว +1

    Far cry2 ගහන න් ඉද්දි wapon පුපුරනවා

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +1

    Fc5, newdawn character 1 golui, එකම character 1 inne ❤❤❤❤❤❤

  • @vidurarandika8469
    @vidurarandika8469 ปีที่แล้ว +1

    ගහන්න බැරි ගේම් මුගෙන් බලල සතුටු වෙන මම 😒💫 ආදරෙයි උබට . මෙ උබ්‍ර නම කියහන්කෝ🌝

  • @gamingtrex2775
    @gamingtrex2775 2 ปีที่แล้ว +1

    E bn assistant creed vlhala eke paya 1.30 video ekk onee
    🙂👍plz
    Plz

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +3

    Far cry 6 ගහන්න ඕනෙ..crack නෑනෙ 😭😭😭

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      ළඟදීම enawa

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว

      @@slshark හුරේ....💪💪💪

  • @closer99
    @closer99 2 ปีที่แล้ว

    ලොකේ තීන හිතට වදිනම ගේම brothers a tale of two sons මේක ගැහුවොත් ඇඩෙනව සත්තයි... මේ ගේම් එක 1.2 gb වගේ වෙන්නේ shark ayyata හිනහත් ඇති සමහර විට මන් කියන මේ පොඩි ගේම ගැන .ඒත් මන් හිතනවා අය්යා මේක play කරයි කියලා ... පුලුවන්නම් yt එකට දාන්න game plays ටිකක්.... ❤️❤️❤️ අයෙත් කියනවා අනිවා ගහන්න.

  • @chamiyaonline5790
    @chamiyaonline5790 2 ปีที่แล้ว +1

    Adoooo kollo oya kalin dala tbidde fac cry video okkm baluwa❤️😘Sea of thieves vedio okkmath බැලුවා 💕
    Aneee kollo froza horizon gameplay tikkak denneko 💟💜

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      Gg bro ♥️♥️🔥🔥

  • @maheemamihipal5856
    @maheemamihipal5856 2 ปีที่แล้ว

    ඔන්න දාපුගමන් බැලුවා bro පට්ට

  • @toyjeepsr4832
    @toyjeepsr4832 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ TH-cam channel එකක්

  • @nandakumara1791
    @nandakumara1791 2 ปีที่แล้ว +6

    Far cry serious එකම සුපිරියක් තමා 😘

  • @toyjeepsr4832
    @toyjeepsr4832 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ TH-cam channel එකක්

  • @chappieghost2028
    @chappieghost2028 2 ปีที่แล้ว +2

    7:43
    මං දෙවෙනි පාරටත් ෆාක්‍රයි 2 ගහල ඉවර කරා.
    මංනං පට්ටම ආසයි. පොඩ්ඩක් ඇස් වලය අමාරුයි ග්‍රැෆික් නම්. අන්තිමට අපිත් එක්ක අර වෙඩි වැදුනම එන උංමයි අවසානෙදි එන්නෙ ගහන්න😐
    අවසානෙ පට්ටම ලස්සනයි. සති 3ක් විතර ගැහුව😹 මතකයි ගහන්න පටං ගත්ත දවසෙ "පල" කියල තැනක්, අම්මෝ ඒකෙ එකෙක්ට තියල කාපු කට්ට තාම මතකයි😹, වෙඩි තියල කොච්චර මැරුවත් ඉවර වෙන් නෑ😹 දවස් 4ක්ම ගැහුව පලට😹
    අවසානෙදි අපි රට බේරගන්න යන සීන් එකක් තියෙන්නෙ.

