Modabimanaya 2.2 | Nathasha Edirisuriya - මෝඩාභිමානය 2.2 | නතාශා එදිරිසූරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +6

    අපේ සංස්කෘතිය තුලින් ලිංගික අධ්‍යාපනය වැටබැඳල තියෙන්නෙ...." ඒ නිසා මෙවැනි වැඩසටහන් ඉදිරිපත්කිරීම තුලින් ලිංගික ජීවිතයේ සඟවන ඇත්ත තත්ත්වය ප්‍රකාශවෙනව.." සමාජය නව ලෝකයකට විවර විය යුතුයි අද ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ වැඩි ප්‍රමානයක් සිදුවන්නේ ලිංගික අධ්‍යාපනය මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජය වැටකඩොලු දමා සීමාකර තිබීමයි.." එමනිසා බොහො තරුණ කොටස් රහසේ බටහිර වෙබ් අඩවි කරා යොමුවෙලා .." බොහෝ විට ගැහැණු පිරිමි දෙකොටස වෙන්වෙන්ව ඇත්කර තැබීම..දෙකොටසේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට ඉඩහැරිය යුතුයි.."භාධක බිඳදමා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තියක් තිබීම ගැන ඇයට ස්තුතිය පිරිනැමිය යුතුයි .." ව්‍යංගයෙන් ප්‍රකාශය මෙතරම් පුරුෂ සමාජය වැළඳගන්නේ සංස්කෘතියේ අඩුපාඩුවක් නිසා බවයි මගේ හැඟීම වන්නේ..

  • @hemantharathnasiri3200
    @hemantharathnasiri3200 2 ปีที่แล้ว +492

    මේකට හිනාවෙන්න නෙවෙයි තියෙන්නේ අඩන්න.. ඇත්තටම අපෙ රටේ අධ්‍යාපනය තියන තැන.. ඕක තමා 😌

    • @pmk2420
      @pmk2420 2 ปีที่แล้ว +26

      මේවගේ ගොබ්බ ක්‍රම තමා පොඩිකාලේ කියලාදීලා ඔලු කන්නේ මේ ඉගෙනුම් ක්‍රමේ වෙනස්වියයුතුමයි

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +8

      @@pmk2420 gobba krama kiyanne?

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +11

      @@prasannaupanalaka3337 ඇයි බන් උබ ඔහොම

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +11

      9 වසරෙදි ප්‍රජනන ක්‍රියාවලිය පාඩමේදී මට මතකයි අපේ ඔක්කොම පන්ති එකට දාලා ,අපේ ගුරුතුමිය කෙල්ලො කොල්ලො ඉස්සරහ බොහොම අසීරුවෙන් වගේ පාඩමක් කලා . නතාෂා කිව්ව වගේම රුපසටහන් ඇඳලා . ඒත් හරියට තේරුනේ නෑ. සමහර කොල්ලො කෙල්ලො හොරෙන් දාපු ඉඟි වලින් මේක නම් සීරියස් කියලා තේරුනා. ඇත්තම තේරුනේ නම් අවුරුදු ගාණක් ගියාට පස්සෙ.

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +10

      @@champjanlyn8740 සිරාවටම ගුරුවරු මේ පාඩම මග අරිනවා

  • @CerebralChuckles
    @CerebralChuckles 2 ปีที่แล้ว +28

    මිනිස්සු කියනව ඇහිල තියනවා ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ මැජික් එකක් කියලා. මේක දැක්කම තමයි තේරුනේ ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ කනව බොනව චූ දානව වගේ සරල සාමාන්‍යය ජෛව ක්‍රියාවලියක් නෙමෙයි හෙන ඉන්වෙස්ට්මන්ට්ස් කරගෙන හෙන කැම්පේන්ස් කරන්න ඕන විදියේ පට්ට මැජික් එකක් කියල. සෝ සෑඩ්... 😂😂😂😂

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 ปีที่แล้ว +38

    ලන්කාවේ ලොකුම දුර්වලකමා මේ සම්බන්ධව ලොකු අධ්‍යාපනයක් නැති එක ඇත්තටම .ලැජ්ජා ව් ය යුතු නෑ හරි දේ හරියටම කිව්වා.
    ඒ අතින් ඇත්තටම
    respect

  • @prasadsooriya
    @prasadsooriya 2 ปีที่แล้ว +118

    නංගිට සනීපාරක්ෂක තුවායක් ගෙනත් දෙන්න කියලා, ලොකු පුතාට කියන්නේ නැති අම්මලත් පුරුෂවාදයට තලන කාලේ මේ ළමයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

  • @UNVA_Productions
    @UNVA_Productions 2 ปีที่แล้ว +50

    වටෙන් ගැහුවෙ වටෙන්.. ඒක පට්ට.. ඒත් මම හිතන්නෑ මේක බලන අපේ වැදගත් උසස් කියල හිතන ඉන්න සෙට් එකට විනිවිදව මේක පෙනෙයි කියල.. ඒ උන්දලට මේකි පට්ට බඩුවක්.. එපමණයි..

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +2

      mokadda BN meke winivide kello serama Ohama giyoth thopita badinna wenne badu thama

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 2 ปีที่แล้ว +3

      @@prasannaupanalaka3337 danatath lankawe bageta bagayk inne badu thama....

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +3

      Pissuda BN ahema na ubata nanngi kenek nadda akkala nadda ubalage paule kelloth baduda me rata kanawa balapan me para dena daduwama minussunta school wala filmhall dala pornhub. Wala video padamak karannada kiyanne? okige Amma gawata yanna puluwannda kiyapan duwek wage ? Oya samaja krame urope pita Deepa desa song aka ahana gaman nidaganin rata okitath kiyapan .pirith ahanawata wada hodai Oka

    • @Gihanmax
      @Gihanmax 2 ปีที่แล้ว

      @@prasannaupanalaka3337 aulak na bn ubala wage thinking pattern thiyena dial innakal lankawa shape bn😂😂😂

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS ปีที่แล้ว

      @@maysum- tiper wage😂😂

  • @HM-uc8xn
    @HM-uc8xn 2 ปีที่แล้ว +302

    පට්ට ! හැබැයි මේ හැම විහිලුවකම තියෙන්නේ ලංකාවේ ලිංගික අද්යාපනේගැන තියන දුක හිතෙන කතාවක්

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว

      Mokadda?

