Important vidio as usual akki. Ane akkiyo mata kiyannko oya pregnancy ekedi use karapu cosmetic brands monawada kiyala. Face cream, body lotion, shampo e wge dewal.
Hi darling me video deke ekata uthara tiyanwa darling Pregnant kale ona bra ekak adinna puluwan ita baba lebunaham thami feeding bra one th-cam.com/video/-kHUOu1nXys/w-d-xo.html th-cam.com/video/Y_eI1EqHoOw/w-d-xo.html
Ane akki plz reply krnnko😢 mta thama sathi 4i dawas ganak, mage bada kora una eye hawasa hodatama awidinnwth bri tharamata, ugurata enawa mulu badama idi katu walin ainawa wage una kora una hodatama. Ane eka samanyai neda akki😢 hama welawema urine pass krnna one wenwa😢, e wagema bada lokuu wela wage danenne galak wage bada thadai wage. Kala wedi wela wage akki
Next week period wenna thiynne ane me masewath patiyek awoth bandiyata🤗 baba gana okkoma plan karala ewarai dan babek thama naththe😁 akki mata thama 24 husbnui mai same age. parakku na neda thama palaweni baba hadanna
@@tharushinadungodage2675 ha akkiyo..thnq so much akke..mn e widiyt kema palnaya krnw akke.ane eth akke aduwak nene..amarui akke mt..husma gna amaru wenawa
Akkiyo man kiri dena amma kenek.mata gastrict kiyala thamai kiyanne doctersla.husma ganna apahasui.kalin nam ugura bada dawilla ekka husma ganime apahasuthawaya awe.eth dan nikanma enawa.test thiyena ewa okkoma kara.ewa normal.gastrict ki thamai kiyanne.ane mekata visadumak dennako akki hari amarui.
Akkiyo mata 2023.1.22 thamai anthimata mensas hadune me mase thama na mata nitharama muthra karanna one.ugurata ena gathiyakuth thiyenawa e wagema ude pandarata badai papuwai atharamada tiakak ridenawa akke ehema wenna puluwanda man hcg test ekak kala eka negative le parikshanayakin danaganna puluwan weida mata
Ane akki mata sathi 16 + 3. Mata ugrta enawa ada godak. Ugura dnawa itapasse. Me gass hedunama neda. Mata ad a thamai mehema une. Ane akki uttharayak dennako
mageth bada danawa mis harima wedanawai man tama mul awadiye eka pashnak ne neda mis mage serin sere dakunu peththa kora wenawa mis wena kisima lakshnayk ne ane plz reply karannakoooo
gm akki ane mulma awadiye...bada kora wenada tikakin neti wenawa aye anawa matath ges tiyenawa...akki mata kisima lakshnayak ne ne at posito mata pashnayak aka akki
Ane oyata gdk pin akke ..matath dn masa 2k wenawa..gastric hodatama wadi gdk amarui..mn hthuwa mata vtrak meka tyena ekak kyla amma bainawa welawata kanne na kyla
ඔයාට පිං මෙ දේවල් බෙදා ගන්නවාට . මූළු පවූලටම නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා ❤❤❤
Thank youuuuu wastuwa ❤️❤️❤️
Oya kasa kasa ata biuwe mul masa 3da
බොහොම ස්තුතියි අක්කේ ඔයාට. මමත් මේ රෝගයෙන් පීඩා විදින කෙනෙක්. අවසාන මාස ටික ගතවෙන්නේ. වෙලාවකට උගුරට ඇවිත් වමනෙත් යනවා. මාර දැවිල්ලයි. ඔයාගේ කරුනු ටික සහනයක් . 🙏
Patiyo shaktimath wenna api patiya enakan iwasamu
Oyata ikmanin sahanayak lebewa
Daru patiya nirogi wewa
Adarei
ඔයාට ගොඩක් පිං අක්කියෝ මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට.. ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .. ඔයාටත් චූටි පැටියටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට පිරි අනාගතයක් ලැබේවා කියල හදවතින්ම පතනවා.. ❤️❤️❤️
Thank youuuuu wastuwa adarei ❤️❤️❤️
මමත් බොහොම දුකක් වින්දා gastritis හින්දා .පළවෙනි මාස 3 හරි අමාරුවෙන් හිටියේ .මට හොඳ බෙහෙතක් ලැබුණා .මොකක්ද දන්නවාද ? Kasa kasa ata.ewalin tikak වතුරේ දාලා විනාඩි 5n බිවම ගුඩුස් යනවා .දැවිල්ල නැති una.ඇඟට සිසිල් ...ඔයාගෙ vidio eka ඇත්තටම වටිනවා නංගී ...බුදු සරණයි .තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .....යෙහෙළිය
Ane akki oyage tip ekata bigiammo isthuti ❤️❤️😘😘❤️adarei
Ane akki mta baba hamba wela inne
Mta husma gnna harima amarui.beheth walata adu na
බොහොම ස්තුතියි ඔබට.
