Best 10 Low end Games - VGA නැතිව ගේම් ගහමු !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2022
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 3060Ti Ventus 3x 8gb DDR6 Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
  • เกม

ความคิดเห็น • 273

  • @SLPCLK
    @SLPCLK  2 ปีที่แล้ว +83

    පුලුවන් අය VPN දාගෙන බලලා සප් එකක් දෙන්න.මාසෙකට ඩොලර් 67ක් හම්බෙනකොට ඩේටා බිල් එක්ක චැනල් එකක් කරන එක පිස්සු වගේ ! ගේම් එකක්වත් BUT කරන්න අමාරුයි 😅. ඔයාලා VPN දාගෙන බැලුවොත් පිටරට Views වගේ තමයි ඒක පේන්නෙ අඩු ගානෙ මේක ඩොලර් 100ක් වත් කරගන්න පුළුවන්.ඔයාලට මේ චැනල් එකෙන් සප් එකක් ලැබිලා තියෙනවා නම් පුළුවන් නම් සප් එකක් දෙන්න
    List of HD Graphics for Intel® Core™ i9, i7, i5, and i3
    www.intel.com/content/www/us/en/support/articles/000057924/processors/intel-core-processors.html

    • @lknirmalbro2187
      @lknirmalbro2187 2 ปีที่แล้ว +4

      අනිවා♥️

    • @vinuganadith7953
      @vinuganadith7953 2 ปีที่แล้ว +4

      i3 3rd gen 8gb ram h61 motherboard cod4 gahanna barida

    • @lknirmalbro2187
      @lknirmalbro2187 2 ปีที่แล้ว +3

      @@vinuganadith7953 මම දන්න තරමට නම් පුලුවන්🙄

    • @hashankeshala00
      @hashankeshala00 2 ปีที่แล้ว

      @@vinuganadith7953 matath thiyana prashnayak thama

    • @vinuganadith7953
      @vinuganadith7953 2 ปีที่แล้ว +2

      @@lknirmalbro2187 puluwan wei ne

  • @Talisman_k
    @Talisman_k 2 ปีที่แล้ว +85

    ජීවිතෙ හොඳම කාලෙ ආසම කෑමක් කන්න , ආස තැන්වල ඇවිදින්න , අඩුගානෙ ආසකරන ගේම් එකක්වත් ගහන්න බෑ...මොකක්ද මේ ජීවිතය 💔

    • @mhdirham2276
      @mhdirham2276 2 ปีที่แล้ว +11

      Sira bn mn podi kale idm aasai gta game ekk ghnna thama bari una pc ekk hdgnna aaye hdnnth ba💔😓.

    • @confused_ungabunga
      @confused_ungabunga 2 ปีที่แล้ว +9

      Math kamati GTA v gahanna pc akak hadaganne ba

    • @shavirurashmika6467
      @shavirurashmika6467 2 ปีที่แล้ว +6

      ඇත්ත බොන්ක

    • @slgeekshow8847
      @slgeekshow8847 2 ปีที่แล้ว +4

      Sira bn

    • @nethsara2582
      @nethsara2582 2 ปีที่แล้ว +2

      Att

  • @Malithdhilshan2818
    @Malithdhilshan2818 2 ปีที่แล้ว +64

    එක පාරක් හෝ කීප පාර පාරක් හෝ පාර පාර 😂😅 ඉස්සරහට කෝමත් ඕව තමා ගහන්න වෙන්නෙ ♥️😂😥

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත.........මේ යන හැටියට vga card කියන්නෙ දැනටමත් හීනයක් විතරයි.....