    • @isurumadusanka6419
      @isurumadusanka6419 2 ปีที่แล้ว +15

      ලිංගික අධ්‍යාපනය කියන්නෙ වැල පෙන්නනද කියන්නෙ බන්. මරු හැබැයි 😅😅😅😅

    • @HM-uc8xn
      @HM-uc8xn 2 ปีที่แล้ว

      @@isurumadusanka6419 ලෙඩ රෝග වර්ග , ගැබ් ගැනීම් ,ළමයෙක් හදන්න කලින් හිතන්න ඕනි දේවල් ,ලිංගික එක්විමකදී ආරක්‍ෂිත ක්‍රම ,බෙහෙත් වර්ග ,අතවර කියන්නේ මොනවද ? ඒවගේ නීතිමය පසුබිම
      අපි ඉස්කෝලේ යන කාලේ පොත් වල තිබ්බේ ප්‍රජනනය කරාම ළමයි හම්බ වෙනවා කියල විතරයි ,ප්‍රජනනය කරන්න මේක මේක ඇතුලට දාන්න ඕනි කියලවත් ටීච අපිට කිව්වේ නැහැ ,කොල්ලෝ විදිහට අපි ඕව ගැන දැනගෙන හිටියත් ,සමහර කෙල්ලෝ ඕව ගැන කතා කරන්නවත් බයයි සමාජෙන් කෙල්ලෙක්ගෙ හැදියාව ගැන තියන ප්‍රෙෂර් එක නිසා .
      ලිංගික අද්‍යාපනය දෙන්න ඕනි වයස 12 /13 ම , අවුරුදු 14 දී ගැබ් ගත්ත දරුවෙක් ගැන සති දෙක තුනකට කලින් පත්තරෙත් කියෙව්වා

    • @distynorman6741
      @distynorman6741 2 ปีที่แล้ว

      @@isurumadusanka6419 මෙන්න ගවයෙක්. යකෝ මේ කියන්නේ දෑන් ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබා ගන්න විදිහ. sex වචනය වැඩිපුරම search කරලා තියෙන රටක් අපේ රට. නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබුනා නම් මේ විදිහේ අසහනකාරි පිරිසක් බිහි වෙන්නේ නෑ. අභ්‍යන්තර ලිංගික පද්ධතිය වගේම බාහිර ලිංගික අවයව ගැනත් ලමයින්ට නිසි වයසෙදි උගන්වන්න ඕනි. එතකොට වැල වලින් ඉගෙන ගන්න ඕනි නෑ නේ. මට මතකයි අපේ health මිස් ඔය ගැන ටිකක් හරි උගන්වන පාඩම තනියම කියව ගන්න කිවුවා. පොඩි ලමයි අතවර කිරීම, බස් වල කෝච්චි වල ජැක් ගැහිලි වගේ දේවල් නැති කිරීමට නම් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුමයි

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +10

      @@isurumadusanka6419 ඇයි බ්න් උබ ඔච්චර මෝඩ

  • @goldencreative7807
    @goldencreative7807 2 ปีที่แล้ว +336

    මේක කෙල්ලෙක්ම කියන එක තමයි පට්ට.

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +6

      Mokadda Machan kiuwe?

    • @FSURAIN
      @FSURAIN 2 ปีที่แล้ว +3

      aniwa

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +1

      මම තට්ටයාටත් ගැහුව බ්න්.. මේකි දැකලා

    • @vishmaya9394
      @vishmaya9394 ปีที่แล้ว

      @@prasannaupanalaka3337 rrrrrrr4rr44rrrrr4

    • @premadasabuilders-lp6sk
      @premadasabuilders-lp6sk ปีที่แล้ว +3

      ස්ටේජ් එකකට නැගල ප්‍රසිද්ධියේම හිතින් හිත හිත කියවන ගමන් වටේට ඉන්න අයටත්යනතැනට පාර කපල දෙන ගමන්ම හිනාවෙවී තමන්ටත් යන්න තැන සකස් කර ගන්න හැටි දැක්කම ඇත්තමයි අනුකම්පා හිතෙනවා ...
      මේ ගෑනු දරුවගෙ දෙමාපියන් මේ දේවල් දකීවා... තමන්ගේ දරුවන්ට යහපත් දේවල් කියල දෙන්න සිත් පහල වේවා !😢මේවට කොහොම විපාක දෙයිද කියල හිතෙන කොටනම් 😭

  • @subharshaparami3413
    @subharshaparami3413 2 ปีที่แล้ว +49

    ලංකාවේ ලිංගික අධ්‍යාපනයට කනේ පහරක්..😂👍

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 2 ปีที่แล้ว +19

    එදා මෙදාතුර ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ තියෙන ආකල්ප ගැන හොඳින්ම පැවසුවා. නිල් චිත්‍රපට වලට තරුණ පිරිමි ළමයි ඇදී යන්නේ මේ අඩුව නිසා නේද? ගැහැණු ළමයි පුදුමාකාර ලෙස නොදැනුවත්.

  • @udithatheekshana4060
    @udithatheekshana4060 2 ปีที่แล้ว +36

    ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන විහිලුවට, ගොං පාට් එකට ගහපු කනේ පාර නම් මරු.ඉදිරිපත් කිරීමේ ශෛලිය තවත් දියුණු වෙන්න ඕනේ.

  • @namith_me
    @namith_me ปีที่แล้ว +55

    වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න බැරුව Comment section එක බලන්නේ මම විතරද? *Dies of cringe brr 😐💀

  • @shashin4234
    @shashin4234 2 ปีที่แล้ว +263

    වැලිමඩ සද්දාසීලයට මේක පෙන්නුවොත් පපුව හිරවෙලා මැරෙන්නෙ 😂😂

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +31

    විහිලුවෙන් උනත් ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තත්වේ තමා මේ😂💔

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +194

    හොදම සීන් එක මේක කෙල්ලෙක් කියන එක ❤️❤️👏👏

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +2

    මම පොඩි කාලෙදී 2 පන්තියේදී ලමයි හම්බෙන හැටි රූපසටහන් ඇසුරෙන් ලඟම යාලුවට පැහැදිලි කරලා ටීචර්ට අහුවෙලා අම්මට එන්න කියලා ඇහුවලු මේ ළමයා මේ වයසට මෙච්චර හොඳට දන්නේ කොහොමද කියලා.මට දැන් ගිතෙන්නේ ඒවා ස‍ංසාරෙන් එන පුරුදු වෙන්ට ඕනේ

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +68

    පට්ට ඕයි. අපි මේ මෝඩ ගෝත්‍රික ක්‍රමය වෙනස් කරමු

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +3

    ඇත්ත කතාව ඇත්ත තිත්ත යි එකයි මේ ප්‍රශ්නය වටිනා අදහස ක්

  • @mirangaperera6411
    @mirangaperera6411 2 ปีที่แล้ว +243

    Good job. Nice content හිනාවෙන්න වගේම කල්පනා කරල අඩන්න දේවලුත් ඒ තුළ තිබුන. ඉදිරිපත් කිරීම තව තව දියුණු කරගන්න. සුභ පැතුම් !!!

    • @CerebralChuckles
      @CerebralChuckles 2 ปีที่แล้ว +2

      ඉතිං දැන් සෑහෙන්න ඇඬුවද?