අක්කේ කස කසා බිව්වට අවුලක් නැද්ද මගෙත් මුල් මාස තුන මේ හරි අමාරුයි ගැස්ට්‍රයිටිස් නිසැ 😢
Hi මැණික ...කොහොම ද..??කොයි දෝණි පැටියා ...හම්ම්ම්ම්...අද ත් අලුත් අම්මලා ට හොඳ දෙයක් කියලා දුන්නා..ඉදිරියටත් මේ වගේ හොඳ දේවල් කියලා දෙන්න ...බුදු සරණයී 🙏🙏 ......
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ...😘😘😘😘
Hi darling api sanipen innawa
Thank youuuuu Patiyo ❤️❤️❤️
හැම දේම Kiyadanawata ගොඩක් ස්තුතියි අක්කේ
Your welcome darling ❤️😘❤️😘
අක්කි පණ...ගොඩක් වැදගත් දේවල් ටිකක් අදත් ගෙනත්.ගොඩක් ස්තුතියි ...හැමදාමත් ආදරෙයි ..තෙරුවන් සරණයි අක්කි...❤️❤️❤️❤️
Thank youuuuu Patiyo ❤️❤️❤️❤️❤️❤️
මට මේ යන්නේ සති 14. මං හොඳට වතුර බොනවා ඇඟ නිවෙන්න කෑම ජාති කනවා .සැර කියලා කිසිම කෑම ජාතියක් කන්නේ නෑ දවස ගානෙ මම nanawa මේ අව්ව රස්නෙත් එක්ක නිසා . දාඩිය දාන කොට ඇඟ සෝදනවා .මට තියෙන ප්‍රශ්නය මගේ මුත්‍රා පොඩ්ඩක් රස්නෙයි මට බය හිතෙනව බබාට රස්නෙ දන්නෙ මගේ බන්ඩිය ඇතුලෙ කියලා .අනේ මේක සාමාන්‍ය දෙයක් ද .akki 🥺mata බයයි
Ane nehe manaika eka issue ekak nehe
Ane අක්කේ goodak pin oyata හැමෝගෙන්ම ඇහුවා කවුරුත් රිප්ලයි කරේ නෑ .අනේ අක්කි විතරයි රිප්ලයි කරේ හිතේ බයෙන් හිටියේ අනේ goodak goodak pin අක්කේ oyatath family eka okkotam budusaranai ❤️
ඔයාට පිං අක්කි..දැන් තමයි ඔය්යගෙ video පලවෙනි වතාවට මං බලන්නෙ..මටත් ටිකක් ගෑස් ගතිය තියෙනවා...ඔයාට පිං අක්කි...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි
th-cam.com/play/PLRqH5k49Lf8RNM5DImdAUTYuxdwM7MVMi.html
Patiyo me list eka pregnant ammala wenawen kala eka
ම්ං බලන්නම් අක්කි...thankx manika..❤️😍
හරිම ලස්සනයි අක්කී.ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කී.බුදුසරණයි🙏🙏🙏❤❤
Thank youuuuu wastuwa ❤️❤️❤️❤️😘❤️❤️
Important vidio as usual akki. Ane akkiyo mata kiyannko oya pregnancy ekedi use karapu cosmetic brands monawada kiyala. Face cream, body lotion, shampo e wge dewal.
Patto
Nivea -body lotion
Face cream-use kale nehe
Shampoo-L’Oréal and Kune
Lip stick-Mac
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...thanks 😙❤😙❤😙❤
Thank youuuuu patto ❤️❤️❤️adarei
akke oyta masa 3 iwara wenwath ekkma konde kakkumak awada wam patta.eth ekkma yati badath ridunada.pls anser
Ewa normal patto
Godak wadagath vedeo ekak akke. Oya godak lassana wela. Parissamata inna akke. Budu saranayi..
Your welcome patto thank youuuuu ❤️❤️adarei
Ane thanks akki....man inne antima masa tike...mata tiyanawa gastritis...oyage video eka godak wadagat una mata....patiyatai oyatai බුදු සරණයි....