  • @vimukthilakshan8904
    @vimukthilakshan8904 2 ปีที่แล้ว +23

    ගොඩක් Thanks ❤️ තව VGA card වර්ගයි ඒවාට ගැලපෙන CPU, Mother board , ram ඒවා ගැන පැහැදිලි කීරීමක් ඕනෙ හෑබැයි core2 duo වගේ පොඩි ඒකේ ඉදන් ඕනෙ🥺

  • @chethanakaushalyakarunathi4023
    @chethanakaushalyakarunathi4023 ปีที่แล้ว +2

    මරු අයියෙ... හැමදාම පොඩි එක්කෙනාගෙ ඉදන් ලොකු එක්කෙනා දක්වාම හිතනව... ආදරෙයි ආයියේ... හදවතේම TH-cam චැනල් එකක් තමා Sl Pc Lk කියන්නෙ ❤️❤️❤️❤️

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 ปีที่แล้ว +14

    Just cause 1,2, saints row 2,mafia 2 original eka, battefield bad company 2, sleeping dogs, මේ සෙට් එක ගහුව මන් 128vga eke ඕව ටිකත් පට්ට low end pc walata.

  • @redwolfgaming7183
    @redwolfgaming7183 2 ปีที่แล้ว

    Supiri ayee me vage game tikak hoya hoya hitiye digatama live , video genna ආදරෙයි kollo ❤❤❤❤❤🙃🙃🙃👊👊

  • @aravinda569
    @aravinda569 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින video එකක් gayan අය්යේ ❤️👍

  • @SLRYZERTECH
    @SLRYZERTECH 2 ปีที่แล้ว +5

    thanks ayya හදවතේ you tube channel එක ❤❤

  • @nimnadananjithnimnadananji3010
    @nimnadananjithnimnadananji3010 2 ปีที่แล้ว +1

    Vga nathi kaale punchi heena haba kanna thavth eka vedio ekak supiriyak gayan ayye ithin 😍❤️

  • @nsfcreation
    @nsfcreation 2 ปีที่แล้ว +3

    අම්මෝ specops එකනම් ආයෙ සුපිරිම creation එකක්

  • @Excalofficial
    @Excalofficial 2 ปีที่แล้ว +15

    මම Sniper Elite III ගැහුවේ i 3, 4GB ram එකේ. එක පට්ට game එක මේලෝ lag එකක් නෑ 🙂.
    මේ video එක මාර වටිනවා අයියේ අහලා වත් නැති ගමේ thibuna ❤️

  • @sltechnoacademy
    @sltechnoacademy 2 ปีที่แล้ว +2

    මේ video එක එනකන් බලන් හිටියෙ.... කලින් දෙකම බැලුවා

  • @t.rathnayaka6703
    @t.rathnayaka6703 2 ปีที่แล้ว +4

    හැමෝගෙන්ම අහුවට කියලා දුන්නේ ගයාන් අයියා විතරයි.වටිනවා.Thanks aiyee

    • @yevinanimation3512
      @yevinanimation3512 ปีที่แล้ว

      Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
      ram 4gb

      eke gta iv gahanna puluwanda

    • @vsx3031
      @vsx3031 ปีที่แล้ว

      @@yevinanimation3512
      Oo

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +3

    Thanks ගයාන් අයියා 🔥😎

  • @rajithchandramal
    @rajithchandramal 6 หลายเดือนก่อน +1

    මම farcry 3 game එක i5 4th gen, 8gb ram එක්ක 900p very high ගැහුවා.පට්ටම ගේම් එකක්❤

  • @thathsalainduwara1798
    @thathsalainduwara1798 2 ปีที่แล้ว +3

    Part 2 ඒකත් ඕනෙ aiye❤️

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    නියමයි ❣️

  • @ZOOMLK-uv7zc
    @ZOOMLK-uv7zc 2 ปีที่แล้ว +3

    සුපිරි ❤️

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 2 ปีที่แล้ว +1

    spiri game tikak thama 👍😍👌

  • @TheAtimes
    @TheAtimes 2 ปีที่แล้ว +1

    assassin's creed 2 eke story ekanam patta. eeka gahuwata passe brotherhood ekai , revelation ekai gahanna

  • @sachinivihara6440
    @sachinivihara6440 2 ปีที่แล้ว +3

    Intro එකේ end එක ගති❤️

  • @hirushikawya8908
    @hirushikawya8908 2 ปีที่แล้ว +5

    C2D , C2Q වලට HD graphics එන්නෙ නෑ නේද
    පුළුවන් නම් Graphics drivers දාන විදිහ පොඩ්ඩක් කියන්නකො ( C2Q එකකට )