    • @mdhchandrasiri4811
      @mdhchandrasiri4811 ปีที่แล้ว

    • @Disnadisna-ow8rr
      @Disnadisna-ow8rr ปีที่แล้ว +1

      Pakaa anaaa gon hattaa

    • @lokit4297
      @lokit4297 ปีที่แล้ว

      Mekige amaruwa hitawanna ekek hitiye nadda balli

  • @nipunchamuditha
    @nipunchamuditha 2 ปีที่แล้ว +47

    Scripted කියලා තේරෙනවා, presenting skills වැඩි කරගත්තනම් හරි.
    BTW මේ වගේ content එකක් stage එකක කතා කරන්න ඒ girlta තිබුණ gut 1 👌🏻

    • @kasunnadeeshana6914
      @kasunnadeeshana6914 2 ปีที่แล้ว +4

      Script එකක් තමයි බං කෙහෙල්මල් ගට් එක යකෝ සමාජේ තියෙන මිත්‍යා මත සහ ලංකාවේ ගොබ්බ ලිංගික අධ්‍යාපනය විවේචනය කරන stand up comedy show එකක්

  • @sinhalasongswithoutvoiceka8129
    @sinhalasongswithoutvoiceka8129 2 ปีที่แล้ว +20

    ලමයි හම්බෙන හැටි ඉගෙනගන්න හරි අමාරුයි . රස්සවක් ඉගෙනීමක් ආර්ථික තත්වයක්. සාරධර්ම රැකගෙන සතුටින් පවල් ජීවිතයක් ගතකරන එක හෙනම සිම්පල් වැඩක්

  • @tube-fu3pm
    @tube-fu3pm 2 ปีที่แล้ว +13

    කෙල්ලෝ මෙහෙම open කතා කරන එක වටිනවා. ලිංගික අධ්‍යාපනය අවශ්‍යම අවදියක ලංකාව ඉන්නේ

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +15

    ඇත්තටම හිනාවෙන්න තරම් විහිළුවක් මෙතන නැහැ. ගෑණු ගැන දුකක් විතරයි තියෙන්නෙ. මෙහෙම ගැණු හදන අම්මලා මොක්කුද ? ගුරුවරු මොක්කුද ? මේ ගැණි කයන දේ අහන ලංකාවෙ කෙල්ලන්ට නම් දෙයියන්ගෙම පිහිටයි.

    • @thumpanekolla2661
      @thumpanekolla2661 ปีที่แล้ว

      මේ කෙල්ලගෙ කිසිම අවුලක් නෑ .. දුක හිතෙන්නෙ උඹල වගේ මරි ගෝත්‍රික ගෑණු ගැන

    • @k.jenshux7603
      @k.jenshux7603 ปีที่แล้ว

      Mekita podi kale idan lamayek hdnn amaruwak තිබිලා pau

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +15

    මේ ප්‍රෙක්ෂක පිරිස හිනාවෙන විදියටම තේරේනවා මොවුන්ගෙ මානසික ව්‍යාදිය.
    උතුම් මාතෘත්වය හා සුන්දර ලිංගිකත්වය විදින්නෙ දන්නෙ නැති එවුන්

    • @user-vg1ov8pf6c
      @user-vg1ov8pf6c ปีที่แล้ว +2

      ඔව් ඒක තමයි.මේ චැනල් එකේ තියන ගොඩක් videos වල මාතෘත්වය,ආගම,සංස්කෘතිය,ආදරය,ලිංගිකත්වය ,පවුල කියන සුන්දර ,ගෞරවනීය දේවල් බොහොම නින්දිත විදියට සමාජගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා.මම දැකල තියන පහත්ම චැනල් එකක් මේක.

  • @janithgunasekera4068
    @janithgunasekera4068 2 ปีที่แล้ว +93

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ.. එක පාරටම දෙකම කරන්න බැරි හින්දා මුලින් අඬලා පස්සේ හිනාවුණා.. හැබෑ දක්ෂ ඉදිරිපත් කිරීමක්...

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +26

    Next level !! It's not a joke. She talked about real sex education level in Sri Lanka

  • @thiliniprasangika7217
    @thiliniprasangika7217 2 ปีที่แล้ว +2

    Respect girl...
    Comedy nemei me...hithanna deyak...
    ලංකාවේ ලිංගික අධ්‍යාපනයට තියන තැන...??????

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +11

    ශ්‍රීලංකාවේ ලිංගික අධ්‍යාපනයේ නිරුවත 😞😉

  • @blackthunder1059
    @blackthunder1059 2 ปีที่แล้ว +34

    පටන් ගත්තෙ කොතනින්ද. ඉවර කලේ කොතනින්ද. මුංටම ගැලපෙන නම. #මෝඩාභිමානය.🙏😂

    • @extremebp8891
      @extremebp8891 2 ปีที่แล้ว +9

      ඔව් ගොං ගොබ්බ හිංගල බහුජ්ජයන්ගෙ මෝඩාබිමානය ගැන තමා මේ කියාදුන්නෙ

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +9

    ⁣සමාජය තුළ කතා නොකෙරෙන නමුත් සමාජය දැනුවත් කල යුතු වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට කාන්තාවක් වශයෙන් වෙනස් ආකාරයට ඔබ ගත් උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි සොයුරිය...ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @hasithaweerasekhara6144
    @hasithaweerasekhara6144 ปีที่แล้ว +150

    දැන් හිරේ ආතල් එකේ ඇති නේහ් 😂

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว +1

      😃😃😃😃😃😃😃👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +6

      Meya kata karapu dewal ahapu dawasema mata hituna , meya ana gani kiyala

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      😪😁

    • @thumpanekolla2661
      @thumpanekolla2661 ปีที่แล้ว +2

      නෙදකින් තොපි වගේ වගේ මරි ගෝත්‍රික ගෑණු

    • @MRMAHIYT.
      @MRMAHIYT. ปีที่แล้ว

      හෙහ් හෙහ් හෙහ්😅😅

  • @athulasiri1
    @athulasiri1 2 ปีที่แล้ว +11

    Reasonable effort to reveal the truth in recent days. Many congratulations

  • @Janaranga
    @Janaranga 2 ปีที่แล้ว +280

    නතාශා මරු..සෑහෙන්න ඉදිරි ගමනක් තියන female stand-up comedian කෙනෙක්.. 👍

    • @dilanpriyadarshana7397
      @dilanpriyadarshana7397 2 ปีที่แล้ว +3

      කාටද හිනා ගියේ

    • @jmjjayasinghe5541
      @jmjjayasinghe5541 2 ปีที่แล้ว +1

      Very impressive presentation

    • @RM_days95
      @RM_days95 ปีที่แล้ว +7

      ow ow loku gamanak thiyanawa 😢

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +2

      තියනව පම්කක්

    • @bestsinhalasong2508
      @bestsinhalasong2508 ปีที่แล้ว +3

      Idiri gamana balapan heta aniddata palo

  • @thilina_c5899
    @thilina_c5899 2 ปีที่แล้ว +16

    Math බුරිය seen eka හිතන් හිටියේ සැහෙන කලයක් 🤭

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +64

    මේවට හිනා වෙන උන් ඉන්න රටක් කවදාවත් දියුණු වෙයි ද

    • @sunethchandi5242
      @sunethchandi5242 ปีที่แล้ว +6

      උම්බ අමු පොන්නයෙක් වෙන්නඇති ඒකය් එහෙම හිතෙනව ඇති. මේ රටට මෙහෙම වෙල තියෙන්නෙ ඒකනේ. උම්බ ගිහිල්ල පන්සලේ ඇබිත්තයෙක් වෙයන්

    • @manjulathilakumara1359
      @manjulathilakumara1359 ปีที่แล้ว +4

      @@sunethchandi5242 සුද්ධෝදන ගේ පුතා කියලා සිද්ධාර්ථ කුමාරයා ව හඳුන්වා දීම මේ වසර දෙදහස් හයසීයට වුන පළමු වතාව...
      නිරාගමික මෝඩ ගෑණියක්ට හුරේ දාන නිරාගමික වහල්ලු...