Thank youuuuu wastuwa
Adarei ❤️😘❤️
Godaak pin akkiyooo, mata den sathi 27k chuttak gas gathiyak danenawa, oya kiyapu widihata control kara gaththa nam beheth bonna ona wen nathi wei 😊😊😊
Try karala balanna wastuwa ❤️❤️❤️
බොහෝම ස්තුතියි ..
Adarei ❤️
ඒ වගේම Pregnant කාලේ සහ postpartum feeding වලට ගැලපෙන Bra ගැනත් ඔයාගේ දැනුමක් තියේ නම් ඒකත් අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා. Thanks ❤️
Hi darling me video deke ekata uthara tiyanwa darling
Pregnant kale ona bra ekak adinna puluwan ita baba lebunaham thami feeding bra one
th-cam.com/video/-kHUOu1nXys/w-d-xo.html
th-cam.com/video/Y_eI1EqHoOw/w-d-xo.html
@@yeheli Thank u so much ❤️😘
Godak watina video 1k Akka. Thanks oyata Akka.👍👍👍👍
Your welcome patto ❤️😘❤️😘
අනේ අක්කේ, මට ජුනි මාසේ මිස්කැරේජ් එකක් වුනා. දැන් මම ආයෙත් ප්‍රෙග්නට් . හෙටට සති 11ක් වෙනවා. මට සැරෙන් සැරේ බඩ කොරවෙන ගතියක් එනවා. අද උදේ ඉදලා කොරවෙලා. ඒක සාමාන්‍ය දෙයක් ද? බඩ වේලන ගතිය තියනවා . ඒ නිසාද කියලා හිතෙනවා . Vog සර් ඉන්නේ සදුදා . එතකන් හිතට බයයි.අක්කිගේ උපදෙස් වටිනවා.
Manika laaa rasnen wathura bonna
Thebilith bonna baya wenna epa
Thank you very much 💯
You’re welcome 😊patiyooo
Thank you sis ♥️
god bless you,//
Your welcome darling ❤️❤️❤️
Thank you akki.godak watina vedio akak.akki thawath lassana wela
Thank youuuuu wastuwa ❤️🌹❤️
අක්කි මම pregnant, 7 months වෙනවා, මට එක පාරම ගෑස් ආවා,ANTAGIT ds, සිරප් එක උදේ, දවල්, රෑ 15 ml ගන්නවා, ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද? ❤️💙🌹
Patiyo VOG docter dunna nama eka prashanayak nehe oya hitala dewal bonna epa
Akki bole😘💗💗💗💗
Hadawatha wagema oyath godak lassnai💗💗💗💗 adareiii💗😘
Thank youuuuu Patiyo
Adarei ❤️❤️❤️
Thank you so much nanga...මමත් මේ අපහසුතාවයෙන් පසු වෙන කෙනෙක් ...මේ දේවල් මට ගොඩාක් වැදගත් ......🙏❤️
ගොඩාක් ආදරෙයි 😘
Adarei akkiyoo ❤️❤️❤️
අක්කියෝ මටත් ගැස්ට්‍රයිටිස්.දැන් මට මාස 8.thnks akki oyt godak pin
Your welcome patto ❤️❤️
🌹🌹🌹🌹🌹
Godakma watina vedio 1 k ...thanks akkio...😙😙
Your welcome patto ❤️❤️
අක්කියො අනෙ අදයි මේ වීඩියො එක හම්බුනේ.අක්කි මට සති 8 යි අනෙ අක්කි දියර ඇගට වැටුනු ගමන් වොමිට් වෙනව අක්කි. ගෑස් එකත් හොදටම තියෙනව අක්කි.මං මාර අපහසුතාවක ඉන්නෙ දියර අඩුම වතුර බොන්න බැරි නිසා අක්කි 😥😥😥
Patiyo vog doctor kiyanna adu wenna ewa denwa eya
Manikee mata pregnancy journal book ganna page ekak tiyanwanm kiyanna puluwnada akke
Ane manika mama ehama ekak adau ehweth oyala lebunoth matah linl eka danna
😘❤💖😍 thank you akki...
Ur welcome darling 😘😘
මගෙත් මේ යන්නේ අන්තිම මාස දෙක. පුදුම දුකක් මන් විදින්නේ. හරි වේදනයි අක්කේ. බැරිම තැන අද මන් ඩොක්ටර්ට කෝල් කරා... මොකද කොරෝනා ප්‍රශ්නේ නිසා යන්න අමාරුයිනේ. මට දුන්නේ සිරප් එකක් බොන්න කියලා.