  • @isurugeeganage9391
    @isurugeeganage9391 2 ปีที่แล้ว +4

    Intel hd 2500 thiyenne farcry 3 gahanna vidiyak nadda 😪😢

  • @hiruacademy442
    @hiruacademy442 5 หลายเดือนก่อน +1

    Thank You Bro👍👍👍

  • @koronchigesd
    @koronchigesd 2 ปีที่แล้ว +14

    නැති ඒවා ගැන හිතනවට වඩා මේවා play කරන එක සැපයි ❣️❣️

  • @Tbhvvg
    @Tbhvvg 2 ปีที่แล้ว +2

    කාලෙකින්💓💓

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +2

    First🔥🔥🔥

  • @IamKivv
    @IamKivv 2 ปีที่แล้ว +4

    i3 3rd gen 4gb ram no vga meke kiyapu ewain monad gahann puluwn🥺

  • @Mithiya_X
    @Mithiya_X ปีที่แล้ว +1

    DUO CORE 2.2 proseser eken SWAT 4, NFS MW 2005 , COD 1,2 Gahanna puluwan lag nathuwa

  • @Rasika60
    @Rasika60 2 ปีที่แล้ว +2

    Assassin's creed nm සුපිරිම story එකක් 🔥🔥

  • @kushanbuwaneka3970
    @kushanbuwaneka3970 2 ปีที่แล้ว

    super ayye game tika

  • @methum4084
    @methum4084 2 ปีที่แล้ว

    Elama ayye

  • @lovelyharts2943
    @lovelyharts2943 2 ปีที่แล้ว +1

    අයියා❤❤💖

  • @VTubeLk
    @VTubeLk 2 ปีที่แล้ว +1

    i3 4GB 5th gen HD graphics lap ekaka mn gahapu games :
    Rise Of the tomb raider / Tomb Raider
    COD Ghosts/BO 2
    NFS rivals
    Farcry 4/Primal
    Assassins creed 4
    Metro Last Light

  • @nsfcreation
    @nsfcreation 2 ปีที่แล้ว

    Gammk ayiye

  • @GANCIYA
    @GANCIYA 2 ปีที่แล้ว +5

    තවත් පට්ටම වැදගත් වීඩියෝ එකක් ගයියා 😈

  • @vengeance_academy
    @vengeance_academy 2 ปีที่แล้ว +4

    Thanks Boy!
    Pentium 5405U , Ram 8gb, Intel UHD 610
    Far cry 4, Home Sweet Home, Battlefield 3 , Sniper Elite 3 Gahaganna Puluwan una

    • @yevinanimation3512
      @yevinanimation3512 ปีที่แล้ว +1

      Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
      ram 4gb

      eke gta iv gahanna puluwanda

  • @lahirumadhushan-pd2jq
    @lahirumadhushan-pd2jq 6 หลายเดือนก่อน +1

    " GUN " ගේම් එක..❤

  • @slpodda9647
    @slpodda9647 2 ปีที่แล้ว +3

    අයියෙ පුලුවම්නම් කියන්නකො මම ගහන farcry3,outlast වගේ ගේම් වල ගස් පුටු වගේ ඒව විශේශයෙන් ගස් වල කොල කුඩු කුඩු වගේ නෙ ඇයි යේ ගහන හැමගේම් එකකම එහෙමයි plz riply