    • @siluminidinendra
      @siluminidinendra ปีที่แล้ว +4

      Mewata hina yanne diyunu nathi hinda thama e gani karana wade hari me dewal samanya una nam lankawe minissunt eka witharak maha amuthu widihata penne na aththa e katawa kasaden passe piwithuru wena hageema kasadeta kalin wal jara widihkt hadunwanne kohomda honda diyunu ratakata gihin balanna oni sex gana 5 6 wage wayasa wal waladi igana gannawa e hindama e lamai karadare watenneth na one nathi wayas wala lamai hambenneth na ... Sex gana hari widiht ape rataka igannuwa nam anawashya gab ganeem unath wenne naa ....... Mt me ganige waraddak penne na wiwrthawa katha karala deyak kiynna gihama e ganiwath hire Danna yanne manussayekta adahas wath me lankaw nidahase pracharaya karanna ba kiyala oppu karala

    • @Cristianoronald09-b1x
      @Cristianoronald09-b1x ปีที่แล้ว +1

      ​@@manjulathilakumara1359 මංජුලා අම්මා දන්නවද ස්ටෑන්ඩප් කොමීඩියන් කියන්නේ මොකක්ද කියලා 🤣🤣 මේකි කොමඩි අස්සෙ ලංකාවෙ සැබෑ තත්වෙත් කියනවා 🥴 උබලා වගේමෝඩ හැත්ත වග කාපල්ලා

    • @manjulathilakumara1359
      @manjulathilakumara1359 ปีที่แล้ว +1

      @@Cristianoronald09-b1x ලංකාවේ තත්ත්වේ කියන්ඩ සුද්ධෝදන ගේ පුතා ගාවන්ඩ ඕන කියලා හිතන නිරාගමික බූරුවෙක් උඹ....

  • @sunilperera9945
    @sunilperera9945 2 ปีที่แล้ว +11

    Good presention.ජීවන කුසලතාව හොඳටම කරල තියනවා.tnx.

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +74

    පොඩි hint එකත් එක්ක ලස්සනට දෙනවා😅😅නියමයි සහෝදරිය 👏👏👏

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      ලිංගික අධ්‍යාපනය තියෙන රටවල abortion පවා තියෙනවා මැබැ්

  • @mahimamahima212
    @mahimamahima212 2 ปีที่แล้ว +115

    අම්මො හිනා වෙලා බඩත් රිදෙනවා හොස්ටල් එකක හැදුන මහෙ අතිතය මන් එයාගෙන් ඇහුවා වගෙ 😂 අපිට කියලා දුන්නෙ යට කලිසම වත් පිරිමි දකින්න හොද නැහැ කියලා 😂 කොල්ලො අතින් ඇල්ලුවොත් හරි ලගින් ඉදගත්තොත් හරි ලමයි හන්බ වෙනවා කිව්වා අවුරුදු 23 ක් ගියා හරියට හැමදෙම දැනගන්න 😭😭

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +7

      Loku deyak 23k Hari hitiya aka kellonta puduma amaruwak thiyenne

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว +8

      කට හඬ ඇහුවත් බබා හම්බවෙනවා .... ඒ ටික ඉස්සරහට දැන ගන්න ලැබෙයි. බුදුසරණයි ....!

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +7

      Yako Hu k ganna akai Amma kennk wenna hadana widihai dekak buruwo thopita ipadena kellonta akuru kiyawana dawasata sex paththara deka thunak genalla thiyapan thopita mewa comadi da?

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 2 ปีที่แล้ว +2

      යට කලිසම් කියන්නෙ නිතරම ගද ගහන අපිරිසිදු දෙයක් ඒක වෙන්න ඇති

    • @mahimamahima212
      @mahimamahima212 2 ปีที่แล้ว +6

      @🔥the viking අපො නැහැ o/L කරලා ලංකාවෙන් ආවා අයෙත් ගෙදර ඇතුලෙ නිති හොඩක හිරවුනා නිදහස ලැබුනෙ 23න් 😚

  • @jetakota
    @jetakota 2 ปีที่แล้ว +2

    මේ වගේ ඒවා regular basis එකේ පෙන්නනවා නං,ලංකාවේ ගෑනූ දිහා පිරිමි මැජික් එකක් දිහා බලනවා වගේ බලන එකක් නෑ. බස් ජැක් උනත් අඩුවේවි. කෙල්ල මරු ස්ටාට් එකක් දුන්නා. ඕක norm එකක් උනොත් හරි.

  • @danushkachamara2401
    @danushkachamara2401 2 ปีที่แล้ว +43

    නියමයි නංගි ඒ නිර්මාණශීලී කථා විලාසයට..ඒත් කොමඩි වුනත් හිනා යන්නෙනම් නෑ ඒ ගැන හිතද්දි...පට්ටම දුකයි අපේ දූපත් මානසිකත්වය ලිංගික අද්‍යාපනයෙ මොට කම සහ ඉස්කෝල වල අද්‍යාපන ක්‍රමය ගැන..තවම අදටත් ගැහැනු/පිරිමි කියල ඉස්කොල පවා බෙදලනෙ

    • @sumithrupasinghe2839
      @sumithrupasinghe2839 2 ปีที่แล้ว +3

      හොදයි ,, හොදම එක මෙක කියන්නේ කෙල්ලෙක් වීම

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙි යකෝ ගැනු,පිරිම් ඉස්කොලෙ ලෙස වෙන් කරලා තියෙන් නෙ ලංකාවෙ විතර ද ඕන රටක girls,boys schools තියෙනවා සමහර ඉන්දිය school
      Public ,,උනාට 9 වසර ට ගියාම කොල්ලො ඉන්නෙ වෙන buliding ehek
      Kellonta kathawata yanna balu
      Boys and girls schools wagelu
      Inne ඉස්සර mix school ,වප ආදරෙ තිබ්බා,ඔක්කොම යාලුවො අද එහෙමද අද ලවි,වෙන පිස්සු

  • @nalakadissanayake1946
    @nalakadissanayake1946 ปีที่แล้ว +5

    මේකිගේ තාත්තට පිස්සුලු.මේකි සලකන්නේ නෑලු.ඌ දැන් හිගා කනවලු

    • @NGK.54
      @NGK.54 ปีที่แล้ว

      report please this channel

    • @nelimalasuki3400
      @nelimalasuki3400 ปีที่แล้ว

      කාලයක් ගිහින් ඕකිටත් හිගාකන්න වෙන්නෙ

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +70

    නියමයි නංගි,, කාටවත් නොදැනෙන්න ලස්සනට කතාව දුන්නා...... හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න පුළුවන් වගේම ,, ඒකෙන් ඉගෙනගන්න දේකුත් තියෙනවා ...... very good .... බුදුසරණයි .