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      ♥️♥️♥️ කොහොමහරි maath ඉවර කරන්න ඕනෙ

  • @randikashiran
    @randikashiran 2 ปีที่แล้ว +1

    🥺🥺❤️ අනේ අයිය්‍රෙ ලගදීම ලයිවු එකක් එන්ටකෝ ❤️🥺🥺

  • @skphotograph46
    @skphotograph46 2 ปีที่แล้ว +1

    call of duty gamea ටිකත් ඔනේ

  • @tiktok954
    @tiktok954 2 ปีที่แล้ว +2

    අයියේ අයියගෙ යාලුවත් එක්ක gameplay එකක් දාන්නකො 😇

  • @bihaguthikshana7996
    @bihaguthikshana7996 2 ปีที่แล้ว +1

    Far cry1 windows7 play කරා 😀

  • @chamalkabasnayaka7482
    @chamalkabasnayaka7482 2 ปีที่แล้ว +2

    Core 2 duo eke 3gb ram gts 430 1gb primal enkn gehuw 🤩

  • @pahantharukaslmakara4241
    @pahantharukaslmakara4241 2 ปีที่แล้ว +1

    Mekanam patta

  • @wignaatapattu4586
    @wignaatapattu4586 2 ปีที่แล้ว +3

    7:23 Giya Sathiye mn iwara kale. Story eke loku awlk na 😎🙂

  • @slcyberboy9271
    @slcyberboy9271 2 ปีที่แล้ว +6

    Farcry 2 එක මරු ❤️ ගේම් එකේ අන්තිම ටිකේ පට්ට ගතියක් තියෙන්නේ heart of darkness theory එකට හදලා තියෙන්නේ.අන්තිමට අපේ යාලුවොත් එක්කම අපිට fight කරන්න වෙනවා.ප්‍රධාන හතුරා තමයි අන්තිමට බලද්දි හොද චරිතේ වෙන්නේ.ගේම් එක භාගයක් යද්දි map එක වෙනස් වෙනවා.

    • @amesh5130
      @amesh5130 ปีที่แล้ว

      ඔයාට කොච්චර දවස් ගියාද ඉවර කරන්න

  • @SadewLK
    @SadewLK 2 ปีที่แล้ว +3

    සුපිරි Gameplays And Games ටිකක්..Facry ❤️❤️❤️

  • @BlAsTeR_official
    @BlAsTeR_official 2 ปีที่แล้ว +7

    යාලුවො එක්ක ගහන එකක් ගේන්න♥️

  • @iphonick
    @iphonick 2 ปีที่แล้ว +6

    සාක් කොල්ලා ❤️

  • @buddhithikshana2598
    @buddhithikshana2598 2 ปีที่แล้ว +1

    Far cry primal එකට කැමති උන් කෝ ❤️

  • @dhanushkasenanayake2791
    @dhanushkasenanayake2791 2 ปีที่แล้ว +3

    Hitman ගේන්නකෝ...♥️♥️

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs 2 ปีที่แล้ว +1

    far cry 5 වලට ගහන්න ගේම් තව ඇවිත් නෑ

  • @chamiduinduwara814
    @chamiduinduwara814 2 ปีที่แล้ว +1

    Far cry 6 එකේ ක්‍රැක් එකක් එන්නෙ නැද්ද අයියේ . විබාගෙ ඉවර හින්දා වෙලා ගාන අඩුනම් buy කරන්න හිටියා .ගානත් අඩු නෑ 🥲

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      Enawa bro... පොඩ්ඩක් inna ...ළඟදීම ennoo

  • @sandilbro1239
    @sandilbro1239 2 ปีที่แล้ว +1

    Mata far cry 3 512mb graphics card eke low dala Gahanna bahane enne 8 fps Ventura vadema

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +1

    Farcry 4 ගහන්න.
    8 GB ram
    i5 3rd gen
    Onborad 1GB vga
    එකක ගහන්න පුලුවන්ද

    • @Bhavathra
      @Bhavathra 2 ปีที่แล้ว +1

      ගහන්න පුළුවන් හැබැයි resolution, graphic settings ඔක්කොම low දාලා ගහන්න පුළුවන් fps 35ක් 40ක් විතර යයි.