  • @visalhansitha6750
    @visalhansitha6750 2 ปีที่แล้ว

    Patta

  • @chamoddissanayake9597
    @chamoddissanayake9597 2 ปีที่แล้ว

    Super 💖💖

  • @yohan3150
    @yohan3150 2 ปีที่แล้ว +3

    gahapu supirima game eka thamai farcry 3
    😀

  • @Srilankacricketstatus
    @Srilankacricketstatus 4 หลายเดือนก่อน

    Tnx ayye❤❤❤❤

  • @KavinduLiyanage69
    @KavinduLiyanage69 2 ปีที่แล้ว +4

    First 🌝

  • @shenal2618
    @shenal2618 2 ปีที่แล้ว +2

    Aiyya i5 3rd eke onboard graphics kiyada aniwaren ona

  • @WWASHIYA
    @WWASHIYA 2 ปีที่แล้ว +9

    තාමත් cod 4 modern warfare ප්ලේ කරන මම ❤️

    • @RavishkaMadumal
      @RavishkaMadumal 2 ปีที่แล้ว

      math bn

    • @Devilplayer950
      @Devilplayer950 ปีที่แล้ว

      Mona website ekenda bn downlod kare

    • @WWASHIYA
      @WWASHIYA ปีที่แล้ว

      @@Devilplayer950 website newai bn cd

    • @Devilplayer950
      @Devilplayer950 ปีที่แล้ว

      @@WWASHIYA හා බන්

  • @dulhanjayawardana
    @dulhanjayawardana ปีที่แล้ว +1

    AMD RYZEN processor ekak thiyenawa nam VGA card ekak one nadda.

  • @aoecreation
    @aoecreation 2 ปีที่แล้ว

    Thanks ayye

  • @mymail1014
    @mymail1014 ปีที่แล้ว +3

    අයියේ...nero ගහන්න පුලුවන්ද Ryzen එකක vga නැතුව

  • @user-wn3nu1no3y
    @user-wn3nu1no3y หลายเดือนก่อน

    Woow 😲😨❤️

  • @vimugaming7567
    @vimugaming7567 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @noobytofficel7791
    @noobytofficel7791 2 ปีที่แล้ว +1

    ayye sniper elite 3 aka i3-7th gen 4gb ram onbord 630 gahanna puluvanda

  • @Sasanka.2
    @Sasanka.2 2 ปีที่แล้ว +1

    Intel xenon prossesor wala onboard grafic thiyeda

  • @vishwainduwara8957
    @vishwainduwara8957 2 ปีที่แล้ว +6

    අපිට squad එක මෙහෙයවන්න පුළුවන් games ටිකක් ඕන❤️❤️

    • @supun1713
      @supun1713 2 ปีที่แล้ว +2

      Freedom Fighters,
      Conflict: Desert Storm,
      Conflict: Desert Storm 2,
      Conflict Global Storm

    • @wikasithadesign4131
      @wikasithadesign4131 2 ปีที่แล้ว +1

      Confilct desert storm ,vietnam කියලා games තියෙ 2003 වගෙ squad එකෙ 4 දෙනාම playble

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว +1

      @@supun1713 freedom fighters game eka nm supiri ❤️👍

    • @supun1713
      @supun1713 2 ปีที่แล้ว +1

      @@buddikadeshan3032 Eeke cheat codes hitan thiyeno..☺️💖

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 ปีที่แล้ว +1

    Ayiya othana kiwwa game nam legendary games. Hadawathe kawadad tiyenawa cod4,far cry 3,igi em

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว +5

    මගේ 10th gen i3 වල onboard එකේ hitman 2, control, rise of the tomb raider, game ටික ultra low graphics දාලා ගහගන්න පුළුවන්.

    • @thesarupraneeth469
      @thesarupraneeth469 7 หลายเดือนก่อน +1

      Thw mnwd ghuwe bn mget i3 10th lap ekk thiyene

  • @adishabro-bussid2238
    @adishabro-bussid2238 2 ปีที่แล้ว +1

    mage computer eke ram eka 2gb vga card ekak ne mata farcry 3 gahanna puluwanda
    kiyannako

  • @ghostkavee9215
    @ghostkavee9215 2 ปีที่แล้ว

    thanks🥰

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 2 ปีที่แล้ว +1

    Inetel HD 530 walata set wena games tikk gennako

  • @ZIKKA.668
    @ZIKKA.668 ปีที่แล้ว

    Mama pc ekak gnn giya . Eya kiwa onboard graphic 1.5GB kiyl. I5 2nd gen එක්ක. එහෙම වෙන්නේ කොහොමද