    • @isurumadusanka6419
      @isurumadusanka6419 2 ปีที่แล้ว +2

      මොකක්ද ඉගන ගන්න තියෙන්නෙ

    • @dilanpriyadarshana7397
      @dilanpriyadarshana7397 2 ปีที่แล้ว +4

      🤣🤣මේ ගොං ජෝක් වලට බොලාට හිනාත් යනවද..

    • @thilakpeiris9162
      @thilakpeiris9162 2 ปีที่แล้ว +1

      කියන්න තියෙන්නෙ රටක් ගිය තැන

    • @prasavlogs257
      @prasavlogs257 ปีที่แล้ว +1

      Ai oya mita kalin hu.... hati danagena hitiye nedda..😂😂😂 gobba ganu yako thopi... mewata udagedi denawa.. ithin samajayak hadeida.. ubalata ithin kunuharapa ahanna thiyenawanm. Eli wenakan ahai... niwan suwa...👍

    • @ProfessorDila
      @ProfessorDila ปีที่แล้ว

      😂😂

  • @chanakagp
    @chanakagp ปีที่แล้ว +4

    බබෙක් හම්බෙනකොට congratulate කරන් එකේ වරදක් මට නම් පේන්නෙ නැ. එවා මිනිස්සුන්ගෙ බලාපෙරොත්තු නිසා.෴

  • @mahimakaluarachchi6751
    @mahimakaluarachchi6751 2 ปีที่แล้ว +162

    ලොකු ඕඩියන්ස් එකක ඔහොම කතා කරන්න පට්ට ගටක් තීන කෙල්ලෙක් 🤟
    කණ හරහා මොළයට ✌

    • @chandimapanadure4573
      @chandimapanadure4573 ปีที่แล้ว +15

      තොපිට මේ වගේ ගනිකාවෝ තමයි අම්මා වෙන්න ඕනේ

    • @premadasabuilders-lp6sk
      @premadasabuilders-lp6sk ปีที่แล้ว +8

      හාස්‍ය ඉපදීවීමට දක්ෂතාවය නැති ගොඩක් දෙනෙක්, හාස්‍ය ශිල්පීන් වීමට උත්සාහ කරන්නේ ග්‍රම්‍ය තුන්වෙනි පන්තියේ ලිංගික විහිළු කිරීමෙන්.... ඒක දුර්වල පෞරුෂයක ලක්ෂණයක් .

    • @neelamanilorenso
      @neelamanilorenso ปีที่แล้ว

      E ..aan gatteka wadiwela CID ekata aran yanawa 😂😂😂..dan sapada 😂😂😂❤❤handuruwane..😂..me wage lajja ..baya..nati ganikawo..nodakin 😡😡😡💣💣💣

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 ปีที่แล้ว +3

      මහිම ඔයාගේ අම්මා ගණිකාවද්ද😢

    • @Savee803
      @Savee803 ปีที่แล้ว +3

      කන හරහා 😅😅😅🐂🐂🐂

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +2

    මට මතජ් උනේ මේ vidio එක දැක්කනම් කියලා එක එක්කෙනාව. නිකටට අත තියාගන 😵 .මේක ඕනෑවට වඩා හංගන්න ගිහින් තමය් මේක කුනුහරපයක් වෙලා ,අසරණ පොඩි දරුවෝ ,තරුණියෝ, වැඩිහිටි කාන්තාවො විනාශ උනේ දැන්වත් මේක තේරුම් අරගන මේකෙ නිවැර්දි දේ ඉගැන්නුවොත් අපේ අනාගත පරම්පරාව sex කියන මැජික් එක හොය හොය ඉන්නෙ නැතිව ජාත්‍යන්තරය ජයගන්න දෙයක් හොයාවි.

  • @BhashithaDilshan
    @BhashithaDilshan 2 ปีที่แล้ว +12

    සිරි ලංකාවෙ ලිංගික අධ්‍යාපනයේ හොඳ තමා 😏

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +12

    අම්මෝ යකෝ මේකිට පොඩිකාලේ ඉදන්ම පුදුම අමාරුවක් නේ තිබිලා තියෙන්නේ .....ලමයි හදන්න.....😠😠😠😠😠😠😠😠

  • @kapilsds7
    @kapilsds7 2 ปีที่แล้ว +43

    විහිළුවක් නොවන විහිළුවක්.හැබැයි දැන් ඉන්න පරම්පරාව කෙලින්ම පෝන්හබ් අධ්‍යාපනික අංශයෙන් උපදෙස් ගන්න එකත් ලොකු අවුලක්.

    • @naveentharaka7937
      @naveentharaka7937 2 ปีที่แล้ว +1

      ekata yanna adyapane loku hethuwak thama eka honda media ekak nemei habai ekata wadipurama access wenne ape wage ratawal walin wema thama awula!

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +117

    මේ ඉදිඅපත් කිරීමනම් next level respect sister❤❤😊 ඇත්තටම comment බැලුවම ඒකෙ ගොඩක් අය මේකෙ සැබෑ අරුත දැනුවත් අය ඉන්න එක සතුටුයි😊

    • @premadasabuilders-lp6sk
      @premadasabuilders-lp6sk ปีที่แล้ว +5

      හාස්‍ය ඉපදීවීමට දක්ෂතාවය නැති ගොඩක් දෙනෙක්, හාස්‍ය ශිල්පීන් වීමට උත්සාහ කරන්නේ ග්‍රම්‍ය තුන්වෙනි පන්තියේ ලිංගික විහිළු කිරීමෙන්.... ඒක දුර්වල පෞරුෂයක ලක්ෂණයක් .

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว

      ඒක නං ඇත්ත

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +34

    වටිනා බුරිය වෙනුවෙන්
    විනාඩියක නිශ්ෂබ්දාවයක් .😁

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 ปีที่แล้ว +1

    වෘත්තීය ගණිකාවන් සහ අනියම් සබඳතා ඇති අය නිතරම වාගේ කරන්නේ තමන් කරන දේ අන් අයට රසවත් කර පෙන්වීම, අනිත් අයත් එම තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා

  • @SeekersMontessori
    @SeekersMontessori 2 ปีที่แล้ว +29

    An absolute winner 🏆 finally done and dusted. Well done!

  • @ykskyatiwellayks8303
    @ykskyatiwellayks8303 ปีที่แล้ว +5

    මේක බඩුවක්නේ බන් .. මේවට හිනා වෙන පොන්නයන්ගෙ මූන බලන්න ආසයි

  • @dimanthamanoj7679
    @dimanthamanoj7679 2 ปีที่แล้ว +27

    මගෙ එකීහිනා පුලුවන් තරම් හිනා නොවී ඉදිරිපත් කරන්න බලන්න... ඉලගට end එකේදි සමාජෙට ටොක්කක් අනින්න... රිදෙන්න... ❤

    • @udaygnikumari6561
      @udaygnikumari6561 ปีที่แล้ว

      ඔන්න ඉලග එකේදි හිනියට ටොක්කක් ඇනගෙන bro

  • @lassdaniel9424
    @lassdaniel9424 2 ปีที่แล้ว +86

    හසලක තුෂාර අයියා වගේම රට ට දෙයක් කරනවා ජයවේවා ❤️

    • @dhanushkaananda892
      @dhanushkaananda892 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 2 ปีที่แล้ว +2

      Mokadda karanne?