Patiyo ekata tablet ekakuth tiyawan syrup ekata hari giye nethnam doctor gen eka ila ganna
Kanakota poda poda kanna Patiyo
@@yeheli මාත් යන්නේ ටිරාන් ඩොක්ටර් ලගට අක්කේ... ඊයේ තමයි මන් සිරප් එක බොන්න ගත්තේ. අඩු වුනේ නැත්තන් මන් අහන්නම්.... අනේ මෙහෙම දැනුවත් කරනවට අක්කිට පිං. බුදු සරණයි අක්කියෝ. 🙏❤
@@nuwanchathu9337 Patiyo doctor tablet ekak denwa ekata podak adu wenwa podak ahanna adu une nethnam
@@yeheli හා අක්කේ. මන් අහන්නම්. අනේ තැන්ක් යූ අක්කේ... මගේම සහෝදරියක් වගේ මේ දේවල් කියලා දෙනවට. ආදරෙයි.❤🌸
@@nuwanchathu9337 adarei Patiyo
Ane akki plz reply krnnko😢 mta thama sathi 4i dawas ganak, mage bada kora una eye hawasa hodatama awidinnwth bri tharamata, ugurata enawa mulu badama idi katu walin ainawa wage una kora una hodatama. Ane eka samanyai neda akki😢 hama welawema urine pass krnna one wenwa😢, e wagema bada lokuu wela wage danenne galak wage bada thadai wage. Kala wedi wela wage akki
Manika super normal hodata wathura bonna
Hawasata podak ewidinna
Vedio ekata thank you akki.akkiyo gastritis walata saw haal kendha biuwata kmk ndda ewa hodaida.mata Dan sathi 7i.🤔🤔
Eka hodai patto bonna 😊😊😊
Thank you akkiyo😚❤❤❤❤❤❤
Thank you akkiyo 😘😘❤️
Your welcome patto ❤️😘❤️
කොහොමද දේවතාවිය ඔබ තුමියගෙ සෙපදුක්..සුරතල් සුරන්ගනාවිය හොදින් නේද..😄😄😄😄😄😄😄💖💖💖
Oww wastuwa patiya hodin innwa
Thank youuuuu
Adarei ❤️😘❤️
Thanks akki 🥰🥰
Your welcome darling ❤️❤️❤️
Akki mta bada papuwa dawilla na.kala payak yanakota loose motion.ugurta enawa.gestric neda
Oww Patiyo ekata beheth ganna
Apoi akkee math gastritis walin nm godak videwuwa...ee wagee වේදනාවක් nm katawath hadenna epa kiyala thamai mm nm prarthana karannee.....bs oyata..
Budusaranai Patiyo ❤️❤️
Very valuable video 🙏🙏🙏
Thank you darling ❤️❤️
ස්තූතියි ගොඩක්
Adarei mage Patiyo
Akke waterbag eke wathura wedinam eka loku getaluwak wenawada. Masa 9 k giyata passe thamai dena ganna lebune.
E gena wediyen hitanna epa
Oyage bandiyath godak lokui neda eka nisa
ගොඩක් පින් අක්කේ
Adarei mage Patiyo
අනේ අක්කී මට මාස 6යි.. උගුර දැවිල්ල නිතරම එනවා. ඔලුවේ කැක්කුමත් එනවා.. 😢😢😢
Patiyo vog doctor eka kiyanna
Hodin wathura thebili bonna
ප්ලිස් අක්කි රිප්ලයි කරන්න. ඔයට ගෑස්ට්‍රික් වැඩි වෙලා මොකද උනේ. මට කවදාවත් ගෑස්ට්‍රික් ඇවිත් නෑ ප්‍රෙග්නට් වෙන්න කලින්. ඒ නිසා මට වැඩිය තේරුමක් නෑ. මට බඩේ කටුවකින් අනිවා වගේ කැක්කුමක් එනවා. ඊට පස්සේ Vog ඩොක්ටර් හම්බ උනාට පස්සේ කිව්වේ සැර කෑම කනවද ඇහුවා. ගෑස්ට්‍රික් හැදුනම එහෙම වෙනවා කිව්වා. මගේ මේ අවසාන මාස තුන. අනේ අක්කි කියන්න එහෙම ඔයාටත් උනාද
oww patto godak ayata gastric enawa ena den normal .me video eke tips use karala balanna
@ මට කටුවකින් අනිනවා වගෙ සියුම් වේදනාවක් එන්නේ අක්කි. බඩේ උඩට වෙන්න පොඩි කැක්කුමක් එනවා. ඒක ගොඩ වෙලා තියෙන්නේ නෑ. මම Vog Sir දුන්නු බෙහෙත් බීවේ නෑ බය නිසා. අනේ අක්කි කියන්නකෝ මේ පේන්ස් එන එක නොර්මල්ද?