  • @svbeats2023
    @svbeats2023 2 ปีที่แล้ว +2

    intel core 2 duo ekaka play karanna puluwanda

  • @dinukadilshan9539
    @dinukadilshan9539 2 ปีที่แล้ว +2

    🔥🔥🔥❤️

  • @slpcgames7564
    @slpcgames7564 ปีที่แล้ว +1

    core 2 duo 4gb ram no vga far cry 3 gahanna puluwanda.mage cod 4 hodatama lag

  • @TD5658a
    @TD5658a 2 ปีที่แล้ว

    supiriyak

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p 2 ปีที่แล้ว +1

    👏👌

  • @isurusithum9596
    @isurusithum9596 2 ปีที่แล้ว +1

    Thanks අයීය ඕව I5 3rd onboard ගහන්න පුලුවන් නේ

  • @thathsarakumarasinghe554
    @thathsarakumarasinghe554 2 ปีที่แล้ว +2

    part two එකක් ඕනේ

  • @user-ky5hw1ie8y
    @user-ky5hw1ie8y 2 ปีที่แล้ว

    thank ayya

  • @razorcortex0789
    @razorcortex0789 2 ปีที่แล้ว +1

    Assassin's Creed Ezio's Trilogy is the Best AC Series

  • @rashmikaperera4388
    @rashmikaperera4388 2 ปีที่แล้ว +3

    මමත් ගෙම් ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා එත් මගෙ අසම ගෙම් එක far cry 3

    • @yevinanimation3512
      @yevinanimation3512 ปีที่แล้ว

      Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
      ram 4gb

      eke gta iv gahanna puluwanda

  • @vinuganadith7953
    @vinuganadith7953 2 ปีที่แล้ว +1

    aiye i3 3rd gen 8gb ram h61 mother board farcry 3 gahanna puluwanda

  • @wasanthaperera9041
    @wasanthaperera9041 2 ปีที่แล้ว +1

    I3 2nd gen eke far cry 3 puluwanda

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 2 ปีที่แล้ว +1

    Ryzen 5 5500U කියන්නෙ මොකක්ද ඒක හොදද

  • @dani-kp6ht
    @dani-kp6ht 2 ปีที่แล้ว

    Mortal kombat x eka core i3 2nd
    8 gb ram
    Onboard ghnna පුලුවන්ද

  • @SPIDEY959
    @SPIDEY959 8 หลายเดือนก่อน

    ❣️. ❤️

  • @rpvithanage2856
    @rpvithanage2856 2 ปีที่แล้ว

    Intel hd 4600 oya kivva games tika gahanna pulvanda

  • @priceyt4656
    @priceyt4656 2 ปีที่แล้ว +1

    Gtx460 1gb price eka kiyada GAYAN ayye

  • @user-do1sk3ld1s
    @user-do1sk3ld1s 2 ปีที่แล้ว

    Crysis 1 ekay 2 thaama mn intel hd 2000 eke lag nathuwa run karanwa

  • @DAMSITHBRO
    @DAMSITHBRO 2 ปีที่แล้ว

  • @theekshanamihiranga6080
    @theekshanamihiranga6080 2 ปีที่แล้ว

    Mass effect game series aka ගේන්න කො

  • @HimethWarushamana
    @HimethWarushamana 2 ปีที่แล้ว +4

    i3 1st gen, 6gb ram, onboard vga එකක මම ‌play කරන game (සමහර ඒවා play කරේ 2 gb ram එකකිිින්)
    COD World at War
    COD MW 2
    Euro truck simulator 2
    GTA sanandreas
    GTA vice city
    sleeping dogs
    NFS MW (2005)
    NFS underground 2
    Transformers
    crysis 1
    .etc

    • @Devilplayer950
      @Devilplayer950 ปีที่แล้ว +1

      Mokenda bn oya game downlod karw

    • @Devilplayer950
      @Devilplayer950 ปีที่แล้ว +1

      Site eke nama kiyahanko bn

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +1

    5:21 methana thiyena ewain meka witharai iwara kare😅😅

  • @thishandanindu2463
    @thishandanindu2463 2 ปีที่แล้ว

    Sir i5 4th gen gtx760 2gb 8gb ram ghnn hod games monwd high medium

  • @K2SGaming218
    @K2SGaming218 ปีที่แล้ว +1

    i5 2nd gen එකේ මේ ටික පුලුවන්නේද 🥺🥺

  • @V-252
    @V-252 2 ปีที่แล้ว

  • @lahirunirmal2486
    @lahirunirmal2486 2 ปีที่แล้ว

    අයියා මමගෙ computer එක 2 gb රැම් එකක් තියෙනවා onboard ග්‍ර්ෆික් කාඩ් එක්ක් තියෙනවා .එත් cod mw 1 ලැග් වෙනවා ඇයි ඒ..?????