    • @siteonline3127
      @siteonline3127 2 ปีที่แล้ว +1

      පක්‍ෂ වලට කඩේ නොයා.........

    • @lassdaniel9424
      @lassdaniel9424 2 ปีที่แล้ว +5

      @@prasannaupanalaka3337 ලංකාවේ ලිංමැඩි මානසිකත්වය ට කනට ගහන එක ම මදිද

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว +4

      රටට දෙයක් කරලා සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ 😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Supirima deyak machii...therena sinhalen kiyala dunna...patta respect ...machi❤️❤️❤️❤️👌👌👌👍👍👍

  • @pubudumaduranga4190
    @pubudumaduranga4190 ปีที่แล้ว +3

    මේකිට නෙමෙයි දඩුවම් දෙන්න ඕන...ජාතියක් ජන්මයක් අාගමක් නැතිව හැදෙන්නන් වාලේ අයාලේ අැරලා හදපු අම්මට අප්පටයි උගන්නපු ගුරැවරැන්ටයි.....

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 2 ปีที่แล้ว +1

    Dewa පටන් ගන්න තිබේ දැනට අවුරුදු දහයකට කලින් එහෙනම් මේ වෙනකොට දුප්පත් වාසීන්ගේ මොල මීට වඩා හොඳට හේදිලා කමක් නෑ පරක්කුවෙලා හරි පටන් ගත්ත එක වටිනවා අනාගතය හරි යහපත් වේ

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 2 ปีที่แล้ว +115

    කනට ගහලා ඇත්තම කියනවා.මේක සුපිරි.උඩ තේරුමට වඩා යටි තේරුම සෑහෙන්න වටිනවා.

  • @marlon33
    @marlon33 2 ปีที่แล้ว +1

    අපි බොහෝ දෙනෙකුට කියන්න තරම් ගටක් නැති අපේම ගෝත්‍රික මානසිකත්වය ගැන බය නැතිව කට ඇරලා කියන මේ කෙල්ල අපි බොහෝ දෙනෙකුට වඩා ජීවිතේ ඉන්නේ හුගාක් පොහොසත් තැනක 🙏🏼

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      වේසීයේ තොගේ කටට හක්කපටස් දාලා බල්ලෝ ලවා සංවසේ යොදවන්න ඕනා

  • @siteonline3127
    @siteonline3127 2 ปีที่แล้ว +3

    අධ්‍යාපන ක්‍රමය වැරැද්දක් තිබෙන බව නොරහසක් නමුත් ප්‍රකාශනය අවිචාරාත්මකයි.ඉදිරිපත් කිරීම සහ පසුබට නොවීම අගය කළ යුතුයි.🤝

  • @-Sic-pm6yh
    @-Sic-pm6yh ปีที่แล้ว

    දිට්ටධ්ම්ම වේදනීයව විපාක දුන්නා ,හොදම උදාහරණයක් කට්ටියටම ,කී දාහකගෙන් අපහාස නින්දා විදින්න අහන්න වුනාදා,ඒකයි විශ්වයට බොරු කරන්න බෑ කියන්නේ ,තමන් කරන කියන දේ තමන්ටම ආපස්සට එනවා ,ඒක මේ ආත්මෙදිම අත්විදින්න හම්බුනා

  • @pathum.r9398
    @pathum.r9398 2 ปีที่แล้ว +155

    කන හරහා මොලයට 🔥💯 hats off sis 👍

    • @Lifeatships
      @Lifeatships 2 ปีที่แล้ว +2

      අම්මට එහෙමද.....

    • @sandeepmadhushanka3011
      @sandeepmadhushanka3011 ปีที่แล้ว

      Buriya haraha molyata

    • @MalinduGimhan
      @MalinduGimhan ปีที่แล้ว +2

      Thamath hats offda😂

    • @e233su
      @e233su ปีที่แล้ว

      කම හරහා තොගෙ පුකට

    • @neelamanilorenso
      @neelamanilorenso ปีที่แล้ว +1

      Onna diila 😂😂kana haraha usawiyatama 😂

  • @tharushadilshan7650
    @tharushadilshan7650 ปีที่แล้ว +1

    මේකෙ කමෙන්ට් දාලා තියන හැමෝම ඉන්නෙ සමාජෙනෙ .මේකෙ පනිවිඩේ ගන්න බැරි මෝඩ පක්කු තමා ටකරමටත් චන්දෙ දීලා රට කාලා තියෙන්නේ ..අපේ ආන්ඩුව මුගේ ආන්ඩුව අම්මට හුකපු එකාගෙ ආන්ඩුව කියලා .උන් ඔක්කොම අපට හිකුවා විතරයි බන්.අපේ රටේ හරි ලිංගික අධ්‍යාපනයක් තිබ්බානම් පුන්චි වයසෙ ගෑනු ලමයි ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ මචන් එහෙනම් මොකක් කලොත් මොකක් වෙනවද කියලා උන් දන්නව.ඒක තමා මේකෙ කියන්නෙ .ලිංගික අධ්‍යාපනය නොගත්ත ඒවා හන්ගන් හිටියා කියලා කෝ අපේ රටේ කෙල්ලො දූශනේ නොවී තියනවද ..මෙතන අපේ රට අපේ සංස්කෘතිය කියලා නටන එව්වොන්ට වෙන රටකට ගිහිල්ලා රස්සාවක් එක්ක ජීවත් වෙන්න හම්බුනොත් නොයා ඉන්නවද .උගත් කෙනා මේක තේරුම් ගනී නැති එකා මේකිගෙ වැරදි කියයි.😅

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +4

    කොළඹින් පිට කියන්නේ වන්නිකරේද බං. මුං හිතන්නේ කොලඹ කියන්නේ නිව්යෝක් කියලා.
    අපි නොදන්න කොළඹ

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +1

    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🇱🇰🙏

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +62

    ඒ කතාවට හිනා යන්නෙ ලංකාවෙ ලිංගික අධ්‍යාපනයෙ තරම තමා. හැබැයි අක්කේ ඔයාගෙ කතාව සුපිරි 🤟🔥

    • @nuwanghhgfvvvisavvvfhhh2933
      @nuwanghhgfvvvisavvvfhhh2933 ปีที่แล้ว

      අපිදෙන්නා හුකමුද ?.

    • @raveenphotography3731
      @raveenphotography3731 ปีที่แล้ว

      pala hutthi yanna.,..

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      ලිංගික අධ්‍යාපනය තියෙන රටවල ලමය් වවා abortion කරනවා😂

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +5

    මේ අය තමන්ගේ මෝඩ අභිමානය ප්‍රදර්ශනය කරා.මේවායේ ඇත්තේ උපහාස රසය නොවේ.කිසිදු කලාවක්ද නැහැ.අසංවර මුඩුක්කු කටක්.හුරේ දාපු අයගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්. මේ පිටපත් ලියලා දී තිබෙන්නේත් ඊටත් එහා ගිය මෝඩ ප්‍රතිභා හීනයෙක්. ප්‍රතිභාපූර්ණ කලාකරුවා අගනා කලා නිර්මාණ බිහි කරනවා.ප්‍රතිභා හීනයා බහුරූ කෝලම් බිහි කරනවා.මේ මෝඩාභීමානය කළේ ප්‍රතිභා හීනයන් කණ්ඩායමක්.