  • @slsupergamecvr3046
    @slsupergamecvr3046 2 ปีที่แล้ว +3

    8.45 අමෝ ඒ සද්දෙ 🔥 මතකයි හරිතේ

  • @Comeback999
    @Comeback999 2 ปีที่แล้ว +1

    පට්ට ❤️❤️❤️❤️

  • @pradeepasajee1540
    @pradeepasajee1540 2 ปีที่แล้ว +1

    Man asama far cry 3 aiya play karanava patta

  • @gaminghacks4468
    @gaminghacks4468 ปีที่แล้ว +1

    අඩෝ ගහන්නම ඕනේ බං FarCry 2. සුපිරි බං එක ඉවර wennama ගහන්න එක ගහද්දි සුපිරිම ෆීලින් එකක් ඉන්නේ

  • @sltechfire8523
    @sltechfire8523 2 ปีที่แล้ว +3

    Far cry 2 ගහන්න එක නියමයි storyline එකත් හොදයි. හැබැයි ටිකක් කම්මැලි වෙනවා ගහගෙන යද්දි. 🥲

  • @HowBigistheMap
    @HowBigistheMap 2 ปีที่แล้ว +4

    I walked across all the maps in Far Cry. Far Cry 6 is the biggest.

  • @ravindumadushanka2489
    @ravindumadushanka2489 2 ปีที่แล้ว +6

    Far cry 3 විතරක් ගහලා තියෙන මම , 😅 nice video , keep it up brother 😍

    • @UdTechShow
      @UdTechShow 2 ปีที่แล้ว

      ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නකෝ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      😅🥲🥲🥲

  • @dhanikachamath5565
    @dhanikachamath5565 2 ปีที่แล้ว +1

    මම අසම youtube channel එක SLShark තමයි

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

  • @kanishkaravinatha
    @kanishkaravinatha 2 ปีที่แล้ว +2

    Mama gahanna gaththa eth ❤️ mage pc eke graphic card eka madi ( farcry 1 ) polova sudu patai 😢

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      Far cry 1 winows 10 or 7 වල සුදු පාට්ට තමා පෙන්නන්නේ ... ඒක හදාගන්න විදිය youtube eke තියෙනවා ... පොඩ්ඩක් බලලා හදාගන්න

    • @kanishkaravinatha
      @kanishkaravinatha 2 ปีที่แล้ว

      @@slshark ela

  • @AssissansCreation
    @AssissansCreation 2 ปีที่แล้ว +17

    Farcry 1 එකට ගහන්න තාම ගේමක් ඇවිල්ලා නෑ බන්.ඒක වෙනම vibe එකක් 🔥

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +7

      Ow ... වෙනස්ම setting එකක් 👍😋

    • @Gaming23955
      @Gaming23955 ปีที่แล้ว +4

      Ow

  • @slassassins3154
    @slassassins3154 2 ปีที่แล้ว +4

    Facry 4 💖💖

  • @podda5435
    @podda5435 2 ปีที่แล้ว +1

    Hitman eka genna 😍

  • @tdshaggy5500
    @tdshaggy5500 2 ปีที่แล้ว +2

    ගැම්ම ගැම්ම ඊලගට ac ඕනී

  • @rigaming4671
    @rigaming4671 2 ปีที่แล้ว +1

    Dark souls game setekath gahannako lankawe kattiyage videonane eke aie d s walata bayaida kattiya

  • @j_gaming9116
    @j_gaming9116 2 ปีที่แล้ว +1

    3,4 ගහලා තියේ 4 ගහන්නෙත් ග්‍රැෆික් අඩුම 😢

    • @UdTechShow
      @UdTechShow 2 ปีที่แล้ว

      3 එකේ download link එකක් දෙන්නකෝ. නැතනම් කියන්න මොකෙන්ද download kale 😊😳

    • @j_gaming9116
      @j_gaming9116 2 ปีที่แล้ว

      Bro u torent eke download karaganna 😊

    • @UdTechShow
      @UdTechShow 2 ปีที่แล้ว

      @@j_gaming9116 thankss

  • @Pramothvibes
    @Pramothvibes 2 ปีที่แล้ว +1

    Mn oka play kera eth background okoma white screen habai trees peno

  • @dikkadikka6130
    @dikkadikka6130 2 ปีที่แล้ว +1

    Assassin creeds මේ වගේ ගේන්නකො parts කඩල හරි🥺🥺