  • @TIGER_LIVE
    @TIGER_LIVE 2 ปีที่แล้ว +1

    Aiye assassins creed brotherhood 4gb ram thibilath mage lag ne

  • @sujathathero750
    @sujathathero750 ปีที่แล้ว +1

    අයියෙ farcry 4 එකට vga ඕනමද මගේ pc එකේ vga නෑ

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +1

    Mage eka 💪💪💪💪💪💪💪

  • @musiclk283
    @musiclk283 ปีที่แล้ว

    තව game ටිකක ගේන්න pllease ,video එක නියමෛ

  • @sl_king7915
    @sl_king7915 2 ปีที่แล้ว +1

    🙏

  • @gunathkavinda3019
    @gunathkavinda3019 2 ปีที่แล้ว +1

    Cod World at war puluwn❤️😎

  • @lightupali3797
    @lightupali3797 2 ปีที่แล้ว +16

    I5 2nd gen,8 GB ram එකක just cause 2 ගහන්න හැදුවා යූටියුබ් එකේ පුලුවන් කියල දාලා තිබ්බ නිසා🙂.
    කොච්චර ලැග් උණාද කිවුවොත් තව පොඩ්ඩෙන් 'අපිට විශාල ශබ්දයක් ඇහෙන්නත් ඉඩ තිවුණා😂.
    මට තියන ප්‍රශ්නෙ යාන්තන් ලැග් වෙවී හරි දරන්න අමාරු ගේම් play කළාම ඒක pc එකේ පැවැත්මට කොහොමද බලපාන්නෙ කියන එක.
    vga එකක් external තිබ්බොත් ඒක ගියාම වෙන එකක් මාරු කරන්න හරි ඈකි.ඒත් ඔන්බෝර්ඩ් එක ප්‍රොසෙසර් එක ඇතුලෙ තියන හින්දා ගොඩක් රත්වෙන එක ප්‍රොසෙසර් එකට,මදර් බෝඩ් එකට බලපාන්නෙ නැද්ද?😕

    • @SLPCLK
      @SLPCLK  2 ปีที่แล้ว +7

      hoda cooler ekak ghnna ona kollo

    • @skgamers8034
      @skgamers8034 2 ปีที่แล้ว +4

      ado bn mama I5 2gen 4gb ram eka thama just cause 2 medium play keranawa bn

  • @skdragonmaster9398
    @skdragonmaster9398 2 ปีที่แล้ว +1

    අයියේ pubg ප්ලේ කරන්න බැරිද ඔන් බෝර්ඩ් වල පුලුවන්නම් පුළුවන්න්ම් අවශ්‍ය පපොර්මන්ස් ටික කියන්නකෝ

  • @GaganaRantharu-pc2jl
    @GaganaRantharu-pc2jl 11 หลายเดือนก่อน

    Intel iresXE Graphich hodayida

  • @yevinanimation3512
    @yevinanimation3512 ปีที่แล้ว

    Processor Intel(R) Core(TM)2 Duo CPU E8500 @ 3.16GHz 3.16 GHz
    ram 4gb
    eke gta iv gahanna puluwanda

  • @demonracerlk
    @demonracerlk 2 ปีที่แล้ว +1

    NVIDIA GTX 570 2GB
    NVIDIA GTX 1050 2GT 2GB OC DUAL FAN
    AMD Radeon HD6770 4GB
    AMD Radeon HD5770 1GB
    AMD Radeon RX 560 2GB
    me graphic card walin hoda ekk mokakd ayye..

  • @malithnadun3073
    @malithnadun3073 2 ปีที่แล้ว

    Ayiye mata pc ekak build karaganna one puluwan da ayiye

  • @stormwolf839
    @stormwolf839 2 ปีที่แล้ว +1

    Cricket 19 eka nm watinwa aye 😁