  • @shawnathula7426
    @shawnathula7426 2 ปีที่แล้ว +3

    මට හිතූනා ගෑනුන්ගෙ මහලොකු පකේ පන්ඩිත ජන්ගියා ඔයා ගැලෙව්වා කියලා.

  • @anjaliperumpuli6599
    @anjaliperumpuli6599 ปีที่แล้ว +1

    Patta balli

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +17

    වැලිමඩ සද්දාතිස්සට මට මේ වීඩියෝ එක පෙන්නන්න ඕනේ😂💔

    • @slvideo2087
      @slvideo2087 2 ปีที่แล้ว +4

      හාමුදුරුවෝ කෙනෙකුට කතා කරන්න ඉගෙන ගන්න.ඒ හාමුදුරුවෝ හරිද වැරදිද අහන්න එපා.මොනවා උනත් හාමුදුරුවෝ කෙනෙකුට කතා කරන්න දැනගන්න.

    • @chamodyawijerathne
      @chamodyawijerathne 2 ปีที่แล้ว

      @@slvideo2087 😂😂😂

    • @slvideo2087
      @slvideo2087 2 ปีที่แล้ว +4

      @@chamodyawijerathne oyaa hinaa wenne oyaatamai.mama oowa baaraganne naaa.😊

    • @d-7498h
      @d-7498h 2 ปีที่แล้ว

      @@slvideo2087 ඒකනම් ඇත්ත

  • @geethchandana9402
    @geethchandana9402 ปีที่แล้ว +2

    ආ...හරි හරි බ්‍රා එක ගිහින් තියෙන ඉස්කෝලෙ හැටියට තියෙන දැවිල්ල හිතාගත්තැහැකි. ජීවිතේට කොල්ලෙක් පේන්නෙ නැති ගොඩනැගිලි වල අවුරුදු 13ක් කොටුවෙලා ඉදලාතියෙන්නෙ. ඒකයි මේ ප්‍රශ්නෙ අසනෙත් ජරාම එක උඩුදුවල තියෙන්නෙ
    මේවා කවුරුවත් බලන්ඩ එපා ප්‍රතික්ශේපිත වැඩසටහන් ගනයට දාන්ඩ.
    මේකෙ ඇති ආතල් එකකුත් නෑ මල්ලිල.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ යකෝ ඉස්කොලෙ වල ගොඩක් අය යන්නෙ ඉලෙන ගන්න,
      අනික අපි ගියෙ girls school,class wala කොල්නෙලා දැක්කි
      කැමැති අය හිට්යි
      පස්සෙ නැ,mix school
      Wala okkoma love karana nane
      ඉගෙන ලෙන බදින්නෙ
      නිසි වයසෙ,
      Iskole love 1 karagana na.

  • @shanadosri
    @shanadosri 2 ปีที่แล้ว +15

    congratulation නතාශා❤️ ❤️

  • @amanweerasinghe4190
    @amanweerasinghe4190 ปีที่แล้ว +1

    කවදා අපෙ උන් හීන මානසිකත්වයෙන් එලියට එයිද මන්දා.. මහා පන්ඩිතයෝ අන්තිමට විවහ ජීවිතයත් අසමත්.. අධයාපන ක්‍රමය වෙනස් විය යුතුයි.. හොද video එකක්, සමජයට ඇස් අරෙන්නම දිලා තියෙනව

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 ปีที่แล้ว +7

    මේ comments ටික දැක්කම අපේ genaretion එක රට ගොඩ දාන එක අනිවා කරනවා කියලා තේරෙනවා keep it up sister 💙❤️🧡

  • @sandarusathsara2294
    @sandarusathsara2294 ปีที่แล้ว

    Comments දාපු ඔක්කොම අම්මා තාත්තා දරුවො ඔක්කොම එකට වාඩි වෙලා බලන්න හරි ලස්සනයි

  • @ලහිරුමදුශාන්
    @ලහිරුමදුශාන් 2 ปีที่แล้ว +9

    😁😁😁එකි කියන්න ඔන එක එකෙන්ම කියනව
    කෙල්ලෙක් වෙලත් බලපන්
    ගට
    එකෙන්ම respect

  • @chanukadilshan4613
    @chanukadilshan4613 ปีที่แล้ว +1

    මේ ගෑනි pragnet වුනාමත් එහෙම තමා.

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +6

    0:12 ප්‍රෙග්නන්ට් අය ඉන්නවා ද අහපුවම එකෙක් හූ කියනවා.. අනේ මන්දා මොන මානසික ලෙඩ්ඩුද කියලා 😣

  • @vodkaff4192
    @vodkaff4192 2 ปีที่แล้ว +1

    සංස්කෘතියයි අතීතයයි ආගමයි ගැන කියවන්න එන්න එපා ලංකාවට ගහපු එකම හෙනේත් මේකම තමා බටහිටකරණය උනු රටවල් දියුනු වෙන්නත් හැමිනෙන සංස්කෘතියක් තිබ්බ කට්ටිය අද බංකොලොත් වෙන්නත් හේතුව මේකයි මේකට බනින උන්ට කියන්නෙ 😂💔

  • @udaraperera4873
    @udaraperera4873 2 ปีที่แล้ว +14

    Perfect 👍keep it up Sis❤️🙏

  • @shyamliyanage3523
    @shyamliyanage3523 ปีที่แล้ว +2

    මෙලෝම රහක් නැති වැඩසටහන ක්‌ නමටම ගැලපෙනවා මේවා ගොන් ආතල් මුන්ගේ නුවණ හැදි මිටෙත් නෑ 😢😢ලංකාවට මෙහෙම කලක් උදා වෙලා තියන එක සාදාරනයි 😢😢😢

    • @VlogTimekeeper
      @VlogTimekeeper ปีที่แล้ว

      😂 එදා දාපු කමෙන්ට් නෙමේනෙ අද වැටෙන්⁣නෙ. උබලගෙ මොලෙ බලන්න ඕන මුලින්

  • @sltechnologies2346
    @sltechnologies2346 2 ปีที่แล้ว +5

    මේකට හිනා යන්නෑ .දැනෙන්නෙ ගෝත්‍රික සමාජෙ ගැන දුකක් 😪

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 2 ปีที่แล้ว +1

    මරු මචියෝ.තෙරෙන බාසාවෙන් කියපු එකට.

  • @freedomlife4369
    @freedomlife4369 ปีที่แล้ว +23

    නියම කතාවක් අක්කා.... මේ කතාව හරියට තේරුම් අරන් අත්පුඩි ගැහුවානම්............. ඔබට මෙන්ම ඔවුන්ටත් Respect ❤❤

  • @SLANYTUBE
    @SLANYTUBE ปีที่แล้ว +4

    මේ Chanel එක හදල තියෙන්නේ සමාජේ විනාශ කරන්න.. Report කරන්න

  • @Sp-ek7ew
    @Sp-ek7ew ปีที่แล้ว +5

    කාලකන්නි ගැනී..