Thanks
❤️❤️❤️❤️❤️
Akki hawasata ugura hira wanawa wage ugura danawa wage wannat akada sudu akkiyo
Patiyo ugura danwa nam wenna amarui eka nida doctor ta podak kiyanna
Thank you miss🥰
Adarei manika
අක්කේ මට මාස 3ක් වෙනවා.මට ගෑස්ට්‍රයිටිස් හැදිලා හරිම අමරුයි.බඩ දනවා අක්කි.වමනෙට එන්න වගේ.බෙහෙත් ගන්න බැහැනේ අක්කේ.අඩු කරගන්න මොකද කරගන්න ඕන අක්කේ.බුදු සරනයි දෙවි පිහිටයි අක්කේ
Patiyo vog doctor kiyanna eya denwa me kaleta sudusu beheth ekata
@@yeheli ane mama game awith inne akkiyo.
Godak wadagath.....akke... Mata sathi 12i dawas 5 adata eye del maluwa kawa udeth kawa .kannama hithuna... Ada belimal bonawa... Aulak na neda
Hodai patto beli mal ega niwanawa ❤️😘❤️
Ane matanam godak pryojana deyak kiuwe godaaak thanks mama godak අපහසුවෙන් duk vidina kenak me gastritis ledan ගොඩක් pin akkiyo
Adarei Patiyo
Godak wedi unoth beheth ganna
Akke komada. Balanna kalin like kala 1st comment ekath magen
Thank youuuuu wastuwaaa😘😘😘😘💃💃
Welcome sudu.....😘😘😘❤❤❤❤❤❤💐💐💐💐💐
wedagath deyak akke oya kiyala dunne..thenk you oyata
Your welcome patto ❤️❤️❤️❤️😘😘
Theruwan saranay !!akkiyo❤❤😘😘😘
Thank youuuuu wastuwa ❤️😘❤️
Ane akke man me gena godak bayen hitiye. Man hituwe mata witharakda kyala 😰😰 math hari apahsuwen inne bada purodala
patiyo godakamarui nam VOG doctergen podi behetak illa ganna ewata beheth tiyanawa
Next week period wenna thiynne ane me masewath patiyek awoth bandiyata🤗 baba gana okkoma plan karala ewarai dan babek thama naththe😁 akki mata thama 24 husbnui mai same age. parakku na neda thama palaweni baba hadanna
Patto me naki mamath babek heduwe aurudu 33n oyage wayasa waysakda?
Patto me naki mamath babek heduwe aurudu 33n oyage wayasa waysakda?mage husbandnuth mage wayasamai 😇
@@yeheli ape akki naki na. Hitha lassana aya kawadawath wayasata yanneth na marenneth na akki. Api akkita adareine... ❤️❤️
@@kushimadu3274 adarei wastuwa ❤️❤️❤️
අක්කා මටත් ගෑස්ට්‍රික් හැදිලා කෑම කාපු ගමන්ම වමනෙ යනවා .දැම්මට සති විසි හයක් විතර වෙන්නේ කොහොමත් අක්කා කන්නේ චුට්ටයි .
maniak ekata vog doctergen beheth illa ganna
Akki..mama dipo vidda kenek..mama deparai vidde..mata vidinna thibbe november 11 mama vidde ne...mata masa6k mensas unet ne...mata decmber 11 mage egata godak amarui...wamane yannat anawa...ehwma wenne babek awamada..mata chuttak kiyannkooo
patto pregnacy test ekak adama karala balanna
Thanks akke........
❤️❤️❤️❤️🙏🏻
Matath dan kanna ba poddak kapu gaman bada pirila
Ugura danawa.ugurata enawa.
Patiyo godak amarui nam doctor gen ekata beheth illaganna
Aneee oya kiyanawa wagama matath thiyanawa oya තත්වය aaath bahet gaththea nm na kama thame පාලනය kalea.thank patiooo owa hama amma kanektama ගොඩාක් වටිනවා parissamin enna panchith akka bs dp oyalata❤❤❤😘👍
Thank youuuuu so much ❤️😘❤️❤️❤️❤️❤️❤️
Akke oya kohomda kema palanya kle..monada kewe
@@samirashijayanath4570 nangiyooo ithin mn piti sahitha kama sampoorna natra kla.aaa wanuwata godak palathuru thme kawe amatra ahra wal wlata.athkota nikmma hariynawa.kati aharawal panpiti walin kamata ganna apa.
@@tharushinadungodage2675 ha akkiyo..thnq so much akke..mn e widiyt kema palnaya krnw akke.ane eth akke aduwak nene..amarui akke mt..husma gna amaru wenawa
@@samirashijayanath4570 aha ahmda oya podi pramana walin kama wal wadipura ganna bada pirannma natiwa athkota pahasue husma gnna nangiya.bs
Akki matath sathi 7k wenne . Ugure monada hira wela wage. Davillai e gastik neda. Gudus geye na wage apahasui. E Gastik nisada
Oww manika vog doctor ekata beheth illa ganna
Akki mata dn sathi 36 labanne.mage ugurata hama welema enawa.eka nam iwasanna puluwan akki mata.eth mage dakunu paththe brest ekata pathin godak loku kakkumak tiyenawa.mta eka iwasannama ba akki.eka hospital gihin iye kiuwama dr kiwa gastric walatai hama adunamai ehema wenawalu.ane mata meka iwasannama ba akki.mata beheth dunneth na.ane mn mokada karanne.mge papuweth nemene me kakkuma tiyenne.ane mta kohomawath ina ba akki .plz mta reply kranna
Patiyo oyata eka amarui kiyala docter beheth illa ganna one
Akki mn ada hospital giya.mta beheth dunna bonna.sirup 1k.eth mata eka bonna bayai akki.ane me beheth 1 gana oya dannawanam kiyannako eka pregnant apita aulak na neda.mta dr recommend karata tikak hithata bayai.plz akki patiyo help me.gaviscon liquid sirup eke name 1.
Akkiyo man kiri dena amma kenek.mata gastrict kiyala thamai kiyanne doctersla.husma ganna apahasui.kalin nam ugura bada dawilla ekka husma ganime apahasuthawaya awe.eth dan nikanma enawa.test thiyena ewa okkoma kara.ewa normal.gastrict ki thamai kiyanne.ane mekata visadumak dennako akki hari amarui.
Patiyo oya ekata beheth gannama one
Ath behetjak widiyata dawasata 3parak komarika madayayata wathura tikak dala kotalath bonna
Akkiyo mata 2023.1.22 thamai anthimata mensas hadune me mase thama na mata nitharama muthra karanna one.ugurata ena gathiyakuth thiyenawa e wagema ude pandarata badai papuwai atharamada tiakak ridenawa akke ehema wenna puluwanda man hcg test ekak kala eka negative le parikshanayakin danaganna puluwan weida mata
Patiyo aniwaryenma blood walin balanna puluwan e test eka karaganna
Ha akkiyo man karannam
godak wadagat akke.mata delivery ekata masayai tawa tiyenne.matat a widihata tiyanawa akke
Parisamin satutin Inna Patiyo ❤️❤️❤️❤️
Thanx akki
Patiyo ❤️❤️❤️
Ane man dokta hambuna mata bahath දුන්නා .biwa ගමන් hoda වනවා aya wadi wanawa අක්කේ .man ගොඩක් vidawanawa .mata dan masa 4 i
Manika api podak alagana imu
Thebili bonna try karanna
Aye amarui nam ayeth vog doctor kiyanna manika
Thank you akko
Your welcome patto ❤️😘❤️
akki oyage video mn lagdi idan balnne.mata sathi 6i.oyage video gdk vatinwa.matat gastic tynwa.diyabath ehma kawta kmk nadda
Anee Patiyo harima gunai diya bath matha dentath eka kanawa
@@yeheli ha akko
Ane akki mata sathi 16 + 3. Mata ugrta enawa ada godak. Ugura dnawa itapasse. Me gass hedunama neda. Mata ad a thamai mehema une. Ane akki uttharayak dennako