  • @lakshithaudara1651
    @lakshithaudara1651 ปีที่แล้ว +1

    හසලක තුෂාර වගේ කියල හිතුවනම් පවු,
    මේක දෙකක් මටනම් තේරෙන විදියට........

  • @thumpanekolla2661
    @thumpanekolla2661 2 ปีที่แล้ว +77

    නතාශා.. මරු මචං.. Keep it up !. You got big balls than most of srilankan men

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +1

      😁

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 ปีที่แล้ว +1

      පෙම් සිත රිදුනා රත්තරනේ😢😂

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +1

      @@sathirawijekoon4296 😄😄😄😄

    • @thumpanekolla2661
      @thumpanekolla2661 ปีที่แล้ว

      @@Vidu2000 Riduna nam athagaganin kalisama assata atha dala 😁

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว

      @@thumpanekolla2661 මොකද මට බනිනිනෙ මම මොනවත් කියලා නැනෙ😡

  • @isuwa286
    @isuwa286 ปีที่แล้ว +1

    මොනවද ඕයි මේ ..මේකිට ට්‍රැක් ද බලන අපිට ට්‍රැක් ද ලංකාවෙ sex ගැන නං ඉතිං කතා කරන්න දෙයක් නෑ මුන් තමා පොඩි උන්ගෙ මොල වලටත් විස පොවන්නෙ කාලාකන්නි ගෑනු 😓💔

  • @yesithabatepola
    @yesithabatepola 2 ปีที่แล้ว +71

    Quality content! Hats off Nathasha, awesome standup that really emphasizes on a real issue with the best jokes questioning the toxic bullshit in our society that we wear like a fuckin crown. The way you use subtlety is just awesome.
    Congrats again! Really admire your courage in the middle of a toxic misogynistic society.

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว

    ලිංගිකත්වය කියන්නෙ මොකක්ද ,ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි කියනදේ ගැන විවෘත සංවාදයක් පටන් ගමු.හැමෝම පුලුවන් විදියට ඒ ගැන තම තමන්ගෙ අදහස් විවෘතව ඉදිරිපත් කරන්න

  • @namesh1747
    @namesh1747 2 ปีที่แล้ว +31

    You got balls lady...u gave a lesson to all of us

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +2

    මේ කතාව හිනායන විදිහට ඉදිරිපත් කලාට ,මේකෙන් ලොකු පනිවිඩයක් සමාජෙට දෙන්න ඇය උත්සහ කරනවා.
    ඇත්තම කිව්වොත් අපේ රටේ, ලිංගික අද්‍යාපනය පිලිබදව දරුවන්ට නිසි අවබෝධයක් තවමත් ලබාදී නැත.එන්න එන්නම අපරාධයට වැඩි වීමට හේතුව මෙයයි

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      අපරාධ හා ලිංගික අද්‍යාපනය දෙකක්. ලිංගික අධ්‍යාපනය ඇති නැති දෙගොල්ලොම අපරාධ වලට යොමුවෙලා තියනවා . දර්මයෙන් ඇතිවිමයි අපරාධ වලට හෙතුව.

  • @anuruddhalogin
    @anuruddhalogin 2 ปีที่แล้ว +42

    සමාජය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් මේක අහලා...👍

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 2 ปีที่แล้ว +5

      මේව අහලනම් සමාජෙ ගැන ඉගෙනගන්නෙ උඹලට මේ තව උනා මදි...!😂

    • @nirummadusanka6100
      @nirummadusanka6100 2 ปีที่แล้ว

      @@maheshchinthaka8714 😂😂😂😂😂

    • @chamindajayalath6625
      @chamindajayalath6625 ปีที่แล้ว

      🤣

    • @PrasannaKumara-of2rc
      @PrasannaKumara-of2rc ปีที่แล้ว

      Uba wage harakek samaje gena igena ganne munge katha walin thu nodakin

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว

    දුටු තැන ගල් ගහමු .සමා ජයෙන් කොන් කරමු ..මේ වගේ සාමාජය කෙලසන වලත්ත වේස පරට්ට් ඇතුළු කන්ඩායම
    .

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +22

    හසෝ මේ නංගිද ඔයි.. 😂😂😂😂

    • @samanthakumara7791
      @samanthakumara7791 2 ปีที่แล้ว +2

      නෑ මේ හසාගේන් ලමයි හදනහැටි අහගත්තු ගොනක්,😅😅😅😅

    • @lightmalli4460
      @lightmalli4460 2 ปีที่แล้ว +1

      @@samanthakumara7791 ගොනේක්ම කර ගැහුවොත් තමයි ඉතින් මේක. 😂😂😂😂

    • @samanthakumara7791
      @samanthakumara7791 2 ปีที่แล้ว +1

      @@lightmalli4460 අම්මෝ,,,😅😅😅😅

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว

    මා වරෙක ප්‍රකාශකරසේම, ජනප්‍රිය හිංදි චිත්‍රපටයක් වන CHORI CHORI හි, Jahan Main Jathie Hoon ගීතයේ ඇතුලත් රූකඩ ජවනිකාවේ කාන්තා රූකඩය හා රඟදැක්වීමට සර්ව සමාණ තැනැත්තියකි.
    එම ගීතය හා ජවනිකාව හාස්‍යය අතින් භාරතයේ අතිශය ජනප්‍රිය විය.
    නමුත් මැගේ රූකඩ අභිනය හා වාග් විලාශය මොඩ, අමන දනන්ට අභිමානය ගෙනදිය හැකි මුත් සාමාන්‍ය ප්‍රේක්ෂක ජනතාවට ගෙනදෙනුයේ පිළිකුල සපිරි හිරිකිතයකි.
    නවදැලි හේණක පෑව වැඳිරි රුව යන ගීතය සඳහා රංගනයක් ඉදිරිපත්කිරීමට මැයට හැකිවුවා නම්, මීට වඩා ප්‍රේක්ෂක ආකර්ශනයක් ලැබිය හැකිවිණි.

  • @sooriyabandara3724
    @sooriyabandara3724 2 ปีที่แล้ว +7

    තිරිසන් ගත සතුන්ට තමන්ගේ වර්ගයා බොකරන හැටි කවුද කියලා දෙන්නේ🤣🤣🤣

    • @ask4041
      @ask4041 2 ปีที่แล้ว

      එහෙම හිතුවොත් ලන්කාවෙ මිනිස්සුන්ගෙයි තිරිසන් සතුන්ගෙයි වෙනසක් නෑ 😀

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      සතුන්ට ස්වාභාවික ලිංගික උත්තේජනය වෙන්නෙ කාලෙකට
      මිනිස්සු ගෙ එහෙම නැ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +1

    මෝඩයො ලගින තැන්
    දෙවරක් විවාහ දෙදරා ගිහිං පවුල් ජීවිත අවුල් චරිතයක් . . .
    තාත්ත සිගමන් යදිනව පාරවල් ගානේ . .
    සල්ලි අරං බලන ජෝක්ස්