Oww manika vog doctor kiyala beheth tikak ganna
Akki pana godaaak lassana welaa.. aadareiii ❤️❤️❤️❤️❤️❤️
Thank youuuuu wastuwa ❤️😘❤️❤️
Akki mageth ugura ridenawa diwath thuwala wela gestik walatada ehema wenne mata sathi 35
Patiyo nehe ehama wenna behe eka nisa vog doctor meka kiyanna one oyage
මට සති 9 යි අක්කේ ගෑස්ටික් තියනවා...පිපින්නා සලාද අමුවෙන් කෑවාට කමක් නැද්ද බඩ දැවිල්ලයි රෑට ඵකයි
Kamak nehe patiyo
Akki Pana.Oyai , Patiyai Parissamata saneepen innava neda.❤️❤️❤️
Oww wastuwa thank youuuuu
මිස් mata masa 3 sampurna venne 20 mata දෙල් kanne hodaida
Patiyo eka sere wedi kemak Eth podak kanna
@@yeheli කලා තැබිලි ගෙඩියක් බොන්නද
Kohmada akkiyo oyata ane oya Hari chok akke.akke sisar karapuwama uandawers adinna danne ne neda garwerment hospital walanm ehmai.priwat hospital wala kohmada.dan e nisa ekata pahasu adum thiyenwada akke
Patto me video eka balanna mama e gena kiyala tiyanwa
th-cam.com/video/Y_eI1EqHoOw/w-d-xo.html
Thanks akki MN eka baluwa.eth pantis adinna danne neda
@@achalaudayangani4078 ekne kelle eke kiyala tibbe cord ekakin radawanawa kiyala
Ekane ehma Inna Hari apahsui neda akke.du patiya doida
@@achalaudayangani4078 ow patto nidi
Akke oyage video hama ekakma mama balanawa.godak wadagath.babalage video ekakuth karannako akke.akkata pin..katha karana widya harima lassanai a wagema akkath lassanai.chooti dutai akkatai bs.....
Hari wastuwa thank youuuuu
Baba podak loku wenkan innako video api karamu
@@yeheli godak pin
Watina dewal kiya dena oyata බුදු සරණයි mage akke.. hamdama සතුටින් inna... mage baba hambela dan aurudu dekak wenawa... mata kalin oyage video balanna awasthawak thibbe na.. e kale mata me chanel eka hambunanam igana ganna thibba godak dewal.. kamak na.. idiriyata watina karunu arann hamdama api laginma inna බුදු සරණයි .. mage akkata
Anee wastuwa e adaraniya hithata bohoma isthuti
Adarei ❤️🌹❤️
mageth bada danawa mis harima wedanawai man tama mul awadiye eka pashnak ne neda mis mage serin sere dakunu peththa kora wenawa mis wena kisima lakshnayk ne ane plz reply karannakoooo
Patiyo bada korq wena eka nam noramal Patiyo
Gastric walata nam behetak illa ganna
@@yeheli ha mis .....bs oyata
@@samankumari8339 satutin inna mage Patiyo me video oyata wedagth wei ewath balanna
@@samankumari8339 th-cam.com/play/PLRqH5k49Lf8RNM5DImdAUTYuxdwM7MVMi.html
Thanku mage akkiyoo.adarei
Adarei wastuwa ❤️
Tnx akki oya mewa wiasadum denwta aneee ummaaa😘😘😘
Your welcome patto ❤️❤️❤️❤️❤️
Ane akki mata huga kal idanma gastik tiyenawa dan man pretnap mata bayai me leda nisa
Patiyo vog doctor kiyala ekata behetak illaganna baya wenna epa eka normal pregnancy kaladi
gm akki ane mulma awadiye...bada kora wenada tikakin neti wenawa aye anawa matath ges tiyenawa...akki mata kisima lakshnayak ne ne at posito mata pashnayak aka akki
Patiyo nehe kisima prashnayak nehe
@@yeheli tenyou akki ripy karata bohoma pin
අක්කේ මට මාස තුනයි මට හෙම්බිරිස්සාව හැදිලා ගොඩක් අමාරුයි මගෙ දරුවට එකෙන් කරදරයක් වෙයිද කියන්නකෝ 😢
Nehe Patiyo kisima dekata baya wenna epa hodin kanna la rasnen wathura bonna
th-cam.com/play/PLRqH5k49Lf8RNM5DImdAUTYuxdwM7MVMi.html
Akkiyo pragnat unama sema wage hedunoth hoda nedda ?penadol paspanguwa ehema bonna hoda nedda akkiyo
PAtiyo kisima behethak oyage VOG doctergen Ahanne netuwa bonna epa
Anee akki matath me kalee oya kiyana dema wenva mata december wla dina thiynne.. Rata thmai mata amruma wenne... Ath dn tikak adu wemin thiyenne..
Godak wedi nam patto beheth ganna
Akkiyo mata hemadama wage gastic tiyenawa. Me nisat babala parakku wenawada. Mage hitata loku wadayak denawa akki aka.
Babata kisima haniyak nehe patto baya wenna epa.oya vog doctor gen beheth illa ganna godak amaru nam
Mata babek hambawenna na akki.at mta gastic. A nisada danne na babala parakku kiyalai ahuwe akkiyo.
@@damithsithara8593 nene patto eke effect ekak punchiyata ethi mokada egata awashaya poshanaya tiyenna ona ne patiyek badata enna .ega samarhulith wenna one
Akke mata thawama sathiyai eth mata wamane yanawa kana kana eka pelak dawas walata witharai dawas era dawask wage thamai.. ai e kiyannako poddakk
Patiyo e homona wenas kam ekka Patiyo
Puluwan nam kohoma hari vitamin tika bonna
Tebili bonna
@@yeheli ane tnx akki...🥰
අක්කේ මට සති 14යි.. වමනේ යනවා නිතරම වගේ..උදේට කහපාටට යනවා.. අනේ පුදුම දුකක් විදින්නෙ..
කස කසා ඇට බිව්වට කමක් නැද්ද අක්කි
Manika vog doctor wamane adu wenna beheyh denwa eka eyata kiyala illaganna
Kamak nehe
@@yehelibeheth gaththa akki.. ewa digatama biwwata kamak nedda
අනේ මට තාම සති 11යි වෙන්නෙ කිසිම දෙයක් කන්න බෑ බඩ දැවිල්ලයි මොනවා කැවත් ,V.O.G . ඩෝක්ටර් බෙහෙත් දුන්නා එත් අඩුවක් නැහැ .කාපු ගමන් බඩ දැවිල්ල එනවා.😥😥😥😥
Patiyo poda poda nithrama kanna
Eth itin eke maha loku aduwak wenne nehe Patiyo
Amma kenek kiyannema echara kepa kirim karana kenekta wasatuwa baba lebunhama oyata mita wada eka denewi
Theruwansaranai
Akka ai nitarama oluwa ridenne pragnat kaledi
Patto hodatama wathura bonna bona jathi bonna eka adu wei
Ehama wenneth homona wenaskam nisa
Matath ehama thamai dhen sathi 30k venava.. Kessakuth hedhila hari amarui.. Bohoma sthuthiy
Patiyo Godak wedi nam vog doctor gen ekata behetak illa ganna
akke mata sathi 19 i . ane mage වැදැමහ 2cm k kiwwa . doctor wedi deyak wisthara kare ne a sambandawa . man rata inne . meka loku prashnayak weida .
Eka gena loku deyak denma balanna behe darling thama 19week ne
thanks akka
kalu patata bada burul wela yanawada mis plz repl karanna
Oww Hebei digatama ehama yanwa nam vog Penna one
@@yeheli ok tenk mis
Ane oyata gdk pin akke ..matath dn masa 2k wenawa..gastric hodatama wadi gdk amarui..mn hthuwa mata vtrak meka tyena ekak kyla amma bainawa welawata kanne na kyla
Kanne neti nisama nemei pregnancy ekedi gas enne patto
Godak amaru nam vog doctor gen bethath ganna
Akke mma meke comment ekak dakka kasa kasa ata wathurata dala hodai kiyla mata dan masa 8i akke eka gattata kamak nadda akke. Oyatai thuti yashodara patiyatai බුදු සරණයි
Patto è akkita eka hoda una kiyanwa
Mama e gena danne nehe
Akka kiri dena ammekta sobavikawama upath palanayak wenawada ane mata kiyanna
Nehe patto ehama wenne nehe
@@yeheli akka me you tube eke medi help ekek ehema kiyala thibune
@@sugathmanjula134 mata therune nehe
You tube eke thibune akke medi help kiyala chanal ekaka
Kenek ahapu prasnekata kiyala thibune ehema
Akke gestik tiyana aya kanna ona elavalu varga dannavanam kiyannako akke plz
Patiyo Obama elwaluwak hodai Eth Oya kaleta ena eka nawatanna tikak amarui
Akki Dan Mata masa 5i.ada gastric wedi wela godak amarui....
Patiyo godak amrui nam vog gen beheth ganna eya ekata beheth denwa